ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තිලිණිගේ හොර ගුහාවේ සල්ලි දාපු ඇමතිවරු සෙට්එක මෙන්න. කීර්ති රත්නායක හෙලිදරව්ව -Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2022
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 343

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว +102

    චමුදිත & කීර්ති ඔයාලා දෙන්නා හරි පරිසමින් ඉන්න. දැනටමත් අපිට සත්‍ය හෙලි කරන නිසා ඔයාලා 2 targeted විය හැකි . චමුදිත හා කීර්ති ඔබලා families 2 රට යන්න . රට සිට zoom වලින් මේ interviews කර මුලු ලෝකෙටම සත්‍ය හෙලි කරන්න. 🙏❤️🙏

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 ปีที่แล้ว +65

    රාජපස්සලා තිරයට මුවාවී තවමත් රට කරවනවා. චමුදිත, කීර්ති මම ඉතාම කුතුහලයෙන් නරඹන සංවාද පෙළ,
    එහෙත් ඇත්තටම ඔබ දෙපළ ආරක්ෂා විය යුතුයි.රටේ ඉදිරි ගමනට ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යමය. ඔබ දෙපළ ආරක් ෂා වේවා!!

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว

      Moda hukanno rajapaksha,ranil vitarak newai munuth deal karayo tamai.ubala wage laga balana ponna hatta nisa tamai apita hamadama kela wenne

    • @subhashiranathunga3055
      @subhashiranathunga3055 ปีที่แล้ว +1

      Namal kumara naattaya2

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว +1

      @@subhashiranathunga3055 atta okun nam pilikawak me ratata

    • @draculadracula7037
      @draculadracula7037 ปีที่แล้ว +1

      රාජපක්ෂලා තවමත් රට කරවනවා නම් ඔවුන්ට තිබෙන බලය හැකියාව බලා ගන්න. රාජපක්ෂල තරම් 1977 පසු රටට වැඩ කල රාජ්‍ය නායකයෙකුගේ නමක් හා කරපු වැඩ මොනවාද කියන්න.

    • @draculadracula7037
      @draculadracula7037 ปีที่แล้ว

      @@user-hm8cp9mb2k යකෝ රටට පිල්ලියක් උනේ කැරි ජෙප්පෝ. රටේ හිටපු විදෙස් ආයෝජකයෝ, කර්මාන්ත කරුවෝ, ව්‍යාපාරිකයෝ 1989 රටින් පැන්නුවේ ඔය ජේවීපී වෙසිගේ පුතාල. නගින්දාස් සභාපති මැරුවේ ඔලුවට වෙඩි තියලා. ඒ මිනිස්සු මේ දුප්පත් රටේ දහස් ගණනකට රැකියාවල් දුන්න. ඒ මිනිස්සු ඔක්කොම කර්මාන්ත ව්‍යාපාර අකුලාගෙන බංගලාදේශයට ගියා. ඉස්සෙල්ලම රැකියාවල් නැතිව හිඟන්නෝ උනේ ජේවීපී හැත්ත. ජෙප්පෝ ඉන්න තුරු මේ රටට කිසිම ආයෝජකයෙක් , කර්මාන්ත කරුවෙක් , ව්‍යාපාරිකයෙක් එන්නේ නැහැ බොල. තෝ දන්න හුත්තක් කථා කොරපන් බන්. තොපි මොනාද ජේවීපී එක ගැන දන්නේ. ජෙප්පෝ මොනාද රටට කොරල තිබෙන්නේ

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 ปีที่แล้ว +21

    කීර්ති ඔබට ජය.....
    ඔබ වැනි පුතුන් ලක් දෙරනට වැඩි වැඩියෙන් බිහි වේවා....

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 ปีที่แล้ว +41

    කවදාද ඔවුන්ට දඩුවම් ලැබෙන්නේ..? රටට කරන අපරාධ. තවම අවසන් නෑ.මුන් පුදුම විදියට නෙ බලය පාවිච්චි කරන්නෙ.කාට කියන්නද මේවා.?

