රම්බෝ | RAMBO | Vini Productions

แชร์
ฝัง

ความคิดเห็น • 9K

  • @knockdownff6451
    @knockdownff6451 4 ปีที่แล้ว +518

    උබලා ලිදට පනින සීන් එක එහෙම ඇත්තටම කරනවනේ අන්න එකයි වස්තිලට වැඩිය මේකට කැමති වෙන්නේ

    • @dilininimesha7903
      @dilininimesha7903 4 ปีที่แล้ว +14

      Anna ekai vinilata kuruth kamati eyala laga boru show posh gathi na

    • @malinduchamika5427
      @malinduchamika5427 4 ปีที่แล้ว +4

      Anivaaa eka

    • @spn5579
      @spn5579 4 ปีที่แล้ว +20

      මුන් ටික සුපිරි බන් උන්ට ගොඩ මඩ දෙකම ඔට්ටුයි

    • @weerasiriwimalarathna3157
      @weerasiriwimalarathna3157 4 ปีที่แล้ว +1

      Mawa subscribe karanako

    • @sujithkumara8647
      @sujithkumara8647 4 ปีที่แล้ว

      XXX

  • @pivithurumadhushan3443
    @pivithurumadhushan3443 7 หลายเดือนก่อน +63

    යකෝ 2024ත් බලනවා.... ආදරෙයි විනී ... ❤️❤️❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +1883

    රම්බො නම් සුපිරි 😍 විනාඩි 17ක් ගිහින් දන්නෙත් නෑ ඉවර වෙනකන් ❤️
    Video එක මේ පාර එන්න ටිකක් කල් ගියාට වැඩේ එලකිරි !!! ජයවේවා 🥳
    මේ පාර Cinematography + Edit + Color Grade සුපිරි Nisal & Ishara 👍🔥

  • @Podda333
    @Podda333 7 หลายเดือนก่อน +17

    එකපාර නෙමෙයි ලක්ශ වාරයක් බැලුවත් එපා වෙන්නෑ ආසම විනී ලට තමයි❤❤

  • @malshamadumali2034
    @malshamadumali2034 3 ปีที่แล้ว +322

    ළිඳ ලග seen eka thamai මරු ම. හිනා කාලා මැරෙනවා 😁😁😁

  • @agchathurabandara
    @agchathurabandara 4 ปีที่แล้ว +408

    ලිඳ ලඟ සීන් එක විශේෂයෙන් තාත්විකයි සුපුරිවටම කරලා තියෙනවා. ලංකාවේ මීට කලින් දැකලා නැති පිටරට නිර්මානයක කොලිටියට දෙවෙනි නෑ. 👌👌👌

  • @laksithabowatta
    @laksithabowatta 4 ปีที่แล้ว +482

    අඩේ අර ළිං කටේ ඉදන් මල් කඩන එකාගේ වොයිස් එක මරු ඕයි❤️❤️

    • @Ceylontoon
      @Ceylontoon 4 ปีที่แล้ว +14

      ඔව්.ක්රිකට් ගහද්දිත් ෆට්ට සැපක් ඌ දෙන්නේ.😂😂🤣

    • @worldfashions3871
      @worldfashions3871 3 ปีที่แล้ว +7

      Porage fansla❤️

  • @user-bi2ps2im5g
    @user-bi2ps2im5g 3 ปีที่แล้ว +52

    උබලට ඕව තේරෙයි කැම්පස් ගියානම්.🤭විනීලනම් සුපිරි අනේ..දවසකට එකක් හරි බලනවා .❤️

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 4 ปีที่แล้ว +226

    අරූ මං ම පනින්නම් කියලා පැන්න විදිහ🤣🤣😂 මේක නම් විනීලගේ සුපිරි ම video 1k♥️♥️♥️♥️😍😍😍

  • @choraproductions7221
    @choraproductions7221 4 ปีที่แล้ว +246

    මේ පාර නම් අනිවා trending ලිස්ට් එකට ගේනවාමයි කියන උන් කෝ...
    👇👇👇

  • @shoppinglanka1640
    @shoppinglanka1640 4 ปีที่แล้ว +85

    මේක බලද්දි රෑ 12.15 තනියම හිනාවෙලා ගෙදරින් බැනුනුත් අහුවා යකූ...
    ජය වේවා විනී... ❤️❤️❤️❤️❤️❤️

  • @madushanid4871
    @madushanid4871 3 ปีที่แล้ว +111

    ලිදෙ සීන් එක පට්ට😂😂

  • @freezone917
    @freezone917 4 ปีที่แล้ว +81

    අසභ්‍ය වචන නැති හෙලුව මාර්කට් නොකර ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක ඉඳල බලන්න පුළුවන් සුපිරි ගමනක්‍ යන සෙට් එකක් හදවතින්ම සුභ පතනවා ෆොන් එකෙන් ෆොටො එඩිටි කරන්න මාත් එක්කත් එකතු වෙන්න

