Piumi Hansamali | Piumi Skin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Piumi Hansamali | Piumi Skin #PiumiSkin #ComingSoon

ความคิดเห็น • 233

  • @SaumyaSaloon
    @SaumyaSaloon 6 หลายเดือนก่อน +32

    මිල ගනන් සාදාරනව දුන්නොත් කස්ටමර් බේස් එක වැඩි කරගන්න පුලුවන් ..හැබැයි ගුනාත්මක භාවය අංක එක වෙන්නත් ඕනෙ ❤❤

  • @user-vy8ed6kf2v
    @user-vy8ed6kf2v 3 หลายเดือนก่อน +8

    ගොඩාක් අසායි ඔයා වගේ ලස්සන වෙන්න එත් සල්ලි නැති ප්‍රශ්න තියෙනවා

  • @rohansumith3236
    @rohansumith3236 6 หลายเดือนก่อน +38

    ලෝලියා ගනන් වැඩිනේ. ආස වුනාට ගන්න බෑ.

  • @user-fb6lu1ft8b
    @user-fb6lu1ft8b 4 หลายเดือนก่อน +2

    තව කෙනෙක් ලස්සන කරන්න අවංක ව කරන්නේ ලස්සන හදවතක් ඇති අයයි .. බොහෝ ස්තුතියි. ඔබට❤

  • @user-xy6nb4po7i
    @user-xy6nb4po7i 6 หลายเดือนก่อน +9

    Cream gawath natath akki suranganawiyak wage lassanai.❤❤❤❤

  • @user-es3gh4wl3v
    @user-es3gh4wl3v 6 หลายเดือนก่อน +4

    Congratulations akki 🎉🎉thava thanath Deval Karanna shaktiya labewa

  • @UmeshaHansamali
    @UmeshaHansamali หลายเดือนก่อน

    අනේ මිස් මන් මිස්ට ගොඩාක් respect කරනවා. මාත් හරිම ආස කෙනෙක් ලස්සනට ඉන්න. ඒත් මගේ මූනෙත් කුරුලෑ ,පැල්ලම්, මුනෙ වලවලුත් තියෙනවා. ඉතින් මන් ගොඩක් අපහසුතාවෙන් ඉන්නේ. දකින දකින අයත් අනම් මනම් කියනවා. ඒත් මටත් කිසිම දෙයක් කරගන්න විදියක් නෑ . අම්මයි අප්පච්චි රිය අනතුරක් නිසා නැති උනා. මටත් වයස 22. මල්ලිත් එක්ක තනියම ජීවත් වෙන්නේ. මේ මූන දකිද්දි මටත් එපා වෙනවා. මට තේරෙන්නෑ මොනා කරන්නද කියලා

  • @nimesht1200
    @nimesht1200 6 หลายเดือนก่อน +39

    මෙච්චර සල්ලි දීලා cream ගාන්න පිස්සුද බං මෙයාගෙ මේ කොජික් ඇසිඩ් වලින් සුදු කරන cream වලට වඩා හොද products තියනවා මිලත් අඩුයි 😂😂

