අනුර කළුතරින් ජනාධිපතිවරණයට වැඩ අල්ලයි. රනිල්ලට සජිත්ලට දෙයියෝ සිහිවෙයි | anura kumara | jvp | npp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Aluth Thorathuru News Coparation | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
    Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
    🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
    🔵Like us on Facebook - / aluththorathuru1
    🔵Visit Now - aluththorathuru.lk
    👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
    ✉ Email - Busleyland@gamail.com
    #aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
    lalai lilai lai today,susum rasthiyaduwa today,divyadari today,nebaraya today,seesarla today,circuskarayo today,sitha nidi na today,divithura today,kiya denna adare tharam today,ralla weralata adarei today,janu today,salli pokuru today,kolam kuttama today,sansarani today,chadi kumarihami today,mandaram kathawe today,sikuru awith today,salena nuwan today,unmadini today,neela pabalu today,thathparayak denna today,sidadiye samanaliyo today,salli pokuru

ความคิดเห็น • 141

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +49

    අපි 69ලක්ෂෙ දැන් දිවි හිමියෙන් මාලිමාව ට
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @renukafernando8683
      @renukafernando8683 3 หลายเดือนก่อน +1

      Api malimawata jayawewa

    • @abeethajayaneththi9856
      @abeethajayaneththi9856 3 หลายเดือนก่อน +1

      අයියෝ අපේ මුලු පවුලම ඒ 69 තමා ඒත් මේ පාර මුලු පවුලම Npp

  • @RangaPrabad
    @RangaPrabad 3 หลายเดือนก่อน +20

    පාහර පාලකයන් ඔක්කෝම එක පක්ශයක් තුලට එනකොට.රටට ආදරේ කරන හැම කෙනෙක්ම මාලිමාවට හදවතින්ම බැදී අවසන්. ජය නියතයි.👑️🧭👍🙏

  • @RishanthaJayasinghe
    @RishanthaJayasinghe 3 หลายเดือนก่อน +16

    රනිල් ,සජිත් ගෙදර යවමු..මාලිමාවට අවු.05 දෙමු..❤

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 หลายเดือนก่อน +18

    සෙනග ගෙන්වාගන්න සජියා සැන්,පවුඩර් ක්‍රීම්වර්ග සුහුරු පංති කාමර කසිප්පු දෙනවා ! රනිල් හාල් ,ඔප්පු ,කසිප්පු ,බත්පැකට් ගමන් වියදම් ..දෙනවා !මහින්දලත් එහෙමයි !අනුර ඔය මොකවත් නැතිව පට්ට සෙනඟක් ගෙන්නා ගන්නවා !රහස කියන්නකෝ! අසරණ,ගැත්තන්ට අනුකම්පා කරලා !!

    • @MaduraPriyan
      @MaduraPriyan 3 หลายเดือนก่อน +2

      මහජන ධනය හොරා නොකෑම

    • @ira3953
      @ira3953 3 หลายเดือนก่อน +3

      අව0ක බව , පිරිසිදු චේතනා මහ පොලවේ පයගස සිටීම....
      ..

    • @ritacohen6398
      @ritacohen6398 3 หลายเดือนก่อน

      Oba janapathi nounoth
      Lankaawata sorry thami😢😢
      Moda minisun paara pura
      Pasuthavili venahati
      Akmaththen uwath daka haki
      Eeth me avith inna aadaraneeya
      BhUddimath janathwata
      Apage ❤❤❤❤❤
      pranaamya💎🙏🏼🇱🇰🧭🇱🇰

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 หลายเดือนก่อน +18

    ජය ශ්‍රී ලංකාව මාලිමාව ජයවේවා රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් මේ ලෝකේ මුල් පිටුව පෙරලන්න ඔබට ජය නියතයි ඔබතුමාට තේරෑවන් සරනයි

  • @ජයගමු
    @ජයගමු 3 หลายเดือนก่อน +14

    අපි ශ්‍රිලංකා. මේ පාර ගමම මාලිමාවට.
    ජයවේවා! ❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 3 หลายเดือนก่อน +17

    අපි ඔබ සමගයි සහෙදරයා මාලිමාවට ජයවේවා .