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +166

    ඇත්තටම ලිඳට පනිනවා😂
    මේවනේ යකෝ තාත්වික රඟපෑම් ✋👌👌😎

    • @MRGhost-wf3ic
      @MRGhost-wf3ic 4 ปีที่แล้ว +8

      ඔව් යකෝ රූගෙ බෙල්ලට කබේ වැටෙනවා පොඩ්ඩක් මිස් උනානම් බඩු

    • @kalamekanayak8898
      @kalamekanayak8898 9 หลายเดือนก่อน +2

      🎉🎉🎉😂😂😂😂

  • @ashanfernando6281
    @ashanfernando6281 4 ปีที่แล้ว +58

    අම්මෝ... පට්ට ආතල් ඕයි.. කුනුහරප නැතිව මිනිස්සු හිනස්සන්න පුලුවන් කියලා උඹලා ඔප්පු කලා මචංලා

  • @sadunisaduni15
    @sadunisaduni15 3 ปีที่แล้ว +133

    අයියෝ හිනා වෙන්න ගිහිං බැනුම් ඇහුවා මං😭😭😭😭 😂😂😂😂😂😂😂😂

    • @kaushika9
      @kaushika9 2 ปีที่แล้ว +1

      😅😅🙃

    • @chiku..4539
      @chiku..4539 2 ปีที่แล้ว +2

      මාත් එහෙමයී 🤣😭

    • @nandasiriherath8096
      @nandasiriherath8096 2 ปีที่แล้ว +2

      මත් 🤣🤣🤣

  • @SLGear
    @SLGear 4 ปีที่แล้ว +1936

    මේ පාර නම් අනිවා trending ලිස්ට් එකට ගේනවාමයි කියන උන් කෝ...
    👇👇👇👇👇👇

    • @yomansaubagya1388
      @yomansaubagya1388 4 ปีที่แล้ว +5

      Ft.

    • @yomansaubagya1388
      @yomansaubagya1388 4 ปีที่แล้ว +6

      Aniwa aaaa.

    • @dilipmadushanka5558
      @dilipmadushanka5558 4 ปีที่แล้ว +5

      Aniwar❤️

    • @hayleyfyfield959
      @hayleyfyfield959 4 ปีที่แล้ว

      Man hithenne mun lankawe location dala neme channel eka hadala thiyenne ekai trending enne naththe

    • @SLGear
      @SLGear 4 ปีที่แล้ว +2

      @@hayleyfyfield959 ලොකේශන් එක බලපාන්නෙ නෑ ට්‍රෙන්ඩිං එන්න

  • @sasikawijekoon8741
    @sasikawijekoon8741 4 ปีที่แล้ว +47

    හැමදාම වගේ ඌබලාගෙ අනන්‍යතාවය ඔණෑවටත් වැඩියෙන් තහාහුරු කරා ⁣රමිබෝගෙන්.ජය වේවා විනී.❤️❤️

  • @බුකීආතල්-ෆ6ඨ
    @බුකීආතල්-ෆ6ඨ 4 ปีที่แล้ว +193

    "උබලට ඕවා තේරෙයි කැම්පස් ගියාම " අම්බෝ ඒක

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 3 ปีที่แล้ว +312

    පම්පෝරි ජනක අයියා ඔයා ⁣ගොඩක් ලස්සන ට ඇට්කරනවා

  • @PasinduTiranthaAcvamas
    @PasinduTiranthaAcvamas 4 ปีที่แล้ว +510

    මේක නම් සිරාවටම පට්ට. හෙළුව නෑ.. යට ඇදුම් එල්ලන් දුවන්නේ නෑ, කුණුහරුප නෑ.. ලංකාවේ නියම Comedians set එක.

    • @weerasiriwimalarathna3157
      @weerasiriwimalarathna3157 4 ปีที่แล้ว +2

      Mawa subscribe karanako

    • @supunabesinghe1000
      @supunabesinghe1000 4 ปีที่แล้ว +2

      Apiw subscribe kranna ko

    • @banukafrenando6195
      @banukafrenando6195 2 ปีที่แล้ว +3

      අම්මෝ😂😂😂අම්මෝ

    • @ganganilanthi6162
      @ganganilanthi6162 2 ปีที่แล้ว +5

      ඔව් ඔව් සිරා කතාව විනීලගේ කුනුහරුප නෑ .. සම්පූර්ණම නිර්මාණය තියෙන්නේ ...මරු මරු..

  • @thariduroshan4494
    @thariduroshan4494 4 ปีที่แล้ว +441

    💞❤️🇱🇰මූන්ගේ වීඩියෝ එකක්වත් මිස් නොකර බලන සෙට් එක කෝ❤️😍👑🤫විනී ආදරේයි...

    • @HahaHarbor75
      @HahaHarbor75 4 ปีที่แล้ว +4

      Aaaaa kolla 😁

    • @gemindilla6557
      @gemindilla6557 4 ปีที่แล้ว +4

      Aniva bn

    • @chanakaprabuddha8928
      @chanakaprabuddha8928 4 ปีที่แล้ว +4

      අනිවා බලනවා

    • @relaxmind1666
      @relaxmind1666 4 ปีที่แล้ว +3

      මේවට හිනා යන්නේ නෑ බ්‍රෝ.. ඔබට හිනා යනවනම් හොඳයි.. 🤣🤣 ගොන් ජෝක්නෙ බං...

