Salon එක ගැන විස්තර මෙන්න | K.Sujeewa Skin Whitening & Slimming Salon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • සැලෝන් එකේ ලින්ක් එක - / k.sujeewasalonforskinw...
    Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #anjalirajkumar #ksujeewa #skinwhitening

ความคิดเห็น • 866

  • @banukahansaja3296
    @banukahansaja3296 2 ปีที่แล้ว +307

    ඔය injection පිලිකාකාරක නැද්ද අක්කා 🙄

    • @SwaranjaliRajkumar
      @SwaranjaliRajkumar  2 ปีที่แล้ว +261

      100/60කින් පිළිකා සෛල පාලනය වේනවා. ආතරයිටිස්, තයිරොක්සින්, වැනි වෙනත් රෝග වලටත් මේක හොඳයි.
      සැලෝන් එකේ ලින්ක් එක - facebook.com/k.sujeewasalonforskinwhiteningandslimming/

    • @banukahansaja3296
      @banukahansaja3296 2 ปีที่แล้ว +13

      @@SwaranjaliRajkumar thanx අක්කා 🥰

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +41

      glutathione කියන්නේ පිලිකා නාශකයක්

    • @nathuakashi188
      @nathuakashi188 2 ปีที่แล้ว +16

      @@SwaranjaliRajkumar kohomada ganan

    • @Twinkygirl
      @Twinkygirl 2 ปีที่แล้ว +23

      akki home tour එකක් දෙන්නකෝ♥️

  • @saduubby
    @saduubby 2 ปีที่แล้ว +183

    ඇත්තටම මේක අහද්දි දුකයි අන්ජලී අක්කා.දුප්පත් වුනාම ඇත්තටම ආසාවල් වලට ඉඩ නෑ.මට ඉස්සර ඉදලම තිබුනු ලොකු ප්‍රශ්නයක් ඇයි පෝසත් ගෙවල් වල ලමවි තරක් සුදු කියලා.දැන් ඒක තේරෙනවා.ක්ලාස් ගියත් ස්කූල් ගියත් පයින්ම අව්වෙ දුවන අපි කලු වෙන එක පුදුම නෑනෙ.ඒත් ඇත්තටම ආසයි සුදු වෙන්න මාරම ආසයි♥️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +146

    බොරු ෂෝ නැහැ නැති සුජීව මහත්මියගෙ family එකට ගොඩක් ආදරේ...දුවල දෙන්නත් පොලවෙ පය ගහල ඉන්න.හොද ළමයි.❤

  • @nethmisha8722
    @nethmisha8722 2 ปีที่แล้ว +122

    ආසම family එක ආසම තුන් දෙනා.. ඔයාලා ඉන්න තැන කොච්චර ලස්සන ඇතිද අනේ 😍💛 මම නම් කැමතිම ඔයාලගෙ එකමුතුකමට සහ ඔයාල අතර බැදීමට.. ෂෝයී අනේ 💛😍😘 මම හත වසරේදි සූජීවා අක්කගෙ "ඉගිමරණ තරු රෑන" මුලින්ම ඇහුවේ එදා ඉදන් තමයි මම සුජීවා අක්කව දන්නෙ පස්සෙ තමා අංජලී මේ රෝස් අදුන ගත්තෙ.. මුලින් facebook ඊලගට you tube.. ඔයාලගෙ ජීවීත වල එක එක අවස්ථා මම දැක්කා ඒවට ඔයාලා මුහුණ දුන්න විදිය.. මිනිස්සු බනින ඒවා.. ඒ හැම තැනකදීම මම දැක්කෙ ඔයාලාගෙ ආදරය.. බහුතර මිනිස්සු හොයන්නෙම අනුන්ගෙ කුණු කලාකරුවන්ට උනත් පෞද්ගලික ජීවත තියනවා කියල නොදන්න අය.. හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න අපිවත් හිනස්සලා.. ආදරෙයි 😍😘💛