    • @Minist562
      @Minist562 6 หลายเดือนก่อน +3

      හ්ම්

    • @dmshiromi5278
      @dmshiromi5278 6 หลายเดือนก่อน +1

      Eka etta

  • @ilsara
    @ilsara 6 หลายเดือนก่อน +55

    ඉන්ජෙක්ශන් ගහලා සුදු වෙලා අපේ ලංකාවේ ගොං ගස් වලට ක්‍රීම් විකුනනවා 😂

    • @angeliki2946
      @angeliki2946 6 หลายเดือนก่อน

      Zaniwa 😂😂😂😂

    • @sudeeraathapaththu-kf5hm
      @sudeeraathapaththu-kf5hm 6 หลายเดือนก่อน

      😂

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน

      🤟🤣

    • @sandudiwanjana5882
      @sandudiwanjana5882 6 หลายเดือนก่อน +1

      Ow 😂😂😂Eyge next injection tikta Salli hoynnat epye

    • @madu716
      @madu716 6 หลายเดือนก่อน

      Aththa..😂

  • @user-uk4hv8re9c
    @user-uk4hv8re9c 4 หลายเดือนก่อน +1

    She tell just products. But no any mention about
    price & how to buy them

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 5 หลายเดือนก่อน +1

    Price එක අඩු උනොත් හොදයි මොකද ගොඩක් අය ගන්න ආසාවෙන් හිට්යත් ගන්න ව්දිහක් නෑ

  • @ndeeraweerathunga2355
    @ndeeraweerathunga2355 6 หลายเดือนก่อน +9

    Sathutui nangi kawuru monawa kiwwath oya dinala iwarai good luck nangi

    • @user-zq5ze4sr2m
      @user-zq5ze4sr2m 6 หลายเดือนก่อน

      😂😂😂

    • @user-zq5ze4sr2m
      @user-zq5ze4sr2m 6 หลายเดือนก่อน

      Badu wlata sup eka denne baduma tmayi ithin😊

  • @viyathmawanniarachchi93
    @viyathmawanniarachchi93 5 หลายเดือนก่อน +1

    Plz guys...use something recommended by dermatologists....!

  • @user-vk3wy9rq9v
    @user-vk3wy9rq9v 5 หลายเดือนก่อน +2

    Piumi can u plz tell me face ad body sun cream price ad serums plz

  • @udayanikamburawalawithanage
    @udayanikamburawalawithanage 6 หลายเดือนก่อน +9

    ගාන ටිකක් අඩුවෙන් තිබ්බොත් නම් ගන්න පුලුවන්

  • @udayanikamburawalawithanage
    @udayanikamburawalawithanage 6 หลายเดือนก่อน +7

    Price komada

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 หลายเดือนก่อน +3

    එයා Glutathione ගහල අනිත් අයට cream ගන්නලු .මුන්ට අහුවෙන එවුන්ගේ මොලේ පෙන්න්නන ඕනෙ.

    • @gayathriherath2191
      @gayathriherath2191 หลายเดือนก่อน

      ඇත්තටම.. මේ ජරාව මුන් ගාන් නෑ..

  • @mal6593
    @mal6593 6 หลายเดือนก่อน +14

    Owage ingredients monwd? Kohomda hadanne? Kohenda genwanne? Munata agata gann hodai kiyla kawuda recommend karanne? Me kisi deyak danne nathuwa ganna yana aya modayo nemeda?

  • @Achini993
    @Achini993 6 หลายเดือนก่อน +18

    යකෝ බලාගෙන ඈ ඕවා ගාන්නෙ😂💔

  • @ronarawithlife9495
    @ronarawithlife9495 6 หลายเดือนก่อน +16

    Loliya price den enna ennama wedi wenawa please ganan adu karanna

  • @AyeshaJayakodi996
    @AyeshaJayakodi996 6 หลายเดือนก่อน +11

    How about prices

  • @christarpaul1024
    @christarpaul1024 หลายเดือนก่อน

    Kindly give price list for Lollia

  • @user-ct3dd5pw2b
    @user-ct3dd5pw2b 4 หลายเดือนก่อน +1

    Madam your lipstik shade and name tell me please

  • @IsharaD-qy7rl
    @IsharaD-qy7rl 5 หลายเดือนก่อน +2

    Mama mage jivithe dakka asama charithayak akkiyo oya aththatama godak lassanai oya loliya praduct eka use karanna vidihak danata ne mata habai man lagadima dawasaka eka use karanna patan gannawa godak asai oya wage life ekak gewanna akkita kawadawath waradinne ne hamadama sathutin inna bs akki pana ❤️

  • @user-lz4bs6yf3g
    @user-lz4bs6yf3g 6 หลายเดือนก่อน +2

    දුප්පත් අපිටත් ගාලා ලස්සන වේන්න ආසයි අක්කේ, price එක සාධාරණ කරලා දේනන ඔයාට පින් දි දි ලස්සන වේන්නම්

