ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you sister god bless you ❤️✝️🙏
Mam harima asai oyage makeup lessons balanna ane..harima lassanai .oya katha karana widihatat asai.kosima lokukamak na ❤
ආදරෙයි ස්තූති ❤
Harima pahadili...godak watinawa me dewal..❤❤❤❤❤❤
❤❤❤
🎉Maru..maru kelle..sooi vidiyo eka..අමතක උන දේවක් ආයෙ මතක් කර ගත්තා.😊👍🙏.
ස්තූති ආදරෙයි ❤
Thank you nangi adath watina video ekak kiyala dunna.
ස්තූති ආදරෙයි ❤❤
නියමයි.හරිම පැහැදිලිව කියලා දෙනවා.
ආදරෙයි ❤
Beautiful meke up tutorial ❤❤
Thank you❤❤
Natural look ekata lassanatama penne krayolanda? Vianada?Oyage videos harima informative.thanks darling ❤
Kryolan හොදයි viana එකට වඩා තියන කාලය blending වෙන විදිය වෙනස් but වියාන එක ගෙවන ගානට product වලින් උපරිම සාදාරනයි. ❤
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ.❤
ස්තූති මල්ලීයෝ❤
අක්කි ඔයා ගොඩාක් make up brands use කරලා තියෙනවානේ හොදම foundation brand එකයි setting pouder brand එකයි මොකක්ද කියන්නකෝ අක්කි❤
Foundation liquid da stick type da
Nail colours eka lassani akki...💙💙💙💙💙💙
Hehe gift ekak meka❤😁
Lassanai dr.😘❤.phoera brand ekenuth makeup ekak karannako puluwannam😍😍😍
කරමු❤
Thank you akka harima lassanai mm oyage video hama ekama balanava 🤗❤️
ආදරෙයි බබෝ දිගටම ඉන්න❤❤
Thank you ❤ oya hodata explain karanawa maybelin fit me brand ekenuth makeup ekak karala pennanna puluwan
අනිවාර්යෙන් ඉස්සරහට එන්න තියනවා දිගටම ඉන්න❤
Thank you nangi manika ❤️❤️
ආදරෙයි ❤❤
Supiri supuri🎉🎉😊
ලස්සනයි ❤
Wooww
Thank you❤
Tikk parakku una akkiyoo..❤❤onna awa balanna..💜💜😍😍
කමක් නෑ මාව මතකනේ ඒ ඇති❤❤🥺
@@Rashu98 💖
Godaak lassanai❤
❤️
Akki Mac foundation Mac product walin makeup ekak karannako plz
කරමු❤❤
use karana makeup brush set eke brand eka mokakda dr
Jessup brand eka❤
@@Rashu98 akke ලංකාවෙන් ගන්න පුළුවන් හොද makeup brushes brands ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@@sadiya161 කරන්නම්❤
nomber 5 stick foundation ek match wenne koi wge skin colour ekktd
පැහැපත් කෙනෙක්ට රෝස පාටට හුරු❤
හයිලයිට් කරද්දි මටත් මතක් උනා ඉනකෝන එක ඇන්දේ නෑ නේ කියලා....... ලස්සනයි ලස්සනයි ඉතිම්....❤️
ම්ම්ම්ම් ඒකනී ඩාම් වෙනවා ඩූම් වෙනවා මටත් ඉතිම් පවනියෝ😁❤
@@Rashu98 whatsapp chanel එකක් හදමුද අක්කියෝ......❤️
@@Pawee7361 හදලා තියෙන්නෙ ලින්ක් දාන්න ඉනි😁😁
@@Rashu98 😒දන්නෙත් නෑ
Eye cut crease kiyala dennako akki
කරමු අපි❤
Home tour ekak gennakoo dear ..☺️💚🌷🌿🌳
ගේන්නම් එතකන් මේක බලන්න th-cam.com/video/yqws54B5prA/w-d-xo.html
❤❤
Akki වියානා එකේ hd liquid foundation එක හොදයිද.දිය වෙනවද
ගොඩාක් කාලයක් තියාන ඉන්නම් අමාරුයි 🥺
Akki yellow skin ekakta yellow widiyta tiyana brand walin mekeup ekak kiyala dennako.mage skin eka yellow 😢
හරී❤❤
❤
Oa use krapu lipsticks aka kyannakoooo
ෆුල් වීඩියෝ එක බැලුවෙ නැද්ද🥺🥺🥺
Viyana eke stick poundation eka gala tikk wela yaddi oily wenwda
Hodata powder karanna oliy skin nam liquid foundation walata yanna 🥰🥰
Makeup kalama wenadata wada face ekata dadiya danawa akke...ekata mkd karanne
Eka normal sweat gland block wenawa api dana makeup ,face cream walin .ekai dadiya danne hodata powder karanna muna❤
❤❤❤🌹🌹🌹
Akki viana HD stick ekei normal ekei thiyena wenasa mokadda..
