Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Ammai Puthai | Amila Nadeeshani | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 137

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +43

    අමිලා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි ඒවාගෙම නිහතමානී ගැහැනියක් .පුතා ගෙ punchi කාලය කොච්චර සුන්දර ද?මේ කාලෙ දරුවන්ට එහෙම සුන්දර කාලයක් නැහැ .suba අනාගතයක් වේවා පුතා .

    • @damayanthiperera2549
      @damayanthiperera2549 ปีที่แล้ว +2

      Best wishes to Amila Nadeshani n family, may u achieve success, Theruwan Saranai

    • @Bithumandashii
      @Bithumandashii ปีที่แล้ว

      🥺❤

  • @danushkacostha6704
    @danushkacostha6704 2 ปีที่แล้ว +36

    අක්කාගෙයි බිතුම් පුතාගෙයි පිටිපස්සෙන් පර්වතයක් වගේ ඉන්නේ සමන්ත අයියා. ඒ වගේ ස්වාමියෙක් තාත්තෙක් හැමොටම ලැබෙන්න ඕනා. අක්කයි පුතයි හරිම නිහතමානී 😍😍

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว +7

    ලස්සනයි පෝග්ගම් එක මම ගොඩක්ම කැමති යී අමිලා නදිෂානි ට.මේ පෝග්ගම් එක ට සුරේන්දු පෙරේරා ගේ පවුලේ අයත් ගෙන්වන්නකෝ .❤❤

  • @GeorgeReddy2012
    @GeorgeReddy2012 ปีที่แล้ว +2

    මගේ අයියත් මේ වගේම රත්තරන් ඒ වගේම හොද දෙමව්පියන් මටත් ඉන්නවා . හදවතට දැනුණා . ❤️❤️❤️❤️

  • @samjewellery3755
    @samjewellery3755 2 ปีที่แล้ว +9

    Amila is a super star for singing.

  • @oshaniamaya9505
    @oshaniamaya9505 2 ปีที่แล้ว +22

    Madhava wijesinghe එයා ගේ අම්මාවයි ගෙන්න බැරිද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤔🤔🤔🤔🤔🤔🤔

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +7

    හරිම ආදරණීය අම්මේක් සමග පුතෙක් බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +7

    ආදරණීය චරිතයක් අමිලා.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +17

    කැමතිම චරිතයක් ..💓💓💓

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +19

    ඇත්තටම සතුටුයි ආදරණීයයි පවුලේ සැමටම බුදු සරණයි

  • @danushapieris5849
    @danushapieris5849 ปีที่แล้ว +9

    දැං පුතා ගොඩක් ලොකුයිනෙ ❤ තුනුරුවන් සරනයි ඔයාල ඔක්කොටම

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +17

    පුතා ලොකු වෙලානේ...ශෝයි...ආදරෙයි අමිලා අක්කේ

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ....අම්මායි.පුතායි...ආදරෙයි 💞❤️🥰🥰

    • @suniladalsi5355
      @suniladalsi5355 ปีที่แล้ว +2

      Oyawage. Amma. Kenek labanna. Pinkaranna ona. 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @nadarajamallika1927
      @nadarajamallika1927 ปีที่แล้ว

      Bs denatama ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajinihuaweiy9114
    @sajinihuaweiy9114 ปีที่แล้ว +6

    සංගීත් විජේසූරියයි එයාගේ පුතායි ගේන්නකෝ මේ වැඩසටහනට.😍

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    ලස්සනයි Program එක...👍

  • @madupathirana9477
    @madupathirana9477 2 ปีที่แล้ว +4

    හරිම ආදරණීයයී...❤️❤️

  • @dilinikavushalya4384
    @dilinikavushalya4384 19 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dilaninuwara3587
    @dilaninuwara3587 2 ปีที่แล้ว +1

    Amila kiyanne eda meda thura mage hithe inna supiri tharuwak godak adare ammai puthai soi❤️

