Rameesh Sashinka | Aluth Kalawak (අලුත් කලාවක්) | Quarter Final | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs

ความคิดเห็น • 1.1K

  • @Ramiya.official
    @Ramiya.official ปีที่แล้ว +243

    සියලු දෙනාට පෞද්ගලිකව reply කරනවා මද වේලාවකින්...ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢✌🖤🍃👽

    • @reshankavinda5317
      @reshankavinda5317 ปีที่แล้ว +2

      අලුත්ගම ගැම්ම♥️🌝

    • @AngelYouth
      @AngelYouth ปีที่แล้ว +3

      උඹ තමා මචං වැඩ්ඩා මේ පාර

    • @Senuka_Govinda
      @Senuka_Govinda ปีที่แล้ว +2

    • @yasas9753
      @yasas9753 ปีที่แล้ว +4

      ආදරෙයි බං රමියා😘❤️

    • @prabathmadushanka1817
      @prabathmadushanka1817 ปีที่แล้ว +3

      Hiru star apu dawase indan ubawa balanne ramiya ♥️♥️♥️

  • @MrX-gy3uo
    @MrX-gy3uo ปีที่แล้ว +1034

    මූ හින්දා Voice බලන උන් කෝ බලන්න😎🔥❤️

    • @maheshpothuwila8099
      @maheshpothuwila8099 ปีที่แล้ว +4

      Ani wa...
      Mu hindamaii...
      Ela kollek...

    • @dilrukshidesilva5255
      @dilrukshidesilva5255 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @osh_sena
      @osh_sena ปีที่แล้ว +1

      සිරාවටම මමත් 😃

    • @MrX-gy3uo
      @MrX-gy3uo ปีที่แล้ว +1

      ​@@maheshpothuwila8099 mage eka❤😊

    • @MrX-gy3uo
      @MrX-gy3uo ปีที่แล้ว +1

      ​@@dilrukshidesilva5255 ❤

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +392

    උබ තමයි බං මේ පාර voice වෙන්නේ....තරගයක් නිසා මොනාවෙයිද දන්නෙ නෑ. එත් දැනටමත් උබ ලංකවේ voice එකක් වෙල ඉවරයි බං...💚🍃💯🇱🇰 උබට ජයම..🔥

    • @dilrukshidesilva5255
      @dilrukshidesilva5255 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +20

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +12

      @rukshan ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🖤🍃👽

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +6

      @@dilrukshidesilva5255 ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🖤🍃👽

    • @dineshpathinayaka-xc5dr
      @dineshpathinayaka-xc5dr ปีที่แล้ว +1

      @@Ramiya.official oya danatamath win krl ewri mlli😍

  • @shevindaboy5599
    @shevindaboy5599 ปีที่แล้ว +146

    Voice eken රමියගේ සිංදු විතරක් අහන අය කෝ 😂😊

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +575

    රමීයා විතරයි මේ හැමොගෙන්ම ජනප්‍රිය උනේ. ❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +7

      ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🖤🍃👽

    • @kapila2k189
      @kapila2k189 ปีที่แล้ว

      Ll
      Okkommmklmknmolmlmm
      L
      Piumi ppppppp😢

    • @prasannawarnakulasuriya9920
      @prasannawarnakulasuriya9920 ปีที่แล้ว +1

      Ramiya uba win karanawa ela ma 🎉

    • @richheartSL
      @richheartSL ปีที่แล้ว

      👍

    • @kalumkumara8261
      @kalumkumara8261 ปีที่แล้ว

      @@kapila2k189 උක්කුවෙල ඩ්ඩ්ඩ්ක්

  • @amilapeiris5271
    @amilapeiris5271 ปีที่แล้ว +371

    රමියා ජයෙන් ජය 🤘🥰..මේකත් global hit වෙනවා කියන අය බලමු...🔥🍃🍃🇱🇰🇱🇰

    • @AnasleeSamaranayake
      @AnasleeSamaranayake ปีที่แล้ว +10

      රමියා ❤️ මෙවර ගීතය හිතුව තරන් දෙයක් කරන්න බැරි උනා නේද ,කොහොම උනත් ඔයා එක්ක ඉන්න ප්‍රේක්ෂකයා ඉන්නවා ගීත තෝරා ගැනීම තවත් කල්පනා කාර වෙන්න මොකද මේ අවසන් තරග වට කීපය,ගේමක් නෑ රමියා අවසන් තරගයේ දකින්න පුලුවන්
      සහෝ පුලුවන් නම් ලොංචි කෝළමේ ගීතය ගායනා කරන්න ඔයාට ලොකු දෙයක් ඒ තුල නාඩම් ශයිලිය ,රෙගේ යොද ලොකු වෙනසක් ගිතයට හානියක් නොවී කරන්න පුලුවන් වෙයි
      හදවතින්ම සුබ පතනවා
      තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පරිස්සමෙන් කල්පනාවෙන් ගමන යන්න

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +5

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +2

      @@AnasleeSamaranayake Thank you so much Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

    • @chutimanika1195
      @chutimanika1195 ปีที่แล้ว +1

      Supiri

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว +1

      Ramiya is the winner of Voice this season🎉 if the prediction goes right, Ramiya come and visit us! Peace bro!

  • @dzilvac6606
    @dzilvac6606 ปีที่แล้ว +139

    මූ Voice දිනුවත් දිනුම්, Voice දිනුවෙ නැත් උනත් ඒත් දිනුම්.. Thank You Coach සුපුන් රමියව වෙනම Brand එකක් වෙන තැනට පාර හැදුවට 🔥🔥

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Aniwaryen hithann anthima 5ta yanawa habai vote puluwan tharan danna one

    • @DeshanVimukthi-ip6pz
      @DeshanVimukthi-ip6pz ปีที่แล้ว

      මේක ඇත්තක් ❤️

  • @wasanthiseyadissanayaka1476
    @wasanthiseyadissanayaka1476 ปีที่แล้ว +152

    අද මෙි වගේ සිංදු අහෙනවා අඩුයි....මිනිස්සු තාමත් මෙි සිංදු වලට ආසයි....ඒකයි රමියා ඒකට දෙන අලංකාර හරි ලස්සනයි ...

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank You Sister Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

  • @dulanjidarshika7554
    @dulanjidarshika7554 ปีที่แล้ว +59

    ලොකු ප්‍රශ්නෙක මං හිටියෙ 😭දවසටම පලවෙනි වතාවට හිනා උනේ මේක දැක්කම..ඔයාව ෆයිනල් දකින්නම ඕන රමියා.. ආදරෙයි ❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank You Sister Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

  • @buddhike227
    @buddhike227 ปีที่แล้ว +2

    උබගෙ වෙනස දැකල ආසාවට මම එයාට මෙයාට මැසේජ් දාලා ශෙයා කරලා උබව හිට් කරන්න ට්‍රයි කලා එකෙක් මට බැන්නා.. උමාරියා කරපු වැඩේ ගැන කියලා. අව්ලක්නෑ අද හැමෝම උබත් එක්ක සහෝදරයා බොක්කෙන්ම සතුටුයි උබ ගැන.. ස්ටාර් වෙන්න ඕනි උබ වගේ වෙනස් කොල්ලෙක්. එදා මම කිව්වා වගේ උබ තමයි බ්‍රෑන්ඩ් එක...🎉🎉🎉❤❤🙏🙏

  • @bimaa9606
    @bimaa9606 ปีที่แล้ว +110

    Coach Supun's champ😍 දිනුවත් නැතත් මේ season එකේ brand එක අනිවාර්යයෙන්ම රමියා😍

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරී ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @amig4732
    @amig4732 ปีที่แล้ว +87

    රමියා, ඔයාට විතරයි හැදියාව, ගුන යහපත් කම තිබුනෙ , දිනපු වෙලාවෙ, තමන් සමග තරග කරපු ප්‍රතිවාදියා වැලඳ ගෙන සතුට බෙදාගන්න.

