Dwasta akaprak mn akkige video akak අනිවාර්යයෙන් ma blnwa akki ඇත්තටම hodai පැහැදිලිව ලස්සනට kiyala denwa a de hemotma be ath akkita aka hodata pihitala thiyenwaakki jp පරිස්සමෙන් en❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Issara nm mm makeup krnn ehema asa na mkd mm eka gana danne nati nisa.. miss ge makeup lesson ekk ahanben mt ambauna.. psse okkoma vage ekin eka balann gththa.. anith eka missge motivation eka gdk ewa mm hithata gaththa.. dan mm issarat vada mm gana mage rupe gana hithenva missta gdk thanks❤gdk adarei
ane miss normal party, wediding walata yana customerslata normal dressing walata danna hoda foundation brand monawada?mokada loku brands walin dala ganak ganna be.e nisa tikak milen adu brand ekak kiyannako?
Miss math salon 1k karanawa .ane giyapu class walin nodun danumak obathumiya laba denawa.godak pin.ikmata saneepa wenna.missta puluwan nam salon 1ka karana service walata charge karana mudala ganath vedeo 1k karannako. wada karana ayata denna ona mudala,current bill ,electric badu wala thyena වොට් pramanaya අනූව ගන්න ඕන ගාන, shop rent me dewal gana godak aya danuwath na.kawruth kiyala denneth na.ithin ehema vedeo 1k kaloth ආධුනික godak beauticiansලට වැදගත් වේවි.
හරිම පැහැදිලිව කියල දෙනවා ගොඩක් ඉස්තුතියි. බුදුසරණයි
අනේ මිස් ඔයා ගොඩාක් හොඳ කරුණාවන්ත කෙනෙක්. ඔයාගෙ වැඩකටයුතු හැම දෙයක්ම දිනෙන් දින සාර්ථක වෙන්න ඕන. තෙරුවන් සරණයි මිස්. ❤❤❤
❤️❤️❤️❤️❤️❤️
ඔය නිහතමානී කමට මම හරිම ආසයි Aunty ❤ ඔයා හරිම හොඳ Mom කෙනෙක් ❤️🥰 පොඩි Request එකක් තියෙනවා Workshop එක හොරණට හෝ පානදුරට ගේන්න කෝ 🥺🙏
ඔයාගෙ වීඩියෝ අද මයි බැලුවෙ ඔයා හරිම නිහතමානී කෙනෙක් කියලා අදම තේරුනා බුදු සරනයි ❤
මට නම් තෑගි එපා.ඔයා හරිම අවංක කෙනෙක් .ඒ නිසා ඔයාගේ විඩියෝස් බලනවා.ගොඩාක් ආසාවෙන් හිටියේ ජනවාරි මාසේ පටන් ගන්න මේකප් ක්ලාස් එකට එන්න.එත් මුදල් ප්‍රශ්න නිසා එන්න අපහසුයි.ජයම වේවා !!!❤
Thank you miss 😍❤ මාත් channel එකක් කරනවා makeup සම්බන්ධයෙන් මාත් ආසයි මිස් වගේ වෙන්න මිස් ගොඩක් හොදට කියලා දෙනවා මං හැමදාම මිස්ගේ videos බලනවා 🥰❤
සතුටුයි පුතෙ. තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
හැමදාමත් වගෙම ලස්සනට make up එකක් කරන හැටි කියල දුන්න..ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා 🙏❤️🌹💚 ...............
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
අනේ ගොඩාක් පින්...මන් nude lip colour එකක් හොය හොය හිටියේ...එත් u tube channel samahara evage lip colour ekama kiyanna amathka venv eyalta.....🙏
ඔයාගෙ vedio ගොඩක් හොඳයි mama නිතරම බලනවා පොතක් අරන් liyagannawa ඔයාට ගොඩක් pin katha කරන්න bari වුනත් oyage video balanna asai❤️❤️budu saranai ඔයාට
සතුටුයි ගොඩාක්. තෙරුවන් සරනයි. ඉදිරියටම යන්න. 🥰😊🙏🤗
මිස් ඔයා ගාන foundation එක ගාන්න ලකී sponge එක හා buty බ්ලෙන්ඩ් එක වෙට් කරලද ගන්නේ
Misga vidio mama balanawa. Misgan godak dewal igana gaththa. Budusaranai mista.
