පුත්තලම් කලපුව අයිනේ camping| BEACH CAMPING IN KALPITIYA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • video shot on gopro hero 10 📸💚
    Facebook : / ishan.malith
    Facebook page : / thesailor91
    Instagram : / _thesailor
    Facebook group : www.facebook.c...
    .
    .
    .
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
    MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
    microphone - gopro audio mod
    light - gopro light mod
    laptop - Dell i7 5593
    I edit on Filmora 10

ความคิดเห็น • 634

  • @easytech9629
    @easytech9629 8 หลายเดือนก่อน +276

    Sailor : සුපිරි driver කෙනෙක් ගෙනල්ලා තියෙන්නෙ
    Few moments later : jeep eka වෙලේ 😂😂😂😂

    • @thesailorlk
      @thesailorlk  8 หลายเดือนก่อน +64

      🤣🤣🤣

    • @malithshanilka4174
      @malithshanilka4174 8 หลายเดือนก่อน +5

      😂

    • @mhsasithrandeep3376
      @mhsasithrandeep3376 8 หลายเดือนก่อน +3

      😂💔

    • @DiveHive
      @DiveHive 8 หลายเดือนก่อน

      At least she can drive a manual. 75% of the guys today cannot deal with a manual transmission.

    • @rush2999
      @rush2999 8 หลายเดือนก่อน +2

      😅😅😅

  • @vishwaprabha1932
    @vishwaprabha1932 8 หลายเดือนก่อน +70

    අනිත් පාරට වඩා විවිධත්වය වැඩි උනාම පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා😅.
    ඊලග විඩියෝ එකත් ඉක්මනට ඕනේ අයියේ. Exam eke stress එක අඩු කර ගන්නේ ඔයාගේ විඩියෝ බලලා 🙂.

  • @Chanatv6
    @Chanatv6 8 หลายเดือนก่อน +22

    ඩ්‍රයිවර් සුපිරියි කිව්වා විතරයි.. ඩ්‍රයිවර් හිතට ගත්තා වැඩිඋනා නේද😂 පිටිපස්සේ හිටපු ගෑල්ලමය හිත යටින් තවම හිනාවෙනව ඇති😂😂

  • @sandy_2314
    @sandy_2314 8 หลายเดือนก่อน +32

    ගහ හිටවපු view එක පට්ට ආ..😅❤

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 8 หลายเดือนก่อน +31

    මල්ලි මම උබගෙ වීඩියෝ එකක් නෑර බලන එකෙක්.දැක්ක පොඩි අව්ලක් කියන්නම්.ඉතුරු උන දෙයක්,කාල විසිකරන දෙයක් සතෙකුට උනත් දෙනකොට පිලිවෙලකට දෙනවනම් මාර හොදයි.ඔහේ වීසිකරාම බඩගින්නට ගල් වැලි නොබල කනව තමයි.නමුත් තිරිසන් සතෙකුට උනත් කාරුනික උනොත් උබලගෙ ජීවිත තවත් සාර්තක වෙයි.ආදරේ නිසා කිව්වෙ හොදේ..👍👍❤️❤️

  • @bad_bo9392
    @bad_bo9392 8 หลายเดือนก่อน +5

    මෙච්චර කාලයක් ප්‍රශ්නෙ තිබ්බෙ camping ගියාහම ගස් හිටවන්නෙ කොහෙද කියලා දැන් නම් සතුටුයි එක දැන ගත්ත එක්ක volog කරන එක youtuber කෙනෙක් ගස් හිටවන්නෙ කොහොමද කියලා පෙන්නලා අයියා විතරයි පෙන්නුවේ thank you ❤😂 අයියෙ මේ වගෙ තව සුපිරි vlog ona ඉස්සරහටත් ❤🥰 මන් ඉස්සර ඉදන්ම එකක් නැර අයියාගෙ videos බලනවා අයියගෙ video වල අමුතු කොලටියක් තියෙ ආදරෙයි ❤ සෙලර් අයියා❤