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 3 หลายเดือนก่อน +31

    අනුර සහොදරයා ඇතුළු සියලු දෙනාටම බුදු සරනයි ,,,, පිරිසිදු දේශපාලනයක් සදහා සියලු දෙනාම එකතු වෙමු,,,,ජයවේවා ,,,,,,,

  • @ChiranthakaSehan
    @ChiranthakaSehan 3 หลายเดือนก่อน +5

    මේක බලන හැමෝම වීඩියෝ එකට ලයික් කරන් යන්. එතකොට තමා තව අයට පේන්නෙ වීඩියො එක❤️

  • @veerasingha2532
    @veerasingha2532 3 หลายเดือนก่อน +8

    ගැම්මක් සහෝදරයා

  • @RavindraAbesekara
    @RavindraAbesekara 3 หลายเดือนก่อน +5

    අනුරවගෙ මොලයක් ඇති 222හිටියානම් මෙරට මිට වඩා ලස්සනයි

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 3 หลายเดือนก่อน +9

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 3 หลายเดือนก่อน +4

    Great Anura . We are with you. ජයවේවා මාලිමාවට . ❤❤❤❤❤

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 3 หลายเดือนก่อน +9

    ජයවේවා මාළිමාවට ජයවේවා

  • @AnuraGalpokuna-bw7qk
    @AnuraGalpokuna-bw7qk 3 หลายเดือนก่อน +4

    රනිල් ගේ කලිසම ගැලවිලා ගෙදර ගිය දවසට තමයි ලන්කාවට සුභ ආරංචියක් වන්නේ.ටයි කොට්‍ ඇදගෙන වායුසමිකරන කාමර වල ඉදගෙන සාමාන්‍ය ජනතාවගේ දුක නොහදුනන කොලඹ 7 එක්තරා පැලැන්තියක් නියේජනය කරන මේ‍ මිනිහා මොන නායකයෙක්ද? කිපාරක් රටේ‍ අගමැති වෙලා හිටියද? මුන් නායකයෝද? කම්‍බ හොරෙක්

  • @prasanthakumara4242
    @prasanthakumara4242 3 หลายเดือนก่อน +3

    විකල්ප නැත.ජාතික ජන බලවේගය පමණක් ඉතිරිව ඇත

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 3 หลายเดือนก่อน +2

    මොන සෙල්ලන් දැමිමත් අනුර අපි 69 ලක්ෂය පන්නා මේ පාර දිනවා 2024 මාලිමාවේ ජනාධිපති කරනවාමයි

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 3 หลายเดือนก่อน +6

    ජයෙන් ජයම වේවා... ❤❤❤❤

  • @RajaKurera-m4m
    @RajaKurera-m4m 3 หลายเดือนก่อน +4

    සුපිරිම කථාව

  • @nihalkumara4141
    @nihalkumara4141 3 หลายเดือนก่อน +3

    මෙන්න මේ දේත් කියන්න අපි ආවට පස්සෙ මේ වගෙ මිනිස් පැය අපතෙ යවන්න දෙන්නැහැ කියලත් මේ කුමෙත් නැති කරල වැඩ කරන රටක් හදන බවටත් මේ ඡන්දෙන් පස්සෙ අපට ඕනෙ වැඩ කරන රටක් දෙයියනේ.

  • @bandulajayalal8357
    @bandulajayalal8357 3 หลายเดือนก่อน +2

    මාලිමාවට නියත ජය !!!
    දෙල්ගොඩ අපි !!!