  • @djyashi
    @djyashi 2 หลายเดือนก่อน +1

    අක්කේ ඔය ක්‍රිම් වල ගනන් කියලා විඩියෝ එකක් ගේන්න

  • @Sheeli12
    @Sheeli12 6 หลายเดือนก่อน +4

    පියුමි ගේ product ගාපු අය ඉන්නවද loliya ගාපු අය ඉන්නවද

    • @Study_with_kavee
      @Study_with_kavee 6 หลายเดือนก่อน +1

      Ow

    • @Study_with_kavee
      @Study_with_kavee 6 หลายเดือนก่อน +8

      Man masa 4k pavichchi kara eth kisima prathi palayak nam na

    • @Sheeli12
      @Sheeli12 6 หลายเดือนก่อน

      @@Study_with_kavee ඒමද

    • @lashaniakansha
      @lashaniakansha 6 หลายเดือนก่อน

      @@Study_with_kaveeoy boru

  • @dmshiromi5278
    @dmshiromi5278 6 หลายเดือนก่อน +1

    Ammoooo peiumei yooo ❤❤❤❤adareiiiii

  • @nilushanishadi794
    @nilushanishadi794 4 หลายเดือนก่อน +1

    Akki kohomda ganne cream

  • @chamilapushpika8003
    @chamilapushpika8003 3 หลายเดือนก่อน +1

    අපිට පිනක් නැ මේ ක්‍රීම් ගාන්න 😢🥺

  • @anushadilrukshi9087
    @anushadilrukshi9087 6 หลายเดือนก่อน +6

    Akke price kiyanna koo

  • @DishnaSumanasekara-tt2zj
    @DishnaSumanasekara-tt2zj หลายเดือนก่อน

    Nangi oya harima hodai❤🦿❤❤

  • @wasantiw3118
    @wasantiw3118 6 หลายเดือนก่อน +4

    Nangi kohomada ganne man inne kuwait kiyannako

  • @MaduranganiMadurangani
    @MaduranganiMadurangani 4 หลายเดือนก่อน

    Piyumi akke kohomada ganne ❤

  • @SonaliSonalee-xr6ue
    @SonaliSonalee-xr6ue 6 หลายเดือนก่อน +5

    Lolia cream eka oder karanne kohomada

    • @kT2015N
      @kT2015N หลายเดือนก่อน

      Ubalata pissuda liyapadinchi nokarapu pramithiyak nathi , cream mune ula ganna

  • @dhmadushani17
    @dhmadushani17 6 หลายเดือนก่อน +4

    Mata oyath Akka katha karanna puluwanda akkii ane please

  • @user-zq5ze4sr2m
    @user-zq5ze4sr2m 6 หลายเดือนก่อน +9

    අනේ බන් ලස්සනට ඉන්න ඔනි තමයි .එත් ඉතින් ඔයවගේ දේවල් use කරහම මොනවද වෙන්නෙ කියලා ගොඩක් මොඩ මිනිස්සු දන්න. තමන්ගේ තියෙන පාට වෙනස් වෙනවා කියන්නෙ එ හම පිච්චිලා යන එක බන්.. මොඩ ගෑනු එකට කියන්නේ braitness colour කියලා. ඔවට රැවටෙන්නෙ නැතුව ස්වබවික දෙයක් කරලා ඉදපල්ලා.. මේ ගැනුන්ට කොහොමත් එකයිනේ මොකකහරි උනොත් හරිගස්සගන්න සල්ලි තියෙනවා එත් උබලට එහෙමද.. පියුමිනම් තනිකරම බොරුවක් කරන්නේ.. අනේ ඇත්ත කතා කරනවා කියල දිග හෑලි ලිව්වම ගොන් හත්තිලව් ෆොම් වෙනවා😂.cream wikunala ගත්ත සල්ලි ගා ගා කියෙව්වට රංජන්ගේ voice recod ටිකෙන් ඔනිම කෙනෙක්ට තෙරෙනව පියුමි කරපු job එක මොකක්ද කියලා🥲 piyumi skin😂😂😂😂😂

    • @anushaperera2967
      @anushaperera2967 6 หลายเดือนก่อน +2

      අනිත් එක මෙය ඒ දවස් වල පෙන්නුවා වෙන ක්‍රීම් එකක්.

