Arrowstar With | Manjula Gamage & Noel Raj

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 153

  • @chandimanishanthapereraper2330
    @chandimanishanthapereraper2330 2 ปีที่แล้ว +31

    සුන්දර සිනහවකින් ලීඩ් ගිටාර් වයන මංජුල අයියත් රොෂාන් අයියත් ඇන්ටන් අයියත් නොයෙල් අයියත් ජීවිතයේ දැකපු නිහතමානි අති දක්ෂයන් ☺️👍

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +16

    Sunflower නියම රස මේ තියෙන්නේ රොෂාන්..මන්ජුල...නෙයෙල් ..ඇන්ටන්.❤️❤️

  • @prabathstf111
    @prabathstf111 5 ปีที่แล้ว +58

    ආදරෙයි රොෂාන් අයියේ. ඇන්ටන් අයියෙ. ඔයාල තමයි අපේ කාලෙ සංගීත වීරයෝ. මංජු අයියෙ ඔයත්.

    • @asankabandara7626
      @asankabandara7626 4 ปีที่แล้ว

      අනිව මචං අපි පොඩි කලෙ ඉදල දන්නෙ සන්ෆ්ලර් ඉතින් එදත් අදත් හෙටත් ආදරේ ඔබලට.ඔයාල ඔක්කොටම බුදු සරනයි

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว +5

    හදවත පිරිසිදු නිහතමාණී අති විශිෂ්ට වාදකයින් පිරිසක්❤❤❤ එදා ඉදන් කණට මිහිරි සංගීතය ❤ඇන්ටන් අයියා ,රොශාන් අයියා,මංජු අයියාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා❤

  • @sunethcharitha3928
    @sunethcharitha3928 4 ปีที่แล้ว +28

    මංජු අයියා තමා ලංකාවේ ඉන්න හොදම ලීඩා 🏆🎸එදා ඉදලා අදටත් ආසම 💪 ඉපදුණු දා පටන් song එකට දෙන බැකින් එකක් තියෙනවා මුල් කාලේ ඒක පට්ටා 💞

  • @DinushaWedagedara-i5c
    @DinushaWedagedara-i5c 3 หลายเดือนก่อน

    Wedding වලට හරියටම හරියන්නේ මේ එකතුව ...arrow star .. මංජුල අයියා ♥️ නොයෙල් අයියා... ♥️👌

  • @thusixbro9298
    @thusixbro9298 ปีที่แล้ว +2

    නම විතරයි වෙනස් සන්ෆ්ලවර්ස්ම තමයි. මරු ආසයි ඒ හඩට.

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 5 ปีที่แล้ว +12

    "සන්ෆ්ලවර්ස්" අනුරුද්ධ අයියත් ඕක්ට පෑඩ් එක ගහනවා. මරු මරු සුපිරි

  • @gihanranganath7752
    @gihanranganath7752 4 ปีที่แล้ว +20

    මට සල්ලි තිබුනනම් sunflower ඒ set එක දාල ගහනවා සුපිරි show එකක් .....තාම ආදරේ ඔයාට sunflower

    • @sham5968
      @sham5968 4 ปีที่แล้ว +1

      mudal lebewaa.....jaya.

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සහොදරයා... පැරනි සන්ෆ්ලවර් ගේනවා කියන්න ආයි සුපිරියක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰...

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +1

      @@tharusha561 පැරණි සුන්ෆ්ලවර් හඩම තියෙන වෙන band එකක් තියෙනවා shineflower කියලා

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@kavindudilshan9347 ඕඕඕ ඒ අය උත්සහ කරනව ඒත් ඒ කොල්ටීය තාම නෑ

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว

      @@tharusha561 ඒ උනාට ගොඩක් සමානයි හඩ

  • @lahirumadusanka5895
    @lahirumadusanka5895 4 ปีที่แล้ว +4

    Ape kale වීරයෝ ..antai aiyai.rosan aiyai.dekkath ati.....සම්මාන denna oni කලාකරුවන්.ආදරෙයි ....