  • @avishkamadhubhashana9750
    @avishkamadhubhashana9750 8 หลายเดือนก่อน +41

    මෙච්චර කාලෙකට දැක්ක ඔයාගෙ ලස්සනම vlog එක අයියා🌊🏖️️, ඒ drone shots ටිකනම්..👌🥺❣️

  • @ThilankaD
    @ThilankaD 8 หลายเดือนก่อน +7

    "ජීවිතේ" කියන හෙන බර Concept එකට උබේ videos "සරල ආතල් vibe නිවචනයක්"❤

  • @chamiduperera9295
    @chamiduperera9295 8 หลายเดือนก่อน +28

    වෙලාවට කලින් වැඩ කරන එකම යූටියුබර්..❤

  • @IRONBIRDSL
    @IRONBIRDSL 8 หลายเดือนก่อน +38

    ඔයා තමයි අයියේ ලංකාවේ උදේට ගස් හිටවන video එකක් දාපු එකම youtuber.වෙන කිසිම කෙනෙක් දාලා තියෙනවා මං දැකලා නෑ..😁

    • @ravinduashen8736
      @ravinduashen8736 8 หลายเดือนก่อน +1

      Ea kotasa 4 parak beluwa bn 😂

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 8 หลายเดือนก่อน +9

    අක්ක පාගනව පෑගිල්ලක්...🙈😁
    අනේ අයියේ ලොකු ඉල්ලීමක්...අර යාත්‍රිකයා (sailor ) අයියත් එක්ක එක වීඩියෝ එකක් ගේන්නකෝ..දෙන්නම දැං ඇවිත්නේ ඉන්නේ...බලන් ඉන්නව අනිවාර්යයෙන්ම..🥺❤

  • @diaryofnishantha
    @diaryofnishantha 8 หลายเดือนก่อน +17

    වීඩියෝ එකේ අන්තිම හරියෙ තියෙන ඩ්‍රෝන් ශොට් එක නම් ආයෙ කියල වැඩක් නෑ මාරම ලස්සනයි❤ සුපිරිමයි❤👍👍හැමෝටම සුභ ගමන්❤❤

  • @tharidubro6033
    @tharidubro6033 8 หลายเดือนก่อน +22

    ගහක් හිටවපු එක නම් හොද වැඩක්❤️❤️😂

  • @Ushankbudd
    @Ushankbudd 8 หลายเดือนก่อน +4

    සමවයස් අය කිහිප දෙනෙක් ට්‍රිප් එකක් යනව කියන්නෙම ජොලියක් ❤❤❤❤මාර ආසාවෙන් හිටියෙ අර බල්ටියෙ වීඩියෝ එකෙන් පස්සෙ මේ වීඩියෝ එක එනකන්..Every minit is valuble in young age...⚓️🚢

  • @Hidden_traveler93
    @Hidden_traveler93 8 หลายเดือนก่อน +5

    අලුත් ඩ්‍රැයිවර් නම් හොදයී. පිනුම් ගහන්නත් පුලුවන් නේ😅
    මං ඔයාගේ බලන්නේ ලංකාවේ විඩියෝස් විතරයි. ඒවා මාරම ලස්සනයි. ❤❤❤

  • @randilgayashan7605
    @randilgayashan7605 8 หลายเดือนก่อน +5

    ටෙන්ට් එක නම් ලස්සනට තිබ්බ පොට් එකත් එක්ක මරුවට ගැලපුන.කෑමත් 👌 ඩ්‍රයිවර් හබක් දාගනි කියල හිතුණා යන්න තියන පාර දැක්ක ගමන්ම 🤭😁. ඩ්‍රෝන් ශොට් ටිකයි විස්තර ටිකයි මරු❤. අනිත් වීඩියෝ වලටත් කමෙන්ට් කරන්න කියල හදාගත්ත කමෙන්ට් ටික හොයාගන්න ඕනෙ .ඉස්සරහට හොඳ කෑම්පින් එක්ස්පීරියන්ස් එකකට සෙට් වෙන්න පුළුවන් වෙයි වාහනෙයි ටෙන්ට් එකයි එක්කරන්. ජය වේවා ❤❤❤❤