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +35

    චමුදිත මෙිවා රටට හෙලිකරන එක
    ගොඩක් හොදයි.අපි නොදන්න ගොඩක්
    දේවල් දැන ගත්තා.පරිස්සමින්

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo ปีที่แล้ว +21

    අනාගතයට සියල්ල බාර දෙමු.

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +15

    කීර්ති රත්නායක .මහත්මයාණෙනි ,
    ඔබ ගේ කථාවේ හැටියට මේ මහින්ද ගේ සිට සියලු රාජපක්ෂ රෙජිමයෙ න් .. සියලු රට වැසියන් ට,මේ රට .බේරා දෙන්න , කටයුතු සලසාදෙන මෙන් ගෞරව යෙන් ඉල්ලා සිටින්නෙමු ... ඔබ ට .ජය ....අප සැමට ජයෙන් ජය ....

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว +133

    බලං යද්දි රාජපක්ශ ලා හරිම භයානක පවුලක් , අපේ රට ගිල ගත්‍තු .

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +12

      මැලෙ හා ද්‍රවිඩ පවුලක් නෙ

    • @jeewssam8418
      @jeewssam8418 ปีที่แล้ว +3

      Dan da ooke danne

    • @D.E.MO.N
      @D.E.MO.N ปีที่แล้ว +8

      හැබැයි සමහරුන්ට මයින්දයා තවමත් ලෝකෙ හොදම රාජ්‍ය පාලකයා😁

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +2

      Adada danne

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว +3

      චන්ද කිට්ටු වෙනකොට ඔයිටවඩ ඇතිඑවා ණැති කරයි නැතිඑවා ඇති කරයි ඉට පස්සෙ මෙ හැමොම නිහාඩයි

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +64

    දැන් පැහැදිලියිනේ "පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවන් රාජපස්සලා " 😐😐😐😐

    • @dionranasinghe1012
      @dionranasinghe1012 ปีที่แล้ว +6

      Ada da danne😂😂

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +4

      මැලෙ ද්‍රවිඩ අප්පච්චිලා තමයි බොම්බ තිබ්බෙ

    • @princejohnson4621
      @princejohnson4621 ปีที่แล้ว +2

      All bus attack in Sinhala people by Rajapaksha

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว +1

      අපි නම් එදම දන්නව

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +4

      රාජපක්ෂල ප්‍රහාරය කරන බව සජබෙ හරීන්ගෙ පියා දැනගෙන හිටියෙ කොහොමද කාදිනල පල්ලි නොගියෙ ඇයි එදා.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 ปีที่แล้ว +21

    චමුදිත ඔයා බබා...නියමටම ප්‍රශ්න වලට උත්තර ගන්නවා...මේ මුළු රටම විනාශ කරලා තියෙන්නේ අමුම අමු පර දේශපාලුවෝයි...කාලකණ්නි ..😡😡😡

  • @rohanawellage5965
    @rohanawellage5965 ปีที่แล้ว +4

    Excellent and most important 👍. Respect you Keerthi. Big Thank you Chamuditha. ❤

  • @nishanperera8997
    @nishanperera8997 ปีที่แล้ว +10

    කීර්ති,කීර්ති..... පට්ට කොල්ලෙක් මචෝ

  • @bandulasenevirathna3433
    @bandulasenevirathna3433 ปีที่แล้ว +16

    අන්තෝ ජටා, බහු ජටා....කවුරැ මොනවා කිව්වත් කලත් "කර්ම පල විපාක" වලින් කිසිම විටෙක කිසිවකුට සැඟවීමට නොහැක.

  • @wsjayawardhana4293
    @wsjayawardhana4293 ปีที่แล้ว +27

    අපි ජීවත්වෙන ලංකාවෙද මේ දේවල් වෙන්නේ...?

  • @zafkamoozan8013
    @zafkamoozan8013 ปีที่แล้ว +21

    පරිස්සමෙන් දෙන්නම
    🥺🥺

  • @ranjandassanayake5741
    @ranjandassanayake5741 ปีที่แล้ว +10

    Great 👍 man

  • @dayahem
    @dayahem ปีที่แล้ว +10

    ජනතාවට වටිනාම සම්පත්ය. අප ජීවත් වන්නේ ඝාතකයන්ට පාලන බලය හිමි රටකයි. ජීවිතාරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. ඔබලා ගේ සේවය විශිශ්ඨයි රටට අවශ්‍යයි. අගෙයි වටියි.

