ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවදා හරි තාත්තට වඩා නම කියවෙන චරිතයක් වෙනවා ශුවර් ලංකාවේ.. සුපිරියක් ඒක නම් ❤❤
Alut paramparawa me ayata kamati na
ගිරි රාජ ඔබේ වටිනාකම අඳුනා ගත් ආදරණීය මිනිසුන් සමත්වයක් ඔබ වෙනුවෙන් ඔබට සෙත් පැතුවා...ඒ ඔබේ වටිනාකම නිසයි...කලාවට හපන්කම් දක්වන ඇලුම් කරන ආදරණීය දියණියක් රටට දැයට දායාද කිරීම මේ රටේ සමස්තය ජනතාවම වාසනාවන්තයි....අති විශිෂ්ට ගායන ශිල්පිනියක්..විශිෂ්ට රංගන ශිල්පිනියක් අපේ රටට දායාද කළ ඔබට පින්.....
කියන්න වදන් නැ.අති දක්ෂයි ❤❤❤❤
අම්මෝ උත්පලා ඔයා තරම් දක්ෂ කලාකාරියක් රටට වාසනාවක්❤❤❤
අමන්ද්‍යා උත්පලී ❤
😊😊
මෙන්න දරුවෝ..දෙමාපියන් ට ආඩම්බරයක් ගෙන දෙන.❤️
ඔයාගෙ තාත්තගේ වයසේ ඉන්න අපිටත් ඔයාගෙ රසිකයන් වීමට හැකි වීම වාසනාවක්
Like එකකට වැඩිය දෙන්න පුලුවන් කමක් තිබුනනම් කියල හිතුනා.....👍
❤ Amazing Amandya සිංදුවක් විනාස නොකර ඒ feeling එකම දුන්නා කියපු හැම සිංදුවකම. ඒ හැම ඉදිරිපත් කිරීමකම ඔයාගෙ කැපවීම තියෙනවා. ඒක අගෙයි
Aniwa
Original voice is greater than her. How ever she is best❤😊
ලීඩ් එක නැතුවනේ ගැහුවේ ඔය ගීතය ලීඩ්එක නැතුව ගැහුවට වැඩක් තියෙනවද
තාත්තා වගේම දුවත් හරිම දක්ෂයි.දුවේ ඔබේ හැකියාවන් අගය කරනවා .දිගු ගමනක් යාමට ශක්තිය ධර්‍යය ලැබේවා !!!
මාරම ලස්සනයි .. අති දක්ශයි... හැම ගිිතයක්ම ටොප් ලෙවල් යනවා.. 🎉🎉 සුබ අනාගතයක් ......
ගිරිරාජ් කියන්නේ දක්ශ කලාකරුවෙක් දියනියත් ඒ වගේමයි❤❤
හරිම ලස්සනයි කෙල්ලෙ.......... වාසනාවන් ගිරිරාජ් මහත්මයාට ආඩම්බරයක් ❤
ගුරුකුලේ ගැම්ම❤ Giriraj Kawshalya
මම ආසම කරන ගීතයක් ❤❤❤❤ආදරෙයිඔයාට මේවා ආයෙමත් ඇසීමට සැලැස්වීම වෙනුවෙන්
හරි නිහතමානී ඇඳුමෙන් පැළඳුමෙන් උනත් ඉදිරියට ඔබට යා හැකියි.
චොක්ලට් පාට සිරියාවන්ත ලස්සන කුමාරිකාවක්... ❤❤❤ හරීම දක්ෂ දුවෙක් ,, අනාගතයම සුබ වේවා!
ඇඳුටමන් පැලදුමෙන් උනත් හරිම චාම්....දුවේ හැමොම කැමති බාලෙට නිරුවත පෙනෙන ඇඳුම් අඳිකවට වඩා..ඇඟ වැහෙන්න සංවරව මෙහෙම අඳිනවට.ඔබ දක්ෂ තා ැැති දියණිය ක්...රටට වාසනාවක්.ආදරෙයි තෙරුවන් සරණයි .
7th.