ඉක්මනින් සනිප වෙන්න සහොදරි ,ඔයා ගොඩක් හොද කෙනෙක් සුබ පතනවා තෙරුවන් සරනයි ❤❤❤❤❤,,,madu karunanayake ,,,
ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට. ඔබටත් තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
ගොඩක් වටින දැනුමක්..❤️❤️❤️❤️
හෙනා apply කරනවා නම් fashion clour එකක් කරන්න බැරිද dr.
සම්පූර්ණ vidieo එකම බැලුවා හරිම වටිනවා හොඳ හිත් වලට හැමදාම වගේ hariyanda ඕනේ
🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤God
නිතරම comment දාන්න බැරි වුනත් ලයික් එකක් හරි දානවා...මොකද ඒ ඔය නිහතමානිකමට මන් හරි ආසයි ...❤ නැන්දෙ ඔයාගෙ hair iron video එක බලලා තමයි මන් iron එක ගත්තෙ ඒකත් ඔයා use karapu brand එක 😍 ඔයාගෙන් තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්...( period kit එක ගැන එහෙම ) මාත් ඒ දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න්වා අම්මෙක් වගෙ ඔයා කියලා දෙනකොට...ඔයාගෙ පවුලෙ සතුට හැමදාම රැදේවා ..❤❤❤❤❤🎉🎉🎉🎉.මාත් දවසක ඔයා වගෙ වෙනවා 😊ඔයා වගේ ලස්සනට makeup කරන්න ඉගෙන ගන්නවා දැන්නම් චුට්ටක් විතර පුළුවන් සූටියට makeup එකක් දා ගන්න 😋 ඒකත් ඉතිම් ඔයා නිසා තමයි නැන්දේ 😍😍😍 ඉස්සරහටම යමු හැමදාම ඔයා එක්ක ඉන්නවා අපි 🎉🎉🎉
ස්තූතී පුතේ එන්ට් එක මගහැරුනා ගොඩාක් ඒවා හැමදාම තියෙන නිසා. ස්තූතී පුතේ
ගොඩාක් සතුටුයි.
මිස් ලස්සනට පාඩම් කියලා දෙනවා ආසායි ඉගෙන ගන්න
බුදු සරනයි මිස් හොදට වැඩසටහනකියලා දෙනවා
Akke penkek eka hurala aran kalr dekak mix karanna berida monada danna oni mix karanna oni
ගොඩාක් අලුත් දේවල් ඉගන ගන්න අතරෙ පැටියෝ කියද්දි දැනෙන ආදරේ 🥺 මටම කියනව කියල හිතෙනවා අනේ ❤ 💗
❤️❤️❤️❤️🌷🌷🌷🌷
ඒ හිනාව❤️ නිහතමානී කම හරිම ආදරනීයයි.❤️❤️
❤️❤️❤️🤗🤗🤗
Dwasta akaprak mn akkige video akak අනිවාර්යයෙන් ma blnwa akki ඇත්තටම hodai පැහැදිලිව ලස්සනට kiyala denwa a de hemotma be ath akkita aka hodata pihitala thiyenwaakki jp පරිස්සමෙන් en❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මිස් මේ කරන සේවාව ඉතාමත් වටිනවා
Brow powder brand eka mokda මිස්
Thank you miss kiyla denwata hodta hamdema
Misgen godak dewal igena gaththa,min idiriyatath igena ganna asai .
