Sheron Silva | Sanda Ona (සඳ ඕනා) | Knockouts - Ranking Chairs | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

ความคิดเห็น • 912

  • @SheronSilva.
    @SheronSilva. ปีที่แล้ว +920

    ගොඩාක් ස්තූතියි හැම දෙනාටම 😍❤️ මේ ආදරයට එහා දෙයක් තවත් නෑ❤️ හැමදාම වගේ අදත් ඔයාලගේ අදහස් වලින් මාව උඩින්ම තිබ්බා🥰🙏🏻 Thank you so much everyone for your golden comments and the unbelievable support 😍🥰❤️ plz share this with your loved ones🥰 love you all❤️

    • @wasanthapriya7747
      @wasanthapriya7747 ปีที่แล้ว +4

      😍😍❤️❤️

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว +6

      Love you Sheron darling!! 😘 U r just awesome as always🥰

    • @highedge
      @highedge ปีที่แล้ว +2

      Congratulations ..We are with yoy

    • @SuperAdker
      @SuperAdker ปีที่แล้ว +6

      Dont worry bro. This will get more than 12k views in hours

    • @DD-nl7rv
      @DD-nl7rv ปีที่แล้ว +8

      ubata hari yanawa kollo, no doubt! don't ever forget the coach when you reach the pinnacle also....the twinkling tears in her eyes spoke a lot, yet no boasts as humble as always....respect to all other unsung heroes in ur life too. waiting to witness the grand moment you make Sashika proud winning the crown this season!

  • @hasavlog
    @hasavlog ปีที่แล้ว +442

    අනාවැකියක් .........🙏
    මේ පාර කප් එක ශෙරෝන් සිල්වා ❤
    Crush ❤💎

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +30

      Thank you so much 🥰❤️

    • @dulladm4601
      @dulladm4601 ปีที่แล้ว +5

      Yer he very strong Singer😍

    • @indikasenavirathna5397
      @indikasenavirathna5397 ปีที่แล้ว +2

      Really

    • @user-dh8ti3np6h
      @user-dh8ti3np6h ปีที่แล้ว +3

      He definitely deserve it, but according to past voting results, unsure about people's choices. But he is the best voice and the character that deserves the win.

  • @paularodriguez6046
    @paularodriguez6046 ปีที่แล้ว +507

    Man for real this is more than amazing. He's such a hottie - vocals + moves + loooks 🍻💗🤌 mucho amor a Sri Lanka desde México! 🇲🇽🗯

  • @UdeshSandaruwan-mw9ph
    @UdeshSandaruwan-mw9ph 4 หลายเดือนก่อน +7

    සින්දුවලින්ද ෆැශන්වලින්ද එන්ටර්ටේන්වලින්ද හැම අතකින්ම ශෙරෝන් සිල්වා නම් පිස්සුවක්🤟🤟

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +90

    විල්පත්තුවේ ඉදන්ම ශෙරෝන්ගෙ fan කෙනෙක්..
    මාෂා version එක මරූ😍
    ඉදිරියටම යන්න..Gd luck❤️🔥🎊️

  • @saida4646
    @saida4646 ปีที่แล้ว +46

    අඩේ මේ සිංදුව මෙච්චර perfect sing කරනවා දැක්කමයි❤❤❤

  • @meharrafaideen2933
    @meharrafaideen2933 ปีที่แล้ว +89

    මාරම මාරම මාරම ලස්සනයිනේ .කෝච් ශශිකාට නම් ගොඩාක්ම ගොඩාක් ස්තුතියි කියන්න වචන නෑ හරි ආසාවෙන් රසවින්දා

  • @jehande81
    @jehande81 ปีที่แล้ว +165

    මේ සැරේ සෂිකාගේ contestants ලා මාර Advance. Welldone Coach Sashika ..!! ❤

  • @bimaa9606
    @bimaa9606 ปีที่แล้ว +256

    Team Shashika Finalist 😍❤

  • @SenuriAmanda-qp5ro
    @SenuriAmanda-qp5ro ปีที่แล้ว +20

    තමන්ගෙ ප්‍රතිවාදියා වෙලත් ශශී ශෙරෝන්ගෙ ගීතය විදින්නෙ හරිම සතුටින්.ශශිකගෙ නිහතමානීකම ඇතුලෙ හැංගිච්ච දක්ශතාව හිතා ගන්න බෑ.....😍❤️❤️‍🔥