මේ දෙමව්පියන් මොනතරම් වාසනාවන්තද දෙව් පිහිටයි
ගිරිරාජ් මගෙ හොදම නලුවා දුව මගෙ හොදම ගායිකාව ❤❤
අයිතිකාරියට දෙවනි නැ,orginal එකට පමණයි දෙවනි
th-cam.com/video/peN0HEXYDik/w-d-xo.htmlsi=Oe0MP44yMlQcNWZ2
නියමයි නගෝ බොහොම අපුරැයි ලස්සනට ගායනාකරා වගේම වාදනයත් සුපිරියටම තියෙනවා දෙන එක දෙනවා නැලවෙන්න good very nice සුබ ගමන්
සුපිරි .... 🤘අති දක්ශ ගායිකාවක්, නිළියක් ...👌😘
Wow, what a beautiful singing!! Great Uthpala❤
Amazing ❤❤❤❤❤❤❤Awsome ❤❤❤❤❤❤❤❤Fantastic ❤❤❤❤❤❤❤❤❤Fabulous ❤❤❤❤❤❤❤❤❤
That's too much my friend🤣🤣🤣
ආදරණීය උත්පලා ඔයා අති විශිෂ්ඨයි ❤❤❤🎉🎉🎉
අද වෙනම රහක් film 1 මතක් වෙන්නෙත් නෑ
පුදුම ලස්සනක් ජයම වේවා ❤
සුපිරි ගායනයක්.උනුසුම් සුබ පැතුම්🎉❤❤
ලස්සන voice එකක්❤🔥
අම්මෝ ඒකේ ලස්සන ❤❤
Lassana katahadak mama asama gaikawak
Excellent voice and acting. You are an amazing ❤❤
හරි ලස්සනයි
ලස්සන කටහඩක් ❤
හරිම ලස්සනයි
හරී.................ම මිහිරයි ජයෙන් ජයම වේවා දුව ❤❤❤❤❤❤❤❤❤
ඔයා තමයි අංක 1 ඒක හැමදාම රැකගන්න දුවේ...ම්
Best of the best
පර්ෆෙක්ට් 👌🏻
මේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගෙ එකක් විය හැක සම්මාන වලින් දමා ගැසිය යුතුයි ❤❤❤🎉🎉❤❤
Lassanai godak.nuwara tharu nirmaththru ha upadeshakathumata , suba pethum. 💐💐💐💐🌟🌟🌟
ගිරිරාජ් ඔබට thank you so much
Keep it up God Bless🙏🙏
ලස්සන ම ලස්සනයි ..තෙරුවන් සරණයි ඔබට ..
Beeatifùl vòìce
හරිම ලස්සනයි අනේ මෙයා,ඒ වගේම තමයි හරිම සරලව ඉන්න කෙනෙක් ,හරිම ලස්සන වොයිස් එකක් ❤❤❤❤
ඇත්ත sinduw wgemy wensk na ලස්සනයි
අනේ මගේ රත්රන් නංගි ඔයාගේ කටහඩට මම ගොඩක් කැමතියි.හරීම ලස්සනයි ....ඔයත් ලස්සනයි
Excellent 😍
Ela
So beautiful Excellent 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
සුභ අනාගතයක් දුවෙි
Very beautiful .. very talented ... every song goes to the top level .. 🎉🎉 Happy future ...
ඔයා හරිම දක්ශයි නංගී ❤මං ගොඩක් කැමතියි ඔයාගෙ හැකියාන් වලට තාත්තගෙ නමින් එළියට නොයා ඔයාගෙ හැකියාවෙන් ඉදිරියට යන ඔයාට හ්දවතින්ම සුභ පතනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍🥰🥰🥰 ගොඩක් ආඩම්බරඊ මේවා දකිනකොට දෙමාපියන්ට වටිනා මැණිකක් මැණික oya ❤️❤️❤️
super 🎉🎉🎉🎉🎉
Super ❤❤❤
Voice එක හරිම ලස්සනයි.... ඒ වගේම ඔයාගේ චරිතය හරිම ලස්සන...ඔගේ sking colour එකත් හැමදාම ඔය වගේ තියාගන්න....
Budu saran ❤️❤️❤️❤️
සදා ජය🎉🎉🎉
Wow super 👍💜💜💜
අමා, හරිම ලස්සන කටහඬක්. කියන්න වචන මදි.
Harima lassanai duwa oyata budu saranai
තෙරුවන් සරනයි දූ..
