HOW TO FIND MAC FOUNDATION SHADE
ฝัง
- เผยแพร่เมื่อ 27 ต.ค. 2024
- be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
Be my friend follow my instagram page.
👇
/ lifestyle_paradiseya
My official face book page
👇👇👇👇👇👇👇
/ lifestyle_paradiseya-1...
My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
👇👇👇👇👇👇👇
/ staind_designs
👇👇👇👇👇👇👇👇
/ staind-designs-1131725...
Follow My cake page on instagram
👇👇👇👇👇👇👇
/ butterz.cakes
For business inquiries
lifestyleparadiseya@gmail.com
---------------------------------------------------
If you are new to my channel don't miss my previous video .playlist are down below.
👇👇👇👇👇👇
Just Enjoy some short videos #Shorts beta
• SHORTS BETA
Travel vlog
🔴 • TRAVEL VLOG
Makup Tutorials
🔴 • SINHALA MAKEUP GURU.
Free Salon Education
• FREE SALON EDUCATION 💇
Hair Tutorials
🔴 • HAIR TUTORIAL
Cooking and day vlogs
🔴 • KETO DIARY
Useful Mixed videos
🔴 • Paradise
THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
LOVE YOU ALL.💟💟💟💟💟
Supper hemadetama pahedili pilithurak lebuna
thanks dear
💖💖💖💖💖🤗🤗🤗🤗🤗🤗
වීඩියෝ එක ගොඩක් වටිනවා මිස් ස්තූතියි❤
mama kollek mama kalui kakulwala sudu eri thiyenawa awa upathin apuwa hadanna ba . mata ona hamadama skin colour akak gala wahagena inna mata hariyana cream akak kiyanna thank you
Godak hodai miss ge vedio. Danaganna balagenama hitapu dewal danagaththa. Theruwan saranai miss
🌷🌷🌷🌷🌷
ගැටලු නැ ගැටලු විසදුනා මිස්ගේ විඩියො එක බැලුවා ට පස්සේ ගොඩක් වටිනවා මිස් ඔයාට ගොඩක් පින් සරලව දැනුවත් කරනවාට මිස් ට ජයෙන් ජයම වෙිවා හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා .ගොඩක් ආදරෙයි මිස් ඔයා ට බුදු සරණයි මිස් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතී. ❤️❤️❤️❤️❤️
ස්තූතියි මිස් original ගන්න පුළුවන් veb side එකක් දාන්න මිස් කඩවල් වලින් original
Akke NC කීවම cool neutral කියන්නේ ගැලපෙන්නේ විරුද්ධ වද. ඒ කියන්නේ worm undertone ayatada.
Ow eka පැහැදිලිව කියන්න පුලුවන්ද
නොදන්න කරුනු ගොඩක් පැහැදිව දැන ගත්තා.. බොහොම ස්තුතී 🙏මිස්... වියානා නිශ්පාදන හොදයිද 🤔
ස්තූති ඔබටත්. ඔව් වියානා personal use කරන්න හොදයි මනාලියන්ට වගෙ නම් මදි.
Thank you my dear teacher 👩🏫 .. teacher lipstick colour video ekak krnnko
ඉදිරියෙදි කරමු.
Thank you so much auntyyy.godk important video ekk.hmdem hriyt igen gne oygen.❤
NC and C numbers warm understone එකට කියලා කිව්වා. එතකොට opposite වද ගන්නේ?
Miss bride lata makeup dana hodama barnd monawada kiynnako...
can you pps suggest a place authentic mac foundation
Miss tea rose colour eka galapenne mona wage under tone ekak thiyena kenektada...sudu kenekta use karanna puluwanda...
Focallure brand ak kohomada miss
Ane mis viana eke foundation colour thoraganna widihath kiyala dennako
ලොකු රේන්ජ් එකක් නැති නිසා ඒගෙ බ්‍රෑන්ඩ් තෝර ගන්න ලෙසි මෙවා කලස් ගොඩාක් තියෙන නිසා මේවා අමාරියි තෝර ගන්න. වියානා නම් ගාලා බලලා තෝර ගන්න පුලුවන් නෙව්
Huda beauty products හොද නැද්ද මිස්?
godak hoda brand ekak.
