මම ඇත්තටම සංවේදී උනා පාලිත තෙවරප්පෙරුම වෙනස් කරපූ හමාර බණවර නියම ගායකයාගේ හඬින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2024
  • #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital #RaviRoyster #YohaniHettiarachchi #GayathriDissanayaka #SanaliLihansaSilva #Dilukshiweeraperuma #ChathuraRajapaksha #KumaraThirimadura
    © 2024 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 455

  • @Pallegamakusum
    @Pallegamakusum 2 หลายเดือนก่อน +449

    ඔබතුමාගේ සංවේදී හඬ🎉🎉🎉🎉 බොහෝම පින් පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට කල උපහාරයට🎉🎉🎉🎉🎉

    • @disathmxs7916
      @disathmxs7916 2 หลายเดือนก่อน

    • @NuwanEdirimanne
      @NuwanEdirimanne 2 หลายเดือนก่อน

      ​@@disathmxs7916,

    • @user-he2bi4fn5q
      @user-he2bi4fn5q 2 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮ඉ​@@disathmxs7916

    • @lahirusandaruwan8789
      @lahirusandaruwan8789 2 หลายเดือนก่อน +1

      ❤❤

    • @SkIndrani
      @SkIndrani 2 หลายเดือนก่อน

      ​@@disathmxs7916😮😢🎉😂❤ to CV😅😊
      ❤❤😂😂🎉🎉😢😮😊😊d AA😮 CV❤😂w😊
      😅😮 me
      Wa s😂🎉🎉🎉❤😮😮😮

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +383

    රත්තරන් හදවතක් ඇතී,රටක් වටිනා මනුස්සයෙක් වෙනුවෙන් ඔබ කල මේ උදාර උපහාරයට අපගේ ගවුරවය ඔබට පුද කර සිටින්නෙමු මල්ලී .

    • @shanthagamage2915
      @shanthagamage2915 2 หลายเดือนก่อน +6

      හදවත් දෙකම රත්තරන්

    • @AwanthaManoj-ww2pr
      @AwanthaManoj-ww2pr 2 หลายเดือนก่อน

      ​@@shanthagamage2915000000000

    • @manikeilankon6275
      @manikeilankon6275 2 หลายเดือนก่อน +3

      ❤❤❤🎉theruwan saranai obata

    • @user-xl4tt4ci8d
      @user-xl4tt4ci8d 2 หลายเดือนก่อน +2

      Eththatama hodai hadawathak ethi manussayek...

  • @nadinadi2726
    @nadinadi2726 2 หลายเดือนก่อน +278

    සල්ලි පස්සේ දුහන සමහරක් කලා කාරයන්ට වඩා, 😡ඔයා පට්ට රෙස්පෙක්ට් 💪👌👍. මුදල් අය නොකර දුප්පත් මිනිසෙකුගේ එකම ආශාව ඉස්ටකරාට ඔබ තුමාට පිං 🙏.

    • @kwkw7563
      @kwkw7563 2 หลายเดือนก่อน +1

      අනේ මට විතරද කදුලු අාවේ ගි පෙල අහන කොට ගොඩක් ෂ්තුතියි එය වෙනෂ්කර ගායනා කලාට පිං

    • @chathusamarakoon3887
      @chathusamarakoon3887 2 หลายเดือนก่อน

      Respect dr

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +233

    කුහකකමක් නැති උතුම් මිනිස්සු.අවංකව පාලිත මැතිතුමා කෙරෙහි උපන් දුක කනගාටුව නිසාම ගැයූවක්. ස්තූතියි රවී !

  • @allmixtv7121
    @allmixtv7121 2 หลายเดือนก่อน +196

    පාලිත කියන්නේ නියම මනුස්සයෙක් පාලිත ඔබට නිවන් සුව ...ඒ. ගීතය ගායනා කල ඔබටත් පිං මල්ලී

  • @anjalivijayange392
    @anjalivijayange392 2 หลายเดือนก่อน +190

    ඒක ඔබතුමන් කළ ගෞරවණීය ම දෙයක්... ගොඩක් පින් ඔබට...ඔහු හොඳ මනුස්සයෙක් නිසා 😢......

