WES Apply කරමු|OL Fail උනත් WES එකෙන් අපි ගොඩ|WES පාස් කරන අපේ අධ්‍යාපනය😱🇱🇰🇨🇦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ‪@KaSi133‬
    විභාග කොමසාරිස් ජනරාල්
    විභාග දෙපාර්තමේන්තුව
    නො: 847
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
    සාමාන්‍ය පෙළ නව ප්‍රථිපල පිටපතක් WES වෙත යැවීම සඳහා
    Your Name…………………..වන මා දැනට (වැඩ කරන රට) සෙවය කරන බැවින් පහත සදහන් වන මාගේ සාමාන්‍ය පෙළ (විභාග අංකය :…………….) සහතික පත මෙය සමග අමුණා ඇත.
    1. මෙම සහතික පතෙහි නව පිටපතක් World Education Service (WES) වෙත යැවීම සඳහා යොමු අංකයක් (Reference Number) මා වෙත ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඉන්පසුව Courier Service මගින් තැපැල් කිරීමට මා කටයුතු සලස්වමි.
    මෙහි තවත් පිටපතක් Foreign Ministry Certification කිරීම සදහා යවන ලෙස ඉල්ලා සිටිමි.
    2. WES වෙත යැවීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල ලත් ලියුම් කවරයක දකුණු පස පහත ලිපිනය සදහන් කළ යුතුය ( ලියුම් කවරය සකසන ආකාරය අමුණා ඇත)
    WES Reference NO: ___________
    World Education Service,
    Attention: Documentation Center,
    102-2820 14th Avenue,
    Markham, ON L3R 0S9
    Canada.
    3. Academic Record Request form (Section B) විභාග දෙපාර්තමේන්තුව මගින් පිරවිය යුතුය.
    4. BOC බැංකු ගිණුමට මුදල් තැන්පත් කළ පිටපත අමුණා ඇත.
    ඉහත සදහන් මාගේ අයදුම සපුරා කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    මෙයට විශ්වාසී
    ………………….

ความคิดเห็น • 473

  • @SusanthaGamlath-qf2bl
    @SusanthaGamlath-qf2bl 21 วันที่ผ่านมา +1

    Aiiya super veedio
    God bless you.

  • @gamagegamage1302
    @gamagegamage1302 ปีที่แล้ว +9

    හිතේ කිසිම කුහක කමක් නැතිව හැමදේම පැහැදිලිව කියල දුන්නා තව තවත් දියුනු වෙන්න ඔනෙ ලොකු පිනක් ඉගන ගන්න යන්න ඉන්න අයට මේ කරන සෙවය තෙරුවන් සරනයි

  • @lakmald4358
    @lakmald4358 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපිට දෙන සප් එකට මචන්. ❤️💪

  • @anumithawijesundara3339
    @anumithawijesundara3339 16 วันที่ผ่านมา +1

    E wagema me wage videos karanawata thank you godak watinawa ❤

  • @PushpaKumari-fh1pt
    @PushpaKumari-fh1pt 4 หลายเดือนก่อน +1

    Malli oyata godak pin mehema deyak keyala dunnata oyata jaya wewa

  • @sucharithasewwandi2057
    @sucharithasewwandi2057 ปีที่แล้ว +3

    හොය හොයා හිටිය video එකක්. ස්තූතියි ❤

  • @ItsMe-hn1gl
    @ItsMe-hn1gl ปีที่แล้ว +1

    Uba patta porak bn ❤👍

  • @samanthaanura7184
    @samanthaanura7184 ปีที่แล้ว +15

    Bro මම කුවේට් ඉදල ඔයාව එක දවසක් හම්බ උනා ෆර්වානියා AKD ආව දවසේ, චරිතේ කොහොමද කියල දන්නවා සුපිරි 😊❤, මමත් මේ වෙද්දි ලංකාවට ඇවිත් ඉන්නේ යුරෝපීය රටකට යන්ඩ බලාපොරොත්තුවෙන්, පොදුවේ ලංකාවේ අපේ උන්ට වීසා සම්බන්ධව කරන වැඩේට සුබ පතනවා 😊❤🙏

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว +4

      Good luck broo🥰🇰🇼🍁🇱🇰🇨🇦

    • @samanthaanura7184
      @samanthaanura7184 ปีที่แล้ว +2

      @@KaSi133 ❤️❤️🥰🇱🇰🇷🇴

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      ​@@samanthaanura7184 නියමයි 💐🧡🧭

    • @milhaanmuhammadh3859
      @milhaanmuhammadh3859 ปีที่แล้ว +4

      Canada work permit අවශ්‍යනම් contact me

    • @mihirikanchana3698
      @mihirikanchana3698 ปีที่แล้ว

      ​@@milhaanmuhammadh3859hello

  • @nowtimefuntime1409
    @nowtimefuntime1409 ปีที่แล้ว +1

    ඇත්තමයි කියන්න දෙයක් නෑ පට්ට පට පට❤

  • @RohithaKumara-w6s
    @RohithaKumara-w6s ปีที่แล้ว +1

    Thank you .

