viana HD liquid foundation tutorial | ගෙදර ඉදන් සල්ලි හම්බ කරන්න නොමිලේ පාටමාලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • හායි යාලුවනී කොහොමද,
    අදත් ලස්සනම ලස්සන වගේම ඉගෙන ගන්න ගොඩාක් දේවල් එක්ක මේකප් විඩියෝවක් අරගෙන ආවා විඩියෝ එක ඉවර වෙන තුරු බලන්න සලොන් කරන වගේම සැකොන් ෆීල්ඩ් එකට එන්න ඉන්න දරුවන්ට ගොඩාක් ප්‍රයෝජන වත් වෙයි, ඒ වගේම අපේ කඩවත පිහිටි සිංගල මෙකප් ගුරු අකඩමි එකට සම්බන්ද වෙන්න කැමති දරුවන්ට නව පන්ති ආරම්භය ජූලි මාසෙ ඉක්මනින් ලියාපදින්චි වන්න ආසන සීමිත බැවින්,පහත අංකයට මැසෙජ් එකක් දාන්න,
    what sup 077 4144 214

ความคิดเห็น • 73

  • @susithasampath9746
    @susithasampath9746 4 หลายเดือนก่อน +13

    ඔයාගෙ makeup vedio බලන්න කලින්නම් husbunta වද දුන්නා salon වලට ගෙනියන්න කියලා. දැන්නම් මන් තනියම makeup කරලා dressing එකත් කර ගන්නවා. ඔයා නිසා ඒ දේවල් ඉගෙනගන්න පුළුවන් උනා. ස්තුතියි අක්කේ ❤️(ශිරන්ති )

  • @KavishaLakshani-h2g
    @KavishaLakshani-h2g 9 นาทีที่ผ่านมา

    මාරම ලස්සනයි අනේ ඔයා ❤❤ ඇත්තටම අම්මා කියපු එක හරි උඩරට මැණිකේ කෙනෙක් වගේ තමයි 🎉🎉❤❤😊😊

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 4 หลายเดือนก่อน +3

    මට ආසයි නැන්දි ගාවට එවිත් ඔහොම ලස්සනට eyebrows අදින විදිහ ඉගන ගන්න.. නැන්දිට කියලා මගෙ eyebrows එම ලස්සනට ඇදගන්නත්..❤

  • @navinimadhu1384
    @navinimadhu1384 4 หลายเดือนก่อน +1

    ආදරෙයි මිස් ගොඩාක්.... මට හරි සතුටක් දැනුනා මේ වීඩීයෝ එක බලලා... මිස් කිව්ව කතාව හරි මාත් බ්‍රෑන්ඩඩ් දේවල් පස්සේ දුවන කෙනෙක් නෙමේ... මාත් ඒවා දකින්නේ අන්වශ්‍ය වියදමක් හැටියට.. තියෙනවා නම් ඒව ගත්තට කරාට කමක් නෑ. නමුත් අපි අමාරුවෙන් හරි හම්බ කරගන්න දේවල් නාස්ති කරනවට වඩා දරුවන් වෙනුවෙන් ඉතුරුවක් කරලා තියෙන එක වටිනවා.... හැම වීඩියෝ එකකම ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා... ආදරෙයි හැම්දාමත්❤❤❤❤❤

  • @sajeewaperera2034
    @sajeewaperera2034 4 หลายเดือนก่อน +1

    නංගි ඔයාට ගොඩක් ස්තුතියි ඔයා ලෝභ නැතුව හැමදේම කියලා දෙනවා අනිත් මේ කප් කාරයෝ වගේ නෙමෙයි අනිත් එම බලන්නේ උන්ගේ දේවල් අලෙවි කරගන්න ඔයා එහෙම කවදාවත් නැහැ ඔයා අවංකවම කියලා දෙනවා මං ඔයාගේත් හැමදාම කැනල් එක බලනවනංගේ

  • @shanibalagalla84
    @shanibalagalla84 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ..මේකප් කලාවේ නිලියක්ම තමයි. ඒ තරම් ලස්සනයි..මේකප් එක ඒ සාරි එක හරිම චාම් ගැලපෙනවා..💐💖

  • @PavithraHewaSiliyange
    @PavithraHewaSiliyange 4 หลายเดือนก่อน +2

    ඔයා තෝරගන්න ඇඳුම් ඇත්තටම elegant ,unic ❤❤❤😘 මාරම ලස්සනයි.. හැමදාමත් වගේ මට ඔයාගෙන් දෙයක් ඉගෙන ගන්න තියනව.. ❤හරිම ලස්සනයි මේකප් එක❤ ඒ ඇඳුම skin colour ekata niyameta galapenawa...
    ඔයා හරිම ආදර්ශමත් කෙනෙක්❤ හරිම ලස්සනයි❤ ඒ වගේම හරිම ආදරණීය කෙනෙක්❤