  • @Rafayal
    @Rafayal 2 ปีที่แล้ว +57

    හම්මෝ දවසේ කතාව " ඉoශ්‍රීසි ගෙනාපු එකාට හෙන ගහන්න ඕනේ" ලූ 🤣🤣🤣🤣 100% agreed ❤❤

  • @saloonwarangana
    @saloonwarangana 2 ปีที่แล้ว +51

    මම සැලොන් එක කරන් යන සිතුවිලි මයි .ඔයාලගෙත.හරි සතුටුයි එක කෙනෙක් හරි දැක්කම තමාගේ රස්සාව කියලා මිනිස්සු හුරන් කන් නැති.අවුරුදු දහයක් මම කාගෙවත් හෙයා ෆර්ම් කරලා නෑ.මොකද මම දන්නවා ඒකට ඕනේ main tain එක එයාලා කරන්නේ නෑ.ඊට පස්සේ කොන්ඩේ නැති කර ගන්න වා කියලා දන්න නිසා.ඒ පව් මට කර ගහන්න බෑ හිතනවා.හැබැයි අපිට පාඩු කරන් හෝ එයාලගේ දේ රැකලා දුන්නා ම එයාලා කොහෙන් හෝ ඒක කරන් මගේ මූන බලන් නෑ එක කාලයක් එයාල එක්ක තරහා ට නොකලා වගේ.ඊලග කාලෙදී කොන්ඩේ හෝ මූන කියනදේ නාහා කාගෙන ඒ ලැජ්ජා වට මූන බලන් නෑ.ඒත් මම ඒ සියලු කාලෙම ඔලුව කෙලින් තියාන යනවා.මොකද ලස්සන කරන්න කියලා සල්ලි අරන් මිනිස්සු ගේ දේවල් නැති නාස්ති කරලා නැති නිසා.❤ මාත් කියන්නේ මේකප් කොච්චර දැම්ම ත් බෑ ඒක දාලා හදවතින්ම හිනා වෙලා හිටියේ නැත්තං ලුක් එකක් එන්නේ නෑ.ඒව තේරුම් කරන්න අමාරුයි .😢මාත්..මොන ප්‍රශ්නයක් තිබුනත් රෑට වොශ් දාලා මගේ ගාන ක්‍රීම් ටික ගාගෙන තමා නිදා ගන්නේ.ඒවා ටික ගාන්නෝනේ නිසාම ඒ වෙලාව වෙද්දී අඩන එක නවත්තනවා ටිකකට😂.දැන් ලගදී ඉදන් මම හුරු උනා බෙහෙත් එහෙම හරියට බොන්න මොන දේ උනත්.කමෙන්ට බලන කාට හෝ කියන්නෝනේ තමන් වෙනුවෙන් දවසේ පැය බාගයක් වෙන් කරන්න .ඒක පුරුද්ද ක් කර ගන්න .ලස්සනට ඉන්න .ලස්සනට ඉද්දි ප්‍රශ්න වලින් කාලක් වගේ විසදිලා වගේ දැනෙයි.❤

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +93

    රූපෙ නෙමෙයි ලස්සන වෙන්න ඕනේ හදවතයි.. රූපෙන් වගේම හදවතිනුත් ලස්සන පවුලක් 💞

  • @sampath2387
    @sampath2387 2 ปีที่แล้ว +55

    බොරු ෂෝ නැති සුජීවා අක්කේ ජයවේවා

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 ปีที่แล้ว +28

    ඔයා කිව්වේ ඇත්ත මොන ප්‍රශ්න අවාත් ඉන්න ඔනි හිනාවෙලා ගොඩක් ස්තුතියි

  • @kavii5977
    @kavii5977 2 ปีที่แล้ว +33

    අව්‍යාජ කතා බහට ගොඩක් ආදරෙයි අක්කියෝ..❤️

  • @thusharichandrasena7913
    @thusharichandrasena7913 2 ปีที่แล้ว +10

    ඔයා හරියටම හරි.ආශා උනාට හැමදේම හැමෝටම කරන්න බෑ.... ඒ වෙනුවෙන් කැපවීමක් තියෙන්න ඕනී

  • @rajapakshaginige7227
    @rajapakshaginige7227 2 ปีที่แล้ว +11

    අනේ මම ඔයාලට ගොඩක් ආදරෙයි. කවුරු මොනව කිව්වත් ඔයා හොද අම්මා කෙනෙක්. ඔයාගේ දුවල දෙන්නත් හරිම ආදරණීය දරුවෝ දෙන්නෙක්. ඒ වගේම මම ඔයාගේ හොද රසිකාවියන්. ආදරෙයි හැමදාම

  • @diharihewagama538
    @diharihewagama538 2 ปีที่แล้ว +55

    හරිම ආදරනීය , පොලොවෙ පය ගහලා ජීවත් වෙන, ජීවිතය ආදරනීයව විදින පව්ලක්. බුදුසරණයි ඔයාලට 😍

  • @anuradhasameera1638
    @anuradhasameera1638 2 ปีที่แล้ว +6

    ඔයාලාගේ සැලෝන් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද නංගී.විස්තර එවන්න.දැනුවත් කරාට පින්.අපිට ඕනි ඔයලගේ සෙලෝන් එකට සම්බන්ධ වෙන්න.විස්තර එවන්න.