  • @priyanthajayasinghe1473
    @priyanthajayasinghe1473 ปีที่แล้ว +32

    මොනව උනත් පට්ට පොරක්
    කාටවත් භය වෙන්න නැත

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว

      නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. දැන්සැපද පොලිමේ තියලා එකට අරිනකොට 😝😝

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb 26 วันที่ผ่านมา

    මොහු චෝදනා කරන දූශිතයන් මේ දිනවල කඩිගුලක් ඇවිස්සුනාවාගේ එහෙමෙහේ දුවමිනුයි ඉන්නෙ ඔවුන් නැවතත් එකටඑකතුවූ දිනයක ලසන්ත,එක්නැළිගොඩ ,රිචඩ් සොයිසලාට අත්වූ ඉරනම කීර්ති රත්නායකට අත් නොවේවායි ප්‍රාර්ථනා කරමි ඔබට ජය

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +2

    මාත් එක්ක 6 වසරෙ ඉදන් එකට හිටපු යාලුවා❤ආනේ(ආනන්ද) උඹට ජය මිත්‍රයා👍

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว +6

    Brave man.

  • @sunethrarohana8976
    @sunethrarohana8976 ปีที่แล้ว +1

    කොන්ද පන තියෙන මිනිස්සු .....ඔබලා .....ජයවේවා

  • @nimalthilaka5139
    @nimalthilaka5139 ปีที่แล้ว +17

    පොහොට්ටු චයිනා ඩිල්.unp එක දෙමල ඩයස්පෝරාව සහ ඇමෙරිකන් ඩිල්.jvp ngo unp ඩිල් .පෙරටුගාමි ngo ඉන්දියානු රෝ ඔත්තු සමග ඩ්ල් .දෙමල අය ඉන්දියානු ඩිල් ..මුස්ලිම් අය සවුදි කටාර් ඩිල්.චාමුදිත හිරු ඩිල් . ඔය ඔක්කම ඩ්ල්. ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු ෆේල්.

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 ปีที่แล้ว

      etha kota singhala aya deel kawruekkada

    • @bh8882
      @bh8882 ปีที่แล้ว

      අනේ පක තමා

    • @bh8882
      @bh8882 ปีที่แล้ว

      උබ දන්න රෙද්දක් නෑ

    • @jeewssam8418
      @jeewssam8418 ปีที่แล้ว +2

      hariyata hai

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      @@razzakabdulhasan737 නෑ සිංහල අය ඩීල් කලෙ නෑ
      ඩීල් කරන්නෙ සිංහල බෞද්ධ ලෙබල් ගහා ගත්
      මැලෙසියානු හා දකුණු ඉන්දියානු මිශ්‍ර සම්භවයක් තියෙන අයනෙ දන්නො දනිති සත්‍ය කතාව😆🖕

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 ปีที่แล้ว +4

    It appears that Mr. Keerthi Rathnayake is one of the best investigative journalists in our country. He should take all possible precautionary measures for his safety. We wish him good luck 👍 🙏🏻 ❤.

  • @hemalatha444
    @hemalatha444 ปีที่แล้ว +16

    ලංකා enews wala යන news නිතරම කියවනව very intrust. .. කිර්ති ඔයා පරෙස්සෙමන් god bless….

  • @chandanapradeep4386
    @chandanapradeep4386 ปีที่แล้ว +1

    Niyami brother jayawewa parisamata ubala dentama

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ රාජපක්ෂල කවුරුත් මොකුත් කියන්න epoooo එවුන් ගෙ චන්ද දායකයින් බොහොමයක් ඉන්නවා එවුන් ට .තද වෙනවා රාජපක්ෂල බොහෝම පිරිසිදු එක රුපියලක් හොරා කාල නැ අවංක nirdoosi ආගම ධර්මයට අනුව ධර්මිෂ්ට විදියට රටට ජනතාවට සේවයක් කරපු රට ගොඩ ගත්ත විදේශ ණය අරන් කිසිම මුදලක් කාල නැ .ඔය ලංකාව විනාශ කළේ j.v.p.පක්ෂය එයාල තමා හොරා කෑවේ කොමිස් ගැහුවේ රට කෑවේ .ජනතාව අමාරුවෙ දැම්මේ .රටේ ආර්ථිකය vattuve ඒ මිනිස්සු .

