මම කොන්ඩේ කලු කරන විදිහ ☺️| කිරිදෙන අම්මෙක්ට කෑම වේලක් 🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 135

  • @dulangachithrananda3040
    @dulangachithrananda3040 17 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා හරිම පිලිවලයි නැන්දි.. බලන් ඉන්න ආසයි.. ඔයාවත් එමයි ..නැන්දි දිහා බලන් ඉන්න ආසයි..❤😊

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 10 วันที่ผ่านมา +12

    ඔයා වගේ දක්ෂ ලස්සන කරුනාවන්ත බිරිඳක් ලබන්න ඒ අයියා ගොඩක් වාසනාවන්තයි..හරිම ආදරෙයි ඔය පවුලටම…❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@ChandimaPerera-u9j ගොඩාක් ආදරේ ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරනයි.☺️🌹🥰😘

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 10 วันที่ผ่านมา +7

    ගොඩාක් දවසකින් බලන්නෙ අක්කේ. හරිම ලස්සන විඩියෝ එකක්. මටත් migraine තියෙනවා අක්කේ පොඩි කාලේ ඉදන් ම ඔලුවේ එක පැත්තක අස්සේ සැහෙන්න කොණ්ඩේ සුදු වෙලා එක නිසා මටත් සැහෙන්න වැදගත් උනා මේ විඩියෝ එක .❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@bhagiskitchen1375 ඔව් migraine තියෙනවා නම් ඉක්මනින් කොන්ඩේ ඉදෙන්න ගන්නවා. ඒ නැතත් දැන් ගොඩාක් වයස අඩු අයගෙ කොන්ඩ ඉදිලා. පව් ඒ ලමයි. මේක ඕනි වෙයි ඉතිම් හැමෝටම.

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh 7 วันที่ผ่านมา +3

    ඔයාගෙ video එක ගොඩාක් වටිනවා...thank you so much ..
    ❤❤❤❤❤❤❤❤❤

  • @sumithrakumaridassanayaka2194
    @sumithrakumaridassanayaka2194 7 วันที่ผ่านมา +2

    සහෝදරි, මේ video එකේ ප්‍රයෝජනය ගැන නම් කියන්න වචන නෑ. ස්තුතියි. ❤

  • @mahashggf3111
    @mahashggf3111 19 ชั่วโมงที่ผ่านมา

    ඔයා හරිම හොදයි හරිම ලස්සනයි ආදරේයි මෑනික මට මේ වීඩියෝ ඵක ගොඩක් වටිනවා ❤❤

  • @sinharathushari3610
    @sinharathushari3610 10 วันที่ผ่านมา +3

    තනූ.... කෑම ටිකනම් හරිම රස පාටයි. ඔයා පිලිවෙලට හැදුවා. කිචන් එකේ තියෙන ගුරු පාට නිසා හරිම ලස්සනයි.අන්කොමන්. කොන්ඩෙ ගැන කරපු වීඩියෝ එක හරිම වටිනවා. කවුරුත් කරන්නෙ නෑ තමයි. ආදරෙයි ඔයාගෙ හිතහොදකමට.....❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@sinharathushari3610 කුස්සිය මම හිමිට විඩියෝවක් අරන් එන්නම්. ටිකක් තව වැඩ තියෙනවා එකෙ. ස්තූති ගොඩාක්. මේ ආදරේට. 😘😘😘😘😘

  • @sumethracol3331
    @sumethracol3331 8 วันที่ผ่านมา

    බොහොම වටිනව මිස් බොහොම පිං🙏🙏අාරනිය හදවතට අපි හැමෝම ගොඩක් අාදරෙයි.එදා හැන්බෑග්එක නැතිවුන දවසේ මට හරිම දුක හිතුනා මෙහෙම අාදරනිය කෙනෙකුටත් නොමිනිසුන් මෙහෙමකරනවනේ කියල.ඉතින් මොනම කරදර බාදක අාවත් එ් සෙනෙහසින් කරුනාවෙන් පිරි හිත කලුපාට නමි කරගන්න එපා. සියපවුලටම තෙරුවන්සරනයි සියලු යහපත අාෂිර්වාදකරන පිංවන්ත දෙවියන්ගේ රැකවරනයි.❤❤❤❤❤❤❤