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතා හිත නිවෙනව හැමදාම ජීවිතේලස්සනට ගෙවන්න වාසනාව ලැබේවා දුව නියම කෙල්ලෙක් මං ගොඩක් අසනීපෙං ඉන්නෙ ඉතිං දිගටම ඔයාගෙ වීඩියො බලනව,❤❤ wish you All the best,,

    • @thesailorlk
      @thesailorlk  หลายเดือนก่อน

      ඉක්මනින් සනීපවෙන්න ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @lankanlifedubai
    @lankanlifedubai 8 หลายเดือนก่อน +8

    vlog කරද්දි එපා වෙන දේ තමා පටන් ගද්දි වටේ ඉන්න උන් හිනා වෙන එක 😂😂😂

  • @kasunchamara9592
    @kasunchamara9592 8 หลายเดือนก่อน +14

    අයියා කල්පිටියට ආපු එක හරි සතුටුයි ❤❤❤

  • @adeeshasithum6723
    @adeeshasithum6723 8 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ ❤😊 හලාවත අපි..මර ආසවකින් අයියේ ඔයා ගේ ව්ඩ්යෝ බලන්නේ❤🎉

  • @randunukumara7885
    @randunukumara7885 8 หลายเดือนก่อน +3

    Yo yo සුපිරිම vlog එකක් ආ.... පට්ටම camping එකක්...❤❤❤🎉🎉🎉

  • @ruvan73
    @ruvan73 8 หลายเดือนก่อน +1

    Vedio එක සුපිරි ,,,ඩ්‍රෝන් එකෙන් ගත්ත vedios නිසා තවත් ලස්සනයි ,,,,,,ජයවේවා ✌✌✌✌

  • @Ilangarathnaasela
    @Ilangarathnaasela 8 หลายเดือนก่อน +1

    අම්මෝ මම ඒත් බැලුව ගහක් හිටවනවා වගේ හොද වැඩකුත් කරල ඇයි ගහ පෙන්නුවේ නැත්තේ කියලා 🤣🤣🤣මගෙ මෝඩ කම මටම අවබෝධ කරවපු ලස්සන vlog එකක් 👍👍👍👍නියමයි 🤜🤛👉🌹

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน

    කෑම්පින් කරපු තැන නම් මරු.👍👍
    එක පැත්තක මුහුද අනිත් පැත්තෙ කලපුව මේ වගේ තැනක ලංකාවේ කෑම්පින් කරනවා දැක්ක පළවෙනි වතාවත් තමයි මේ.ඉතින් ඒ ගැන ඔයාලා දෙන්නටම බොහොම ස්තුතියි..
    සහභාගි වුණ යාලුවෝ දෙන්නා ගැනත් අමතක කරන්න බෑ..
    නැවතත් වීඩියෝවක් බලාපොරොත්තුව නවතිනවා...
    ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @sasikanamal5245
    @sasikanamal5245 8 หลายเดือนก่อน +1

    ගස් හිටවන 1 හොඳටම පැහැදිලිකරල දුන්නට ගොඩක් ස්තූතියි

  • @hansikamadumali4519
    @hansikamadumali4519 8 หลายเดือนก่อน +1

    අක්කත් මරූ අක්කගේ ඩ්‍රයිවිනුත් සුපිරි 😊😊😊❤❤

  • @Dope.Hiru9
    @Dope.Hiru9 8 หลายเดือนก่อน +3

    ගහක් හිටවපු එකනම් හොද වැඩක් ඈ බොසා 😂❤️

  • @dulajishira
    @dulajishira 8 หลายเดือนก่อน +1

    මේකනම් මාරම ලස්සනයි බ්‍රෝ❤️⚓️😍

  • @ddtwins
    @ddtwins 8 หลายเดือนก่อน

    Drone shots tikath ekka video ekanm patta aiye...... adanm supiri camping video ekak...... Melan aiyawath kalekin dakke oyage videos walin...... thawa supiri video set ekak balanna asawen innawa aiye.......