  • @personalinstinct6818
    @personalinstinct6818 ปีที่แล้ว +7

    ලිස්ට් ටික එලියට දාන්න පුලුවන් තරම් කැපෑසිටි එකක් තියෙන චරිතයකට ඉන්නෙ ඔයා විතරයි ඉන්නෙ කීර්ති... වැඩිය කල් ගන්නෙ නැතුව නම් ටික ඔක්කෝම එලියට දාන්න

  • @samankumara9130
    @samankumara9130 ปีที่แล้ว +7

    Great job👌👌👌👌👌

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +48

    මේවා නියම ඩීල්...කොහොම උනත් තිලිනිට තිලිනයක් දෙන්න ඔනේ ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      Ekanam aththa 👍👍👍👍

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว

      කවුරුවත් රැවටිලා නෑ උන් එකම සෙට් එකක් රැවටෙන්නේ පොඩි මිනිස්සු 🤣🤣🤣🤣🤣

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      @@priyanthinagoda5236 ඔව් ඔව්...ඔක්කොම සල්ලි පොඩි එඋනුත් ගෙන් හොරා කාපුවා...ඒ නිසා දුන්න එඋනුත් ටත් , ගත්ත ගැහැනියටත් කිසිම ගානක් නැහැ ....😭

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว

      @@anurashantha2811 දුන්න ගත්ත ඔක්කොම හොරු 🤣🤣🤣🤣🤣

    • @waves545
      @waves545 ปีที่แล้ว

      මීහරකෝ ඒ සල්ලි රාජපක්ශල ලග තියෙන්නෙ. උඹ හුරේ දාපන් ගොබ්බයා

  • @user-jx2ph5qf3z
    @user-jx2ph5qf3z 21 วันที่ผ่านมา

    Respect.... you sir

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 ปีที่แล้ว +21

    ඔබ දෙපල ම ආරක්ෂා!!! වේවා

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +1

    Interesting

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 ปีที่แล้ว +7

    රාජපක්ෂලා මොනතරම් ඩීල් කාරයෝද`.මොනතරම් දූෂිත මජර පාලකයන්ද.ස්වභාවධර්මය මේ අයට නියම දඩුවම දෙමින් පවතිනවා .ඉතාමත් වටිනා තවත් හෙලිදරව්වක් මේක චමුදිත මහත්මය .ස්තුති .

    • @w.a.c.k6660
      @w.a.c.k6660 ปีที่แล้ว +1

      මොන පිස්සුදනේ තවමත් උන්ට අත්පුඩි ගහන උන් ඉන්නවා

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයිදෙපලටම

  • @nimalthilaka5139
    @nimalthilaka5139 ปีที่แล้ว +22

    ඔය ඔක්කම ඩිල් තමයි අහිංසක මිනිස්සු ෆේල්

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b หลายเดือนก่อน

    Very good

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +11

    කීර්ති රත්නායක මහත්මයාට ඇයි බැරි සිංහල බෞද්ධ ලෙබල් ගහගෙන සිටි මැලෙ කුරුස අප්පච්චිගෙ ජාතකය කියන්න!!!!!!
    මරා සීයා පවා දමිල නෙද😏😏😏
    දන්නෝ දනිති සත්‍ය කතාව
    කොටින් ලවා කොළඹ බොම්බ පිපිරවු අය නෙ🤣🤣🤣

    • @namaljayanath8296
      @namaljayanath8296 ปีที่แล้ว

      එ කවුද

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@namaljayanath8296 මරා 🤧

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@meghanada8922 Mara kiwwe? Mainada?