    • @powerbutton6305
      @powerbutton6305 6 หลายเดือนก่อน

      ehema kiyanna epa me pinwantha yakada gahaniyata 😂

    • @user-zq5ze4sr2m
      @user-zq5ze4sr2m 6 หลายเดือนก่อน

      @@powerbutton6305 ammo,😪

  • @PinkyGurl-es3zg
    @PinkyGurl-es3zg 6 หลายเดือนก่อน +85

    Mehemai piumi ..name eka copy karata kylie wenneth na ..oya ohoma beauty product ekak haduwata owage ingredients bala ewanam oyata hariyanneth na..eth oya hadawathinma oya de kranawanam apith hadawathinma suba pathanawa ❤️ but kylie ge brand name eka ma copy karannathuwa inna thibba

    • @dilusulashani485
      @dilusulashani485 6 หลายเดือนก่อน +3

      Eya fallow krna kena eya.

    • @chandimaseneviratne7632
      @chandimaseneviratne7632 6 หลายเดือนก่อน +4

      Dan naduth yai ..local kylie ta😂

    • @githmihansa114
      @githmihansa114 6 หลายเดือนก่อน +6

      Atta meya me Kylie wenna yanwa😂 ape minissuth andei owata owa monw dala hdnwd dnnh 😂 Kylie ge lginwth ynn plwnd anika mewa quality ekkt hdnwd dnnh

    • @user-ji5bz7pt2r
      @user-ji5bz7pt2r 6 หลายเดือนก่อน +4

      100%true minissu samajeta pennne eka munak atta muna wenai eka tamai atta

    • @gloomreal6351
      @gloomreal6351 6 หลายเดือนก่อน

      Branded cream ekak ganna .

  • @user-zh7sc8ix1b
    @user-zh7sc8ix1b 6 หลายเดือนก่อน +24

    මිනිස්සුන්ව රවට්ටන්න එපා🙏

  • @kaushiyanilanthi2426
    @kaushiyanilanthi2426 6 หลายเดือนก่อน +1

    මම රට ඉන්නේ දැන් අවරුදු දෙකක් විතර ඉල්ලලනවා ෆෝන් වැඩ නැහැ

    • @user-ye6ze4cz3y
      @user-ye6ze4cz3y 4 หลายเดือนก่อน

      Oyta inna rate ekak hoyaganna beriunada

  • @annshiranthi5299
    @annshiranthi5299 หลายเดือนก่อน

    Aasayi eth ko salli nane dear

  • @SamMuniy-lx5zk
    @SamMuniy-lx5zk 6 หลายเดือนก่อน +3

    Akki mama rikillagaskada akki ada bala pas denek innwa tuislath akka.akki mage mahathyada hreyada rassawak na akki apida udauwak karana puluwannam loku pinak

    • @ishankamadushani9054
      @ishankamadushani9054 6 หลายเดือนก่อน

      Babala 5k innawa kiylada oya kiwwe?

    • @rukmalherath8633
      @rukmalherath8633 หลายเดือนก่อน

      Lamai hadanna kalin arthikaya shakthimath keraganna. Nathnam ahinsaka lamai pau. Nathnam game midwife gen upathpalana kramayak ahaganna

  • @Hasithadananjali-xn4fl
    @Hasithadananjali-xn4fl 6 หลายเดือนก่อน +2

    Ganan kohomada

  • @user-ho2if1zd2n
    @user-ho2if1zd2n 6 หลายเดือนก่อน +1

    Loli walata asa unata ganna tharam salli na akkiyo😢😢😢❤

  • @ArjunaBulathsinhala
    @ArjunaBulathsinhala 6 หลายเดือนก่อน +1

    Api kohomada? Mewa ganna sambannda? Wenne?

