ශ්‍රී ලාංකීය දුඹුරු සමට සුදුසු Foundation පාට . 🥰💄🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කලින් දුඹුරු සම සදහා කල වීඩියෝව මග හැරුනා නම් පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
    👇👇👇👇👇
    • FOUNDATION FOR BROWN S...
    ඒත් එක්කම.lifestyle paradiseya facebook page එක ලයික් කර follow කරන්න තමන්ට තනිවම කරගන්න පුලුවන් ලස්සනම ලස්සන සාමාන්‍ය මේකප් පාඩම් එම පිටුවෙන් බලා ගන්න පුලුවන්.
    Advanced Makeup Diploma Course පිලිබද විස්තර 0774144214 අංකයට whatsup මැසෙජ් එකක් දමා විස්තර දැන ගන්න. අලුතින් පටන්ගන්නා පාඨමාලාව අගෝස්තු මස අවසානයේ පටන් ගනු ලැබේ.

ความคิดเห็น • 225

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  ปีที่แล้ว +8

    කලින් දුඹුරු සම සදහා කල වීඩියෝව මග හැරුනා නම් පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
    👇👇👇👇👇
    th-cam.com/video/jKld3l-gCGk/w-d-xo.html
    ඒත් එක්කම.lifestyle paradiseya facebook page එක ලයික් කර follow කරන්න තමන්ට තනිවම කරගන්න පුලුවන් ලස්සනම ලස්සන සාමාන්‍ය මේකප් පාඩම් එම පිටුවෙන් බලා ගන්න පුලුවන්.
    Advanced Makeup Diploma Course පිලිබද විස්තර 0774144214 අංකයට whatsup මැසෙජ් එකක් දමා විස්තර දැන ගන්න. අලුතින් පටන්ගන්නා පාඨමාලාව අගෝස්තු මස අවසානයේ පටන් ගනු ලැබේ.
    මෙවැනි වටිනා පාඩම් තවත් ඉගෙන ගන්න lifestyle paradiseya youtube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න . ඒත් එක්කම bell button එක click කරන්න විඩියෝ දාපු ගමන් බලන්න පුලුවන්.
    *************************
    Professional Makeup artist
    and hair dresser
    NVQ LEVEL IV, CITY & GUILD, AQF LEVEL 02 , CERTIFICATE HOLDER
    PROFESSIONAL MAKEUP ARTIST
    SINCE 2000
    ❤❤❤❤❤

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 ปีที่แล้ว +3

    මාරම වටිනව මේ පාඩම කවදාකවත් මෙච්චර වටිනව පාඩමක් ඉගෙන ගෙන නෑ බොහොම ස්තූතියි ඔයාට අපිට ලස්සන කරන්න මෙච්චර මහන්සියට පින් සිද්ධ වෙනව

  • @ruwangayantha3438
    @ruwangayantha3438 ปีที่แล้ว +4

    පුංචි කාලේ ඉදන් හරිම ආයි මේ දේවල් ඉගෙන ගන්න ..වෙඩින් වලට යනකොට නංගී ලා දෙන්නටයි මටයි තනියම මේකප් එකක් දවසක් දැම්මා මීට අවුරුදු 4ට කලින් ..එතකොට හැමෝම ලස්සනයි කිවුවා .එත් ඔබ තුමිය වගේ කෙනෙක් ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා ආසාවක් ආවා..මට තාම අවුරුදු 29.මම දැනට මහන දේවල් කරන්නවා..ඔබ තුමියගේ වීඩියෝ ගොඩක් බලනවා..ඒවා බලලා ජිවිතේ දිනන්න හිතට මාර ආසාවක් එනවා...මහන දේවල් වලින් ඉස්සරහට ගිහින් කවදා හරි ඔබ තුමිය ලගට එනවා..මේ දේවලුත් ඉගෙන ගන්න ...ඒ තරම් ආසාවක් ආවා අද වීඩියෝ එකෙන් ...ගොඩාක් ආදරෙයි ....බුදු සරණයි .💖💖💖🥰🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @HasiPasi
      @HasiPasi 7 หลายเดือนก่อน

      Math oya wgema kenek akki makeup walta godaaaaaaaak asai mta thma 18 hebei makeup video hemdma blnwa .❤

