ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලෙඩ රෝග රැසකට නියත සුවය සදන කැකිරි මාලුව මෙහෙම හදන්න | kakiri maluwa | kakiri curry | කැකිරි කරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2022
  • මේකේ ගුණ ගැන ඇහුවොත් ඔයා පුදුම වෙයි.පුදුම ගුණයක් තියෙන්නේ.මේ කෑම ඔයාගේ පිගානෙන් ඈත් කර ගන්න එපා එහෙම උනොත් බෙහෙත් අහුරු පිටින් ගිලින්න වෙයි.බලන්න අපේ දේවල තියන විශේෂ ගුණ.
    #kakiry_curry
    #kakiri_uyana_hati
    #kakiri_uyana_vidiha
    තව මගේ ලෙඩ රෝග වලට ගුණ දෙන පෝශණීය කරි වර්ග
    1මේ විදිහට අල බැදුමක් හදලා බලන්න ගෑවුන තැන කන්න පුලුවන් | vegetarian dish | අල බැදුම
    www.youtube.com/watch?v=nACvF...
    2 ගෙදර උයන්න දෙයක් නැති දාට හදන පෝෂණය පිරුණ මුරුංගා කොල කිරි හොදි | drumstick leaves
    www.youtube.com/watch?v=oralu...

ความคิดเห็น • 136

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +8

    කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
    th-cam.com/video/sVPQfdksFwU/w-d-xo.html

  • @cricketjoni
    @cricketjoni 2 ปีที่แล้ว +13

    කැකිරි කියන්නෙ මුතාසයෙ ගල් වලට දිව්‍ය බෝජනයක් තමා....👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +3

    කැකිරි පැලෙන ටිකිරි සිනහාවයි,ඇගේ ගමන බිමන නාරි ලතාවයි 🤩
    ඔබ කිවූ සියල්ල හරි, කැකිරි වලින් ගෙන දෙන ප්‍රතිලාබ ,ඉතාම වටිනා පැහැදිළි කිරීමක් , කැකිරි කරිය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අනිවාරයෙන්ම රසටම ඇති,😍

  • @Bhashi1990
    @Bhashi1990 2 หลายเดือนก่อน +1

    මේ අටු කැකිරි.මම හදන්නෙ පොල්,හාල් අඹරලා කිරි පාටට.හරිම රසයි.පුළුවන් අය ඉන්නවනම් මේ අටු කැකිරි ඇට කුණු ගොඩට විසිකරත් වැල් හැදෙනවා.තෙල් පොහොර ඕනේම නෑ.වැලේ පුදුම විදියට හැදෙනවා.

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +2

    මෙසේ දැනුවත්කළාට බොහොම ස්තුතියි

  • @CookWithDina
    @CookWithDina 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්. මේ වගේ video ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුතියි.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්.

  • @TNRECIPES
    @TNRECIPES 2 ปีที่แล้ว +2

    godak vatina video ekak 🙂❤

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 2 ปีที่แล้ว +3

    ඔයාගෙ කෑම හරිම රස පාටයි.ගොඩාක් පිලිවෙලයි. මම හරි ආසයි ඔයාගෙ කෑම වලට.තව තවත් ඉදිරියට යන්න .සුබ පැතුම් සොයුරිය 🌺🌺🌺🌺🌺🌺🌺

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!!

  • @thush0071
    @thush0071 ปีที่แล้ว +1

    TH-cam එකේ අපේ තාලයට තියෙන කැකිරි recipes ගොඩක් try කරලා බැලුවා මගේ ආසම කෑමක් නිසා. This is the best.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +2

    Thank you so much

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +3

    කොහොම ඉව්වත් කන්න ආස කැකිරි මේ විදියටත් හදන්න ඕනී. බොහොම ස්තූතියි . සුභ දවසක් .