  • @sanjeewaudugamakoralage372
    @sanjeewaudugamakoralage372 2 หลายเดือนก่อน +101

    දුප්පතා වෙනුවෙන් උපන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් ඉල්ලීම වෙනුවෙන් ඔබ කළ දේ ඉතා අගය කරමි. ඔබ වැනි පින්වත් පුතුන් සංගීත ක්ෂේත්‍රයේ මහා දැවැන්තයන්ට වඩා දුප්පත් අපට ගොඩක් වටිනවා ඉතින් මහත්තයෝ ඔබ කළ දෙය මිල මුදල් වලට වඩා ගොඩක් වටිනවා.

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +25

    රවි...
    රත්තරං මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්න කොට කරපු අහිංසක ඉල්ලීමක් ඉටු කරපු රත්තරං හදවතක් තියෙන කොල්ලෙක්❤🙏

  • @kumaramax734
    @kumaramax734 2 หลายเดือนก่อน +66

    ගීතයේ මුල් ගායකයාම ගීතය වෙනස් කර තෙවරප්පෙරුම මහතා කැමති වු පරිදි ගායනා කිරිම ඇත්තට ඔහුට කල ගෞරවයකි...රවී මහත්මානෙනි.ඔබට ස්තුති ...!

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 หลายเดือนก่อน +26

    පාලිත මහතා වෙනුවෙන් ඔබ කල දෙ ගැන ආඩම්බරයි thank you මල්ලියා❤❤❤❤❤ jp

  • @awrasmanupriya4974
    @awrasmanupriya4974 2 หลายเดือนก่อน +144

    තවත් නම් ඔවා අහන්න බැ පපුව පැලෙයි එතරම් වෙදනයි 😢😢😢😢😢😢😢😢😢😢මැතිදිනි නිවන් සුව 😢😢😢 නැවත වඩිනු මැනව අප අතරට😢😢😢😢

    • @devikalekamge5716
      @devikalekamge5716 2 หลายเดือนก่อน

      👍👍❤️❤️💐💐😭😭

    • @sahanbandara8501
      @sahanbandara8501 2 หลายเดือนก่อน +2

      ඇත්තටම හොද මනුස්සයෙක්. ගොන් කතා කියන්න එපා. නිවන් සුව කියල නැවත එන්න කියන්න එපා. නිවන් ගියාම අයෙ ඉපදෙන්නෙ නෑනේ.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +112

    ඇත්තටම මල්ලි ඔයා ගෞරවය කරන්න ඔින පුද්ගලයෙක් මල්ලි ඔයා නිර්ලෝභීත්වය කියන්නේ තවත් මිනිස්සු අතර මාර්කටින් කරන්න දෙයක් නෑ ඔයා සත්භාවයෙන් කල දෙයක් කියලා අපි දන්නවා ..ඔයා හොද මහත්මයෙක් පාලිත තෙවරප්පෙරුම නමි ඒ මහපොළොවෙ පය ගහපු නායකයෙක් ට දුන්න නිහතමානී ගෞරවය ක්❤❤❤

