ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් හදන්න වංගෙඩියක් නැතුව හිටියෙ මෙහෙම හැදුව ගොඩාක් ලේසියි බොහොම සතූතියි
ඇත්තටම ගොඩක් ලේසියි , thanks a lot chammi imalka ❤ කවුද අනේ මේ ඩිංගට මේක unlike කරපු අය මුරුක්කු කන්න අකමැති අයද කොහෙද
මං මේ දැන් හැදුවා.හරිම ලේසියි.රසයි.තෑන්ස්.එක එක ක්‍රම ටෙස්ට් කරල හරි ගියේ නැහැ.ඔයාගෙ ක්‍රමේ ලේසියි.රසයි
ඔයා හරිම ලස්සනයි... අපිට පැහැදිලිව කියා දෙනවා. ගොඩක් ස්තුතියි ඔබට.. 💖💖🌷🌸
Aththatama gdk rasata awa niyamai kade ewata wada rasai thank you akki
අපි හැදුවා හරිම රසයි.බොහොම ස්තුති..
ඒ විදිහ ලේසියි අදම හදලා බලන්න ඕනේ thank you 🤗👍
Niyamai akke.math oyage recipy balagena kaama jathi hadala tiyenw.harma saralw kiyla denwa
Thanks oyata, kiyala pahasuwen karanna puluwan vidihata explain karanawa. Karala balannona. 🙏♥️
මං හැම ඉරිදම මොනා හරි හදනවා.....හෙට මේක හදන්නම්.....ස්තූතියි ...🎀
ගොඩාක් වැදගත් බෙහෙවින් ස්තුතියි
දකිද්දී කෙල උනනවා අප්පා ස්තුතියි 👍👏👏👏
ලේසිම ලේසි වගේ...Thanx dear😍😍😍
Akki thanks oyata mat hadala baluwa me rasapi eka godak pahasui harima rasai
ගොඩාක් සතුටුයි 😊👍👍
බූන්දි මම හැදුව රසට තිබුනා ගොඩක් ස්තුති. බුදුසරණයි.
මමත් වංගෙඩියක් නැතුව හිටියේ මුරුක්කු හදන්න...මම මේ receipt එකට හැදුවා ...හරිම රසයි ...
ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් .තෑන්ක්ස් අක්කී .සුපිරියි
නියමයි ගොඩක් හොදයි ඔයාට ස්තුතියි 🌷🌷💕💕🌹🌹👍👍🙏🙏🙏🌻🌻🌻🙏🙏
හරිම රසයි අක්කි මමත් හැදුවා move එකක් බලන්න ඒහෙම පාඩම් කරන කොට කන්න මරූ Thanks oya ta
ඔව්😊👍👍
Oya aasmi hadanna kiya dunna widihata ammayi, mamayi awuruddata aasmi haduwa 👈👈 api hari sathutin nedeyanta dunna. Rasayi kiwwa. Oyata godaak... Godaak.......... Pin sidu wenawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thnx akki...mm meeka haduwa.rasata thibna....😊😊👍.....digatama me wage recipes kiyala denna honde..👏👏......budusaranai oyala hamootama....
ස්තුතියි ඔයාට ...බුදුසරණයි 👍😊
ඉතාමත් ප්‍රයොජනවන් බොහොම ස්තුතිය
Ha ehenam dan kamu neda...niyamayai.harima lehesi..pahasuyi..👍👍🙋🙋👌👌💖sthuthi oyata godak ummmmmmaaa...😚theruvan saranayi...🙏🙏🙏
😊 තෙරුවන් සරණයි 😊
Hadala kiyannam budusaranai jaya wewa oba5a
Taruwan saranai oba tumeyata thanks
Imalka ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා පැහැදිලියි. අනවශ්‍ය හෑලි නෑ..සරලයි...පැහැදිලි යි. ජය වේවා.