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 8 หลายเดือนก่อน +1

    අයියා සුපිරි කෑම්පින් එක අයියා මාර ලස්සනයි අයියා . අයෙත් අයියා තව සුපිරි තැනකට අයියා වාහනෙට මොකුත් උනේ නැනෙද අයියා ..අම්මො අයියා වැස්ස නම් අයියා දැන් එපා වෙලා තියෙන්නේ අයියා දැන් පොළොන්නරුව යට වෙන්ඩම වහිනවා අයියා පාරවලුත් එක්ක වාහලා තියෙන්නේ අයියා දොර 10 ඇරලා හින්ද අයියා .හරි අයියා විඩියෝ එක මරු පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි අයියාටයි අක්කාටයි ❤❤❤❤❤❤❤🏖️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍🤞🤞🤞🤞🤞

  • @sumuducode47
    @sumuducode47 8 หลายเดือนก่อน

    ලස්සනට drone shots අරගෙන තියෙනවා. සුපිරි 🎉🎊👍

  • @m.k.bandara3994
    @m.k.bandara3994 8 หลายเดือนก่อน +2

    ලස්සන විඩියො එකක් 👀❤️
    අක්කගෙ කරනම මරු
    අයියගෙ පැලෙ හැදිලද බලන්න යමු අයෙ එ පැත්තෙ පස්සෙ 😅

  • @sandunlasantha
    @sandunlasantha 8 หลายเดือนก่อน +2

    This is awesome. Best travel channel in Sri Lanka for sure

  • @randikasameera5275
    @randikasameera5275 8 หลายเดือนก่อน +2

    බොසා. මම ඔයා ලංකාවට ගොඩ බැස්සාට පස්සේ පලමුවෙන් බලාපොරොත්තු උන විඩියෝ එක මෙක තමා.. ✌✌ වොලොග්ස් තුනකට පස්සේ මම ආසකරන විඩියෝ එක අද ලැබුනු එක සතුටුයි මම😊😊😊off Rood ගිය the sailor වන්ඩියට අවුලක් නැනේ .😢😢 ..කෑමිපින් යනවා කියන්නේ හැම උදෑසනකම පොළව යට පැළ සිටුවවන්න ඔන කාරනාවක් තමා.. .. 😂😂😂 .. ඩෝරෝන් ෂොටි ටික මරැ.. ජයවෙිවා 💕💕

  • @shanjeewantha7349
    @shanjeewantha7349 8 หลายเดือนก่อน +2

    ඩ්‍රයිවර් නම් සුපිරී.......😁😁

  • @shamiralanka6791
    @shamiralanka6791 8 หลายเดือนก่อน +3

    මල්ලි,ඔයා ලංකාවට ආවට පස්සෙ video බලන්නෙ ඔයාව බලන්න නෙවෙයි ,ඔයාගෙ JEEP එක බලන්න ,මගෙත් Favoriteම වාහනේ තමා ඕක,🤗🤗🤗

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe3180 8 หลายเดือนก่อน +1

    Skip නොකර බැලුව...ඔයාගෙ ඉදිරිපත් කිරීම mind relax කරන්න මට නම් හොදයි ...ඔයාගෙ මහන්සිය හොදයි ...❤️❤️❤️❤️

  • @dilrukshl
    @dilrukshl 8 หลายเดือนก่อน +1

    💚💚💚💚💚💚💚💚💚💚💚💚👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯 ඔයාලාට ජය වේවා 🎉

  • @janithjayasanka847
    @janithjayasanka847 8 หลายเดือนก่อน +2

    නියමයි අයියා ❤ වාහානෙයි ටෙන්ටි එකයි නං පිස්සුවක් ❤😎🙊

  • @shanukalakshan7504
    @shanukalakshan7504 8 หลายเดือนก่อน +1

    ඒ වීඩියෝ එක නම් පට්ට අයියේ 🥺❤️ ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඔනේ අයියා 🥰