  • @VishmiSupulsara
    @VishmiSupulsara 10 วันที่ผ่านมา +2

    අනේ හරිම ආදරණීයයි ආන්ටී ඔයා 🥰❤️ ආදර්ශවත් වැදගත් කඩිසර ආදරණීය නීහතමානී කාන්තාවක් ඔබගේ යහපත් සිතුවිලිමයි හැම මොහොතේම දකින්නේ ❤️💐

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@VishmiSupulsara තෙරුවන් සරනයි. ඔයාලගෙ හැමෝගෙම අනාගතය සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයි පුතෙ.🥰🥰😘😘

  • @Chamarichamari-x7x
    @Chamarichamari-x7x วันที่ผ่านมา

    Hamadamath
    Godak adarei❤❤❤❤

  • @NadeekaDeepani
    @NadeekaDeepani 4 วันที่ผ่านมา

    ❤ada thamai oyage video baluwe katha karana vdiyata mama harima kamathi adarei

  • @sadushjayasene9564
    @sadushjayasene9564 7 วันที่ผ่านมา

    අනේ මන් නම් හරි ආදරෙයි ආන්ටි ඔයාට 🥺❤

  • @warunisurige7584
    @warunisurige7584 10 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි! අක්කේ ❤😍

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 10 วันที่ผ่านมา +2

    Oya harima hoda hadawathak tiyena kenek .mama nam godaak adarei.tawa tawath oyage jiwithe wasanawantha lassan wenna kiyala man parthana karanawa.budu saranai.🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@nimalkahenerangoda7774 හොඩා ස්තූතී අවංක වචන වලට ඔබට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි.😍😍😍😍😍

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 10 วันที่ผ่านมา +1

    Mamath godak kalekin awe akkage gedarata ane hamadamath adarai man akkata akkagen igena gattha dewal godai......lassama lassai vidio aka outdoor kitchen aka harima lassanai ane a vidio aka balapu wara gana mathakath ne a tharan baluwa ......❤❤ mage gedaratath avilla yanna enna❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@nadeenilakshi6279 බොහොම ස්තූතී නංගි ඉදිරියටම යන්න ජයෙන් ජය ප්‍රාර්ථනා කරන්වා. 😍😍😍😍😍

    • @nadeenilakshi6279
      @nadeenilakshi6279 9 วันที่ผ่านมา

      @@LifestyleParadiseya Thanks akke loveyou😍🤩❤️❤️

  • @sinharathushari3610
    @sinharathushari3610 10 วันที่ผ่านมา +3

    තනූ.... ඇත්තටම ඔයාගෙ හිත හරි හොදයි. මේකාලේ කජු කරි එකක්... මට්න් කරි එකක්..... පිට කෙනෙක්ට තියා.... ගෙදර අයටවත්... කන්න අමාරු කාලයක්. ඉතින් ඔයා කෙනෙක්ට දෙයක් දෙනවනම්..... දෙන්න පුළුවන් ඉහලම විදිහට දෙනවා. ඔයාගෙ තියෙන හිතහොදකම නිසයි ඔයාට ඔහොම ලැබෙන්නෙ. අපිටනම් කජු 50gක් ගන්නත් අමාරු අවස්ථා තියෙනවා. ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ...., 🙏👍💖

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 วันที่ผ่านมา

    Thank you ඔයාට theruwan saranai 🎉🎉

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 6 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔයාට කෑම රසයි නෙ❤

  • @maheshikashyamali4847
    @maheshikashyamali4847 10 วันที่ผ่านมา +1

    Akke meka mn try kala kalin.wedi dawas thiyagana ba.colour1 wash wenwa.passe mn natural henna+ indigo powder gawa.work karan nathi kenekuta thama e kramaya hoda.ekata godak wela yanawa.maasayak withara color1 thiyanawa

  • @l.c4960
    @l.c4960 9 วันที่ผ่านมา

    anty oya harima plesent ...balaniddi asa hithena moonak thiyennnee...attamai❤

  • @Geetee9
    @Geetee9 10 วันที่ผ่านมา +1

    Love your vlogs akki ❤ it’s soo soothing .. Oyata thiyenne harima lassana hadawathak.. ekama wenna athi oya tharam lassana .. face eka thawath lassana wela akki

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@Geetee9 අනේ.....ගොඩක් ආදරේ ආදරණීය වචන වලට පරිස්සමින් ඉන්න. සියලු යහපත් කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🤗🤗🤗

  • @cd8305
    @cd8305 9 วันที่ผ่านมา

    Dear, Loreal hair colour wala mix karana anupathaya kiyala denna (developer & colour).

