නොයෙල් රාජ්ගෙ රිදී ජුබිලියට අමිලා දුන්න තෑග්ග | Unlimited ලෙන්ගතුකම | 03 Episode

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • NOYEL RAJ WITH MEMBERS 📞 0773449472
    මගේ සංගීත ජීවිතයේ මා ලද මහඟු ත්‍යාගය රසිකත්වයයි, එයින්ද ප්‍රසංග වේදිකාව යනු ඒ රසිකත්වය මට වඩාත් සමීපව දැණුනු තැනයි, එ තැනදී රසිකත්වය උදෙසා ගී ගයමින් මා ලබන්නේ වින්දනාත්මක සතුටකි. ඒ වේදිකාව මත මට මුණ ගැසුනු ලයාන්විතයන්ට පිදෙන අසීමිත ලෙන්ගතුකමයි මේ..
    #NoyelRaj #Sanidapa #Sunflower
    gvt,ganga video team,musical,ganga video new,gvt new,ganga new,sri lankan musical,sri lankan musical shows,new sinhala songs,2021 new songs,2021 new sinhala songs,2020 musical,2020 musical new,new nonstop 2021,new songs 2020,ganga video,new musicle,flashback,dompe,dompe,flashback dompe 2020,flashback dompe,dompe 2021,flash back,fb,flash back,flash back dompe,dompe musical,noel raj with flashback - dompe 2021,නොයෙල් රාජ්
    Maha Sayure Rali ( මහ සයුරේ රැළි ) | Noel Raj With Flash Back
    Ringa Horen - Noel Raj [www.hirutv.lk]
    Duka Wedi Tharamata - Noyel Raj - Full HD

ความคิดเห็น • 72

  • @chanaudiochandikawijewarda4804
    @chanaudiochandikawijewarda4804 3 ปีที่แล้ว +19

    සරලව ලස්සනට ජීවිතය ගොඩ නගාගෙන, ලොකු ආදර්ශයක් නොයෙල් අයියාගෙ කතාව...

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว +4

    නොයල් කියන්නෙ සුපිරි ම ගායකයෙක් තමා ඉතින් සුපිරි තාමා ජයස්ශිු ..කියන්නෙ ත් සුපිරි ..ජයවෙිවා ...නොයල් අයියා අක්කා ජය වෙිවා ....දෙවියන්ගේ අසිර්වාදය ලැබෙිවා .අමිලා නදිෂානි අක්කා උුප්පතාගේ හිතවතා නියමයි...වැලලිලා යන ගායකයින් නොයල් අයියා ලා වගේ ගායකයින් අගය කරිම ගැන ඇත්ත ටම නියමයි ..සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි ...දිර්ගායුෂ ලැබෙන්න කියලා එක සිතින් ම පර්ථනා කරනවා..

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว +8

    අමිලා...නීල්, නෙල්සන් , ඇන්ටන්, රොෂාන් , සුජිත් , අයිවෝ සන්ෆලවර් ඔක්කොමල්ලගෙ ෆැමිලි එක්ක ප්‍රොගෑම් එක කරන්න....සුපිරි

  • @mahindarathnaweera2472
    @mahindarathnaweera2472 ปีที่แล้ว +3

    පොඩි ෂොට් එකක් දාන ගමන් program එක හොඳට enjoy කරා.නොයල් සහ එයාගේ බිරිඳ කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඉතාම සරල විදියට අපි සතුටු කරා. දරුවෝත් හරිම දක්ෂයි.මට වගේම හොඳ බ්රිදක් හම්බවෙලා තියෙනවා.keep it up.Thanks Amila

  • @plpckumara9055
    @plpckumara9055 ปีที่แล้ว +4

    අමිලා ඔයාගේ කටහඩ හරිම ෂෝයි අනේ. හරි හුරතල් ❤

  • @sinhalaoldliveshow4437
    @sinhalaoldliveshow4437 2 ปีที่แล้ว +6

    මගෙ ආසම ගායකයා. නාමල් උඩුගම ට පස්සෙ. අක්කා සිං කරනව ලස්සනයි නොයෙල් අයියෙ. දුවත් එහෙමයි. සුභ පතනවා ඔය දෙන්නගෙ රිදී ජුබිලියට ❤💖😍 ඔබට සහ ඔබේ පවුලේ අයටත් යහපතක්ම වේවා ! අමිලා අක්කේ ඔයාටත් හදවතින්ම සුභ පතනවා! ❤💖 ජය වේවා !