  • @tharugamage2800
    @tharugamage2800 2 หลายเดือนก่อน +90

    මේ සිංදුවනම් මට කවදාවත් ඇස් වල කඳුළු නැතිව අහන්න බැරි උනා

    • @user-fg9dv1sx3h
      @user-fg9dv1sx3h 2 หลายเดือนก่อน +1

      😢😢

    • @hasiiiba12
      @hasiiiba12 2 หลายเดือนก่อน +1

      මාත් හැමදාම අහනව අහන හැමපාරම අඩනවා

  • @thamaradamayanthi4405
    @thamaradamayanthi4405 2 หลายเดือนก่อน +51

    ඇත්තටම පුතේ මේ සින්දුව අහපු වාර ගාන මටවත් මතක නෑ. අහන සෑම අවස්ථාවකම මගේ ඇස් දෙකට කඳුළු එනවා පුතේ.... හරිම සංවේදී මත් ඔයාට බොහොම පින් පාලිත තෙවරප්පෙරුම වැනි උතුම් මනුස්සයෙකුට නිර්ලෝභීව එතුමා වෙනුවෙන් ඔබතුමා ගායනා කරා ඔබට බොහොම පින් පුතේ බොහොම ස්තූතියි පුතේ

  • @DahamiAkeshi
    @DahamiAkeshi 2 หลายเดือนก่อน +152

    Thank you මල්ලි ඔයාට තේරුම් ගිහින් පාලිත තෙවරප්පෙරුම කවුද කියලා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 หลายเดือนก่อน +44

    ඒ පොඩි පුතා මේ නිර්මාණය වෙනුවෙන් ඔයාට නොසෑහෙන්ඩ ස්තූතියි කරා බොස්.. ඇමතුමක් අරන් ස්තූතියි කරන්න හැදුවත් දුරකථන අංකය සොයා ගන්න බැරි වෙලා.

    • @renukakumari5890
      @renukakumari5890 2 หลายเดือนก่อน +2

      ඔව් අනේ පවූ ඒ මල්ලී තාත්තා වගේම ගතිගුණ තියන දරුවෙක්

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 หลายเดือนก่อน

      @@renukakumari5890..අනිවාර්යයෙන්ම..❤️

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 หลายเดือนก่อน

      @@renukakumari5890..අනිවාර්යයෙන්ම..❤️

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +60

    දුකයි ඔබේ හඩත් හරිම සංවේදියි පාලිත මහත්මයා හොද කෙනෙක් ලගපාත උනත් එතුමා දැකල නැහැ

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 หลายเดือนก่อน +46

    අනේ පුතේ, එතුමා ගෙ අන්තිම කැමත්ත😔 ඔයාට පින් සසරමතු දුකක් නොමවෙන් මගෙ පුතේ😙👍

  • @sirianasiriana2977
    @sirianasiriana2977 2 หลายเดือนก่อน +18

    මනුසත්කම දොතීන් දරන් හිටිය නිහතමානි මනුස්සයා වෙනුවෙන් ඔයා ඒ ගීතය වෙනස් කරලා ගායනා කරන්න ඔයා නිහතමානි වුණා ඔයා ගෙ ඒ මනුස්ස කමට ගොඩාක් ස්තූතියි ❤.

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 หลายเดือนก่อน +79

    අගය කලයුතු දෙයක් good luck puthe පුතාල විතරක් ඉන්න අම්මා කෙනෙක්ටත් හමාර බණවර ගායනා කරනව දකින්න ආසයි පුතේ

    • @songmusicprabash1856
      @songmusicprabash1856 2 หลายเดือนก่อน +2

      මමත් කැමතියි ඒකට ❤

  • @thisanka7091
    @thisanka7091 2 หลายเดือนก่อน +31

    මතක පාරනවා රවී අයියේ😢😢
    මේ ගීතය ඇහෙද්දී : මිය ගිය මගේ පියාවත්,, පාලිත තෙවරප්පෙරුම මහතාවත් දෙදෙනාම මතක් වෙනවා😢
    ජීවිතය තියෙනකම් මේ මතක මාව පාරාවී😢😢😢
    නිවන් සුව මගෙ පියානණි ඔබටත්,, පාලිත තෙවරප්පෙරුම මහතාටත් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 2 หลายเดือนก่อน +42

