Makeup එක crack වෙන්නේ ඇයි? ||

แชร์
ฝัง

ความคิดเห็น • 178

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  2 ปีที่แล้ว +13

    ගොඩාක් ස්තූතී දරුවන්ට 🙏,
    මගේ අනිත් makeup පාඩම් වල විඩියෝ ඔයාලා බලලා ඇති මේ විඩියෝ එකේ මම තෙත් නොකල ස්පොන්ජ් එකක්.තමා භාවිතා කරන්නේ ඇත්තටම අලුත් international makeup artist ලා වුනත් දැන් කියනවා වියලි ස්පොන්ජ් එක තමා foundation ආලේප කිරිමට සුදුසු කියලා. නමුත් වියලිම ස්පොන්ජ් එකට නිශ්පාදන ගොඩාක් absobe කරන නිසා හොදින්ම තෙත මිරිකූ ස්පොන්ජ් එකක් භාවිතා කිරිම සුදුසුයි. Liquid foundation ආලෙප කරනවා නම් beauty blender කියන ස්පොන්ජ් එක තමා හොද ක්‍රේලොන් සහ ඩර්මා වලට ලකි ස්පොන්ජ් එක වඩාත් සුදුසුයි. ඒ වගේම අනිවාර්යෙන්ම ස්ටික් පමනක් ආලෙප කරලා powder කරලා තියන්නම කියලා නෑ සමෙහි ස්භාවය අනුව අපිට වෙනස් කම් වලට යන්න පුලුවන්. Makeup කලාව අපි අත්හදා බලලා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතිම් එකම විදිහට දේවල් කරන්න අවශ්‍ය නෑ. භවිතා කරන පුද්ගලයා හා දේශගුනික කාලගුනික වෙනස් කම් මත අපිට නිශ්පාදන පාවිච්චි කරන විදිහ වෙනස් ව්‍ර්න්න පුලුවන්. නැතිනම් ඔයාලා කියයි මම එක එක විඩියෝ වල එක එක ද්‍රෙවල් කියනවා කියලා. ස්තූතී හැමෝටම. 🙏🙏🙏

  • @lakmalilucky7661
    @lakmalilucky7661 ปีที่แล้ว +9

    මමත් ඩිප්ලෝමා එක කරන ගමන් ඉන්නේ. අද වෙනකල් මම ඉගෙන ගත්තෙත් වතුර දදා පොගව පොගව පෑන් කේක් එක දදා. හරිම වදයක් තාම හරියට බෑ මේක් අප් එක කරගන්න. ගැලවි ගැලවි එනවා. මං බලපු වැදගත්ම වීඩියෝ එක මේක කියලා මට හිතෙනවා. ගොඩක් ස්තූතියි. මම අද වෙනකල් මිස් මේකෙ පාවිච්චි කරන ස්ටික් තුනම තමයි පාවිච්චි කලේ. ඒත් සාර්ථක වුනේ නෑ. මම හිතනවා මේකෙන් පස්සෙ මම සාර්ථක වේවි කියලා. මහන්සි වෙලා කාලය කැප කරලා ඉගෙන ගත්ත වටිනා දේවල් මේ වගේ නිවැරැදිව අනික් අයට බෙදලා දෙන එක නම් උතුම්ම දෙයක්. ❤️❤️ ගොඩක් ගොඩක් ස්තූතියි 🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      මේ විඩියෝව ට වඩා මම හිතනවා මගෙ playlist වල තියෙනවා ඩර්මා හා ක්‍රේලොන් වලින් කල ලයිව් පාඩම් දෙකක් ඒක බලන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒවායෙන් පසු ඩ්‍රෙසින් වලදි වැරදි.සිදු වෙන එකක් නෑ. Playlist වලට ගිහින් live කියන එක බලන්න.

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් මිස් ට ඇත්තටම වටිනවා ගොඩක් කිසිම ලොබකමක් නැතුව කියලා දෙනවා ගුරු මුෂ්ටියකින් තොරවම දිනම දියුණුවට පත් වෙිවා .

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      bohoma sthuthi patio. oalatath mata oyalage adore godak watinawa.

