Piumi Hansamali | LOLLIA | හැමෝම අහපු ක්‍රීම් එක මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Piumi Hansamali | LOLLIA | හැමෝම අහපු ක්‍රීම් එක මෙන්න
    #PiumiHansamali #LOLLIA
    හායි යාලුවනෙ 😀 ඔයාලාට Cream වෙන වෙනම ගන්න ඔනෙනම් මෙන්න prices ---
    face cream එක 8000 යි
    Body Cream එක 12000 යි
    face wash එක 5000 යි
    ඔන්න පැහැදිලිව දාලා තියනවා.වැඩි විස්තර lolliya Instergram page එක follow කරන්න thank you ❤️
    @lollia.lk 0771160000 only whatsup

ความคิดเห็น • 1.4K

  • @PiumiHansamaliYT
    @PiumiHansamaliYT  2 ปีที่แล้ว +564

    සියළුම විස්තර සදහා Whatsapp පණිවිඩයක් එවන්න : +94 77 116 0000
    wa.me/message/KZLJSQX3IMXCO1

  • @navodanimmi9704
    @navodanimmi9704 10 หลายเดือนก่อน +24

    මම හිතුවෙ පියුමි පැත්ත ගියත් ඇත්ත කියන කෙනෙක් කියල. ඵ්ත් මෙයා සුදු උනෙ cream ගාල කියන එකනම් ලොක බොරු. මේ තරම් සුදක් cream ගාල නම් ගන්න බැ.😊

  • @kalpananish1194
    @kalpananish1194 หลายเดือนก่อน +11

    අපේ රටේ මිනිස්සු හරි මෝඩයි. ලේසියෙන් අන්දන්න පුලුවන්. මේ වගේ products හිතුමතේ පාවිච්චි කරන්නෙපා. හොඳ brand එකක් use කරන්න. නිරෝගීකම හැමදේටම වඩා වටිනවා.

  • @s....hanshi9889
    @s....hanshi9889 ปีที่แล้ว +62

    මොකා මොන දේ කිවුවත් අහිංසක අසරණ මිනිසුන්ට,අසරණ අහිංසක පරෙ දුක් විදින සත්තුන්ට පිහිට වෙන්න ඉන්න එකම එක ගැහැනිය පියුුමි හංසමාලි.එයාට අනිවාර්යයෙන්ම බුදුසරණයි

  • @ruwanthibadalge2347
    @ruwanthibadalge2347 2 ปีที่แล้ว +161

    ඇත්තට පියුමි ඔයා හිතට එකගව වචන ප්‍රකාශ කරන කෙනෙක්ඇත්ත කියනවා ඕනි දෙයක් ඉතින් විස්වාස කරනවා ඔයාව. ඔයාටත් පුතාටත් බුදුසරණයි 💓🌹

  • @singingwithishu1125
    @singingwithishu1125 2 ปีที่แล้ว +261

    මිනිස්සු නම් මාරයි .. ඉස්සර මෙ ගෑනිට බැන්නා දැන් බුදු සරනයිලු.. පියුමිට හිනා ඇති comments කියවන කොට.. කවදාවත් වචනයක් නොකියපු චරිතයක් Good luck piumi akka ♥️

    • @chamodikaushalya4533
      @chamodikaushalya4533 2 ปีที่แล้ว +4

      ek nm aththa

    • @rramudisubooda2034
      @rramudisubooda2034 2 ปีที่แล้ว +2

      Ou🥺

    • @user-rh3kt1hr1c
      @user-rh3kt1hr1c 2 ปีที่แล้ว +6

      @@chamodikaushalya4533 එහෙම තමා මනුෂය ස්භාවය..මිනිස්සු වැරදි කරනවා..වැරදි හදාගන්නවා ..ඉදිරියට යනවා...

    • @shanikamadu1527
      @shanikamadu1527 2 ปีที่แล้ว +3

      මං හිතන්නෙ නම් බැන්නට දැන් ඒ අයට තේරිලා .බැන්නට වැඩක් නෑ කියලා.පියුමි කියන්නෙ වෙනස්ම චරිතයක්.ඉතිං ඒ අයට තේරිලා පියුමිට ආදරයක් ඇති වෙනවා කියන්නෙත් ඒක නිහතමානී කමක්

    • @shenaliperis1285
      @shenaliperis1285 2 ปีที่แล้ว +3

      Sirawatama neda minissu Hari pudumakarai

  • @wasalahi5080
    @wasalahi5080 2 ปีที่แล้ว +159

    මේ දවස්වල ක්‍රීම් එකකට වියදම් කරනවා කියන්නෙත් ලොකු අර්බුදයක්..😓 ස්තුතියි අක්කෙ

  • @rashminawodya9310
    @rashminawodya9310 2 ปีที่แล้ว +40

    අක්කි, ඔයා අවංක කෙනෙක් ,අනිත් නිලියො කවදාවත් ඇත්ත කියන්නේ නෑ ලස්සන උනේ කොහොමද කියල අහද්දි, ඔයා ඇත්තෙන් ජීවත් වෙන කෙනෙක් ,බුඩබුදු සරණයි සුද්දි ❤️, ඔයාට දැන් ලස්සන ජීවිතයක් ලැබිලා තියෙන්නෙ , හැමදාමත් සතුටින් ඉන්න මැණික ,ආදරෙයි 🥰🥰🥰🥰

    • @user-zz1bj7oj4o
      @user-zz1bj7oj4o 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @agalawattaprabhath2166
    @agalawattaprabhath2166 2 ปีที่แล้ว +83

    මේ comments කියවනකොට තේරෙනවා මිනිස්සු කොයිතරම් මෝඩයිද කියලා.ඒක පියුම්ත් දන්න නිසයි ඔයාලා මේ විදියට අන්දන්නෙ.පියුම් තායිලන් ගිහින් මාස 3ක් injections විදල තමයි සුදු උනේ.ක්‍රීම් ගාලා full body ekama සුදු වෙන්නේ නෑ කියලා ඕනම පොඩි කෙනෙක් උනත් දන්නවා .මේ ලංකාවට මෙහෙම උනේ මේ වගේ මෝඩයින් නිසයි

    • @sathsaranidedunu1540
      @sathsaranidedunu1540 2 ปีที่แล้ว +7

      ඔව් අපි 2019 බැන්කොක් ගියා එතකොට සිංහල කෑම කඩයකට ගියා ඒක කරන අයියත් කියුවා පියුමි ඇවිල්ලා මෙහෙන් තමයි injection ගහන්නෙ කියලා, අපි යන්න දවස් තුනකට කලිනුත් ආවා කියුවා. Injections withrak nemei anith dewal okkoma hadala thiyenne ehen

    • @nuwanthikadissanayake6135
      @nuwanthikadissanayake6135 11 หลายเดือนก่อน

      ​@@sathsaranidedunu1540😂😂😂😂

    • @user-nn9zg3kk1r
      @user-nn9zg3kk1r 10 หลายเดือนก่อน +1

      Paw owa boru

    • @thanisahd915
      @thanisahd915 10 หลายเดือนก่อน

      😂 1:08 1:12 😂

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 9 หลายเดือนก่อน +2

      එහෙමද හැබැයි මං අදුරන කට්ටිය ඕක ගානවා. රිසාල්ට් හොදට තියනවා. ඔයා නිකන් කතා කරන්නෙ පියුමිව සුදු කරේ ඔයා වගේනේ 😬😬

  • @madhushikachandramali3240
    @madhushikachandramali3240 2 ปีที่แล้ว +81

    බොරු කියලා මිනිස්සු රවට්ටන එක හොද නැහැ ක්‍රීම් එකක් විතරක් ගාලා ඔහොම සුදු වෙන්න බැහැ තේරුම් ගන්න

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว +2

      True, ane ape bath kana eladennu.meka gai den... cream eka lauch kre satikyta kalin... meya aurudu ganakata kalin idan suduii