  • @manekamonarawila1084
    @manekamonarawila1084 ปีที่แล้ว +218

    එක්කෝ මෙයා නලුවෙක් වෙන්න ඕන නැත්නම් ෆිල්ම් වල සිංදු කියන්න ඕන.එච්චර ලස්සනයි ❤

  • @henukadulran5387
    @henukadulran5387 ปีที่แล้ว +155

    කප් එකට සුදුසුම කෙනා..... කෝච් සශිකනම් පිස්සුවක්..අදරෙයි කෝච් ❤️❤

    • @asankasampath6125
      @asankasampath6125 ปีที่แล้ว +2

      Aniwa😊

    • @nandeswarynandeswary5692
      @nandeswarynandeswary5692 ปีที่แล้ว

      விஜய் டீவீ சுப்பர் சிங்கர் ,சரிகமப பாடகர விட சிற(ரி ) ப்பு தானே எப்படி கருத்தாளம் இலக்கியநயமிக்க பாடல்கள் .கேட்கவே goosepumpதானே . கனவு கண்டு கத்திறமாதிரி இல்ல .

    • @Brucewayne0504
      @Brucewayne0504 ปีที่แล้ว +1

      Yes 🎉❤

  • @upamalianusha5222
    @upamalianusha5222 ปีที่แล้ว +24

    කෝච් කසුන් ගෙන් ඔය ‌‌වගේ comment එකක් ගන්නත් luck එකක් තියේන්නෝනි❤‍🔥❤‍🔥 ඔයා තමයි කෝච් ශෂිකාගෙ finalist sure🤩🤩💕💕

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +147

    Skill full performance එකක්. ඒක next level. කෝච් සසිකා තමා දක්සතාවයෙන් හරියටම වැඩක් ගන්නේ ❤️ ජය

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

  • @fdo547
    @fdo547 ปีที่แล้ว +71

    voice win කරයි කියලා හිතනවා කොහොම නමුත් Win කලා නැතා නුදුරේදීම එලිමහන් දැවැන්ත ප්‍රසංගවලට නැතුවම බැරි චරිතයක් වෙනවා මයි මයි මයි ... එහෙම තරු ගොඩක් රියැලිටි වල බිහි උනා Sheron අයියත් ඒ වගේ කෙනෙක් ආදරෙයි😘😘 ❤️ congratulations you and My fev 🙈 lovely caoch 🌸

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +4

      Thank you so much 🥰❤️

    • @fdo547
      @fdo547 ปีที่แล้ว

      ​@@SheronSilva.🖐️❤️💪

  • @thusharadesilva6734
    @thusharadesilva6734 ปีที่แล้ว +25

    අම්මෝ සුපිරියක් ...ලන්කාව විතරක් නෙවෙයි ලෝකෙම හොල්ලනව දවසක ...සුබ පැතුම් ..😍😍

  • @kavimusicofficial5710
    @kavimusicofficial5710 ปีที่แล้ว +77

    මාරම ලස්සනයි මගෙ අයියෙ.....සුභ පැතුම් ඔයාට.....🥺❤🔥..ඕම යමු❤😍🙏

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +6

      Thank you so much malli🥰❤️

  • @niagaraphopho._.jm.
    @niagaraphopho._.jm. ปีที่แล้ว +16

    I've watched this more than 10 times but still I never get bored! What a performance🔥💜
    ~ Lots of love💫

  • @shenalnadeesha657
    @shenalnadeesha657 ปีที่แล้ว +20

    කැමතිම කෝච් ගෙ කැමතිම ගායකයා... ❤ Performance මරු... ගායනයත් එක්ක කරන ඒ magic මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවා.... Finalist වගේම Winner වෙන්නත් සුබ පැතුම්