  • @meesha8672
    @meesha8672 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි..☺️ මම හැමදාම ඔයාගේ video බලලා අලුත් අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා...☺️ ඇත්තටම හරියටම makeup එකක් තනියම හරියටම කර ගන්න ඉගෙන ගත්තේ ඔයාගේ videos බලලා.. ♥️ගොඩාක් ස්තුතියි කිසිම දෙයක් හංගන්නේ නැතුව මේ වගේ කියලා දෙනවාට🥰... ඇත්තටම ස්තුතියි....🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතී. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗

  • @jayanihemamali
    @jayanihemamali ปีที่แล้ว +3

    Ane mis oyata budu saranai .man oyage පාඩම් balannava.saloon cosse කළාට vada loku දැනුමක් oya apita ලබා දෙනවා

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ. ඔයා කිසිම ලෝබ කමක් නැතුව කියලා දෙනවා. තව තව හරිය්න්න ඕනේ😊

  • @DisnaSilva-d8q
    @DisnaSilva-d8q 7 หลายเดือนก่อน

    ඔයාගෙ මේ පැහැදිලි කිරීම මාරම වටිනවා, ඔයාගෙ vedio එකක් අහම්බෙන් වගේ දැකල ඒක බලන්නම හිතුනා, ඔයාගෙ පැහැදිලි කිරීම් මාරම වටිනවා, දැනුවත්ව නොතිබු කරුණු ගොඩක් දැනුවත් උනා.. ස්තූතියි 🙏🏼 .. Mac එකේ මේ numbers වලට සමාන foundations මොනවද කියලා කියන්න පුලුවන්ද..🙏🏼

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි ,හොදින් පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් ස්තුති ❤❤❤

  • @inokapeiris9468
    @inokapeiris9468 ปีที่แล้ว +1

    Mama oyage vidio eka baluwe eeye mata oyava age nokara innaba mokada oya hithe kisima lobakamak kuhaka gathi nathi harima hitha honda avanka kenek ❤❤❤ theruwan saranai oyatath pawle hamatath.

  • @hemaswarnalatha6784
    @hemaswarnalatha6784 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස් ..හරිම ලස්සනට පැහැදිලි කරනවා.. ආදරෙයි ගොඩාක් මිස් ❤❤ තෙරුවනසරනයි !!

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී පුතේ. ❤️❤️❤️❤️

  • @NirashaM.J
    @NirashaM.J ปีที่แล้ว +3

    fit me foundation eka lankawen ganna puluwan thenak thiyenawada

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි අක්කියෝ මේකප් එක එයත් ලස්සනයි ❤❤❤❤ මේකප් එකක් ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තෑන්ක්ස් අක්කි බෝලේ ලෝබ නැතුව හැමදේම කියල දෙනවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘😘 බුදුසරණයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      බොහොම ස්තූතී ❤️❤️❤️❤️❤️

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo 18 วันที่ผ่านมา

    පවුඩ කලාට පස්සෙ නැවත කන්සීල කලහම පවුඩ ඉස්මතු වෙන්නෙ නැද්ද මිස්

  • @sandanianuruddhika1065
    @sandanianuruddhika1065 ปีที่แล้ว +1

    පැහැදිලිව කියා දෙනවට ගොඩාක් ස්තූතියි

  • @dasu798
    @dasu798 ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ❤

    • @ramanikumararathnam2329
      @ramanikumararathnam2329 ปีที่แล้ว +1

      මිස් විතරක් නොවෙයි දෝනිත් හරිම නිහතමානි දෝනියක්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      @@ramanikumararathnam2329 ආදරේ අක්කා. 🤗🤗🤗❤️❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී තෙරුවන් සරනයි ඔබට.

  • @kktharangani8363
    @kktharangani8363 ปีที่แล้ว +1

    අක්කා ටෙම්පරි අයන් එක කරාහම හිටින්නෙ නෑනෙ ලස්සනට. වෙනස් නොවී දවසක් අයන් එක තියා.ගන්න පුලුවන් තියර්ය කියලා දෙනවද

  • @diyonyewon9199
    @diyonyewon9199 ปีที่แล้ว

    අක්කේ හොද eye shadow ගන්න shop එකක් කියන්නකෝ.. තෙරුවන්සරණයි...

