rare bloosome recipe /කෙසෙල් මුව මේ තරම් රසට හදන්න පුලුවන් ද /easy recipe/amazon recipe/we in

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2023
  • rare bloosome recipe /කෙසෙල් මුව මේ තරම් රසට හදන්න පුලුවන් ද /easy recipe/amazon recipe/we in
    #rare
    #amazing
    #easy
    #easyrecipe
    #ruralmedia
    #motivating
    #living
    #lovereading
    #cookingshorts
    #cookingchannel
    #cookingchannel
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 45

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 8 หลายเดือนก่อน +4

    දූලා දෙන්නා ගොඩක් හොදයි,ඔයාලා හැමෝම සතුටින් ඉන්න,❤❤❤ සමගිය සාමදානය ආදරය රැකවරනය හැමදාම ඔයාලාගේ ජිවීතේ පවතීවා,❤

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  8 หลายเดือนก่อน

      ඔයාගෙ ආදරේ ට ගොඩාක් ස්තූතියි ,ගොඩාක් සතුටු හිතුනා ,ඔයාටත් හැමදාම සතුටින් ඉන්නලැබේවා,තෙරුවන් සරනයි

  • @GAMING.ALPONSU
    @GAMING.ALPONSU 4 หลายเดือนก่อน +2

    Matath ona ❤❤❤❤❤

  • @user-kf2te1vr8b
    @user-kf2te1vr8b 8 หลายเดือนก่อน +2

    ඔයාගෙ මියුසික් එකේ සද්දෙ වැඩි නිසා ඔයා. කියන දේවල් ඇහෙන්නේ නැහැ ඒ අඩු පාඩු ව හදාගන්න ඔබට ජයවේවා ❤❤

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🙏 ඔයාට ,අඩුපාඩු හදාගන්න උදවු කලාට,

  • @dinovlogssl2317
    @dinovlogssl2317 9 หลายเดือนก่อน +1

    super video 😮😮

  • @anulabandara2134
    @anulabandara2134 10 หลายเดือนก่อน +3

    Sounds nene

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ විතරද මේ ප්‍රශ්නේ තීන්නෙ ,පුලුවන් නම් මගේ අනිත් වීඩියෝ වලත් මේ ප්‍රශ්නේ තීනවද කියල කියන්න පුලුවන් ද ,ලොකු උදව්වක් ❤️❤❤️

  • @samansanjeewa5420
    @samansanjeewa5420 5 หลายเดือนก่อน +1

    Voice Ekanayaka Wedi karala video karanna. Good luck

  • @champaamarasinghe1510
    @champaamarasinghe1510 10 หลายเดือนก่อน +2

    Bohoma sthuthi mal walin moju hadana hati danagena hitiye na oyagen thamai dana gaththe theruwan saranai siyalu deviyange pihitai arakshawai hama denatama 🙏

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน

      Godak sthuthi oyata ,kawda koheda kiyala nodannawa unata a adaraniya wachana tika mata loku shakthiyak,oyata th me video eke mama kiyana de ahenawa aduida,godak comment thibune ehema,hitha ridila hitapu welawaka oyage vachana mata loku sahanayak,theruwan saranai 🙏🙏

  • @janu5077
    @janu5077 6 หลายเดือนก่อน +1

    Super 👌N, Province

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  6 หลายเดือนก่อน

      I am very happy, thank you very much💞💗

  • @shamindawijethungasudu1342
    @shamindawijethungasudu1342 11 หลายเดือนก่อน +1

    Hotama tarnwa tanks ❤️❤️❤️

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  11 หลายเดือนก่อน

      Thank you ❤❤️❤❤️🌺🌺🌺🌹

  • @g.w.langani7500
    @g.w.langani7500 10 หลายเดือนก่อน +1

    චූටි දෝනිල දෙන්නට හරිම ආදරේ හිතුනා

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි ,ගොඩාක් ස්තූතියි නොදුටු ඔයාගෙ ආදරනීය වචන වලට ❤❤💙💚🧡

  • @bsworld8
    @bsworld8 10 หลายเดือนก่อน

    කරවල දාල ගත්තම නියමයි 🤔

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน +1

      ඔව් ගොඩාක් රසයි,බොහොම ස්තූතියි ❤️❤️

  • @inokajayalath9464
    @inokajayalath9464 10 หลายเดือนก่อน +5

    කෙසෙල් මුව හැදුව එකටත් වැඩිය මම ආස දරැවෝ දෙන්නට යුතු අයුතු කම් සිරිත් විරිත් කියල දුන් එකට. ලොකු දෝණි තාත්තට අම්මට තේ දිලයි බොන්න ඉද ගත්තේ

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි ඔයාට ,ඔයා වගේ අයගෙන් ලැබෙන මේ වගේ වචනයක් පුංචි තැනකින් ජීවිතේ පටන් ගන්න අපිට ලොකු හයියක්,🙏🙏🙏🙏🙏❤❤️

  • @user-nt2jz8ci2v
    @user-nt2jz8ci2v 10 หลายเดือนก่อน +2

    Pl. increase sound . Sound quality very bad.

