දැන් රතු නිවේදනයක් නිවාඩු තහනම්.kala paththare/කැලෑ පත්තරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 ชั่วโมงที่ผ่านมา +20

    සුභ උදෑසනක් වේවා චැනල් 4.මං ආසම චැනල් එක...සුභ දවසක් වෙවා.මගෙ රටට යහපතක්ම වේවා ❤❤❤❤🎉🎉🎉🎉🙏🙏

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j ชั่วโมงที่ผ่านมา +6

    Chthuranga ඔබට බොහොමයක් ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන ❤❤❤🙏🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 2 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤🎉 බුදු සරණයි චතූ පුතේ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සුභ උදෑසනක් වේවා

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 ชั่วโมงที่ผ่านมา +5

    සුභ උදෑසනක් චතුරංග..ඔබ ඇතුළු ශ්‍රී ලංකා වාසී හැමෝටම දළදා සමිදුන්ගේම රැකවරණයි ❤❤❤❤❤

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 55 นาทีที่ผ่านมา +3

    සුබ දවසක් වේවා හැමටම..ත්‍රීවිධ රත්නයේ බලයෙන් සියලු ජනතාව ට රැකවරණය ආරක්ෂාව සැලසේවා ජීවිත හා දේපළ ආරක්ෂා වේවා..
    අගතියට අපහසුතාවයට පත්වූවන්ට සහන සැලසීමට සියලු කාර්‍යණ්ඩලයට හා රජයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    ඇතිවූ සියලු අහිතකර කාලගුණික තත්වයන් වහාම දිවයිනෙන් බැහැර වේවා..

  • @godbless959
    @godbless959 3 ชั่วโมงที่ผ่านมา +13

    සුබම සුබ දවසක් වේවා. ජේසු පිහිටයි මල්ලී. ❤🌹
    හැමෝටම කාලගුණය යහපත් දිනයක් ඉක්මනින් උදා වී රට යතා තත්වයට පත් වේවා. .🙅🙅🙅🙅🙅🙅

    • @sumithrapedris9073
      @sumithrapedris9073 46 นาทีที่ผ่านมา

      Good.morning. chathuranga. Jayawewa. Iowa site.semadenatama🙏🙏🙏🙏

  • @sandusandu6412
    @sandusandu6412 2 ชั่วโมงที่ผ่านมา +4

    සුභ උදෑසනක් චතු මල්ලි
    අයහපත් කාලගුණය හෙතුවෙන් විපතට පත් සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @WKARPRIYAPRIYA
    @WKARPRIYAPRIYA ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරණින් සියලු රට වැසියෝ රැක දෙත්වා🙏🙏🫂🫂🫂🫂☸️✝️🕉️☪️🙏🙏🙏
    දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SriyaWijayanthi
    @SriyaWijayanthi 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤සියලු දෙනාටම තෙරුවන් සරණයි❤

  • @fatimafa710
    @fatimafa710 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි

  • @malanialwis6080
    @malanialwis6080 45 นาทีที่ผ่านมา

    ආයුබෝවන් 🙏චතුරංග

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m 3 ชั่วโมงที่ผ่านมา +3

    සුභ උදාසනක් චතු මල්ලී 🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 21 นาทีที่ผ่านมา

    සුභදායී දිනක් වේවා ..ලන්කාවේ සිටින කිසිදු කෙනෙකුට විපතක් නොවේ වා ,,සියලු දෙනාටම තෙරුවන් සරනයි 😢😢🪻🌷

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ชั่วโมงที่ผ่านมา +2

    සුභ උදෑසනක් අයහපත් කාලගුණයෙන් සියලු දෙනාම ආරක්ෂා වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏❤️❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ ස්තුතියි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු

  • @dilshandila4979
    @dilshandila4979 ชั่วโมงที่ผ่านมา +1

    Good morning malli apa ratta budu sarani

  • @HemaNandani-gh8bs
    @HemaNandani-gh8bs 2 ชั่วโมงที่ผ่านมา +2

    Good morning theruvan saranai chathuputhata lankave siyaluma dhenata budhu saranai ❤❤❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 47 นาทีที่ผ่านมา

    ජනපති තුමනි මේ සියලු කාර්‍යන් කරගැනීමට ඔබ තුමාට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏❤🙏