  • @kavindusacheandra
    @kavindusacheandra ปีที่แล้ว +2

    Karlon ganna shop ekak koheda madam thiyanna. Fit eka hri kmk na

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් අක්කි... ස්තුතියි..❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී ඔබටත්. 🤗🤗🤗❤️❤️❤️❤️

  • @nelumweerasekara4310
    @nelumweerasekara4310 ปีที่แล้ว +1

    ගොඩාක් දේ ඉගෙන ගත්තා❤ බොහොම ස්තූතිය 🎉 ඔබ තුමියට❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว +2

    Me video eka kirimata idiripath una mistath godak pin.thank you mis🙏👍

  • @wajiranayomi8614
    @wajiranayomi8614 ปีที่แล้ว +1

    Oyata gdk pin miss hamadema pahadiliwa kiyla denawa..man dakka නිහතමානී kenek oya ❤❤❤❤

  • @mayuriperera2940
    @mayuriperera2940 ปีที่แล้ว +4

    මේවගේ පැහැදිලිව කියලා දෙන වෙන කිසිම කෙනෙක් නැ ගොඩාක් පිං හැමදේටම. බුදුසරණයි ❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති මගේ ආදරියට. 🤗🤗🤗❤️❤️❤️❤️

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 3 หลายเดือนก่อน

    Poundation එකෙන් පස්සෙ ද කන්සීලර් use කරන්නෙ.? Plz reply

  • @KanchanaKanchana-yn4my
    @KanchanaKanchana-yn4my 3 หลายเดือนก่อน

    Ethatama oya amma kenek wage hamadama adaren kiyala denawa oyata hamadama hari yanna one mis godak pin

  • @Koreanworld304
    @Koreanworld304 3 หลายเดือนก่อน

    Miss dark skin ekata mona stick dayanne kiyannako.

  • @NalikaPriyadarshani-gc5fh
    @NalikaPriyadarshani-gc5fh ปีที่แล้ว +1

    ගොඩක් වටිනා පාඩමක් .ස්තුතියි

  • @duneeudeshi1393
    @duneeudeshi1393 ปีที่แล้ว

    දවල් කාලයේදි moisturizer වෙනුවට sunblock එකක් use කරාට කමක් නැද්ද

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 ปีที่แล้ว +3

    Kryolan stick eken conceal karala Maybelline liquid ekenuth dala tika welawak yaddi laughing marks enawane miss. Apply karana hama layer ekatama powder karanawa. A issue eka liquid foundation wala ena prashnayakda? Pls miss laughing marks avoid karaganna tips tikak kiyla dannako. 🙏🏻

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      නෑ liquid foundation කියන්නෙ හරිම තූනි පටලයක්. ක්‍රේලෝන් වලින් කන්සීල කරන්න එපා. ඒක ඝන කම වැඩි නිසා තමා එහෙම වෙන්නෙ. පුලුවන් නම් liquid concealor එකකටම යන්න. හොදට බ්ලෙන්ඩ් කරන්න. හොද පවුඩර් එකක් පාවිච්චි කරන්න.

    • @lakshimadhushani5413
      @lakshimadhushani5413 ปีที่แล้ว

      @@LifestyleParadiseya thank you very much miss❤🙏🏻 oyage videos man balanawa hamadama.. godak dewal igena gannawa.. man salon1k krna nisa hodak wadagath.. ❤❤❤

  • @uniquedream2700
    @uniquedream2700 ปีที่แล้ว +2

    Eyebrow adinna hariyata igana gaththe misgen. thank you miss

  • @susithasampath9746
    @susithasampath9746 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි මේකප් එක. ඒ වගේම එයත් ගොඩක් ලස්සනයි. බුදුසරණයි ❤️(ශිරන්ති )

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      බොහොම ස්තූතී ආදරේට. ❤️❤️❤️🤗🤗🤗🤗

  • @menota7305
    @menota7305 ปีที่แล้ว

    මිස් praimer එකයි consealer එකයි ගැන පැහැදිලි කරන්න පුලුවන්ද. ඒකෙන් මොකක්ද වෙන්නෙ.

