sampurna atthata. Canada wata apu ( last two years) awaila hena baila gahanwa. Plane akta nagapu wale idala kapu beepu napu. shopping karapu hari okoma. parisamin. Canada wa oya kiyana thram "Dream country"aka name. Life is very tough, Tax is very high , Most jobs are not paying enough to survive.Rent is very high. so be prepared .
I got cheated by Sujeewan Sundaragliam, owner of the Inspire Migration. Did my IELTS 3 years back. Still waiting to get my money refunded. so many people cheated by him. Can't we report this person to higher authority. Made so many complaints to so many places
This is the absolute truth of immigration policies in Canada. I tried my sister to apply for New Brunswick but no reply yet. Those companies asks if the candidate is in Canada??
not true. student visa , studies iwara wala 2 year work permit aka labunath PR grantee karanda baha, it all depend on the current government. mama danda student la kipa danak ge PR application aka reject wala thiyanwa. So be open minded. anika current government aka wadi kalak idi dada dane naha. Conservative government aka immigration selama change karanwa . it always happens. so be open minded about everything.
Meyata e mail karata rlp karanne nene. Professional kenek Ahema karana aka hoda ne. Aduwen beluwe program aka et boru karana kattiya interview karanna epa
ඇත්තටම හරිම වටින සංවාදයක්, මේ කාලෙ ඉන්න හුගක් වංචාකාරයන්ගෙන් බේරෙන්න මේ දේවල් ප්‍රයෝජනවත්.... ස්තුතියි 🙏
හොද පැහැදිලි කිරීමක්.මෙි දවස් වලට ගැළපෙන මාතෘකාවක් නිසා අපට ගොඩක් වැදගත්..
ගොඩාක් දේවල් දැනුවත් උනා ස්තුතියි ඔබ තුමාට 🙏
ඇත්තටම මේ වැඩසටහන මම සම්පූර්ණයෙන්ම ඇහුව ඉතාම වැදගත්.බොහොම ස්තුතියි
හරිම අසාවෙන් මම මේ වැඩ සටහන බැලුවේ බුදුසරණයි
ඔබ දෙපළට බොහෝම ස්තුතියි 🙏
You presented the truth.Thank you Dharme.I will share the information with my relatives and friends.
ගූගල් ආයතනයේ රැකියාවක් සොයාගන්නේ කොහොමද?
රටවල්වල ගිහින් යූටියුබ් කරකර දාන ඒවට රැවටෙන්න එපා,,,ඒ මිනිස්සුන්ට එහේ ජීවත් වෙන්න හම්බ කරන සල්ලි මදි නිසා යූටියුබ් කරලා සුරංගනා කතා කිය කිය මිනිස්සුන්ට ආශාවක් ඇති කරලා විව්ස් සහ සබ්ස්ක්‍රයිබ් ගාන වැඩි කරගෙන ආදායමක් ගන්නේ,,,,මේ වගේ බුද්ධිමත් කෙනෙක් ගෙන් හරි විස්තර දැනගන්න අමාරුවේ නොවැටී,,, රට උණ හැදිලා සම්බ සකලමනාවම නැති කරගෙන ගිහින් කැනඩාවේ රෙස්ටුරන්ට් වල මේස පිහදාන අයත් ඉන්නවා ,,,, mind it,,,
Very true
😂😂😂
Yes you are correct. they will pay more min 13/hrs but think twice before coming.
සිරාම කතාව
sampurna atthata. Canada wata apu ( last two years) awaila hena baila gahanwa. Plane akta nagapu wale idala kapu beepu napu. shopping karapu hari okoma. parisamin. Canada wa oya kiyana thram "Dream country"aka name. Life is very tough, Tax is very high , Most jobs are not paying enough to survive.Rent is very high. so be prepared .