  • @Jayani-rgm
    @Jayani-rgm 10 วันที่ผ่านมา +2

    Akki mamath dan awrudu ganaka Idan gedara thamai thaniyama grey hair colour Karaganda. Akki pennapu darkest brown thamai use karanna. Shampoo conditioner loreal paris colour protection use karanna. Ewa hodaida nathnam Honda shampoo conditioner monawada kiyala kiyanna please❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา +1

      @@Jayani-rgm ඔව් ලොරිඅල් ශැම්පු තමා මමත් ගාන්නෙ ඒක හොදයි.

    • @Jayani-rgm
      @Jayani-rgm 10 วันที่ผ่านมา +1

      @ Thanks akki❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 10 วันที่ผ่านมา +1

    අනේ මේ මියුසික් එක එපා නංගී ,වීඩියෝ එක ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා 💗💗💗🙏🙏🙏🙏♥️♥️♥️♥️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@sujeewamalkanthi1810 කතා කරන ඒවාත් තියෙනවා අක්කා. නිවිහැනහිල්ලෙ බලන්න තමා අනිත් ඒවා music විතරක් දැම්මෙ.

  • @shani5147
    @shani5147 4 วันที่ผ่านมา

    Video ekata voice kara nam thawath lassanai

  • @KumuduSamanthani
    @KumuduSamanthani 7 วันที่ผ่านมา

    මිස් ගොඩක් වටින වැඩක්.. ❤මේ වගේ වැඩ කරන්න මිස්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!
    මිස් අහනවනෙ කුළුබඩු දාන පෝසිලේන් බෝතල් ගැන.. පොඩ්ඩක් තිලක්මා එකේ බලනවද.. රාජගිරියෙ එකේ වීඩියෝ එකක් දැක්ක.. සමහර විට මහබාගෙ එකෙත් ඇති..😍

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 8 วันที่ผ่านมา +1

    Wow super your cooking super tasty apuruyi 🌹🌹🌹🌹🌹❤️👍👍👍👌

  • @keshaniwijithananda7119
    @keshaniwijithananda7119 วันที่ผ่านมา

    Gammak tamai manike oya nm..

  • @mis.darshi1236
    @mis.darshi1236 10 วันที่ผ่านมา +2

    අනේ ඉතින් ලස්සනම ලස්සන වටිනාම වටිනා වීඩියෝ එකක් ❤❤❤❤ ෂා කෑම ටිකනම් රසම රස පාටයි ඒ හදපු පිළිවෙළ පිරිසිදුකම හරිම ආසාවෙන් බලන් හිටියේ ❤❤❤❤ අනේ තෑන්ක්ස් කොන්ඩෙ කලර් කරන විහිදිය කියල දුන්නට හෑරී බෝලේ මටත් ඔයාගෙ වීඩියෝ බලන ගානෙට මතක් වෙනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ආදරනීය ෆැමිලි එකට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @mis.darshi1236
      @mis.darshi1236 10 วันที่ผ่านมา +1

      ඇයි

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 10 วันที่ผ่านมา +1

      @mis.darshi1236 කෑම කොතනද ඔයත් එතන.මාත් බලනව

    • @mis.darshi1236
      @mis.darshi1236 10 วันที่ผ่านมา +1

      ඉතින් ඔයාට මොකද අනේ අනුන්ගේ දේවල් ඇයි හොයන්නෙ මටනම් වැඩක් නෑ කවුරු මොන වීඩියෝ එක බැලුවත් අනේ මන්ද ඔයාල

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 10 วันที่ผ่านมา

      @@mis.darshi1236 අපෝ තරහ ගන්න කිව්ව නෙවෙයි.මාත් කුකින් චැනල් ගොඩක් බලනව.ඔයාගෙ කමෙන්ට් දකිනව ඒ හැම එකකම ඒකයි.අනුන්ගෙ දෙයක් හෙව්ව නෙවෙයි

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ 10 วันที่ผ่านมา +1

      @@mis.darshi1236ඔච්චර තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනේ.මාත් ආසාවෙන් බලන්නෙ ඒකයි

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 9 วันที่ผ่านมา +1

    Akkata man dawasak mehema kiya denna kiyala kiwa..thank you... ❤❤❤ man use karanne dreamdrown.. eka hodaida

    • @maheshikadilani6184
      @maheshikadilani6184 7 วันที่ผ่านมา

      Mamath demron ganne ane dan man sawabaeika hena ganna baluwe aljik weyi kiyala bayata