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 5 ปีที่แล้ว +13

    මංජුගෙ ලීඩ් පැහැදිලි හඬක් එන්නේ ❤❤ දැන් ඇරෝස්‍ටාර් ද ඉන්නෙ

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +16

    ඔයා තමයි මන්ජු arrowstar එකට match වෙන ekama lead guitarist ....❤respect you... clear and pure tones....parts

    • @ulisesalexander2837
      @ulisesalexander2837 3 ปีที่แล้ว

      I dont mean to be offtopic but does anybody know a tool to log back into an Instagram account??
      I was stupid forgot the login password. I love any assistance you can offer me.

    • @chaseleonel7389
      @chaseleonel7389 3 ปีที่แล้ว

      @Ulises Alexander instablaster =)

    • @ulisesalexander2837
      @ulisesalexander2837 3 ปีที่แล้ว

      @Chase Leonel i really appreciate your reply. I got to the site through google and Im waiting for the hacking stuff now.
      I see it takes quite some time so I will get back to you later when my account password hopefully is recovered.

    • @ulisesalexander2837
      @ulisesalexander2837 3 ปีที่แล้ว

      @Chase Leonel it worked and I finally got access to my account again. Im so happy!
      Thank you so much you really help me out !

    • @chaseleonel7389
      @chaseleonel7389 3 ปีที่แล้ว

      @Ulises Alexander No problem =)

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 6 หลายเดือนก่อน

    පඩ නැති බේස් ගැහිල්ලක්..අහන් ඉන්න ආසයි ...හොද චරිතයක්

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 4 ปีที่แล้ว +4

    The best lead guitarist....manju aiya...My lead guitar hero.......

  • @slmt-15lovers18
    @slmt-15lovers18 2 ปีที่แล้ว +19

    රොශාන් අයියගෙ punch එක ගහන්න තවම එකෙක් නෑ

  • @dasankasampath2961
    @dasankasampath2961 5 ปีที่แล้ว +58

    සම්පගෙ ලීඩ් එක මංජු ගහද්දි පට්ට වෙනසක් තියෙන්නෙ මංජුගෙ ගිටාර් එකේ තියෙන්නෙ සන්ෆ්ලවර් නීල් අයියගෙ ගිටාර් ටොන් එකමයි

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 ปีที่แล้ว +3

      👍👍👍

    • @asithajayawardana
      @asithajayawardana 5 ปีที่แล้ว +2

      Aniwa bn

    • @indikakumara6685
      @indikakumara6685 4 ปีที่แล้ว +1

      Dasanka Sampath I am totally agreed.

    • @dasankasampath2961
      @dasankasampath2961 4 ปีที่แล้ว +15

      නිහඩ වීරයෙක් වැඩ විතරයි බොරු පඩ නැ බීඩ් බෑන්ඩ් වල දැක්ක සන්ෆ්ලවර් නීල් අයිය/ සනිධප ෂාන්/ මංජුල ගමගේ සුපිරිම ලීඩ් තුන්කට්ටුව

    • @shanherath1314
      @shanherath1314 4 ปีที่แล้ว +2

      Anga seethala wela giya manjuge mulma lead parata. Wachana na kiyanna ekenma nihathamani dakshayek.

  • @rohandewapriya524
    @rohandewapriya524 2 ปีที่แล้ว +2

    සමිපුර්ණ වීඩියෝ එක බැලුවා සුපිරි 👏👏👏

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 5 หลายเดือนก่อน +1

    Supiri ❤❤arrow star ❤❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว

    Lovely..beautiful...Roshan aiyya 😍👍🇬🇧

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 6 หลายเดือนก่อน

    පෑඩත් නියමෙට සෙට් වෙනවා මරුනේ..❤

  • @nilanthifernando5150
    @nilanthifernando5150 5 ปีที่แล้ว +12

    මංජු,නොයෙල් සැබැ දක්ෂයො..👍

  • @mudithaliyanage3838
    @mudithaliyanage3838 10 หลายเดือนก่อน +1

    මංජුල ගමගේ..වෙිදිකාවෙි දැකපු අපුරු ...ලිඩ් ගිටාර් හඩ....

  • @queentafernando1309
    @queentafernando1309 5 ปีที่แล้ว +20

    එකෙන්ම සන්ෆ්ලවර් ටෝන් එක එන්නෙ

  • @asithasilva7068
    @asithasilva7068 5 ปีที่แล้ว +19

    Sunflower කැඩුනෙ නැත්තම් වෙන එක බෑන්ඩ් එකක් වත් නැහැ අද

  • @dineshnilanga5371
    @dineshnilanga5371 10 หลายเดือนก่อน +1

    Saba weerayo Mr roshan& Mr anton mage asama drama Mr roshan

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe4574 2 ปีที่แล้ว

    Manju Aya's lead part is the one who says no words. Thank you so much .....Manju aiya..... well done ........