  • @KasunFernando-69
    @KasunFernando-69 3 หลายเดือนก่อน +5

    ජයවේවා මාලිමාවට ❤

  • @sajeevanigodage4076
    @sajeevanigodage4076 3 หลายเดือนก่อน +2

    ඔබයි අපේ ජනාදිපති "කුමාරයා"

  • @nimalperera6157
    @nimalperera6157 3 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා..෴..❤

  • @ChandrasiriMahadurugedara
    @ChandrasiriMahadurugedara 3 หลายเดือนก่อน +3

    සවුදි වලින් ජය වේවා ❤❤❤❤

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤මාලිමාවට

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu 3 หลายเดือนก่อน

    රටටපාහාලවූ.දූප්පත්පවූලකින්මෙලව එලියදූටූ.බූද්දිමත්නායකයාඅනූරකූමාරදිසානායක.රටට අෂීරිමත්.රටක්ගෙඩනගන්නජාතිකජනබලවෙගයටනායකත්වයදෙම්න්.මාළීමාවෙන්මගපෙන්වන.නායකයා.ඔබටජය
    රටටජයවෙවා

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 3 หลายเดือนก่อน +1

    පාහරයො එකට එනනෙ උනගෙ වාසියට මිසක ජනතා යහපතට නෙවෙයි එක තෙරැම ගනිලලා

  • @EverestaFernando
    @EverestaFernando 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා
    අනුර සහෝදරයා ට ජයවේවා!❤

  • @weeragoda8641
    @weeragoda8641 3 หลายเดือนก่อน +1

    දෙන්ට දෙන එක දෙන්නටම බඩ එළිය යන්න . මෙපාර 69 ලක්ෂය මාලිමාවට හොරැන්ට අැපත් නැ. අපි කියනවා මාලිමාව සමග බැ කියල. අනාගත අනුර ජනපතිට ජය වෙිවා මාලිමාවට ජය වෙිවා ජාතික ජනබල වෙිගයට ජය වෙිවා

  • @KankanamgeNandasena
    @KankanamgeNandasena 3 หลายเดือนก่อน +1

    අපේ සුභ පැතුම්
    මාලිමාවට ජයවේවා

  • @RanawakaRanil-er5gi
    @RanawakaRanil-er5gi 3 หลายเดือนก่อน +3

    ජයවේවා ❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 หลายเดือนก่อน +2

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 3 หลายเดือนก่อน +2

    ❤❤ NPP ❤ ❤ AKD ❤❤ ජය වේවා

  • @gaaaaam
    @gaaaaam 3 หลายเดือนก่อน +2

    කතරගමින් සුභ පැතුම්

  • @rohanyatanwala677
    @rohanyatanwala677 3 หลายเดือนก่อน +3

    Nice speech Anura.we respect you.Anura obata jayawewa,NPP Jayawewa. 🙏🙏🙏

  • @TdSumanadasha
    @TdSumanadasha 3 หลายเดือนก่อน

    නියත ජනපති... අනුර සහෝදරයාට මොන මඩ ගැහුවත්.. දැන් ඉතින් වැඩක් නැහැ
    රනිල් එක්ක රට සවාරි ගහන්නේ කවුද...

  • @prabhathedirisinghe1711
    @prabhathedirisinghe1711 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වෙිවා

  • @NazeerBasheer-x5y
    @NazeerBasheer-x5y 3 หลายเดือนก่อน +2

    You are still talking about old stories. Absolutely useless speach.

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 หลายเดือนก่อน +1

    NPP AKD victory is assured with historical majority of Sri Lanka political and elections history 🧭🧭🧭🧭🧭❎💐❤️❤️🙏❤️ i

  • @shasashasa3987
    @shasashasa3987 3 หลายเดือนก่อน

    හඩෙ ගාම්භීරත්වය රටට වටින. රටට ඔබින ජනාධිපති රටවිරූ අපෙ උත්තමාචාරය

  • @kasiyasKulasinghe-po2ck
    @kasiyasKulasinghe-po2ck 3 หลายเดือนก่อน +1

    ඔබ ⁣කුමක් පකාස කලද ජනාධි පතිවරනයක් පකාසයට පත් කල පසු ජනාතව ඉදියෙ ලකාසයක් කල යුතුයි එසෙ උවහොත් ජනතාව ඔබව පිලිගනු ඇත එබැවින් එතෙක් අප ඉවසමු
    ඉවසමු