  • @asankasampath6125
    @asankasampath6125 ปีที่แล้ว +34

    මේ සිංදුවනම් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ 😍

  • @dasunperera4596
    @dasunperera4596 ปีที่แล้ว +316

    කසුන් ගෙ සිංදුවක් ඊට වඩා හොඳට ඇහුවමද කොහෙද 🔥🔥🔥🔥🔥🔥

  • @DD-nl7rv
    @DD-nl7rv ปีที่แล้ว +55

    here comes the voice winner 2023! he's been amazingly consistent throughout... next level! well done Sheron, happy for Sashika!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

  • @rishelperera2739
    @rishelperera2739 ปีที่แล้ว +21

    මගේ ගමේ ගෙවල් ලගම මල්ලි කෙනෙක්.. සන්ගීතයට උපතින් අරන් ආව දක්ශයෙක්.. ගොඩක් ආඩම්බරයි.. වෙන්නප්පුවට අභිමානයක්.. ❤️🌸

  • @tharukadilshan2607
    @tharukadilshan2607 ปีที่แล้ว +46

    හිතට වදින්න ගායනා කරා Sheron 👍👍👍❤

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️

  • @danojdanisius7110
    @danojdanisius7110 ปีที่แล้ว +70

    අනං මනං වානා මේ පාර කප් එක ටීම් සශිකට තමයි යනවා😁🔥❤

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +11

    Sheron & Lasith දෙන්න එක කුස උපන් සහොදර පෙනුමක් තියනවා කියන අය කෝ...🤗🤟

  • @chumithapremathilaka8237
    @chumithapremathilaka8237 ปีที่แล้ว +48

    Adithya, Naduni & Imesha - Semi Finalists ❤
    Sheron - 2023 WINNER 😌🔥

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +19

    සද ඕනා හොදම version එක මේක ශෙරෝන් උබනම් multi talented කෙනෙක් cotch ශශිකා team එකේ final යන්න සුදුසුම කෙනා ශෙරෝන් මචන් final cup එක ගන්න ගොඩක්ම සුදුසුම කෙනෙක් ඔයා ඔයාගෙ voice &performance fantastic ❤️🔥

  • @asankasampath6125
    @asankasampath6125 ปีที่แล้ว +238

    මං නම් හිතන්නේ සෂිකගේ team එකේ අවසාන මහ තරගයේ සිටිය යුතුම කෙනා sheron❤️

    • @user-fr8bj6mu7e
      @user-fr8bj6mu7e ปีที่แล้ว +1

      ශශික දන්න ලබ්බක් නෑ බං එයා වැඩ්ඩො සේරම හලාගන්නවා ඔන්න බලපන් ඔට්ටුයි

    • @danojdanisius7110
      @danojdanisius7110 ปีที่แล้ว +13

      @@user-fr8bj6mu7e ඔයානම් හැමදෙම දන්නවා වගේ🤔කව්ද දැන් සශිකා හලපු වැඩ්ඩො ටික😂😂

    • @user-fr8bj6mu7e
      @user-fr8bj6mu7e ปีที่แล้ว

      @@danojdanisius7110 giya පාර කරපු හරිය බැලුව නම් තේරෙයි.. උඩින් පල්ලෙන් බලන අය නෙමේ වොයිස් ෆෑන් කෙනෙක් දන්නව වෙච්ච අඩුපාඩු ගොඩ.. මේ ශශිකට කරන නිගරුවක් නෙමේ ඒත් ඕක තමා වෙන්නෙ

    • @asankasampath6125
      @asankasampath6125 ปีที่แล้ว +10

      @@user-fr8bj6mu7e කවුද දැන් ශෂිකා හලපු වැඩ්ඩෝ😄😄😄

    • @danojdanisius7110
      @danojdanisius7110 ปีที่แล้ว +21

      @@user-fr8bj6mu7e මම නම් උඩින් පල්ලෙන් බැලුවේ නෑ voice 😂කලින් සීසන් එකෙත් සශිකගේ තීරණ සාදාරනයි. අනිත් එක දැන් ඒ ටීම් එකේ ඉන්න අයගෙන් දක්ශ කෙනා තමයි ශෙරෝන්.මන් හිතන්නෙ ඔයා support කරපු කෙනෙක්ව සශිකා අයින් කරන්න ඇති ගිය සීසන් එකේදි.ඒකයි මේ ටිපර වෙල තියෙන්නේ ඔයා😂😂😂