  • @IreshaIresha-sg2rm
    @IreshaIresha-sg2rm 2 หลายเดือนก่อน

    Gane kohomada

  • @user-zl8xc8ce7t
    @user-zl8xc8ce7t 4 หลายเดือนก่อน

    Price kohomada

  • @nirmalamadushani3377
    @nirmalamadushani3377 6 หลายเดือนก่อน +1

    Matath ganna ona kohomada genna ganne Akke

  • @user-kj2wz9yp1f
    @user-kj2wz9yp1f หลายเดือนก่อน

    akka apita ganne kohomada

  • @Islabrielle-ph4ol
    @Islabrielle-ph4ol 6 หลายเดือนก่อน +23

    Meya Kylie jenner kiyl hithnn inne 😂

    • @Imasha561
      @Imasha561 6 หลายเดือนก่อน +8

      Ow (Kylie skin) පියුමි skin 😂

    • @nimesht1200
      @nimesht1200 6 หลายเดือนก่อน +3

      😂 ඔව් හිතන් ඉන්නෙ එහෙම තමයි

    • @lizalinzi1587
      @lizalinzi1587 6 หลายเดือนก่อน +4

      Ow eya kiyanawa eya wage kiyala Interview wala😂

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน +1

      ඇත්තටම එයාගෙ ඒ ඇක්ශන් කොපි කරලද 🙄🙄

    • @Imasha561
      @Imasha561 6 หลายเดือนก่อน +2

      @@SaumyaSaloon kylie ගෙ actions දන්න කෙනෙක් නම් දන්නව මෙයා එයාව copy karanna try karanava kiyala.🙈🫠😂

  • @MaduranganiMadurangani
    @MaduranganiMadurangani 4 หลายเดือนก่อน

    Piyumi akke kohomada ganne

  • @AaFf-dw2fn
    @AaFf-dw2fn 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @user-ms4js5bv8j
    @user-ms4js5bv8j 6 หลายเดือนก่อน +4

    Akke price kohomdhs.

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi หลายเดือนก่อน

    දැන්නම් හාල් පිටි.ක්‍රිම් ගන්න බල්ලෙක් වත් නෑ.හන්මාලි සංකුට්ටා දැන් හැන්ගිලාද ඉන්නෙ.ලොලියා ක්‍රිම් 3500 ක් එනු ආයතනයෙන් කොහොමද 25000 ක් විකිණිම කලා කියලා කක්කුස්සි කටින් කියන්නෙ.කපල් එක කුක් මිනිහට කා එක දුන්නෙ ආදරෙටද.මාස 2න් කෝටි 30 ක් කල්දේරම් බත් වල දන්න ලැබෙනවා.රට විනාස කරන සුදු ජොඩුව.

  • @Nelum461
    @Nelum461 5 หลายเดือนก่อน

    Ow ganne kohomada

  • @thileedoni117
    @thileedoni117 5 หลายเดือนก่อน

    ලොලියා ගෙන්නගෙන ගෑවා මාත් saffron සෙට් එක..මට නම් කිසිම ප්‍රතිපලයක් ආවේ නෑ..මාසයක් ගෑවා..මම අව්වේ යන්නෙත් නෑ..හොදට වතුර බොනවා..ඒත් පොඩ්ඩක් වත් පාටක් ආවේ නෑ..mama kamathi character ekak හැබැයි ලොලියා ක්‍රීම් එක නම් වැඩක් නෑ 😊