මේ ඉන්නේ ධනපති පැලැන්තියේ සල්ලිකාර මිනිස්සු. උඔලා හිතන්න එපා මේ කියන හැම එකක්ම ඇත්ත කියලා. මේ දූපතේ ඉන්න උන් හොඳ රටකට ගිහිං සැපට ජීවත් වෙනවට මුං කැමති නෑ. ඒ වගේම තමයි එක එක Agency කාරයො. උනුත් අපිව හූරං කනවා. හැබැයි තනියම උත්සාහ කරලා හොඳ රටවලට ගිහිං හොඳට ඉන්න උන් ඉන්නවා කියලා අමතක කරන්න එපා. IELTS නැතුව job වලට ගිය මිනිස්සු ගොඩාක් ඉන්නවා. මේ කියන විදිහට ලංකාවෙ එකෙකුට වත් රට යන්න බෑ. මේ කියන විදිහට student visa වලින් යන්නත් බෑ නෙ.
Bottuwen giyapu ekek ban .uba kalabala wenna epa
Good stuff Hareendra,thanks
යපනේ මින්ස්සු ගොඩක් ගියේ ilts කරලද
Thank you very much 🙏💐👍🥰❤️for the advice. Theruwan saranai!
It’s great program I live in USA but your program I never missed
useful program to migrant peoples, you did it well,thank you sir
මෙහෙමයි අනික මොන තත්වේ තිබ්බත් අපි හරි විදියට තානාපති සම්බන්ධකම් පවත්වගෙන යනවනම් රැකියා ගිවිසුම් අධ්‍යාපන ගිවිසුම් සහ තාක්ෂණය වෙනත් ශිෂ්‍යත්ව මේවා ගන්ට පුලුවන් කොහෙද සුදුස්සොනෙ ඉන්නෙ එතන එයාලා ඒවට ගොඩක් මහන්සි වෙනවා ඇති රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සම්බන්ධකම් දෝරේගලන විදියට විශ්වාසය හැදිලා 😂😂😂😂 ඉක්මනට තමනේ ලමයි පවුල ගෙන්න ගන්නෙ කොහොමද බලන්නෙ 😂😂
dear sir, your advices are very importent to apply as an employee. thank's.
Thank you for the valuable advices
Hariyatama hari. Thank you for sharing this
මා දැනුවත්ව බාසුන්නෑ කෙනෙක් ගිහින් ඉන්නවා. මෙලව ඉංග්‍රීසි වචනයක් දන්නේ නෑ. ඔහු දැන් ඔහුගේ බිරිඳ සහ දරුවත් හරි ආකාරයෙන් යනවා ..මොහු කියනා ආකාරය අනේ මන්දා ..
Khomda ghin tiyenne
කැනඩා iltes ඉල්ලනවනේ. ඉස්සර ගිය එක්කෙනෙක්ද දන්නේ නෑ. ඉංග්‍රීසි පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් කැනඩාවේ කතා කරන්නේ සිංහලෙන්ද
Thanks to both of you ❤❤❤
godak watina video ekak...godak youtube wala tiyana boru welata minissu rewatenawa
Seasonal Worker la gannwa farm walta, ILETS one na, online apply krla yanna puluwn year half end eke idla apply krnna puluwn
මේ කතාව සහතික ඇත්ත
සර් කියපු විදියට අපි පස් දෙනාම කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපොළට ඇවිත් දැන් ඉන්නේ. ඔබ කියපු විදියටම අපි රෙෆුජි (Refugee ) කියලා කිව්වා. දැන් පොලිස් අත් අඩංගුවේ ඉන්නේ. හෙට ආපහු ලන්කාවට යවනවා කිව්වා. අපි ඔබගේ නමත් කිව්වා, ඔබ තුමා ලන්කාවේ නීති පති වරයෙක් කියලත් කීවා. කැනඩාවේ පොලිසිය ඒවා ගණන් ගන්නෙම නැහැ සර්. ඔබට පුලුවන්ද අපිව කූඩුවෙන් එලියට අරගන්න. ඔබ තුමා අවොත් නම් කැනඩාවේ පොලිසිය ටිකක් බය වේවි
Mama Canada yanna balagena innawa electrical,welder,and constrcsion works wala b wehicol licens tiyenawa mama kohomada yanne udaw karanna puluwanda...
