ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අමිලගෙ පැල Exercise කරන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • #amilanadeeshani #amazingplant #amilanadeeshaninewsong #plantsmadewithoutsoil
    amila nadeeshani,#amilanadeeshani,amila,amila nadeeshani songs,amila nadeeshani with flashback,amila nadeeshani live,amila nadeeshani superstar songs,amila nadeeshani songs karaoke,amila nadeeshani live new,amila nadeeshani new songs,plants made without soil,amazing plant,indoor plants,bonsai tree,anthurium plant,anthurium plant care,plants,gemiya,ගැමියා,amila nadeeshani karaoke,amila nadeeshani sirasa super star

ความคิดเห็น • 118

  • @user-ln6fi3ml3f
    @user-ln6fi3ml3f 6 หลายเดือนก่อน +10

    අාදරණීය කටහඬක්.මිල කරන්න බැරි අදහස් ගොඩක්.අාදරෙයි හැමදාමත් ❤

  • @nilanthi960
    @nilanthi960 ปีที่แล้ว +10

    නංගි....පොලවෙ පයගහල ඉන්න බොහෝම හොඳ චරිතයක් .ආඩම්බරයි.හරිම සිම්පල් විදිහට කියලා දුන්නා .බොහෝම ස්තූති.🙏

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 ปีที่แล้ว +5

    බොහොම හොඳයි බොහොම සතුටුයි හරිම කාරුනික කටහඩක් ඔයාට තියෙන්නේ බුදුසරණයි දෙවිපිහිටයි

  • @indhumadhurika1784
    @indhumadhurika1784 5 หลายเดือนก่อน +4

    අනේ ඔයාට බොහොම ස්තුතියි අමිලා අක්කේ..මාරම ආදරෙයි ඔයාට..මම ගොඩාක් ආස වැඩක් ඔයා මේ vedio එකෙන් කියලා දෙන්නෙ..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @rishinishi7442
    @rishinishi7442 10 หลายเดือนก่อน +5

    හොඳින් මහා පොළොවේ පය ගහාලා ඉන්න පුලුවන් කෙල්ලෙක්❤️❤️❤️❤️❤️

  • @user-sz7tv4ch5x
    @user-sz7tv4ch5x 3 วันที่ผ่านมา

    කෝමාරික ගැන පණිවුඩය අපට ගොඩාක් වටිනවා .
    බෙහෙවින්ම ස්තූතියි !

  • @user-zt5zm8if5l
    @user-zt5zm8if5l วันที่ผ่านมา

    අනේ එයා 🥰හරිම නිහතමානී කෙනෙක් ❤️❤️❤️

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +5

    මල්,පැළත් ,ලස්සනයි,අමිලත්,ලස්සනයි,තෙරැවන්,සරණයි,,,

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 ปีที่แล้ว +3

    අක්කෙ මටනම් පැල හිටවන්න විදිහක් නැහැ. මම මැලේසියාවේ job එකක් කරනවා. ඒ වැඩ රාජකාරිත් එක්ක මට පැළ හිටවන්න බැරි උනත් මම නොවරදවාම අක්කාගේ වීඩියෝ බලනවා.
    අක්කා කතා කරන විදිහ ඒ වගේම ස්වභාවධර්මයාට ආදරය කරන විදිහ දැක්කහම අක්කගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා.❤️😍

  • @ayeshakodithuwakku223
    @ayeshakodithuwakku223 ปีที่แล้ว +3

    ඇත්තටම harima ලස්සන vedio ekak.harima ආසාවෙන් බලනවා .බලනවා witharak නෙමෙයි .🌴 වර්ග හදන්නත් පටන් ගත්තා ...ඔයාට ගොඩාක් pin....nodanna බොහෝ de nirmanashiliwa kiyala denawata...කටහඬ තමා ගොඩාක් ලස්සන akkee

  • @amandajayakody807
    @amandajayakody807 ปีที่แล้ว +5

    Wow akki really nice program ❤😘😘💐That’s lovely 🎉aThanks

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว +2

    Thanks for the advice and tips. Your garden very nice. 🌿🌹👍🏡

  • @nimavlogs3939
    @nimavlogs3939 ปีที่แล้ว +3

    Really nice explanation... Never miss Ur videos akki... You talk to your plants with lovely words.... Very interesting.... ❤️❤️❤️❤️

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 ปีที่แล้ว +3

    Harima lassanai man asawen oyage video balanne api ratin beherawa hitiath apata ida kada neti nisa ge atulata godak vatinawa oyage video balala man gedara lassana karaganna patan gattha godak stuti oya video danakan man balan innawa