    • @maduqeensathsarani5939
      @maduqeensathsarani5939 4 ปีที่แล้ว +2

      මංං

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +49

    ආයේ ආයෙ ආපස්සට අරන් බැලුවා බොල ගොඩක් සීන්. හරියටම ඔක්කොම බලලා ඉවර කරන්න පැය බාගෙකට වඩා ගියා. සුපිරියක් ඕයි මේකනම්. 👍🔥

    • @buddhini4322
      @buddhini4322 2 ปีที่แล้ว

      Ah kuchi buchi kohomada video ekk one lagadima 👀😘🥺

  • @thamidusankalpa4544
    @thamidusankalpa4544 3 ปีที่แล้ว +99

    අම්මෝ ලොකු අයියා තාත්ත්වික ලෙස වැටුනා ඈ...😂😂😂ටප්ප...

    • @nipuchamee7058
      @nipuchamee7058 3 ปีที่แล้ว +1

      Mn asama set eka adarei bokkla palenna

  • @home5626
    @home5626 4 ปีที่แล้ว +50

    විඩියෝ එක බලන්නත් කලින් විනාඩි 17 ක් තියෙනවා කියලා දැක්කම අමුතුම සතුටක් දැනුනා බන් හොදේ..එකෙන්ම.දිගටම ගමන යමු බුදුසරණයී 💖

  • @manushanirmal5255
    @manushanirmal5255 4 ปีที่แล้ว +148

    යකෝ පට්ට අාතල් එකක් දෙන්නේ..සෙට් එකේ රන්ගනය නම් පට්ට තාත්විකයි..වැඩේ මරැ..වස්තිලාට වඩා සුපිරි කියන උන් කෝ✋

    • @AnimeEdit125
      @AnimeEdit125 11 หลายเดือนก่อน +1

      උත්තෝ ❤

  • @pasinduanthony5002
    @pasinduanthony5002 4 ปีที่แล้ว +191

    ලිදට වැටෙන සීන් එක මරු කියන කෝ😍

  • @amandiakarshana18
    @amandiakarshana18 3 ปีที่แล้ว +58

    විරාජ් අයියා පට්ට😍😍😍😍😍😍❤❤❤❤❤❤😅❤❤❤

  • @madudumi1837
    @madudumi1837 4 ปีที่แล้ว +291

    විජය නන්දසිරි මහතාගෙන් පසුව ලංකාවේ බිහිවුණු නියම විකට නලුවෝ සෙට් එකක්..කුනු හරප නෑ..ගොන් ජෝක් නෑ..එක වීඩියෝ එක දහ පාරක් බැලුවත් හිනා යනවා..නියමයි vini🔥🔥🔥🔥

  • @nawaproduction5281
    @nawaproduction5281 4 ปีที่แล้ว +158

    නූතන සුප්‍රකට ප්‍රවීන විකට කලාකරුවන්ගෙන් පසු රටේ අනාගතය ගැන බයක් නැත !!! පට්ටයි විනී 🙏❤️

  • @SANOmalli
    @SANOmalli 4 ปีที่แล้ว +123

    1:10 යකෝ මුංගෙ ගමේ බල්ලොත් පට්ට ඇක්ටර්ස්ලා XD

  • @Art-ew2rc
    @Art-ew2rc 3 ปีที่แล้ว +229

    "කවුද ඒ අදම විදියට ශබ්ද කලේ"🤣🤣🤣🤣

    • @gamingchuti65
      @gamingchuti65 2 ปีที่แล้ว +8

      අලියෙක් වෙන්න ඇති 😂

    • @thilinirajapaksha3072
      @thilinirajapaksha3072 2 ปีที่แล้ว +4

      අලිය්යෙක් වෙන්න ඇති😂😂😂😂😂

    • @srilankacrikatlove875
      @srilankacrikatlove875 5 หลายเดือนก่อน

      🙋🙋🙋🙋🙋😂😂😂

  • @tharangameththananda1835
    @tharangameththananda1835 4 ปีที่แล้ว +517

    වැලි ඔය වගේ ලස්සන ගමක ජිවත්වෙන උබලට යන්න ලොකු ගමනක් තියෙයි මචන්ලා,Colombo වල ඉන්න සමහර TH-cam අය කුණුහරප කියලා Trending එනවා ( දන්නෝ දනිති)
    ගෙදර මිනිස්සුන්ට,පොඩි ලමයෙක්ට පවා ඔයාලගේ Videos අපිට පෙන්නන්න පුලුවන්,අපි බලාගෙන ඉන්නවා ලංකාවේ මාධ්‍ය ආයතනයක් හරි උබලට Invite කරලා උබලට උදව් කරයි කියලා...මොනවා වුනත් උබලට තනියෙන් ගමනක් යන්න පුලුවන් ශක්තිය,ඒ දක්ෂතාවය තියෙයි,හදවතින් සුබපතනවා තව තව හොද නිර්මාණයන් කරමු,උබලා ටික හැමදාම එකමුතුකම තියාගනින් මොකද දන්නවද තව ඉස්සරහට උබලට සල්ලි හම්බවෙයි,සල්ලි ලැබෙනකොට උබලගේ යාලුවෝ තරහා කරගන්න එපා සල්ලි නිසා විරසක වෙන්න එපා,හැමදේම කතා කරලා විසදාගනිල්⁣ලා...උබලට ජය,තෙරැවන් සරණයි 🙏🏻

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +12

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ............