  • @hemakanthi6274
    @hemakanthi6274 ชั่วโมงที่ผ่านมา +1

    Verry good chanel 4

  • @rupapushpa9228
    @rupapushpa9228 3 ชั่วโมงที่ผ่านมา +3

    Everyone else safe and healthy thank you chanel 4 👍🏼🌹👍🏼👍🏼

  • @kantybanty1222
    @kantybanty1222 3 ชั่วโมงที่ผ่านมา +3

    බුදුසරනයී චමුදීතසර් කාලගුනයහපථක්වෙවැ

    • @susanthasuzy4473
      @susanthasuzy4473 2 ชั่วโมงที่ผ่านมา +1

      මෙ චමුදිත නෙමෙයි චතුරංග ❤

    • @niroshadasanayake1910
      @niroshadasanayake1910 2 ชั่วโมงที่ผ่านมา

      @@susanthasuzy4473😂

    • @ira3953
      @ira3953 ชั่วโมงที่ผ่านมา

      චමුදිතසර් ඒ කවුද?

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 ชั่วโมงที่ผ่านมา

      චමුදිත හිරු ගේනේ...
      මේ කැලෑපත්තරේ කරන්නේ චතුරංග .....

    • @di3kulatunga161
      @di3kulatunga161 33 นาทีที่ผ่านมา

      Chamudida newe..චතුරංග

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 3 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤ good morning chaturanga ❤❤❤❤

  • @kumu6443
    @kumu6443 2 ชั่วโมงที่ผ่านมา +2

    God bless all suffering nation. 🙏🙏🙏

  • @chandraleela8865
    @chandraleela8865 2 ชั่วโมงที่ผ่านมา +1

    සුබ උදෑසනක්

  • @fatimafa710
    @fatimafa710 ชั่วโมงที่ผ่านมา +1

    Good morning මල්ලී ❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z ชั่วโมงที่ผ่านมา +1

    Suba udasanaka wewa ❤❤❤❤ ane age ratata jesu phtai

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 4 นาทีที่ผ่านมา

    සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරන මිනිසා...❤අනුර..❤🎉🎉🎉 චිරං රක්කන්තු ආවඩා ආයුබෝ වේවා.!!!!

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏☺🌷❤💙❤💙

  • @andrewcharles3414
    @andrewcharles3414 2 ชั่วโมงที่ผ่านมา +2

    God Bless and give relief to all who have been affected

  • @pathmaherath5036
    @pathmaherath5036 3 ชั่วโมงที่ผ่านมา +2

    Theruwan saranai..Good morning puthe .....

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 ชั่วโมงที่ผ่านมา +1

    Kalagunayen vipathata path sama araksha veva jesu pihitai

  • @SithyMuhammadsally-t5y
    @SithyMuhammadsally-t5y 51 นาทีที่ผ่านมา

    Good morning chathuranga 🎉🎉🎉🎉

  • @malpanachandrathissa8465
    @malpanachandrathissa8465 ชั่วโมงที่ผ่านมา +1

    උතුරේ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න

  • @سوماسرلنكا
    @سوماسرلنكا ชั่วโมงที่ผ่านมา +1

    Suba udesanak wewa chanal 4 vipatata path janatawata duk karadara noma wewa teruwa saranai semata ❤

  • @RenukaZaheed
    @RenukaZaheed 2 ชั่วโมงที่ผ่านมา +1

    Everyone stay safe. God Bless SriLanka🙏🙏🙏

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ชั่วโมงที่ผ่านมา +3

    Good morning

  • @jayaratnemudiyanselage-or4zl
    @jayaratnemudiyanselage-or4zl ชั่วโมงที่ผ่านมา +1

    Good Morning.

  • @frr2509
    @frr2509 2 ชั่วโมงที่ผ่านมา +1

    Good morning malli

  • @VajiraOkandapola
    @VajiraOkandapola ชั่วโมงที่ผ่านมา +1

    💐

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 2 ชั่วโมงที่ผ่านมา

    සුභ උදෑසනක් සහෝදරයා.සොබා දහමත් සහාය දක්වන්නේ හොරුන්ටද කියලාහිතෙනවා. අපි මේ සියඵ කරදර ඉක්මනින් අවසන් වේවා කියලා ප්‍රර්ථනා කරමු.