  • @surekanishani4066
    @surekanishani4066 2 ปีที่แล้ว +29

    Treatment කරන්න සල්ලිත් නෑ .ඒත් වීඩියෝ එක බැලුවා.කතා කරන විදිය ලස්සන නිසා❤

  • @මල්හිනා-ව9ල
    @මල්හිනා-ව9ල 2 ปีที่แล้ว +10

    කෙල්ලනේ ඔබල හරියටම හරි.ඔය වගේ දේවල් කරාම ඒක පවත්වාගෙන යන්නට මුදල් තියෙන්නත් ඕනෑ පරිසරයක් තියෙන්ට ඕනෑ උනන්දුව තියෙන්නටත් ඕනෑ.අද ලංකාවේ ඉන්න බහුතරයක් කාන්තාවන්ට ඔය තුනෙන් දෙකක් හෝ එකක් හෝ තුනම නෑ.හැමෝම කැමතියි ලස්සනට ඉන්න නමුත් පවත්වා ගන්ගන්න මුදල් තියෙන්න ඕනෑ පරිසරය තියෙන්න ඕන උනන්දුව තියෙන්න ඕනෑ.සල්ලි කාරයින්ගේ පැත්තෙන් තුනම හෝ දෙකක් හෝ අනිවාර්යයෙන් තියෙනවා.උඹ කරන්නේ අද වැඩක් උඹ ඒ අයට පැහැදිලි කරදීම ම උඹ ගේ පැත්තෙන් කළ යුතු දෙයක් මොකද රූපලාවණ්‍ය කිරීම කියන්නෙත් වෛද්‍ය වෘත්තිය හා සමාන දෙයක්.ඒ අවස්ථාවේ දී උඹ කටයුතු කරන්නේ වෛද්‍යවරියක් විදියටමයි.තමා ළඟට ආපු රෝගියාට හරි මග පෙන්වා දෙන්නට ඕනෑ එහෙම නැතුව සල්ලි කඩා ගන්න හොඳ නෑ .ලෙඩකට වුණත් වෙදකමයි හෙදකමයි දෙකම තියෙන්ට ඕනෑ කියන්නේ කට කහනවට නෙවෙයිනේ බන්. කට හේතුව ඕවට යන සල්ලි ගොඩයි පවත්වන්ට බෑ පරිසරය කුණු දූවිලි ඉර එළිය වැඩි,ගෙවල් වල රැකියාවල් වල යන යන තැන මානසික පීඩා කරදර වැඩියි ඉතින් බං ඕවා පවත්වා ගන්ට හරිම අමාරුයි.රූපලාවණ්‍ය කරනවා කියන්නේ බං හරියටම පිළිකාවකට බෙහෙත් බොනවා වගේ වැඩක්.නැවත්තුවොත් වලේ ! කෙල්ලනේ උඹලා දෙන්නා මගේ අදහසට එකඟයි නේද?.තව කාරණාවක් කෙල්ලනේ උඹලා දෙන්නා තුන්දෙනා නම් හරිම හොඳයි අම්මලා දුවලා අතර සමගිය දැක්කම දැක්කම අපිටත් උඹලා අනුකරණය කරන්ඩ හිතෙනවා.උඹ පට්ටයි සුජීව.ඔබව දාලා යන ඔය ගොන් මීහරක් ගිහින් තියෙන්නෙ කුඹුරු හාන්න බං.උන්ට ඊට හැර වෙන වැඩක් නෑනේ කරන්න පුළුවන්.උඹ ඔවුන්ව මල් වවන්ට දැම්මට.🤣🤣🤣

  • @lasithdilshan4241
    @lasithdilshan4241 2 ปีที่แล้ว +52

    ඇත්තටම මම නම් ඔය කියන විදියටම හරිම පරිස්සමෙන් මේන්ටේන් කරනවා 😊එයාලා කියන කතාව සම්පූර්ණ ම ඇත්ත ...❤️

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා 2 ปีที่แล้ว +39

    මම කලින් ,comment නොකර හිටියා ...ඔයා නපුරු කෙනෙක් කියලා හිතුවේ .දැන් නේ තේරුම් ගියේ ඔයා සුපිරි කියලා 💕

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +44

    හොඳ අවංක පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔයාලට.