Thank you mis. God bless you
බුදු සරනයි පුතෙ. 🥰😊🙏🤗
Oyata ekmanin suwawenna mama prarthana karanawa budu Saranya kiyaladena awa hodayda therenawa
Oya wark shop akak danna mis
Harima lassanai thank you danuwat karata
හරිම ලස්සන ට පාඩම් කියලා දෙනවා මිස්. ❤️❤️❤️❤️🌹🌹🌹🌹
Godak Adarei ❤. Ane mis mata hari asai missge ved a sataha valat.
Thank you miss
Hodata kiyala denawa
God bless you miss
ස්තුතිය මිස් ඉක්මනින් සුවය.ලැබෙිවා
Stick foundation wala kohomada mix karaganne colours.. plate ekkata danna ba mate wagene
ගොඩාක් ලස්සන විඩියෝ එකක් ❤
Primer eka ganne kohenda
Akki oyage video es walata mn අලුතින් awee, marama ලස්සනයි oya. ඒවාගේම harima piliwelai , dan නම් hadama balanawa.
Mn radhika.
ආදරේ ගොඩාක්. ආදරෙන් සතුටින් පිලිගන්න වා lifestyle paradiseya අපේ පුංචි පවුලට.
Foundation eka lucky sponge eka wet karalada pat karanne mis?
Godak watina pademak mis.❤ikmanin සුවය ලැබේවා!!
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
අද නම් මන් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයා ගෙන් ,අවංකව ම හදවතින් ම ගොඩක් ස්තුති ❤❤❤
සතුටුයි පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
මිස් use කරපු ලිප්ස්ටික් එක කොච්චර වෙලාවක් lips වල තියාගන්න පුළුවන්ද මිස්❤
Misss. Mage kondeta color allanne nee. Man ethekota kohomada color ekak daanne. Bleach nokara.
හෙනා මොනා හරි ගෑවද කලින්.න්
Athtama lassanai makeup eka. Kiyala dena widiyath hodatama therenawa. ❤️
ගොඩාක් ස්තූතී ගොඩාක් සතුටුයි. 😊🙏🤗
,මිස් මම ඔයාගේ දෙවෙනි වීඩියෝ එක බැලුවේ...ගොඩාක් හොදයි...ගොඩාක් දේ ඉගෙන ගත්තා ..ස්තුතියි මිස්..තෙරුවන් සරණයි ..!
මිස් shimmer oil කියන්නෙ මොකක්ද මිස්...? ඒක make up එකක්ද මිස්?
Akke stick foundation mix karala colour eka hdgnnwa nam munata gala mix krnne nathuwa kohomda mix krnne
Mis hamadema aduwak nathuwa kiyala denawa. Misge day vlogs balanne harima asawen.... makeup padamath iwara wenakanma baluwa...
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
@@LifestyleParadiseya මිස්ටත් තෙරැවන් සරණයි
Miss. Puluwannm kraylon stik pancake meackup ekak krnnako drk skin light skin ekatai..❤
Budu saranai mis ikman suwaya labewa .adarei godaaaaaaaaaaaak
ස්තූතී පුතේ ඔයාලටත් තෙරුවන් සරනයි. 🤗🙏😊🥰
Lakme eke foundation eka hodada
Harima nirahankarai budusarani ❤️❤️
ආදරේ ගොඩාක් තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
Eththatama hamadema hodata kiyala denawa.miss ta godak pin.loba kamak nathuwa danuma denawata.♥️♥️♥️♥️👌👌👌👌👌
❤️❤️❤️❤️
e Workshop ekama apitath karannako miss anuradapura, polonnaru hari, kandy hari kamsk na..ekmanin sanipa wewa.. theruwan saranai
ඔව් පුතේ දුර එන්න හිතාගෙන ඉන්නේ බලමු. 🤗🙏😊🥰
මමත් සැලොන් එකක් කරනවා. මම ඉස්සෙල්ලා ඉදන්ම අක්කගෙ වීඩියෝ ඔක්කොම බලනවා. ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
ස්තූතී ගොඩාක්.🤗🤗🤗
Recently I warch your vedios . Its really useful . Thank you dear
Welcome 😊 darling
Janet එකේ saffron එක වෙනුවට viana එකේ powder ekak නැද්ද mis
වියානා එකෙත් ඒ වරනයම තියෙනවා.