    රවී රොයිස්ටර්😢 මැතිතුමනි ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා😢 පාලිත මැතිතුමා වෙනුවෙන් මේ කරපු උත්තම ගෞරවයව වෙනුවෙන් 😢🙏 පාලිත අයියේ උඹට තවමත් මිනිස්සු ආදරේ අයියේ 😢😢😢 නිවන් යන්න එපා අයියේ 😢අපි ළඟ ඉඳපන්.😢😢

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up 2 หลายเดือนก่อน +6

    ගායකයානනි ඔබට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණයි ❤ පාලිත මැතිදුන්ට කල උපහාරයට❤❤❤❤

  • @priyanfernando8246
    @priyanfernando8246 2 หลายเดือนก่อน +9

    ගායනය අපූරුයි පාලිත මහතා මතක් උනා මරනය ඔහුට දැනි දැනී තිබිලා වගේ 😢😢

  • @nelkagamage5801
    @nelkagamage5801 2 หลายเดือนก่อน +21

    කොහොමත් මේ සින්දුව අහල 😭නැතුව හිටියේ නෑ, පාලිත තෙවරප්පෙරුම මහතා වෙනස් කරපු වචන ටික දාල නැවත කිවුවම තවත් 😭 තෙවරප්පෙරුම මැතිතුමනි අජරාමර නිවන් සුව ඔබ‍ට 🙏🏻

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 หลายเดือนก่อน +7

    හදවතේ ගායකයන්ගෙ නම් තවම කටින් වචනයක්වත් පිට උනේ නෑ...සැබෑ ජනතා සේවයක් කරන ලද උතුම් මිනිසෙක් වෙනුවෙන්... ඒ අතින් ඔබ විශිෂ්ඨයි...

  • @user-pc2vz6fo9n
    @user-pc2vz6fo9n 2 หลายเดือนก่อน +29

    ඔයාගෙ වොයිස් එක❤❤❤.. ඒක භාවනාවක්.. අනේ දැනගන්න ලැබුනා ඔයා මේ රට දාලා යන්න හදනවා කියලා.. අනේ එහෙම කරන්න එපා.. ඔයා වගේ ගායකයෙක් අපිට නැති කරන්න එපා..

  • @renoreno4033
    @renoreno4033 2 หลายเดือนก่อน +9

    හිතහොද.එතුමා වෙනුවෙන් මේ.ගිතය.ගයනා.කරපු.ඔබට
    ගොඩාක් පින් .රටට ඔනම.ම්නිසෙක්

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 2 หลายเดือนก่อน +22

    ස්තුතියි ඔබ‍ට
    ❤❤❤❤❤
    පාලිත මැතිදුනි ❤️
    නිර්වාණ සුවය ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️

  • @nimalijayasinghe7699
    @nimalijayasinghe7699 2 หลายเดือนก่อน +4

    ඔබට මාගේ උත්තමාචාරය!චන්ඩි අයියගෙ අන්තිම කැමැත්ත ප්‍රකාශ කලාට

  • @hashanjayakodi424
    @hashanjayakodi424 2 หลายเดือนก่อน +30

    එතුමා හොද මනුස්සයෙක්🥺🥺🥺

  • @chameladilu780
    @chameladilu780 2 หลายเดือนก่อน +3

    පාලිත මහතගෙ පොඩි පුතා ඔබට ගොඩක් ස්තූති කරා. තාත්තා වෙනුවෙන් කරපු දේට. ඔය කොටස අහද්දි නම් ඇඩුනා 😢😢😢😢

  • @NeelaDamayanthi-ol9em
    @NeelaDamayanthi-ol9em 2 หลายเดือนก่อน +6

    හරීම දුක හිතෙනවා. මෙ හඩටත් හරීම ආසයි.

  • @toshari6521
    @toshari6521 2 หลายเดือนก่อน +6

    මිනිස් වෙස් ගත් දෙවියෙක් වෙනුවෙන් ඔබ ගයනා කළාට පිං

  • @kalpi9214
    @kalpi9214 2 หลายเดือนก่อน +8

    වර්තමානයේ ඉන්න හැම අතින්ම දක්ෂ තරුණ ගායකයෙක්..