  • @naradapriyadarshana6301
    @naradapriyadarshana6301 4 ปีที่แล้ว +1

    Niyamai.manjut set unama supiri.

  • @danushkadmax8942
    @danushkadmax8942 8 วันที่ผ่านมา

    Parana sadde ❤️

  • @chathurangachammi4029
    @chathurangachammi4029 3 ปีที่แล้ว +3

    මොකක්ද බන් ගහන්නේ ... 🙄 😍😀ඇන්‍ටන් අයියා ආදරේයි

  • @kumararajapaksha4692
    @kumararajapaksha4692 2 ปีที่แล้ว +1

    Sl no 01leed gitarist මංජුල

  • @darshanasandaruwan4529
    @darshanasandaruwan4529 7 หลายเดือนก่อน +1

    Majula Gamage ❤

  • @maheshsuranga8057
    @maheshsuranga8057 ปีที่แล้ว

    සතුටුයි.පරන.සෙට්ටෙක .ඇන්ටන් රොෂාන් මංජුල නොයෙල්👍❤️❤️

  • @sltiktok4507
    @sltiktok4507 5 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️ manjula aiye

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 ปีที่แล้ว +1

    🔴Thankyou manju... For uploading... 🙏

  • @sanduninimasha8792
    @sanduninimasha8792 2 ปีที่แล้ว

    සුපිරිම සෙට් එක ජය වෙවා

  • @anncrish7861
    @anncrish7861 4 ปีที่แล้ว +1

    Band eka elatama gahanawa wedding ekee kattiya thamai nathte. Arrow star excellent.....⭐⭐⭐

  • @inplaydeepal4726
    @inplaydeepal4726 5 ปีที่แล้ว +10

    මංජු අයියේ 👍 👌

  • @kumararajapaksha4692
    @kumararajapaksha4692 2 ปีที่แล้ว +2

    අලුතින් ma band ekak හදන්න anton rosan noyel manju ruwan nadeera malan ransri නිලංග

  • @nisankanchana
    @nisankanchana 8 หลายเดือนก่อน +1

    Hamdama oyala akta enoko nama adrey roshn aiya

  • @NadeeshaSandamali-dv8fg
    @NadeeshaSandamali-dv8fg ปีที่แล้ว

    සුපිරි ❤❤

  • @gayansanjewa4702
    @gayansanjewa4702 ปีที่แล้ว

    Supiri thamai

  • @ujithravindra3632
    @ujithravindra3632 ปีที่แล้ว

    Start eke leed part eka ❤👌💐 රොෂාන් , ඇන්ටන් අය්යා මලෝටත් සර්ප්‍රයිස් ඒක

  • @MyUdd
    @MyUdd 5 ปีที่แล้ว +2

    Ela Ela niyama Video ekak Manjula aiya!!

    • @sanjayadissanayaka8957
      @sanjayadissanayaka8957 5 ปีที่แล้ว

      ලස්සනයි මංජු අයියේ ආයෙත් සන්ෆ්ලවර් පරණ මතකයට අපිව රැගෙන ගියා

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut ปีที่แล้ว

    Superb

  • @geethchamara
    @geethchamara 5 ปีที่แล้ว +2

    Kohomada sounds balance eka🎼🎤👍

  • @psfashion8594
    @psfashion8594 ปีที่แล้ว +1

    මන්ජු නියමයි පටන් ගැනීමේදී ඔයා ඔයාගෙ සහෝදරයො දෙන්නම බය කලා නේද ඒරොෂාගෙ හිනාව ඇන්‍ටන් අයියගේ නිහතමානීකම දැන් ඉත්න අය ගාව නෑ

  • @upulnisanthamanagama7313
    @upulnisanthamanagama7313 3 ปีที่แล้ว +1

    Niyamai

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 5 ปีที่แล้ว +8

    MANJU AYYATH ARROW STAR SET UNANAM NIYAMAI AYE ITHIN LANKAWE NO OI BAND EKA BUDU SARANAI

  • @Ak-lh5bm
    @Ak-lh5bm 4 ปีที่แล้ว

    Supiri manju aiye.. ❤❤👍👍👍❤❤
    Oyage videos thwa dannkoo..