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 ปีที่แล้ว +1

    Thanks for your explain.. Chathuranga...🙏🙏🙏🙏

  • @dhanushkaekanayake8729
    @dhanushkaekanayake8729 11 หลายเดือนก่อน +1

    THANKS BOKKA

  • @snkpathirage3276
    @snkpathirage3276 ปีที่แล้ว +1

    Thanks..machan.

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    lassana wadak bro

  • @dilshanliyanaarachchi
    @dilshanliyanaarachchi ปีที่แล้ว +1

    Thanks brother danne nathi dewal kiyala dena ekata sathuten inna hamdhnath

  • @chaveenathathsarani7843
    @chaveenathathsarani7843 ปีที่แล้ว +1

    Thank you so much ❤

  • @madawakumarasiri4529
    @madawakumarasiri4529 ปีที่แล้ว +2

    ❤🎉Very good

  • @ramalingamram5519
    @ramalingamram5519 ปีที่แล้ว +2

    මල්ලි ගොඩක් වටිනවා වීඩියෝ එක අපිට බුදුසරණයි ඔයාට ❤

  • @gayanjeewantha111
    @gayanjeewantha111 ปีที่แล้ว +2

    ඔයාටනම් මාර පින් බ්‍රෝ....😊😊😊❤❤❤

  • @sanjeewachandana
    @sanjeewachandana ปีที่แล้ว +1

    සුපිරි පැහැදිලි කිරීමක්.Thank you so much. All the best brother ❤

  • @sujithhemanthaabeywickrama2962
    @sujithhemanthaabeywickrama2962 ปีที่แล้ว +1

    හොඳින් පැහැදිලි කලා ඔයාට ගොඩාක් පින් ❤❤❤

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 ปีที่แล้ว

    Really.....සුපිරි vidio ekak..mn hamogema vidio balanawa...ee okkoma views walata published karapuwa witharai..
    ජයෙන් ජයම වේවා Bro❤❤❤🎉🎉🎉

  • @dushyanth0138
    @dushyanth0138 ปีที่แล้ว +11

    ❤❤❤ අපිට ගොඩ එන්න පාර කියන අපෙ කසිට ස්තුතියි...!!

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා.අපෙ කොල්ලන් ට කෙල්ලන් ට උදව් කරන ඔයාට ගොඩක් ස්තූතියි.කරන වැඩ සාර්ථක වේවා.ජයවේවා 🙏

  • @niruthshehan2550
    @niruthshehan2550 ปีที่แล้ว +1

    niyamai Bro...watina video ekk

    • @dammikamuthugala8861
      @dammikamuthugala8861 ปีที่แล้ว

      Malli mama lankawe nurse kenek .dan IELTS karanawa nursing enna 7 ganna amarui care giwer enna udaw karanna barida

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +1

    ඔයා හොදටම කරනවා සහෝදරයා ස්තූතියි!

  • @gayandesilva611
    @gayandesilva611 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි සහෝදරයා.. !!!

  • @AluVision-k4m
    @AluVision-k4m ปีที่แล้ว +1

    Patta 👌👌👌👌

  • @mawananahewapamilasampathj8776
    @mawananahewapamilasampathj8776 ปีที่แล้ว

    Thank you so much brother.

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 ปีที่แล้ว +1

    Thanks machoooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 ปีที่แล้ว +7

    PHD කරපු අයට නෙමේ මේක.කරන්නේ,
    ඒ නිසා සාමාන්‍ය කතා කරන බාසාවෙන් කරන් ඔයා -මේ කරන විදියටම - ඒක නියමයී❤
    ලොකුවට හිතන්න එපා, ඇත්තටම සරලව ම ඔයා කියන එක තේරෙනවා අපිට සහෝ❤
    මේ වැඩේ දිගටම කරන්න.❤
    අපිට Update දෙන්න සහෝ, උබ වගේ හැමෝම උදව් කරන්නෑ..සහෝ

    • @mrcdesh
      @mrcdesh ปีที่แล้ว +1

      BEng (Hons) Software Engineering Degree ekak complete karamath WES ekak ganna onida ekata? degree certificate eka UK university degree ekak.