  • @Nalinda.
    @Nalinda. 2 หลายเดือนก่อน +26

    නිවන්සුව 🎉තෙවර්ප් පෙරුම මැතිදුනි

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 2 หลายเดือนก่อน +11

    එතුමා ගැන සහිකරගෙන එ් වචන ටික අහන්න අමාරැයි.
    මාරම දුකක් දැනෙන්නේ...😢😢😢

  • @nishanthishiromi2808
    @nishanthishiromi2808 2 หลายเดือนก่อน +4

    අැත්තටම මෙි ඉන්න කාලකන්නි වෙිනුවෙින් ඉන්නවා ඔනතරමි සෙනග ඵත් මෙි පොලවය පයගහලා ඉන්න මනුස්සා වෙිනුවෙින් පුතා ඵ කරපුදේ හරිම වටිනවා පුතේ ඔයාට තවතවත් හරියනවා ජෙසු පිහිටයි

  • @BhagyaSameera-rd1fg
    @BhagyaSameera-rd1fg 2 หลายเดือนก่อน +3

    ඔයා තමයි පාලිත මහත්තයට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නේ. ආදරෙයි බොක්ක ❤️❤️❤️

  • @priyangikathilaka7519
    @priyangikathilaka7519 2 หลายเดือนก่อน +2

    ආදරෙයි නිහතමානී ගායකයානනී

  • @user-tx1vj8lb5p
    @user-tx1vj8lb5p 2 หลายเดือนก่อน +6

    ඔබ හරිම උගත් වටිනා මනුස්සකම තියෙන රටක් වටින චරිතයක් මල්ලි .ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔබට ජයවේවා මල්ලි .

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 2 หลายเดือนก่อน +6

    ඔයාට බොහොම පින් අයියේ කෙනෙකුට උපහාරයක් දක්වන්න හමෝටම බෙහෙ ආදරෙයි ඔයාට අපි හමදාම❤️❤️❤️❤️🙏🙏🙏

  • @rosafernando7294
    @rosafernando7294 2 หลายเดือนก่อน +7

    බොහොම ස්තුති...ඔබ කලේ ජාතික මෙහෙවරක් ලොකුම ගරුත්වයක් රටක් වටින මනුස්සයෙක් වෙනුවෙන්❤

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l 2 หลายเดือนก่อน +8

    ඇහුවොත් අඩනවා මේ සිංදුව 😔😔

  • @user-lk6ny8fw7h
    @user-lk6ny8fw7h 2 หลายเดือนก่อน +14

    ඔයාගෙ නිහතමානී කමට ගොඩක් ස්තුතියි මල්ලි...❤🙏👍

    • @nujithsenevirathna9623
      @nujithsenevirathna9623 2 หลายเดือนก่อน

      Me geethaya gayana kara me puthata godak pin kaluthara janathava venuven

  • @dilippoco7740
    @dilippoco7740 2 หลายเดือนก่อน +2

    ඔබ නම් උතුම් මිනිසෙක් රවී, පාලිත අයියගේ ඒ අහිංසක ආශාව ඉටු කිරීම පිළිබඳ . ඔබගේ කලා ලොව ඉදිරි කටයුතු සාර්ථක වේවා ..!

  • @Redcket
    @Redcket 2 หลายเดือนก่อน +5

    බොහොමයක් අගෙයි මල්ලි ජයවේවා thank you

  • @Maniake824
    @Maniake824 2 หลายเดือนก่อน +2

    එ.සන්වෙදි.ගිතය.ඔබතුමාට .විතරයි.කියන්න.පුලුවන්.ගොඩක් .පින්..මම.තවත්.එ.විඩියො .එක.බලනවා.එත්.කවත්.එම.දෙයක්.කියලා.නැ.මෙ.සිංදුව.ගායන.කරපු.කෙන.සෙවුවා.හැමොම.එක.ඇත්ත.එතර.හැමොම .ස්තුතියි.කියනවා😢අඩනවා.තම..එචිචරටම.එගිතය.සංවෙදියි.නැවත.කියනවා.පින්..