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 2 ปีที่แล้ว +7

    ගොඩාක් හොඳ ,ගොඩාක් වටින කාලෝජිත දැනුවත් කිරිමක්, අවශ්‍ය ම දේවල් ගැන දැනුවත් උනා,👌🙂
    Thankz 🙏🙏❤️❤️

  • @p.kavindya1768
    @p.kavindya1768 2 ปีที่แล้ว +35

    සුපිරි අක්කෙ සුද්ද සිංහලෙන් හැමදේම හොදටම තේරුම් කරලා දෙනවා පාලනයක් නැතුව කිසිම දෙයක් කරන්න බැරි බව තේරුම් කරලා දෙනවා එළ එළ සුපිරි ආදරෙයි අක්කෙ

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +27

    අද හොද මාතෘකාවක්. සුජී. අක්කේ.. ගොඩක් ආදරෙයි ස්තූතියි. පිරිත් දාලද ඈතින් ඇහෙව

  • @malshamaleesha5447
    @malshamaleesha5447 2 ปีที่แล้ว +73

    කොටින්ම තේරෙන සින්හලෙන් කියනවනම් සුජීවා අක්කා කිය්න්නෙ සුදු වෙන්න පුලුවන් සල්ලි තියෙන අයට විතරයි එහෙම නේද

  • @අයේශිකා
    @අයේශිකා 2 ปีที่แล้ว +8

    ගොඩාක් ආසයි ඇත්තටම සුදු වෙන්න. ඒත් ඒක මට කරගන්න අපහසුයි. ඇත්තටම මේ දැනුවත් කිරීම නම් ගොඩාක් හොදයි මේව කරගන්න පහසුකම් තියන අයට ගොඩාක් වටිනව.💝....😊😘 💐 ඔයාලට තව තව හොදට හරියන්න ඕනේ. තෙරුවන් සරණයි .

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 2 ปีที่แล้ว +7

    මම සුජීවා අක්කගෙන් අහන්නමයි හිටියේ කරන treatments ගැන. ගොඩාක් දේ දැන ගත්ත.

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +76

    ඔයාලට ගොඩක් පින් අක්කේ🙏🥺ඇත්තටම කිසිම කෙනෙක් කියන්නේ නෑ සුදු වෙන්න ඇත්තටම කරන දේවල්.ඔයාලගේ තියන අවංකබවට ගොඩක් ස්තූතියි.පුලුවන් නම් ජපන් වලට ගෙන්න ගන්න විදියක් කියන්නකෝ ජපානෙට

  • @saranginimeshika3085
    @saranginimeshika3085 2 ปีที่แล้ว +157

    පූසා පුදුම විදිහට උත්සාහ කරා video එකට සහබාගි වෙන්න.😀

  • @sachirooth4072
    @sachirooth4072 2 ปีที่แล้ว +4

    ඇත්තටම සුදු වෙන පිස්සුව හොඳ උනා අන්ජලී කතා කරන ව්දිහට ..
    මාරම උනක් තිබුනා..අන්ජලී හරි .ජීවත් වෙන කාලෙ බලෙන් සුදු වෙලා ගෙට වෙලා ඉන්නවට වඩා ලැබුන ජීවිතය පෙනෙන ඇස් දෙකෙන් විඳින එක කොච්චර හොඳයි ද..

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +11

    ක්‍රීම් ගැනවත් සුදුවෙන්නවත් නෙමෙයි මන් මේ vlog එක බැලුවෙ සුජීවා unty සහ අන්ජලී අක්කි ඉන්න නිසා.සුජීවා අන්ටි ලස්සනයි අද green color dress එකයි galasses dekay bool band එකයි හරිම maching 🤭🤭🤭.මන් ආසම පව්ලක් .හරිම ආදරනීයයි....හැමවැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @lilanigamaga9351
    @lilanigamaga9351 2 ปีที่แล้ว +12

    ,ආදරනිය ෆැම්ලි එකක්. ආදරේ ඔයාලට .සතුටින් හිනාවේලා හැමදාමත් ඉන්න බුදු සරණයි අක්කේ😘😘💖💖

  • @ayomilanka5384
    @ayomilanka5384 2 ปีที่แล้ว +5

    ඔයා⁣ගෙ වීඩියෝ එක බැලුවම තමයි ඔයා කවුද කියලා තේරෙන්නෙ.ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට.අහන් ඉන්න ආසයි

  • @Sv25-s6m
    @Sv25-s6m 2 ปีที่แล้ว +15

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්..මිල ගනනුත්සදහන් කරානම් ගොඩක් වටිනවා .ක්‍රීම් ගන්නෝන

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +8

    අවංකවම අැත්ත කිව්වා..කරනදේ හොර බොරු නැතුව කරනවා .මම ඔයාලගෙ වි්ඩියෝ හැමදාම බලනවා . ❤❤ බුදුසරණයි ඔයාලට .