  • @lasithshamendradesilva1588
    @lasithshamendradesilva1588 8 หลายเดือนก่อน +1

    Drone shots tika maru ayyaa 💚💚💪💪👌👌

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 8 หลายเดือนก่อน

    කාලෙකින් youtube පැටුතෙ ආවේ..ආසම channel එකක් සුපිරියි video එක..ආස හිතෙනවා🥰

  • @AshenYasidu
    @AshenYasidu 8 หลายเดือนก่อน

    නියමයි අය්යෙ සුපිරි අය්යා video එකනම් ආයේ කියන්න දෙයක් නෑ වාහනේට damej එකක් නෑ නේ ❤❤

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 8 หลายเดือนก่อน

    Supiri කැපවීමෙන් video eka kra.maru bosa❤️‍🔥nice drone shots ✌️

  • @kasunbuddika721
    @kasunbuddika721 8 หลายเดือนก่อน +5

    අක්කාගේ driving ❤ ඩන්නෙ නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනො ඩුම් වෙනො😘😘😘😘 අදරේයි දෙන්නා🎉

  • @saman-uk5nv
    @saman-uk5nv 8 หลายเดือนก่อน +3

    මෙච්චර කාලෙකට sailor ගෙ බලපු සුපිරුම camping වීඩියෝ එක.අනික් ඒවත් ඉතින් හොදයි ❤️

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 หลายเดือนก่อน

    Ape gewal laga thamai madampeta yana para thiyenne okata kiyanne තොටියට යන පාර කියලා ආදරෙයි අපේ ගමත් පෙන්නුවට❤

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 8 หลายเดือนก่อน

    නියමයි අයියා.❤❤❤❤❤..අක්කාගෙ driving ගැන දන්නවානේ ඉස්සර ඉදන්ම වීඩියෝ බලපු කට්ටිය.❤.
    වාහනේට අව්ලක් නෑනේ.🎉🎉❤😢

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 8 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා..හේතු කීපයක් නිසා..1980 මම ඔතෙන්ට ඇවිත් තියෙනවා .ආයේ 2ංං5 ආවා.ඔතනින් මට මායිංගමේ වීරමිනී සිංදුව ලියන්න අදහසක් ආවා..අනික .මම ඉන්නේ වාහනේ පාර පැනපු හරියේ .ඔය පාරේ මගේ ජීවිතේ මතක ගොඩයි..ඔය😮 තෝස කඩෙත් මතකයි.මම අද ⁣ මේක බලන්නේ .ඩුබායි වල ඉදලා .. ආසාවෙන් බැලුව...
    ❤❤❤❤❤❤❤❤❤

  • @sajithyasitha3543
    @sajithyasitha3543 8 หลายเดือนก่อน +1

    වෙනදා වගේම සුපිරි 🤗❤️

  • @smoothy_reacts
    @smoothy_reacts 8 หลายเดือนก่อน +1

    Akka first video eke hitapu vidiyai dan inna vidiyai thama maru habai 😂❤️

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda 8 หลายเดือนก่อน

    Always සුපිරියි.... drone flying skills 👌

  • @Piyumantha1022
    @Piyumantha1022 8 หลายเดือนก่อน

    ❤❤❤ ඩ්‍රයිවර් සුපිරි කියන්නේ ෆෙජරෝ එක වෙලේ😁😁😁
    සුපිරි මචං🤝👍👍👍

  • @lifehunts4725
    @lifehunts4725 8 หลายเดือนก่อน

    මේකනම් පුදුම ලස්සන සංචාරයක්❤😍🥰🇱🇰✅

  • @slpasan1260
    @slpasan1260 8 หลายเดือนก่อน +1

    supiriyak video eka aiye 😍😍 , aiye gamanak yaddi katin pitawena wachana parissamin kiyanna, thawa wela thiyenawa parakku wenne na wage ewaa kiyanna epa ethakota badaenawa

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 หลายเดือนก่อน

    Superb අයියා good job budusaranai dawe phetai

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 8 หลายเดือนก่อน

    සුපිරී සුපිරි එනකම් බලන් ඉදියේ🥵❤️

  • @heshanshalika682
    @heshanshalika682 5 หลายเดือนก่อน +1

    Kalapuwen nala hitiye komd

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน +1

    Nice journey malli.nice video .
    Be happy always
    Be carefull always .
    ❤❤❤❤