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +3

      අපි සහෝදරයෝ වගේ හිටියේ...ආදරෙයි හදවතේ අඩියෙන්ම සහෝදරයා.!🔴🟡🟢✌🖤🍃👽

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      Athamai thamange thawe amathaka nokarapu kollek ramiya adarei palanne

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      @@kanthikankanamgamage7921 ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🖤🍃👽

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +146

    රමියා කියන්නේ නම් පිස්සුවක් තමයි දැන්..මේ සින්දුවත් අනිවාර්යයෙන් trending යනවාමයි ❤❤❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank you so much Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +45

    ප්‍රෙඩී සිල්වා නැවත උප්පත්තියක් ද voice නම් බැලුවා පටන් ගත්තු කාලය ඉඳලම ඒත් මේ වගේ චරිතයක් හම්බවුනේ නැහැ දැක්කේ නැහැ රම්‍යා කියන්නේ ලංකාවටම එකයි මම කළුතර කෙනෙක් හින්දා හදවතින්ම ආඩම්බරයි ජයෙන් ජයම වේවා දැනටමත් මිනිස්සුන්ගෙ හදවත ඇතුලෙ දිනලා ඉවරයි ❤❤❤❤❤❤❤❤❤❤ ලංකාවෙ මිනිස්සු ඉන්න ලෝකෙ හැමතැනම රටවල් වලට සංගීත ප්‍රසංග පවත්වනවා නම් රම්‍යා අනිවාර්යෙන් එතන ඇති ඒක සත්‍යයක් ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you so much, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @RuwanGeethanjana-yn9rn
    @RuwanGeethanjana-yn9rn ปีที่แล้ว +44

    වේගෙන් දුවන ලෝකෙ මිනිසුන්ගෙ හිත් සනසවන්නෙ කලාව......
    හැමෝටම රසවිඳින්න පුලුවන් අලුත් කලාවක් ගෙනාවට හදවතේ අඩියෙන්ම ආදරෙයි සහෝදරයා.....Final දක්වාම ගොඩක් රහ සින්දු ටිකක් ගේන්න...🎵 🎸 🎷 🎤 🎧 📯 🎺 🎻 🥁 🎹

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤🍃👽

  • @nluck7713
    @nluck7713 ปีที่แล้ว +31

    Ramiya මේ කලාවේ දියුණුවටම යනවාට කැමැති අය මේ කොණට 🤟
    Check it with Ramiya at Voice ❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +2

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @chamithprasanga4549
    @chamithprasanga4549 ปีที่แล้ว +61

    රමියගෙ voice එකේ ලොකු improvement එකක් දැන් තේරෙනවා ...අනිවා ඔහොමම final යමු කොල්ලො....❤❤❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @nimnanavanjana959
    @nimnanavanjana959 ปีที่แล้ว +103

    සාමාන්‍යයෙන් ලංකාවෙ රියලැටි තරගෙක රෙගේ ගායකයෝ ඉදිරිපත් වෙනවත් අඩුයි, ඉදිරියට යනවත් අඩුයි. ඒ අතින් රමියා ලොකු වෙනසක්. ❤️❤️❤️ සීදුව සකුරා කලාවෙ හැටි රමියගෙන් බලාපොරොත්තු වෙනවා... ❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +2

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤🍃👽

    • @nimnanavanjana959
      @nimnanavanjana959 ปีที่แล้ว

      @@Ramiya.official අඩේ බලාපොරොත්තු වුනේ නෑ රිප්ලයි එකක්... ආදරෙයි ආදරෙයි ❤️❤️❤️ ඊළග රවුන්ඩ් එකේ පුලුවන් නම් කලාවේ හැටි කියන්න. ලොකු ආසාවක් ඔයාගෙන් ඒක අහන එක.. ❤️❤️

  • @rohanfernando1333
    @rohanfernando1333 ปีที่แล้ว +56

    ඇත්තමයි ඇස්වලට කදුළු ආවා.. රමියා මල්ලි උබගෙ තියෙන්නේ වෙනම ගැම්මක්. කවදා හරි අපිට වෙනස්ම සිංදු අහන්න පුළුවන් වෙයි උබගෙ.. නියමයි නියමයි ජය වේවා. ජේසු පිහිටයි ❤❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

    • @Samsam-pm3vo
      @Samsam-pm3vo ปีที่แล้ว

      ඔයා ගාමිනීද

  • @mostfamous3758
    @mostfamous3758 ปีที่แล้ว +30

    ආයෙ දෙකක් නෑ රමිය තමයි voice එකේ win කරන්නෙ. දවසක ලංකාවම ලොකෙම හොල්ලයි ජයශ්රී ලා වගේ ජය වේවා රමියා...❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +2