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +5

      Malli ubath inna than

    • @slbimsarafreefire4959
      @slbimsarafreefire4959 3 ปีที่แล้ว +1

      Aiya nam maru

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +2

      @@slbimsarafreefire4959 සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @chamilapriyani7699
      @chamilapriyani7699 3 ปีที่แล้ว +1

      annekai bn math kiyanneee

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk 4 ปีที่แล้ว +116

    Vinilage video trending යන් නැති එකට විරුද්ද අය කෝ

  • @sikkagaming
    @sikkagaming 4 ปีที่แล้ว +5729

    හොදම කව්ද?🤔
    විනීනම් like එකක් 👍
    වස්ති නම් comment එකක් ❤❤❤

    • @chinthakadewasinghe9801
      @chinthakadewasinghe9801 4 ปีที่แล้ว +37

      Wasthi hodai rewennathi unta

    • @evn5799
      @evn5799 4 ปีที่แล้ว +43

      Stop begging for likes

    • @shenukasandamal8780
      @shenukasandamal8780 4 ปีที่แล้ว +14

      @@chinthakadewasinghe9801 😂🤣😂🤣

    • @shenukasandamal8780
      @shenukasandamal8780 4 ปีที่แล้ว +41

      @@Ramsey.001 වස්ති ලොකුද 🤣🤣👈

    • @Ramsey.001
      @Ramsey.001 4 ปีที่แล้ว +11

      @@shenukasandamal8780 ow lokui tama.un ochchara famous hindada irisiya karanne

  • @umeshmadusanka1272
    @umeshmadusanka1272 3 ปีที่แล้ว +44

    මට බෑ යකෝවි😂😂😂😂😂😂😂😂😂😂😂 මෙහෙම හිනස්සලා මරවන්න එපා බන් මගෙ කෑල්ලට හිනාවෙලා හිනාවෙලා කඳුළුත් ආවා😂😜 හැබැයි පට්ට.උඹලට ජය වෙිවා

  • @umeshviranga1222
    @umeshviranga1222 4 ปีที่แล้ว +75

    හම්මෝ පට්ට.. ලිදේ සීන් එක තමා මරුම 😂😂😂😂

  • @sudeerasandaruwan3742
    @sudeerasandaruwan3742 3 ปีที่แล้ว +526

    2021 ත් බලන්නෙ Vini ලගෙ සුපිරිම fan ල තමා. සෙට් එකම like කරන් යන්. 😎❤️

  • @තඩිනිට්ටෑවා
    @තඩිනිට්ටෑවා 3 ปีที่แล้ว +217

    විනී සෙට් එකනම්....ආතල් දෙන්නම ඉපදිච්ච සෙට් එකක්..බුදු සරනයි...අයියල ටික,,තව දියුනු වෙන්න ඕන බුදු සරනයි...!!!

  • @liyanaajithgunawardena8893
    @liyanaajithgunawardena8893 3 ปีที่แล้ว +146

    සිරිමල් ගේ Acting පට්ට 😂👏👍

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +278

    රම්බෝ 😹😹 පට්ට ඒක 😹😹😹

  • @udithatheekshana4060
    @udithatheekshana4060 4 ปีที่แล้ว +111

    මම ඉස්සෙල්ලම උඹලගේ වීඩියෝස් බලද්දි සබ්ස්ක්‍රිබර්ස්ලා 15000ක් වත් හිටියේ නැ.ඒත් දැන් ලක්ෂ 4ට ලං වෙලා ඉන්නවා දැක්කම පට්ට හැපී. ❤️❤️❤️❤️

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 4 ปีที่แล้ว +1300

    අර "කඹේ නම් කරකවන්න එපා" කියල නහය වහං ලිඳට පැන්න එකා මරු බං 😂😂😂

  • @sd_fernando8469
    @sd_fernando8469 2 ปีที่แล้ว +20

    කොයි වෙලේ හරි ගෙදරින් දොට්ට දානවා තනියම ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙනවා දැකලා🙂🥲💔

  • @Rev.Kosala_himi
    @Rev.Kosala_himi 4 ปีที่แล้ว +100

    2 minutes
    Views 1600
    Like 1000
    Comments 389
    Aniwa trending 01 wnwa good luck vini

  • @Kavindu770
    @Kavindu770 4 ปีที่แล้ว +151

    කො බලන්න vini ලගෙ විඩියො ඔක්කොම බලන අය
    👇👇

    • @truthbandara4056
      @truthbandara4056 4 ปีที่แล้ว +1

      Amme mage rambo kalisama ko.🤺🤺🤺😂😂😂😂😂

  • @travelwithkeshu701
    @travelwithkeshu701 4 ปีที่แล้ว +255

    ළිදේ සිද්ධිය නම් පට්ට අතල් ආදරෙයි විනි ❤️

    • @jayathilakajayathilaka5875
      @jayathilakajayathilaka5875 4 ปีที่แล้ว +4

      අත්ත ආ

    • @pthmobile8101
      @pthmobile8101 4 ปีที่แล้ว +5

      ලිදේ සීන් එක නම් පට්ට....අම්මෝ.....ඉන්න තැනුත් අමතක වෙනවා....😂😂😂

  • @samandenuwan6224
    @samandenuwan6224 3 ปีที่แล้ว +55

    විනී නම් නියමයි.. කියලා වැඩක් නෑ...සුපිරී👍👍

    • @samandenuwan6224
      @samandenuwan6224 3 ปีที่แล้ว +3

      රම්බෝ විදියට රගපාන කෙනා නම් .. මරූ. අනේ . එයා ඉන්න හැම එකක්ම නියමයි අනේ..ශෝයීයීයීයීයී❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @slsinuraeriya2835
      @slsinuraeriya2835 3 ปีที่แล้ว