  • @diludilrukshi31
    @diludilrukshi31 5 ปีที่แล้ว +1

    Lassanaiiiii💖👌👌💖🙌

  • @thusixbro9298
    @thusixbro9298 ปีที่แล้ว +1

    අපරාදයක්. සන්ෆ්ලවර් සෙට් එක සීසීකඩ ගිහින්. අවතාරයක් වගේ තැන් තැන්වල හොල්මන් කරනව. නීල් අයියා ඇතුලු මේ සෙට් එක ආයෙත් දවසක සන්ෆ්ලවර් වේදිකාවෙ දකින්න තියනව නම්.😢😢😢😢😢😢

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 5 ปีที่แล้ว +1

    Supiri manju aiya arrowstar ,Noel aiya jayawewa.

  • @madhukadilshan8637
    @madhukadilshan8637 2 ปีที่แล้ว

    ආදරෙයි ayye 💚💚💚👍👍👍💚💚💥💥

  • @lilanlakshitha474
    @lilanlakshitha474 5 ปีที่แล้ว +2

    Manju aiya supiri hodee...

  • @ROMENVIBODHAMUSIC
    @ROMENVIBODHAMUSIC 8 หลายเดือนก่อน +1

    0:30

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว

    Manjula ayya...onna ton

  • @YasinduAmanthaSuraweera-tp6ow
    @YasinduAmanthaSuraweera-tp6ow 8 หลายเดือนก่อน +1

    aiye meke mada kallaka sound na neda

  • @lakmalhasitha946
    @lakmalhasitha946 3 ปีที่แล้ว

    Adenwa a athethe mathak wenakota.. roshan antan noyel manju ruwan me set 1ka set wenwanm niyamai

  • @neelanga8
    @neelanga8 5 ปีที่แล้ว +3

    Me Hi Hat balance eka outdoor shows walatath tibba nam maru..

  • @kavindudilshan9347
    @kavindudilshan9347 11 หลายเดือนก่อน +1

    ලන්කාවෙ අන්ක එකේ ලීඩා

  • @pubuduwtd3639
    @pubuduwtd3639 5 ปีที่แล้ว +2

    best is best arrow star

  • @udararathnayaka6464
    @udararathnayaka6464 4 ปีที่แล้ว

    Super manjuuu

  • @thilakasiri86
    @thilakasiri86 5 ปีที่แล้ว

    Niyamai roshan aiye supiri

  • @shanakadesilva5688
    @shanakadesilva5688 5 ปีที่แล้ว +10

    අපිට කැපිල පේන්නෙ ඩ්‍රම්ස් රොශාන් සහ විදුලි ඕගන් ඇන්ටන් විතරයි ....

    • @dulanjaperera368
      @dulanjaperera368 4 ปีที่แล้ว +4

      apitanam manju aiyath kapila penawa hodata. supiri waddek manju

  • @anuradhamadushanka77
    @anuradhamadushanka77 5 ปีที่แล้ว +1

    Ammo patta parana set eka aya set wala

  • @madumadu7820
    @madumadu7820 5 ปีที่แล้ว +1

    Wow super super

  • @sumedhaamal7169
    @sumedhaamal7169 5 ปีที่แล้ว +1

    Manju aiyage lead🤗🤗🤗😘😘😘

  • @rohann100ful
    @rohann100ful 4 ปีที่แล้ว +1

    Manjuwa Neel aiya, prasanna Rosa gen passe dekka ahinsaka weddek oya,, alutin mona hari karala you tube eke hari mona hari karanna,,
    Api Asai nithara dakinna,,
    Jayawewa oyata
    Anton aiya, roshan aiya, noel aiya
    Arrow star Jayawewa

  • @emilfernando9268
    @emilfernando9268 2 ปีที่แล้ว

    Lassanaii

  • @emilfernando9268
    @emilfernando9268 2 ปีที่แล้ว

    Supiri

  • @udithamadusara9313
    @udithamadusara9313 2 ปีที่แล้ว

    Legends❤

  • @freeminds6365
    @freeminds6365 5 ปีที่แล้ว +14

    th-cam.com/video/kcfbV-eh1Ek/w-d-xo.html
    මන්ජු අයියේ මේකෙ ගහන ලීඩ් පාරවල් අහන්න මේ වෙත්දි වාර කීයක් බැලුවද මන්දා