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว +2

    Sampurna aththa mage putha saha duwa badala dennatama babala thundena thundena ennawa mama enne israel wala eyalage thaththa depaththema ennawa mama hamadama call gannawa kawada wada arila awada mata ehema ahawwe naththam hithata wadayak ara nona kiwwa wage mata thama eyala punchi e kathawa saha thika aththa 😭😭💗💗 lassana wada satahanak adarei

  • @Suranji-gn6nl
    @Suranji-gn6nl 2 ปีที่แล้ว +6

    Aneee mama asama Garu karana kenekkk adaraii nangiyo

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +5

    අමිලාගේ මම රසිකාවියක් නෙමෙයි නමුත් හරිම ආසාවෙන් බැලුවා අම්මටයි පුතාටයි සුභ පතනවා ❤️

  • @l.t.gdileepsampath6166
    @l.t.gdileepsampath6166 2 ปีที่แล้ว +7

    අමිලා අක්කේ අනේ අපේ බිතුම් කොල්ලගේ හැඩ.... ඇඹිලිපිටියේ ලොකු නංගී

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 2 ปีที่แล้ว +3

    අනේ හරි ලස්සනයි

  • @danushkaprasad5076
    @danushkaprasad5076 2 ปีที่แล้ว +3

    Eka wachanayak magarinna hithune ne harim adataneeyai...puthath boruwa ne hadawathinma Ena wachana eliyata danne...adarshayak ganna puluwan..uthsahaya inanduwa adidhtanwaya ekka ona durak yanna puluwan...budu sranaiii❤️🙏❤️

  • @samanaliwicramasingha4621
    @samanaliwicramasingha4621 2 ปีที่แล้ว +2

    Ane harima hoda puthek.ammatai puthatai dennatama suba pathanawa.matath innawa puthek.eyath oya wage hoda puthek wei kawadahari...

  • @ashapriyangika9488
    @ashapriyangika9488 2 ปีที่แล้ว +2

    God lock.good bless

  • @ruvanmadhusanaka942
    @ruvanmadhusanaka942 ปีที่แล้ว +1

    Lassanaiiiiiii budusaranai akkiyooo

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว

    Teruwan saranai siyalu denatama

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 ปีที่แล้ว +3

    AMILA. AKKE. PUTHA. IKMANATAMA. LOKU. WELAWE. HARIMA. SATHUTUI❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @nayanimadushika7914
    @nayanimadushika7914 ปีที่แล้ว +1

    Eya dn lokuine ammage game awith yanawa api dakala thiyenawa budu saranai

  • @study_my_way106
    @study_my_way106 2 ปีที่แล้ว +5

    Hoda puthek❤

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +13

    අම්මයි පුතයි හරිම ලස්සනයි දැන් පුතා ලොකු බුදු සරණයි

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว +6

    බුදු සරණයි අම්මටයි පුතාටයි!!!❤❤

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Putha lokui dan.....🙏🙏😘😘

  • @jeannelewis9227
    @jeannelewis9227 2 ปีที่แล้ว +2

    PLS BRING GAYAN PERERA AND HIS MOTHER THANK YOU

  • @sarojanisaro1084
    @sarojanisaro1084 ปีที่แล้ว +1

    Sangeet satarasingha jeni satarasingha gennako plz

  • @anushkanadeeshani7270
    @anushkanadeeshani7270 ปีที่แล้ว

    කැමතිම ගායිකාවක්

  • @sudeshikapriyangani765
    @sudeshikapriyangani765 2 ปีที่แล้ว +3

    Roshan pilapitiyage family eka gannako

  • @asanthisoyza9021
    @asanthisoyza9021 2 ปีที่แล้ว +2

    ආදරේ හිතෙනව පුතා

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว +1

    ✊️✊️✊️✊️✊️✊️✊️✊️

  • @wasanthiwasanthi6849
    @wasanthiwasanthi6849 2 ปีที่แล้ว +4

    💕💕💕

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +1

    ඔය වගේ වැඩසටහන් වලට කලාකරුවන්ට විතරද වටිනාකමක් දෙන්නෙ සිංහ කොඩිය ලෝකෙ පුරාම ගෙනියන්නෙ ක්‍රීඩකයන් පුහුනුකරුවන් එයාලටත් තැනක් දෙන්න බලන්න කලාවට අපි ගරු කරනව

  • @chaparathnayake3689
    @chaparathnayake3689 ปีที่แล้ว +1

    ❤❤

  • @user-qb6nd9gd5b
    @user-qb6nd9gd5b 2 ปีที่แล้ว +6

    Nathiwa idala monawa hari labunahama ohoma thamay.