  • @l.c4960
    @l.c4960 9 วันที่ผ่านมา

    Anty ape ammta hair colour alajic ithim dreamron eke eco eka vithrai eyta alaji natte.. thankyou❤ eco eke nm anty chemicals attema nh ...wadi dws ganak thiyennh ynwa but safe anty eeka

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN วันที่ผ่านมา

    Nice sharing ❤

  • @amilawelikanna6584
    @amilawelikanna6584 10 วันที่ผ่านมา +1

    Oyaa harima lassanaiiiiii aneeeey ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@amilawelikanna6584 අනී ගොඩාක් ස්තූතී. ඒක කියපු ඔයත් ලස්සන කෙනෙක් අනිවාර්යයෙන් .

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 10 วันที่ผ่านมา

    ගොඩක් වෙලාව අරං හොඳින් ඔයා කියලා දුන්න steps ටික ඔළුවට ගත්තා අක්කේ ,ඔයා දන්නවා නම් grey hair නිසා මම තැවෙන තරම්,,,,😢 සැලුන් යන්න බැරි උනොත් ඉවරයි මට,එළියට යන්න බැරි තරම්,මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා පීනස තිබුණා,මේ ටික කාලෙකට කලින් මම යාළුවෙක් එක්ක ටවුන් එකට ආවා එයාට ඇඳුම් වගයක් ගන්න උදව්වට,ඊට පහුවදා එයා මට කෝල් කරලා කිව්වා එයාගේ වෙන යාළුවෙක් අපිව දැකලා කිව්වා කියලා " ඔයා ඊයේ අම්මා එක්ක ටවුන් එකේදී දැක්කා කියලා" එහෙම කියලා හිනා උනා,අඬන්න බැරිකමට මාත් හිනාඋනා. මොනවා කරන්න ද ,,,ඔයා මේ වීඩියෝ එකෙන් මට කළේ ලොකු උදව්වක් අක්කේ,ඔයාට ගොඩක් පි‍ං,,,
    මම ඔයාට ගොඩක් ගරු කරනවා අක්කේ ,සාරිය ගිහින් දෙද්දී ඒ නංගීට කෑම එකකුත් දෙන්න ඔයාට හිතුණේ ඒ මනුස්සකම නිසා අක්කේ,ඔයාට වරදින්නෙ නෑ කවදාවත් ,හැරී පැටියා ගැන මටත් මෙච්චර දුකයි නම් ඔයාට කොහොම දැනෙනව ද කියලා හිතන්න පුලුවන් ,හැරී හොඳ ආත්මයක් ලබලා ඇති අක්කේ ,,,ඔයා සතුටින් ඉන්න ,තෙරුවන් සරණයි !

  • @padminibandara1729
    @padminibandara1729 10 วันที่ผ่านมา +1

    Useful and beautiful vlog. Good hearted people are rarely found nowadays. You are one of them. Stay safe. May the blessing of Triple Gem be with your family always 🙏❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา +1

      @@padminibandara1729 May triple gem to you and your family . Thanks for the kind words. Thank you so much. 🥰🥰🥰🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @sugandikasewvandi8719
    @sugandikasewvandi8719 10 วันที่ผ่านมา

    Gray hair cover karanna black nathuwa wena colour ekak use karanna barida miss.

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 9 วันที่ผ่านมา

    Mara wadagath video ekak akke..කවුරුත් kiya den nathi ewa..thank u very much ..oya thawa thawath lassana wewa...❤❤❤

  • @shiranikumari9871
    @shiranikumari9871 10 วันที่ผ่านมา +1

    Lassani nangi....oya godk hoda kenek❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@shiranikumari9871 ස්තූතී අක්කා. 😍😍😍😍😍