Number එක කියන්න පුළුවන් ද mis
Issara nm mm makeup krnn ehema asa na mkd mm eka gana danne nati nisa.. miss ge makeup lesson ekk ahanben mt ambauna.. psse okkoma vage ekin eka balann gththa.. anith eka missge motivation eka gdk ewa mm hithata gaththa.. dan mm issarat vada mm gana mage rupe gana hithenva missta gdk thanks❤gdk adarei
ane miss normal party, wediding walata yana customerslata normal dressing walata danna hoda foundation brand monawada?mokada loku brands walin dala ganak ganna be.e nisa tikak milen adu brand ekak kiyannako?
Miss mama oyagen godak deval igana gaththa thankyou miss budusaranai ikman suvaya lebeva
Foundation dammama oxidise wela oily wela dark wena ekata mokakda karanna puluwan?
කිසිම තැනක් සගවන්න නැතිව දෙන ලද උපදෙස් සහ මට තේරෙන්නේ ලග ඉදල කරනවා වාගේ . මිස් අපිට තෑගි දීල වගේ තමයි. බුදු සරණයි මිස්
brideslata viana use karanna berida akka?
Thanks miss hodata kiyala denawa
Medsm oya use karna mekup Badu kohenda gnni ..Hari lssanai
Mn balan hitiya vidiyo ekak mis.illuva mn me gena thankuuu 🥰🥰🥰
හොද ගුරුවරියක් 🎉 ආදරෙයි
Hi miss kohomada oyata bb cream ahekin puluwannam makeup akak k miss
හැමදාම අලුත්දැනුමක් ලැබුනා මිස්
Oil skin ekata ekt mokdda gelape පවුන්ඩේශන් ekk
Ane manika oyage vedeo mama godak asawen balanawa .ewa mama mage duwatath seyar karanawa adarei
Nice explanation. Thank you so much.
🤗🤗🤗🤗❤️❤️❤️❤️
Oyaa godak ලස්සනයි akki.
Harima yahapath kenek.
❤️❤️❤️❤️
Oya godaaak daksha kanthawak hama kanthawakatma adrshawath kenek oba ewagema hitha hoda kenek man danui me video eka balanne matath duwala 2 innawa oyage duwath hari hoda daruwek e wagema oyage husband wath mathak karanna one eya oyata hamadetama help karana nisai Life eka lasssana wenne harima sathutui thawa thawath life eka lassana wenna subapathanawa family ekatama❤❤
බොහොම ස්තූතී ඔබේ ආදරණීය වචන වලට. දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඔව් මට හස්බන්ඩ් පූර්න නිදහස දීලා තියෙන්නෙ මම ආස විදිහට ජීවත් වෙන්න. ඒක මට ලොකු ශක්තියක් මගේ ජීවිතේ ගැන මට් තීර්න ගන්න පුලුවන් කමක් තියෙන නිසා.මගෙ සීමාව දැනගෙන මම ඉදිරියට යනවා රැකියාවෙන්. ස්තූතී ඔබට .තෙරුවන් සරනයි ජයෙන් ජය වේවා . 🤗🙏😊🥰
Man godak kal edan misge vidiyo balanawa. Harima pahadiliwa padam kiyala denawa. Ekmanin sanipa wenna.b
අවුරුදු 10ක් විතර ගිහිල්ලත් මේ තරම් හොද පාඩමක් බැලුවේ නෑ..gdk thank you...😍🌹💐
සතුටුයි පුතෙ තෙරුවන් සරනයි. 🥰😊🙏🤗
Aneee miss math salon ekk krnwa aluthen damme eth thama make up echra hdtama kraganna amrui habai missge makeup video baladdi day vlog dakkama ekata thama aha yanne 😅😅😅...