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@Bruh-ys3sx ඔව් පර්සි මහෙන්ද්‍රන් රාජපක්ෂ
      ඔය රාජපක්ෂ කියන නමත් පස්සෙ අහුලගත්ත නමක්

  • @saboormarikkar2652
    @saboormarikkar2652 ปีที่แล้ว

    Àll mighty bless borth of your

  • @shivanthavithanage53
    @shivanthavithanage53 ปีที่แล้ว

    සුපිරි චමුදිත අයියෙ

  • @mohammadlayees2038
    @mohammadlayees2038 ปีที่แล้ว +2

    chamuthitha oyata hothata ragapanda puluwan niyamai ranjanta wada supiri oya ikmanta kulappu wenawa chanal aka hothata yanawa

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 ปีที่แล้ว +2

    shining example man you great

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 ปีที่แล้ว

    Thanks

  • @sunethliyanage7531
    @sunethliyanage7531 ปีที่แล้ว +1

    තාම රාජපක්ෂලට කඩේ යන එවුන් comment එකක් දාගෙන යමුද

  • @kasunmadhusanka8724
    @kasunmadhusanka8724 ปีที่แล้ว +2

    දෙරණ හිරු news වගේ මේවා. හෙන අනාවරණයක් වගේ අතාරිනවා. මිනිස්සු හිරි වැටිලා කියලා දන්න නිසා.ලංකාවේ මිනිසුන්ගේ focus එක වෙන්නෝන fuel mafia, gas mafia, electricity mafia, කොමිස් ගැසීම politicians etc.

  • @gayathri8234
    @gayathri8234 ปีที่แล้ว +3

    Great Video👍👍

  • @nw3314
    @nw3314 ปีที่แล้ว +1

    කීර්ති❤

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 ปีที่แล้ว +2

    Is this sri Lanka or Chicago?

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว

    God bless you Keerthi

  • @rish2848
    @rish2848 ปีที่แล้ว +7

    ඇයි doctor ගෙ නම කියන්නේ නෑත්තෙ . ක්ලැරන්ස් කුමාරගෙ

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +15

    මෙයලටයත් සල්ලිදිලා මෙවගෙ කියන්න කියනවද කියලා මටනම් හිතෙනවා මොකද ර්ජමක්සගැනම කියන නිසා

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 ปีที่แล้ว +7

    New version of Namal Kumara...

  • @donpathirana7804
    @donpathirana7804 ปีที่แล้ว +5

    Bloody" GANGSTERS "🤬

  • @gallagehave1276
    @gallagehave1276 ปีที่แล้ว +1

    ani waren obata viswa daviyo udau karavi araksa karavi obata jaya ganna puluwan budu saranai

  • @1000indunil
    @1000indunil ปีที่แล้ว

    You are a great man

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ปีที่แล้ว +6

    කිර්තී.කියන්නේ .නළුවෙක් වගේ .රජපක්ෂ ලාට.කත්.අදින වා.වගේ .මම නම්.තෙරෙන්නෙ.නැහැ .ඇත කියවා ද.දන්නැ .

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 ปีที่แล้ว +1

    Wow

  • @nadeelkesara3328
    @nadeelkesara3328 ปีที่แล้ว +1

    MR KEERTHI NIYAMAI OBA EDITHARAI PRAWESAMEN

  • @Kumari3155
    @Kumari3155 ปีที่แล้ว +7

    I had some interest in this person's views. He worked with the Indian intelligence during Easter attacks (as said by him). I think he is still working for Indians. Until some business person went to the police, no one knew of Thilini. Now everyone had been in the know, it's strange

    • @fogmud
      @fogmud ปีที่แล้ว +3

      I think you need to zoom out a bit and make the scope bigger, in a nutshell he's NOT acting alone & and he's acting like a whistle blower & has many sources. He definitely knows some not all of it, but here the things he talks about are largely obtained by his sources. It's definitely strange BUT in the corruption meter hierarchy he's way way down & I feel it's too soon to judge him because he's exposing corruption left right while the traditional media is handicapped, This guy may well can be a conspiracy to topple a government but now he's really doing something that no one else is doing, for the people ..? I don't know but heads are rolling !