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว +1

      කොහෙන් ඉගෙන ගත්තත් Wes proof එක දෙන්න ඕනෙ

    • @mrcdesh
      @mrcdesh ปีที่แล้ว

      @@KaSi133 Thank you brother ❤️❤️

    • @mrcdesh
      @mrcdesh ปีที่แล้ว

      @@KaSi133 OL එක සමාන වෙන්නෙ Secondary level exam එකට nam AL සමාන වෙන්නෙ Higher education ekatadha WES ekata anuva???
      BEng degree eka bachelor ekak nisa AL gana mentuon karaddi eek danna ona Higher education kiyalada??
      Fpr an ex:
      Secondary Level Exam & Higher Education Completed (OL & AL Completed කියනව වෙනුවට)

    • @mrcdesh
      @mrcdesh ปีที่แล้ว +2

      @@KaSi133 හම්බුනා... ChatGPT
      In the Canadian education system, the Ordinary Level (OL) qualifications generally align with high school or secondary level education. These qualifications would equate to completion of secondary education or high school in Canada.
      On the other hand, the Advanced Level (AL) qualifications from Sri Lanka are typically equivalent to the completion of the first year of undergraduate studies or the initial year of a bachelor's degree in Canada. They hold a similar level to the first year of higher education.

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 ปีที่แล้ว +1

    නියමයි brother ..💖💖

  • @Rita-cb8xm
    @Rita-cb8xm ปีที่แล้ว +1

    God bless you

  • @warnakulasooriyadineshrand2905
    @warnakulasooriyadineshrand2905 ปีที่แล้ว +1

    Thanks bro❤️❤️ nathi una hina aya oya aluth kara... thanks again 🙏

  • @blackynishi
    @blackynishi ปีที่แล้ว

    Oyata waradinne malli budusaranai

  • @erandasilva2234
    @erandasilva2234 ปีที่แล้ว +2

    Highly appreciate your informative videos.. keep it up.. Aiya.!! ♥️♥️🙏🙏

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 ปีที่แล้ว

    ස්තුතියි .ඔබට .සුබ පතනවා .ඉදිරියට කරගෙන එන්න .

  • @saliyasoonu.4073
    @saliyasoonu.4073 ปีที่แล้ว

    Video eka niyamai. Godak watinwa.🙂👍

  • @hewagesilva
    @hewagesilva ปีที่แล้ว +1

    Thank you brother

  • @Seven25th
    @Seven25th ปีที่แล้ว

    Patta Machn!!! Supiri 😍♥ Crystal Clear.

  • @dmaxst
    @dmaxst 7 หลายเดือนก่อน +1

    Number දෙන්නේම නැහැ කිව්වට මම නම් Number එක හොයා ගත්තා බ්‍රෝ 🤩

  • @ThusithaMadhusankha
    @ThusithaMadhusankha ปีที่แล้ว +1

    super🌷🌷

  • @Sanath_
    @Sanath_ ปีที่แล้ว +1

    Niyamai 🤜🤛

  • @gayashamadushani26
    @gayashamadushani26 ปีที่แล้ว +2

    Good luck aiya👍👍👍

  • @inokatharanganee9961
    @inokatharanganee9961 ปีที่แล้ว +1

    Thanks putha god bless you 🙏❤️

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว

      Ur welcome😌🤞

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 ปีที่แล้ว +1

    අයියේ මං කැනඩා පේජ් ඔක්කොම වගේ subscribe කරං කැනඩා හීනෙ පස්සෙ යන කෙනෙක්.මං A/L කරලා IMBS එකේ Degree එක Fallow කරන්නෙ ඒ හීනෙට. හස්බන් O/Lවිතරයි කරලා තියෙන්නේ මෙහෙම එකක් තියනවා කියලා අහම්බෙන් දැක්කෙ අද මං ඔයාව අදුන ගත්තෙ.ඇත්තටම ස්තූතියට වඩා ඔයාට ගොඩක් පිං. Anyway Thank you sooo much aiya...😍 ඔයාගෙ හැම දෙයක්ම හරියන්න ඕන ලෝභ නැතුව දෙන මේ විස්තර වලට.🙏🇨🇦

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว +2

      හීන වලට යන්න පුළුවන් ඒකට වැඩ කරන්න ඕනෙ🤞😌

    • @thiharasuraweera8802
      @thiharasuraweera8802 ปีที่แล้ว

      @@KaSi133 ♥️♥️♥️

    • @dilshanliyanaarachchi
      @dilshanliyanaarachchi ปีที่แล้ว

      Hi im Dilshan me sysytem aka hriytama kela ewara wela api keeyak withara gewanna onida canada yanna ? Pls kiyanna puluwanda ?