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම 🔴🟡🟢✌👽🖤🍃

  • @rasadariindrachapathatahew8966
    @rasadariindrachapathatahew8966 ปีที่แล้ว +192

    He created his own brand ❤

  • @inypeiris
    @inypeiris ปีที่แล้ว +3

    The rappppppppp 😍😍😍😍😍 omggggg that was soo goodddd 😍😍😍😍❤️ ඉස්සරහටම යන්න ඕන okayyyy??? 😍🙏🏼❤️ Blessings 🙏🏼

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      අයිනි කෙල්ල... ආදරෙයි හදවතේ අඩියෙන්ම සහෝ... i will catch you soon..peace and love.!✌🖤🍃👽🔴🟡🟢

  • @anushasanjana6157
    @anushasanjana6157 ปีที่แล้ว +65

    රමියා ගැන කියන්න වචන නැ ඇත්තටම සුපිරි චරිතයක් ❤️❤️❤️ ඉදිරියට යන්න ලැබේවා

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @champadamayanthi9007
    @champadamayanthi9007 ปีที่แล้ว +4

    ෆෝන් එක ගත්ත ගමන් මුලින්ම බලන්නෙ ඔයාගෙ සින්දු. අම්මෝ මේක නම් පිස්සුවක් 👍👍👍👍👍👍. තෙරුවන් සරනයි හදවතින්ම සුබ පතනවා

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරී, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @shilpanethmi2110
    @shilpanethmi2110 ปีที่แล้ว +21

    සිංදුව පටන් අරං ඉවරවෙනවා තේරුණේවත් නෑ. ඔයාගේ performances නම් මරු රමියා ❣️ ජය 💕💕💕

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරී, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @nilminisiyambalapitiya1560
    @nilminisiyambalapitiya1560 ปีที่แล้ว +11

    නැවත නැවත බලන්න හිතෙන performance එකක්.Excellent !!! Way to go Ramiya...Love to his talented coach Supun too.

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @shiranimatheshewa5919
    @shiranimatheshewa5919 ปีที่แล้ว +22

    නියමයි රමියා 😍❤ අපි මේ සැරේ වොයිස් බැලුවෙ රමියා නිසා😊 රමියා කියන්නෙ වෙනම ටැලන්ට් එකක් ❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරී, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +41

    රමියා දිනුවත නැතත් ගේම ගහලා ඉවරයි. සුපිරි කොල්ලෙක්

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank You Sister Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

  • @nishanpeiris3039
    @nishanpeiris3039 ปีที่แล้ว +3

    Ramiya You are Brand Now අනිවාර්යයෙන් ඔයාගේ ඔය Style එකෙන්ම හොද නිර්මාණ ටිකක් කරන්න

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +10

    රමියා .... හොදම එකෙනුත් හොදමම එක. තව පුංචිම පුංචි දුරයි කොල්ලෝ.... ඔය ටිකත් යමු ඔහොමම ගැම්මට.අපි ඉන්නවා ශක්තියට පිටිපස්සෙන් හැමදාම. ජයෙන් ජය .... !! ❤❤✌️ ඊලග සිංදුව නම් පට්ටම වැඩක් වෙන්න ඕනෙ කොල්ලෝ .... හොදේ.

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරී, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @shiromiarunatileka7071
    @shiromiarunatileka7071 ปีที่แล้ว +19

    රමියා..😍❤💪 එකෙන්ම, ආඩම්බරයි හදවතේ අඩියෙන්ම 🤟💪🔴🟠🟡 The Reggae Vibration of Sri Lanka ♥🍃 As Coach Umaria Says, You deserve to be in the Finals ❤💛💚💯💪

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි Miss Shiromi,ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢✌🖤🍃👽

  • @udaragunawardana2541
    @udaragunawardana2541 ปีที่แล้ว +44

    නියමයි රමියා !!!! ප්‍රධානම දේ තමයි කෝච් සුපුන් හැමෝටම ගැලපෙන සින්දු තෝරලා දෙන එක,! ඒක ඔතන ඉන්න කසුන්ට ඇරෙන්න එකෙක්ටවත් බැහැ !! නියමයි රමියා !! ජය !

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 ปีที่แล้ว

      Eka eththa. Iye manisha dinuweth ekay. Manishata gelapenama song ekak dila thibuna.. Adara mal wala song eka wagema mal mitak sinduwak denenna kiwa.