කොහෙන් ද ඔරිජිනල් huda beauti products ගන්න පුළුවන් මිස්?
Bohoma sthuthi miss .man hri asai oyta
❤️❤️❤️❤️❤️
Mata thibuna lokuuu gataluwak mis nisa wisaduna.godak pin.
Thank you so much.
Miss mac products da hoda... Nattan Huda beauty products da hoda wadiyen
දෙකම.හොදම ඒවා.
Godaaaak watinawa mis
Mis oya clz karanne koheda?
danata nehe dear man idiriyedi kiyannam.
oya mac foundation ganne kohenda?
excl7usive lines majestic city.
Thank you god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏
So nice of you
Brush clean karanna wash kalata kamak nedda
Mn gatta exclusive line eke.. powder eka mata dark vedi 8500/= une.. mokada akkee karanne ekata.. aparde . Nc 42 gatte.. mage undertone eka yellow
NC42 warm undertone kata match wenawa Dear.
Ane mis oyata budusaranyi godak danuma laba gannawa
Thank you puttee.
Godak aya mewa kiyala den ne.ස්තූතියි..!!
Dark skin ekak thiyana kenekta .. normal makeup ekak karala pennannako .. dark kenekta makeup karanna ganna one makup items monawada kiyala denna puluwanda .. ( dark spots thiyana ayata )
ඕක හොදට අහන් ඉන්න දරුවො හැමස්කින් පාටටම මැක් ෆවුන්ඩේශන් කලස් කියනවා ඕකේ,. හරියට විඩියෝ එක පාඩමක් විදිහට අහන් ඉන්න.
Mis mn tea rose compact powder eka (ccuk) use karanne... mata galapena foundation no. Eka mokakada kiyanna puluwanda....
Godak watinawa ❤❤❤❤❤
💖💖💖
ඔයාගේ හැම වීඩියෝ එකක්ම වටිනවා සිතුතියි මිස්
Akke gaththa foundations wala colour eka galapenne naththam mokadda karanna one kiyala video ekak karannakooo🙁🙁.thawa wiyadam karanne nathuwa🙁
Dan daruwo wiyadam gena meke kiwwe mokakda kiyala mata pehedili nehe.
Thank you ❤
❤
Watina video ekak 💝
බොහොම ස්තූති. ❤️❤️❤️❤️
Thank you miss❤
Thanks mis
Ane nande age thiyena pallam makanna cream akak kiyannko
pellam kiwwe thuwala pellam da sun burn da.
Godak watinawa Ms
Thank You💐💐💐
thank u patio.
😍😍
❤️❤️❤️❤️❤️
අනේ ගොඩක් වටින දෙයක් මිස් කියලා දුන්නේ...මිස්ට ගොඩක් පින්
ස්තූතී ගොඩාක්.
Nc 43 colour eka medium skin oyata wda poddak dark kenekta set wenne nadda miss
NC 41 වගෙ ගන්න.
Thank you miss
Thx hamadetama..❤❤
❤❤
Mis kohenda ganna thiyenna. Plssss online ganna puluwn thenak kiyannko
Exclusive lines mejestic city
Miss hair drayer ekakin hair eka dry karana vidiha karannako
ඉදොරියට කරමු
Akke oyanm harima hodai
Me mac ekata witharada me number s hariyanne naththm one faundation ekata yanawada dr
MAC walata witharayi.
Goda watinawa
🌹🌹🌹
Thank you so much miss
You are so welcome!,Thank u too.
Derma thoraganna hatith me wage pahadili karala dennako miss
ඩර්මා එක කලින් කරා ලයිව් ප්ලේ ලිස්ට් එක බලන්න දරුවො
ගොඩක් ස්තුතියි ❤❤❤
❤❤❤ thanks akke
ස්තුතී ඔබටත් ❤️❤️❤️❤️❤️
Price kiyada miss
Thanks mis hidata kiyala dunna
❤️❤️❤️❤️❤️❤️
Miss ethakota wada honda mac da kralonda
එහෙම කියන්න බෑ මැක් වලට වඩ හොද ඒවත් තියෙනවා ලකාවට එන්නෙ නැති එකයි ප්‍රශ්නෙ,.