  • @malahettige6696
    @malahettige6696 8 หลายเดือนก่อน +2

    පැළ ලස්සනයි නංගි ඔයත් ලස්සනයි සින්දු ඊට වැඩිය ලස්සනයි

  • @dilrukshikumari3982
    @dilrukshikumari3982 ปีที่แล้ว +1

    Harima lassanai oyage videos balala mamath godak 🌴 hitawala thiyanawa thank you giving information

  • @chamanimadhka4767
    @chamanimadhka4767 ปีที่แล้ว +1

    Harima lassanai akki oya hadana පැල. Maath patan gaththa. Budusaranai oyata

  • @ninagomis9093
    @ninagomis9093 ปีที่แล้ว +1

    godaak dewal egena gaththa.oya hamadema harima awankawama Kiya denawa. thanks dear❤️

  • @nilanthaf3976
    @nilanthaf3976 ปีที่แล้ว +2

    මල් තියන පැල හිටෙව්වනම් ගොඩක් ලස්සනයි ඔයා වගේ

  • @anomasirisena8576
    @anomasirisena8576 ปีที่แล้ว +3

    මෙකත් හරියට ඔයාගේ ගීතයක් වගේ ආසාවෙන් විදින්න පුලුවන්

  • @neelshanthi3883
    @neelshanthi3883 ปีที่แล้ว +1

    Mama godaak asawen oyage vidiyo balanawa.. Pela jathi godak hitewwa. Man pela hitawanna hari asai... Oyawage hari adari eyalata lassanai.. ❤️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +1

    Thank you....Amila.....oya pathakata dala thiyena....palayakata..loku watinakamak....denawa.... 👍 Lassanai me wadeee 👍👏❤️

  • @hasinipabasara5243
    @hasinipabasara5243 ปีที่แล้ว +1

    Harima lassanai.thawath pela aran enna.balanna asai

  • @malijayaraj7130
    @malijayaraj7130 5 หลายเดือนก่อน +1

    හරිම වැදගත් නොදන්නා දේ කියා දෙනවට මනිප්ලාන්ට් පැලයක් පොඩි ගල් කෑලි වල වවන හැටි පෙන්වනවද my dear love it thank u so much ❤

  • @upalimarasinghe557
    @upalimarasinghe557 ปีที่แล้ว +2

    හරිම වටිනවා thanks

  • @LakmaliChan
    @LakmaliChan ปีที่แล้ว +1

    Matath pela thawanak thiyenawa oya serama plants warga mage laga thiyenawa harima lassanai oya ewa hadala thiyena widiha suba pathanawa idiriyatath me wage video Aran Enna

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub ปีที่แล้ว +1

    Harima lassani Akka b.s.d.p..oyagi Paula hama danatama

  • @swarnajayawardena3294
    @swarnajayawardena3294 ปีที่แล้ว +1

    The way you promoting is very interesting and attractive .Thank you .

  • @pahanyaperera6228
    @pahanyaperera6228 ปีที่แล้ว +1

    Lassanai akke...mamath komarika hitawanna hadanneee... tnx oyata lassana dewal kiyala denawata..

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 ปีที่แล้ว +1

    Mamath me wage kola aran galuiwathurai dala heduwa.thank you akke.kiyala denwata me dewal

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว +2

    ලස්සනයි 😊 thank you

  • @nimeshasanju3762
    @nimeshasanju3762 ปีที่แล้ว +1

    Eka athta akki apith asai oyage gadara lassana balanna

  • @kumarilekha3345
    @kumarilekha3345 ปีที่แล้ว +1

    Math haduwa lassanata.awa.godak.esthuthi 🙏🙏🙏🙏🙏theruwan sarani

  • @_faz.mina_8559
    @_faz.mina_8559 ปีที่แล้ว +1

    Please can I know if it is a problem for mosquitoes if we plant in water and sand.

  • @oshadi9619
    @oshadi9619 ปีที่แล้ว +1

    ලස්සනයි ....මමත් ඔහොම පැල හිටවලා තියනවා .....

  • @meenamdj7041
    @meenamdj7041 ปีที่แล้ว +1

    Oya kiyanna tiyena de agata pathata nodani kiyanawa maru. Meka lankawane. Tawath lassana dewal genna ❤️

  • @user-wq6tx7mt9i
    @user-wq6tx7mt9i 7 หลายเดือนก่อน +1

    Video eeva nm masrama lassani ❤

  • @aavyashanuli1559
    @aavyashanuli1559 2 หลายเดือนก่อน

    Stiyta ki parak wathura danna oneda gal dala pela hdankota awwe tynna one kochchra kalekta parakda?

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว +1

    Thanks Amila.

  • @anuralatha
    @anuralatha ปีที่แล้ว +1

    Oya lassana wena rahasath mekaneda?💐🌹🌿🌵🏵🍁🌷

  • @sriyaniperera805
    @sriyaniperera805 ปีที่แล้ว +1

    Tank. You. Amela.