  • @thewildflower1228
    @thewildflower1228 ปีที่แล้ว +4

    ඔයා කැපුනම දුක හිතුන ගොඩක් ඉන්නම ඕනේ කෙනෙක් නිසා. දැන් ඉන්න තැන ගැන සතුටුයි ගොඩාක්... Final ඉන්නම ඕනේ දක්ශයෙක් ❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @theresejohn6108
    @theresejohn6108 ปีที่แล้ว +45

    Ramiya has to be in finals everytime you are on stage everyone enjoy All the best Ramiya 👍👍👍😍

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      I really appreciate your compliments.Thank you peace and Love. 🔴🟡🟢✌🖤🍃👽

  • @ireshperera5055
    @ireshperera5055 ปีที่แล้ว +8

    Well done putha .. you are a brand..! I very happy about your singing style..! You have a separate way of all competitions..! All the best for your futurity..! Bless of Jesus Christ mage putha..! ❤️❤️❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      I really appreciate your compliments.Thank you peace and Love.god bless you too.!🔴🟡🟢✌🖤🍃👽

  • @bandaramenike1879
    @bandaramenike1879 ปีที่แล้ว +1

    Niyamaine ජය ජය ජය ජය වේවා ඔබට අනිවාර්යයෙන් oya dinanavamai balannako

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @pradeepkoralage7753
    @pradeepkoralage7753 ปีที่แล้ว +4

    Ramiya niyamai. Voice walin oyage songs witarai API balanne

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @srilankanlife6862
    @srilankanlife6862 ปีที่แล้ว +5

    රමියා මට අල්ලන්නෙනම් උබව විතරයි... උබ තමයි වොයිස් එක මේ සිසන් එකේ👍👍👍👍👍

  • @niv6924
    @niv6924 ปีที่แล้ว +3

    If anyone thinks this is simple singing, just try to focus on the points he takes breath. Not to mention that he’s singing while walking/dancing.
    For me this is as technical as it gets in this stage.

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- ปีที่แล้ว +1

    මාරම හැකියාවක්....ආසාවෙන් ඕන තරම් අහන්න පුළුවන් ... මේක නම් පිස්සුවක් වගේ....💕💕

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +18

    පුතා එනතෙක් බලා සිටින වයසක මං😁.තෙරුවන් සරණයි මගෙ පුතාට .you R number 1👍♥️♥️♥️♥️♥️♥️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +4

      Thank you so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @paweedayarathna9081
    @paweedayarathna9081 ปีที่แล้ว +1

    අම්මෝව් පිස්සුවක් මේ රමියා ❤😍 superb ❤️ 👌

  • @hussainalboush6521
    @hussainalboush6521 ปีที่แล้ว +5

    මම වගේ තවත් අය ඉන්නවාද රාමියා වේදිකාව ට එනකම්

  • @miror6343
    @miror6343 ปีที่แล้ว +6

    Good job!! You are true entertainer! I liked previous performance Dumbara manike more than this. You have a big chance to go to the finalist from team Supun. All the best!

  • @wimalawimala913
    @wimalawimala913 ปีที่แล้ว +4

    කණට මිහිරි හඬක් suba ගමන් putha bu saranai ඉදිරියටම yanna

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @chaturalankan7614
    @chaturalankan7614 ปีที่แล้ว +3

    ජයවේවා .... රමියා ...
    වෙන කියන්න දෙයක්නෑ.... උරුමයි මේ ජය...✌️❤️🙏✌️✌️👍

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @vidmijayamanne340
    @vidmijayamanne340 ปีที่แล้ว +11

    I can see your legend brand in future ❤🔥💯
    Congratulations Ramiya ✨️✨️❤
    So proud of you brother ✨️💯

  • @nandanakumara3513
    @nandanakumara3513 ปีที่แล้ว +1

    රමියා hit වෙලා ඉවරයි බ්‍රෝ ..ඔහොම යමං ආදරෙයි එකෙන්ම 👌👌💙

  • @malshanmusick
    @malshanmusick ปีที่แล้ว +8

    රමියා voice එකේ මොනාවුනත් අලුත් සින්හල reggae සින්දු ඕනෙ අපිට🖤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .!🔴🟡🟢🖤🍃👽✌

  • @Shavinofficial
    @Shavinofficial ปีที่แล้ว +2

    මූ සුපිරියක්.. මේක සුපිරියක් 😍😍❤️💛💚

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @vimukthideshan7394
    @vimukthideshan7394 ปีที่แล้ว +54

    After long time we can feel the voice session 1 feeling from this man❣❣

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

    • @shiharalye3739
      @shiharalye3739 ปีที่แล้ว +1

      Agree this season seems to be boring and there is nobody that’s outstanding and will remember for a long time but Ramiya is at a different level..