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +3

    හොඳ ම මේකප් පාඩම....හරිම පැහැදිලි මිස්..❤❤❤❤❤❤❤❤

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +4

    මිස් තනූජා ...මට ඔබේ චැනල් එක හම්බුනෙ ළඟදි..පිළිවෙළින් මුල ඉඳලම වීඩියෝස් බලන ගමන් ඉන්නෙ හරිම ආසාවෙන් ..මගේ මේකප් එකත් ක්‍රැක් උනා..ගුරු මුෂ්ටියක් නැතිවම හැම දෙයක්ම කියල දෙන එකම කෙනා ඔබ තමා...ගොඩක් ස්තුතියි ...💜️🌼

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට සියලු වැඩ කටයුතු සාර්තක වේවා !!!!

  • @sandamalisada1032
    @sandamalisada1032 3 ปีที่แล้ว +3

    Video eken godak dewal igana gaththa akke.kreylon pancake ekwn base eka dana vidihath video ekak krannakoo.oya hodata pahadiliwa kiyala denawa.tnx

  • @t.cbeautysalooncosmatick8008
    @t.cbeautysalooncosmatick8008 6 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි ම මිස් කියලා දුන්නේ නිසා අද මේක ගැන ගොඩක් පෑදීමකට ලක්වුණා ගොඩක් ස්තූතියි 🙏

  • @manjulasuranga1479
    @manjulasuranga1479 2 ปีที่แล้ว +2

    Miss man derma colour eken makeup ekak kara.e miss kiuwe ,agillen ganna kiyala. Eka tikak thick leyer ekak wage gala.passe beauty blend eken tuch kara. Powder kara.eth allannawath ba athe alenawa wage. Makeup eka lassanata awa.eth tikak wela yaddi crack una.kalu una nahaya depathth

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      puttee live padam Malawi poddak balanna. Anika me tecnics Hema skin ekakatama hair Yanne nehe . eka eka skin kata anew api karanna one foundation base eka weans karanna one. ekayi live madam Malawi poddak balanna orate thereyi. me video eke mata me karmaya hair yanawa mokada mage skin death ekka. Namath dry ho oily skin ekakata stick with arak gala hair Yanne nehe.pancake Danna one.

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 3 หลายเดือนก่อน

    ස්තුති ඔබට ,,,ගොඩක් වටිනවා apit me video eka 👍👍😘

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් පින් මිස්.. අද තමයි ඒ දේ හරියට ඉගෙන ගත්තේ.. ❤️🙏🙏

  • @s.j3421
    @s.j3421 2 หลายเดือนก่อน

    Godak watina deyak.. godak stuthi miss.. thank you🥰❤️🙏

  • @hemanibandara7762
    @hemanibandara7762 2 ปีที่แล้ว +1

    Me vedio eke miss use karala thiyena lipstick colour eka lassanai. Eke brand eka saha name kiyanna puluvanda? Tnx.

  • @rohanadikwatta4499
    @rohanadikwatta4499 ปีที่แล้ว +1

    ගොඩාක් පින් මිස්...ආදරෙයි ගොඩාක්.....බුදු සරනයි..දිනෙන් දින දියුනු වේවා♥️

  • @yamunadilrukshi5958
    @yamunadilrukshi5958 2 ปีที่แล้ว +2

    Stick gena nam kiyala dunnata godak thanks miss,math me serama patalagena thamayi makeup kare mechchara kal

  • @dulunujayana3344
    @dulunujayana3344 2 ปีที่แล้ว +1

    Akke mn laga tiyenne kosmic brand eke stick pancake.fs36,k chin,303 tiyenne.mage hama thalelui. Meuwagen ganna hoda mokakda

  • @fathimashalmiya8360
    @fathimashalmiya8360 ปีที่แล้ว

    Tnk u miss mama use karanne kyrlone stick 36.38.303 braid kenekta eka hodhaidha???

  • @geethapushpakumari699
    @geethapushpakumari699 2 ปีที่แล้ว +1

    Mis oyata godak ස්තුතියි ....