I got cheated by Sujeewan Sundaragliam, owner of the Inspire Migration. Did my IELTS 3 years back. Still waiting to get my money refunded. so many people cheated by him. Can't we report this person to higher authority. Made so many complaints to so many places
Exactly true, must need proper regulation of those agents. Lawlessness is the main failure of our country
This is the absolute truth of immigration policies in Canada. I tried my sister to apply for New Brunswick but no reply yet. Those companies asks if the candidate is in Canada??
සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන් නම් හොදයි.
Superb❤️👍👍
Thilakawardhana textile owner wa gennako interview ekata ❤️❤️❤️❤️❤️
Thankyou harendra mahathmaya
Ithamath sthuthi. New Brunswick Critical worker. Meka aththakda?
Niyamai ahinsaka minissu ge salli me Weda satahana balala mole buddiya Ta. anuwa Canada yanna. Lebewaa
🙏 thanj you අපිව denywath kalata,,,, chirang jayatu !!
Sir, master eka karana scholarship ekak mage duwata apply karanawanam monwda අවශ්‍ය details?
GOOGLE walta gihin COMMONWEALTH Schloarship Canada kiyala search karanna
Me widihata wada lesiyen Canada PR ganna puluwan. Mama a gana pahadili karanawa. Hamoma balanna. Hamotama business nane. Hamotama danum denna.
Dharma Aiyya pls go to dharma education
සල්ලි නැති ළමයි show money කාගෙන්හරි පෙන්නලා තමයි යන්නෙ
Never do this. That way you’re misrepresenting your self to Canada government.
Mata hithenawa attatama me sir awanka kenek kiyala attha athi satiyen kiyana nisa heena lokawala atharaman karana katha methana atthata kiyawune na
මෙයා බිස්නස් පොරක් නේ` තව මිනිහෙකුට අත දෙන කෙනෙක් නෙමෙයි
කැනඩාවේ දැන් අළුත් නීතිය එක්ක STUDENT විදියට එන කෙනෙක්ට අර්ධකාලීන රැකියාවක් සතියට පැය 20 තිබ්බෙ ඒක අයින් කරලා කවදා වෙනකං මේක තියෙයිද දන්නෑ... අනික දෙකම බැලන්ස් කරගන්න එකත් ගේමක් ඉගෙන ගන්න එකත් එක්ක සල්ලි හෙව්වොත් අරක කට් අරක කරොත් සල්ලි කට් ඉගෙන ගත්තොත් PR 🤦
not true. student visa , studies iwara wala 2 year work permit aka labunath PR grantee karanda baha, it all depend on the current government. mama danda student la kipa danak ge PR application aka reject wala thiyanwa. So be open minded. anika current government aka wadi kalak idi dada dane naha. Conservative government aka immigration selama change karanwa . it always happens. so be open minded about everything.
@@wasanabandara6637 🤦🤦 මම නීතිය පොදු තත්වය කිව්වෙ.
PR කැනඩා විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ UK ඒක ඒ කෙනාගේ මහන්සිය තමන් ඉල්ලුම වැඩි හෝ ඉල්ලුම අඩු අමාරු දෙයක් උනත් පට්ටම දක්ෂයෙක් නං ගන්ට පුලුවන් ඒකට තමන් මහන්සි වෙන්ට ඕනෙ නිකං ලේසියෙන් දෙන්නෑ මොකවත්.
VISA PROCESS එක තනිකර IMMIGRATION එකෙ වැඩක් රටේ තත්වේ නිත්‍යානුකූල ලියවිලි ගැප් අඩු තමන්ගේ සුදුසුකම් එක්ක ගැලපෙන එක හරියට දෙන එක තමන්ගේ වැඩක් හොද කෙනෙක් හොයන් හෝ තනියම අයදුම් කරල IMMIGRATION එක තමයි REJECT ද නැද්ද තීරණය කරන්නෙ සාධාරණ හෝ නොවෙන හේතුවක් තිබ්බත් ආයේ අභියාචනයක් කෙනෙක්ට දාන්ට පුලුවන් නෙ. එයාල බැදිලා නෑ නැත්තං හේතු කියන්ට
Owa nokara giyapu un ona tharam innawa
Un giye kohomada ?😅😂
Pissu mage yaluwek giya Kanada hotell akakata. Kisima llts baluwene. Muge patta pal boru.