  • @lifewithkanchana
    @lifewithkanchana ปีที่แล้ว

    Aiyage saha dark side kure bro you tube channel aka balala mama mage o/l certificate aka WES akata apply kala thaniyama .resalt aka awa canadian secondary school diploma kiyala..thanks aiye oyata..i am very happy ..🙂🙂🙂

  • @dinethmuthuhara3532
    @dinethmuthuhara3532 ปีที่แล้ว

    Patta manussayek bro.....පිං.

  • @banupriya2871
    @banupriya2871 ปีที่แล้ว

    You're greate. thank u for ur information.

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Your really wonderful creative human body.
    🎉good luck bro 😎
    Stay safe and healthy.
    No worries be safe.

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว

      Thank you🤞😌🙏

  • @anumithawijesundara3339
    @anumithawijesundara3339 วันที่ผ่านมา

    Aiye man academic request form eka download karana option eka pennanne nene ehema wenna puluwanda plz reply 🙏

  • @TamilRingTones
    @TamilRingTones ปีที่แล้ว

    Very use full video for me machan. You had explained briefly and you have a great attitude,keep it bro...

  • @buddhimmi
    @buddhimmi ปีที่แล้ว +1

    Thank you big time ❤

  • @sidniro308
    @sidniro308 ปีที่แล้ว +1

    Niyamai

  • @lahirugihan6327
    @lahirugihan6327 ปีที่แล้ว +3

    video එක ඉවර වෙනකම් බැලුවා ගොඩක් හොඳයි. Canada ආවේ කොහොමද? මොනවටද apply කරේ jobs අයියා Canada එන්න

  • @DHAISH88
    @DHAISH88 ปีที่แล้ว +1

    Hodatama kara…..

  • @premilahi2865
    @premilahi2865 ปีที่แล้ว

    Thank you so much for your information

  • @anumithawijesundara3339
    @anumithawijesundara3339 16 วันที่ผ่านมา +1

    Aiye a/l wala thiyenne pass 2k witharai Wes ekata yeuwoth canada high school diploma walata samana weida plz reply.🙏

  • @indikakeerthi6685
    @indikakeerthi6685 ปีที่แล้ว

    Thanks bro 🙏🙏🙏🙏🙏

  • @prabodhaelkaduwa6223
    @prabodhaelkaduwa6223 ปีที่แล้ว +1

    Ayya aththama kathawa kiyanawane ekai kanata gahanawa wage kiyanawa eka blood ekatama wadinawa ekai aththa

  • @RohithaKumara-w6s
    @RohithaKumara-w6s ปีที่แล้ว +1

    කොහොමද

  • @nhmfarhan
    @nhmfarhan 11 หลายเดือนก่อน +2

    Machan. Lankawe idan kohomada Canada walata Salli danna puluwan.? Please help. LMIA hambuna. Balance salli gewanna oni

    • @thuwanrakeeb2665
      @thuwanrakeeb2665 2 หลายเดือนก่อน

      hi bro assalamu alaikum i wont a help bro can u give ur number pls ❤

  • @SivayogadeviShanmuganath-qs5ng
    @SivayogadeviShanmuganath-qs5ng 9 หลายเดือนก่อน +1

    Thanks Brother it was very useful and clearly explained. My son is in canada and he wanted to send his certificate to WES. After following this method at last can we sent to WES by online transmission without couriering. Now is there is any way.