  • @RashmiSadaruwani-q3e
    @RashmiSadaruwani-q3e 8 หลายเดือนก่อน

    Miss foundation eka gala pancake ganna one nadda

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 2 ปีที่แล้ว +2

    Mis Chinese colour ekata api dan huru wela inne.. ithin ewa aluthinut gatta.. mechchara kalekata aulak wela nam na.. bridal ehemat karala tyenawa.. mokut prashnayk wela na...etakota tan skin ekakata monada use karanne? Aye aluthin gannat epada? Mis thnx alut dewal igena gatta..

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      oyalata prashnayak well nethnam pasichchi karanna puluwan puthe. namuth mata nam hadi giyema nehe.

  • @salithadilmin1967
    @salithadilmin1967 2 ปีที่แล้ว +3

    Thanks a lot for this video as it's veryyyyyy useful 1 for those who use stick foundation😍

  • @tharushadilshan22
    @tharushadilshan22 7 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි මිස් thank you so much ❤❤❤

  • @ireshadissanayaka727
    @ireshadissanayaka727 3 หลายเดือนก่อน

    Mis setting spray genakiyannako

  • @punsirifernando4989
    @punsirifernando4989 3 ปีที่แล้ว +1

    Dear godak watina deyak..pan cacke makeup krylon and ccuk liquied makeup look video ehekuth karana vidiya keyala dennako dear...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 ปีที่แล้ว

      ස්තූති ඩියර් ඉදිරියට කරමු. ස්තූතී.

  • @hisharasewwandi3956
    @hisharasewwandi3956 26 วันที่ผ่านมา

    Ane miss lipstick ek kiynnko ek lassni🥺

  • @Amendafernando
    @Amendafernando 2 ปีที่แล้ว

    Akke plz reply..... Viana eke stick foundations paya 8-10 athara thiyaganna puluvan da akke. Ane kiynnko plz

  • @indraniwalakulpola
    @indraniwalakulpola 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ඒවගේම් ස්ටික් එක ට තිබුණ බය නැති වුනා .ගොඩක් ස්තුතිය මිස්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්තූතී ලයිව් පාඩම් ටික බලන්න ඩියර් තව පැහැදිලි වෙයි.

  • @champadinushi4330
    @champadinushi4330 ปีที่แล้ว +1

    මිස් ගොඩක් වට්න ව්ඩ්‍ඕවක් thnks.e mish godaaaak pin

  • @VinothWardan
    @VinothWardan หลายเดือนก่อน

    Miss oya back karata passe fixing spray kara neda .eka karata passe aye blush karata crack wennedda

    • @VinothWardan
      @VinothWardan หลายเดือนก่อน

      Ehama karata makeup awl wennedda miss

  • @januperera7359
    @januperera7359 7 หลายเดือนก่อน

    Miss Rose fixing spray eka hodai da

  • @hirudilhani7446
    @hirudilhani7446 ปีที่แล้ว

    Godak pin miss nodanna godak dewal miss Nisa denagththa

  • @judithbopearachchi6728
    @judithbopearachchi6728 ปีที่แล้ว

    Thalelu hamakata Chinese Danna EPA nam monada Dana colours miss

  • @kethakanawathma1597
    @kethakanawathma1597 ปีที่แล้ว

    Pancake bavitha karanne nedda...dark skin ekakata gelapena stike colour monavada???

  • @anushkanikethani6407
    @anushkanikethani6407 ปีที่แล้ว

    Finishing powder natuwa pan cake ekak use karanna epada?

  • @wajiranayomi8614
    @wajiranayomi8614 2 ปีที่แล้ว +1

    Man balannema oyge vdo akki...lassanata kiyla denawa...❤❤❤❤

  • @sharmilanihardeen1348
    @sharmilanihardeen1348 2 ปีที่แล้ว +2

    Esara oya kiyala duna sponge akata water danta kiyala den danta epa kiyanava wathura sponge ekata

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්පොන්ජ් එකට වතුර නොදා කරන්න පුලුවන් මේ විඩියෝ එකෙ ස්ටික් එක ආලෙප කරන්න ගාන්නෙ බියුටි බ්ලෙන්ඩර් නෙවෙ ඩියර් නමුත් ස්පොන්ජ් එක ගොඩාක් වියලුනාම අලෙපන එන්නෙ නැති නිසා තමා හොදින් තෙත මිරිකලා ගන්න කියන්නෙ මොකද ස්ටික් ෆවුන්ඩේශන් ගොඩාක් තෙල් වැඩී ඉතිම් තෙල් සමග වතුර එක් නොවෙන නිසා තමා මෙකප් එක පස්සෙ ඉරි තලෙන්න ගන්නේ. ආලෙප කරන ෆවුන්ඩේශන් එක අනුව අපි ආලේප කරන විදිහ වෙනස් කල යුතුයි.