  • @user-kc2nv3bg6e
    @user-kc2nv3bg6e 2 หลายเดือนก่อน +6

    ඔබට ගොඩාක් පිං රත්තරං හදවතක් වෙනුවෙන් ඔබ වැනි රත්තරං හදවතක් තියන මිනිසෙක් ගොඩක් පිං

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 หลายเดือนก่อน +1

    මෙි කවි පෙල අහලා ඇඩුනා. රවි රොයිස්ටර් ගායකයාණෙනි මෙි සොදුරැ මිනිසා වෙනුවෙන් කල උපහාරයට පින්.

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d 2 หลายเดือนก่อน +14

    ඔබතුමාට පින්❤🎉

  • @subashiniperera2881
    @subashiniperera2881 2 หลายเดือนก่อน +1

    ඔව් පුතා ඔබ එතුමා වෙනුවෙන් කරේ ඉතාම වටිනා උපහාරයක්.බොහොම පිං ඔබටත්.

  • @roshankumara7429
    @roshankumara7429 2 หลายเดือนก่อน +2

    අහන හැම මොහොතකම ඇඩෙනවා

  • @BhagyaDananjayaGodakanda-hi6bl
    @BhagyaDananjayaGodakanda-hi6bl 2 หลายเดือนก่อน +2

    පාලිත තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් මේ ගීතය නැවත් ගායනාකල ඔබතුමන්ට අපගේ ආචාරය

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 2 หลายเดือนก่อน +12

    අයියේ ඔබට ගොඩක් පින් එතුමාට ගෞරවයක් එක්කර දුන්නාට😢😢😢🙏🙏

  • @user-yr6oz5ku4r
    @user-yr6oz5ku4r 2 หลายเดือนก่อน +2

    ඔබට පින් එතුමා වෙනුවෙන් මේ දේ කලාට

  • @mangalarathnaweera5994
    @mangalarathnaweera5994 2 หลายเดือนก่อน +1

    මචන් පාලිත, ඔයා හොඳ තැනක ඇති 🙏 මේ සින්දුව කරපු මලයා උබත් සුපිරි පොරක් 🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 หลายเดือนก่อน +15

    ස්තුතියි ඔබගේ කැප කිරිමට

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම පාලිත මැතිතුමන්.වෙනුවෙන්
    ගායනා කරපු ඒපද..පේලිය..අහනකොට ඇස් දෙකට කදුලු එනවා ..එතුමා ට
    දැක්වූ ...උපහාරයට ..මගේ ප්‍රනාමය 🙏🇱🇰😭

  • @DinithDint
    @DinithDint 2 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ජයවෙවා

  • @geethmadawala2637
    @geethmadawala2637 2 หลายเดือนก่อน +2

    බොහොම පිං ඔබට👍🙏නිවන්සු ලැබේවා මැතිතුමනි

  • @warshadheera9813
    @warshadheera9813 2 หลายเดือนก่อน +3

    ස්තුති පුතා ඔය මහත්මා ගති එතුමාට උපහාරයක්ම වෙිවා

  • @TV-oh9eo
    @TV-oh9eo 2 หลายเดือนก่อน +1

    පාලිත අයියේ ඔබ නැති අඩුව හෙට වැඩියෙන් දැනෙනවා, සත්තකින්ම ඔබ ජිවමාන දෙවියෙක්

  • @lasithananda8290
    @lasithananda8290 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ එ කල දෙ කියලා නිම කරන්න බැ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ඔබ‍ට බුදුසරණයි