ගූගල් ආයතනයේ රැකියාවක් සොයාගන්නේ කොහොමද?
Watinawa harindra aiye
IELTS acadamic test pass. So it it valid for work visa pl
sir visit visa ekakata kiyak gewanna onada?
කැනඩාවට යනවට වැඩිය හොඩයි ලංකාවේ හිරේ යන එක.
😂
man yes , i have been a Canadian citizen for 18 years. I had enough. i want to move away from this F***ing jail ASAP.
Thank you
Apita puluwan nm web eka dannko hariyata
good
Me kenata kata karata phone answer karanne na, email walata reply na
Sir Punchi mudala kiyanne samanyayen keeyak witharada
Laksha 30 minimum
Daruwo 3 wife and me minimum how much kindly tell me bcz we got caught to a trap of a human trafficker recently and lost nearly 12 million
Sir can I call you a bit please
@@badaburul4252 check description
Sir there is no contact number there
Methuma kiyana wed eka hoya ganna be
JCB padina ayata job thiyanwada
Apita cenada ta enna berida?
Mebalu rajaya tiyenakal apita rata job. Hinayak
Oya kohomada awe
Critical job walata ielts onee naa
Meyata e mail karata rlp karanne nene. Professional kenek Ahema karana aka hoda ne. Aduwen beluwe program aka et boru karana kattiya interview karanna epa
God can send me to Canada
❤️ 🙏🏻
❤
Meya student visa job visa karanawada
හොද student visa කරන ආයතන තියෙනවා ලංකාවේ
Apiwath gannako darlingv
Please send web side
Website please.
Please share his website
Okatat jarawa tikak dunnanam yawai
Meya kiyana widiyata withara nam canada yanna puluwan lankawe ekek wath may weddi canadawe na.
Mamath canadawe😂
@@kasungp3644 සහෝදරයා... මේ අහනකො... මටත් එන්න සෙට් උනා... එකට ලක්ෂ 40 යනවා... Api මුලින්ම දෙන්න ඕනි 15, එක අතට දෙන්නේ ලෝයර් කෙනෙක් ලග ලියල තමයි.. අනික visa එක ගැහුවම තමයි දෙන්න ඕනි කියන්නේ... ඔයාගේ අදහස මොකක් ද ❤ ඉතුරු ටික පඩියෙන් කපා ගන්නවා කිව්වා
👍👌💕
Please answer the phone sir, thanks
👍
1st comment
🌍🙏
Hehe
අයිය.ෙග්දුව....ෙග්දරවුකස්කරලාජපන්යවලාඉගනගන්න.මටතියනසැකය.එයාෙහ්කැමපැකට්කරනවාලු..එත්ෙම්කෙබාරැවක්දකියනවද
මේ කියන්නෙ කැනඩාව ගැනනෙ.
ගෙදර උකස් කරල ගෑණු ලමයෙක් ජපන් එවල හම්බ කරන්න අමාරුයි. ඉගෙන ගන්න ගමන් නම්. පව් ඉතිං job 2-3 කරන්න වෙයි.
Good promotion 😂 friends
Non professional. No reply.
hora thakkadi mulu loke watema innawa ,
Online apply karanne kohomada
Official web site එකට යන්න
Muge baila. yako nethi ekek kohoma hari gihin godayanawata mun kemathi ne. irshiya karayo
මේ මනුස්සයා බොරු කියන්නෙ
Mee yaka boru machan kiyyanee
Can you give your phone number I have to ask somthing about immigration service in Canada (YR immigration service )
mu.boru.kiyana