  • @geetharanathunga8172
    @geetharanathunga8172 ปีที่แล้ว

    Ane mallie thanks a lot danna giya kenek me wage nam kiyala denne nha

  • @nenathwickramasinghe6711
    @nenathwickramasinghe6711 ปีที่แล้ว

    Good idea

  • @tharinduharshana844
    @tharinduharshana844 ปีที่แล้ว

    Thanks a lot

  • @nuwandhanuska8369
    @nuwandhanuska8369 ปีที่แล้ว

    Its very important ❤️💐

  • @rehanmalik5696
    @rehanmalik5696 ปีที่แล้ว

    Good brother ❤️❤️

  • @dilkimadushani7538
    @dilkimadushani7538 ปีที่แล้ว +2

    Thanks wisthara serama kiyala dunnata.Canada study visa thiyena kenekta Wes apply karata kamannadda job ekakata? Study ewarawenakn enna onada IRCC inform wena nisa.pukuwan time ekaka reply ekk denna.godak watina adahas godak.Thank you

  • @lifeabroadmusic
    @lifeabroadmusic ปีที่แล้ว

    මාරම ආසයි. තවම හොයනවා ක්‍රමයක්

  • @sandunianuradha5743
    @sandunianuradha5743 ปีที่แล้ว

    Thank you so much for your information aiya ❤️❤️🥺😍

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว

      Tnqq🇨🇦🤞😌

  • @sumithnishantha3897
    @sumithnishantha3897 ปีที่แล้ว

    Thx bro

  • @glamourth6589
    @glamourth6589 5 หลายเดือนก่อน +1

    Aiye oyawa contact karaganna kramayak thiyenawada please 🙏

    • @KaSi133
      @KaSi133  5 หลายเดือนก่อน +1

      FB Charith Chathuranga silva or kasi vlogs in Canada FB page

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 ปีที่แล้ว

    ඇත්තටම දිගෛ බන්,thank you

  • @sharmilautharasathy9307
    @sharmilautharasathy9307 4 หลายเดือนก่อน

    Its very usefull, but how do i get my OL result goz in the online only can get 2001 on ward

  • @thilinasandaruwan9064
    @thilinasandaruwan9064 11 หลายเดือนก่อน +1

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 ปีที่แล้ว

    ස්තූතියි ඔබට සහෝදරයා

  • @HarshiGamage-j2e
    @HarshiGamage-j2e 7 หลายเดือนก่อน +1

    Hi, ඔයාගේ මේ video එක හරිම වටිනවා මල්ලි.. මුලින්ම ඒ ගැන ස්තුතියි.. මට‍ දැනගන්න පුළුවන් ද.. BOC එකට මුදල් ගෙවන විස්තර අපි කොහමද හොයා ගන්නේ.. ඔයා ගෙවල තියෙන්නේ ගොඩක් කාලෙකට කලින් නිසා ඒ මුදල දැන් වෙනස් වෙලා ඇති.. Please මට‍ ඒ ගැන reply කරන්න පුළුවන් ද..

  • @chathuwagaming1113
    @chathuwagaming1113 ปีที่แล้ว +2

    Aiye mata wayasa 17 thama aulak nedda eka 🥰🤍

  • @tharakaudayanga4338
    @tharakaudayanga4338 ปีที่แล้ว +1

    Thanks bro ❤❤❤

    • @tharakaudayanga4338
      @tharakaudayanga4338 ปีที่แล้ว

      AL karala pass naththan eth danna oneda credential walata naththan OL eka witarada danna one?

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว +1

      OL vitarak athi ban mama kiyanawana pahadilawama

    • @tharakaudayanga4338
      @tharakaudayanga4338 ปีที่แล้ว +1

      @@KaSi133 Mage OL results walata supervisor position offer karanna ba kiyanwa AJ eken. OL okkoma subjects pass. Man dan masa 2k withara mage details okkoma deela IELTS practice test iwara karala balan inne

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว

      Mama mula edalama kiuwa OL kiyanna apa secondary diploma completed kara kiyanna kiyala. Mokada un ape OL kiyana aka danna akai api wes aka aran denna 🤦‍♂️🤦‍♂️mula aul kragottoth aualama tamai kollo.wes akata dala Eka pennuwama athi I’m very sure

    • @tharakaudayanga4338
      @tharakaudayanga4338 ปีที่แล้ว +1

      Mata assign karala inna recruiter Sukpreet Kaur. Mata hithenne eyata idea ekak na wage ape OL gana. mn explain kala eka secondary level deploma kiyala. E unata 12 grade one kiyanwa supervisor apply karanna. Wena recruiter kenek contact karaganna bari weida?