  • @kesharabandara2447
    @kesharabandara2447 ปีที่แล้ว +48

    Knockouts මේ වෙනකල් දවස් ගානක් තිබ්බා. මෙන්න අද හොඳ ම performance එක තිබ්බා. Well done Team Sashika!!! Good Luck Sheron!! Keep it up your good job. You can be a winner-Voice Season 2

  • @danojdanisius7110
    @danojdanisius7110 ปีที่แล้ว +11

    සැරෙන් සැරේට ඇවිත් මේකේ වීව්ස් වැඩිවෙලාද කියලා බලන මන් වගේ අය සිටීද😁😁

  • @yasithshehan5624
    @yasithshehan5624 ปีที่แล้ว +145

    Team Sashika finalist &
    The winner of this season for sure🤩❤️

  • @SheyanaEvelyn
    @SheyanaEvelyn ปีที่แล้ว +3

    I'm still watching this MASTERPIECE...🌹🌹🌹❤Lots of love Sheron...~❤🌹🌹🌹✨🌟🌟

  • @nish_na
    @nish_na ปีที่แล้ว +15

    😍😍 Woow. As I can remember he was the 1st contestant to sing in the competition. Sure he will be the finalist from the team. Good Luck Sheron !

  • @yamuna9698
    @yamuna9698 ปีที่แล้ว +36

    This song should be trending. Unfortunately less views are trending.

  • @danojdanisius7110
    @danojdanisius7110 ปีที่แล้ว +216

    No doubts definitely he should be the finalist from team sashika 🔥❤🔥❤

  • @disaradamsiluni5528
    @disaradamsiluni5528 ปีที่แล้ว +17

    ඔයාගෙ voice එක නම් පිස්සුවක් 😍මං මාරම ආසයි ඔයාගෙ voice එකට දහසැරයකට වඩා ඇහුවා එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් මගේ favorite singer කසුන් කල්හාර හැබැයි ඔයා original එකට වඩා මාරම ලස්සනට කිව්ව 😍😍

  • @thulaniraj5582
    @thulaniraj5582 ปีที่แล้ว +18

    Best performance so far this season .. definitely a finalist .. all the best Sheron ❤

  • @jenydisa6631
    @jenydisa6631 ปีที่แล้ว +69

    මේ සැරේ කප් එක කෝච් ශෂිකා ගේ ටීම් එකට..ශෙරෝන් තමයි..💪කප් එක ගන්නේ💪💪❤🙏

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️

  • @spokeneds
    @spokeneds ปีที่แล้ว +2

    Final competitors are....
    1 Sheron Silva,
    2 Chadupa Deshitha
    3 Poornima.Lakshani
    4 Maneesha Wijenayake
    5 Shehan

  • @cms1599
    @cms1599 ปีที่แล้ว +28

    Coach Sashika must be feeling really proud❤ one of the best performances 👏🏻

  • @sandushasenanayake895
    @sandushasenanayake895 ปีที่แล้ว +15

    What a performance!!!👏
    The best performance I saw on the voice stage😌❤️

  • @Brucewayne0504
    @Brucewayne0504 ปีที่แล้ว +29

    Finally the best performance of the voice sl🔥

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +21

    Wow what a fantastic performance🔥😯...Coach Sashika, you're the best coach in the voice sri lanka...🥺❤️

  • @enchantedsisu
    @enchantedsisu ปีที่แล้ว +40

    සුපිරිතම ගැයුමක්! ❤
    මං හිතනවා ටීම් සශිකා ෆයිනලිස්ට් ශෙරෝන් සිල්වා වෙයි කියලා.. 🤗❤

  • @Ramiya.official
    @Ramiya.official ปีที่แล้ว +11

    I Love this Vibe.. man... It's another great vibration.!🖤🍃👽

  • @kukafrias2014
    @kukafrias2014 ปีที่แล้ว +12

    He deserves for the chair rank 1 🔥🔥🔥
    Hello from the other side 🇹🇱🤗
    One of my favorite contestant in the voice of Sri Lanka 🇱🇰
    All the best Sheron Silva 🔥

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +58

    විව්ස් හැදිගෙන ආවා විතරයි ඇඩ්මින් විකාරයක් නටලා විව්ස් ටික කාලා දැම්මා 💔

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +7

      kalin video eka hariat play une naa

    • @thathsaranammuni
      @thathsaranammuni ปีที่แล้ว +1

      Aththa siraama kathaawa api widina eka kanawa meka 😂😂😂 ape feelings waladanawa

  • @ruchiradesilva872
    @ruchiradesilva872 ปีที่แล้ว +78

    සුපිරියක්ම තමා... සංකගේ සිංදුවක් අහන්න ආසයී..