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว +1

    🙏💖💖🙏🌺🌺

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 ปีที่แล้ว

    😥

  • @inokaudayangani3792
    @inokaudayangani3792 2 ปีที่แล้ว +1

    ☺️☺️♥️♥️♥️

  • @rosepabalu5095
    @rosepabalu5095 ปีที่แล้ว +1

    ආදර්ශමත් චරිතයක්

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +1

    HARIMA ASAHITHUNA A ADARANIYA AKAMUTHUKAMATA ADARAYATA DENNATAMA BUDUSARANAI

  • @user-qb6nd9gd5b
    @user-qb6nd9gd5b 2 ปีที่แล้ว +16

    Amilage sobana gathiya wadiy

    • @priya1736
      @priya1736 ปีที่แล้ว +1

      Aneda kiyanne...ambilipitiye hitapu hati amathakath athi

    • @chamilakumari2343
      @chamilakumari2343 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Minimalisamishi
    @Minimalisamishi 2 ปีที่แล้ว +3

    ඉස්සර වගේ කොන්ඩේ කැරලි වගේ දිගට තිබ්බා නම් අක්කෙ....

    • @nuwanj2368
      @nuwanj2368 ปีที่แล้ว +2

      Na Dan lassanai

  • @kaindika7349
    @kaindika7349 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷

  • @shamasubashini7452
    @shamasubashini7452 2 ปีที่แล้ว +4

    හරිම ආසයි ඔයාල දෙදෙනාව.දුටුවම.

  • @ayeshaharshani2553
    @ayeshaharshani2553 ปีที่แล้ว

    Ammo Malli oya dekke chooty kale dekkata passe issara api eka school eke emb royal eke oya 3wasare hitiye Mata mathaka widihata

  • @inokapriyadarshani8511
    @inokapriyadarshani8511 2 ปีที่แล้ว +5

    කුස්සියේ වැඩ කරනකොට කොන්ඩෙ ගැට ගහගන්න.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ හලො ඒ වෙලාවල් වල කොන්ඩෙ ගැටගහගන්නවා ඇති,ඇයි තමුසෙ උනත් කොන්ඩෙ කඩලා දාලා යනවා ඇති party ක හරි එහෙම කියලා නිකන් ගමනක් යද්දි හරි,ගෙදර වැඩ කරද්දී එහෙම නැනෙ මෙයාත් එහෙමයි

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 ปีที่แล้ว +1

    Mapiyanta
    Ratata
    Jaathiyata
    Watina uthum minisek venna

  • @Jim4rome
    @Jim4rome 2 ปีที่แล้ว +6

    Amila rasthiyadu wage katha karanne , Koccara Salli hambu unath e gathiya nathi karanna baha .atha gamakin apu kamath nathi wela.Boru English natuwa nihathamani una nam Lassanai Boru posh wedak nah Oya ge mul kale kauruth dannawane

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +2

    ශෝයි අනේ ඒ අම්මයි පුතයි.ඒ පුතා බිතුන් ද.මගෙ පුතා බිවෝන්.මගෙ පුතත් ලොකු වෙලා එහෙම වෙයිදෝ කියල හිතනව 😀

    • @HIRU.202k
      @HIRU.202k ปีที่แล้ว +1

      මගේ පණ......පුතා හිරුත්

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 2 ปีที่แล้ว +5

    Yakoo kussiye inna kota konde gotha ganin

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 ปีที่แล้ว +2

    😍😍😍

  • @sunethra9181
    @sunethra9181 ปีที่แล้ว +1

    Uyana thenaka konde kada gena enne ai Pavithra

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว +2

    kochara loku welada kalaya mau wenasaka arume

  • @reshmikulathunga5174
    @reshmikulathunga5174 ปีที่แล้ว +1

    අම්මයි පුතයි විතරක් නෙවෙයි, family එකම ගෙන්නුවනම් තමයි ⁣ොඳ..