  • @dineshakumara1006
    @dineshakumara1006 3 ปีที่แล้ว +1

    Thank you mis 💐 godaaak watina deyak 🙏🙏🙏 adarei miss 💖💖💖

  • @indusharajamani9431
    @indusharajamani9431 3 ปีที่แล้ว +1

    Wow akki im very happy to learn about this makeup look...keep rocking ❤❤

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනට කියලා දෙනවා ❤️❤️❤️😍😍🙏🙏🙏

  • @ThiliniPrasangika-i5c
    @ThiliniPrasangika-i5c ปีที่แล้ว

    Krylon original ganna thanak kiya ako miss pls

  • @ishanisiribaddhana80
    @ishanisiribaddhana80 4 ปีที่แล้ว +3

    Thanks alot ..you explain verywell❤️❤️

  • @Bole-he3ex
    @Bole-he3ex 9 หลายเดือนก่อน

    මිස් ඔයාගේ මේකප් පාඩම මාරම වටිනවා

  • @Sanjeewani-ow9os
    @Sanjeewani-ow9os 25 วันที่ผ่านมา

    අපි මෙිකප් එකක් දානකොට ගන්න මෙිකප් බඩු ලෝකල් වුනොත් මෙි ප්‍රශ්නේ එන්නැද්ද මිස්

  • @dhanushakodithuwakku7754
    @dhanushakodithuwakku7754 2 ปีที่แล้ว +1

    Mis athakota stik dala pancake danna oni nadda.mechchara kal ahemai kare

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්කින් එක අනුව පෑන් කේක් දානවාද නැද්ද කියලා බියුටිශන් තීරන කරන්න ඔනි ක්ලයන්ට්ගෙ ස්කින් එක ගොඩක් වියලි හෝ සාමාන්‍ය සමක් නම් පෑන්කේක් ඕනි නෑ. තෙල් ගතිය වැඩි නම් පෑන්කෙක් දන්න.

  • @sunandapremarathna7136
    @sunandapremarathna7136 ปีที่แล้ว

    Aththatama godak watinawa misge videos

  • @nilminikumari5040
    @nilminikumari5040 2 ปีที่แล้ว

    Mis stik eken passe pancake karnna apita kiya dunne. Ema kloth eka iri ynwda

  • @reembeautystyle6737
    @reembeautystyle6737 4 ปีที่แล้ว +4

    THANKS SOO MUCH
    NIC CONTENT
    KEEP ROCKING
    VERY USFUL AKKI
    PL UPLOAD BRIDAL MAKEUP VIDIOS 😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      Ok my darling I will do some bridal makeups. Thank you for your lovely comment . 😍😍😍😍🙏🙏🙏🙏❤❤❤❤❤

  • @KanishkaSandeshini-m4r
    @KanishkaSandeshini-m4r 8 หลายเดือนก่อน +1

    මිස් foundation eka dala powder කරලා ආයේ පෑන්කේක් ඒක දානවා නේද? අපිට උගන්නනේ ඒහෙම. පෑන් කේක් ඒක දාද්දි සමහර වෙලාවට ගැලවිලා යනවනේ😪

    • @PetcareSL
      @PetcareSL 7 หลายเดือนก่อน

      Ekane

  • @sudarshipriyangika7906
    @sudarshipriyangika7906 ปีที่แล้ว +1

    Godak hodai akke thanks🙏apita pan cek makeup ekak karala penana

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 ปีที่แล้ว +1

    Mekup kraddi baya nati kma Tami oygen wdagathma padama...hondata confidence tiyan weda karanawa..

  • @AshinsaDrandunu
    @AshinsaDrandunu ปีที่แล้ว

    Ane akkiyoooo....marama pehedili...kosmik aken karana widiyath pennannako

  • @mayuriperera2940
    @mayuriperera2940 4 ปีที่แล้ว +2

    Godak dewal dana gaththa akka tnx...

