First 24 hours with my newborn and toddler 🌻අලුත් බබත් එක්ක පලවෙනි පැය 24 මිනිත්තු 24න් 🌻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Hi ..I am a proud mother of two trying to become better everyday. You will see all kinds of stories related to motherhood , pregnancy tips , DIYs ,beauty related tips and life style vlogs .. I will be sharing some life hacks bonus too.. (eventhough I belive using shortcuts does not make it any better ) .
    So join me in my imperfect mummy journey and share your life too..
    I would love if you’d subscribe to my channel!
    It means a lot to me
    Lots of love
    Thilini Gunawardhane .🍻
    Thank you !
    💜 S T A Y C O N N E C T E D💜️
    Follow me tiktok : vm.tiktok.com/...
    IG : / paradisetiliz
    Follow Arya : ...
    Follow my princess : ...
    ~ 🌼 Everyone loved these 🌼~
    💕This is the birth blog : • දෙවන දරු උපත 🌻My secon...
    💕Getting hospitalized : • බබා ලැබෙන්න hospital a...
    💕My second birth story : • Baby might come early ...
    💕Pregnancy belly transformation : • මාස 9 මිනිත්තු 9න් 🌼Pr...
    💕Wedding preshoot : • 🌼අපේ ආදර අන්දරය !!!! 🤦...
    💕Gender reveal : • Gender reveal Sri lank...
    💕Our love story : • 🌸 Our love story 🌸
    💕My water broke prank : • My water broke prank o...
    💕Last trip before the baby arrives : • දවස් තුනක් ? Trip එකක්...
    ~ 🌼 My second pregnancy journey 🌼 ~
    Pregnancy announcement : • Pregnancy announcement...
    Pregnancy surprise: • මම pregnancy test එක ක...
    First trimester: • 🍂1st trimester symptom...
    How we guessed our baby’s gender: • පුතෙක්ද ?? දුවෙක්ද ?? ...
    NT Scan: • NT SCAN SRILANKA 👶12 w...
    22 weeks scan. (Full video) : • බබාගේ සම්පූර්ණ scan එක...
    Gender reveal: • Gender reveal Sri lank...
    2nd trimester symptoms: • 🌻2nd trimester symptom...
    3rd Trimester update : • 3rd Trimester update !
    4th Trimester update : • 4th Trimester update s...
    ~ 🌼 Important for pregnant mom ~ 🌼
    Tummy binding : • බඩ බැදීමෙන් බඩ අඩුකර ග...
    Government hospital registration : • Government hospital re...
    Government hospital bag : • My hospital bag|Govern...
    My first birth story (government hospital) : • Birth story | Sri Lank...
    All about NORMAL DELIVERY : • Easy natural birth Sri...
    What to eat /not to eat during pregnancy : • Food to eat during pre...
    Wish I knew these before having a baby : • Things I wish I knew b...
    ~ 🌼 Motherhood 🌼 ~
    Episiotomy and stiches care : • Episiotomy and stiches...
    Potty training hacks : • Potty training hacks i...
    Postpartum depression : • Postpartum Depression ...
    Sleep training a toddler : • Toddler sleeping tips ...
    Cloth nappy hacks : • Nappy changing tip | H...
    ~ 🌼 Popular uploads 🌼 ~
    Birth story (The castle hospital) : • Birth story | Sri Lank...
    My hospital Bag (government) : • My hospital bag|Govern...
    How I lost my weight after having a baby : • බබා ලැබුනට පස්සෙ මං කෙ...
    Day in the life : • Day in the life of a m...
    My morning routine : • Morning routine of a S...

ความคิดเห็น • 281

  • @pavithragunasena242
    @pavithragunasena242 2 ปีที่แล้ว +20

    ප්‍රසිද්ධ අයගෙ vlogs තිබ්බත් මේ විදිහට අවංකවම පෙන්නන කෙනෙක් දැක්කමයි.ළගදි අක්කිගෙ වීඩියෝස් මං බලන්න ගත්තෙ.හරිම අව්‍යාජයි 🥰 ඔයාලව දවසක බලන්න ආසයි ඇත්තටම.ආදරෙයි.මටත් බබල දෙන්නෙක් ඉන්නව.ලොකු බබා ඔය විදිහමයි.එදා දවසට ආයෙත් ගියා වගේ.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      ආදරෙයි නංගී

  • @ThariniSakunika
    @ThariniSakunika 2 ปีที่แล้ว +32

    අනේ අක්කි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ඔයාලට. වෙන අය න්ම් ඔහොම පෙනන්නෙ නෑනි අක්කී... ආසයි අක්කි මෙහෙම දකිද්දී.. අක්කී වගෙම කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න මම වගෙම අනෙක් අයගෙත් කිරි සිහින සැබෑ වේවා ❤️❤️❤️ බුදුසරණයි අක්කි❤️

    • @mohamdijas9379
      @mohamdijas9379 2 ปีที่แล้ว +2

      Oya kiyapu denam hari ane sarangai dinakshi tama hariyata babage muhuna pennuwe ne ane