    • @janakanuwan4142
      @janakanuwan4142 ปีที่แล้ว

      @@Ramiya.official 66

  • @akashidesilva5582
    @akashidesilva5582 ปีที่แล้ว +2

    Ramiya...all the way warm wishes from Germany ..best of luck.u will.❤🎉💯❤❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank you so much brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @anuththarajayasooriya2768
    @anuththarajayasooriya2768 ปีที่แล้ว +11

    රමියා හොද හදවතක් තියෙන කොල්ලේක් කියලා පෙනවා...මරු ආ...දිගටම ඔහොමම යං...

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @achalamadusanka7561
    @achalamadusanka7561 ปีที่แล้ว +1

    ramiya ඔයා මේ පාරත් trending , super ,,,,,👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kavindumadapatha2453
    @kavindumadapatha2453 ปีที่แล้ว +6

    Voice 2023 winner (දින්නත් නොදින්නත්) Jayasri brothers legend will be continued by Ramiya 🔥

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +1

    ඔයා මරු බුදුසරණයි ඉදිරියට ම යන්න ලැබේවා ❤❤❤❤❤

  • @hirunilakshika8333
    @hirunilakshika8333 ปีที่แล้ว +2

    ඔයා නම් පිස්සුවක් බ්‍රෝ ♥️✨️
    සුපිරියි ✨️ ජයම වේවා 💖

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරී, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +16

    රමියා! ❤🤘🔥හැමදාම වගේ nice performance! and ඒ ප්‍රකාශනය රමියගෙ දියුණුවට අකුල් හෙලන උන්ට 😂

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @padeeplaksman
    @padeeplaksman ปีที่แล้ว +3

    රමියා තමයි 1 super ♥️♥️♥️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤🍃👽

  • @shehani278
    @shehani278 ปีที่แล้ว +4

    රමියා❤️💛💚 වැඩ්ඩෙක් තමයි bro

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @ish4reverstories623
    @ish4reverstories623 ปีที่แล้ว +5

    අපි හැමෝම බලන් ඉන්නෙනම් ඔයා The Voice Sri Lanka ඉහලටම යනකන්💚💛❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      I really appreciate your compliments.Thank you peace and Love. 🔴🟡🟢✌🖤🍃👽

  • @maligamarasinghe1655
    @maligamarasinghe1655 ปีที่แล้ว +2

    You are the best Malli.. Keep going.. Next sirasa voice 2023..

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරී, ආදරෙයි හදවතේ අඩියෙන්ම.. .! 🔴🟡🟢✌🖤🍃👽

  • @SupunKaushalya-l2k
    @SupunKaushalya-l2k ปีที่แล้ว +4

    හිරුට ubawa mis una misak ubata hiruwa mis උන්නේ නෑ ඉන්න තැන ගැන අඩම්බරයි බෙ⁣ාක්ක අදරෙයි අඩියෙන්ම ok 👍 ගමට ගැම්ම❤❤❤ aluthgama kaluwamoda moragalla hettimulla beruwala benthara set එකම දෙමු අඩියෙන්ම කොල්ලට sup එක😍😍❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @imthikamimthikam9406
    @imthikamimthikam9406 ปีที่แล้ว +5

    My favourite guy! He should b the winner

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you brother,peace and love.!🔴🟡🟢✌🖤🍃👽

  • @sahanrajapaksha2968
    @sahanrajapaksha2968 ปีที่แล้ว +13

    Voice Of Sri lanka 😍 Ramiya You'r man vibration

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank so much brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 ปีที่แล้ว +1

    රමියා සුපිරිම සහෝ උබ ෆයිනල් ඉන්නම ඕනෙ සුබපැතුම් ❤❤❤

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 ปีที่แล้ว +2

    Congratulations and all the beat my favorite singer Ramiya.