      රම්බො කියාදෙන්න ආදරේ ඩ‍ංක

    • @mudithasandaruwan5004
      @mudithasandaruwan5004 3 ปีที่แล้ว

      පකයා

  • @zoomencoded2675
    @zoomencoded2675 4 ปีที่แล้ว +46

    නිසලගේ කැමරා ඇක්ශන් නම් පට්ටම
    ඉසාරයගේ එඩිටිනුත් පහර❤

  • @CreativeAi99
    @CreativeAi99 4 ปีที่แล้ว +45

    අඩ්ඩෙ😂 රම්බො😂 අර සෙට් එක ලිදට වැටුන විදිය නං මරේ මරු... ජයවේවා කොල්ලනේ😆😆😆😆✌️

  • @tharindujayarathna8576
    @tharindujayarathna8576 4 ปีที่แล้ว +74

    හිනස්සවන්න කාටත් පුළුවන් එත් ඒ හිනාව රදවලා එක දිගට තියාගන්න ගන්න හැමෝටම බැ...උබලානම් වැඩ්ඩෝ..🎉️🎉️🎉️👌👌👌

  • @ameesha6981
    @ameesha6981 3 ปีที่แล้ว +28

    ලිදේ සීන් එක තමා මරු

  • @chamathwijerathne5714
    @chamathwijerathne5714 4 ปีที่แล้ว +84

    අඩෝ මට බෑ බං🤣💔ළිඳේ සීන් එකනං හම්මෝ🤣🤣

  • @semihirusupun1749
    @semihirusupun1749 4 ปีที่แล้ว +45

    ඒ අඩේ පරිස්සමෙන් කරපල්ලා ඈ.අපිට ආතල් දුන්නා වගේ නෙවෙයි බම්.හොදේ...උඹලා කෝමත් ලංකාවේ ඉහලටම එනවා.අනිවා..සුභ පැතුම්...

  • @shenukasandamal8780
    @shenukasandamal8780 4 ปีที่แล้ว +258

    අඩ්ඩේ කෝ අඩේ රැව්ල ඌ නැතුව වැඩක් නෑ රැව්ල ඕනෙ කියන් උන් 👈👈

  • @ameeshadhulanji9747
    @ameeshadhulanji9747 3 ปีที่แล้ว +16

    මේතරන් ලස්සන විඩියෝ හදලත් ට්‍රෙන්ඩින් ආවෙ නැති එක පුදුමක්🇱🇰

  • @maneesha_withanage
    @maneesha_withanage 3 ปีที่แล้ว +366

    මල් කැඩීම කලාවක් නම් කලු අය්යා එහි පිකාසෝ වේ....😅😅🤪🤣

  • @daraya6732
    @daraya6732 4 ปีที่แล้ว +37

    පැයක් දෙකක් තුනක් තිබුනත් ආතල් එකේ බලන්න පුළුවන්. ලංකාවෙ අංක එක උබලා මචං කතා දෙකක් නෑ. කුණු හරපවලට හිනා වුන අපි අද විහිළුවලට හිනා වෙනවා. පොඩි එකාගෙ ඉදන් උබලට මෙ රටෙ ගොඩක් අය අද වශීවෙලා. නියමයි මචං ඔය එකමුතුකම ඔහොමම තියන් ඉස්සරහටත් තව තව වැඩකෑලි ඔයාලගෙ බලන්න අපි සේරම බලන් ඉන්නවා. නියමයි වචන නෑ . වෙලාවනම් ඒත් මදි වගේ. බුදුසරණයි කොල්ලො ටිකට. නියමයි.

  • @nimeshdulaj9646
    @nimeshdulaj9646 4 ปีที่แล้ว +157

    තව සුලු මොහොතකින් ට්‍රෙන්ඩින් එනව කියන අය කො 😋❤️👈

    • @thilinajay3554
      @thilinajay3554 4 ปีที่แล้ว

      තොපිලගේ පොන්න කටවල් හින්දා තමයි එන්නේ නැත්තේ.😒

    • @dpdskpower1219
      @dpdskpower1219 4 ปีที่แล้ว

      Aenwa aenwa

  • @sampathjayakodi5258
    @sampathjayakodi5258 3 ปีที่แล้ว +34

    මට ගොඩක් ම හිනා ගියේ මේකට අම්මෝ අර ළිඳ ළග සීන් එක තමයි අම්මෝ අන්තිම ටික නම් එච්චර වැඩක් නැ

    • @susahtha
      @susahtha หลายเดือนก่อน +1

      😉😉😉😉😉😉😉😇

  • @ashenchamupathi5068
    @ashenchamupathi5068 4 ปีที่แล้ว +1125

    රැවුලා කෝ
    රැවුලා ඕනෙ උන් like කරපල්ලා
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nilukionline
    @Nilukionline 4 ปีที่แล้ว +84

    මරේ මරු........අනේ කොල්ලෝ ඔච්චර කල් ගන් නැතිව විඩියෝ දාන්නකෝ අනේ.ඔයාලා දිහා බලන් ඉන්න අපි set එකක්ම ඉන්නවෝ...