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน

      Thank you, I will fix those flaws in new videos❤❤😭

  • @sangeethagayan8822
    @sangeethagayan8822 11 หลายเดือนก่อน

    good

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  11 หลายเดือนก่อน

      Tnx

    • @Nimdisa
      @Nimdisa 11 หลายเดือนก่อน +1

      ඔයෑගේ චැනල් එක ගොඩක් වටිනවා.කෑම වගේම ජීවිතය ගැන ත් කියා දෙන නිසා

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  11 หลายเดือนก่อน

      @@Nimdisa ගොඩාක් ස්තූතියි ඔයාට ,🙏🙏❤️❤️

  • @superH3108
    @superH3108 6 หลายเดือนก่อน +2

    ලස්සනයි video එක. හැබැයි පොඩි යෝජනාවක් කරන්න කැමතියි. ඔය පරිසරයෙ/වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. ඔය පොළොවේ තියන ගල්වැලි, බොරලු යටිපතුලේ ඇනෙනඑක ඉතාම හොදයි ඒවගේම නීරෝගි දිවියකට ගොඩක් ඉවහල් වෙනවා. අපේ යටිපතුල පුරාවටම තියෙන්නේ නිල(sensors) ඒවා අපේ හිසේ සිට දෙපතුල් දක්වා හැම අවයවයක් හා සම්බන්ධවෙලා තියෙන්නේ. යටිපතුලේ ගල්වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා. මේක විද්‍යාත්මකව තහවුරු කරගත්ත සත්‍යයක්. ඔය spa මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සමහරු මුදල් වැයකරලා කරගන්න දේ තමයි වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදිනකොට කෙරෙන්නෙ. ඒවාවල කරනවට වඩා ගොඩාක් සාර්ථකයි මේ සරල ක්‍රමය. ඒ නිසා මින් ඉදිරියට වත්තේ පිටියේ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න. සමහරුන්ට සෙරෙප්පු කුට්ටම දැක්කම දාන්න හිතෙන පුරුද්දක් තියනවා ඒනිසා සෙරෙප්පු කුට්ටම ගේ දොරකඩින් අයින් කරලා පාපිස්නයක් තියෙන්න දෙපතුල්වල තියන වැලි දුහුවිලි ගසලදාලා ඇතුල්වෙන්න. අපේ මුතුන්මිත්තො අපිට වැඩිය ගොඩාක් නීරෝගි දිවියකට හිමිකම් කිව්වේ ඒ අය හැමවෙලේම සෙරෙප්පු නැතුව තමයි දිවිගෙව්වේ. සෙරෙප්පු කුට්ටමට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. සෙරෙප්පු කියන දේ ගමනට බිමනට විතරක් සීමාකරන්න.
    ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වලින් මේ වෙනස කරන්න කියලා යෝජනා කරන්න කැමතියි.

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  6 หลายเดือนก่อน +1

      ගොඩාක් සතුටුයි ඔයාගෙ වටිනා අදහස අපේ ජීවිතේ ට මගහැරිලා යන වටිනා කමක් ප්ව්න්නල දුන්නට,ඉදිරි වීඩියෝ වලදි විතරක් නෙමෙයි මම මගේ දරුවන්ට පුරුදු කරනව අද ඉදල සෙරෙප්පු නොදා වත්තපිටියෙ ඇවිදින්න ,සෙල්ලම් කරන්න ,ගොඩාක් ස්තූතියි ,🙏👍💗

    • @superH3108
      @superH3108 5 หลายเดือนก่อน

      @@lakmalisusantha8158 ගොඩක් සතුටුයි මගේ යෝජනාවට ප්‍රතිචාර දක්වපු එක ගැන. සෙරෙප්පු කියන දේ අපිව සොභාදහමෙන් වෙන්කරන මෙවලමක් විතරයි. අත්‍යවශ්‍ය ගමනට බිමනට ඇරෙන්න ගෙදර දොරේ, වත්තේ පිටියේ සහ අහල පහළ ඇවිදින්නකොට හැමවෙලේම සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. මහපොළොව එක්ක ඍජුවම සම්බන්ධ වෙලා ඉන්නවනම් කිසිම ලෙඩක් දුකක් නෑ

  • @PiyumiThakshila-ic1zh
    @PiyumiThakshila-ic1zh 11 หลายเดือนก่อน

    Math hadanna oni adamai dena gaththe mal walin moju hadanna puluwan kiyala

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  11 หลายเดือนก่อน

      Godak rasai ,gunai,hadala balanna koo,❤❤

  • @pabawathieperera9118
    @pabawathieperera9118 9 หลายเดือนก่อน +1

    Nice program....your voice is very low...

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  9 หลายเดือนก่อน

      Thank you ,Sorry for the inconvenience caused to you, this problem is much less in new videos, a newly uploaded video that started the channel,

  • @user-zr2hy6hb6z
    @user-zr2hy6hb6z 10 หลายเดือนก่อน

    Ai wathumuha

  • @asokawanniarachchi9840
    @asokawanniarachchi9840 10 หลายเดือนก่อน +1

    Mukuth ahennane

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 หลายเดือนก่อน

      Eka thiyenne me video eke vitharai da,pls puluwan nam thawa mage eka video ekak hari balala kiyanna ko,loku udawwak ❤❤

  • @sampathdarshana4058
    @sampathdarshana4058 10 หลายเดือนก่อน

    SOUND MADI

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 หลายเดือนก่อน +1

    මියුසික් danna epa අපිට ඇහෙන්නේ na

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කිව්වට,❤