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +3

      Thank you so much 🥰❤️

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      Owmai aneh Sanka favourite 😍 Meyaata tikak e vibe eka thiyenawa aththatama habai Sankage voice eka meeta wadaa sweet,soft

    • @donjayz1797
      @donjayz1797 ปีที่แล้ว +1

      කවුද ඔයාට කිව්වෙ මේක සංඛගෙ කියලා? මේක කසුන් කල්හාරගෙ. .මේකෙ lyrics ලක්මාල් වීරසිරිගෙ ඒ කියන්නෙ ලකා සිකා එකෙ ලකාගෙ. සංඛගෙ එකක් නෙවෙයි මේ ක

    • @ruchiradesilva872
      @ruchiradesilva872 ปีที่แล้ว +4

      @@donjayz1797 මන් කිවුවේ සංකගේ සිංදුවක් අහන්න ආසයී කියලා මිසක් මේක සංකගේ කියල නෙමේ...

    • @donjayz1797
      @donjayz1797 ปีที่แล้ว

      @@ruchiradesilva872 Ah ehenam ok.sorry for the misunderstanding

  • @dilinitharaka7789
    @dilinitharaka7789 ปีที่แล้ว +19

    When it comes to a superb song coach Kasun’s eyes are sparkling 🤩

  • @RMGLK
    @RMGLK ปีที่แล้ว +12

    ඔයානම් පිස්සුවක් කොල්ලො 🤗 මං හිතන්නෑ මේ තරගෙ ඇතුලෙ ඔයාට තරගයක් දෙන්න තරම් කෙනෙක් ඉන්නවයි කියල. ඔයා දවසින් දවස එක එක tricks පාවිච්චි කරනව. මේ ඔයාගෙ උපරිමය නෙමෙයි කියල අපි දන්නව හොදටම 😉 අපිටත් හිතාගන්න බෑ ඔයා මේ කරන දේ 😯 Anyway ඔයා win කරල ඉවරයි 🥰😘😍 Good luck bro 👍

  • @mawithchinthaka1628
    @mawithchinthaka1628 ปีที่แล้ว +54

    He deserved to win the competition ❤

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +3

      Thank you so much 🥰❤️

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +40

    කොල්ලා හොදටම සන්නද්ධව යූද්ධ ප්‍රකාශ කලා. දක්ෂයන් අතර දක්ශයෙක් වෙන ලකුනු පෙන්නුම් කරනවා

  • @sunfac5158
    @sunfac5158 ปีที่แล้ว +7

    Brilliant performance. The vocal delivery and stage performance are superb. Next level. Wish you good luck to win the cup. ❤ from USA❤❤❤❤

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 ปีที่แล้ว +37

    He must be the finalist from team shashika. ❤️😍 Coach shashika's firecracker 💥🔥

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว

      Thank you so much 🥰❤️

  • @streb6
    @streb6 ปีที่แล้ว +17

    Sheron Bro, you BLEW US ALL AWAY 💚😍🎉🎉🎉
    My goodness, your vocal range, versatility and power , body rhythm, musicality, clarity of diction, originality in every way you created a stage of your own in heaven taking us the audience to a wonderful joyous Strata , EPIC , a trance 👊💪👌🎉🎉🎉 so effortlessly, not a bead of sweat ! Boy boy boy 🥰❤️ CONGRATULATIONS 👏

  • @wasanthapriya7747
    @wasanthapriya7747 ปีที่แล้ว +27

    Definitely he should be the winner of this season ..😍😍❤️❤️ he is an amazing singer 🤘❤️

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว

      Thank you so much 🥰❤️

  • @logeshmurugiah3453
    @logeshmurugiah3453 ปีที่แล้ว +10

    I will watch this performance even after 10 years, that is how good this singing. I can vibe with it anytime