  • @MalkiFernando-o1w
    @MalkiFernando-o1w 8 วันที่ผ่านมา

    ස්තූතියී 💐. Color එක කරන්න කලින් hair wash කරාට කමක් නැද්ද මිස්

  • @GeethikaP10
    @GeethikaP10 10 วันที่ผ่านมา +1

    Sithmi dakkat ati.as wahak na puduma lassanak me kella❤Vitamin D walata akka monada karanne?.matat me satiye check karapu aken danagatte vitamin D adui kiyala.godak kondet yanawa😢docter gawata giye na report pennana.mehe itin appoiment walata yanna one.akka kiyannoko e wenuwen monada karanne kiyala.e kama welawanam supiriya😮❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@GeethikaP10 Vitamin D මට 5000 එක ගන්න කිව්වා ඒක ඩොක්ට කෙනෙක් හරහා තමා ගන්නඔනි වැඩි වෙන්නත් හොද නෑ. හොදට වතුර බොන්න මේක නිකන් ලෙඩක් වගේ හම වියෙලෙනවා, ශාරිරික උද්‍යෝගය අඩු වෙනවා, කකුල් සහ ජොයින්ට් කැක්කුම ක්‍රැම්ප් මේ සේරම එනවා කොන්ඩෙ නම් යන්නම යනවා මම ඒවා අත් වින්දා ඒ ත් ඉක්මනින් ප්‍රතිකාර කල නිසා දැන් පාලනය කරන් ඉන්නවා. ඒ නිසා ඩොක්ට කෙනෙක් මුනගැහෙන්න.

    • @GeethikaP10
      @GeethikaP10 7 วันที่ผ่านมา

      ​@@LifestyleParadiseya❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 8 วันที่ผ่านมา

    Nangaaaa kohomada oyata vediyo aka lassanI nanga ❤❤❤❤❤❤❤❤❤Dilani Akka

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 8 วันที่ผ่านมา

    Harima karunawantha knk .

  • @chamindisathsara2193
    @chamindisathsara2193 7 วันที่ผ่านมา

    Matath senasuru apala nisa mudak danna kiuwa kohomada akke api eka hadgnne..price ehema kohomada..loku ganak yanwada

  • @srimathefernando6953
    @srimathefernando6953 10 วันที่ผ่านมา +1

    පුදුමාකාර ආදරයක් hethnne ❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@srimathefernando6953 ගොඩාක් ආදරේ පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයි. 😘😘😘😘🥰🥰🥰🥰🥰

  • @maheshikadilani6184
    @maheshikadilani6184 7 วันที่ผ่านมา

    Ane mis matath kiyannko man demron eken pata kara eth ajik ekak eyi kiyala bayayi sawabawika marathondi hodayida mis

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 10 วันที่ผ่านมา +1

    Tisage mudda ලස්සනයි ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@menakapriyanthi2560 ස්තූතී ගොඩාක්. 🥰🥰🥰🥰

  • @AluthgamagurugeMaduka95
    @AluthgamagurugeMaduka95 10 วันที่ผ่านมา +1

    Mis mage wayasa30 mage eyartoeyar part tika thamai gree hiear ane mn colouer karanne blak eka neme.mn divalop eka 1st time 6%,2nd eka 12%dala kre.eth godak kal ne.blake colouer karala ita udin wena colouer ekak karata kmk neda blake colouer eka kara dawasema karata kmk neda ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@AluthgamagurugeMaduka95 වරන් දෙකක් ගෙදර කරන්න එපා 12 %කලු වලට ඔනි නෑ 6% තමා කලු වලට ඔනි ඒනිසා ලොකු දෙවල් කරුනාකර විශේශ දැනුමක්.ඇති සැලොනයකින් කරගන්න.

  • @poornabandara9255
    @poornabandara9255 10 วันที่ผ่านมา +1

    1st comment🎉

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@poornabandara9255 ශා නියමයිනේ.🌹🌹🌹🌹🌹🌹

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 10 วันที่ผ่านมา +2

    අක්කේ….ඒක hand shower කියලයි කියන්නෙ ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@ChandimaPerera-u9j ආ ඒක තමා නේ. 🤭🤭🤭🤭🤭

  • @Rasii-z6s
    @Rasii-z6s 9 วันที่ผ่านมา

    Oyanam hodhama hodha gahaniyak pin ath dekak oyta tenne kuhkathwaen thora kenek sambudu sarani oyalta

  • @vitharanachami4001
    @vitharanachami4001 10 วันที่ผ่านมา +1

    Thank you ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@vitharanachami4001 😍😍😍🌷🌷🌷

  • @sudarshanipalatuwagamage9117
    @sudarshanipalatuwagamage9117 10 วันที่ผ่านมา +2