    • @samanthabotheju9284
      @samanthabotheju9284 ปีที่แล้ว

      @@fogmud Exactly true

  • @amazingfernando2440
    @amazingfernando2440 ปีที่แล้ว

    EXCELLENT

  • @adhilbastian
    @adhilbastian ปีที่แล้ว +2

    He is another pawn on the political chess board of SL..

  • @sarathjayabandu2210
    @sarathjayabandu2210 ปีที่แล้ว +1

    👍

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️

  • @sasankaedi223
    @sasankaedi223 ปีที่แล้ว +3

    කීර්ති අයියෙ ඔයා එනකන් අපි බලන් ඉන්නෙ interview එකකට, මෙ රටේ හොරු ගැන දැනගන්න,ඔයා ඇවිදින CIA එකක් වගේ, සක්කිලි එක්ක වැඩ කරනකොට පරිස්සමින්, බුදු සරණයි!
    ජයවේවා !!

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    It an excellent saying I was born for stealing.

  • @maryannekurusumuthu1381
    @maryannekurusumuthu1381 ปีที่แล้ว

    ආයුබෝවන් චුමුදීත🙏.කරැණා කරල😳 ඔයා 🙍‍♂️හුගක් ප්‍රවේශම් වෙන්න🙏🤵‍♂️ පුතා.🤵‍♂️දෙවි පිහිටයි🙏.I wish you and family 👪🌺 🌹all the best👌 🌷and have a great😅 👌time for you.😉👨‍👩‍👦💜my dear. 🏵🌺🤵‍♂️

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว

    පේස්බුක් හරහා රටේ ප්‍රශ්න ආගමීක ප්‍රශ්නයක් විදියට ප්‍රසිද්ධියේ විහිලුවකට සම්භන්ද කරනවානම් දේශපාලනයට ලොකු වාසියක් ගන්න පුළුවන් එහෙම නැත්තම් ජනතාව සහ දේශපාලනය අතර ඇති වෙනස ජනතාව ජනතාව අතර ඇති කරන්න පුලුවන් ෆුල් පැකේජ් ක්‍රම දේශපාලන නායකයන් ක්‍රියාත්මක කරනවානම් තව තව හොරාකන්න වාසනාව පාදගන්න පුළුවන්.

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว +1

    Mewa, aththada.

  • @nuwanranga4442
    @nuwanranga4442 ปีที่แล้ว +4

    මේත් ඩීල්.කාරයෙක්.
    පාස්කු ප්‍රහාරය කොහොමත් කලෙ ඉන්දියන් දැනුම මත ඉන්දු ෆැසිෆික් ඇජෙන්ඩා එකට..ගෝඨව ගෙන්න.
    හැබැයි සහරාන් ඊට ගොඩක් කල් ඉදන් ප්‍රසිද්දියේ ගේම් ගගහ උන්නෙ..
    ලංකාවෙ දෙශපාලනය 99% ඩීල්.
    දෙශපාලන රසායනිකය පොලව පැල කරල මේ ගෙම් ගහන මහමොලකරුවන් රටින් පිට ඉන්නෙ..
    මහින්ද -ගොටා-රනිල් .මේ ඔක්කොම පබයො පමනයි..
    චීන වන් බෙල්ට් වන් රෝඩ් හො ඉන්දු ෆෑසිෆික් ඇජෙන්ඩ එකෙන් ලංකාව පාලනය වන්නෙ...පක්ස විපක්ස ඔක්කොම උන්ට ඔන ලෙසට වැඩ කරන්නෙ...
    ගෝඨා ගිහින් රනිල් ගේන ගේමත් අරගලය මගින් කලේ එකම අධ්‍යක්ශකයා ..
    භූ දෙශපාලන හොයා බලන්න හැමොම..
    මේ පොරත් එක එක ඇජෙන්ඩ වලට ගේම ගහන පොරක්..
    මූගෙ එව විස්වාස කරනවනම් අමු හරක්..
    මූත් ඒකෙම පොරක්.