  • @shashiweerasekara7258
    @shashiweerasekara7258 2 ปีที่แล้ว +1

    මං වෙඩින් එකට කලින් සුදු වෙන්න ගොඩක් ක්‍රම හෙව්වා.ඉන්ජෙක්ෂන් ගැන ගොඩක් විස්තර හෙව්වා.සුජීවා මහත්මියගෙ සැලෝන් නම්බර් එකක් ගූගල් සර්ච් කරල කතා කරා.ආන්ස්වර් නෑ.අනේ මගේ වෙඩින් එක කලින් ඔයා මේක කරානම්

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว +18

    ගොඩක් අය ඔය විදියට customer ගෙ පැත්තෙනුත් හිතනවා හරිම අඩුයි...නැතිම තරම්...එයාලා බලන්නේ එයාලට සල්ලි ලැබෙන විදිය ගැන විතරයි...ඒ වගෙ වැඩ කරාම ඉතින් පැවැත්මක් නෑ ඒ අයට...ඒ අතින් ඔයාලා වගෙ අය ගැන කියන්න වචන නෑ aunty...ඔයා ගැන වගේම අනිත් කෙනා ගැනත් ඔයා හිතනවා...අමුතුවෙන් හිතන්න ඕන්නෑ ඔයාලා ඔය විදියට success වෙලා ඉන්න එක ගැන...ඒ කොහොමද කියලා... අවංකකමම ඇති...Anyway, I personally like your family very much...God bless you all❤️❤️

  • @harshiialahakoon6077
    @harshiialahakoon6077 2 ปีที่แล้ว +61

    අපිට price හා ගෙන්න පුලුවන් විදියකුත් කියමුනේ අංජූ

  • @dewminijayarathna3291
    @dewminijayarathna3291 2 ปีที่แล้ว +4

    හරිම වටින වීඩියෝ එකක්.ගොඩක් කෑන්ක්ස් 🥰

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +22

    සුජීවා අක්කි කියපු කතා ඔක්කොම ඇත්ත..කලු අය අව්වට ගියාම කලු වෙනවා ගොඩක් ..සුදු අයට එහෙම නෑ ඇත්තටම

  • @fathimafathi6864
    @fathimafathi6864 2 ปีที่แล้ว +6

    Good job well explained may GOD BLESSED YOUR FAMILY ♥️

  • @ללנהט
    @ללנהט 2 ปีที่แล้ว +2

    මිස් මම ආසයි ලස්සනට ඉන්න අවරුදු 52 මට මම ආසයි සුදු වෙන්න මිස් ekka කතා කරන්න ඕනේ 52 අයටත් කරනවද?

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +3

    අනේ අපේ සුජීව අක්කට හරිම ආදරෙයි.

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 ปีที่แล้ว +71

    මේ සම්බන්ධයෙන් කවුරුත් කතා නොකරන පැත්තක් කතා කලාට ස්තූතීයී.. ❤❤❤

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ปีที่แล้ว +3

    Definitely, well explanation, thank u so much ❤️😘

  • @daninduyasasshri2227
    @daninduyasasshri2227 2 ปีที่แล้ว +47

    අවංකවම ඇත්ත කිව්වේ වෙන කෙනෙක්නම් market කරලා දානවා.මාත් ගහන්න හිටියේ දැන් තේරෙනවා life style එක එක්ක maintain කරන් යන්න අමාරුයි . Thank you very much🙂

  • @nayomidarshika2207
    @nayomidarshika2207 2 ปีที่แล้ว +9

    අනේ අක්කා...cream වල ගාන සහ ගන්ට පුලුවන් විදිහ කියන්ටකෝ....plzzzz

  • @nayomis.2122
    @nayomis.2122 2 ปีที่แล้ว +5

    අැත්තම කියනවා.එ්කම වටිනවා.බොහෝම ස්තූතියි ❣

  • @hikkkies
    @hikkkies 2 ปีที่แล้ว +27

    අහිංසක පූස් පැටිය 💔 කොච්චර හුරතල් ද.. වෙන රටවල අය වගේ video වලට සහභාගි වෙන පූස් ලමයින්ට බලු ලමයින්ට ගෞරවයෙන් තැනක් දෙන්න. 💐💗🧚😋 ලස්සනයි අම්මයි දෝණීයි. Angels may grant this wish., may these moments add the vibes for such an ever lasting bond between you three.🕊💖