  • @priyalherath1781
    @priyalherath1781 8 หลายเดือนก่อน +1

    great to see a srilankan doing v logs at the same standards to the other foreigners -doing it natural is great

  • @idusarasudeepa2201
    @idusarasudeepa2201 8 หลายเดือนก่อน +4

    පිටිපස්සෙ spare wheel එකෙන් හයි කරන්න garbage bag එකක් ගත්තනම් camping වලදි ලේසි

  • @NaviyaKariyawasam
    @NaviyaKariyawasam 8 หลายเดือนก่อน

    Mt ayyge channel eka lgdi set une..mulm video eka me..maru ahh apith camping 🏕️ kra wage danuna...e thrmtm feeling ekak danone kiynne niyamai ❤

  • @sasankakarunaratne4693
    @sasankakarunaratne4693 8 หลายเดือนก่อน

    Wow, wow, wow another excellent video. Thanks again Sailor Malli

  • @dilabro9456
    @dilabro9456 8 หลายเดือนก่อน +3

    මරු ඩ්‍රයිවර් අවුලකුත් නෑ,විවිධත්වය වඩි නේ😂

  • @imashakaluthotage2219
    @imashakaluthotage2219 8 หลายเดือนก่อน

    ඉස්සර ඉදලම ආසාවෙන්ම බලන TH-cam චැනල් එක 🥺❤️

  • @SrilankanTrain
    @SrilankanTrain 8 หลายเดือนก่อน

    Another superb video. drone shots tikath maru. keep it up, great work

  • @plip123
    @plip123 8 หลายเดือนก่อน +2

    රියදුරු නම් සුපිරි කිරක්. ඔහොම තමා තකට තකවගෙ ඉන්න ඔන.

  • @DinethNawanjana-n5s
    @DinethNawanjana-n5s 8 หลายเดือนก่อน +6

    මෙලාන් අයිය ගොඩක් කාලෙකින් 😻

  • @milindugimhana
    @milindugimhana 8 หลายเดือนก่อน +2

    ඔය කරල තියෙන්නෙ සුපිරියටම වීඩියෝ එක පටන් ගන්නකොටම 😂❤

  • @chamalniroshana
    @chamalniroshana 8 หลายเดือนก่อน +7

    Ado ube girl friend nam maru oi ❤🎉

    • @dilusha6172
      @dilusha6172 2 หลายเดือนก่อน

      Nodakin ambalaya

  • @nilumnimaja
    @nilumnimaja 8 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියා ජය වේවා ❤