    • @prasadikasandakalani6629
      @prasadikasandakalani6629 2 ปีที่แล้ว +1

      Atta

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว +11

      අනේ මම අහූඋනා අපරදෙ මගෙ 30,000 මහන්සි වෙල හොයන සල්ලි හෙනම ගහපිය

    • @Online_Heaven_Store
      @Online_Heaven_Store ปีที่แล้ว +5

      Ane boru kiyanna epa mata nam meka pavichchi karala hoda result ekak labuna

    • @Sepali-sk6du
      @Sepali-sk6du 6 หลายเดือนก่อน +4

      Ane..matanam.meka..gala..hoda.result..ekak..labuna.thawama..masa..5..dan.hoda..result..eka..tiyanawa

  • @kingandqueen7880
    @kingandqueen7880 2 ปีที่แล้ว +146

    ඔයාගේ ජිවිතේ සියළුම දේ අති විශිෂ්ට අන්දමින් සාර්ථක වේවා
    ඔබ හොද කෙනෙක්
    ❤❤
    කවුරු කොහොම කිව්වත් ගැහැනියකට හොද ආදරයක් හිමි විට‍ ඇයව බෙහෙවින්ම අගයන කොට තමයි ඇය සතුටින්ම සැහැල්ලුවෙන් ම ඉන්නේ ❤❤❤❤❤

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว

      බොරු කියලා අනුන්ගේ සල්ලි hura කනවා mewa mama ගත්තා මොනා sudu වුනේ nam නැ හෙන බොරු

  • @chandimapriyadarshani5465
    @chandimapriyadarshani5465 2 ปีที่แล้ว +35

    පියුමි කියන්නේ මාත් ආසම චරිතයක් ඒත් මේ product එක ගැන කියන කතා විශ්වාස කරන්න බැහැ .බොරු කරන්න එපා පියුම්.මේ මිනිස්සු පව් .මිනිසුන්ගෙ දහඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි ගසා කන්න එපා එක තත්පරයට 🙏🙏ඔයා වගේම හැමෝම ආසයි ලස්සනට ඉන්න මමත් ආසයි ..ඒත් මේ දේවල් බොරු නේද සල්ලි නිසා බොරු කරන්න එපා 🙏🙏අපේ රටේ මිනිස්සු හරි ඉක්මනට රැවටෙනවා 😔😔ඔයාට ආදරේ කරන මිනිස්සුන්ව රවට්ටන්න එපා

    • @peeka8461
      @peeka8461 ปีที่แล้ว +2

      මේවා ඔක්කොම බොරු.ගෙවල් වල හදල විකුනන්නෙ.මේ මිනිස්සුට යන්න අපායක් නැතිවෙයි

  • @sithejasathsarani
    @sithejasathsarani 2 ปีที่แล้ว +70

    පියුමි, සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා ! තව බබෙක් හදන්න පියුමි

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +41

    සුදු වෙන්න ගිහින්..... නිරපරාදේ ලොකු මුදලක් දීලා අරගෙන..... තමන්ගේ තියන රූපයත්..... අවලස්සන කර ගන්න එපා....

    • @wathsalamadushani176
      @wathsalamadushani176 2 ปีที่แล้ว

      Meya me cream eka gewanm ai mechara parakku une meka minisunta kiyna meyala me injection ghla inne. Meyata meken loku ganak hmba wen athi ekai.mechara kiyawane... 👻😂 ane api ahuwei owata piumi...

    • @kavindiroshini2462
      @kavindiroshini2462 2 ปีที่แล้ว +2

      Eka aththa thiyena lassna raka gena hitiynm athi.anthimt ow gala hoya gnna bri leda wal hadeii🙁

  • @elishajacob5584
    @elishajacob5584 2 ปีที่แล้ว +13

    ඔයා මේ වගේ video එකක් කරනකන් බලන් හිටියේ මම. ඒත් 😢 දුකයි මේ වෙද්දී mage මූන bleaching අසාදිත වෙලා සුවය ලබමින් පවතිනවා 😭😭😭අක්කියෝ 😭😭😭😭

    • @senidugaming9906
      @senidugaming9906 4 หลายเดือนก่อน +1

      Ee blieaching cream ekak galada

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 2 ปีที่แล้ว +2

    Mn eda ඉඳලම oya harima lassanata දැක්කා අදත් එහෙමයි lassanata inna amma කෙනෙක්.budusaranai බාධක mada ඉවසීමෙන් gamana giya ගැහැනියක්.Good luck

  • @hashi591
    @hashi591 2 ปีที่แล้ว +12

    පියුමි අක්කි ඔයා ඇත්ත කතා කරන කෙනෙක් නිසා ඔයාට ගොඩක් කැමැත්තෙන් හිටියේ,ඒත් ඔය ක්‍රීම් කතාව නම් බොරු නේද 😖💔

  • @ygcmalithkumara3002
    @ygcmalithkumara3002 2 ปีที่แล้ว +41

    ඔයා ගොඩක් බැනුම් අහලා තියෙනවා නේද. අක්කා ඔයා සතුටින් ඉන්න. හමදාම හිනාවෙලා ඉන්න.

  • @thakshilajayasekara7205
    @thakshilajayasekara7205 2 ปีที่แล้ว +24

    ස්තුතිය නංගී හොඳ දෙකක් හදුන්වා දීපු එකට.ඔය හරිම නිහතමානී කෙනෙක්

  • @tharangaharshani7014
    @tharangaharshani7014 2 ปีที่แล้ว +42

    කෙලින් කතා කරන කොන්ද පන තියෙන ගැහැනියක් ❤️😍ජය වේවා නංගි

  • @villagegirldhanu7991
    @villagegirldhanu7991 2 ปีที่แล้ว +38

    මේ පේජ් එක පටන් අරන් මාස දෙකක් වගෙනෙ වෙන්නෙ ඔයා කොහොමද ඔය ක්‍රීම් එක ගාල සුදු උනේ නිකම් බොරු කියන්න එපා අක්ක ඕක ඔයාම හදන ඔයාගෙ ප්‍රඩක්ට් එකක් ඒකයි ඔයා ඕක ඔච්චර ප්‍රමෝට් කරන්නෙ 🤣🤣🤣🤣

    • @vidulaudev3693
      @vidulaudev3693 7 หลายเดือนก่อน +3

      අනේ මන්දා ඇයි බන් උබලා ඔහොම .ඉරිසියාවමයි තියෙන්නේ .. අවුරුද්දකට කලින්නේ ඔයා පියුමිට බැන්නේ ..දැන් අවුරුද්දක් ඉවරයි දැන් ගිහින් එයාගේ cream ගැන බලන්න .

    • @user-zd8fw6lk5w
      @user-zd8fw6lk5w 4 หลายเดือนก่อน +1

      1:47 1:48 1:49 1:49

    • @NisansalaGangani-zk1jh
      @NisansalaGangani-zk1jh หลายเดือนก่อน

      ​@@vidulaudev3693x

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 2 ปีที่แล้ว +38

    මෙයාට ගෙවල මේක add එකක්..කව්රු කොහොම කිව්වත් මෙයා ⁣ඉන්ජෙක්සන් වලින් සුදු උන අය. එහෙම අය නිකන් පොල් කෑලි වගේ පේන්නෙ නැද්ද ..මෙයා, ඕෂධී, නටාෂා වගේ අයගෙ පෙනුම බලන්න ..ලස්සන කහ පෙනුමක් නෑ .ඒත් මෙයා හොදම අම්මෙක්..හරිම හොදයි..