මමත් හැදුවා මුරුක්කු එක හොදට හැදුනා 🔥
Gadak watinawa❤❤❤❤❤❤❤❤❤❤
නියමයි මමත් හැදුවා රසට ආවා 👌👌👍👍
Maru, Mama Harima Asayi
I made this according to your recipe . Your instructions are appropriate d.
Attatema godak හොඳයි ..oyate thanks
ගොඩක් ඉස්තුතියි ඔයාට 👍👍🌼
oyaga kama mama godak haduwa makath hadal a balannam
Akki panpitiwalin hadanna barida
Panpiti walin hadanna puluwanda
Hadla baluwa harima lesiiii
නියමයි හැමදාම වටින Video අරගෙන එනවා, Super
Math haduwa akke maruwata awa❤️Akke me wage murukku pampiti walin hadanna kiyala dennako pls
නියමයි
Paan pitiwalin puluwandda hadala balannam thanks oyata theruwan saranai
Harima useful video .very nice thank you .
Thank you very much very nice 👍 I try l
Niyamai thanks
Thank you akki.man heduva,crispy ,rasai.❤️
ගොඩාක් සතුටුයි 😊
Wow..........fantastic miss chami.........thank you so.........much
Good job ,well done❤
so easy .Thanks dear 👍🙌🌹
Godak lesi hadalama balannam. ...sthuthi oyata
Gindara kohomada kiyanna miss
Niyamai👍👍👍👍👍
Akki man oyage recipe ekata jujubs heduwa..hondatama hari giya ane..thanks..
රසම රසයි... මම ඉදිආප්ප පිටි ගත්තෙ... 😊😊😊
mat hoya hoya hitiya vidiyo aka oyata godak stuti
ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි
Thanks. Hadannam... Hal piti thetha hal piti nemei neda. Idiappa hadana piti ganna puluwnda
තෙත හාල් පිටි හෝ කඩේ හාල් පිටි පුලුවන් 😊
Oya hodata kiya denawa පැහැදිලිව thank you akka
Akke mn idi aappa wangediyen kadala piti wlin murukku hadnd haduwa. Miri kandanm pudum amaaruwak. Godk thadaiKadala piti thambalaa gaththoth hariyaid? Ethkot rasa adu weid?
Eka nam super..👏👏👏👏
ගොඩක් හොද වීඩියො එකක්.හරිම ලේසි.තනිකර පාන්පිටි වලින් විතරක් හදන්නත් පුලුවන්ද
ස්තුති ගොඩාක් ❤❤❤.මේක ඇසුරුම් කරද්දි හොඳටම රස්නය අඩුවෙන්න ඕනිද?
ෂා.........👍
Nangi thank you meya kopamana dawasak thiyaganna puluwanda
මාසයක් උනත් පුලුවන් 😊
Hadana widiya harima lesi godak thank you 👍
ඒක නම් ඇත්තටම මරු අක්කේ මමත් හදලා බලන්න ඕනි 👍🙏
Ane oya goda kalekin
Very good recipe and idea thanks 💚
Ane harima rahai thank you ♥️♥️♥️
ස්තුතියි 👍
මන් මේ මුරුක්කු එක හැදුවා අක්කේ ගොඩක් හොදට ක්‍රිස්පියට තිබුනා. බොහොම ස්තූතියි 💐❤️
ස්තුතියි. දුවේ. 👍👍👍👍
Nice awesome I will try it
Good luck
Akka mona oilda use kranne.ewa newatha aye use karanna gannawada
Thank you. නිවරදිව කියලා දුන්නට. ස්වයං රෙකියාවක් ලෙස කරනවනම් කල් ඉකුත්වීමේ දිනය හදපු දවසේ සිට සති දෙකක් අතුලත දාන්න වෙයි නෙද...?
ඔයා පැහැදිලිව කියල දෙනවා . ගොඩක් ඉස්තුත්යි . තෙත හාල්පිටිද නැත්නම් කඩේ තියෙන හාල් පිටි පැකට් ද .......