  • @ashokawijesooriya3710
    @ashokawijesooriya3710 ปีที่แล้ว

    Normal wedding වලට යද්දි makeup කලාම මුහුණ පිටි වගේ.salon මොකද්ද කරන්නෙ

  • @geethapushpakumari699
    @geethapushpakumari699 2 ปีที่แล้ว +1

    Mis lipstick eka yanne ai

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว +1

    Ane maga laga thiyanna krlone ath akka dawasak makup akk dala dadiyala barnna gatda ayi a nangi

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว +1

      ekatanam godak hethu thiyenawa dear. samahara video wala man kiyala deelia thiyenawa. stick eka aduwen danna. pancake walin karanna.

  • @udenimadushani044
    @udenimadushani044 2 ปีที่แล้ว +1

    Stick ekan makeup eka kerala .A/C eka nathiv innakota makeup eka kalu vanavada? eka oil vanna nadda?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      මෙහෙමයි දානකොට තමා ඒ සි එකක් ඕනි මොකද ඒක හරියට ෆික්ස් වෙන්න ඊට පස්සෙ අවුලක් නෑ හරියට කරා නම් මුකුත් වෙන්නෙ නෑ. අනික ගොඩාක් වෙලාවට කලු වෙන්නෙ හරියන පාට නොදම්මාම.

  • @azlifarikaz5576
    @azlifarikaz5576 ปีที่แล้ว +1

    Supiri ගුරුවරියක් 😘😍😘😘😘

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 ปีที่แล้ว

    Man balapu hodama pahadili video ekak.. Ane mis online cause ekak karana ko plz

  • @MaduAmaya-s7e
    @MaduAmaya-s7e 14 วันที่ผ่านมา

    ගොඩක් වට්නවා ම්ස් ❤❤

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +1

    සුපිරි akki👍👍👍👍 godaaaaaaaaaaaaaaaaaaaaaaaaaakk watinawa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      Ravindi Winshika ස්තූති පැටියෝ ❤️❤️❤️❤️

  • @vimukthikavinda3968
    @vimukthikavinda3968 ปีที่แล้ว

    Thank you miss🙏godak denagththa. Update una api🙏

  • @deniyalga792
    @deniyalga792 2 ปีที่แล้ว +1

    Ani sok akata keyala danawa harema hodae ,❤️❤️❤️❤️💐

  • @nadeetharuka-vi1oj
    @nadeetharuka-vi1oj ปีที่แล้ว +1

    ඇත්තමයි අක්කි...මාරම වටිනවා...

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 ปีที่แล้ว

    1. Stick eka gaala powder krala passe pan cake diya krala gaala powder kalama peya 8ta wada make up tiya gnna puluwanda akke?mn yna salon eke akka krnne ehemai.
    2. Anith prashne godak wela make up eka tiyenne stick da ? pan cake da?
    3. Dark circle tiyna knekta make up eka danna kalin monada ganna oni??
    Mta mewata answers oni akki

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ඇස් යට කලු වට ඔරෙන්ජ් කන්සිලර් දාන්න.
      ස්කින් එක බලලා කරන ටෙක්නික් එක ව්‍ර්නස් කරන්න.
      සම අනුව.
      උදා
      වියලි සමක් නම් ස්ටික් විතටක් දාන්නපුලුවන්
      තෙල් සහිත සමකට ස්ටික් දාලා පෑන්කේක් දාන්න
      මේකප් කරන්න කලින් ස්කින් ප්‍රෙපරේශන් එක, ප්‍රයිම, මොයිස්චර්‍රයිසර් ,මේ හැමදේම හරියට කරලා මෙකප් කරන්න පැය අටක් වගෙ හෝ ඉට වඩා තියා ගන්න පුලුවනි.
      පුලුවන් තරම් less layers use කරන්න තට්ටු තට්ටු.ගාන කොට තියා ගන්න බෑ.