    • @nuwanbandara6260
      @nuwanbandara6260 2 ปีที่แล้ว +6

      අනිවා මේවා ඇඩ්.මෙයා හොදයි.එත් මෙවා ගාලා සුදු වුනා කියන්නෙ නම් කෙපර.. අපේ කෙල්ලන්ව ඉක්මනට රැවටෙනවා

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ..මම ක්‍රිම් එකක් ගන්න සේල්ස් ලේඩි කෙනෙක්ට කතා කලාම කිව්වා තායිලන්තයේ ගිහින් මෙයා එයත් එක්කමලු ගියේ මාස 3ක් නැවතිලා දවස ගානේ ඉන්ජෙක්ෂන් ගහලා.අවුරුදු 10ක් ගැරන්ට් කරනවලු පාට..ඒ අතරේ ක්‍රීම් වලින් කන්ටිනි්‍යු කරනවාලු අව්වට යන නිසා..සේරම පච..ටික කාලයක් ලෝකයාට ඇත්ත කතා කරනවා වගේ රඟපාද්දි මිනිස්සු පිරිසක් එකතුවෙනවානේ..පස්සේ ඒ අයව අන්ඳනවා හීනියට ..මෙයාව ඔය සල්ලි වලට ඒ කම්පැණි එකෙන් අරන්..එහෙම නැත්නම් ඇයි මෙයා කියන්නේ කෝල් අරන් විස්තර අහන්න එපා මම ඔයාලට සේරම කියනවා.මැසේජ් කරන්න වට්ස්අප් ඕඩර් කරන්න කියලා..දෙයක් විකුණගන්නනම් සිය පාරක් හරි කස්ටමර් අහන ඒවට උත්තර දෙන්න ඕන...මෙයාව කාලයක් මිනිසුන් පට්ට විදියට කොන් කරලා හිටියනේ..අවසානේ දැන් හැමෝම හොඳ කියන්න අරන්නේ..ඉතිං දැන් ලස්සනට මිනිසුන්ව අන්ඳනවා සල්ලි වලට..රැවටෙන අය ඉතිං පව්..🤣🤣🤣

    • @allinonemanias7907
      @allinonemanias7907 2 ปีที่แล้ว

      මේක මෙයාගෙ ප්‍රඩක්ට් එකක්. දැන් ක්‍රීම් හදන ගොඩක් අය ඉන්නවනෙ

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว

      @@allinonemanias7907 මෙයා⁣ ඇයි කියන්නේ කම්පැණි එකට කෝල් කරන්න එපා මැසේජ් කරලා ඕඩර් කරන්න කියලා..ඕනම භාණ්ඩයක් විකුණා ගැනීමේදී කස්ටමර් සිය පාරක් විස්තර ඇහුවත් කියන්න ඕන එයාලට ඒ භාණ්ඩය විකුණා ගන්නනම්..ඒකෙන්ම තේරෙනවා මෙයා මේ කම්පැණි එ⁣ක එක්ක ඩීල් එකක් මිසක් සුදුවෙන හොඳ ක්‍රීම් එකක් නෙමෙයි කියලා🤣🤣🤣

  • @user-rm4ye4rv5x
    @user-rm4ye4rv5x 2 ปีที่แล้ว +34

    මේ ලන්කාවෙ ඉන්න නිලියන්ගෙන් ආසම කෙනා ඔයා...අවන්කයි අක්කෙ ඔයා...ඒක හැමදාම තියාගන්න...කියන්න ඕන දේ කෙලින්ම කියන චරිතයක් ඔයා...❤️

    • @theshnishadi830
      @theshnishadi830 2 ปีที่แล้ว

      Akki wat sep nambar eka danneko matath me chim eka gnn one

  • @elinajoshep4445
    @elinajoshep4445 2 ปีที่แล้ว +6

    මම මේක ඇත්තද නැත්තද කියලා දන්නේ නෑ..මිනිස්සු නිකම් දේවල් promote කරන්නේ නෑ..තමන්ට වාසියක් නම් විතරයි එහෙම කරන්නේ

  • @sohelianjana7150
    @sohelianjana7150 ปีที่แล้ว +5

    ගාලා සුදු උන දැන් මුහුණ කුරුලෑ වලින් පිරිලා නවත්තපු ගමන් කළු උනා මන් ක්‍රීම් ගත්ත බිල් මැසේජ් ඔක්කා මන් ලග තියෙනවා කලින් කුරුලෑ නැති තලෙලු හමක් මට තිබුනේ විෂේෂම දේ ඇස් යට කළු වෙනවා බලන් ඉද්දිම ම්‍රෙක ගාද්දි මුහුණ සුදු වෙනවා නමුත් ටික දවසයි

    • @hasiniumanda7288
      @hasiniumanda7288 ปีที่แล้ว

      ඔයා කොච්චර කල් ගෑවද

    • @MalipathiranaGunarathna
      @MalipathiranaGunarathna 2 หลายเดือนก่อน

      Oyaa hari mage salli giya vitharai

    • @sohelianjana7150
      @sohelianjana7150 2 หลายเดือนก่อน

      @@hasiniumanda7288 සති තුනක් විතර ගාද්දි කුරුලෑ ආව නිසා නැවැත්තුවා

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +232

    Piyumi ආසම කෙනෙක්.ඒත් Cream ගාලා සුදු උනා කියන්න එපා ඒක බොරුවක් 🌝 මාත් ගාන්න තියෙන හැම Cream එකම ගාලා තියෙනවා.tablet බීලා තියෙනවා.ඔහොම සුදක් එන්නේ නැ. ඉන්ජෙක්ශනුත් brand 3 කින් ගහලා තියෙනවා හැබැයි ලංකාවෙන්.ඒවයින් නම් කිසිම result එකක් ආවේ නැ. Cream වලින් යම් තාක් දුරකට එනවා නවත්තලා සතියෙන් ආයේ ටික ටික තිබුන කලර් එකටම එනවා.ඕනම එකක් ගාලා නවත්තපුවම තිබුන කලර් එනවා ඉන්ජෙක්ශන් වත් permanent නැ අවුරුද්දෙන් හෝ මාස 6 න් වත් නැවත dose කිහිපයක් ගන්න ඕන. බොරු කියලා promote කරනවට වඩා අැත්ත කිවුවා නම් වටිනවා.. කාටවත් ගන්න එපා කියන්නේ නැ හොද ඒවයින් යම් තාක් දුරකට කලර් එනවා පියුමිගෙ කලර් ගන්න හිතන් නම් කවුරුත් මේක ගන්න එපා.ඔයාලා පව්.. මේවට අහු වෙන කට්ටියත් ඉන්නවනේ...🌝🌝

    • @asras3552
      @asras3552 2 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @sheshakrasse1438
      @sheshakrasse1438 2 ปีที่แล้ว +11

      Ohoma white skin ekak enna cream oruwaka bahinna wewi😂.
      Paw nodanna aya rawatala cream promote karana eka.

    • @mihirikaushi9444
      @mihirikaushi9444 2 ปีที่แล้ว +6

      Samahara vita oya cream tika diya karala biuwath ochchara whiting wenne nethiwei 😁

    • @ireshamadushani4151
      @ireshamadushani4151 2 ปีที่แล้ว +9

      Na yaluwa math Cream use karala tynwa me wage sudu wenwa ewata injection onama na e cream mokuthma lankawe hadanne na import karala ingrediënts eyala mehe pack karanwa. Ewage side effects mokuthma na..mewwata piyumi akki wage sudu wenwa

    • @shenuashinshana5840
      @shenuashinshana5840 2 ปีที่แล้ว +3

      @@ireshamadushani4151 හා පියුමිගෙ කවුරුහරිද ඔයා.. අනේ මටත් කියන්නකෝ ඒකෙ නම 😁

  • @_oshi_keshani_3557
    @_oshi_keshani_3557 2 ปีที่แล้ว +104

    මෙක ඇත්තටම හොදයි ද අක්කිව විශ්වාස කරනවා ❤️ මන් ආසම චරිතයක් ඔයා ආදරෙයි 😘😍 ඔයත් ලස්සන වෙනගමන් අනිත් අයත් ලස්සන කරන එක ලොකු පිනක් අක්කි වචනෙකින් හරි තැන්ක්ස් අක්කියෝ අනාගතය සුබ වෙන්න කියලා පුංචි පවුලට හදවතින්ම ප්‍රාර්ථනා කරන්වා 💛