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 5 ปีที่แล้ว +1

    niyamai manji aiye adarei 🖤

  • @Vinuri.2006
    @Vinuri.2006 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @krishangunaratne1661
    @krishangunaratne1661 5 ปีที่แล้ว

    Parana baila set eka ❤⛄❤

  • @nstatsen6092
    @nstatsen6092 ปีที่แล้ว

    නිහතමානී ගායකයෙක් නොයෙල් රාජ්..... ජයවේවා...

  • @harshanuwan5274
    @harshanuwan5274 3 ปีที่แล้ว

    Lassanai

  • @chamindagunarathna3891
    @chamindagunarathna3891 2 ปีที่แล้ว

    Super

  • @chandimanishanthapereraper5129
    @chandimanishanthapereraper5129 3 ปีที่แล้ว

    manjula aiyage lead super

  • @arjunachandrasekara121
    @arjunachandrasekara121 2 ปีที่แล้ว

    Manju ayiya adreyi led❤❤❤❤

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @gihanranganath7752
    @gihanranganath7752 4 ปีที่แล้ว +1

    Warlord No1 drums player my warlord Heero Roshan Perera

    • @rajithadissanayake7522
      @rajithadissanayake7522 4 ปีที่แล้ว

      Ekenma machan ahhhhhh.....ape drums hero Roshan Perera....world number 01 tama....ekenma.....

  • @diludilrukshi31
    @diludilrukshi31 5 ปีที่แล้ว

    Shooii noyell&.manjula.thanks.jp

  • @dineshvlog7527
    @dineshvlog7527 5 ปีที่แล้ว +2

    Marawila kollange gamma poddak kotagana yanna balanna subs parak dala

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 4 ปีที่แล้ว +1

    Good backing ❤❤❤

  • @AGS77777
    @AGS77777 ปีที่แล้ว +1

  • @damitherandha2245
    @damitherandha2245 2 ปีที่แล้ว

    Good

  • @dushanfonseka9444
    @dushanfonseka9444 5 ปีที่แล้ว +1

    A balance eka emamai thank you manju aiye..

  • @gayanmadushanka3865
    @gayanmadushanka3865 4 ปีที่แล้ว

    Manju aiya niyamai

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @madurangafernando1609
    @madurangafernando1609 5 ปีที่แล้ว

    Congratulations manju aiya

  • @amilapradeep5789
    @amilapradeep5789 5 ปีที่แล้ว +4

    Sunflower anuruddath ennawa neda pad gahanna awith....okkoma dakiddi sunflower sadde aheddi hari asai apita..thamath api sunflower pisso....

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 4 ปีที่แล้ว +2

    Roshanta hariyana ekama octopadist sujith aiyya.amilage tones hariyanne naha

    • @ravindumadushan2103
      @ravindumadushan2103 4 ปีที่แล้ว +2

      අැත්ත. එ්ත් නදීර ඉන්න කාලෙ හොඳට සෙට් උණා. රොශාන්, අැන්ටන් කියන්නෙ කිරුළු නොපැලඳු රජවරු දෙන්නෙක්.

    • @sameerakarunarathna1569
      @sameerakarunarathna1569 ปีที่แล้ว

      ​@@ravindumadushan2103 nadeera godak parinatha kenek

  • @dineshnilanga5371
    @dineshnilanga5371 10 หลายเดือนก่อน

    Noel la aththen aththata panina kulullek ne😅

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว +1

    🇱🇰🎼🎧🎼🇱🇰

  • @samanfernando4482
    @samanfernando4482 4 ปีที่แล้ว

    Love you all

  • @tdsbandaratdsbandara3200
    @tdsbandaratdsbandara3200 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤👍👍👍

  • @nishanthanishantha5537
    @nishanthanishantha5537 4 ปีที่แล้ว

    Nice

  • @madugamage1982
    @madugamage1982 5 ปีที่แล้ว

    Weldone ayya😘🌹

  • @aselawijethunga3597
    @aselawijethunga3597 3 ปีที่แล้ว

    ❤️🎤🎤🥁🎸🥁🥁🎸♥️👍