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +7

    Wow wow what a performance 🔥🔥 no words to express.. great brother God bless you. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @thanujathathsara6389
    @thanujathathsara6389 ปีที่แล้ว +53

    99% ක් වගේ team shashikage finalist , 90% ක් වගේ the voice sri lanka season 2 winner ...😜
    කියන්න වචන නෑ ඉතින්... සුපිරි ...
    Admin katha weda krnn ep hodee😓

  • @Isham246
    @Isham246 ปีที่แล้ว +8

    Seriously that was a mind blowing performance. He definitely belongs to the international stage. I’ve also seen a TH-cam clip of him singing Shallow and it was superb. I am really hoping you will be at the final.

  • @nilukathathsara1922
    @nilukathathsara1922 ปีที่แล้ว +4

    Adithya Imesha Naduni Semi finalist
    Sheron team Shanika Finalist and 2023 winner ❤️❤️
    Keep it up sheron Brother

  • @ChillBoy-Chilly
    @ChillBoy-Chilly ปีที่แล้ว +6

    I’ve personally saw his talent here in Melbourne. He came with one of my favorite singers (Hector Dias & his D’Major band)
    Woooow!!! Keep going bro. Happy to see you with these type of performances.♥️

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +20

    Kasun, how humble you are ❤️💐

  • @rashmikaabeygunasekara5988
    @rashmikaabeygunasekara5988 ปีที่แล้ว +49

    ශශිකගෙ ටීම් එකේ කස්සගේ සින්දුවක් ශුවර්. ඒක බලන්න ඉන්නෙ පැල් බැදගෙන

    • @cl610
      @cl610 ปีที่แล้ว +3

      මාත්

  • @erandi7058
    @erandi7058 ปีที่แล้ว +10

    What a performance.... 🤩 This is one of my favourite song and also I'm die hard fan of Kasun.. but I must say, I forgot about Kasun while listening to this 😍 fantastic..
    I wish you all the best for a great future Sheron!!

  • @masiz7584
    @masiz7584 ปีที่แล้ว +9

    අනේ මේ කොල්ලගෙ අමුතු look එකක් තීන්නෙ.මෙයගේ කටහඩට වඩා මං කැමති එයා කරන Act එක බලන්න ❤😎🙃😙

  • @av-uf7yk
    @av-uf7yk ปีที่แล้ว +12

    Ohhh.... the breathtaking performance ...and also the killing looks... 😍😍😍 go ahead kollo..!!!

  • @av-uf7yk
    @av-uf7yk ปีที่แล้ว +335

    කෝච් කසුන් සොරි බ්‍රෝ.... ඔයාගෙ සින්දුවකට පළවෙනි පාරට ඔයා කියනවට වඩා ආස උනා...🙊🙊🙊🙊

  • @swzer2412
    @swzer2412 ปีที่แล้ว +4

    Indeed an incredible singing skills. Can't appreciate it enough! Love you to the moon and back ⚘❤❤🙏

  • @sashi-lk9di
    @sashi-lk9di ปีที่แล้ว +4

    This is fantastic. I could not realize whose song is this originally for a while. High potential of winning this season.

  • @meshuu5230
    @meshuu5230 ปีที่แล้ว +8

    Wow what a Combination 🥺❤💕 Such a marvelous voice + Handsome features 😍❤💌

  • @MrTheshan
    @MrTheshan ปีที่แล้ว +11

    Arguably the most talented all rounder this season. He should be the winner❤❤ Good Luck 👍

  • @wheretotravelholiday
    @wheretotravelholiday ปีที่แล้ว +100

    තරු ගුණය පෙන්නන තරුවක්. ජය

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +2

      Thank you so much 🥰❤️

  • @ritakern5733
    @ritakern5733 ปีที่แล้ว +4

    So amazing ..what a voice and what a grand performance. You nailed it Sheron.. Congratulations and all the Best.