  • @sandyaweerasingha-jq6xq
    @sandyaweerasingha-jq6xq ปีที่แล้ว +1

    Man salon ekak karna kenek miss godaak dewal igana gathta godak pin oyata budusaranaiii ❤️❤️❤️adarei

  • @ushani9571
    @ushani9571 ปีที่แล้ว +3

    Mista godak godak pin.kawruwath mehema kiyala denne na .mis nirlobiwa apita dena danumata thank you mis❤️❤️❤️❤️🙏🙏🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      ස්තූතී පුතේ. 🤗🤗🤗❤️❤️❤️❤️

  • @thilinifrenando5742
    @thilinifrenando5742 ปีที่แล้ว +2

    me mup aka mn hoya hoya hitapu mup akak. ane godak tnk you akke. oyge channel aka hamba unu akat luck akak

  • @henrysachiniwasana
    @henrysachiniwasana ปีที่แล้ว +2

    Miss kryolan brand aken dark skin akketa hariyane makeup ekak karanneko 🥺 loku udauwak wei

  • @sanduliyanage96
    @sanduliyanage96 ปีที่แล้ว

    Miss sudu ganu lamekta concealer widiyata krayolan makeup karanakota fs 38 wage hariyanawada dark patches wahanna 🤔

  • @liyonkalyaan504
    @liyonkalyaan504 ปีที่แล้ว +1

    Gidak වැදගත් පාඩමක් ❤

  • @harshidisanayaka9050
    @harshidisanayaka9050 ปีที่แล้ว +1

    Wowww super 👍❤❤Mn oyage vedio hama ekakma hari asawen balanawa.

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 ปีที่แล้ว +1

    Thank you very much. Nodanna dewal godak igena gaththa.
    Poddak apita pahadili karanna mis, kalu bridsla sudu karala kohomada andanne. Hari kathai neda. Trend ekak wela eka.

  • @wathsalakumari6225
    @wathsalakumari6225 6 หลายเดือนก่อน

    Thanku miss godak hodat padama kiyala dunna kalu kenekta makeup ekak karana vidiha kiyala denna ko e ayata yana colours wala numbers kryalon eke kiyala denna ko

  • @lasandikapriyadarashani5173
    @lasandikapriyadarashani5173 ปีที่แล้ว +3

    Viyana product walin dark skin ekkata meckup ekak karanna

  • @ishanichemachandra3385
    @ishanichemachandra3385 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මිස්. අනේඑ හරිම ලස්සනයි
    තෙරුවන් සරණයි මිස් ❤❤❤

  • @imashiasangika1433
    @imashiasangika1433 ปีที่แล้ว

    Miss...fitme foundation eka gatte kohenda

  • @Piumini19
    @Piumini19 7 หลายเดือนก่อน

    330 foundation aka ta match wena maybeline toffee powder aka match wenawada

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +2

    Godak godak godak watinawa..api wenuwen me weya karana kalaya oyta ratharan wela labenna oni.nihathamani sewadaikawata godak thanx.

  • @chamarichamari9132
    @chamarichamari9132 ปีที่แล้ว

    Godak pin. Miss apita manikak....❤❤❤
    Goodak aadarei. 💕Hamadamath nirogimathwa sathutin inna. Budu saranai.💕

  • @LEONA_Fr
    @LEONA_Fr ปีที่แล้ว +2

    Godak wedagath miss. Thank you so much. Ane puluwannm dark kenekta gelapena lipstick warga (numbers )tikak kiyannako 🥺❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ටිකක තද ඩල් වර්න ලස්සනයි . බ්‍රයිට් කලස් වලට වඩා.

    • @LEONA_Fr
      @LEONA_Fr ปีที่แล้ว

      @@LifestyleParadiseya ♥️

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 ปีที่แล้ว +2

    Miss..mama huda beauty eke eye brow pencil ekama thamai kajal eka lesa use karanne..eka kamak nethda...eka hoda nethda

  • @gameman108
    @gameman108 ปีที่แล้ว +2

    Thanks so much miss.great work

  • @sriyanimallika5640
    @sriyanimallika5640 ปีที่แล้ว

    Eyebrow dark wadi nadda miss

  • @janandimadushanika5072
    @janandimadushanika5072 4 หลายเดือนก่อน

    Miss mata used karapu lipstick 💄 warga deka kiyannako.