  • @rashmikasrimali9844
    @rashmikasrimali9844 2 ปีที่แล้ว +38

    ගොඩාක් ස්තූතියි අක්කියෝ..බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම.ආදරෙයි මම ඔයාට ..ඒ වගේම මම ගොඩාක් ආස කරන චරිතයක් ඔයා.ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින්ම ඉන්න කියලා

  • @lifesecretsbyasha4993
    @lifesecretsbyasha4993 2 ปีที่แล้ว +14

    කවුරුත් ආසයි සුදු වෙන්න...ඒත් මේ වගේ අමාරුයි කාලෙක ඔයා මේ මිනිස්සුන්ගෙන් හූරන් කන්න එපා...20000 ක් කොහොම හරි හොයාගන cream ටික ගනී...ඒත් ඔයාගෙ ඔය සුද එන්නේ නෑ කොහොමත් මේ cream walinnam...ita passe kiyai maasa kipayak eka digata ganna ethakota results ei kiyala...ane ape manussayoth oyage katha wiswasa karanawane aththata.....oyage thiyenne injection sudak...eka kathai ඇත්තටම....

    • @nethukumestheru6014
      @nethukumestheru6014 2 ปีที่แล้ว

      Sorry mhema kiynwata crim wali sudu wana puluwan dut piumi akki tharam puluwada danna nha ath samana gankta puluwan sudu wanna dr

    • @dinukajayamini4033
      @dinukajayamini4033 ปีที่แล้ว

      @@nethukumestheru6014 oy use krnwd

  • @princessananya5107
    @princessananya5107 2 ปีที่แล้ว +73

    දෙයියනේ 20000 ක්. ඔයා ලස්සනට ඉන්න අක්කෙ අපි මෙහෙම ම ඉන්නම්. හබීගෙ පඩියත් 25 යි. 😂😂😭😭

    • @FoodTubeSL
      @FoodTubeSL 2 ปีที่แล้ว +1

      මුන්ට හෙන ගහනවා මේ ගානන් කියනවට

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว +1

      අපේ පඩිත් 15000😢😢

    • @user-fj6io8jb5x
      @user-fj6io8jb5x ปีที่แล้ว +1

      Ane aththatama ....ow neda 😢😂😂

    • @madushanid4871
      @madushanid4871 ปีที่แล้ว +2

      බල බල හිටියෙ මෙ කොමෙන්ට් එක දැක්කා යන්නම් 😁

    • @nkmemehub
      @nkmemehub ปีที่แล้ว +1

      😁😅

  • @vinodanikulathunga1286
    @vinodanikulathunga1286 2 ปีที่แล้ว +47

    ඇත්ත කියලා විස්වාස කරනවා සමහරු ස්වාභාවිකව සුදු වුනා කියලා පෙන්නන්න යනකොට අක්කි හැමෝටම ලස්සන වෙන්න රහස කිව්වා ...thanks 🙃❤️

    • @chathuchathu6456
      @chathuchathu6456 2 ปีที่แล้ว

      oyanam aethta kiana kenek akki

    • @sunildedilva8078
      @sunildedilva8078 2 ปีที่แล้ว

      Piumi akki plz math asai lassana wenna plzz help me akki mta oyge whatsapp number eka denna ko

    • @user-jq3zl9dk2r
      @user-jq3zl9dk2r 5 หลายเดือนก่อน +1

      ඇයි බන් උබල ඔහොම මෝඩ😂

  • @ishu3775
    @ishu3775 2 ปีที่แล้ว +109

    අඩු ගානෙ මේ ක්‍රීම් එක ගූගල් එකේවත් නෑ ගූගල් එකේ lollia කියලා තියෙන්නෙ වෙන logo එකක් තියෙන වෙන brand එකක්.ඉස්සර නම් මෙයාට තිබ්බෙ cream වලින් ගත්ත සුදක් ඒත් දැන් නම් තියෙන්නෙ ඉන්ජෙක්ශන් සුදක්.මිනිස්සු දැන් බනින්නෙ නැති නිසා හොඳ කියන නිසා මාකටින් වලට බොරු කියනවා.බොරුවට වියදම් කරන්න එපා මේ ශුවර් එකට ෆේක් ක්‍රීම් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් නම් අඩු ගානෙ ගූගල් හරි තියෙන්න ඕනා.අනික රෑට විතරලු ගාන්නෙ.බ්‍රෑන්ඩඩ් ක්‍රීම් වල නයිට් ක්‍රීම් විතරක් එන්නෙ නැහැ .ඩේ නයිට් දෙකම එන්නෙ.මේක රෑට ගෑවම වෙන බ්‍රෑන්ඩ් එකකින් අරන් ඩේ ක්‍රීම් එක ගාන්න ඕනා.අනික හැම කෙනාගෙම හමට එකම ක්‍රීම් එක හරි යන්නෙ නෑ .තමන්ගෙ හමට හරි යන ක්‍රීම් එක තෝරගන්න ඕනා ඉස්සෙල්ලා .කෝකකටත් තෛලෙ කියල තියෙන රෙද්දවල් වලට සල්ලි වියදම් කරලා බොරුවට හමේ ප්‍රශ්න හදාගන්න එපා.

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว +6

      මමත් ගුගුල් එකේ මේක චෙක් කලා. දැක්කේ නැහැ මේක.

    • @shiromijayarathne9393
      @shiromijayarathne9393 ปีที่แล้ว +25

      හරිම සතුටුයි සහෝදරිය ඔලුව පාවිච්චි කරන කාන්තාවොත් අතලොස්සක් හරි ඉන්නව දැකීම ගැන..❤️😘🙏

    • @peacefulpsycho5299
      @peacefulpsycho5299 ปีที่แล้ว +6

      Me wage comment ekak dakkamath sathutui.. meyagema kalinma video ekaka thiyanawa eya injection gaththa kiyala. Dan meka promote karanna boru kiyanawa..
      Minissu meya anith ayawa wiwechanaya karanawa ahanna kamathi nisa kiyanawa aththa kiyana kenek lu.. eyage hama video ekakama wage thiyenne anith minissunge ada hoyala.. ape aya asaine ekata.. ea hinda meya hondai..
      Bleaching naththan melanin ehema ibe nathi wena ekak neme age..
      Aniwaryenma Bleaching thiyenna orni..
      Anith eka me wage product ekak distribute karanna kalin awasara orni neda? Man hithanne naa meka ehema ekak kiyala..
      Gala aul unata passe kiyala wadak naane..

    • @priyanthifernando4584
      @priyanthifernando4584 ปีที่แล้ว +5

      Injekshan sudak oyala salli dila aran aka lssanaii .manushsayanta wena loku boruwak kiyana aka hoda nh ne oyata hoda gevimak karanawa athi kiyana boruwata,,,,injekshan gtta vidiya atta kiuwa nam hari ne,,,,puluwan aya kara ganivini kauruth kamathi lssanata inna ...

    • @SameeraChathurangi-fr5lo
      @SameeraChathurangi-fr5lo ปีที่แล้ว +1

      Meka google eke thibba.price godak wadi.meyalanam injekshan gahala athi ane.

  • @dinulakshani625
    @dinulakshani625 2 ปีที่แล้ว +60

    කෙල්ලනේ 20000k දීලා ඕවා ගන්නකම් කාපල්ලා ඒවයින් මොනා හරි හොදට..තියන පැහැය තියාගෙන ඉන්න එක එකාගේ ඩීල් වලට අහු නොවී.