  • @shenonakesh-on1sg
    @shenonakesh-on1sg ปีที่แล้ว +8

    The most handsome and talented contestant in the voice SL2..😍😍😍😍 keep shining bruh... Definitely you will be the winner of this season 🥰🥰❤️❤️

  • @rashadarisantheni7200
    @rashadarisantheni7200 ปีที่แล้ว +5

    Best of luck

  • @sumuduroshini5222
    @sumuduroshini5222 ปีที่แล้ว +4

    Where were you before! 😍

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 ปีที่แล้ว +5

    This was brilliant man!!! You are a fascinating singer! I love the way you act while singing. It adds so much of beauty into the song!!! Well done boy! Snatch the voice throne! You have already conquered the hearts of the audience

  • @mihithapium5230
    @mihithapium5230 ปีที่แล้ว +4

    Congratulations malli ❤️❤️❤️ Definitely, you are the winner of Voice Sri Lanka S2 🏆️✨️

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja5374 ปีที่แล้ว +11

    The best performance on the voice stage so far 🎉🎉well done brother 👨

  • @sadeeboy1435
    @sadeeboy1435 ปีที่แล้ว +6

    Superb ❤

  • @cadjiton
    @cadjiton ปีที่แล้ว +6

    Brilliant performance, Feel that you would be the next Champion.

  • @RNeloma
    @RNeloma ปีที่แล้ว +3

    OMG!!!! Absolutely BRILLIANT!!! Congratulations. I sure hope you go into the finals. Superb coaching too.

  • @sumuliya8081
    @sumuliya8081 ปีที่แล้ว +33

    He has all the capabilities to win this season easily ❤ what a star 😊 All the best Sheron show ur colours

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️

  • @joefernando8987
    @joefernando8987 ปีที่แล้ว +22

    What a performance!!! All the best Sheron 😍❤

    • @SheronSilva.
      @SheronSilva. ปีที่แล้ว +1

      Thank you so much 🥰❤️

  • @user-dh8ti3np6h
    @user-dh8ti3np6h ปีที่แล้ว +5

    keepaarak meka ahuwada manda. I can't stop listening to this song. Honestly better than the original

  • @deepthipriyadarshana6726
    @deepthipriyadarshana6726 ปีที่แล้ว +9

    Brilliant voice controlling wow..
    Brilliant backing by band..❤️❤️

  • @akalankaprabath6898
    @akalankaprabath6898 ปีที่แล้ว +33

    මේ පාර කප් එක Team sashika ගේ ❤️

  • @hasininisansalamudalige5157
    @hasininisansalamudalige5157 ปีที่แล้ว +5

    I've looked at it more than ten times.very attractive performance❤❤❤

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +7

    what a melodious voice you have.!!! You made audience danced... Super hit

  • @dimithri5338
    @dimithri5338 ปีที่แล้ว +15

    As coach Bhathiya said this the best performance on this stage yet

  • @prabhash1341
    @prabhash1341 ปีที่แล้ว +13

    Brilliant performance!! No words!!

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 ปีที่แล้ว +4

    What a fantastic beautiful singing with performance
    Amazing Sheron . My heartiest Congratulations 🌹
    Keep it up.

    • @pradeepapriyanka7270
      @pradeepapriyanka7270 ปีที่แล้ว

      I've watching uncountable than times this song.
      Very nice.

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 ปีที่แล้ว +15

    සිංදුව ගැම්මටම ගැහැවුවා ආ ශෙරොන් කොල්ලා 👍👍👍

  • @ant9913f
    @ant9913f ปีที่แล้ว +4

    Sheron, mate you are the bomb!!! Fantastic singing and performance! Love it! ❤️ great feedback from Kasun!

  • @yash373
    @yash373 ปีที่แล้ว +11

    What a performance 🔥 Superb ❤❤ Just wow

  • @thilinidayarathne3540
    @thilinidayarathne3540 ปีที่แล้ว +11

    multi talented & handsome personality ❤❤

  • @surebro8036
    @surebro8036 ปีที่แล้ว +6

    Me para voice eke tiyena supirima magical voice eka oya wage kenek win karoth supiri programme eketh quality ekath wadi wenawa e wagema coch shashikagen illanne mayawa final genna kiyala apita sms karanm

  • @farahnoordeen692
    @farahnoordeen692 ปีที่แล้ว +7

    What a brilliant performance 🌟
    Coach Sashika's Finalist ✌
    All the best Sheron..see ya @ the Finalé ❤