Aya onamadeyakata dakshaye jayawewa
අනේ හරිම මිහිරියි දූ...😘❤😍
Amazing ❤❤
ආදර්නීය ගිරා අයියේ ...ඔයාගෙ දුව රටටම ාඅදාර්ශයක්...
සින්දුව සුපිරි 🥰❤️ බැන්ඩ් එක මෙලවේ රහක් නැ.. 😢
Harima lassanai. Mata hitha gannawath baha.Oyata Theruwan saranai duwa ❤
Wow surprise
❤❤❤❤❤ සුපිරි
මැනිකක්...✨️
හරිම ලස්සනයි ගායනය සඅභ අනාගතයක් දුව
Well done dear. My congratulations .
❤❤ pinkara voice tone ❤❤
❤❤❤❤❤Very beautiful ❤️❤️❤️Niyamayi
ධම්මිකා වල්පොල කියන සිංදුව ත් අහන්න
Thathage adambarkara doni❤❤❤❤❤wasanawan❤❤❤
හරිම ලස්සනයි ❤
සසර හමුවෙන කිසා ගෝටමියක් ඔව් ඇත්තමයි වාසනාවන්ත නුබේ තත් සැරය ම හදවන හදනා tarammmm tahani උනු මට.... හදනා හද මගේ...
මාරම ලස්සනයි...❤
අදරෙයි ❤❤
❤❤❤goodak lassanai duwe...budu saranai
සුපර් 🥰😘👍
මම හරිම ආසයි ඔයා රඟපානව බලන්න. ලස්සනට සින්දුත් කියනවනේ..
Lassanaaii❤❤
Wow excellent singing and beautiful voice.
Supiri ගායනයක්❤❤❤❤
මුල් ගායනය ද අභිබවා යන තරම් ලස්සනයි නංගි❤❤❤❤
Wow super darling ❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉වාසනාවන්ත අනාගතයක් වේවා !
Niyamai
අමන්දානන්දයි,
ජයම වේවා 🎉🎉🎉🎉🎉
අපිඔයාට 🌹❤️❤️❤️💐
ඔයාගෙම youtube channel එකක් තියෙනව නම් මරු.❤❤❤❤
අපේ එකි❤️
තෙරුවන් සරණ ජයෙන් ජයම වේවා
Nangi...oyage thathtah ekka song ekak karannko.api hari asai
ලස්සනයි....❤
කවදා හරි තාත්තට වඩා නම කියවෙන චරිතයක් වෙනවා ශුවර් ලංකාවේ.. සුපිරියක් ඒක නම් ❤❤
Alut paramparawa me ayata kamati na
ගිරි රාජ ඔබේ වටිනාකම අඳුනා ගත් ආදරණීය මිනිසුන් සමත්වයක් ඔබ වෙනුවෙන් ඔබට සෙත් පැතුවා...ඒ ඔබේ වටිනාකම නිසයි...කලාවට හපන්කම් දක්වන ඇලුම් කරන ආදරණීය දියණියක් රටට දැයට දායාද කිරීම මේ රටේ සමස්තය ජනතාවම වාසනාවන්තයි....අති විශිෂ්ට ගායන ශිල්පිනියක්..විශිෂ්ට රංගන ශිල්පිනියක් අපේ රටට දායාද කළ ඔබට පින්.....
කියන්න වදන් නැ.අති දක්ෂයි ❤❤❤❤
අම්මෝ උත්පලා ඔයා තරම් දක්ෂ කලාකාරියක් රටට වාසනාවක්❤❤❤
අමන්ද්‍යා උත්පලී ❤
😊😊
මෙන්න දරුවෝ..දෙමාපියන් ට ආඩම්බරයක් ගෙන දෙන.❤️
ඔයාගෙ තාත්තගේ වයසේ ඉන්න අපිටත් ඔයාගෙ රසිකයන් වීමට හැකි වීම වාසනාවක්
Like එකකට වැඩිය දෙන්න පුලුවන් කමක් තිබුනනම් කියල හිතුනා.....👍
❤ Amazing Amandya
සිංදුවක් විනාස නොකර ඒ feeling එකම දුන්නා කියපු හැම සිංදුවකම. ඒ හැම ඉදිරිපත් කිරීමකම ඔයාගෙ කැපවීම තියෙනවා. ඒක අගෙයි
Aniwa
Original voice is greater than her. How ever she is best❤😊
ලීඩ් එක නැතුවනේ ගැහුවේ ඔය ගීතය ලීඩ්එක නැතුව ගැහුවට වැඩක් තියෙනවද
තාත්තා වගේම දුවත් හරිම දක්ෂයි.දුවේ ඔබේ හැකියාවන් අගය කරනවා .දිගු ගමනක් යාමට ශක්තිය ධර්‍යය ලැබේවා !!!
