කිරිබත් ලස්සන ට ලුනු පදමට හරියට හදමු|kiri bath(sri lankan milk rice easy)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • කිරිබත් වලට ලුනු එකතු කරන්නෙ කොහොමද ,කැඩෙන්නෙ නැතිවෙන්න ලස්සන ට කපාගන්නෙ කොහොමද ,රසටම කිරුබත් හදන්නෙ කොහොමද ඉගෙන ගන්න මේ වීඩියෝ එක බලන්න
    #we2girl2 #milkrecipes #srilankanfood

ความคิดเห็น • 11

  • @ChamilaSamanthi-bd2dq
    @ChamilaSamanthi-bd2dq 11 วันที่ผ่านมา +1

    කියපු ප්‍රමානයන් වලින් දෙගුණයක් අරන් මාත් හැදුවා .හරිම රසයි.thanks .

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  10 วันที่ผ่านมา

      ගොඩාක් සතුටුයි ,බොහොම ස්තූතියි ඔයාට ❤💞❤

  • @MalkanthiKumari1992
    @MalkanthiKumari1992 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @HiruHandapangoda
    @HiruHandapangoda หลายเดือนก่อน +1

    මට කිරිබත් කපා ගන්න හරි අමාරුයි අක්කේ ...ඔය විදියට try කරන්න ඕනි ..🎉

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  หลายเดือนก่อน +1

      Try කරල බලන්න කෝ නංගී ,හරිම ලේසියි ,💞❤ලස්සනට කපන්න පුලුවන්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +1

    ඇයි එක දිගට කැපුවේ නැත්තේ ?

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  หลายเดือนก่อน

      වීඩියෝ එක දිග වෙන නිසා ❤

  • @MalkanthiKumari1992
    @MalkanthiKumari1992 หลายเดือนก่อน +1

    Ko apata

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  หลายเดือนก่อน

      අනේ 🤷 කොහොමද දෙන්නෙ ඉතින් 🫢

    • @lakmalisusantha8158
      @lakmalisusantha8158  หลายเดือนก่อน

      ආවම කමු 💞❤