  • @thushanijayanath9372
    @thushanijayanath9372 6 หลายเดือนก่อน +1

    Lolia and mewa tanikarama bleeching godawal gaala leda hadaganna nm hodai

  • @user-ld4fp3bx7e
    @user-ld4fp3bx7e 5 หลายเดือนก่อน

    Chandimalge cream wage hadanna epa.eka not colity

  • @fhhutyyu
    @fhhutyyu 6 หลายเดือนก่อน +4

    Akki adarai

  • @subanipriyangika5542
    @subanipriyangika5542 6 หลายเดือนก่อน

    How much

  • @gloomreal6351
    @gloomreal6351 6 หลายเดือนก่อน

    Piumi skin effect cam dala ganne. Snap chat. Eya ochchara sudu nh

  • @chathushenali3139
    @chathushenali3139 5 หลายเดือนก่อน

    Loliya podi eke pris kohomada odar karanne kohomada

  • @user-fw6fr2eu3k
    @user-fw6fr2eu3k หลายเดือนก่อน

    Meya me injection walin sudu wela, surgery karan full body hadagena dan cream akak galai sudu une kiyla baila gahanawa.

  • @nadeekadesilva1039
    @nadeekadesilva1039 2 หลายเดือนก่อน

    Piumige cream walata gahanna wena kisima prodaks aththatama hodai

  • @dhmadushani17
    @dhmadushani17 6 หลายเดือนก่อน

    Ane loku Ganna denn ne akki ath oya wage lassanata inna asaiii.

  • @amalnishantha6912
    @amalnishantha6912 หลายเดือนก่อน

    කොහොමද ගනන්

  • @kT2015N
    @kT2015N หลายเดือนก่อน

    Drugs ewanne koi cream eke dalada

  • @chandrikachandrika8598
    @chandrikachandrika8598 2 หลายเดือนก่อน

    Ganna ganna kohomada

  • @ramyadasanayaka7808
    @ramyadasanayaka7808 5 หลายเดือนก่อน +1

    ,rata gihn injacsan gahala aneth ayata cream vikunawa

  • @user-gi5kk3ph2q
    @user-gi5kk3ph2q 6 หลายเดือนก่อน

    Akka
    Mm
    Oyata
    Mara
    Kamati

  • @gayaniamarsing783
    @gayaniamarsing783 หลายเดือนก่อน

    Kuwait ake.kunukudh.tiynwa😮😮

  • @chathushkabogoda1237
    @chathushkabogoda1237 6 หลายเดือนก่อน

    Akke ganan kohomada

  • @subanipriyangika5542
    @subanipriyangika5542 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-cz1vu7mq9r
    @user-cz1vu7mq9r 6 หลายเดือนก่อน +4

    Eya loke hodama injection gahala Sudu wela boru cream ekak kiyala hodata lankawe moda ganungen salli hoyanawa 😂😂😂😂

  • @darshikumari3836
    @darshikumari3836 4 หลายเดือนก่อน

  • @ChathuPriya-fx8jh
    @ChathuPriya-fx8jh หลายเดือนก่อน +1

    Ouwa gannanam aaasaiiii. Eth itin apita kohinda oylta wage salli😂

  • @hansikamaduwanthi8843
    @hansikamaduwanthi8843 3 หลายเดือนก่อน

    Kohomada api genna ganne

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 6 หลายเดือนก่อน +1

    Local Kylie😂

  • @chandraPaylis
    @chandraPaylis 2 หลายเดือนก่อน

    Gala sanasenna nowe gala wanasdnna tami sidda wenne

  • @hiruhima8484
    @hiruhima8484 หลายเดือนก่อน

    Me nature pack eka ganna beida

  • @hirunideshani9921
    @hirunideshani9921 6 หลายเดือนก่อน

    ❤❤

  • @ayishaayisha7821
    @ayishaayisha7821 6 หลายเดือนก่อน

    Oyage creem gapu keneknam dakala na milath ganan wade Kuwait eketh thibba loliya creem eka kawruth gaththa kiyala eka pemas na star gold creem eka thama Kuwait wala hodama creem eka Mila adu karanna ethakota bisnas sarthakawa karanna puluwan