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +1363

    වීනිලත් එක්ක මුල ඉදන් හිටපු අය කො
    හොදම = vini / like 🎁
    හොදම = වස්ති / comment 🔊
    👇 🏆️🎁

    • @anagatheapiproduction-7155
      @anagatheapiproduction-7155 4 ปีที่แล้ว +4

      apita help parak denna video eka balanna??.

    • @evn5799
      @evn5799 4 ปีที่แล้ว +8

      Stop begging for likes

    • @sithu8018
      @sithu8018 2 ปีที่แล้ว +7

      බෙදිම් ඇති කරන්න හදන්නෙපා.දෙගොල්ලොන්ගෙම වීඩියෝ ලස්සනයි .

    • @thisaramihiranga975
      @thisaramihiranga975 2 ปีที่แล้ว +3

      @@sithu8018 and ukahan

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +2

      Wasthi බලන්නේ නෑ.

  • @ashenmihiranga4014
    @ashenmihiranga4014 3 ปีที่แล้ว +12

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ සුපිරි

  • @sihanfranando4586
    @sihanfranando4586 4 ปีที่แล้ว +131

    "කවුද ඒ අදම විදිහට ශබ්ද කළේ"😅 අම්මෝහ් වාසනා උඹ නම් මරු බං🤣🤣

    • @tharindipabasara1612
      @tharindipabasara1612 4 ปีที่แล้ว +10

      මෙකේ වාසනා තමයි අතල්ම ...........

    • @realfunnydude1896
      @realfunnydude1896 4 ปีที่แล้ว +12

      වාසනා නෙවෙයි බං ඒ අපේ සෙන්සෙ හෙවත් විංකල් අංකල් 😌

    • @tharindipabasara1612
      @tharindipabasara1612 4 ปีที่แล้ว +3

      @@realfunnydude1896 😁😁😁😁😁😁👍

    • @sachi_Lak
      @sachi_Lak 4 ปีที่แล้ว +6

      Viraj aiya😁

  • @mohamedmushkeer910
    @mohamedmushkeer910 4 ปีที่แล้ว +39

    දේශපාලනේ , ගෑනු promote කරන්නෙ නැති pure talent එකෙන් විතරක් දක්ෂතා පෙන්නන superb team එක තමා විනී....
    පුදුම හිතෙන දේ කියන්නෙ මෙච්චර superb content එකක් දාලත් trending නැත්තේ ඇයි කියන එක තමා .
    ඒත් trending වෙන දවස වැඩි ඈතක නෙමේ..
    ලංකාවේ youtube වෙනස් කරන්න පුලුවන් අනිවාර්යයෙන් ..
    Good luck .....vini production

  • @KithumAnuditha
    @KithumAnuditha 4 ปีที่แล้ว +838

    උබලත් මං වගේ මේකේ හැම comment එකකටම like කරගෙන පහලට යනවද 😅? එහෙනම් මේකටත් like කරපං 🤣🤣🤣

  • @sldnadee5270
    @sldnadee5270 3 ปีที่แล้ว +41

    අපේ සෙට් එක.ආදරෙයි හැමෝටම.තව ඉදිරියට යන්න ඔයාලට සුබ පතනවා.......😘😘🌸

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 4 ปีที่แล้ว +71

    යුතුකමක් වශයෙන් ලිඳෙන් ගොඩ එන විදියත් කියන්න තිබ්බ. මේක බලපු වෙලේ ඉදන් ලිඳේ පනින්න හිතෙනවා 😁🙊❤️

  • @dahamsudarakavidanage1355
    @dahamsudarakavidanage1355 3 ปีที่แล้ว +103

    මල්ලි මේකයි මම දීකිරි කනවා ඒ වුණාට සීනි දාන්නෑ
    ඒ වුණාට මල්ලි අපෙ තාත්තා මේ වැවේ හැමදාම නානවා
    ඒ වුණාට මල්ලි කජු මං පුච්චලා කන්නෑ හරි😊
    ගහගන්න නෙමෙයිනේ බං😌
    ඒ වුණාට අර බස් එකක් යද්දි අත දාන්න ඕන නවත්තන්න හරිද🤭
    Supiriii ජනක ❤️

  • @duleebro6108
    @duleebro6108 4 ปีที่แล้ว +1253

    විනීලා, වස්තීලාට වඩා මරු නම් like එකක් දාන්න???

    • @shantasiri3333
      @shantasiri3333 4 ปีที่แล้ว +3

      ft

    • @danutech9650
      @danutech9650 4 ปีที่แล้ว +9

      දැං වස්තිලව ගනන් ගන්නෙත් නා බාම්

    • @hansanamadhushan1044
      @hansanamadhushan1044 4 ปีที่แล้ว +5

      wasthi unsub karala thiyenne....