  • @sujathat.s6869
    @sujathat.s6869 2 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ගොඩක් ස්තුති එයා වෙනුවෙන් ඔයගෙ ගිතයේ පද පේලි වෙනස් කර ගායනා කරාට බුදුසරණයි 🙏🌟💖

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 2 หลายเดือนก่อน +4

    ඒ.....වචන් ඇහෙද්දි අනේ පුදුම විදියට හිත සංවේදී වෙලා මට නම් ඇඩේනවා.....මන් අහන්න ගොඩක් අසායි හැබැයි අහන හැම වරේම අඩනවා මාරම විදියට දැනේනවා ....❤

  • @fathimasihana614
    @fathimasihana614 2 หลายเดือนก่อน +3

    ඔයා කලේ ලොකු වටිනාකමක් දෙන්න පුලුවන් වැඩක්.එතුමාට එය උපහාරයක් වේවා.

  • @danusikagamini9017
    @danusikagamini9017 2 หลายเดือนก่อน +1

    ගොඩක් පිං ඒ කරපු කැපකිරීමට ඒ වගේ උතුම් මනුස්සයෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කව්රුත් ආදරෙයි ඒ දාඩිය තැවරුණ උත්තමයට යලි මේ පිං බිමේ ඉපදේවා 🙏🙏🙏

  • @damydamy2090
    @damydamy2090 2 หลายเดือนก่อน +2

    ගොඩක් ,,,,ස්තුතිය රවි..obata

  • @harshiEdirisingha
    @harshiEdirisingha 2 หลายเดือนก่อน +18

    ඔබට ගොඩක් පින් රවී....I Respect you....❤❤❤❤

  • @chamaraks5278
    @chamaraks5278 2 หลายเดือนก่อน +1

    පාලිත සර් වෙනුවෙන් කරපු උපහාරයට ඔබට පිං රවී අයියේ❤️

  • @lahirudilshan3593
    @lahirudilshan3593 2 หลายเดือนก่อน +1

    මේක අහද්දිත් ඇඩෙනවා, එතුමාට උපහාරයක්ම වේවා ❤️

  • @anandaanand4839
    @anandaanand4839 2 หลายเดือนก่อน +1

    ඩබතුමාට බුදු සරනයි පාලිත මහත්තය වෙනුවෙන් කරපු දෙයට

  • @nimalprasanga8351
    @nimalprasanga8351 2 หลายเดือนก่อน +1

    බොහොම පින් මල්ලි ඔබට ,ඒ උතුම් මිනිසා වෙනුවෙන් කල උපහාරයට

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 หลายเดือนก่อน +2

    මෙම සින්දුව එහෙම වාරයක් ගාන්නෙ ඇසට කඩුලක් එනවා🎉🎉❤❤

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 หลายเดือนก่อน +2

    ඹයා හරිම හොද පුතෙක්.එතුමා වෙනෙවෙන් කල උපහාරය අනර්ඝයි🎉🎉🎉

  • @nalikasampath2462
    @nalikasampath2462 2 หลายเดือนก่อน +2

    මේ සින්දුව ඇහෙන හැම මොහතකම පුදුම දුකක් දැනේනේ

  • @raveenzing4218
    @raveenzing4218 2 หลายเดือนก่อน +1

    Oba palitha methithuma wenuwen Kla me deya apita gdk hithata denuna ewan manussyek wenuwen Kla haki de bohomai....obata pin❤️🙏❤️

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 2 หลายเดือนก่อน +4

    ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා ....ඉතාම වැදගත් වැඩක්..

  • @rupikakalyani3765
    @rupikakalyani3765 2 หลายเดือนก่อน +2

    සංවේනාත්මක ගීතයක් වුවත් කොච්චර ඇහුවත් එපා නොවන ගීතයක් .ගොඩක් ස්තුතිය ඔබට .