Hd foundation එක හොදට blend වෙනවා සහ finishing එක ගොඩාක් හොදයි❤
@@Rashu98Thank you akki 😊❤
Eye liner eke brand eka mokakda
Huda beauty ❤
Akke oy pimple tk adukrgtte khmd♥️
වීඩියෝ එකක් ගේන්නම්❤
Lassanai. Derma pro gold facial reviw ekak karannako akka
ගේන්නම් බබෝ❤
ඔයා සැලොන් එකක් කරන් නැද්ද අක්කා කොහෙද කරන්නෙ?
මන් දැන් ඉන්නේනම් අම්බලන්ගොඩ බබෝ ලගදීම open කරන්න හිතාන ඉන්නෙ මන් කියන්නම්කො❤❤
නංගී ප්‍රයිමර් එකකිනුයි පික්සර් එකෙනුයි මොකක්ද කෙරෙන්නෙ😊
ප්‍රයිමර් එකෙන් මේකප් එක smooth වෙනවා dry skin hydrates ,illuminating ,colour correcting,youthful glow වගේ ගොඩාක් benefits තිටනවා. Fixing එකෙන් මේකප් එක ආරක්ශා වෙනවා තියා ගන්න පුලුවන් කාලය වැඩි වෙනවා ❤
@@Rashu98 ගොඩාක් ස්තූතියි 💖💖💖
අක්කේ nude color lipstick ගෑවාම තොල් ඉදමිලා වගේ කැතයි ඇයි ඒ
phoera ekakut dennko..
ගේන්නම් ඉස්සරහට❤❤
dwal weddi diyawenwa.viyana eken wedding ekkt dan gya mn 😢
Oww ඒකයි කිව්වෙ මන් ලොකු කාලයක් recommend කරන්න අමාරුයි කියලා🥺
එතකොට කාලයක් දිය නොවෙන්න හොදම වර්ගය මොකද්ද
@@ishikapiumali5322 derma,mac,kryolan
Mokakda nangi foundetion eke number eka
ෆුල් වීඩියෝ එක බැලුවේ නැතිද🥺
❤❤❤❤❤
❤❤❤❤
Thank you sister god bless you ❤️✝️🙏
Mam harima asai oyage makeup lessons balanna ane..harima lassanai .oya katha karana widihatat asai.kosima lokukamak na ❤
ආදරෙයි ස්තූති ❤
Harima pahadili...godak watinawa me dewal..❤❤❤❤❤❤
❤❤❤
🎉Maru..maru kelle..sooi vidiyo eka..අමතක උන දේවක් ආයෙ මතක් කර ගත්තා.😊👍🙏.
ස්තූති ආදරෙයි ❤
Thank you nangi adath watina video ekak kiyala dunna.
ස්තූති ආදරෙයි ❤❤
නියමයි.හරිම පැහැදිලිව කියලා දෙනවා.
ආදරෙයි ❤
Beautiful meke up tutorial ❤❤
Thank you❤❤
Natural look ekata lassanatama penne krayolanda? Vianada?
Oyage videos harima informative.thanks darling ❤