  • @Kkjgjkj
    @Kkjgjkj 2 ปีที่แล้ว +1

    Kolla loku wela thiyena tharam

  • @mmm23195
    @mmm23195 ปีที่แล้ว +2

    Wennappuwe siri pura minipetti sappuwe minihawa allan katuneriye saree shop daddi oya kiyana amilage mahattaya unnedda danne? Uge se sathama aran uge pawlma parata demma... dn anawa mage putha mage mahattaya kiyan... danneti unta hodai owa

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 2 ปีที่แล้ว +1

    Ane.wasanawan.dan.lokui.pancha

  • @priya1736
    @priya1736 2 ปีที่แล้ว +11

    කවිරු හරි හරියට අමිල එක්ක English වලින් කතා කලා නමි අමිල run එක දෙයි ගමටම....

    • @anshsonu1686
      @anshsonu1686 2 ปีที่แล้ว +2

      What is the meaning

    • @dineshasewwandi9313
      @dineshasewwandi9313 2 ปีที่แล้ว +1

      @@anshsonu1686 eaka tamay.math baluwe mokkada ea katawe teruma kiyala😄

    • @thevindusenarathna3059
      @thevindusenarathna3059 2 ปีที่แล้ว +7

      @@dineshasewwandi9313 English danne na kiyalada koheda kiyanne mata therena widiyata..Amilage adu paaduwak dakinna nathnam padayak nohada inna bari kuhakayo innawa neh..owata ithin passen hina wela thamange gamana giyahama hari

    • @dineshasewwandi9313
      @dineshasewwandi9313 2 ปีที่แล้ว +2

      @@thevindusenarathna3059 eaka tamay.amila akkige tyena talent walata kittu wennawath puluwan kenek nam nemey me comment eka dala tyenne.tqmanta puluwan de anunta ba kiyala ea kenata garahana kena taram nuugath kenek tawath naa

    • @priya1736
      @priya1736 ปีที่แล้ว

      @@dineshasewwandi9313mage comment eka mama dunne...ewata paninne nathuwa hitapan gemmbiyek wage...

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว +5

    SINHALA KATA KARANNA PURUDU KARANNA ONA LANKAWE HADENAWA NAM ENGIRISI ONA TAMA AKA WENA RATA KATA YANAKOTA ME LANKAWANE

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඇයි ඉංග්‍රිසි ඕන වෙන රටකට ගියාම විතර ද දැන් ළමයෙක් කැම්පස් එහෙකට ගිහින් ඉගෙන ගත්ත් ගොඩක් පොත් තියෙන්නෙ english වලින්,internet එකෙ pdf english වලින් තියෙන්නෙ,රස්සාවකට ගියාම english වෙන් ඕන සිංහල,ඉංග්‍රිසි දෙකම හොද ට පුලුවන් විම,පිටරට ගිහින් ලා හරියට කතාකරන්න ඕන නම් ගෙදර ඉදන් භාෂා දෙකම භාවිත වෙන් ඕන
      අව්ල වෙන්නෙ ළමයෙක් ට මවි බස උගන්වා නැතුව ඉංග්‍රිසි ඉගැනුනවත් හැබැයි මවිඉස දැනන් ඉංග්‍රිසි නෙමෙ මොකෙන් කතා කරත් සිංහල අමතක වෙන් නැ.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 ปีที่แล้ว +1

    🔥💪👌🤗🇱🇰

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว +1

    අනේ ඔය ගේවල්වල මොන වගේද කියලා අපි දන්නවද. කැමරා ඉස්සරහා ශෝභන.