  • @cmartkitchen8563
    @cmartkitchen8563 2 ปีที่แล้ว +2

    nodanna dewal godak denagatta. niyamae akka

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Thanks kakiri osadiys elavaluvak

  • @pulihiridewayalage8423
    @pulihiridewayalage8423 ปีที่แล้ว +1

    Thank you very much

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว +1

    මමත් මේ විදිහට කැකිරි කරිය හැදුවා ගොඩාක් රසයි කියල දුන්නට ගොඩක් පින් 🇦🇪👍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! ඔයාට

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 2 ปีที่แล้ว +1

    Australia we kekiri naane lankawedi nitharama kaawa specialy kekiri juice harima rahai gunai

  • @Shirley-Fdo
    @Shirley-Fdo 2 ปีที่แล้ว +3

    Grinder = පඹරනය (ප+අඹරයි = පඹරයි) ;
    Blender = පිරිහැනැවිය (පිරි+හනයි = පිරිහනයි)
    Grinder සහ Blender යනු දෙක කි! එබැවින්,
    Grinder Jar හා Blender Jar ලෙස ද කිව හැකි ය!
    {(යොමු: සිංහළයෙන් සිප්යුරු වදන්/Technical Terms in Sinhala) - වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වා)

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @sharfihomekitchen261
    @sharfihomekitchen261 2 ปีที่แล้ว +3

    Woow is a favorite dish . Awesome 👌🏻❤❤

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Oyata Devi pihitai. Tank

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว

    හරිම රසයි ගොඩක් ස්තූතියි දුවට

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +1

    හරිම රසයි ගොඩක් ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @abeyratne9017
    @abeyratne9017 2 ปีที่แล้ว +1

    thanks for the information

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +1

    Niras චැනල් එක දැන් ඇවිදින පුස්තකාලයක් වගේ නියමයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @methpooja4382
    @methpooja4382 2 ปีที่แล้ว +1

    Thank you so much. 🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +1

    යමු යමු ඉදිරියටම අක්කේ 😘❤️ congratulations😘 හදවතින්ම ආදරෙයි සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @tillyscraft2827
    @tillyscraft2827 2 ปีที่แล้ว +3

    Adath godak watina video ekak.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි නගා

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Thanks oyata

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දීර්ඝායු වේවා.

  • @CookwithRoshana
    @CookwithRoshana 2 ปีที่แล้ว +2

    Me widihatat hadal a balnna one..harima rasa patai ♥️💞💞

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 ปีที่แล้ว +1

    Thank you so much miss

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      Mata nira kiyanna
      Budusaranai

  • @mariemarie3763
    @mariemarie3763 2 ปีที่แล้ว +2

    Thank you 😍😍😍

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +3

    සුභම සුභ නව වසර වේවා අක්කි 🙏 ඔයාගෙ කැකිරි මාළුව හදන හැටි බැලුවා . රසම රස recipe එකක් . ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා නංගා . දීර්ඝායුශ වේවා!! ❤️❤️💓💓💕💕

    • @himalipriyangani3474
      @himalipriyangani3474 ปีที่แล้ว

      Api nam goraka poddak dannawa atakota tawath rasai

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว +1

    Obata suba Rththriyak.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว +1

    🙌🙌🔥👌

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 ปีที่แล้ว

    Thank you sudu..

  • @alasmawiz
    @alasmawiz 2 ปีที่แล้ว +2

    👍👍👍😄

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 2 ปีที่แล้ว +1

    Australia we kekiri naane lankawedi nitharama kaawa specialy kekiri juice harima rahai gunai kalyani from Australia

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අපේ ලාංකිකයෝ ඕස්ට්‍රේලියා වල වවනවා නේද.කැකිරි වගේ දේවල් වවන්න බැරිද එහෙ දේශගුණය එක්ක

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 2 ปีที่แล้ว +1

    අනේ බෝහෝම ස්තූතියි 💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!❤️🥰❤️

  • @thamarawong6416
    @thamarawong6416 2 ปีที่แล้ว +1

    Puthata niduk nirogi suwa dirgausa labewa theruwan saranai divi pihitai

  • @harshaninayana8637
    @harshaninayana8637 2 ปีที่แล้ว +1

    Super 👍

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +1

    **නියමයි"""

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @janatj3030
    @janatj3030 2 ปีที่แล้ว

    🙋👍👍

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +1

    Good cooking Kakiri.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️🌸🌸🥰🥰😍😍😍

  • @indranijayasingha7971
    @indranijayasingha7971 2 ปีที่แล้ว +1

    Oyage kakiri maluwa hari rasai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @italyamma
    @italyamma 2 ปีที่แล้ว +2

    Wooow ආසම කෑමක් . නියමයි . බලමු උයන විදිය කොහොමද කියලා .