Thanks you mis
Most welcome
Thank you dear ❤🙏🏽
ස්තූතී ඔබටට්.
godak dewal kiyala denawata thanks
Api stic karala pankek aply karana eka weradida mis
Meke price kohomada.original gana thank kiyana dear
Lankawe 8000 wagę wenawa. exclusive lines mc.
All type skin yna colour ek kiynnko
ගොඩක් වටිනවා ♥️♥️♥️
බොහොම ස්තූතී.
Thank you somuch♥️♥️
🌷🌷🌷🌷🙏🙏🙏
Mis mekup ekak dala tiyenakota nahaya uda tiyena mekup eka yanna balanwane Ai ae
හ්ම්ම්ම් ඒක මෙහෙම ලියලා කියන්න අමාරුයි. මන් විඩොයෝ වල කියලා දීලත් ඇති මට මතක නෑ. ඉදිරියේදිත්කියන්නම්.
@@LifestyleParadiseya ane mis aniwaryenama vedio ekak danna mis kiyala dena dewal hodata pehedili hodata terenawa godak pin mista api danne neti dewal godak misgen igena gatta ❤️❤️🙏
💗💗💗💗
Mac badu kohomada ganne miss
Exclusive lines .mejestic city
Akke 😘😘😘😘😘😘
Thank you so much.
Thank you mis good luck💖💖💖🙏
❤️❤️❤️🙏🙏🙏🙏
Halima lassani nande
බොහොම ස්තූති පුතේ 😊😊😊😊😊
Sudu Sam fs 36 ,4wn, cainis ,509 talent samar nam fs 36,cainis, 509 klu samak nam 10w,cainis ,509
මේ කතා කරලා තියෙන්නෙ දෙ හොදින් අහන් ඉන්න
Supper❤️
ගොඩක් pin mista api nodanna dewal kiyala denawata
❤️❤️❤️❤️❤️
හොදට තේරුම් ගත්ත මිස් 🙏
ස්තූතියි මිස්
Akke NC15 yanne koivage ayatada
Studio fix ganna thank kiynnko
miss man meke ganna hoda shoo ekak kiyannako
exclusive lines mc.
💕💕💕💕🌹🌹🌹
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 💓💞
Hi , akki , mata nc 45 studio fix powder eka tikak dark peach wedi , eka aparade ain karanna , eka nisa eka yellow karala mix karann Honda solution ekak kiyanwada ?
Tnx miss.ane miss බ්ලෝඩ්‍රයි kargnn vidiya kiy dennko.
හරි පුතේ. 😊
❤️❤️❤️❤️
❤️❤️
Mis salon ekta awashyama mac foundation 5ka vithra numbrs kiynnako hama skin colour ekakatama mix krla hadaagana puluwan
Fs 36 , chines, lvory
miss pho no aka denna puluwan da
❤❤❤❤ 💐💐💐❤❤❤❤
Thank you.
Mis oya foundation eke price eka kiyada
ලංකාවෙ අටදාහක්.වගෙ ව්ස්නවා
මිස් ෆේක් මැක් එකයි ඔරිජිනල් මැක් එකයි හදුනා ගන්න හරි විදියක් තියෙනවද මිස්...
පොඩි ගනන් වලට හැම ශොප් එකේම තියෙන්නෙ ෆේක් ඒව.
Thank you miss
💞💞💞💞💖💖💖💖
Miss mama salon ekak karana kenek. Mata puluwanda Misgen me liquide foundation ekak use kerala karana makeup ekak igenaganna. Miss lagata asthma. Puluwannam eka loku udawwak miss
Ow mata whatsup karanna.
Fake.එවැ දෙන්නේ
Miss class karanawada
danata nawaththala thiyenne idiriyata karanawa.
Man dannawa
Mac foundation gand webside ekk danndko
exclusive Lines outlet එකකින් හරි ඔන්ලයින් හරි ගන්න පුලුවන්.
MISS OYAGE SALOON EKA KOHEDA THIYENNE
කඩවත.
Thank you ❤❤❤❤❤
Thank you miss
Most welcome 😊
❤️
thank you so much.
❤❤❤❤❤
❤️❤️❤️❤️