  • @mohamednishad940
    @mohamednishad940 ปีที่แล้ว

    Thank you Ayya
    Hadawathenma adarai

  • @kosalasanjeewa1669
    @kosalasanjeewa1669 ปีที่แล้ว

    Supiri malli

  • @chalithabhishek7391
    @chalithabhishek7391 11 หลายเดือนก่อน +1

    ඇඩ්‍රස් එක දාන විදිහ ආයි කියලා දෙන්නකො🥺

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 ปีที่แล้ว +1

    O/L dala meka gattot canada yanna puluwan mona wage dekatada? Kisi idea ekk na 😢

  • @aikarunaratne
    @aikarunaratne ปีที่แล้ว +1

    මචන්, උබට හරි ගියේ නැත්නම් මේ ලෝකෙ තියෙන, ලෝක දර්මතාත් බොරු වෙන්න ඕන. උබල තමයි බන් නියම මිනිස්සු

    • @KaSi133
      @KaSi133  ปีที่แล้ว

      Tnx bro

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว

    හොද මිනිසුන් හරිම අඩුයි. නැතිම තරම්. '"වන සව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත." මම මැදපෙරදිග රටවල් 3 කම වැඩ කලා තවමත් වැඩ කුවේට් .ලංකාවට ගිහින් කැනඩා එන්න ඉන්නෙ. විසිට් වීම හදාගන්න විදිහ දැනගන්න ඕනැ. කොච්චර මුදලක් වැය වෙනවද මේ සදහා.

  • @sachithrusiru
    @sachithrusiru ปีที่แล้ว

    Ane tnq aiye oyawage hoda kenek dakkamai 👍👍👍hita hoda kenata waradinne naaa..adarei💐💐❤❤🙏🙏🙏🙏🙏

  • @ramalingamram5519
    @ramalingamram5519 ปีที่แล้ว

    හරි හරි ඉතින් ගැටළුවක් තියේනම් කියලා දෙන්න සහෝදරයා

  • @blackynishi
    @blackynishi ปีที่แล้ว

    malli mage putha o/l fail una ..please udau karanna eyata canada enna me de hariyata karan .budusaranai oyata 🙏

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว

    තැනක් අයියා 🙏🙏🙏

  • @ashenrox-f2y
    @ashenrox-f2y ปีที่แล้ว +2

    ayye mama o/l pass but a/l kala ee unata pass na, ethakota o/l vitharada apply karanna one

  • @srilanka6436
    @srilanka6436 ปีที่แล้ว +1

    dubai wage rataka idanna anna barida

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 ปีที่แล้ว

    Maru aiya

  • @chaturadouglas6917
    @chaturadouglas6917 5 หลายเดือนก่อน +1

    How many days to get result from WES.

  • @ranjanliyanawadu4024
    @ranjanliyanawadu4024 ปีที่แล้ว +1

    👍

  • @shanenimesh1056
    @shanenimesh1056 ปีที่แล้ว +2

    Lanka we exam department eken email ekata Respond karanne na ne brother ??
    BOC bank eken Accoint details daanna puluwan da ?

  • @thanujagallage5716
    @thanujagallage5716 3 หลายเดือนก่อน +1

    මගේ oL certificate එකේ surname එක මගේ නමේ ඉදිරියට තියෙන්නේ. But මගේ AL ඇතුළු අනිත් සෑම document එකක් ම surmane එක න මේ පිටුපස. Examination department එකෙන් කොහෙත්ම හදල දෙන්න බැහැ කිව්වා . Certificate දෙකේ නම තියෙන වි දි හට ම
    Wes apply කරොත් Evaluation එක කරලා එවනවා ද එයාල.

    • @KaSi133
      @KaSi133  3 หลายเดือนก่อน

      ඒක අවුලක් වෙන්නෙ නෑ එයාලා correction එක mentioned කරල එවනවා නමෙ පොඩි වෙනසක් තියෙනවා කියලා ඒක බලපෑමක් නෑ evaluation එකට

  • @damruwan
    @damruwan ปีที่แล้ว +1

    Mata help karapan machan enna

  • @RandikaMendis-zv7rb
    @RandikaMendis-zv7rb 8 หลายเดือนก่อน +1

    certificates for the sri lanka exam department only one certificate online showing only 600 RUPEES , 700 rupees gewwa kiyala awlak wena ekak nane da. (certificates only sending to WES),

    • @KaSi133
      @KaSi133  8 หลายเดือนก่อน +1

      නෑ නෑ අවුලක් නෑ

  • @nishanthasumith3532
    @nishanthasumith3532 5 หลายเดือนก่อน +1

    Education department ekata denna oni request form eka kohomada download kara ganna puluwan ?

    • @KaSi133
      @KaSi133  5 หลายเดือนก่อน

      ඒක web site එකේ තියෙනවා online apply කරන්න ගියාම