මාරම ලස්සනයි .. අති දක්ශයි... හැම ගිිතයක්ම ටොප් ලෙවල් යනවා.. 🎉🎉 සුබ අනාගතයක් ......
ගිරිරාජ් කියන්නේ දක්ශ කලාකරුවෙක් දියනියත් ඒ වගේමයි❤❤
හරිම ලස්සනයි කෙල්ලෙ.......... වාසනාවන් ගිරිරාජ් මහත්මයාට ආඩම්බරයක් ❤
ගුරුකුලේ ගැම්ම❤ Giriraj Kawshalya
මම ආසම කරන ගීතයක් ❤❤❤❤ආදරෙයිඔයාට මේවා ආයෙමත් ඇසීමට සැලැස්වීම වෙනුවෙන්
හරි නිහතමානී ඇඳුමෙන් පැළඳුමෙන් උනත් ඉදිරියට ඔබට යා හැකියි.
චොක්ලට් පාට සිරියාවන්ත ලස්සන කුමාරිකාවක්... ❤❤❤ හරීම දක්ෂ දුවෙක් ,, අනාගතයම සුබ වේවා!
ඇඳුටමන් පැලදුමෙන් උනත් හරිම චාම්....දුවේ හැමොම කැමති බාලෙට නිරුවත පෙනෙන ඇඳුම් අඳිකවට වඩා..ඇඟ වැහෙන්න සංවරව මෙහෙම අඳිනවට.ඔබ දක්ෂ තා ැැති දියණිය ක්...රටට වාසනාවක්.ආදරෙයි තෙරුවන් සරණයි .
7th.
මේ දෙමව්පියන් මොනතරම් වාසනාවන්තද දෙව් පිහිටයි
ගිරිරාජ් මගෙ හොදම නලුවා දුව මගෙ හොදම ගායිකාව ❤❤
අයිතිකාරියට දෙවනි නැ,orginal එකට පමණයි දෙවනි
th-cam.com/video/peN0HEXYDik/w-d-xo.htmlsi=Oe0MP44yMlQcNWZ2
නියමයි නගෝ බොහොම අපුරැයි ලස්සනට ගායනාකරා වගේම වාදනයත් සුපිරියටම තියෙනවා දෙන එක දෙනවා නැලවෙන්න good very nice සුබ ගමන්
සුපිරි .... 🤘
අති දක්ශ ගායිකාවක්, නිළියක් ...👌😘
Wow, what a beautiful singing!! Great Uthpala❤
Amazing ❤❤❤❤❤❤❤
Awsome ❤❤❤❤❤❤❤❤
Fantastic ❤❤❤❤❤❤❤❤❤
Fabulous ❤❤❤❤❤❤❤❤❤
That's too much my friend🤣🤣🤣
ආදරණීය උත්පලා ඔයා අති විශිෂ්ඨයි ❤❤❤🎉🎉🎉
අද වෙනම රහක් film 1 මතක් වෙන්නෙත් නෑ
පුදුම ලස්සනක් ජයම වේවා ❤
සුපිරි ගායනයක්.උනුසුම් සුබ පැතුම්🎉❤❤
ලස්සන voice එකක්❤🔥
අම්මෝ ඒකේ ලස්සන ❤❤
Lassana katahadak mama asama gaikawak
Excellent voice and acting. You are an amazing ❤❤
හරි ලස්සනයි
ලස්සන කටහඩක් ❤
හරිම ලස්සනයි
හරී.................ම මිහිරයි ජයෙන් ජයම වේවා දුව ❤❤❤❤❤❤❤❤❤
ඔයා තමයි අංක 1 ඒක හැමදාම රැකගන්න දුවේ...ම්
Best of the best
පර්ෆෙක්ට් 👌🏻
මේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගෙ එකක් විය හැක
සම්මාන වලින් දමා ගැසිය යුතුයි ❤❤❤🎉🎉❤❤
Lassanai godak.nuwara tharu nirmaththru ha upadeshakathumata , suba pethum. 💐💐💐💐🌟🌟🌟
ගිරිරාජ් ඔබට thank you so much
Keep it up God Bless🙏🙏
ලස්සන ම ලස්සනයි ..තෙරුවන් සරණයි ඔබට ..