    • @dchamodya6124
      @dchamodya6124 2 ปีที่แล้ว +8

      Exactly.. Marketing 😂

    • @dinulakshani625
      @dinulakshani625 2 ปีที่แล้ว +4

      @@dchamodya6124 sira😂

    • @Nethmini487
      @Nethmini487 2 ปีที่แล้ว +2

      කන්න නැති වෙන්න ඔන්න මෙන්න තියෙන කාලේ 20000ක් ක්‍රීම් වලට😂

    • @dinulakshani625
      @dinulakshani625 2 ปีที่แล้ว +1

      @@Nethmini487 අනේද කියන්නේ😂😂😂

    • @TJ-on6si
      @TJ-on6si 2 ปีที่แล้ว +12

      මෙයා injection වලින් සුදු වෙලා ඉන්නේ
      ලන්කාවේ ගොබ්බ ගෑනු මෙයා කියන දේවල් වලට රැවටෙන හැටි

  • @nadeeshasadamali6065
    @nadeeshasadamali6065 2 ปีที่แล้ว +5

    ඇත්තටම අක්කි ඔයා හරි අවංකව කතා කරන කෙනෙක් ඒ වගේම හොඳ අම්මා කෙනෙක් ඔයාගේ දරුවාත් ඔයාට ත් බුදු සරණයි අක්කියෝ💔💔💔

  • @prathibhaparami5055
    @prathibhaparami5055 2 ปีที่แล้ว +11

    මෙක use කරල results ගත්තු අය ඉන්නවද kawda use කරෙ මෙක
    ඕනෙම cream එකක් ටික කලයක් use කරලා නැවැත්තුවාම මුල් පාටට එනවා එක Continue කරන්න ඕනේ ඒත් මෙය කියනවානේ එහෙම නැ කියලා 🙄

    • @missamiss7022
      @missamiss7022 2 ปีที่แล้ว +4

      boru eya sudu wela tyenne glutathione injections nisa

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว +4

      මේවා බොරු මෙයා තායිලන්තයේ ගිහින් ඉන්ජෙක්ෂන් ගහලා..අනික කිසිම ක්‍රීම් එකකට බෑ ගාලා නතර කලහම ඒ පාටම තියන්න ..ආයේ කලුවෙනවා..අපිත් ඉන්ජෙක්ෂන් ටැබ්ලට් කූිම් සේරම අත්හදා බලපු අය..මේ සල්ලි වලට මාකටින් පාරක්

    • @sheshaniamandya798
      @sheshaniamandya798 2 ปีที่แล้ว

      @@menikmenik2381 oyat injectiom tablets wlin resault thiyed

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว

      @@sheshaniamandya798 අනේ නෑ..මම ඉතලි රූටාන් සහ කොරියන් පර්ල්වයිට් ඉන්ජෙක්ෂන් ගත්තා..ෆීසන් ,අයිවර් , තව ජපන් එකක් ගත්තා..පාටනම් වුණේ නැ..දැනට මගේ යාළුවෙක් ලංකාවේ ඩොක්ටර් කෙනෙක්ගෙන් ගන්නවා ඉන්ජෙක්ෂන් .එක 13ක් ගහන්න ඕනලු හැම සතියෙම..එයා 7 ගහද්දි පාට වේගෙන ආවා..ඒත් මේ ටිකේ ගහන්න බැරිවෙලා..

    • @r.h972
      @r.h972 2 ปีที่แล้ว

      @@menikmenik2381 අනේ මට හරි ගියොත් විස්තර කියනවද 😰 එහෙම උනොත් මගෙ ලොකු හීනයක් හැබෑ කරන්න උදව්වෙන්නෙ ඔයා ලොකු පිනක්.

  • @peeka8461
    @peeka8461 ปีที่แล้ว +3

    නදී රාජ් මේ වගේ ක්‍රීම් විකුනනවා.discount දෙනවා කියල හැමදාම 6000 විකුනනවා . බලනකොට තනිකර බොරුවක්.මේවා කඩේක ගන්න නෑ .ගෙවල් වල හදල මිනිස්සු රවට්ටලා මේවා විකුන්නනේ.තනිකර බොරුවක්.අරගෙනම බලන්න.අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි

  • @positivethoughts9404
    @positivethoughts9404 2 ปีที่แล้ว +24

    අහුවෙන්න එපා.මෙයා brand ambassador විදියට ඉන්න නිසා මේක promote කරන්නේ .මෙයා ඇත්ත කතා කරනව ඇති.ඒත් මෙයා සුදු උනේ මේ cream එකෙන් නෙමෙයි .විශ්වාස කරන්න එපා

    • @sankhi794
      @sankhi794 2 ปีที่แล้ว +2

      Matath eka hithuna

    • @sandramadiwala9063
      @sandramadiwala9063 2 ปีที่แล้ว +1

      Math anumatha karanawa e kathwa

    • @keshasamarasekara
      @keshasamarasekara ปีที่แล้ว

      එයා කලින් කියල තියෙනව එයා ඉන්ජෙක්ෂන් ගහල තමා සුදු වුනේ කියල. කිසිම වෙලාවක එයා කියල
      නැ මේකෙන් සුදු වුනේ කියලා. මන් හිතන්නේ මේ product එක ගොඩක් හොඳයි

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว

      Ou mama ගත්තා sudu ne me පට්ටපල් boru

    • @keshasamarasekara
      @keshasamarasekara ปีที่แล้ว

      @@malipathirana8276 aththamada 😐

  • @Shehani_Madushika
    @Shehani_Madushika 2 ปีที่แล้ว +16

    අවසානෙදි ගොඩක් අය කිවුවත් නොකිවුවත් ඔයාට ගොඩක් ආදරෙයි ඔයාව තේරුම්ගෙන ඉන්නෙ.❤️

  • @nadeesharuki8369
    @nadeesharuki8369 2 ปีที่แล้ว +10

    ඇන්දෙන එකෙත් සීමාවක් නෑ මිනිසුන්...පව්....

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 2 ปีที่แล้ว +65

    මමනමි ඇත්තටම කැමතිම චරිතයක් පියුම් හං⁣සමාලි කියන්නෙ 😘😘

    • @user-tb7fq1pf8i
      @user-tb7fq1pf8i 2 ปีที่แล้ว

      පියුම් නංගියෝ කුළු බඩු ගාපා සුදු වෙන්න බැද දන්නෙ නැ නේ කහයි සුදු හදුනුයි ගාලා 😃😃😁😁

  • @user-xj1jq4ys9u
    @user-xj1jq4ys9u ปีที่แล้ว +3

    මුන් ඉන්ජෙක්ෂන් ගහගෙන සුදුවෙලා බොරුව ගහනවා ක්‍රීම් එකක් ගැන බයිලා ගහනවා.😂

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 2 ปีที่แล้ว +19

    අක්කි ඇත්තටම මම ඔයට කැමති ඔය බොරු නොකියන හින්දා...මට ටිකක් අදුරු පැහැයක් තියෙන්නේ...මම ඔයව ගොඩක් බිලීව් කරනවා...තෑන්ක්ස් අක්කි

    • @piyumibandarigoda9599
      @piyumibandarigoda9599 2 ปีที่แล้ว +1

      Oya meke face cream eka gattda dr?

    • @ireshamaduwanthirathnayaka3543
      @ireshamaduwanthirathnayaka3543 2 ปีที่แล้ว

      Ne akki gaththe ne...mata thiyenne thalelu hamak...godakma auwata pichchuna...eth akki cream eka gala apahu ganne nethuwa iddii hitapu patata awoth kiyala hithenawa...

  • @chatumtiwanka
    @chatumtiwanka 5 หลายเดือนก่อน +1

    Man akkita godak kamathi akkiyo..
    Anith niliyo wage newei oya godak adaraniya charithayak❤❤❤❤❤

  • @anjulapasidu3785
    @anjulapasidu3785 2 ปีที่แล้ว +15

    මං ගොඩාක් ආස චරිතයක් අක්කි ....හැම විඩියෝ එකක්ම බලනව ඔයාගේ....ආද්රෙයි අක්කියෝ...💓💓💓

    • @AmilaShamli
      @AmilaShamli หลายเดือนก่อน

      Moda ganu ae gani gana danne api oya monawada danne moda ganu lankawe inne

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 ปีที่แล้ว +26

    සුදු වෙන එක රැල්ලක්.ඒත් ලස්සනම ගෝල්ඩන් ස්කින් එකක් තිබුණමයි.ලංකාවට ගැලපෙන්නෙත් ඒ පාට කියල මට නම් හිතෙන්නෙ

    • @chandimasamaraweera328
      @chandimasamaraweera328 2 ปีที่แล้ว

      ගැලපුනාට ඉතිං ඒ ගෝල්ඩන් ස්කින් එකක් නැති අයට ඒක ගන්න විදියක් තියනවද.