    ඔයා ගෙ video බලන හැම⁣ වෙලේකම Harry ව මතක් වෙනවා😪..ඇත්තෙන්ම dear කව්රුවත් තමන්ගේ ම hair color කරල පෙන්වන්නේ නැහැ ..ඔයා ඉතින් පිරිසිදු heart එකක් තියෙන කෙනෙක් ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@sudarshanipalatuwagamage9117 ස්තූතී ගොඩාක්. මටත් හැරි නැතිව පාලුයි. මම බයයි ඒ මතක මතක් කරන්න. මම ෆෝන් එකේ එයාගෙ පින්තූර වත් බලන්නෙ නෑ මට පපුව රිදෙනවා එතකොට. ඒ නිසා තව පැටියෙක් ගේන්න මම බයයි. මට ඒ දුක දරාගන්න අමාරු නිසා. 🥹🥹🥹🥹

  • @vishinirmani6222
    @vishinirmani6222 10 วันที่ผ่านมา +1

    Thilakma eke athi

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@vishinirmani6222 එහෙ ගියා තිබ්බෙ නෑ. පොසිලේන් ඒවා.

  • @menikmedagoda5786
    @menikmedagoda5786 10 วันที่ผ่านมา +1

    ඔයා හරී හොදයි මිස්❤❤❤😘😘😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@menikmedagoda5786 බොහොම ස්තූතී ☺️☺️☺️

  • @deepanigamage1623
    @deepanigamage1623 10 วันที่ผ่านมา +1

    Kohenda spicy set eka gaththe?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@deepanigamage1623එක දැන් අවුරුදු පහක් විතර පරනයි made in Sri Lanka පේජ් එකේ කෙනෙක් ගෙන් ගත්තේ ඒ දවස් වල නම් මම අංකය එහෙම දැම්මා විඩියෝ වල මගෙ ලග දැන් නම් අංකය නෑ.

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u 10 วันที่ผ่านมา +1

    Akke eliye kussiya pennako

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@kanchanagayani-y7u තව චූටි ඒවා ටිකක් තියෙනවා අඩුපාඩු මම ඉක්මනින් ගේන්නම්

  • @SunandaKumari-mk8ui
    @SunandaKumari-mk8ui 10 วันที่ผ่านมา +2

    අනේ නන්ගි ඔයාගෙ එලියස් කිචන් එක පෙන්වන්න ඉක්මනින්ම .මටත් අදහසක් ගන්න.වහලයත්.හදපු විදිහත් එක්ක.ගිය වියදම ත්.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@SunandaKumari-mk8ui ඔව් මමෛකම්නින් ගේන්නම් විඩියෝවක් ඕක හදන කොට දිගටම වැස්සා ඒ නිසා මට අඩුපාඩු හදාගන්න කාලයක් ගියා. විඩියෝවක් ගේන්නම්.ස්තූතී ගොඩාක්.

  • @Oshalee
    @Oshalee 8 วันที่ผ่านมา

    Oyage bridle clz thiyenawada

  • @harshanibhagya3424
    @harshanibhagya3424 10 วันที่ผ่านมา +1

    Audio danna epa.. aunty ge voice eka lassanai ita vada❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@harshanibhagya3424 voice එකත් තියෙනවා ඩාලින් peaceful විඩියෝ එකක් නිසා ඔහොම ලස්සනයි කියලා හිතුනා. ස්තූතී ගොඩාක්.

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 10 วันที่ผ่านมา

    මටත් මිග්රේන් තියෙනවා ,දැන් ගොඩක්ම සුදු වෙලා කොන්ඩෙ,මට කියනවද ඔිකෙ මිල,

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 10 วันที่ผ่านมา +4

    Maharagama lady j | house of fashion

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา +1

      @@Saheli_Sharanya_ බොහොම ස්තූති ඔව් යන්න ඉන්නෙ මම එහෙ.

  • @Sandhu894
    @Sandhu894 10 วันที่ผ่านมา +1

    අක්කේ... අනේ මම මේ gray hair නිසා ගොඩාක් මානසිකව වැටිල ඉන්න කෙනෙක්. මට ඔයාව contact කර ගන්න විදියක් කියන්නකෝ. ඔයාගෙ salon එක කොහෙද තියන්නෙ.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา +1

      @@Sandhu894 වර්න ගන්වන්න ඩියර් මේ.පෙන්නපු ආකාරයට හෝ මුලින්ම කරනවා නම් සැලොන් එකකින් කරගන්න.