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว +3

    Noyel aiyala thamai sunflower සුපිරි wadakarayo

  • @gayashanmanojsgm3844
    @gayashanmanojsgm3844 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 👌👌👌👌👌😘🥰😘😘😘💐💐💐💐💐🤷‍♀️🚶‍♂️

  • @chandanachandana8004
    @chandanachandana8004 ปีที่แล้ว +4

    නොයෙල මගෙ බැජා මමත් මොරවැව හිටියෙ , හිඟුරක්ගොඩ ට්‍රේනින් එකෙන් පස්සෙ උඹව දැක්කෙම නෑ බං , ජෝසනම් මීට උනා තෝප්පුවෙදි ..

  • @caliber3695
    @caliber3695 3 ปีที่แล้ว +7

    Nice program amilaa... Congrats... Noel and members

  • @SujeewaThilakarathne
    @SujeewaThilakarathne 10 หลายเดือนก่อน

    නොයෙල්....හිතහොද.....නිහතමානි..කලාකරුවෙක්..

  • @vijithvijayantha322
    @vijithvijayantha322 ปีที่แล้ว +1

    best life noyel raj aiya [ old sunflower band ⭐]

  • @mohamedrilwan340
    @mohamedrilwan340 3 หลายเดือนก่อน

    A great singer which I like him the most

  • @ahwshaperera6211
    @ahwshaperera6211 3 ปีที่แล้ว +12

    හැමදාමත් ආදරේ කෙනෙක් නොයෙල් අයියා ❤❤

  • @mohamedrilwan340
    @mohamedrilwan340 3 หลายเดือนก่อน

    Amila sister you conducting your programs Beatiful. Good Job

  • @devindamanjulamanjula8341
    @devindamanjulamanjula8341 3 ปีที่แล้ว +3

    ARROW STAR A.R dennage EKAK genna.wedenam niyami akke

  • @roshanithanu1631
    @roshanithanu1631 3 ปีที่แล้ว +2

    Superb programme TX PROFESSIONAL AUDIO

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 ปีที่แล้ว +3

    අනේ අක්කේ,ෆ්ලෑෂ් බෑක් රොෂාන් අයියලයි පවුල එක්ක interview එකක් කරන්නකෝ🙏🙏🙏🙏🙏

  • @tilankaperera8390
    @tilankaperera8390 3 ปีที่แล้ว +1

    Lassana wada සටහනක් amila nangi noyel raj and family harema lasanai

  • @arunaratnayake9955
    @arunaratnayake9955 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්. ❤❤❤

  • @jasonrichard463
    @jasonrichard463 ปีที่แล้ว

    රෙහාන් මල්ලි නියම යාලුවෙක්❤ See you soon uncle and Aunty❤️

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +2

    අක්කෙ සුපිරි වැඩක් තමයි

  • @mangalamangala7502
    @mangalamangala7502 3 ปีที่แล้ว +1

    Lassana i

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว +3

    Lassani 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

  • @janakijanaki8914
    @janakijanaki8914 3 ปีที่แล้ว +2

    Godak,,adarai,,iyat,,akka,,gatta,,poto,,godak,,teyanawa,,adarai

  • @shaikshaik8527
    @shaikshaik8527 3 ปีที่แล้ว +2

    Amila niyama wAdak

  • @sanathjanka102
    @sanathjanka102 ปีที่แล้ว

    Sundara..nihathamani ..sahodarayek...adareii..❤

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว +1

    අමිලා අක්කා මැදෙන් පයිනවා පරස්ණෙ එතනමයි හැබැයි ...එක අඩු කලානමි හරි නියම කථාවක් ...පරස්ණ අහනවා කියන්නේ අමිමෝ නිවෙදන කටයුතු එහෙම නියමෙිටම කරලා තයනවා වගේ ජයවෙිවා...එකේ වරදක් නැහැ නියමයි...

  • @kaushi1456
    @kaushi1456 2 ปีที่แล้ว +1

    Supirima WAdak akke....