  • @rajithlakmal5153
    @rajithlakmal5153 ชั่วโมงที่ผ่านมา

    Best voice and information also clear 👍 best of luck bro💐

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ชั่วโมงที่ผ่านมา +1

    Good morning dear Chathuranga ❤️🌺🩵🌸💚🌼

  • @Lila-l1t
    @Lila-l1t 57 นาทีที่ผ่านมา

    කිසිම කෙනෙකුට අනතුරක් නොවේවා

  • @dskothalawala86
    @dskothalawala86 37 นาทีที่ผ่านมา

    Get well soon sri 🇱🇰

  • @ArunamaliDayas-gr9ws
    @ArunamaliDayas-gr9ws 40 นาทีที่ผ่านมา

    අයහපත් කාලගුණය ඉක්මනින් අපේ රටින් පහව ගොස් රට පුරා යහපත් තත්ත්වයක් ඇති වේවා

  • @hsndkb5945
    @hsndkb5945 ชั่วโมงที่ผ่านมา +1

    God save my people

  • @ManikeRajapakse
    @ManikeRajapakse ชั่วโมงที่ผ่านมา

    🌞 suba උදෑසන k වේවා ගංවතුර දැක්කා chanel මගින් a මියගිය අයට amamaha නිවන් සුව ලැබේවා

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p ชั่วโมงที่ผ่านมา +2

    සුබ දවසක් සුබ උදෑසනක් බුදුසරණයි.ජනපති අැතුලු රජයටත්

  • @kanti7069
    @kanti7069 ชั่วโมงที่ผ่านมา +1

    Seyaluma deveyange peheten seyaluma denata kesedu karadarayak nowewa theruwan saranai 🙏

  • @senakanishantha7111
    @senakanishantha7111 3 ชั่วโมงที่ผ่านมา +4

    🎇🎉🎊🎆🌋

  • @DeepikaHaliyadda
    @DeepikaHaliyadda 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤Good morning to everyone, and have a safe day ❤❤❤❤

  • @kusumdealwis
    @kusumdealwis ชั่วโมงที่ผ่านมา

    Chathuputha budusaranai❤😂❤❤❤❤❤❤❤❤❤❤😂

  • @badminithanthige3692
    @badminithanthige3692 ชั่วโมงที่ผ่านมา +1

    සුභ උදෑසනක් වේවා❤
    ශ්‍රී ලංකාවාසී ඔබ සැමට දෙවොල් දෙවි පිහිටයි සැවොම රැක දෙන්න 🙏🙏🙏

  • @niroshadasanayake1910
    @niroshadasanayake1910 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @priyanjaliew
    @priyanjaliew 3 ชั่วโมงที่ผ่านมา +3

    Take up the FCID , please AKD

  • @nelumamugoda127
    @nelumamugoda127 ชั่วโมงที่ผ่านมา

    Putha good morning. PUTHA ĜOD WILL BE WITH US. MAY ALL SRI LANKA PEOPLE BE VERY SAFE.GOD BLESS ALL OF US.....

  • @mallikafernandonambarakada2781
    @mallikafernandonambarakada2781 ชั่วโมงที่ผ่านมา

    Mage ratata viswwa maneyange peihtai budu saranai dewie pihtai

  • @linalll1646
    @linalll1646 ชั่วโมงที่ผ่านมา +1

    බුදුසරනයි

  • @malanialwis6080
    @malanialwis6080 31 นาทีที่ผ่านมา

    ජාතික ජනබලවේගය ආංඩුව යටතේ ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත තව තවත් සුරක්ෂිත වීම පිළිබදව ජනාධිපති තුමනි ඔබතුමාට ජනතාවගේ හදවතින්ම ප්‍රණාමය

  • @sarojanishani6838
    @sarojanishani6838 2 ชั่วโมงที่ผ่านมา +1

    Suba udasanak mage mubimata kisidu karadarayak nowewa siyaluma dewiyange balmen me warasawa nathiwewa siyaluma janathawata budu saranai dewipihitai

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤️🌹🌹🌹❤️❤️❤️👍👍👍🙏🙏🙏👍🏻👍🏻👍🏻

  • @KanthiKanthi-n7o
    @KanthiKanthi-n7o 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් මල්ලි ඉස්සරවගේ අර හිරු දෙරණ සිරස ගංවතුර ආධාර බෙදන ලොරි එහෙම පේන්න නෑ නේද ඒ ගොල්ලන්ටත් හිග ඇති මේකාලේ 😂😂

  • @priyanjaliew
    @priyanjaliew 3 ชั่วโมงที่ผ่านมา +5

    Ask NPP to Dissolve police commission please . Or change the members who are loyal to the Current Government.
    Or else everything will be a flop.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @PercyWick-z7j
      @PercyWick-z7j 2 ชั่วโมงที่ผ่านมา