Beeatifùl vòìce
හරිම ලස්සනයි අනේ මෙයා,ඒ වගේම තමයි හරිම සරලව ඉන්න කෙනෙක් ,හරිම ලස්සන වොයිස් එකක් ❤❤❤❤
ඇත්ත sinduw wgemy wensk na ලස්සනයි
අනේ මගේ රත්රන් නංගි ඔයාගේ කටහඩට මම ගොඩක් කැමතියි.හරීම ලස්සනයි ....ඔයත් ලස්සනයි
Excellent 😍
Ela
So beautiful Excellent 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
සුභ අනාගතයක් දුවෙි
Very beautiful .. very talented ... every song goes to the top level .. 🎉🎉 Happy future ...
ඔයා හරිම දක්ශයි නංගී ❤මං ගොඩක් කැමතියි ඔයාගෙ හැකියාන් වලට තාත්තගෙ නමින් එළියට නොයා ඔයාගෙ හැකියාවෙන් ඉදිරියට යන ඔයාට හ්දවතින්ම සුභ පතනව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍🥰🥰🥰 ගොඩක් ආඩම්බරඊ මේවා දකිනකොට දෙමාපියන්ට වටිනා මැණිකක් මැණික oya ❤️❤️❤️
super 🎉🎉🎉🎉🎉
Super ❤❤❤
Voice එක හරිම ලස්සනයි.... ඒ වගේම ඔයාගේ චරිතය හරිම ලස්සන...ඔගේ sking colour එකත් හැමදාම ඔය වගේ තියාගන්න....
Budu saran ❤️❤️❤️❤️
සදා ජය🎉🎉🎉
Wow super 👍💜💜💜
අමා, හරිම ලස්සන කටහඬක්. කියන්න වචන මදි.
Harima lassanai duwa oyata budu saranai
තෙරුවන් සරනයි දූ..
Aya onamadeyakata dakshaye jayawewa
අනේ හරිම මිහිරියි දූ...😘❤😍
Amazing ❤❤
ආදර්නීය ගිරා අයියේ ...ඔයාගෙ දුව රටටම ාඅදාර්ශයක්...
සින්දුව සුපිරි 🥰❤️ බැන්ඩ් එක මෙලවේ රහක් නැ.. 😢
Harima lassanai. Mata hitha gannawath baha.
Oyata Theruwan saranai duwa ❤
Wow surprise
❤❤❤❤❤ සුපිරි
මැනිකක්...✨️
හරිම ලස්සනයි ගායනය සඅභ අනාගතයක් දුව
Well done dear. My congratulations .
❤❤ pinkara voice tone ❤❤
❤❤❤❤❤
Very beautiful ❤️❤️❤️
Niyamayi
ධම්මිකා වල්පොල කියන සිංදුව ත් අහන්න
Thathage adambarkara doni❤❤❤❤❤wasanawan❤❤❤
හරිම ලස්සනයි ❤
සසර හමුවෙන කිසා ගෝටමියක් ඔව් ඇත්තමයි වාසනාවන්ත නුබේ තත් සැරය ම හදවන හදනා tarammmm tahani උනු මට.... හදනා හද මගේ...
මාරම ලස්සනයි...❤
අදරෙයි ❤❤
❤❤❤goodak lassanai duwe...budu saranai
සුපර් 🥰😘👍
මම හරිම ආසයි ඔයා රඟපානව බලන්න. ලස්සනට සින්දුත් කියනවනේ..
Lassanaaii❤❤
Wow excellent singing and beautiful voice.
Supiri ගායනයක්❤❤❤❤
මුල් ගායනය ද අභිබවා යන තරම් ලස්සනයි නංගි❤❤❤❤
Wow super darling ❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
වාසනාවන්ත අනාගතයක් වේවා !