  • @MadhushankaN
    @MadhushankaN 3 หลายเดือนก่อน

    හිරු එකේ පෙන්නුවනේ පුටුව හිස් කියල. ඊයෙ රෑ ප්‍රයෝජ්‍යවලට

  • @anneanne1860
    @anneanne1860 3 หลายเดือนก่อน +2

    Kuwet wala man chandeta enawa malemawata jaya wewa❤❤🎉🎉

  • @samangunawardene6845
    @samangunawardene6845 3 หลายเดือนก่อน +1

    Malimawata Niyatha Jaya ❤🎉

  • @ndisanayaka6127
    @ndisanayaka6127 3 หลายเดือนก่อน +1

    Beautiful speech ❤️🌹jayawewa❤ budusaranai🙏🌿

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 3 หลายเดือนก่อน +2

    Malimawata Jaya wewa ❤❤❤❤❤❤

  • @ireshalakmini4327
    @ireshalakmini4327 2 หลายเดือนก่อน

    මගේ පළමු මනාපය nnpyata ජය නියති

  • @upalisannasgala9736
    @upalisannasgala9736 3 หลายเดือนก่อน

    සුබ ආරන්චියක් මලිමාවේ සෙනග ගොඩයි

  • @antoneyperera520
    @antoneyperera520 3 หลายเดือนก่อน +2

    Jaya veva jayaveva❤❤❤

  • @prabhathedirisinghe1711
    @prabhathedirisinghe1711 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 3 หลายเดือนก่อน

    ඔබතුමාට ජය වේවා ජනතාවටත් ජය වේවා 😮

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 หลายเดือนก่อน +5

    ජය වේවා මාලිමාවට ❤

  • @PrasadGunasekara-c9f
    @PrasadGunasekara-c9f 3 หลายเดือนก่อน

    Maalimaawata jaya niyathai.mewa dakinakota unp ekata saha pohottuwata suludiya hahawenawa.

  • @bossnation5088
    @bossnation5088 3 หลายเดือนก่อน +1

    Api unp me para malimawata❤❤

  • @sugathpathirana
    @sugathpathirana 3 หลายเดือนก่อน

    Api malimawata ❤❤❤mage rata budun upan ratai, israel 🇮🇱 ♥️ ❤️ 👌 ✨️ 💖

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 3 หลายเดือนก่อน

    ගාල්ලෙන් ❤❤❤ මාලිමාවට

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉

  • @prasannawickramasinghe6798
    @prasannawickramasinghe6798 3 หลายเดือนก่อน +1

    Our leader anura kumara

  • @priyapd9383
    @priyapd9383 3 หลายเดือนก่อน

    ❤❤❤❤ මාලිමාවට ජය වේවා

  • @DilrukshiDeraniyagala
    @DilrukshiDeraniyagala 3 หลายเดือนก่อน

    Apith oba samagai ...jayawewa jaya wewa npp ❤❤❤❤

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 3 หลายเดือนก่อน

    මාලිමාවජයෙන් ජය වෙවා

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 3 หลายเดือนก่อน

    ❤ මාලිමාවට ජයවේවා

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka8407 3 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤❤npp🎉🎉🎉