  • @nisalkavishka5677
    @nisalkavishka5677 3 ปีที่แล้ว +2

    wonderful

  • @gaganathkumarasinha9754
    @gaganathkumarasinha9754 3 ปีที่แล้ว +1

    mama ebilipitiye .godak sathutui...

  • @dumindaedirisinghe6840
    @dumindaedirisinghe6840 3 ปีที่แล้ว +2

    nice work..

  • @chamindajayakody3272
    @chamindajayakody3272 ปีที่แล้ว

    ගිටාරය ලස්සනට වාදනය කරනවා

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +2

    Lassanai ❤️❤️.wedak❤️

  • @sameeradarshana4695
    @sameeradarshana4695 3 ปีที่แล้ว +1

    Noyel...💕💕

  • @priyangathushari1097
    @priyangathushari1097 3 ปีที่แล้ว +1

    Mama asama gayakayek❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +1

    දක්ෂයා ❤️

  • @nimsara_z
    @nimsara_z 3 ปีที่แล้ว +3

    power of embilipitiya

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 10 หลายเดือนก่อน

    ෆ්ලැස් බැක් රොෂාන් අයියා එක්ක වැඩසටහන කරන්න

  • @TravelwithKadiya5024
    @TravelwithKadiya5024 ปีที่แล้ว

    Oyanam menika maru

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว

    Ane thank you

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    SUPIRI. VIDEO. AKAK.

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว +1

    Wife lassanata siduduwa kiwwa

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 ปีที่แล้ว +1

    Nice

  • @slmusicon1671
    @slmusicon1671 3 ปีที่แล้ว +2

    👍👌👌👍

  • @anuruddhasamarasinghe4792
    @anuruddhasamarasinghe4792 3 ปีที่แล้ว +2

    Ape game

  • @marypilomina6146
    @marypilomina6146 ปีที่แล้ว

    Very nice 👍

  • @sl-ls5qs
    @sl-ls5qs 2 ปีที่แล้ว +1

    හෙක්ටර් ඩයස් ඉන්දියන් ගායිකාවක්(අනුරාධා ශ්‍රී රාම්) එක්ක සිංදු කිව්වා වගේ මතකයි

    • @amilanadeeshani
      @amilanadeeshani  2 ปีที่แล้ว

      හෙක්ටර් එතකොට මේරියන්ස් හිටියෙනෑ
      ඒ නොයෙල් අයියා ....

  • @kaushi1456
    @kaushi1456 2 ปีที่แล้ว +2

    😘😘😘😘😘😘😘😘😘

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +2

    💚❤️

  • @slmusic2919
    @slmusic2919 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nisalkavishka5677
    @nisalkavishka5677 3 ปีที่แล้ว +2

    👏👏👏👏🙌

  • @pradeepfernando5640
    @pradeepfernando5640 ปีที่แล้ว

    Niyam gayekyek tamai

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 ปีที่แล้ว

    Adarei dennatama

  • @mangalamangala7502
    @mangalamangala7502 3 ปีที่แล้ว

    Lassanai

  • @shareefibrahim7510
    @shareefibrahim7510 3 ปีที่แล้ว +1

    👌👌👌❤️

  • @virajgodakanda3049
    @virajgodakanda3049 ปีที่แล้ว

    akka sindu kiwwanam amila paradai....😁

  • @swethasilva6358
    @swethasilva6358 3 ปีที่แล้ว +1

    😍

  • @roshanrock6865
    @roshanrock6865 3 ปีที่แล้ว

    Ela ela

  • @yasantharandima7685
    @yasantharandima7685 ปีที่แล้ว

    Hi

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว

    🌷🌷🌷🌹🌹🌹

  • @perisdenuja6094
    @perisdenuja6094 3 ปีที่แล้ว +3

    Hotel eka koheda

  • @romeshjothi2414
    @romeshjothi2414 3 ปีที่แล้ว

    144 like eka

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +4

    කොරානා නේද පරිස්සමින්

  • @Tharaka-eg4hw
    @Tharaka-eg4hw ปีที่แล้ว +1

    😂

  • @krishanthachathuranga9103
    @krishanthachathuranga9103 3 ปีที่แล้ว +1

    wonderful