    • @danutech9650
      @danutech9650 4 ปีที่แล้ว +3

      @@hansanamadhushan1044 මාත් බං

    • @isuruekanayake8223
      @isuruekanayake8223 4 ปีที่แล้ว +2

      Ai ban wastilwa unsub kre

  • @musiclovers8292
    @musiclovers8292 2 ปีที่แล้ว +2

    Adaතමා මම මේ video එක බැලුවෙ katha dekak ne ekenma supper 😎👈👈

  • @KONARAVLOG
    @KONARAVLOG 4 ปีที่แล้ว +615

    රම්බෝ

  • @chathurangaonline4175
    @chathurangaonline4175 4 ปีที่แล้ว +34

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ බන්.සුපිරිම බන්...ජයවේවා මචං...මන් නාමල්පුර කෑම්ප් එකේ.අපි ඔක්කොම උම්බලට ආදරෙයි සහෝ.....🤗🤗🤗

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +94

    සිරිමල්ලා තමයි රම්බොලා වෙන්නේ ඒකයි ඇත්ත කථාව ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා කවදා හරි විනීලා ලංකාවේ ඉන්න සුපිරිම සෙට් එක උන දවසට ජය වේවා ඇස්වහක් කටවහක් වදින්න එපා ගමෙ සෙට් එකට තෙරුවන් සරණයි

  • @senalashintha7852
    @senalashintha7852 3 ปีที่แล้ว +5

    15වෙනි වතාවටත් බලන කට්ටිය ඉනෝද කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ සැමදා ආදරෙයි විනී 😍😍😍😍😍

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว +74

    මීලග රයිගම් සෝයාමීට් උලෙලේ වසරේ ජනප්‍රිය ම youtube චැනලය මල්ලි උබල

  • @නෝටිසේම්
    @නෝටිසේම් 3 ปีที่แล้ว +518

    ළිං කටෙ ඉදන් මල් කඩන එකාගෙ ඇට්ටිං නම් මරු හැම විඩියෝ එකෙම හිටියනම් මරු

  • @rameshkumara9938
    @rameshkumara9938 4 ปีที่แล้ว +677

    සතියකට එකපාරක්වත් වීඩියෝ එකක් දානවට කැමති අය කෝ 😊🙈🔥

    • @wgsgarshaka9591
      @wgsgarshaka9591 3 ปีที่แล้ว +1

      Do HD ghggvkiffvk UFC

    • @wgsgarshaka9591
      @wgsgarshaka9591 3 ปีที่แล้ว +1

      Hajj tournament ggf

    • @cragboy5842
      @cragboy5842 3 ปีที่แล้ว

      Oo

    • @binithinemalja7984
      @binithinemalja7984 3 ปีที่แล้ว

      Api🤗

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +2

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ..........

  • @senurikawindi2394
    @senurikawindi2394 3 ปีที่แล้ว +6

    Laki ayya maru anee 😍😍😍....

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 4 ปีที่แล้ว +74

    වස්තිලා මේවත් එක්ක තාම අත දරුවෝ වගේ, වස්තිලා මොනුන්ද, මේවා තමයි සුපිරිම වීඩියෝ, වස්තිලාඒවා තාම සිඟිති ආතල්, උන්ට හැරෙන්නවත් බෑ මේවත් එක්ක

  • @anmmax7510
    @anmmax7510 3 ปีที่แล้ว +92

    119 එකේ නොම්මරේ මතක නෑ කියන්නේ 😂😂😂😂 පට්ට බන් මුන් ටික ❤❤

  • @slmoderntech6962
    @slmoderntech6962 4 ปีที่แล้ว +89

    3 hour
    100k veiws
    3.3k comment
    Congartulation Vini 😍

  • @ආශාවරීකොම්ලි
    @ආශාවරීකොම්ලි 3 ปีที่แล้ว +13

    " පිහිය අමතක වුණා " 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kavindudilshan7539
    @kavindudilshan7539 4 ปีที่แล้ว +251

    මම මෙතනට ආවේ දෙයක් කියන්න. මේ වීඩියෝ එක TH-cam දාලා පැයක් දෙකක් වත් ගිහින් නෑ. පේජ් වලින් උස්සලා දාලා තියෙනවා සම්පූර්ණ ෆුල් වීඩියෝ එක.එතකොට කොහොම ද මේක කරන්නේ ඇත්තටම.මෙයාලා මහන්සි වෙලා කරන එකේ වටිනාකමක් දෙන්න ඕනී. ෆුල් වීඩියෝ එකම දාන්නේ නැතුව භාගයක් දාලා ඉතුරු ටික බලන්න ලීන්ක් එකක් දාන්න ඕනී. ඒකයි මේ වීව්ස් අඩු වෙලා තියෙන්නේ ඇත්තටම.

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 4 ปีที่แล้ว +21

      copyrights අල්ලන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා ...වෙන එකකින් දැම්මොත් රිපෝර්ට් වෙන විදියට ...
      මුං ඒක නොදන්නවා වෙන්න බෑ..උන්ට ගොඩ එන්න සපෝර්ට් එක දුන්නෙත් ෆේස්බුක් පේජ් කාරයෝ වීඩියෝ ටික දාලා නිසා කරන්න දෙයක් නැතුව ඇත්තේ උන්ගෙ හිත හොඳයිනේ💓😒

    • @kavindudilshan7539
      @kavindudilshan7539 4 ปีที่แล้ว +11

      @@isurudhananjaya7431 ඒකත් හරි. මම කියන්නේ ෆුල් වීඩියෝ එක දාන්නේ නැතුව වීඩියෝ එකේ භාගයක් දාලා ඉතුරු ටික ලීන්ක් එකක් දීලා බලන්න දෙනවා නම් වටිනවා. බලන්න සහෝදරයා ෆුල් වීඩියෝ එක දැම්මාම ඒක එතනින් නෙමෙයි friendla Dwonolrd කරලා එහෙම යනවා ඒකයි.😓😓😓

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 4 ปีที่แล้ว +2

      @@kavindudilshan7539 ඕ ..එහෙම කරන්න තිබුණා ...