  • @Harshaneesworld
    @Harshaneesworld 2 ปีที่แล้ว +26

    හැමදාමත් මේ වගේම ලස්සන දේවල් බෙදාගනිමින් ජීවිතයේ සතුටින් පරිස්සමින් ඉන්න 🎀❤️❤️.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව .🎉️🎊️බුදු සරනයි 🙏🙏🙏

  • @annelopez8042
    @annelopez8042 2 ปีที่แล้ว +2

    Cream gala ohoma white wenna puluwan nam kawrut injection ganne ne. Oyat tawa tawat inject kara gannepa dear. Denatat oyage skin ekat natashage wage. Lassana gold colour ekak ne. Hipi sudak enne

  • @anuwasala3542
    @anuwasala3542 2 ปีที่แล้ว +2

    Dan iteem kattiya piyumi akkita bainnepa.oka ahagannkal oyala degaluwane.eya salli walata boru kiyala nikan borukaryek weid.salli tiyena aya aran try karala balann.eka tama tamange kemattane.meka balen gaanwa nemeine.eya apita rahasa kiwa.dan kemathi aya try karai.💕🥰

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +29

    ඔයා බොරු කියන්නේ නෑ කියලා හිතනවා . ඒත් ඔයාගේ මුළු ඇගම සුදුයි එක වගේ.එහෙම එන්න ඉන්ජෙක්ෂන් ඕන නේද

    • @missamiss7022
      @missamiss7022 2 ปีที่แล้ว +1

      ow

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว +1

      පිස්සුද මෙයා තායිලන්තයේ ගිහින් ඉන්ජෙක්ෂන් ගහලාලු..මාස 3ක් එක දිගට..මේවා බයිලා..🤣

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 2 ปีที่แล้ว +17

    පුද්ගලික ජීවිතය කුමක් වූවත් ඇයගේ පෙනුම සහ දරුවා වෙනුවෙන් ඇය කරන කැපකිරීම් නිසා ඇය ගැන මගේ පැහැදීමක් තිබෙනවා.
    නමුත් මේක නම් තනිකර බොරුවක් බව මම හොඳටම දන්නවා.

    • @menakajoseph5043
      @menakajoseph5043 2 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්..මෙකෙන් නෙවෙ.. සුදු වෙලා තියෙන්නෙ මෙයා..

  • @dilrueditz1.0
    @dilrueditz1.0 ปีที่แล้ว +1

    Injection gahala sudu wela..e suda digatama පවත්වා ganna me cream eka use karanna 😁

  • @januliya7947
    @januliya7947 2 ปีที่แล้ว +23

    ගන්නනම් ආසයි ...ඒත් 20000ක් කියන්නේ මට හීනයක් විතරයි ..එච්චර වියදම් කරන්න සල්ලි මට නෑ ... සාමාන්‍ය මනුස්සයෙක්ට ගන්න පුලුවන් මුදලක්නම් ගොඩාක් අය ගයි

    • @sS-nw4zk
      @sS-nw4zk 2 ปีที่แล้ว +4

      අම්මෝ ඔව් ,මේ කාලේ ඔච්චර ගානක් දීලා ගන්න අමාරුයි ,දවසක අනිවාරෙන් ට්‍රයි කරනවා,❤️🤟

    • @umaya1150
      @umaya1150 2 ปีที่แล้ว +4

      Eka nam aththa dr hama manussayektama eka wage salli nane apita nam khomath ganna amarui anika me rate thiyana situation ekath ekka khomath ba dr 20000 kiyanne dream ekak thama ithin lassanata inna asa unata Price wala hatiyata apita ganna ba 😌😌😌😌😌

    • @sandunikalpani2582
      @sandunikalpani2582 2 ปีที่แล้ว

      එච්චර ganak wenawada

    • @januliya7947
      @januliya7947 2 ปีที่แล้ว

      @@sandunikalpani2582 yes

    • @sandunikalpani2582
      @sandunikalpani2582 2 ปีที่แล้ว

      Night eka kaiyakda

  • @pawanijayasinghe4405
    @pawanijayasinghe4405 ปีที่แล้ว +3

    මේ ක්‍රීම් එක ගාලා රිසාල්ට් තියෙන අය කමෙන්ට් එකක් දාන් යන්නකෝ

    • @මල්ෂා-6t
      @මල්ෂා-6t หลายเดือนก่อน

      රිසාල්ට් තියෙන්න ගාල්ල බලන්න ඕන😂😂

  • @dilkipurnima8299
    @dilkipurnima8299 2 ปีที่แล้ว +20

    මං ලංකාවෙ කැමතිම නිලිය කවුද කියල ඇහුවොත් ඇත්ත්ටම ඔයා කවුරු මොන මගුල කියුවත් මං මාර resptකරන ගෑනු කෙනෙක් ඔයා.. ඔයගේ ගමනට සුබ පතනව අක්කේ ❤️❤️ ආදරෙයි

    • @vishakamahawithana9493
      @vishakamahawithana9493 2 ปีที่แล้ว +1

      මමත් හරි ආදරෙයි නංගි ඔයාට..

  • @dishdish1965
    @dishdish1965 ปีที่แล้ว +2

    මයෙ අමිමේ...20,000ක් වියදම් කරහල්ලකෝ ක්‍රීම් එකකට.මයෙ මසෙම මහන්සියෙ පඩිය.මෙි ඉන්න විදිය හොදා පියුමියෝ...ගන්න පුලුවන් අය ගන්න.අපි ඉරිසියා නෑ.අාදරෙයි හැමෝටම

  • @jenattridinushika1556
    @jenattridinushika1556 2 ปีที่แล้ว +2

    අක්කි සුදු වෙන්න වයිට්නින් ක්‍රීම්ද නැත්තම් ඉන්ජක්සන්ද පාවිච්චි කරේ... අනේ මටත් කියන්නකෝ අක්කි...

  • @srilankannature.8300
    @srilankannature.8300 2 ปีที่แล้ว +8

    බොම්ක්කි...ඔයා හින්ද බැලුවේ.ක්‍රීම් එක හින්ද නෙමෙයි .

  • @shiromanigallalla4333
    @shiromanigallalla4333 2 ปีที่แล้ว +49

    අක්කේ ඔයාට කැමති වෙන්න ලොකුම හෙතුව ඔයා ඇත්ත කෙලින් කියන නිසා.. මේ ක්‍රීම් එකත් ඔයා කියන නිසා විස්වාස කරනවා.. ඔයා කොහොම ඇන්දත් ලස්සනයි අක්කේ..

    • @shiromanigallalla4333
      @shiromanigallalla4333 2 ปีที่แล้ว +4

      @@NatureWithVishu මොඩ අපි දාන comment බලන්න ඇයි ආවේ.. අනික මගෙ කැමත්ත අකමැත්ත ගැන ඔයා බලලා මගේ උගත්කම මනින්න ඔයා කව්ද???? 😡😡😡😡😡😡😡

    • @nr6722
      @nr6722 2 ปีที่แล้ว

      Attatama මමත් kamati piumi කෙළින් katakarana සෝබනය nati කෙල්ලෙක් nisha ..