  • @amalnishantha6912
    @amalnishantha6912 หลายเดือนก่อน

    කොහොමද ගන්නේ

  • @user-fx3yc1zw5w
    @user-fx3yc1zw5w 6 หลายเดือนก่อน

    ❤😘😘😘😘😘💖

  • @shanmadusanka3737
    @shanmadusanka3737 หลายเดือนก่อน

    Salli prashna wediyi akkiyo...oya tharam pin karala ne ithin

  • @kumuduniperera8550
    @kumuduniperera8550 4 หลายเดือนก่อน

    බොරු මේ කියන්නේ අමුලික බොරු 😂 සල්ලි වලට ඕනා එකක් විකුණන උන්

  • @user-cn9cu9nc1j
    @user-cn9cu9nc1j 6 หลายเดือนก่อน +1

    Gnan eti neda akkiyoo

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 หลายเดือนก่อน

    Keyada mawa

  • @user-sb8jh3vt1q
    @user-sb8jh3vt1q 5 หลายเดือนก่อน

    මෙක use කරලා අවිවේ ගියාම කළු වෙනවාද?

  • @diluperera9529
    @diluperera9529 6 หลายเดือนก่อน

    Mt oyta ktha karanna one piyumi අනිවාර්යයෙන් ma oya cream gannath one vishesha karanawak

  • @gayaa3203
    @gayaa3203 หลายเดือนก่อน

    අක්කෙ..මිල..ගනන්.. කොහොමද..මටත්.. ගන්න.. පුළුවන්..ද.. ලංකාව ට.. ආවාම....

  • @shiromiPushpa
    @shiromiPushpa หลายเดือนก่อน

    Mila kiyada akke

  • @MaduranganiMadurangani
    @MaduranganiMadurangani 3 หลายเดือนก่อน

    Piyumi akke kohomada ganne nambar ekk dennakoo plz

  • @heshanialandoowa
    @heshanialandoowa 6 หลายเดือนก่อน

    akki godk lssni. akkiyooooooo..loliya cream gnna asi e unta gna wdi akki...asi ganna

  • @sigwon9391
    @sigwon9391 หลายเดือนก่อน

    පියුමි තෝ සුදු වෙලා තියෙන්නේ ඕවා උලල නෙවෙයිනෙ.ඉන්ජෙක්ශන් ගහල.තෝ විකුනන ජරා ක්‍රීම් වල කිසි මගුලක් නෑ .උබ කොහොමද අනික ක්‍රීම් විකුනන්නෙ ඒව ගැන ඉගෙන ගන්නෙ වත් නැතුව .උබ හරියට OL වත් කර ගත්තෙ නැති ගෑනියක්.නිකන් dermatologist වෙන්නෙ නැතුව හිටපන් මිනිස්සු න්ගෙ සල්ලි විනාස කරල වහ විකුනන්නෙ නැතුව .තොට ඔය කරන අපරාද පඩිසන් දෙයි. Details plz ගගා වැලලෙන ගොන් හුත්""$&#- තොපි ඕනම නම් සුදු හදුන් ටිකක් ගාපියව් මේ වහ උලාගෙන අඩු වයසින් මූන වන කරගන්නෙ නැතුව .මේකි මේ තොපිව අන්දන එක කරන්නෙ. එලදෙන්නු

  • @ruviwathsala
    @ruviwathsala 6 หลายเดือนก่อน

    මටත් ඔනි😢

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 6 หลายเดือนก่อน +2

    මාර ගොඩාක් හොදයිද?????

  • @MILLYBILLY1111
    @MILLYBILLY1111 6 หลายเดือนก่อน

    😮😮

  • @anakshiaseka5145
    @anakshiaseka5145 หลายเดือนก่อน

    Mevage ingredients gena ai me rate vagakivayuthu minussu hoyala balanne naththe.

  • @user-sl9fx3eh6v
    @user-sl9fx3eh6v 6 หลายเดือนก่อน

    Ane akki number eka dannko cream wisthara denaganna plzzz