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank You Sister Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +2

    රමියා ෆට්ටම ජයම වේවා ආදරෙයි 🤘❤️😍💪

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @marianicholas7
    @marianicholas7 ปีที่แล้ว +13

    All the very best Ramiya that song was SUPERB really entertaining, May God Almighty bless you and guide you through out your journey 💯🙏 best luck for the semi's why don't you sing a bob Male song a popular one🤗 waiting for the next round

  • @reetasepali3219
    @reetasepali3219 ปีที่แล้ว +1

    Very nice and great ❤❤❤❤❤ good luck 👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ All the best 👍👍👍💞💞💞💞💞 from Karachi Pakistan....❤❤ I'm SRI LANKA 🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯

  • @tharupawan6236
    @tharupawan6236 ปีที่แล้ว +3

    හොයාගෙනමයි ආවේ🥺ජයවේවා රමියා❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම 🔴🟡🟢🖤🍃👽✌

  • @padeeplaksman
    @padeeplaksman ปีที่แล้ว +2

    අහගෙන ඉන්න පුළුවන් Ok ♥️♥️♥️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว +49

    Yes Umariya…. Ramiya is deserved to be in Finals…..

    • @marianicholas7
      @marianicholas7 ปีที่แล้ว +6

      Absolutely correct 💯💯💯💯💯💯💯💯 he makes a whole new difference, we need change

    • @dilrukshidesilva5255
      @dilrukshidesilva5255 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank so much, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      @@dilrukshidesilva5255 ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🖤🍃👽

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      @@marianicholas7 Thank so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +1

    RAMEYA apa mahenda patheraga kala sehlpeya waga hada ruwa .
    💐💐💐💐💐🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 ปีที่แล้ว +10

    Wow amassing performance. For sure should be in the finals

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank so much brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @nmsapna4737
    @nmsapna4737 ปีที่แล้ว +2

    Mamat SMS gahana kenak attatama ramiya nisai voice balanne ramiya oya danatama dinala iwarai good luck

  • @sarangamendis7431
    @sarangamendis7431 ปีที่แล้ว +3

    Ramiya... උබ දිනල ඉවරයි බං... සුපිරියක් තමයි....

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @svd4301
    @svd4301 ปีที่แล้ว +3

    රමියගේ විදියට පෙරුම් පුරාගෙන ආ සංසාරේ සිංදුව අහන්න ආසයී❤😁😌

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      I Respect you all from the bottom of my heart.! 🔴🟡🟢✌🖤🍃👽

  • @prasannadealwis5205
    @prasannadealwis5205 ปีที่แล้ว +7

    කිහිපයක් සැරයක් බලනකොට වෙනම එකක් හැම වෙලාවෙම... මරු

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @Cr.Ronaldoz
    @Cr.Ronaldoz ปีที่แล้ว +15

    රමියා කියන්නේ වෙනම BRAND එකක් ❤️❤️❤️❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @geethahansani6696
    @geethahansani6696 ปีที่แล้ว +14

    Really love your unique style❤️💛💚I’m not even a reggae fan but you become my fav🎤...OkY!! Wish you all the best for your future. Keep on shining✨✨brother👌👍
    And thank you coach Supun👌

    • @marianicholas7
      @marianicholas7 ปีที่แล้ว +2

      Exactly people who were not rage fans are now listening and enjoying Ramiyas songs so much it's a different vibe altogether.

    • @geethahansani6696
      @geethahansani6696 ปีที่แล้ว +1

      @@marianicholas7 yep..This guy changed it.