ඕන එකක් පුලුවන් 😊
Oyanm marai akki godk godk godak sthuthi
Niyamai akke fantastic
Bohoma isthuthi mis
Akka godak ස්තුති me vidiyata bite hadala mn dan business ekkauth karnwa
හරිම සතුටුයි නංගා 😊
Oya bait kal ikuthwime dine kohomada demme kiyannako dawas kiyakatada
හොඳයි
Mewa panpiti walin hadanna barida
Mis me badumata mona telda ganna ona.pol telda , elawalu telda
Akki kade idi appa piti ganna barida
Thanks again for your 🇱🇰🇱🇰💋💋❤️❤️❤️💪😷🤩🤩🤩
කඩල piti wenuwata ganna adeshayak thiyanawada?
නියමයි තෑන්ක්ස් අක්කි ඔයාට ❤️
mamahaduwa krispi gathiya awe nene mokada kiyala kiyanna puluwanda
Kadala piti hadaganne kohomadaMe kramayanam y☺️☺️☺️
Aththtm mara rasi mara lesi thankz ❤️❤️
බොහොම ස්තුති 🙏 💖💖
Theta halpitida?wiyali pan pitida one
Mama haduwa harima rasai kade wagemai.thank you❤
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි .. !!!
hal piti venuwata pan piti puluwan da
Kiyala dunnata imalka duwata thanks
Me wage swyanrakiyawakata hadanna puluwan thawa recipe kiyala dennako
අනිවාර්යයෙන්ම 😊
බිස්නස් එකට කරනවනම් කල් ඉකුත් වීමේ දිනයක් හදා ගන්නෙ කොහොමද.ඔහොම හදල කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ..
Harim waten video ekk thx dr
Niyamai akke ❤️👌👌👌
දිගටම me vage snacks recipes danna man5 vasare inne mamath hadanava oyage kaama 10k vithara හදලා thiyei
Wooooow 😋😋😋
Woow niyamai akkiyo thanks bs dp oyata
මමත් හදන්න වංගෙඩියක් නැතුව හිටියෙ මෙහෙම හැදුව ගොඩාක් ලේසියි බොහොම සතූතියි
ඇත්තටම ගොඩක් ලේසියි , thanks a lot chammi imalka ❤ කවුද අනේ මේ ඩිංගට මේක unlike කරපු අය මුරුක්කු කන්න අකමැති අයද කොහෙද
මං මේ දැන් හැදුවා.හරිම ලේසියි.රසයි.තෑන්ස්.එක එක ක්‍රම ටෙස්ට් කරල හරි ගියේ නැහැ.ඔයාගෙ ක්‍රමේ ලේසියි.රසයි
ඔයා හරිම ලස්සනයි... අපිට පැහැදිලිව කියා දෙනවා. ගොඩක් ස්තුතියි ඔබට.. 💖💖🌷🌸
Aththatama gdk rasata awa niyamai kade ewata wada rasai thank you akki
අපි හැදුවා හරිම රසයි.බොහොම ස්තුති..
ඒ විදිහ ලේසියි අදම හදලා බලන්න ඕනේ thank you 🤗👍
Niyamai akke.math oyage recipy balagena kaama jathi hadala tiyenw.harma saralw kiyla denwa
Thanks oyata, kiyala pahasuwen karanna puluwan vidihata explain karanawa. Karala balannona. 🙏♥️
මං හැම ඉරිදම මොනා හරි හදනවා.....
හෙට මේක හදන්නම්.....
ස්තූතියි ...🎀
ගොඩාක් වැදගත් බෙහෙවින් ස්තුතියි
දකිද්දී කෙල උනනවා අප්පා ස්තුතියි 👍👏👏👏
ලේසිම ලේසි වගේ...
Thanx dear😍😍😍
Akki thanks oyata mat hadala baluwa me rasapi eka godak pahasui harima rasai
ගොඩාක් සතුටුයි 😊👍👍
බූන්දි මම හැදුව රසට තිබුනා ගොඩක් ස්තුති. බුදුසරණයි.