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 หลายเดือนก่อน +10

    ඉතාම අගයමි . ගොඩක් පින් සිද්ද වෙනවා

  • @reshantissera3440
    @reshantissera3440 2 หลายเดือนก่อน +3

    මේ වචන ටික ඇහෙනකොට මයිල් කිලින් වෙනවා 😢😢😢 එතුමට නිවන් සුව ලැබේවා 😓🙏

  • @dasUMA12
    @dasUMA12 2 หลายเดือนก่อน +2

    අපි නම් එහෙම හිතුවේ නෑ බං රවියා ❤ උඹ එකෙන්ම චරිතයක්.එච්චරයි ❤

  • @Rasthakingsl6400
    @Rasthakingsl6400 2 หลายเดือนก่อน

    බොහෝම පින් පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට කල උපහාරයට 🙏🙏🙏

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe2185 2 หลายเดือนก่อน +2

    එතුමාටත් ගෞරවයක් ඔබ කලා.. ඔබත් කල කැපවිමට ගෞරවයක් අපෙන් 🎉🎉🎉🎉

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් පිං එතුමාට කරන උපහාරයක් සංවේදී හදවතක් අති දුප්පතාගේ හිතවතා යන්නම ගිහින් සැමගෙන්ම සමුඅරන් එතුමාට සුබ ගමන් නිවන් සුවය ලැබේවා ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Dilwijesekara651g
    @Dilwijesekara651g 2 หลายเดือนก่อน +1

    කුහකකමක් නැති ගායකයෙක් ගොඩාක් පින්❤

  • @rajithang
    @rajithang 2 หลายเดือนก่อน +11

    Gteat heart you have Ravi

  • @clarekekulawela505
    @clarekekulawela505 2 หลายเดือนก่อน +8

    Rawe ඔබතුමා ter pin

  • @anjanapubudu8834
    @anjanapubudu8834 2 หลายเดือนก่อน +2

    කුහකකමක් නැති ගායකයෝ❤❤❤❤❤

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +2

    පාලිත sir නිවන්සුව ලැබේවා

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 หลายเดือนก่อน +2

    ඒ උතුම් මිනිසාට දැක්වූ ගෞරවයට ප්‍රණාමය ඔබට❤

  • @samearaa8434
    @samearaa8434 2 หลายเดือนก่อน +1

    පාලිත මහත්තයා මෛත්‍රී බුදුන් දකින නිවන් දකින්න ඕන😢😢

  • @ChathurangaEthugala
    @ChathurangaEthugala 2 หลายเดือนก่อน +2

    මට මේ සිංදුව අහන්න බැහැ මගේ තාත්තා මතක් වෙනවා

  • @miyumishanika2097
    @miyumishanika2097 2 หลายเดือนก่อน

    රවි...ඔයා අපිට අපේ රටට මැණිකක්...... මිනිසුන් අතර ඉපිද සිටින හොද හදවතක් ඇති ආදරණීය මිනිසෙක්..ඔබගේ් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!

  • @KumariKumari-hb8xi
    @KumariKumari-hb8xi 2 หลายเดือนก่อน +1

    ඔබට නිවන් සුවය ලැබේවා ,,,,, ,,,,,රවී මල්ලි ගොඩක් පින්,,,ඔබට

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +2

    මල්ලි ඔයාට ගොඩක් පින්

  • @guneya9338
    @guneya9338 2 หลายเดือนก่อน

    ඔබ නියම මහත්මයෙක්...බොහොම පින් ඔබට එතුමාගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරන්න දැක්වූ දායකත්වයට🙏🙏🙏🙏

  • @user-st2zr8vs6z
    @user-st2zr8vs6z 2 หลายเดือนก่อน +1

    Obata godaj pin මල්ලි mage දෙවියන් වෙනුවෙන් siduwa wenas කළාට

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 2 หลายเดือนก่อน +1

    එක එක සුපිරි වැඩක් පට්ට වැඩක් ඔබට මගේ ගෞරවය