      Yes that must do urgent

  • @sherinfernando9263
    @sherinfernando9263 3 ชั่วโมงที่ผ่านมา +4

    Mark 4:35-41
    New International Version
    Jesus Calms the Storm
    35 That day when evening came, he said to his disciples, “Let us go over to the other side.” 36 Leaving the crowd behind, they took him along, just as he was, in the boat. There were also other boats with him. 37 A furious squall came up, and the waves broke over the boat, so that it was nearly swamped. 38 Jesus was in the stern, sleeping on a cushion. The disciples woke him and said to him, “Teacher, don’t you care if we drown?”
    39 He got up, rebuked the wind and said to the waves, “Quiet! Be still!” Then the wind died down and it was completely calm.
    40 He said to his disciples, “Why are you so afraid? Do you still have no faith?”
    41 They were terrified and asked each other, “Who is this? Even the wind and the waves obey him!”

  • @sherlyedirisuriya2007
    @sherlyedirisuriya2007 ชั่วโมงที่ผ่านมา

    දු.ක අංක 117 ට කතාකරල අධ්‍යාපනයට බලපාන ආපදාව ගැන කිවුවම සහනයක් නම් ලැබුනෙ නැහැ ,ඒ බාදාව දිගටම සිදු උනා, මේ අංකයත් පරන ආන්ඩුවල වගේම අංකයක් විතරයි, දැන් අපට අවස්‍ය වන්නේ 117 ට කතාකරල සහනයක් නැතිනම් 117 ට එරෙහිව කටයුතු කිරීමට තැනක් සහ ඒ වෙනුවට ආපදාවෙන් සහනයක් ලබාගැනීමට වෙනත් දුරකතන අංකයකි , එය කඩිනමින් ලබාදෙන ලෙස‍ත්ය.

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z ชั่วโมงที่ผ่านมา

    Ekaeka eel ekakai kiyanawa tv balanna ba .kothemila ask.na.ko pashkup.malakaradarayak❤❤.ranilge kramayalu❤karanne .ratataphadolikaranna..pakshgananawak.dosskoyanawa.❤

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 ชั่วโมงที่ผ่านมา

    ලොතැරැයි මණ්ඩලයත් අනුර මහතා යටතේ නම් අපිට ලොතැරැයි දිනුම් දැන් ඉතින් අදින්නට පියවර ගනීවිනේද .මෙතෙක් කල් අපි ටිකට් ගත්තාට ගෙයක් හදාග්ස්න්න ඉඩමක් මිලට ගන්න කියල හිතලා අපේ ඒ මුදලත් අහිමිවුනා විතරයි.දැන් ඉතින් මිනිසුනට ලොතැරැයි දිනුම් ලැබේවි කියා විශ්වාශ කරනව

  • @priyanjaliew
    @priyanjaliew 3 ชั่วโมงที่ผ่านมา +2

    I this God should not let people suffer like this. Don’t you think so?

  • @vajrakwt8786
    @vajrakwt8786 ชั่วโมงที่ผ่านมา +1

    Mavubieme sieyalu deanatama kiesudu karadarayak siedu noveeava. Dalada samieduge piehieta arakshava leabeava

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 ชั่วโมงที่ผ่านมา

    🦾🦾🦾🦾🦾🦾🦾🦾👍👍👍👍👍👍💖💖💖💖💖💖

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t ชั่วโมงที่ผ่านมา

    Nodakin wahinakota na be nokiyanna wahinaws😡 Ani Manda chathuranga 😢army epa epa kiyala kagahana baninna unta forces ayage ageth therenne me wage
    Welawata thama😢 ikmanin wassa thuranwewa 🙏🙏💯

  • @KadhijaKadhija-it2mm
    @KadhijaKadhija-it2mm 2 ชั่วโมงที่ผ่านมา

    😢 😢,

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 2 ชั่วโมงที่ผ่านมา

    Weshwa mathawani ma wasi thathwaya adu Kara Danna janathawa duk wedemin pawatee

  • @SepalaSuramyasiri
    @SepalaSuramyasiri 4 นาทีที่ผ่านมา

    ජනාධිපතිතුමා පට්ට ගේමක් දෙන්ඩයි යන්නෙ ,කිසිම වන්චාවක්,දූෂනයක් කරන්නට ඉඩක් නොතබන බව මෙයින් පැහැදිලියි නියමයි

  • @anndesilvadesilva4478
    @anndesilvadesilva4478 2 ชั่วโมงที่ผ่านมา +1

    Good morning

  • @chethamindinu3192
    @chethamindinu3192 14 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