මමත් වංගෙඩියක් නැතුව හිටියේ මුරුක්කු හදන්න...මම මේ receipt එකට හැදුවා ...හරිම රසයි ...
ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් .තෑන්ක්ස් අක්කී .සුපිරියි
නියමයි ගොඩක් හොදයි ඔයාට ස්තුතියි 🌷🌷💕💕🌹🌹👍👍🙏🙏🙏🌻🌻🌻🙏🙏
හරිම රසයි අක්කි මමත් හැදුවා move එකක් බලන්න ඒහෙම පාඩම් කරන කොට කන්න මරූ
Thanks oya ta
ඔව්😊👍👍
Oya aasmi hadanna kiya dunna widihata ammayi, mamayi awuruddata aasmi haduwa 👈👈 api hari sathutin nedeyanta dunna. Rasayi kiwwa. Oyata godaak... Godaak.......... Pin sidu wenawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thnx akki...mm meeka haduwa.rasata thibna....😊😊👍.....digatama me wage recipes kiyala denna honde..👏👏......
budusaranai oyala hamootama....
ස්තුතියි ඔයාට ...බුදුසරණයි 👍😊
ඉතාමත් ප්‍රයොජනවන්
බොහොම ස්තුතිය
Ha ehenam dan kamu neda...niyamayai.harima lehesi..pahasuyi..👍👍🙋🙋👌👌💖sthuthi oyata godak ummmmmmaaa...😚theruvan saranayi...🙏🙏🙏
😊 තෙරුවන් සරණයි 😊
Hadala kiyannam budusaranai jaya wewa oba5a
Taruwan saranai oba tumeyata thanks
Imalka ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා පැහැදිලියි. අනවශ්‍ය හෑලි නෑ..
සරලයි...පැහැදිලි යි. ජය වේවා.
මමත් හැදුවා මුරුක්කු එක හොදට හැදුනා 🔥
Gadak watinawa❤❤❤❤❤❤❤❤❤❤
නියමයි මමත් හැදුවා රසට ආවා 👌👌👍👍
Maru, Mama Harima Asayi
I made this according to your recipe . Your instructions are appropriate d.
Attatema godak හොඳයි ..oyate thanks
ගොඩක් ඉස්තුතියි ඔයාට 👍👍🌼
oyaga kama mama godak haduwa makath hadal a balannam
Akki panpitiwalin hadanna barida
Panpiti walin hadanna puluwanda
Hadla baluwa harima lesiiii
නියමයි හැමදාම වටින Video අරගෙන එනවා, Super
Math haduwa akke maruwata awa❤️Akke me wage murukku pampiti walin hadanna kiyala dennako pls
නියමයි
Paan pitiwalin puluwandda hadala balannam thanks oyata theruwan saranai
Harima useful video .very nice thank you .
Thank you very much very nice 👍 I try l
Niyamai thanks
Thank you akki.man heduva,crispy ,rasai.❤️
ගොඩාක් සතුටුයි 😊
Wow..........fantastic miss chami.........thank you so.........much
Good job ,well done❤
so easy .Thanks dear 👍🙌🌹
Godak lesi hadalama balannam. ...sthuthi oyata
Gindara kohomada kiyanna miss
Niyamai👍👍👍👍👍
Akki man oyage recipe ekata jujubs heduwa..hondatama hari giya ane..thanks..
ගොඩාක් සතුටුයි 😊👍👍
රසම රසයි... මම ඉදිආප්ප පිටි ගත්තෙ... 😊😊😊
mat hoya hoya hitiya vidiyo aka oyata godak stuti
ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි
Thanks. Hadannam... Hal piti thetha hal piti nemei neda. Idiappa hadana piti ganna puluwnda
තෙත හාල් පිටි හෝ කඩේ හාල් පිටි පුලුවන් 😊
Oya hodata kiya denawa පැහැදිලිව thank you akka
Akke mn idi aappa wangediyen kadala piti wlin murukku hadnd haduwa. Miri kandanm pudum amaaruwak. Godk thadai
Kadala piti thambalaa gaththoth hariyaid? Ethkot rasa adu weid?