  • @jackanthi2397
    @jackanthi2397 2 ปีที่แล้ว +1

    ගොක් ස්තුතියි හරි ලස්සනයි ඉගෙනගන්න අයට ගොක් වැදගත්

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว +2

    මමත් ආසම කෑම ක්

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว +2

    Good morning

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️🥰💓💕😍😍😍☀️🌻🌞 good morning
      දීර්ඝායුශ වේවා!!!!

  • @Prasadi9
    @Prasadi9 2 ปีที่แล้ว +2

    Akki ambul kesel dala උදුවැල් hadana recipe eka kiyla dennko

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඉක්මනට ගේන්නම් .තෑන්ක්ස් නංගා

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 2 ปีที่แล้ว +1

    👍🏽👍🏽👍🏽

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️🥰💓😍🌞🌻

  • @waytocreative3187
    @waytocreative3187 2 ปีที่แล้ว +2

    Hiii

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 2 ปีที่แล้ว +1

    Hode denuwath kirimak esthuthi obete sube nawe waserak wewa

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      💕😍😍🥰❤️ දීර්ඝායුශ වේවා!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Man kakiri kanna...man kanne chocolate jathi....

  • @roshanipererar3369
    @roshanipererar3369 10 หลายเดือนก่อน +1

    Math hadanne ehrmai nsngi..

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      රසයි නේ

  • @simr3399
    @simr3399 ปีที่แล้ว +1

    Tambrtu wanasi tas

  • @chandrashriyani3727
    @chandrashriyani3727 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම මාලුවක් ඔයවිදියටම තමයි හදන්නෙ.කටට කෙලත් උනනවා.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒකනේ හරිම රසයි

  • @gray6926
    @gray6926 ปีที่แล้ว +1

    කැකිරි. කියන්නේ පළතුරක් ඉදුන ම පැණි හෝ සීනි සමග කන්න පුළුවන් හරිම රසයි

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 ปีที่แล้ว +1

    Ana palawarga hadanna vedeya kiyalala dennako 🥦🥦🥦

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හා . දීර්ඝායුශ වේවා!! නිදුක් නීරෝගී වේවා!!! ❤️🥰❤️😍🥰❤️

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍✋✋

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +1

    Taruwan saranai godak istutiy oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි!
      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰

    • @saryawati6313
      @saryawati6313 2 ปีที่แล้ว

      @@niraSrecipes istutiy oyata

  • @cookwithramani
    @cookwithramani 2 ปีที่แล้ว +1

    Kekiri maluwata goraka danna oni ethakota thawath rassi

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .මගේ පිගානේ ගොරකා තියනවා.මම කියනවා ගොරකා අඬු දෙකක් දාන්න කියලා. අම්මා ගොරකා වේලන්නේ කෑලි කෑලි වලට කපලා. ඒවා ගොරකා වගේ පේන්නේ නෑ .
      ඔයාට ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!! ❤️❤️❤️💓💕💕💕😍

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 2 ปีที่แล้ว +2

    Poth.ainkarannadda.daruewo

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      නෑනේ.කනකොට පොත්ත අයින් කරලා කන්නේ.පොත්ත අයින් කරලා කිරට උයනවා නේද? මම ඒක බලන්නම්.අපි ඉස්සර ඉදලම උයන්නේ මෙහෙම. ගොඩාරියක් ස්තූතියි අදහස් දැක්වූවට. දීර්ඝායුශ වේවා!!! ❤️❤️❤️❤️💕💕💓

  • @raniqween1009
    @raniqween1009 2 ปีที่แล้ว +1

    ඒ මාලූවනම් රසම රස පාටයි 👍🌷

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා බලන්නකෝ

  • @bagyasauwandidasappiya9710
    @bagyasauwandidasappiya9710 2 ปีที่แล้ว +1

    Kekiri maluwa mada genna pol kiriwalinma vetharai . Wathura kalwan karnne ne panuma thibunata wedak ne .nangi