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +4

    එයා එයා කියන්නෙ ඇයි තාත්තාට

    • @thilindikapeiris667
      @thilindikapeiris667 ปีที่แล้ว +2

      Mokada e eyage thaththa nemei ma amilage deweni miniha palaweni minihawa atharala ma manussaya ekka awe

    • @thilindikapeiris667
      @thilindikapeiris667 ปีที่แล้ว +2

      Bithum ge thaththa nemei Dan inna husband amilage

    • @iroshiiro4599
      @iroshiiro4599 ปีที่แล้ว +4

      @@thilindikapeiris667 සුපර්ස්ටාර් එන කාලෙත් ආවෙ දැන් ඉන්න හස්බන්ඩ් නේද මට මතක ඒ වගේ

    • @thilindikapeiris667
      @thilindikapeiris667 ปีที่แล้ว +2

      @@iroshiiro4599 aneh na eya nemei ma second husband Dan inna kenagen eyata duwek inne..amila nadishani ganath eyage putha Mata karapu dewal ganath man hondata dannawa..eyage puthai Mai ekama wayase hugak dewal man eyala gana dannawa..dawasaka ma bithum ta waradinawa hethuwa eya godak gaanu lamainwa naraka vidihata pavichchi karala thiyenawa..hondai vage Pena kauruth Honda na

    • @thilindikapeiris667
      @thilindikapeiris667 ปีที่แล้ว +2

      @@iroshiiro4599 super star eddith amila boru neh Kiuwa eya marry karala na kiyala..3 weniya una vitharai menna bole marry karala awurudu 4ka puthekuth innawa ethanama kochchara pahath da kiyala penawa

  • @mangaladharmadasa7887
    @mangaladharmadasa7887 ปีที่แล้ว

    Pp0pppppppppppppppppp0ppppppppppppppppppppppppppp0pppp0lllll9lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll9

  • @ishumarasinha1718
    @ishumarasinha1718 2 ปีที่แล้ว +3

    අක්කයි පුතයි රටට ආඩම්භරයක්

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 ปีที่แล้ว +1

    aasama gaaiykaava.

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 2 ปีที่แล้ว +5

    Putha harima nihathamani mula amathaka nathi lamayek.

  • @shaninishel505
    @shaninishel505 ปีที่แล้ว +1

    ADARANIYA PUTEK DAWASAKA MAGE PUTHAT ME WIDIYATA EDIWI JESU PIHITAI

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 ปีที่แล้ว +13

    අම්මෝ පුතා ලොකු වෙලා... අනේ මම මෙ නිවේදක කපල් එකට ආස නෑ..

    • @deepanandenijayalath4595
      @deepanandenijayalath4595 2 ปีที่แล้ว +10

      ඔයාගේ අැස් වල දොසයක් අැති..

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 2 ปีที่แล้ว +2

      @@deepanandenijayalath4595 ඇයි ඒ පුතා ලොකු වෙලා නැද්ද?😏

    • @deepanandenijayalath4595
      @deepanandenijayalath4595 2 ปีที่แล้ว +12

      @@shanisassenarathne9652 ලොකුයිනේ... නිවේදක කපල් එක ගැන මම කිව්වේ... එ දෙන්නා හස්බන් වයිප් ලස්සනට වැඩසටහන කරනවානේ....

    • @nadeekasuwanthi5496
      @nadeekasuwanthi5496 2 ปีที่แล้ว +7

      ඔයා යන්න එහෙනම් නිවේදනය කරන්න🙄ඔයාආස අය වෙන්න ඔන නැහැනෙ..ඒ දෙන්න හරිම ලස්සනට වැඩසටහන කරනව..

    • @thusharijayasuriya2769
      @thusharijayasuriya2769 2 ปีที่แล้ว +2

      ලොකු පුතෙක් ඉන්නවා නේද ? අනේ කොච්චර ලොකු වුනත් පොඩි දරුවෙක් වගෙ කතා කරන්නේ ....ගොඩක් හොඳයි පුතා , සහ අම්ම දෙන්නම...සුභ අනාගතයක් 🙏👍🌹පවුලටම..🌹