    • @tharidu
      @tharidu 4 ปีที่แล้ว +2

      😓😓😓

    • @yoshanvilochana9328
      @yoshanvilochana9328 4 ปีที่แล้ว +1

      copywrites allala page galawama kramayak thnawa mun danne nathuwa wat d 🤔

  • @lochanachathurka1625
    @lochanachathurka1625 4 ปีที่แล้ว +117

    උබල trending යනකන් බලන් ඉන්න උන් කෝ😍❤️

  • @nethmikasahan3797
    @nethmikasahan3797 3 ปีที่แล้ว +62

    උබලට ඔවා තෙරෙයි campaus ගිහාම ❤️❤️❤️ සොයිසා

  • @kumaramaduranga1122
    @kumaramaduranga1122 2 ปีที่แล้ว +1

    අඩේ මරු බන්.මම බලන්න අරගෙනත් වැඩි කාලයක් නෑ.සිරාවටම පට්ට 💕💕💕💕

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 4 ปีที่แล้ว +167

    විනිලගෙ behind the scence ඕන කියන කට්ට්ය

  • @dasithdulakshan9260
    @dasithdulakshan9260 4 ปีที่แล้ว +377

    කුනුහර්ප නෑ ඒක නිසා ඕන කෙනෙක් එක්ක බලන්න පුලුවන්. දිගටම ඒක තියා ගන්න

  • @sadesandamali4792
    @sadesandamali4792 3 ปีที่แล้ว +36

    හත්දා යට ලිදක්..පැනපු ලස්සන..නියමයි ඇ.විනි නම් විනි...හැම අතින්ම තාත්විකයි..👌❤️

  • @gvhu3542
    @gvhu3542 3 ปีที่แล้ว +9

    කුණු හරුප වීඩියෝ කරමින් නින්දිත මුදල් උපයන සමහර u tubers ලාට මේteam එක වටිනා පණිවිඩයක්. ආදර්ශයක්. ශුභ පැතුම් විනී production.!

  • @lakvideo7726
    @lakvideo7726 4 ปีที่แล้ว +54

    උඹලට දෙන්න සම්මාන නෑ බං මේ ලංකාවේ....
    💝💝💝💝💝💝💝💝💝

  • @WatapitaVlog
    @WatapitaVlog 4 ปีที่แล้ว +281

    මේඛ මරු ආථල්

    • @Chamika._x
      @Chamika._x 4 ปีที่แล้ว +2

      Verified Tick එක නැත්තෙ ඇයි :-)

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว +1

      අඩ්ඩේ වටපිට

    • @nishanmaduranga4385
      @nishanmaduranga4385 3 ปีที่แล้ว

      super super 👍

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ......

    • @kalaniarandika6117
      @kalaniarandika6117 3 ปีที่แล้ว

      @@nawathenatv-tv5252 w

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +38

    මේක නම් සුපිරිම
    Comedy + Adventure. ලේසි නෑ ලොකු රිස්ක් ටිකක් අරං පට්ටෙට ගැහුවෙ ❤

  • @onalishehansha4131
    @onalishehansha4131 ปีที่แล้ว +7

    රම්බෝ🙄🙄🙄ගැම්මක් තමයි ආ🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️

  • @amilathushani9853
    @amilathushani9853 4 ปีที่แล้ว +73

    ලිද ට වැටිච්ච කාලු මල්ලී නම් මරු බං.... 😆😆😆

  • @lakiyaonline1941
    @lakiyaonline1941 4 ปีที่แล้ว +81

    රම්බෝ😂🏃🏃🌿
    අඩ්ඩේ......😎
    ටෙන්ඩින් තමා ඈ...😍
    සුළු මොහොතකින් ටෙන්ඩින් කියන උන් කෝ.....❤️🌿

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +62

    යකු මම මේක මෙ කි වෙනි වතාවද බලන්නෙ,,,
    ඇබ්බැහි වුනා 😁 🙈😄

    • @Akiyasvibe
      @Akiyasvibe 4 ปีที่แล้ว +1

      මගෙයි අයියගෙයි චැනල් එකට subscribe එකක් දාල යන්නකො.හිගාකන්වා කියලා හිතන්නෙපා.අපිත් ආසයි music වලට..❤🎸🌹ආදරෙයි යාලුවෝ හැමෝටම මම දිල්..

    • @PGLK-vx9ru
      @PGLK-vx9ru 4 ปีที่แล้ว

      lol

    • @dilmax4645
      @dilmax4645 4 ปีที่แล้ว

      Akkit. Balanvada

    • @renurathnayaka3126
      @renurathnayaka3126 4 ปีที่แล้ว

      @@dilmax4645 ඔව්නෙ ,, මෙයාල ව්ශිෂ්ටයි මල්ලියො ...

  • @SL-qe6om
    @SL-qe6om 3 ปีที่แล้ว +3

    අම්බෝ රම්බෝ පහරක්
    දැන මේක ගණන් කරන්න බැරි තරමට බැලුව අම්බෝ පහරක්
    මේක සුපිරි නම් like එකක් දාමු 👍

    • @SL-qe6om
      @SL-qe6om 3 ปีที่แล้ว +1

      👍👍