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 4 หลายเดือนก่อน +1

    නැන්දිගෙන් ඉගෙන ගන්න එන්න හරිම ආසයි 🥹🥹🥹❤ හරිම ලස්සනයි වෙනදා වගේම❤

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +3

    තෑන්ක්ස් අදත් හරිම වටින දේවල් ගොඩාක් කියල දුන්න ආදරෙයි ❤❤❤❤❤

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 4 หลายเดือนก่อน +2

    තව ප්‍රශ්නයක් තියෙනවා මේකත් දැම්මහම හිනා වෙනකොට කට දෙපැත්ත ඉරිතලන එකට මොකද කරන්නේ

  • @gaganidharika1588
    @gaganidharika1588 4 หลายเดือนก่อน +1

    I watched your videos, now I can apply simple make up on my face❤. Mn dream is one day join your class. Thank you so much. You are very humble kind lady. ❤❤❤

  • @yanoshiweerasinghe1880
    @yanoshiweerasinghe1880 4 หลายเดือนก่อน +3

    Mn asm kenk aunty oya ..viedo ekk dpu gmn blnw mn 😍💗

  • @HimaransiShehani-h4i
    @HimaransiShehani-h4i 4 หลายเดือนก่อน +2

    Harima lassanai mekaup look aka miss❤ thank you sooo much❤❤❤❤

  • @apsaramangamuni4703
    @apsaramangamuni4703 27 วันที่ผ่านมา +1

    You look gorgeous Nangi ❤ God bless you always 🙏💐❤

  • @lalitharupasinghe1423
    @lalitharupasinghe1423 4 หลายเดือนก่อน +1

    මිස් ලික්විට් පවුන්ටේෂන් එක සහ ක්‍රීම් පවුන්ඩේශන් දැම්මහම රස්නෙට දියවෙනවද දියවෙන්නැතුව තියා ගන්නේ කොහොමද දැන් තියෙන රස්නෙත් එක්ක
    පැය කීයක් තියාගන්න පුළුවන්ද මිනිස් අපට කියල දෙන්න ස්තුතියි මිස් තෙරුවන් සරණයි 🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 4 หลายเดือนก่อน +1

    මේක් අප් එකනම් සුපර්බ් අක්කන්ඩී 🌷🌷🌷

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 4 หลายเดือนก่อน +2

    ane diga video ekak shoi makeup ekath lassanai aunty Love you so much❤❤

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 4 หลายเดือนก่อน +1

    හරිම වටින වචන ❤❤❤

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 4 หลายเดือนก่อน +1

    Oya kathaa karana වචනයක් gaana ape jivathawalta gnna deyk tiynwa ❤❤

  • @aroshadithyan8573
    @aroshadithyan8573 4 หลายเดือนก่อน +2

    Viyana lipstick no 10 eka kiyada dear. E color eka harima lassanai. Man ganna hithan innawa.

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 4 หลายเดือนก่อน +1

    Hi dear oyage video ekak enakam balagena inne.god bless you dear ❤❤❤

  • @nithifashionandbeauty4497
    @nithifashionandbeauty4497 4 หลายเดือนก่อน +2

    😍 හරිම ලස්සනයි මිස් ❤️❤️

  • @aruwani7813
    @aruwani7813 3 หลายเดือนก่อน +1

    Akke kalu Nathi skin ekakata me foundation cream eka hariyanne nadda.....miss rose eka hodaeda.....Akka kiwwa de ahuwa nathiwa MN ponds eke bb eka gattha Muna piti gawa wage aparade salli...

  • @ushanirathnayaka8236
    @ushanirathnayaka8236 4 หลายเดือนก่อน +1

    1st comment eka Magen akki

  • @nimnanilanjani
    @nimnanilanjani 4 หลายเดือนก่อน +1

    මම අසම කෙනෙක් අක්කා ❤

  • @harshaniyasarathna7852
    @harshaniyasarathna7852 4 หลายเดือนก่อน +1

    HD collection eke powder ekata kalu wenwa kiyala kiynwa . Ehemada akki ? Thawa hoda makeup setting spray brand ekak kiynnko akki

  • @Vishmi531
    @Vishmi531 3 หลายเดือนก่อน +1

    Thank you miss❤

  • @MrsFawaz-kn5cu
    @MrsFawaz-kn5cu 4 หลายเดือนก่อน +1

    Viana liquid foundation kihomada? Oily skin walata

  • @yanu91
    @yanu91 4 หลายเดือนก่อน +1

    Harima lassanai aunty! ♥️🙈🫶🏻

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 4 หลายเดือนก่อน +1

    Oyage body care and day vlogs oni ❤❤

  • @nkhbaby1079
    @nkhbaby1079 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @slippyflippy-fz4fn
    @slippyflippy-fz4fn 4 หลายเดือนก่อน +1

    Godak adarei akka❤

  • @samavidanage8421
    @samavidanage8421 4 หลายเดือนก่อน +1

    Lassanai ❤ Lipstick eka kadunu welawe nam matath mini heart attack ekak awa 🙊

  • @user-vt3rs5vr3k
    @user-vt3rs5vr3k 4 หลายเดือนก่อน +1

    Mm asama oyage thailand as dekta....