  • @dinushkajayatissa4496
    @dinushkajayatissa4496 ปีที่แล้ว

    නුවනින් ආයෙත් බලන්න

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว

    Thank me kollawa genawata hamadam genalla oya wage ahapan chamuditha ubawa aith sub kala

  • @nadeelkesara3328
    @nadeelkesara3328 ปีที่แล้ว +1

    CHAMUDITHA BE CAREFULLY

  • @arunasadaruwan9971
    @arunasadaruwan9971 ปีที่แล้ว +9

    සබ්බ දත්ත මෙයා සේරම දන්නවා උනාට පස්සෙ

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +2

    කොයි. ප..යත් .සල්ලි වලට තමයි සෑම උප්පරවැට්ටියක් ම දමන්නේ .මයික් එකක් ඉදිරියේ කියවනකොට නම් මරුම මරු ලස්සන වචන තියෙන්නේ .නමුත් කෙරුවාවල් වල . ඵලය දන්නෙ කරන උන්ම තමයි ?

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +7

    වැඩේ වෙලා කුණුවෙලා පල්වෙලා රට‍ වල පල්ලට ගියාට පස්සේ මේ වගේ බොරුවට කියවල ලකුණු දාගන්න එවුන්ට ගහපියව් දෙවනුවට

  • @palikadilhani4319
    @palikadilhani4319 ปีที่แล้ว +9

    රාජපක්ෂ හොර නඩය රටටම සාපයක්😡😡😡🤮🤮☠️☠️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว

    Well done take care kirthi. Chamuditha dengers pakkaliya

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +16

    මෙව්වා ඔක්කොම ඩීල් චමුදිත .අපි නොදන්න ලයිව්.මේ රටේ දේසපලනය කියන්නෙ ලෝකේ අනික් රටවල් වල වගේම දේසපලන ඩීල් බන්.

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    I confused about infomation disclosed in this program.Who is Janaki, we don,t know aboutthis woman. I am not a Sri Lankan but I am concernedabout these news.

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 ปีที่แล้ว

      If you are concerned about thses matters please follow up news everytime. If not it's hard.. they use several names and if you don't have a prior knowledge of the characters they mention..you may get confused. Also its useless to watch thses type of programsif you are not updated.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq ปีที่แล้ว +2

    😂සුපුරුදු මඩ ගොහොරුවේ සුපුරුදු සෙල්ලන්....සියල්ල දේශපාලනය විසින් මෙහෙයවන චරිත...සරලයි සුමටයි...මොබිටෙල් මීටවඩා සංකීර්ණයි😂😂😂😂

  • @lathalatha496
    @lathalatha496 ปีที่แล้ว +1

    Oba dedenama janathawata watinawa parissamin

  • @isthuthicraftcolection2602
    @isthuthicraftcolection2602 ปีที่แล้ว +1

    සමහරවිට රාජපක්ෂල විසින් වර්තමානයෙ ඉදිරියට එන jvp nnp එක නැති කරල දායිද

  • @sevwandidineshika6045
    @sevwandidineshika6045 ปีที่แล้ว

    ❤️‍🔥

  • @lathalatha8506
    @lathalatha8506 ปีที่แล้ว

    Ane obala depala paressam wenna budu saranai

  • @saffanfarook1038
    @saffanfarook1038 ปีที่แล้ว +2

    Please Mr Kerthi Ratnayaka Kamal Hassan kiyana elu hama dagatha Nariya ganath helikaranna. Ohu ganath may samajaya vesesayen Muslim samajaya danagatha yutuiy please. Azad Salliy va nam Api balleku tharam vath gannan ganne naha

  • @rizwannawazrizwan8437
    @rizwannawazrizwan8437 ปีที่แล้ว

    Super sir 👍👌👏

  • @danstudiotop1719
    @danstudiotop1719 ปีที่แล้ว +1

    ඔච්චර වැඩකාරයක් නම් ඕව social මීඩිය වලට ඇවිත් කියවන්නේ නෑ..

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j ปีที่แล้ว +1

    නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. දැන්සැපද පොලිමේ තියලා එකට අරිනකොට.