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 ปีที่แล้ว

      @@LifestyleParadiseya thank you akke

  • @velma8435
    @velma8435 2 ปีที่แล้ว +1

    stick eka dala pancake eka poddk dmmt kmk ndda miss. Stick eke powder eka wenuwt pancake eka dammot crack wenwd

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      ස්කින් එක අනුව බලලා දාන්න ඩියර්.මෙහෙමත් කරන්න පුලුවන් කියලා තමා මම කිව්වෙ. ස්ටික් එක විතරක් දාලා වුනත් තියන්න පුලුවන්. ඒකයි.

  • @manishashehani442
    @manishashehani442 3 ปีที่แล้ว +1

    Akki godak kalu kenekta ganna ona ෆවුන්ඩෙශ මොන වගෙද හරියන්නෙ plz kiyannkooooo

  • @DilaniDilrukshi-v2q
    @DilaniDilrukshi-v2q ปีที่แล้ว

    Athtatama godak watinawa mis

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 ปีที่แล้ว +1

    Kiyanna samhara dewal WALTA hondta hina yanawa..api ema karala tiyenawa...ekai

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe7574 4 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි අක්කා.....

  • @samirajapaksa9508
    @samirajapaksa9508 10 หลายเดือนก่อน

    Lipstik gaapuwahama aie tholwala iri thalila wenne .

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 5 หลายเดือนก่อน

    අනේ මන් කරන මේකප් හරි ලස්සනයි . නමුත් ටික වෙලවක් යද්දි පිපෙනවා වගෙ. හරි කැතයි ඒ ඇයි .මොකක්ද වෙලා තියෙන වරද මිස්

  • @sajiwanisewwandi6632
    @sajiwanisewwandi6632 4 ปีที่แล้ว +2

    නංගී මම ඔයා ගේ විඩියෝ ලගදි බලන්න ගත්තේ .....අනේ නංගී මට කියන්න පුළුවන් ද කලු,සුදු ,තලෙළු කියන සමවල් 3ට යන ස්ටික් numbers ටික.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +2

      කලු අයට නම් 6 w සහ oriantal
      තලෙලු අයට fs 36 සහ 303
      සුදු අයට fs 35/ fs 36/ ivory / ඔය වර්න සමේ හැටියට මිශ්‍ර කරලා ගාන්න පුලුවන් ඔය මන් කිව්වේ krylon brndඑකෙන්.

    • @sajiwanisewwandi6632
      @sajiwanisewwandi6632 4 ปีที่แล้ว +1

      Thanks nangi.

  • @anushaherath2639
    @anushaherath2639 2 ปีที่แล้ว +1

    Thanks akka.🌹

  • @erandinethmi2991
    @erandinethmi2991 ปีที่แล้ว

    ,Thanks akki

  • @isuri013
    @isuri013 3 ปีที่แล้ว +2

    මන් මේ දවස් වල බලන්නෙම ඔයාගේ වීඩියෝ

  • @kalyaniperera7284
    @kalyaniperera7284 6 หลายเดือนก่อน

    ❤ගොඩක් වටිනවා මිස්

  • @sashikasadaruwan4518
    @sashikasadaruwan4518 ปีที่แล้ว

    මිස්, මන් liquid foundation එකෙන් සමාන්‍ය makeup එකක් කරාම මූනේ පිටි පිටි වගේ හිටිනවනේ. Porseses එහෙමත් කැතට පේනවනේ...

  • @DilinikaThaksharani
    @DilinikaThaksharani 2 หลายเดือนก่อน

    Thnks miss

  • @dunn6357
    @dunn6357 11 หลายเดือนก่อน

    Derma colour fixing spray එක වෙන maybelline වගේ foundation එකක් පාවිච්චි කරාට පස්සෙත් use කරන්න පුළුවන්ද?
    Oily නිතරම දාඩිය දාන කෙනෙකුට හොඳ setting spray එකක් කියන්නකෝ. 5000ට අඩු වගේ.