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 ปีที่แล้ว +1

    Budusaranai devipihitai

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 ปีที่แล้ว +1

    Kawru mona kewwath apeta wadak na amila oya keyanne aththai api asa dey api karanne ape satuta api hada gannawa asawan man balanne oyage me mall pala vediyos ❤❤God blass amila and family

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 ปีที่แล้ว +1

    Thank you nangi🙏🙏❤️❤️❤️🥳

  • @sithroo222
    @sithroo222 ปีที่แล้ว +1

    Amila akke mati bola ganne kohenda? Wathura ekka dala thiyena

  • @champahapukotuwa4550
    @champahapukotuwa4550 3 หลายเดือนก่อน

    Ane oya hari adaraniyai mama asai chuti sinduwakuth kyakiya vade karanam hari asi mis budusaranai

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 2 หลายเดือนก่อน

    හරි ම වටිනවා මේ දේවල් කියලා දෙනවා ට හුගක් සිතුතියි අපිට පරන කිරිහට්ටි ගන්න පුලුවන් ද උලු වෙනුවට

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    ලස්සනයි adahas oyage

  • @chamaritharanga5688
    @chamaritharanga5688 ปีที่แล้ว

    Nangi ,මම ඔයාව දැක්කෙ අද .හරිම සතුටුයි .ඔයා ගොඩාක් ලස්සන වෙලා .බොරුවට නෙමෙයි ඇත්තටම කියන්නෙ .මමත් මල් වවනවා.ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා .ඔයාට බොහොම ස්තුති .

  • @ashokasrimathi2623
    @ashokasrimathi2623 ปีที่แล้ว +1

    Hari asawen balanawa oyage vidio nangiyo

  • @sandaminimanike348
    @sandaminimanike348 ปีที่แล้ว +1

    Gadol paata bola kohenda gathe? Please reply.

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 7 วันที่ผ่านมา

    Thanks oyata

  • @danushikanishadani4407
    @danushikanishadani4407 ปีที่แล้ว +3

    Onema gal wargayak pawivhi karanna puluwanda.nathnam kaden ganna galma wenna oneda akki

  • @ishanijayathilaka2365
    @ishanijayathilaka2365 ปีที่แล้ว +1

    Harima aasawen beluwa akki..

  • @rapnadeesha9673
    @rapnadeesha9673 3 หลายเดือนก่อน

    Man komarika paw dala hithila ge ethule thibba tika dawasak pele narak una mama you keta dala gorawanawa obata godak pin bs akke

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 ปีที่แล้ว +2

    Me widiyata ගේ ඇතුලේ පැල රෑටත් තියන්න පුලුවන්ද .මොකද රෑට පැල Co2 නිකුත් කරනව කියන නිසා

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    මටත් පිස්සුවක් වෙලා අක්කේ මේ ඔයා හිටවන ගස් ගැන

  • @deepthikumari9306
    @deepthikumari9306 10 หลายเดือนก่อน +1

    Lassanai ❤️

  • @subasevana7842
    @subasevana7842 2 หลายเดือนก่อน

    AH Amila dan pelaritawanawada kathawa meddema podi sindu kellak kiwwanam thamai hoda neda

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 ปีที่แล้ว +1

    Thanks

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว +1

    💗🌷මමත් අමිල නංගි වගෙ ලස්සන නිර්මාන කරල තියෙනව නංගිගෙ එවත් ලස්සනයි..

  • @shashikawijesingha1010
    @shashikawijesingha1010 ปีที่แล้ว

    Akke oyata mathakad mawa.oya hatton pare yana gaman paththini dewale laga nawathwala japan rose baluwa.

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    Hi vijtha teacher putha i likeso much

  • @swarnadealwis1231
    @swarnadealwis1231 ปีที่แล้ว

    ඇත්තටම කියනවනම් අනිත් දේවල් කරනව ගේම මෙම දේවලුත් ජීවිතේ ලස්සන කර,සොභහ දහම ජීවිතවලට ආශිර්වාද කරනවා.ඒක හැමෝටම තේරුම් ගැනීමට නොහැකියි. ...එය දිගු තේරුමක්... තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏

  • @janakimakalanda1631
    @janakimakalanda1631 ปีที่แล้ว

    Thanks Amila

  • @gurugadaweka5902
    @gurugadaweka5902 ปีที่แล้ว

    Me mati hola ganne kohonda nangi

  • @sameera9526
    @sameera9526 ปีที่แล้ว

    මටත් හරිම කැමති බොතල්වල පැල හදන්න

  • @chanchala2398
    @chanchala2398 ปีที่แล้ว

    මාත් මෙි පොචිචි හදනවා කඩවල් වලටත් දානවා.හරිම ලස්සනට හදන්න පුලුවන් .