  • @SathuSenanayake-dy4zj
    @SathuSenanayake-dy4zj 10 วันที่ผ่านมา +1

    ❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@SathuSenanayake-dy4zj 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anushadamayanthi5436
    @anushadamayanthi5436 10 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา +1

      @@anushadamayanthi5436 🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🥰

    • @anushadamayanthi5436
      @anushadamayanthi5436 10 วันที่ผ่านมา

      🌺🌺🌺

  • @Sandhu894
    @Sandhu894 10 วันที่ผ่านมา +1

    අක්කෙ මේක හිස්කබලෙ ගෑවෙනව නේද ඒක ප්‍රශ්නයක් නැද්ද ...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@Sandhu894 කොහොමත් root එක අතෑරලා කරන්න බෑ එ හරියෙත් සුදු තියෙන නිසා ඒවා පේන එක ඔයාට ගැටලුවක් නැති නම් එතන අගල් කාලක් වගෙ අතෑරලා කරන්න. Scelp එකෙ ගෑවුනා කියලා ප්‍රශ්නයක් නෑ ඔයාට ඇලජි නැති නම්.

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 10 วันที่ผ่านมา +1

    අපිටත් බඩගිනි එනවනෙ😅

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@ලොකී-න9ඟ 🤭🤭🤭🤭🙈🙈🙈🙈🙈

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 10 วันที่ผ่านมา

    ගොඩක් වෙලාව අරං හොඳින් ඔයා කියලා දුන්න steps ටික ඔළුවට ගත්තා අක්කේ ,ඔයා දන්නවා නම් grey hair නිසා මම තැවෙන තරම්,,,,😢 සැලුන් යන්න බැරි උනොත් ඉවරයි මට,එළියට යන්න බැරි තරම්,මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා පීනස තිබුණා,මේ ටික කාලෙකට කලින් මම යාළුවෙක් එක්ක ටවුන් එකට ආවා එයාට ඇඳුම් වගයක් ගන්න උදව්වට,ඊට පහුවදා එයා මට කෝල් කරලා කිව්වා එයාගේ වෙන යාළුවෙක් අපිව දැකලා කිව්වා කියලා " ඔයා ඊයේ අම්මා එක්ක ටවුන් එකේදී දැක්කා කියලා" එහෙම කියලා හිනා උනා,අඬන්න බැරිකමට මාත් හිනාඋනා. මොනවා කරන්න ද ,,,ඔයා මේ වීඩියෝ එකෙන් මට කළේ ලොකු උදව්වක් අක්කේ,ඔයාට ගොඩක් පි‍ං,,, අක්කේ colour එක කළාට පස්සේ අපි ඔළුවට තෙල් දාන එකෙන් colour එක යන්න බලනවා වැඩියි ද?
    මම ඔයාට ගොඩක් ගරු කරනවා අක්කේ ,සාරිය ගිහින් දෙද්දී ඒ නංගීට කෑම එකකුත් දෙන්න ඔයාට හිතුණේ ඒ මනුස්සකම නිසා අක්කේ,ඔයාට වරදින්නෙ නෑ කවදාවත් ,හැරී පැටියා ගැන මටත් මෙච්චර දුකයි නම් ඔයාට කොහොම දැනෙනව ද කියලා හිතන්න පුලුවන් ,හැරී හොඳ ආත්මයක් ලබලා ඇති අක්කේ ,,,ඔයා සතුටින් ඉන්න ,තෙරුවන් සරණයි ! 34:45

  • @GangaJayasinghe-km5pd
    @GangaJayasinghe-km5pd 9 วันที่ผ่านมา

    Thank you .❤❤❤

  • @Yvonne_Perera
    @Yvonne_Perera 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@Yvonne_Perera 🥰🥰🥰🥰🥰🥰🥰

  • @harshanikumari997
    @harshanikumari997 5 วันที่ผ่านมา

    👍👍👍

  • @DhinooshikaSandhuruwani
    @DhinooshikaSandhuruwani 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharangarupani
    @tharangarupani 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @niroshasanjeewani5602
    @niroshasanjeewani5602 10 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@niroshasanjeewani5602 😘😘😘😘😘😘

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @thanujadilhani9497
    @thanujadilhani9497 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  10 วันที่ผ่านมา

      @@thanujadilhani9497 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ThisuriRanmini-y5g
    @ThisuriRanmini-y5g 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @learnwithedupub7746
    @learnwithedupub7746 8 วันที่ผ่านมา

  • @sadanadamayanthi5692
    @sadanadamayanthi5692 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SujeewaAbeysinghe-g1f
    @SujeewaAbeysinghe-g1f 2 วันที่ผ่านมา

    ❤❤❤❤