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +2

    සුපිරියක් අයියා 😍🥰❤

  • @tharindu8996
    @tharindu8996 8 หลายเดือนก่อน

    ආයෙත් පරණ යාළුවොත් එක්ක❤❤❤ නියමයි අයියා

  • @FactTube10-e8l
    @FactTube10-e8l 8 หลายเดือนก่อน +4

    9:10 දැන් තමා බොකක් සෙට් වෙන්න ඕන 😂😂😂😂😂😂

    • @saviiikyt
      @saviiikyt 8 หลายเดือนก่อน +1

      😂😂

  • @UdithaUmayanga
    @UdithaUmayanga 8 หลายเดือนก่อน +1

    Dron shots tika 🔥woww

  • @Randunu2004
    @Randunu2004 8 หลายเดือนก่อน +1

    5:31 maru විවිධත්වය 😂❤

  • @dsvlog6100
    @dsvlog6100 8 หลายเดือนก่อน +3

    බාධක සහිත මාවත් දක්ශ රියදුරන් බිහිකරනු ඇත

  • @varunaheshan2192
    @varunaheshan2192 8 หลายเดือนก่อน

    Drone shots ටිකනම්🔥❤

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 8 หลายเดือนก่อน +1

    🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️💝💝🤜🤛

  • @dimuthusampath2464
    @dimuthusampath2464 8 หลายเดือนก่อน

    සුන්දරයි....👍👍👍 vary vary nice......💛💛💛

  • @shewonfdoz407
    @shewonfdoz407 8 หลายเดือนก่อน +2

    අඩේ මේක නම් පිස්සුවක් සුපිරියක් සේලර් Brother 🇱🇰 ඔයාගේ හොදම video එකක් මචන් ආයේ මේ වගේම වාහනයේ විඩියෝ සෙට් එකක් ඕනී ආදරෙයි ජය පරිසමට ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ආසම චරිතයක් ආසම විඩියෝ සෙට් එකක් ඇත්තම නියමයි වචන නෑ සේලර් ආයේ ලස්සන ගමනාන්තයකින් අපි මුණ ගැසෙමු නියමයි ජය

  • @mpshanpriyantha1
    @mpshanpriyantha1 8 หลายเดือนก่อน

    Supiri thaniyama wede patan aran den samajikayo wediwela. Nidahasa adubawak penawa.. okata thamai jeevithe vidinawa kiyanne.. thawa issarahata darumalloth idivi ❤ jayawewa 🎉

  • @danushkrisha7314
    @danushkrisha7314 8 หลายเดือนก่อน

    සුපිරි ජයෙන් ජය වේවා ⛵

  • @ajithvithanage6540
    @ajithvithanage6540 8 หลายเดือนก่อน

    really its very nice .......enjoy malli .....take care god bless you.....

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤ drone shot tika maru

  • @tharindunuwan1819
    @tharindunuwan1819 8 หลายเดือนก่อน +2

    නිය්ම dron shots ටික අයියා ❤

  • @k.kavinesh1038
    @k.kavinesh1038 8 หลายเดือนก่อน

    Hamadama wage video eka patta ❤💪
    Was badly waiting for this video 📷😊
    Waa satisfied for the expectations ❤ Video eke supirima kotasa thama jeep eka vale watichcha eka😂😂
    Loved the video ayye and waiting for more❤️‍🔥💪

  • @nidahaseyathra484
    @nidahaseyathra484 8 หลายเดือนก่อน

    🤧🤧🖤 දුකේ බෑ වේච්ච දේ . එත් විඩියො එක සුපිරි අයියා . ඉලග එක විගහට ඔනේ ✌✌😁.

  • @Buddhi-e2w
    @Buddhi-e2w 8 หลายเดือนก่อน

    සුපිරියක් තමයි♥️♥️👊💪

  • @erandalakshan9905
    @erandalakshan9905 8 หลายเดือนก่อน

    Ekath supiriyak thama 🎉💚

  • @Asitha_mg
    @Asitha_mg 8 หลายเดือนก่อน

    Anthima drone shots tika... ❤️🔥🔥😍

  • @sameerajayan
    @sameerajayan 8 หลายเดือนก่อน

    🇱🇰TRAVEL 😇KING😇THE💐SAILOR🇱🇰

  • @AathifAhamed456
    @AathifAhamed456 8 หลายเดือนก่อน +1

    Aww ayye den couple trip thamai yanne
    Great to see you old buddy ❤🇱🇰❤️

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 8 หลายเดือนก่อน

    කෑම්පීන් කරපු තැන සුපිරි අයියේ ❤❤❤❤

  • @NipuNa-gk5lu
    @NipuNa-gk5lu 8 หลายเดือนก่อน

    Video eka maru dron shots tikath supiriii😘💖

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 8 หลายเดือนก่อน +1

    අතන පාර පොඩියි නේද,ඒ වගේ තැන්වලින් පරිස්සමට යන්න ,😊👋👋👋👋👋👋

  • @sahansithumina502
    @sahansithumina502 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයී සුපිරියක්❤️🔥😊

  • @_SHANUKA_
    @_SHANUKA_ 8 หลายเดือนก่อน +1

    මේ වගේ camping ඕනේ 😊

  • @NilushaJayakody-h7x
    @NilushaJayakody-h7x 8 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ Driver කෙනෙක්....❤❤

  • @heshanshalika682
    @heshanshalika682 5 หลายเดือนก่อน

    Adrei sudda❤