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      Mata th oni ewa ganna. berida mata mila deeganna

    • @chanchala2398
      @chanchala2398 ปีที่แล้ว

      @@amilanadeeshani man dan nam inne oman rate ayema malpochchi hadanne lankawata apuwama thamai

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว

    Pohora mokuth sanna onida .maduru petau awoth ekata mokadda karanna oni bs

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 ปีที่แล้ว

    ඔයා ගොඩක් බුද්දිමත් තරුවක් කියලා අක්කගේ vedio බලද්දී තේරෙනවා 👌👌

  • @rasikathushari4023
    @rasikathushari4023 ปีที่แล้ว

    ඔයා ගෙ පැල ලස්සනයි

  • @sunethudayarathna
    @sunethudayarathna ปีที่แล้ว

    Woooooooow

  • @darshanadarshana6674
    @darshanadarshana6674 ปีที่แล้ว

    ලස්සනයි 🤗🤗🤗🤗

  • @user-ej7ni7vz2r
    @user-ej7ni7vz2r 4 หลายเดือนก่อน +1

    12:39

  • @vishanaravinda20
    @vishanaravinda20 ปีที่แล้ว

    Oya nisa mata mal hadanna asawak awa thanks akki

  • @roshaniroshani2496
    @roshaniroshani2496 ปีที่แล้ว

    Gal wargaya kadan da akka ganna.

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +1

    👍♥️👌

  • @shehankumara1327
    @shehankumara1327 ปีที่แล้ว

    අක්කෙ ඔයාට පිටුපස තියෙන්නේ කරදමුංගු, එනසාල් පැලයක් නේද

  • @suneethakumarasinghe2131
    @suneethakumarasinghe2131 ปีที่แล้ว

    Mamath aasai lassanata Mal hadanna 👌

  • @sandunmanohara7201
    @sandunmanohara7201 ปีที่แล้ว +1

    💖💖💖💖

  • @iroshaniiiroshaniii9082
    @iroshaniiiroshaniii9082 ปีที่แล้ว

    Hamadema kannama nemei karanne.manasika sathuta mal wagawen godak labenawa.mge nm vinodanshaya mal thamai

  • @nilakshirankothdiwela2819
    @nilakshirankothdiwela2819 ปีที่แล้ว

    👍

  • @sanithusandil-r8d
    @sanithusandil-r8d 6 หลายเดือนก่อน

    ජෑම් බෝතලේ ඇතුළෙ තියෙන ගල් ටික නාරං කැවුම් වගේනෙ අක්කෙ

  • @indikaamali1669
    @indikaamali1669 ปีที่แล้ว +1

    mama inna dubai wala matha nangige mal wawana ewa asawen balanawa matha mal wawanawa mehe idan matha asai mal walata 😊😊

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว

      wawannaa wawannaa

    • @indikaamali1669
      @indikaamali1669 ปีที่แล้ว

      mata oyage whatsapp number eka ewanna puluwanda man 4tos ewann

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉🎉👍

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy 9 หลายเดือนก่อน

    Mma hri asi oya ekka katha karanna

  • @myhome2404
    @myhome2404 ปีที่แล้ว

    අක්කෙ මටත් ආස හිතුනා ඔය විදියට හිටවන්න .🌵☘️☘️🍁

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

  • @imeshaumayangani880
    @imeshaumayangani880 ปีที่แล้ว

    අක්කේ කිරිපිඩු දාන්න ගන්න මැටි බාජනයක් අක්කා හොරනින් ගත්ත කිවුවේ ...එයින් එකක පැලයක් හිටෙව්වොත් මැටි හන්දා යටින් වතුර ලීක් වෙන් නැද්ද .....???

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Stutiiiiiii godak obata satutui

  • @madushasubhaahini4860
    @madushasubhaahini4860 ปีที่แล้ว

    ඔනම.ගල්.කැට.දැම්මට.කමක්.නැද්ද

  • @panimesha6591
    @panimesha6591 ปีที่แล้ว

    ❤😇

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 4 หลายเดือนก่อน

    ඔය පැලවලට කියන්නේ සැන්සවෙරියා.මගෙ ලගත් ඔය ඉන්ඩොර් ප්ල්න්ට් වර්ග තියෙනවා පැලවලට ආසා නිසා ඔබතුමියට මම දෙන්නම් අපි බෙලිඅත්තෙ.කිට්වට ආ වෙලාවක එන්න.මුදල් එපා.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 ปีที่แล้ว

    ♥️🙏

  • @subasevana7842
    @subasevana7842 4 หลายเดือนก่อน +1

    AH Amila dan mal wavanawada😜🤪😝

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 2 หลายเดือนก่อน

    N❤❤❤❤❤

  • @rasikathushari4023
    @rasikathushari4023 ปีที่แล้ว +1

    ඔයාගේ පලතුරු පැළ පෙන්වන්න

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    💑❤

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    😂💪❤❤❤❤👌👏