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා බැලුවොත් මේ විදිහට ඔයා කියයි රසයි කියලා.
      ගොඩාක් ස්තූතියි ... නිදුක් නීරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අපි පොල් කිරි දාලා හදන ගොඩක් ඒවා ඉන්දියන් අය හදනවා ඒ රසටම පොල් කිරි නැතුව.
      ආප්පත් ඒ වගේ හදනවනේ පොල්
      කිරි නැතුව.
      ඔයාට ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට.
      මම කැකිරි මාලුව උයලා බාගයක් යාලුවෙකුටත් දුන්නා ගොඩක් රසයි කීවා.දිය කිරෙන් තම්බ ගන්න තිබ්බා නම් වටිනවා.අපි ඉන්නේ රට පොල් අපට හිගයි.
      ❤️🥰

  • @safrafowzi6579
    @safrafowzi6579 ปีที่แล้ว

    Oyster godak pin

  • @mishelhiransa359
    @mishelhiransa359 ปีที่แล้ว

    doctor කෙනෙක් වුණා නං ඊට වැඩිය හොඳ

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 ปีที่แล้ว +2

    ලිපෙන් බා ගත් පසුව අබ ටිකක් පුපුරුවා කුඩු කර දමන්න තවත් රසවත් වෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @seethamalani58
    @seethamalani58 ปีที่แล้ว +1

    7

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +2

    කැකිරි පැලෙන ට්කිරි සිණාවයි😂 කැකිරි සිංදුවක් කියාගෙනම ඇවිත් ඕන් කැකිරි මාලුව බැලුව.මම ආස කැකිරි සම්බල් කන්න.😋

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

  • @Shirley-Fdo
    @Shirley-Fdo 2 ปีที่แล้ว +1

    ආන්ත්ර හි කල් පවත්නා ආහාර දිරවීමේ හා ජල අවශෝෂණ ව්‍යාකූලතා සඳහා උචිත ආහාර පිලිබඳ ව ද ඉදිරිපත් කළ හැකි නම් අගය කරමි!

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว +1

    කැකිරි ගෙඩියේ පොත්ත ඉවත් කරනේ නැතිද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      Na උයනකොට අයින් කරන්නේ නෑ. .

  • @community1854
    @community1854 2 ปีที่แล้ว +1

    Putting hot spice in blender kills all nutrients in spices making them useless. Good recipe but the same as cooking meat. I'm wondering, not sure why so many people in the comments have logos looking like Ape Amma logo? Every human being is unique. Real cooks ate creative people. You should have a unique logo so people can remember. Copycats are for not creative people and good cooks. Good to as an artist to create a unique logo, that connects people to the channel.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      Actually dr I didn’t put hot spices in to the blender. I told them to keep 10 min for cool down and then blend...
      second thing I can’t see in the comments section so many people’s logo as like ape amma’s logo
      😀.
      As you mentioned about the logo I have not imitate ape amma’s logo.if you see the clearly deference ape amma logo she is wearing girls beach hat 😀
      But in my logo I’m wearing a chef hat. So there is no equality between her and my logo it’s like sky and earth different.
      Any way you should be happy that you have a freedom to comment any of in your mind even it personal witch is not related to the video content, because some very popular channels not entertain any of comments without review by the admin .
      Anyway thank you so much for your comments 🙏 GOD Bless you 🙏

  • @chandradiaz3266
    @chandradiaz3266 ปีที่แล้ว +1

    LL

  • @lalithawarnakula
    @lalithawarnakula 2 ปีที่แล้ว +3

    වතුර වෙනුවට පොල් වතුර දමා තැබ්බෙන්න අරින්න. එවිට සීනි දාන්න ඕනෙ නෑ. කැකිරි ඇට සෙවල ගතිය යනතුරු පෙනේරයක් ආධාරයෙන් සෝදා පොල් හෝ පොල්කුඩු මිටක් සමග අබරා මිරිකා පෙරා මිටිකිරි වලට එකතු කර කැකිරි වලට එකතු කරන්න.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      පොල් වතුර නැති අය ගොඩක් ඉන්නවා.අපි උනත් ගන්නේ පොල් වෙනුවට පිටි කල පොල්
      කිරි. ලංකාවේ අයට මේ ක්‍රමය හොදයි. බොහොම ස්තූතියි .
      වට්ටක්කා උයන විදිහ වගේ නේද
      එහෙමත් හදලා බලමු.
      දීර්ඝායුශ වේවා!!