  • @mistycottage9558
    @mistycottage9558 2 ปีที่แล้ว +18

    අම්මෝ මුන් තුන් දෙනා නම් 🤣🤣🤣❤❤❤❤. ආදරෙයි සුජී අක්කෙ

  • @shanishavi2790
    @shanishavi2790 2 ปีที่แล้ว +13

    Injection corse akata... Yana bajet aka.. Gana qwa nm... Apitath adahasak ganna tibuna habaii❤

  • @susisusila2213
    @susisusila2213 2 ปีที่แล้ว +1

    ඇත්තටම hodai oya ඇත්ත katha karanawa.awankai.godak watinama video ekak බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +29

    ආදරණීයයි ඔයාල ඇත්තටම හරිම සැහැල්ලුවෙන් ඉන්නවා සුජීවා සහ
    දියනියන් වාසනාවන් තෙරුවන් සරණයි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +12

    අද හරිම ලස්සනයි විඩියෝ එක සුජිවා මිස් ඉන්න නිසා ආදරේයි තුන් දෙනාටම ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘😘😘😘😘බුදු සරණයි හැමෝටම ජයවේවා

  • @SanjuSanju-mw5px
    @SanjuSanju-mw5px 2 ปีที่แล้ว +28

    හරිම ආදරනිය සහ ජිවිතය විදින ලස්සන පවුලක්..❤️❤️❤️❤️

  • @arunisubashini6104
    @arunisubashini6104 2 ปีที่แล้ว +7

    බොහොම හොද පැහැදිලි කිරිමක් ස්තුති සුජි

  • @maduandseth7648
    @maduandseth7648 2 ปีที่แล้ว +2

    මටත් සුදු වෙන්න මාර අසාවක් තියෙන්නේ. එහෙත් කුරුණෑගල නිසා ඒක අමාරුයිනේ. කවදාහරි. කොලඹ අවාට පස්සේ එනවාමයි මම. දැනට මට. ක්‍රිම් ගන්න පුලුවන්ද . මම කාමරේම ඉන්න කෙනෙක් . කොහොමද අංජලී contact කරගන්නේ. ඇත්තටම හොද විඩියෝ එකක්. නිහතමානි චරි තුනක්. මම සැලෝන් එකට අවාම ඔයාව රෝස්ව බලන්න පුලුවන් නේද ❤❤❤ආදරේයි හැමදාමත් ❤❤❤

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 ปีที่แล้ว +10

    oyalage video walata addict wela wage🤭
    හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️😘

  • @madumadushanka3100
    @madumadushanka3100 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔයාලට. කෙට්ටු වෙන වීඩියෝ එකකුත් කරන්න ප්ලීස්.

  • @chamitharanga7273
    @chamitharanga7273 2 ปีที่แล้ว +8

    වටින කතාවක්...තේරෙන විදියට කියලා දුන්නා.. thanks❤️❤️💕🌷👍

  • @bashiniherath950
    @bashiniherath950 2 ปีที่แล้ว +7

    Finally....Thank you very much.....I was looking around you❤👍 sujeewa oyanam maru.....love you guys 😗

  • @sandasanda8663
    @sandasanda8663 2 ปีที่แล้ว +31

    හුඟාක් හොඳ පැහැදිලි කිරීමක්.කවුරුවත්ම නොකියන කතාවක්❤️ බයක් ඇත්තෙම නෑ අක්කෙ ඔයාගේ සැලුන් එකට ඇවිත් ප්‍රතිකාර කරගන්න.ප්ලිස් සැලුන් එකේ නම්බරේ දෙන්නකෝ.මං ලංකාවට එනවා අද හෙටම.අක්කගේ සැලුන් එකට එන්න ඕනා.

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරීමක්. Thanks ❤️

  • @dilprashadini1796
    @dilprashadini1796 2 ปีที่แล้ว +41

    කවුරුත් කියන්නේ නැති දේවල් කියනවා හංගන්නේ නැතුව..අපිත් නොකිවුවාට හිතේ තියන් ඉන්නවා ඉන්ජෙක්ට් කරන්න ..ඒත් දැන්ම ඒක කරන එකේ තේරුමක් නැති වෙනවා කියන එක ඔයා කිය්පු දෙයින් තේරුනා.