  • @sachinipriyadarshani6658
    @sachinipriyadarshani6658 2 ปีที่แล้ว +1

    Thank you mis

  • @alltubehansinirajapaksha6365
    @alltubehansinirajapaksha6365 2 ปีที่แล้ว +1

    Mis makeup demmth kelel penwane. Ekata mokda krnne mis

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 ปีที่แล้ว

      කන්සීලර් එකක් හෝ කලර් කරෙක්ටර් එකක් ගාන්න

  • @shashikaladilrukshi9278
    @shashikaladilrukshi9278 ปีที่แล้ว

    Godak watinawa miss

  • @idcidk8890
    @idcidk8890 4 ปีที่แล้ว +2

    Bridal makeup ekkak karanna ko

  • @nadeekadilhanimorayas2769
    @nadeekadilhanimorayas2769 2 ปีที่แล้ว

    Harima lassanata mekup eka kera

  • @jesmilamumthaj3687
    @jesmilamumthaj3687 2 ปีที่แล้ว

    Wooo ada amuthu lassanak oyage ane

  • @dushyanthikaasiribandara3431
    @dushyanthikaasiribandara3431 4 ปีที่แล้ว +1

    Tan colour skin එකට match wena stick foundation eke numbers comment ekaka daanna පුළුවන් ද අක්කේ. මට ඒක clear තේරුනේ නෑ

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +2

      Dear tan colour skin nam fs 38, 5W,6W , wage colours oriental colour aka chuttak mix karala hard thanikara e colours hari ganna puluwa.okkoma colours ganna oni nehe FS38,5W,6w ora pata wain ekak ganna dear.eka witharak wunath ganna puluwan.math fs36 witbarak gana welawal thiyanawa.
      THANK YOU VERY MUCH

    • @dushyanthikaasiribandara3431
      @dushyanthikaasiribandara3431 4 ปีที่แล้ว +1

      @@LifestyleParadiseya thanks අක්කේ.

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 ปีที่แล้ว

    Me look ekt lassani....

  • @rinosaFatima-fw1ir
    @rinosaFatima-fw1ir 5 หลายเดือนก่อน

    Thanks miss ❤❤❤

  • @dhanushakodithuwakku7754
    @dhanushakodithuwakku7754 2 ปีที่แล้ว

    Pancake danne nadda mis

  • @fathimanazliyanazliya6232
    @fathimanazliyanazliya6232 3 ปีที่แล้ว +1

    Super miss

  • @heshantharuka3082
    @heshantharuka3082 ปีที่แล้ว

    Godaak pin mis❤

  • @asithasanjeewa3237
    @asithasanjeewa3237 2 ปีที่แล้ว +1

    Misge mecap supiri mama salon akak karanawa

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +1

    Akki oyge video 👍👍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      Ravindi Winshika ගොඩාක් ස්තූතී Ravindi නන්ගි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hvindrani4312
    @hvindrani4312 3 ปีที่แล้ว +1

    Thanks

  • @kaviwickra6025
    @kaviwickra6025 4 หลายเดือนก่อน

    Miss❤

  • @mudithagayansamaradiwakara4762
    @mudithagayansamaradiwakara4762 4 ปีที่แล้ว +1

    36 venuvata 5n hoda nadda akke

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว

      ඔව් සමේ පාට අනුව 5N එකත් හොදයි එ දෙක ලග ලග යන පාට දෙකක්.

  • @ruthesther5364
    @ruthesther5364 2 ปีที่แล้ว +1

    Ur look so gorgeous 😍

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +3

    Akki oya wa contact kargnn vidiyak dannako
    ........plzz akki

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 ปีที่แล้ว +1

      Ravindi Winshika නන්ගියෝ ඔයා දැනට මට මේල් එවන්න ඕන ප්‍රශ්නයක් අහලා මන් ඔයාට contact කර ගන්න number එකක් දෙන්න හොද්. මේ මේල් address එකට mails එවන්න.
      lifestyleparadiseya@gmail.com

  • @dilinidilini1895
    @dilinidilini1895 3 ปีที่แล้ว +2

    හුගාක් හොදට කියලා දෙනවා..අපිට තේරෙන විදිහට..

  • @isuri013
    @isuri013 3 ปีที่แล้ว +2

    ඔය ප්‍රඩක්ඩ්ස් වල දැනට යන prices කියන්නකෝ

  • @ashokaudagedara2031
    @ashokaudagedara2031 2 ปีที่แล้ว

    අක්නක් fan cake එකත් තෙමලා ගාන්න එපාද