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 4 หลายเดือนก่อน +1

    කොන්ඩේ තව ටිකක් පාත් කරලා අම්මා කොන්ඩයක් දැම්මානම් මාර ලස්සනට තියෙවි

  • @VishArtigalage
    @VishArtigalage 4 หลายเดือนก่อน +2

    Thank you

  • @Misharasavidya
    @Misharasavidya 3 หลายเดือนก่อน +1

    Akki mn mn aluthin make up karanna patan gaththe mn viyana eke ch,ekay concilor eka viyana eke V2 garhthe match weyda

  • @Vishmi531
    @Vishmi531 3 หลายเดือนก่อน +1

    Miss eyeshadow palette kohenda gaththe

  • @asharathwaththa1084
    @asharathwaththa1084 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @dasuniNawanjana-sx4ek
    @dasuniNawanjana-sx4ek 4 หลายเดือนก่อน +1

    Aunty harima lassanai 😘❤

  • @ThiliniprasangikaThilini-wt1tt
    @ThiliniprasangikaThilini-wt1tt 4 หลายเดือนก่อน +1

    Ane miss viana eken godak kalu ayata mona color ekada ganna one

  • @erandi8998
    @erandi8998 4 หลายเดือนก่อน +1

    Godak pigmentation thiyene kenukete hd viana foundation hari yanna naha nede miss

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 4 หลายเดือนก่อน +1

    Very beautiful ❤

  • @nadeekawijesinghe6275
    @nadeekawijesinghe6275 4 หลายเดือนก่อน +1

    Hàrima lasanai.❤

  • @Luvini2004
    @Luvini2004 4 หลายเดือนก่อน +1

    Me viana hd product vala prices kiyannako akki

  • @thushanijayanath9372
    @thushanijayanath9372 4 หลายเดือนก่อน +1

    Me eye shadow palet eka kohenda gatte

  • @MalishaSamanali-u2c
    @MalishaSamanali-u2c 4 หลายเดือนก่อน +1

    Lassanai ada ❤❤❤

  • @WasanaLakshani-n5q
    @WasanaLakshani-n5q 4 หลายเดือนก่อน +1

    Hareege photo akath dakka vido aky 😢😢😢 duki❤

  • @sapnatharushika-py4vh
    @sapnatharushika-py4vh 4 หลายเดือนก่อน +1

    Harima lassanai ❤🥰😘

  • @WasanaLakshani-n5q
    @WasanaLakshani-n5q 4 หลายเดือนก่อน +1

    Ouyage day logs dannkooooo😢😢😢

  • @vitharanachami4001
    @vitharanachami4001 4 หลายเดือนก่อน +1

    Lassanai ❤

  • @mashicreation6236
    @mashicreation6236 4 หลายเดือนก่อน +1

    Akke bridal dressing krnwada oyaaa. Kohmda oywa contact krgnne… mn FB nm na

  • @MuneefAhmad-pr1xx
    @MuneefAhmad-pr1xx 4 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 4 หลายเดือนก่อน +1

    Hrima lassanai

  • @isharagunarathne93
    @isharagunarathne93 4 หลายเดือนก่อน +1

    Asawen videos balanwa.

  • @saradakumari1059
    @saradakumari1059 18 วันที่ผ่านมา

    සැලුන් වල ඔහොම කරන්නේ නැහැ සල්ලි විතරයි ගන්නේ

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 4 หลายเดือนก่อน +1

    👍❤

  • @samaliudeshika7637
    @samaliudeshika7637 4 หลายเดือนก่อน +1

    😘😘😘😘😘

  • @nilanthikumari9996
    @nilanthikumari9996 4 หลายเดือนก่อน +1

    ❤🌹👍

  • @saradakumari1059
    @saradakumari1059 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @PraveenaLiyanage-c7p
    @PraveenaLiyanage-c7p 4 หลายเดือนก่อน +1

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  27 วันที่ผ่านมา

      @@PraveenaLiyanage-c7p 🥰🥰🥰🥰🥰💗💗💗💗💗💗💗

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  27 วันที่ผ่านมา

      @@PraveenaLiyanage-c7p 💗💗💗🥰🥰🥰🥰

  • @imalishashika123
    @imalishashika123 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Dinithi-f8h
    @Dinithi-f8h 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilukakumari6203
    @dilukakumari6203 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  27 วันที่ผ่านมา

      @@dilukakumari6203 💗💗💗🥰🥰🥰🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  27 วันที่ผ่านมา

      @@dilukakumari6203 🥰🥰🥰🥰🥰🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  27 วันที่ผ่านมา

      @@dilukakumari6203 🥰🥰🥰🥰🥰🥰

  • @user-dr6pk2ni6r
    @user-dr6pk2ni6r 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  27 วันที่ผ่านมา

      @@user-dr6pk2ni6r ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