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 ปีที่แล้ว

    Mama harima asa carithayak moho supiri molayak

  • @darshaushaldesilva724
    @darshaushaldesilva724 ปีที่แล้ว

    Namal kumara kiyanne hora thakkadi kelam kiya kiya anunta taxi wena charithyak keerthi rathnayaka hath pasinma wenas serious charitayak eka piliganna puluwan hakiyawak thiyena pudgalayek nikang3 mama guess karanawa honda detective charithayak.ohu godak durata man hithanne boru kiyanne nei kiyala magae adahasa. Habai jeewithe a athule kiyala Penawa .harina kalpanawen inna waie budusaranai.

  • @chamilananda1446
    @chamilananda1446 ปีที่แล้ว +3

    mu monawa keewath corona nathi karanna army eken loku deyak kala. eka man athwidapu ekek...

  • @antanatmarycelinhettiarach2408
    @antanatmarycelinhettiarach2408 29 วันที่ผ่านมา

    පාස්කු ප්‍රහාරය ගැන මොන කතාද?

  • @rajend150
    @rajend150 ปีที่แล้ว +1

    Very funny this guy in this video says there is no political market to say LTTE is regrouping so the ISIS was put in action to do Easter Sunday bombing. Rajapaksas and their henchmen used their legitimacy to fight LTTE for accumulating wealth for generations.Srilankan people must wake up from their deep sleep to save the country from this political culture. Regrettable the security forces and those in position in the legal system are more concerned about their position promotions and extensions of services and appointment after retirement so fall in line with the political climate. You can see that in the way security forces conduct themselves in the north East. Band substance are openly sold to school children.Narcotics trade is in the increase day by day having one security person for every ten citizens. Many of them are in the payroll of Narcotics traffickers and traders. The DIG northern province was arrested as he recieved one million to all the murder of School children Vithya after gang rapping her to escape from police custody giving him a police bail. Fortunately Colombo police arrested him and he is live sentences. Narcotics is sold openly no matter how many security forces are in the areas. No one is willing to give information to the police because their details are given by the police to the Narcotics traders. The next day the Narcotics traders telephone the same number and threatened them. No we are collecting information from north&east to UK and Canada and then sent to the top authorities in the Srilankan government. There is lots of time lost in manner. The supporters of ruling party politicians also in volved in this trade and they get protection from their political leaders. Many hundred Narcotics addicts are freely moving in the society one addict raped his own sister then other addict raped a student returning after tuition. Three university students were arrested with Narcotics two of them a brothers from that area the other student came from south to Jaffna university.

  • @sandhyalbs6747
    @sandhyalbs6747 ปีที่แล้ว +1

    මේ කියන ඔක්කොම කවද්ද. දඩුවම් ලබන්නේ චමොදිත. මෙවන් පට්ට හොරු මරවරයෝ එක්කද. මේ අහිංසක ජනතාව ජිවත් වෙන්නේ මොවුන්ට නිසි දඩුවම් ලැබේවා ඉක්මනින් 😭😭

  • @samankumara8622
    @samankumara8622 ปีที่แล้ว +1

    Rata kanna apith sahayogaya dunna kathiren hari ekai දුක

  • @athulaperera5573
    @athulaperera5573 ปีที่แล้ว +2

    ඇල් වතුර ත් නිවලා බොන්නේ චම්පික ද...???

  • @pathumsahan3519
    @pathumsahan3519 ปีที่แล้ว +2

    උපරිම බුධිමත් කේනෙක් අද මට තෙරුනා යමක් නිසා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +3

    හොදට ඇදගෙන යන්න පුලුවන් වගේ...😅

  • @janithajayesh2049
    @janithajayesh2049 ปีที่แล้ว +1

    Deal deal okkoma deal.

  • @nadeeshadilanthinadeesha9339
    @nadeeshadilanthinadeesha9339 ปีที่แล้ว +7

    Chamudita oya ei meyawa nitarama gennane,
    Mata terena vidihata meya rata wenuwen karapu deyak ne,
    Hemadama anunge kelam kiyanawa vitarai,
    Mata vitarada meka terune🤨

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว

      Kiyala wadak na mu okkoma dannawa eth kisima kriyamarga yak ganna.rajapakshalanam shapayak.

    • @user-fu5fv1hu3l
      @user-fu5fv1hu3l 26 วันที่ผ่านมา

      Karunakara soyala balanna. Therena vidiya weradi wenna ouluwan ne.