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      I really appreciate your compliments.Thank you peace and Love. 🔴🟡🟢✌🖤🍃👽

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      @@marianicholas7 Thank you so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වෙවා බුදු සරනයි

  • @manorisubasinghe248
    @manorisubasinghe248 ปีที่แล้ว +3

    අද රමියට වඩා හොදටම කරේ සුමිරාාාාාාාාාන්😂😂❤❤❤ජයවේවා රමියා..❤❤final yamu.🧡💛💜️❤💜️💛🧡

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 ปีที่แล้ว +1

    What Brand...
    He is universal brand..
    He is already champion

  • @gamagekarunasena-uq6lx
    @gamagekarunasena-uq6lx ปีที่แล้ว +6

    Ramiya oya hamotama aluthma vibration ekk thamai. Ada oya pattama song eka kivva.❤❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @Adrianlakmal2006
    @Adrianlakmal2006 ปีที่แล้ว +54

    Ramiya is the best for this season ❤️❤️❤️❤️👍👍👍👍

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

  • @disnajanani7436
    @disnajanani7436 ปีที่แล้ว +3

    අදත් treding ද කොල්ලො ❤️

  • @kasakaramudiyanselageindra4659
    @kasakaramudiyanselageindra4659 ปีที่แล้ว +1

    Maru ramiya.keep it up.well done.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +5

    රමියා වැඩ්ඩෙක් Entratetment Creative කොල්ලෙක් දක්ශයෙක් සුභපැතුම් ❤❤❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @luckylover1848
    @luckylover1848 ปีที่แล้ว +2

    Congratulations winner 🔥💓

  • @kavionline2004
    @kavionline2004 ปีที่แล้ว +3

    හිරු ස්ටාර් වේදිකාවෙන් අදුර ගත්ත සුපිරි දක්ෂයෙක්...එදා හිරු ස්ටාර් කිරුළ ගන්න බැරි උනාට මේ පාර වොයිස් කිරුළ ගනී කියලා හිතෙනවා...

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ආදරෙයි හදවතේ අඩියෙන්ම.! 🔴🟡🟢✌🖤🍃👽

  • @s.kumarafernando7020
    @s.kumarafernando7020 ปีที่แล้ว +1

    Ramesh oyage jayagrahanaya aniwaryanma balaporoththu wenawa. Good luck. 🏆🏆🏆🏆

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම.!🔴🟡🟢✌🖤👽🍃

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +4

    fantastic voice &performance ramiya ❤️🔥
    රමිය final එකේ ඉන්නම සුදුසු කෙනෙක් ඒ වගේම මේ පාර cup එක ගන්න ඔයත් සුදුසු කෙනෙක්
    රමිය multi talented කෙනෙක් ලෝකෙටම වට්න කෙනෙක් දැනටමත් brand එකක් වෙලා ඉවරයි රමිය brother semi final එකේ මේ වගේ සුපිරියක් ඕනි ❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ, ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 ปีที่แล้ว +1

      @@Ramiya.official ❤️

  • @PansiluDaham-gp9ft
    @PansiluDaham-gp9ft ปีที่แล้ว +1

    Meyava kohoma hari final geniyanna one❤❤

  • @maleesharandunu1059
    @maleesharandunu1059 ปีที่แล้ว +11

    Wanna see this man on final stage ❤

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you brother, peace and love...🔴🟡🟢✌🖤🍃👽

  • @sihanmaduranga7540
    @sihanmaduranga7540 ปีที่แล้ว +2

    උබ හොද හදවතක් රමියා... Good luck and go ahed... 👍👍👍

  • @sohankanishka1287
    @sohankanishka1287 ปีที่แล้ว +20

    රමිය කියන්නෙ තද brand එකක් වෙනව ලංකාවෙ ....❤️❤️❤️

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ආදරෙයි හදවතේ අඩියෙන්ම .! 🔴🟡🟢✌🖤🍃👽

  • @tharusha4351
    @tharusha4351 ปีที่แล้ว +1

    Videos 2k eka parama ❤️‍🔥trending list eke gmmk👏🤟 wenawa loweth
    ramiya👽

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank you brother, peace and love.!🔴🟡🟢✌🖤👽🍃

    • @tharusha4351
      @tharusha4351 ปีที่แล้ว

      @@Ramiya.official 🤩❤️👍

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +9

    Common Ramiya, ✌️👌🤘love you Ramiya, නියමයි ඔයා..

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว +1

      Thank You Sister Peace and love.! 🔴🟡🟢✌🖤🍃👽

  • @kavindraabeyrathna8832
    @kavindraabeyrathna8832 ปีที่แล้ว +1

    Marama entertaining super 👌 👍 😍

    • @Ramiya.official
      @Ramiya.official ปีที่แล้ว

      Thank you so much,peace and love.!🔴🟡🟢✌🖤👽🍃