  • @laledirisinghe1555
    @laledirisinghe1555 3 หลายเดือนก่อน

    මාලි මාවට ජය වේවා

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 3 หลายเดือนก่อน

    Npp ජයවේවා ❤❤❤

  • @hewanambugegeethanjalee6458
    @hewanambugegeethanjalee6458 3 หลายเดือนก่อน

    ජය වේවා....!❤

  • @sasindukavinda2950
    @sasindukavinda2950 3 หลายเดือนก่อน

    HODA HETAPALLA MAPARA NPP AKATA HANDADAMU

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 3 หลายเดือนก่อน +1

    Budusarani Anura 🎉🎉🎉❤

  • @rukmanpitadeniya2135
    @rukmanpitadeniya2135 3 หลายเดือนก่อน

    69 laksaya hitapu dan npp ekata thamai

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 3 หลายเดือนก่อน +1

    ❤️💜NPP💜❤️

  • @dumindathushara1129
    @dumindathushara1129 3 หลายเดือนก่อน

    Me sanjeewa aiya neda enaush karanne jaya veva

  • @kumarasimudiyanse6430
    @kumarasimudiyanse6430 3 หลายเดือนก่อน

    Aniwa genawa anura hora desapalakayo aniwa ain karanawamai API

  • @AcOshan
    @AcOshan 3 หลายเดือนก่อน

    Rawepatta...jra...ibrahim..gen

  • @thisaraasanka6547
    @thisaraasanka6547 3 หลายเดือนก่อน

    මොකෝ බන් අරූ දෙකට තුනට නැමිලා එලවුන්ස් කරන්නේ
    පොඩ්ඩක් පස්ස පැත්ත බලපන්

  • @SusanthaWanninayaka-so2qp
    @SusanthaWanninayaka-so2qp 3 หลายเดือนก่อน +1

    Akd❤❤❤❤❤❤

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @anuradhadissanayake3940
    @anuradhadissanayake3940 3 หลายเดือนก่อน

    Jayagamu lanka malimawa ekka

  • @Moonmobile-m9l
    @Moonmobile-m9l 3 หลายเดือนก่อน

    malimawata jaya wewa

  • @AcOshan
    @AcOshan 3 หลายเดือนก่อน

    Mu .rakkri..ponna ..huknna

  • @anurakumara9925
    @anurakumara9925 3 หลายเดือนก่อน

    Jayawewa NPP

  • @premkumara501
    @premkumara501 3 หลายเดือนก่อน

    Malimawa great

  • @ManikkaSanjeewaS
    @ManikkaSanjeewaS 3 หลายเดือนก่อน

    Jaya wewa npp 🙏

  • @SilvaNilantha
    @SilvaNilantha 3 หลายเดือนก่อน

    Jayawewa

  • @NadikaSrilanka-y9k
    @NadikaSrilanka-y9k 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AcOshan
    @AcOshan 3 หลายเดือนก่อน

    Wedeyen

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 หลายเดือนก่อน

    Anura jaya niyathai❤❤❤❤

  • @AcOshan
    @AcOshan 3 หลายเดือนก่อน

    Rave...pasku..bom..... ben

  • @NishanthaWijerathna-ph5oe
    @NishanthaWijerathna-ph5oe 3 หลายเดือนก่อน

    Jaya wewa malimawa tha

  • @AcOshan
    @AcOshan 3 หลายเดือนก่อน

    MU..kraihukai

  • @dineshkumara6151
    @dineshkumara6151 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 3 หลายเดือนก่อน

    💪❤️💪❤️💪❤️

  • @nihalanton
    @nihalanton 3 หลายเดือนก่อน

    👍👍👍💐💐💐

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @shiwanthaanuruddika1501
    @shiwanthaanuruddika1501 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ekdanura663
    @ekdanura663 3 หลายเดือนก่อน

  • @SirimaRanaseeli
    @SirimaRanaseeli 3 หลายเดือนก่อน

    😢

  • @ajithliyanage237
    @ajithliyanage237 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @waliwitagodarohan5356
    @waliwitagodarohan5356 3 หลายเดือนก่อน

    😊

  • @damayanthicolombage2585
    @damayanthicolombage2585 3 หลายเดือนก่อน

    ❤❤️👍🙏👏👏