  • @kalanibimasha5
    @kalanibimasha5 2 ปีที่แล้ว +3

    Akke injection widinne nethuwa oyalage cream ganna puluwan da ?

  • @udeshikaperera6785
    @udeshikaperera6785 2 ปีที่แล้ว +7

    Akke video eka godak useful ❤️ thank you so much🙏 akke mn A/L bio science kare.. Mata S3 yi.. Sujiwa mis karapu course eka matath karanna puluvanda.. E gana vistharayak danaganna puluvanda?

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 2 ปีที่แล้ว +2

    අම්මෝ ඇත්ත..අප්පේ මිනිසුන් හරි කුහකයි.ඉරිසියයි..එ හින්දා තියෙන ලස්සනත් නැත්වෙනවා..ඇත්ත තමා..
    හැම වෙලෙම මොකක් හරි ඔපයක් හොයල බැන බැන අනුන්ට, ඔච්චම්.කර කර ඉන්නේ...හිත පිරිසිදුව කරන,දේවල් කරන් ඕන.

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +9

    ගොඩක් වට්නා විඩියෝ එකක් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතිය මිස් ❤️❤️❤️❤️❤️

  • @CHAMAOFFICIAL-k
    @CHAMAOFFICIAL-k 2 ปีที่แล้ว +6

    අක්කෙ අපෙ අම්මගෙ මූණෙ පිච්චුනු කැලලක් තියෙනවා...ඔයාලට පුලුවන්ද ඒක අඩු වෙන්න ට්‍රීට්මන්ට් කරන්න ...😒

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 11 หลายเดือนก่อน

    Hoda mawak taruwana saranai sujiwaga famili akatama❤

  • @dilakshipremasiri3271
    @dilakshipremasiri3271 2 ปีที่แล้ว +4

    හොද පැහැදිලි කිරිමක්...❤

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h 2 ปีที่แล้ว +3

    I usually don’t like to listen any kind of conversation but sujeewa❤ she is absolutely amazing woman love to watch ur videos

  • @itgirlsdiaries333
    @itgirlsdiaries333 2 ปีที่แล้ว +11

    Akkig konde kauru colour kalath lassanai . Love you guys ❣️💕💝💞💖💗💙💜️💛💚🧡❤️‍🔥

  • @ganganisirimanna3657
    @ganganisirimanna3657 2 ปีที่แล้ว +1

    සැලූන් එක තියෙන්නේ කොහෙද මිස්.මිස් එක්ක කථා කරන්න ඕනි

  • @isharidilka3025
    @isharidilka3025 2 ปีที่แล้ว +7

    Sliming ganath vlog ekak dannako. Thanks 💖💖💖

  • @mashijayasundara665
    @mashijayasundara665 2 ปีที่แล้ว +11

    හරිම ආසයි ඔයාලට..❤️

  • @chathuranga7350
    @chathuranga7350 2 ปีที่แล้ว +4

    සුදු වුනා වගේද ? කරී ඒක කන්න බැරිවුනොත් 😁ඔයානම් මාරයි අක්කා රහස් නෑ,, විවෘත ගැහැනියක්, ඒ නිහතමානීකම ස්වභාවිකයි,🙏 මොණ දේ වුනත් හිනාවෙලා ඉන්න හැමදාමත්,,මොන ප්‍රශ්න අවත් stage නගින කොට ඒ ප්‍රශ්න නැතිව ඔයා ඔයාගෙ ජොබ් එක ඔබ හරිය⁣ට කරනවා,ඒක හැමොටම කරන්න බැහැ ඒ අතින් ඔබ අසම සම සර්ව සම්පූරණ ගැහැණියක් අනෙක් සැමට ආදර්ශයක් දෙන, single parent කෙනෙක්, ජයවේවා ඔබ සහ පවුලේ සැමට,,

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන කතාවක්....
    තෙරුවන් සරණයි 🙏

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 2 ปีที่แล้ว +1

    සමිබන්ද කර ගන්න නමිබර් එකක් දෙන්න මම ඉන්නේ පිටරට ලස්සන වෙන්න ආසාවක් ආවා සුජිවගේ කතාව අහල

  • @piumikothalawala7014
    @piumikothalawala7014 2 ปีที่แล้ว +7

    Excellent program 👍

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +7

    ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.බොරැව නැති නිසා ඔයාලා හැමදාම සතුටින් . තෙරුවන්සරණයි !!!