  • @jkhasaldixon2042
    @jkhasaldixon2042 ปีที่แล้ว +1

    Ane thank. Mmage skin eka. Sudu unata. Clean nahane. Mata. Ttttreatment. Ekak. Kiyannako. Mama. Doni

  • @yovenjerom5353
    @yovenjerom5353 ปีที่แล้ว

    Mis kohomada selfish wennathuva mewa kiyaladenne.
    Marai mis god is bless you every day thank you so much my dear 😊🙏

  • @NirashaMadapatha-sx3lb
    @NirashaMadapatha-sx3lb ปีที่แล้ว +1

    Thank you akki..me kiyala dena hamadetama...

  • @ishanichathurika8007
    @ishanichathurika8007 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මිස්😘❤️බුදු සරණයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️❤️

  • @chandigamage6028
    @chandigamage6028 8 หลายเดือนก่อน

    කේලේන් වලින් එකක් කරන්න මිස්

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว

    Koheda salon eka teyene mata mekap ekak danna enna keyanako

  • @ishanichethanasewwandi9177
    @ishanichethanasewwandi9177 ปีที่แล้ว

    Akki fit me foundation godak fair skin ekak thiyn kenekt galapen shade ek mokkd

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 ปีที่แล้ว

    Godak peheth yello worn tone ekak thiyana kenekta yan fit me brand eka foundation nomber kiyannako

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තුතියි ❤

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 ปีที่แล้ว

    Hair dresser karana ayatath padam tikak karannako miss

  • @niromikulathunga935
    @niromikulathunga935 ปีที่แล้ว

    Godak lassanai Godak watinawa.hodin pehadili karata godak sthuthi

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 ปีที่แล้ว

    Godak පින් මිස් ඔයාට

  • @dilinilavanya284
    @dilinilavanya284 10 หลายเดือนก่อน

    Akka maybelline fit me foundation eke price කොහොමද යන්නේ??

  • @amaravi8415
    @amaravi8415 ปีที่แล้ว +3

    Online meckup class thinawada miss.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว +1

      ඔනලින් පන්ති දැන් නැහැ.

  • @niroshasamanmalee-hc5is
    @niroshasamanmalee-hc5is ปีที่แล้ว +1

    Harima lassanai makeup eka ❤best

  • @srimalieperera2457
    @srimalieperera2457 7 หลายเดือนก่อน

    Beautiful make uo for a brown skin. Love it ❤❤

  • @geethadharmasiri3942
    @geethadharmasiri3942 5 หลายเดือนก่อน

    Very professional ....😇

  • @chamaramadushan9163
    @chamaramadushan9163 ปีที่แล้ว +3

    හරිම ලස්ස්නයි.මිස්

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ස්තූතී පුතේ. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +3

    Godak watinawa akkiyo. Godak adareii

  • @NadeekaPriyadarshani-k9q
    @NadeekaPriyadarshani-k9q ปีที่แล้ว

    හරි ම ආ ද රෙ යි ම් ස්‌ ❤ම් ස් ට බුදුසරණයි

  • @hashinidewasurendra3532
    @hashinidewasurendra3532 ปีที่แล้ว +1

    Weradi foundation ekak aragn awa nm ekat wena mnawa hri mix krl hriyt hadagn vidiya gna video ekak krnko

  • @danushkasanjeewa1604
    @danushkasanjeewa1604 ปีที่แล้ว +3

    අනේ මිස් හොද ෆවුන්ඩේශන් පවුඩර්,ස්ටික් එකක් කියන්නකෝ

  • @wajiradahanayake2052
    @wajiradahanayake2052 หลายเดือนก่อน

    Thank you so much.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Ithama pehedili lassana makeup ekak.💐💐🌷🌹

  • @MohamedAzee-rx6wh
    @MohamedAzee-rx6wh ปีที่แล้ว

    Hi sis mama derma plet aka use karanava same time powder kalath atha pres onanag a thne skin colour panava why

  • @shavindyadewapura8848
    @shavindyadewapura8848 ปีที่แล้ว

    Eka digata baluwa padam ගොඩාක්,attatama api clz wala monawada iganagnne kiyla hitenawa❤mista ගොඩාක් stuti,hariyanna oni kiri itirenna❤

  • @subodhachandramali1431
    @subodhachandramali1431 6 หลายเดือนก่อน +1

    Man oyage me video hama welawem balanwa.. therenne nathi godak dewal oya harima lassant pahadilwa kiyala denwa.. bohoma pin. Thank you.. 🙏😍

  • @ruwaniilangasiri2868
    @ruwaniilangasiri2868 ปีที่แล้ว

    Akki mata kynnako laha pehethi pehepath samata gelapena viana compact powder eka mokkd kyla

  • @ruwanisandamali873
    @ruwanisandamali873 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි,, ❤❤

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว +2

    Awurudu 25k witra penumak tiyenawa after mekup...