Aththatama missta dirgayusha pathanwa digatama me wage hamotama danuma bedadenna labenna... missta ikmnata saneepa wenna kyala prarthana karanwa godak adarei miss... ❤❤
Miss math salon 1k karanawa .ane giyapu class walin nodun danumak obathumiya laba denawa.godak pin.ikmata saneepa wenna.missta puluwan nam salon 1ka karana service walata charge karana mudala ganath vedeo 1k karannako. wada karana ayata denna ona mudala,current bill ,electric badu wala thyena වොට් pramanaya අනූව ගන්න ඕන ගාන, shop rent me dewal gana godak aya danuwath na.kawruth kiyala denneth na.ithin ehema vedeo 1k kaloth ආධුනික godak beauticiansලට වැදගත් වේවි.
🤗🤗🤗🤗🤗
Miss fair skin tiyana kenakta viana 1kay faundation number 1ka kiyannako plsss
Tea rose එක තනිකර ගාන්න පුලුවන්. කොල පාට නහරවල් තිබේ නම් සැෆ්‍රොන් කලර් එක පොඩ්ඩක් මිශ්‍ර කරන්න. නිල් පාට නහරවල් තිබේ නම් ටී රෝස් එක නිකන් ගාන්න පුලුවන්.
@@LifestyleParadiseya thank you so much miss❤❤
Kotchara denagena hitiyath aluthin igena ganna godak dewal thiyenawa❤
Ethatama akke oya niyamqtama kiyala denawa
Ane math balanawa oyage vedios .oya hari awankawama hemadema kiyala denawa boru sho ne man hari adarei
ඉක්මන් සුවය ලැබේවා ,මම මේ ලගදි ඉදලා එකතූවුනේ
Akki lipstick gena video ekak karannko please darak lips walta mona wage coluersds use karannr kiyala
Maroof primer eke price kohomada miss
Thank you . Its really useful for a beginer ❤
ස්තූතිය මිස් මෙහෙම කියලා දෙනවට.
I love to watch your vedios.❤
❤️❤️❤️🥰🥰🥰
Mis ane kryolan eke talelu kenekta ganna pan cake ekai istik ekai anka kiyantko
Akke api ape munata කොහොමද foundation akak thora ganne
Get well soon❤ math asai oyat kiyala makeup ekak karaganna😍
🌷🌷🌷🌷🌷
අනේ අක්කෙ Whiting cream ගාපු සමකට makeup පාඩමක් කරන්නකෝ ❤
Adarei miss oyanisa mandan godak diunuwela
Hi Akka oyage salon eka koheda tiyenne
Thanks miss krna mekp class budusarni
මම ඉන්නෙ ඩුබායි වල එහේ වැඩ කරත් මම රෑට ඇවිත් විඩියෝ බලනවා ඒවා මම not කර ගන්නවා වගේම කරලත් බලනවා මට ඩූබායි වලින් ගන්න පුළුවන් brand ටිකක් කියන්නකො ලංකාවේ brand හොයන්න අමාරුයිනෙ
Miss kiyapu biggnier makeup item tika gatta aka use k widiya podi video akak karanna
Hi miss ..misge vidio godak hodai..pahadili..
🤗🙏😊🥰
Dear blusher eka gatte kohenda ..
ඒක මම ලිබර්ටි ප්ලාසා එකෙ fashion planet එකෙන් ගත්තේ
@@LifestyleParadiseya thank you so much darling..oya witarai honestly hamadema kiyala denne and msg walata reply karanne .. budusaranai 🙏
අනුරාදපුරේ එන දවස අනිවාර්‍යෙන් කියන්න මිස්
Ada baluwa hugak de egena gatha bs oyata
ඇත්තටම ලස්සනයි මන් අද යි බැලුවේ ආදරෙයි මිස්
🤗🤗🤗❤️❤️❤️❤️
Hari lassanaie hodata kiyala dene gurumustiya nathuwa