  • @dilinidinethma6878
    @dilinidinethma6878 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඉන්නෙ දුර නිසා එන්න අහන්නෑ ඉතිං 💖💖💖💖 ආදරෙයි බුදු සරණයි

  • @bimsarabima2388
    @bimsarabima2388 2 ปีที่แล้ว +23

    කරන්න බලන් ඉන්න හැමෝටම ගොඩක් වටින විස්තරයක්🙂❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +15

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤️❤️❤️❤️❤️❤️

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 ปีที่แล้ว

    Asama family eka 😍💝❤️ chute du moko natthe adarei godaaareyak budusaranai

  • @nkagri8389
    @nkagri8389 2 ปีที่แล้ว +3

    Hi ...I m only using chandanalepa cream and chandanalepa face wash. Is this okay and is this available bleaching

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 ปีที่แล้ว +12

    Lovely family ❤

  • @chilanidissanayake5596
    @chilanidissanayake5596 2 ปีที่แล้ว +8

    නියම කතාව 👍🏻 කතාව ඇත්තම ඇත්ත. ආදරේ හිතුන අප්පා 😘

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 2 ปีที่แล้ว

    Sudu wena creem set eke price kohomada...... god bless your family ......thawa thawat sathutin inna.....aadarei.......

  • @lakshanidinushika87
    @lakshanidinushika87 2 ปีที่แล้ว +2

    Glutathion injection karan nathuwa tablets use karata awlak nadda akki ?

  • @gamagemanel7389
    @gamagemanel7389 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .මම කැමතිම family එකක් .ආදරෙයි ❤️

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ජය ජයග්‍රහණය වේවා ආදරෙයි ගොඩක්

  • @azrahbooso3908
    @azrahbooso3908 2 ปีที่แล้ว +2

    Man Asama family ekak❤adarei sujiwa akki❤anjali me food challenge ekak karamuko 3 denat ekka Ane pls 🥰🥰🥰🥰😘😘😘

  • @nadeekadilrukshi6767
    @nadeekadilrukshi6767 2 ปีที่แล้ว

    Anju nangi oyage video balanna mama godakma asai .. ane hemadama sathutin inna budusaranai oyalata 🥰🥰🥰❤️

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 2 ปีที่แล้ว +1

    Beautiful family. God continue to bless your family. ♥️♥️

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว +6

    Anjali USA time now 4.30 in the morning Darling, I really love you Girl it’s doesn’t matter what time I don’t forget to watch you guys, I love you all of you guys, God Bless you all 🙏❤️❤️❤️❤️🙏

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 2 ปีที่แล้ว +2

    හරිම තාත්වික කාන්තාවන් ,ඕනවට වඩා සෝබන නැ ,මම හරි ආසයි ඒ කතාවට ,ගෙදර ඉන්නකොට අක්කල නංගිල එක්ක ඉන්න වෙලාවටත් අපි කතාවෙනව වගේ ,ඇත්තටම එයාලගෙ ගතිගුන හොදයි ,බෙහෙත් ගැන එයාල කියන දේ හරි ඇති , යමක් කරාම ඒකට කැප වෙන්න ඕන ,සමහරු සුදු වෙලා බෙහෙත් කලේ නෑ වගේ ඉන්න උත්සාහ කරන්නේ, එතකොට තමයි ප්‍රස්න එන්නෙ

  • @rnimka5499
    @rnimka5499 2 ปีที่แล้ว

    Oya la 3 දෙනාගේ ,family 1ta, mn hari කැමති y,
    I like , to, all of you ,
    Verry much ,
    ඇත්ත ඇති සැටියෙන් කතා කරන, හොද ගතිගුණ( Traits ) තියෙනවා ,
    I wish u ,
    God Bless ,
    I,m,Riwoshini ,Vidyala junction ,pannipitiyata ,

  • @shalanimalsha6666
    @shalanimalsha6666 2 ปีที่แล้ว +3

    harima lassanai adarei 3 tama teruwan saranai

  • @upekshagammanpila7408
    @upekshagammanpila7408 2 ปีที่แล้ว +3

    Whitening injection kranna asawa tibbatama be...sallith oni...,anika wadagathma de maintainance eka...ettama kiynawa...thak you..❤️❤️

  • @anushageethanjali289
    @anushageethanjali289 2 ปีที่แล้ว +1

    සුජිවා අක්කිටත් දරුවෝ දෙන්නටත් බුදු සරනයි ඔයාල හරි හොදයි ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    මේ ක්‍රිම් එක ගෙන්න ගන්නෙ කොහොමද සවුදියට pls helps මට පිග්මන්ටේෂන් තියනවා. මට කියන්න