Eka nam super..👏👏👏👏
ගොඩක් හොද වීඩියො එකක්.හරිම ලේසි.තනිකර පාන්පිටි වලින් විතරක් හදන්නත් පුලුවන්ද
ස්තුති ගොඩාක් ❤❤❤.මේක ඇසුරුම් කරද්දි හොඳටම රස්නය අඩුවෙන්න ඕනිද?
ෂා.........👍
Nangi thank you meya kopamana dawasak thiyaganna puluwanda
මාසයක් උනත් පුලුවන් 😊
Hadana widiya harima lesi godak thank you 👍
ඒක නම් ඇත්තටම මරු අක්කේ මමත් හදලා බලන්න ඕනි 👍🙏
Ane oya goda kalekin
Very good recipe and idea thanks 💚
Ane harima rahai thank you ♥️♥️♥️
ස්තුතියි 👍
මන් මේ මුරුක්කු එක හැදුවා අක්කේ ගොඩක් හොදට ක්‍රිස්පියට තිබුනා. බොහොම ස්තූතියි 💐❤️
ස්තුතියි. දුවේ. 👍👍👍👍
Nice awesome I will try it
Good luck
Akka mona oilda use kranne.ewa newatha aye use karanna gannawada
Thank you. නිවරදිව කියලා දුන්නට. ස්වයං රෙකියාවක් ලෙස කරනවනම් කල් ඉකුත්වීමේ දිනය හදපු දවසේ සිට සති දෙකක් අතුලත දාන්න වෙයි නෙද...?
ඔයා පැහැදිලිව කියල දෙනවා . ගොඩක් ඉස්තුත්යි . තෙත හාල්පිටිද නැත්නම් කඩේ තියෙන හාල් පිටි පැකට් ද .......
ඕන එකක් පුලුවන් 😊
Oyanm marai akki godk godk godak sthuthi
Niyamai akke fantastic
Bohoma isthuthi mis
Akka godak ස්තුති me vidiyata bite hadala mn dan business ekkauth karnwa
හරිම සතුටුයි නංගා 😊
Oya bait kal ikuthwime dine kohomada demme kiyannako dawas kiyakatada
හොඳයි
Mewa panpiti walin hadanna barida
Mis me badumata mona telda ganna ona.pol telda , elawalu telda
Akki kade idi appa piti ganna barida
Thanks again for your 🇱🇰🇱🇰💋💋❤️❤️❤️💪😷🤩🤩🤩
කඩල piti wenuwata ganna adeshayak thiyanawada?
නියමයි
තෑන්ක්ස් අක්කි ඔයාට ❤️
mamahaduwa krispi gathiya awe nene mokada kiyala kiyanna puluwanda
Kadala piti hadaganne kohomada
Me kramayanam y☺️☺️☺️
Aththtm mara rasi mara lesi thankz ❤️❤️
බොහොම ස්තුති 🙏 💖💖
Theta halpitida?wiyali pan pitida one
Mama haduwa harima rasai kade wagemai.thank you❤
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි .. !!!
hal piti venuwata pan piti puluwan da
Kiyala dunnata imalka duwata thanks
Me wage swyanrakiyawakata hadanna puluwan thawa recipe kiyala dennako
අනිවාර්යයෙන්ම 😊
බිස්නස් එකට කරනවනම් කල් ඉකුත් වීමේ දිනයක් හදා ගන්නෙ කොහොමද.
ඔහොම හදල කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද ..
Harim waten video ekk thx dr
Niyamai akke ❤️👌👌👌
දිගටම me vage snacks recipes danna man5 vasare inne mamath hadanava oyage kaama 10k vithara හදලා thiyei
Wooooow 😋😋😋
Woow niyamai akkiyo thanks bs dp oyata