  • @a.h.p.nmadumadu5046
    @a.h.p.nmadumadu5046 ปีที่แล้ว +1

    ආසයි ඔයා වගේ සුදු වෙන්න අනේ අක්කි plz ගහපු injection වර්ගේ කියන්නකෝ

  • @Georgesuramyadeshapriya2012
    @Georgesuramyadeshapriya2012 ปีที่แล้ว +1

    පියුමි අක්කේ මුල අමතක කරන්න එපා මෙච්චර මිනිස්සු ආදරය කරන ගතිගුණ තියෙන චරිතයක් විදිහට හරම කෙනෙක්ම කටපුරා කියන්න පටන් ගන්න හේතු උනේ සෙනාලි ෆොන්සේකා ඔයාව අගයපු දවස නිසා සොනාලි අගයද්දි නාඩගම්කාරයො එකේ අර කොල්ලාත් හොද කිව්වට අවංකවම හොද කිව්වෙ සොනාලි

  • @user-rh3kt1hr1c
    @user-rh3kt1hr1c 2 ปีที่แล้ว +8

    ගොඩාක් පිං ..ඔයාට ජීවිතේ හැම සතුටම ලැබේවා..

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +5

    **🔥**
    First
    **thank you for sharing with us**

  • @tharakiishara1551
    @tharakiishara1551 ปีที่แล้ว +1

    කැරට් ජූස් බොන්න ඒකට මුළු ඇගම සුදු වෙනවා. ක්‍රීම් කියන්නේ තාවකාලික දේවල්. හැමවෙලේම ස්වභාවික දේවල් වලට ප්‍රොමෝට් කරන්න. ඒවා අපෙ ඇගටත් හොදයි. මමත් සුදුයි මගෙත් පැල්ලම් ආවා ක්‍රීම් වලටම. ස්වභාවික දේටම ඒ ඔක්කොම නැති වෙලා මූණ ගොඩක් ශයින් මගේ. නිලියක් ක්‍රීම් එකක් ශැම්පෝ එකක් මොනාහරි බ්‍රෑන්ඩ් එකක් කිව්වා පලියට ඒවා පස්සෙ දුවන්න එපා. ඒවාාමහ මෝඩ වැඩ 🥴

    • @imalikawshalya6333
      @imalikawshalya6333 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත 👍🙂 අපි හැමෝටම උපතින්ම ලස්සන පාටක් ලැබිලා තියෙනවා ඒ පාට තමයි අපි තවත් ලස්සන කරගන්න ඕනී....🙂 සුදු වෙන අය සුදු වෙද්දෙන් ඒක ඉතින් එයාලගේ කැමැත්ත 👍 හැබැයි අවසානෙට ගොඩ දෙනෙක්ට සමේ රෝග හැදිලා තමයි නවතින්නේ 🥺👍....... ගැහැණු ළමයෙක්ට ඒ වගේ හමේ රෝගයක් හැදුනොත් එහෙම 😳 හිතන කොටත් බය නැද්ද දන්නෑ මේ සමහරුන්ට ....

    • @tharakiishara1551
      @tharakiishara1551 ปีที่แล้ว

      ඔව් කෙල්ල ❤

  • @nilushavirajani2662
    @nilushavirajani2662 2 ปีที่แล้ว +1

    ඔය ක්‍රීම් එක ලගදිනෙ දැම්මෙ .ඔයා කොහෙද ඕක ගාලා සුදු උනේ

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 ปีที่แล้ว +6

    😪සල්ලි නැති අපි ගොඩක් අසරණයි......ඇත්තෙන්ම.... දවසක හරි.ගන්න බලාගෙන ඉන්නවා..😪ඇත්තෙන්ම පිංකාරයි.අක්කි ඔයා..

  • @RDWickz
    @RDWickz 2 ปีที่แล้ว +34

    ඔයා කියන නිසා විශ්වාසයි ❤️❤️ ආසයි ගන්න. ඔයා මේ ගැන පොස්ට් එක දාපු ගමන් whatsapp no. එකට මැසේජ් කරා.. ඒත් 20,000ක් දරන්න අමාරුයිනේ මේ කාලෙදී? 😢😢😢😢

  • @kiyanabeautysalon3288
    @kiyanabeautysalon3288 2 ปีที่แล้ว +1

    Thank you nangiyo... balagenama hitapu vedio ekak

  • @nayomikulathunga3034
    @nayomikulathunga3034 2 ปีที่แล้ว +1

    Godak thanks akki. Awanka minissu hamadamath lassanay.

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 2 ปีที่แล้ว +10

    මටනමි ඉතින් කහ පාටට හුරැ සමක් තියෙන්නෙ ලංකාවට ආවට පස්සෙ use කරලා බලන්න ඕන පියුම් නංගියෝ😘

  • @tharanganiweerasinghe4984
    @tharanganiweerasinghe4984 2 ปีที่แล้ว +11

    ඇයි අනේ ලංකාවේ මිනිසුන් මෙච්චර මෝඩ .මේවාට මේම සුදු වෙනවද ?මෙයා නටාෂට බැන්නා බොරු කියනවා කියලා.

  • @isharadilhani5047
    @isharadilhani5047 2 ปีที่แล้ว +5

    මන්හරිම ආස කෙනෙක් අක්කෙ ඔයා.ඔයා හරිම කෙලින් වැඩ කරන කෙනෙක් 😘😘. අක්කෙ මේ ක්‍රීම් එකේ මිල කීයද. ඕනෙම හමකට ගාන්න පුලුවන්ද 🤔. අනේ ඔයා ලස්සන වෙන විදිය තවත් කියන්නකෝ

  • @udenidilrukshi363
    @udenidilrukshi363 9 วันที่ผ่านมา

    ක්‍රීම් ගාන්න ආසයි ඒත් සල්ලි නෑ .ඕවා ගොඩක් ගනන් ඇති 😢

  • @nsn7345
    @nsn7345 2 ปีที่แล้ว +6

    අක්කේ ඔයා කලින් කියලා තියෙන්නේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගැහුවා කියලානේ..ඒකනේ ඔයාගෙ කොන්ඩෙ පවා සුදු වුනේ.එතකොට මේ ක්‍රීම් එක ඔයා සුදුවුනාට පස්සෙනේ ගහන්නේ...ඇත්තටම මොකෙන්ද ඔයා සුදු උනේ? ඉන්ජෙක්ෂන් එකෙන්ද? එහෙම නැත්නම් මේ ක්‍රීම් එකෙන්ද?

  • @kalpaninawodya1684
    @kalpaninawodya1684 2 ปีที่แล้ว +6

    අනේ අක්කි products package එකම නැතිව වෙන වෙනම සේල් කරන්න බැරිද

  • @sujathanilmini290
    @sujathanilmini290 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි මන් අදරෙම චරිතයක් ඔයා හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @mahindasamaranayake814
    @mahindasamaranayake814 2 ปีที่แล้ว +3

    මම හරි කැමතී අක්කි ඔයාට. ඔයාගෙ ටයිප් එක මට නම් සෙට්. කව්රු මොනව කිව්වත් අපි ඉන්න ඕනෙ අපිට ඕනෙ විදියට. ඔයා ලස්සන වෙන ගමන් අනිත් අයටත් ලස්සන වෙන්න උදව් කරනවා. තැන්කිව් කියන්නෙ නෑ. ගොඩක් පිං. ඉදිරි අනාගතය ගොඩාක් ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමදාම අක්කි ඔයාට💖😍😍

  • @ureshasandamali5692
    @ureshasandamali5692 2 ปีที่แล้ว +5

    ක්‍රීම් එක හොද ඇති ඒත් ඔයානම් ඉන්ජෙක්ෂන් ගහල තියෙන්නේ .ඔච්චර ගානක් දීල ගන්නෙ අපරාදෙ