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      එයා කොහොමත් තරුන කෙනෙක් ඩාලින්

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 ปีที่แล้ว

      @@LifestyleParadiseya mkk hari hetuwakta e tharuna kma hani wela make up eken eka nawata labuna....

  • @chamodyamadushani1164
    @chamodyamadushani1164 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස්❤❤❤

  • @duneshahemanthi1140
    @duneshahemanthi1140 ปีที่แล้ว +2

    Thanks ganga....❤❤👍

  • @chulaketh3126
    @chulaketh3126 4 หลายเดือนก่อน

    Thank you so much miss❤

  • @nhpnirosha2225
    @nhpnirosha2225 ปีที่แล้ว +2

    Miss lankawe ayage samat liquid foundation gelapenwd miss. liquid makeup walin makeup krm makeup ek ඉරි gihin වගේ pipen nedd miss.lankawe ayata hariyannem crealoan stik,pan cake wagem hariyanwd miss. liquid walin lesi makeup krn neda miss asi krnn bayai eth😢

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  ปีที่แล้ว

      එම ෆවුන්ඩේශන් නොගැලපේ නම් ක්‍රේලෝන් ගැලපෙන බව කවුද කිව්වේ. ක්‍රේලෝනුත් ජර්මන් වල නිශ්පාදනක් නේ.දේවල් කරලා අත් හදා බලන්න. ඊර පස්සෙ ඔබට සුදුසු නිශ්පාදනය තොරගන්න.

  • @maxsalon7023
    @maxsalon7023 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.....❤❤❤❤❤

  • @nadeeshadilrukshidilrukshi7865
    @nadeeshadilrukshidilrukshi7865 ปีที่แล้ว

    As yata kalu watchcha kalu samakata kohomada mekap Badu thoraganne mage Muna witharai kalu obatumiyage nambar ekak thiyenawada kohomada obathu kantak karaganna

  • @madhushikaheshani4370
    @madhushikaheshani4370 ปีที่แล้ว

    Kisima deyak hanganne nethuwa kiyala dena oyata thawa thawath hariyanna ona❤

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Godak lassanai
    Thank you very much.....

  • @artbyjaanu
    @artbyjaanu ปีที่แล้ว

    Miss me fit me foundation gaththe kohenda ewaye price kiyada ❤

  • @fana4870
    @fana4870 ปีที่แล้ว

    අන්ඩටොන් එක හරියට හොයා ගන්නේ කොහොමද ?

  • @sadaminiwaduge5705
    @sadaminiwaduge5705 ปีที่แล้ว +2

    මට ත් ආසායි ඔයා ට කියලා මේකප් එකක් කර ගන්න .......

  • @Chathu_pharm
    @Chathu_pharm 11 หลายเดือนก่อน

    Lipstick 1k mokadda?

  • @Thespy-ds2jv
    @Thespy-ds2jv ปีที่แล้ว

    Very nice.Thank you.

  • @Vishmi531
    @Vishmi531 ปีที่แล้ว +2

    Thank you miss.

  • @kumariilleperuma9719
    @kumariilleperuma9719 ปีที่แล้ว +1

    Aunty thisathmi nangi karana degree eka mokadda?

  • @nelukaathauda2686
    @nelukaathauda2686 ปีที่แล้ว

    Ane hodatama kala pin siduvevaa vedivediyen hariyanna ona

  • @tenugaming9660
    @tenugaming9660 ปีที่แล้ว

    Superb.thnx miss.❤❤❤

  • @ThakshilaDeSilva-m9t
    @ThakshilaDeSilva-m9t ปีที่แล้ว

    Oya hodata kiyala denawa harima lassanai