    • @mdh7372
      @mdh7372 2 ปีที่แล้ว +1

      ඔන කෙනෙක්ට තෙරෙනවා එක....බොරු කියන හැටි

  • @isharasewwandi3993
    @isharasewwandi3993 2 ปีที่แล้ว +9

    අනෙ අක්කි ඔයාට නම් ගොඩාරියක් පින් ❤️

  • @ravindrapradeepan1057
    @ravindrapradeepan1057 ปีที่แล้ว +1

    Hi akke khomada oyata.oyage videos okkhoma balanawa hari lassanai

  • @isankasewwandi2284
    @isankasewwandi2284 2 ปีที่แล้ว +1

    thank you නංගි බලාගෙන හිටියේ මේ ක්‍රීම් එක ගැන කියනකල් ඔයාට ගොඩක් කැමතියි ඔයා හරි නිහතමානියි ස්තූතියි බුදුසරණයි

  • @muthuk4898
    @muthuk4898 2 ปีที่แล้ว +24

    අක්කේ...ඇත්තටම හොඳයි නේද...ඔයා බොරැ කියන්නේ නැහැ නේ කොහොමත් නේද...thank you so much අක්කේ...ආදරෙයි ගොඩක්

    • @sandyakumari4798
      @sandyakumari4798 2 ปีที่แล้ว

      Kiyak wenawada piyumi akkiyoo

    • @malipathirana8276
      @malipathirana8276 ปีที่แล้ว +3

      ගාලා බලන්න අනිතිමට හෙන ගහපිය කියලා තමා කියන්න වෙන්නේ මම ගැව සුදු උනෙ නැ පට්ටපල් බොරු විකුනගන්න කියන බොරු

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      මෝඩි

    • @asangi5831
      @asangi5831 9 หลายเดือนก่อน

      ​@@malipathirana8276 resalt awe nathda dr?

  • @osadiimashagunasekara8329
    @osadiimashagunasekara8329 2 ปีที่แล้ว +14

    Akke oya kiyana dewal mama vishwasa kara. Mokada oya hamadama kelin katha karana nisa. Oya cream eka hoda athi. Habei oya cream eken nam ohoma oya wage Sudu wenna ba. Anika mona cream eka gawath nawaththuwata passe kalin patatama enawa. Okath hariyata natasha kahai Sudu handunui gala Sudu una kiwwa wage kathawak. Oya e welawe kiwwe cream galamai oya Sudu une kiyala. Ehema kiwweth oka promote karannada danne na. Kohoma unath try karalawath balanna bane price ekata. Gaththath eka parai ganna wenne.

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว

      මෙයා තායිලන්තයේ ගිහින් ඉන්ජෙක්ෂන් ගහලා ඉන්නේ මේ ඇඩ් එකට මෙයාට ගෙවනවා..අහුවෙන්න එපා..🤣😛

  • @audreysithara3919
    @audreysithara3919 7 หลายเดือนก่อน

    Kelin katha karana kisima kuhaka hithak nethi shakthimath geheniyak oya,adarei godak❤❤,oya wagema math sathunta godak pihutawena kenek ,api ehema karaddi minussu hithan inne apita pissu kiyala,hebei pissu e ayatai,God bless you sister

  • @piyumigunathilake6871
    @piyumigunathilake6871 2 ปีที่แล้ว

    Kauru Mona qwat piyumi oya niyamai. Oya grade 1 character ekak. Genuine... Oyta suba pathanawa hadawatinma...

  • @dinojsachintha538
    @dinojsachintha538 2 ปีที่แล้ว +11

    මෙම කාලය තුල සුදු වෙන්න කියා කන්නවාත් නැ අනික මේ cream eka 20000 ක් හෙන ගහන ගනන්

    • @ronikafrenando3612
      @ronikafrenando3612 2 ปีที่แล้ว

      😁😁🤣🤣🤣naluniliyanta wetharai 😁😁😁

  • @pherath5833
    @pherath5833 2 ปีที่แล้ว +5

    Oya aththatama lassanai

  • @hdhdfhdjdjhdhdfhdjdjdhdh2292
    @hdhdfhdjdjhdhdfhdjdjdhdh2292 11 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඇත්ත උන්ට,ඔනේ කොහොම හරි එ කීරිම් විකුන ගන්න,ඉතින් බොරු පච හලනවා youtube එකට ඇවිත් මෙක ගලා සුදු උනා මෙහෙම උනා කිය කිය ඔය එක්කෙනෙක් වත් ඔය කියන කීරිම් ගලා සුදු වෙලා නැ ඔක්කොම ඉන්ජෙක්සන් ගහලා සුදු කරන් ඉන්නෙ පේන්නෙ නැද්ද වෙනස

  • @gimhanashashendra7811
    @gimhanashashendra7811 2 ปีที่แล้ว

    Oya kelin awankawa katha karanna kenek man kamathima niliyak oya hamadema hodin inna budu saranai 🙏

  • @amandisanjala2809
    @amandisanjala2809 2 ปีที่แล้ว +6

    අක්කියෝ ඔයාගෙ room tour එකක් කරන්නකෝ

  • @Sheharaerandi
    @Sheharaerandi 2 ปีที่แล้ว +5

    මම අක්කිගේ හිනාවට ආසයි

  • @she3340
    @she3340 ปีที่แล้ว

    අවශ්‍ය ප්‍රමාණයට පාට ලැබුණට පස්සේ use කරන එක නැවැත්තුවොත් මුලු ජීවිත කාලෙම ඒ පාට තියෙවිද නැත්තන් ආයෙ හිටිය පාටට එයිද 😒

  • @travelx8482
    @travelx8482 2 ปีที่แล้ว

    Godak aya noyek de kiwath, oya aththa katha karana kenek ,kiyanna thiyena de kelinma kiyana kenek,ewagema lassanai.nirahankara kenek sehelluwen jeewath wenawa ,oyata suba anagathayak...

  • @mihirikaushi9444
    @mihirikaushi9444 2 ปีที่แล้ว +19

    මුලු ඇගේම ක්‍රීම් ගාලාද සුදු උනේ අයියෝ හිතා ගන්න බෑ මට 😁😂

    • @user-ke9pf5wj4v
      @user-ke9pf5wj4v ปีที่แล้ว +1

      මමත් තාම කල්පනා කරන්නේ එක තමයි මේ 😂

    • @lizalinzi1587
      @lizalinzi1587 7 หลายเดือนก่อน

      Boru kiyanne eya rawatenna epa

  • @sanusanu4011
    @sanusanu4011 2 ปีที่แล้ว +3

    Ochchara sudu wenna naanna Wei. Boru deiyane owa. Injection gahanawani.

  • @arunashantha5909
    @arunashantha5909 ปีที่แล้ว +2

    යකෝ මෙහෙම සුදු වෙන්නනම් පින්සලකින ගාන්න වෙනවා එහෙම උනොත් 15l බකට් එකක් ගනන වෙනවා😂

  • @sujanisujani8703
    @sujanisujani8703 ปีที่แล้ว

    Oya ගොඩක් ලස්සනයි පියුම් akkiyo සතුටින් inna ane matanm crim ganna kiya hariyata adumk wath adinna na akkiyo

  • @notymathiya8233
    @notymathiya8233 2 ปีที่แล้ว +5

    Budu ammoooo kemati aya ganna.hebei ita wada hodai saplimant akak bonawa.anika cream gala inna puluwanka oyalata me payana daws wala.mata pehepath wima hiiiiinayak ❤❤❤❤❤❤🤗🤗

  • @user-kj8nz2iq8v
    @user-kj8nz2iq8v 2 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුති අක්කි 🥺❤️ ඇත්තටම අක්කි කිවන නිසා බය නැතුව use කරන්න පුළුවන් 😍

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว +2

      Cream eka launch kre lagadi,meya sudu une aurudu ganakata kalin😂😂😂😂😂 screen shot ekak gahala tiaganna....

  • @nawodyasureni8668
    @nawodyasureni8668 2 ปีที่แล้ว +1

    Thnk akki.... wena ayata wada oya godak wenas kenek 💞

  • @thilinisandamali5669
    @thilinisandamali5669 2 ปีที่แล้ว +2

    Gluta white and gluta vitamin body lotion aka hoda nadda