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ඔයා වෙනුවෙන් මමත් ප්‍රාර්තනා කරන්වා නංගී . බුදුසරණයි 😍😍😍

    • @ThariniSakunika
      @ThariniSakunika 2 ปีที่แล้ว

      @@paradisetiliz thank you akki budusaranai ❤️

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +26

    Anehhh mage Arya kolla …. So excited to see nanga.: sweet aneh … nangiwa princess wage thiya gani 🥰🥰🥰

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 2 ปีที่แล้ว +16

    නංගිව දැකලා අයියගේ සතුට..❤❤❤ මගේ අයියත්මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...එයත් ආර්ය වගේම සතුටු වෙන්න ඇති ඒ කාලේ 🥺🥺😁😁 පරිස්සමෙන් ඉන්න අක්කි හැමෝම

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ඔව් එහෙම හිතෙන්වා නේද . 😍😍😍

  • @ayeshhiruni1295
    @ayeshhiruni1295 2 ปีที่แล้ว +41

    ඒක තමයි වෙන අය නම් එහෙම පෙන්නන්නේ නැහැ , බබාගේ මුහුණ එහෙම , අනේ ඒ බාබාට නම් ඇස් වාහක් වදින්න එපා ,කිසිම ලොකු කමක් නැහැ අක්කලාගේ,හරිම නෝමල්

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 2 ปีที่แล้ว +4

      Kiyala wadak na ..saranga dinakshige baba thama pennanne na..

    • @ayeshhiruni1295
      @ayeshhiruni1295 2 ปีที่แล้ว +1

      @@indunilmadusanka7016 ඔව් ඒක ඇත්ත තමයි ,

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාට

  • @nethmiwijesinghe8524
    @nethmiwijesinghe8524 2 ปีที่แล้ว +6

    ඇස් වහක් නම් වදින්න එපා.... ගොඩක් ආදරේයි.ගොඩක් ආසාවෙන් වීඩීයෝ බලන්නේ අක්කගේ 🙏❤️😍😘

    • @kitty-p7t
      @kitty-p7t 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අනේ නංගි බබාට අයියාගේ තියන ආදරේ..🤗🌸 පුංචි 🌸 මල දකිද්දී හරිම සතුටුයි..🤗 මේ වගේ වෙලාවක හැමෝගෙම ආදරේ ලැබෙන එක හිතට ලොකු හයියක් නේද සුදු..💖 ඔයාලගේ මේ පුංචි පවුලේ සතුට ආදරය තව තවත් වැඩි වෙන්න ඕන..🙏 දෝණි පැටියා පෙන්නුවට ඔයාට ගොඩක් පින්..🙏😘 මේ වගේ vlog දකින්නම නැහැනේ.. හරිම සතුටුයි..🤗 හැමදාම මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ඕනේ මැණික..😘 බුදු සරණයි ඔයාලට..🙏🤗😘🌹♥️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි මේනකා අක්කේ. ඔයාටත්

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +14

    අයීයා බබාගේ ආදරෙ ...සංසාරේ පතාගෙන එන බැදීම් ...ඕක වටීන්නේ ඒ ලමයී ලොකු වුන දවසක..❤❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම 😍

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 2 ปีที่แล้ว +4

    Akki mata harima sathutak awa me video eka balala. Mamath 3 months pregnant mom kenek mage 1st baby. Oyatai chuti pataw dennatai budusaranai akki. ❤️ ❤️ ❤️

  • @onceamommy
    @onceamommy 2 ปีที่แล้ว +10

    This brings back my memories of my hospital stay when my baby was born... 🥰🥰🥰 Your son is like having a nice vacation 😉

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Yeah true that .😍😍😆😆

  • @kinkini1148
    @kinkini1148 2 ปีที่แล้ว +4

    Daga suti aiya suti nangi babita thyna adare balannako.. anee punchi patauw dennatai akkige family eke ayatai budusaranai..🙏❤️

  • @nethmiwijesinghe8524
    @nethmiwijesinghe8524 2 ปีที่แล้ว +2

    අක්කටයි අයියටයි බබාලා දෙන්නටයි බුදු සරනයි. දෙවියෝ බලාගන්නවා ඔයාලව.කිසිදු දුකක් කරදරයක් නොවේවා.සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනී.❤️🙏

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +2

    Aththatama youtube eke ragapana ammala athare oya harima nihathamani amma kenek. Eka oyage video baladdi therenawa. E nihathamani kama oyawa hugak dura aran yai.Jesu pihitai oyala hamotama.... 😘

  • @dulashichathurikadharmasen4329
    @dulashichathurikadharmasen4329 2 ปีที่แล้ว +5

    අලුත් බබා රෝස බෝලයක් 😍
    පරිස්සමින් නංගි

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      අක්කේ 😍😍😍

  • @samirashijayanath4570
    @samirashijayanath4570 2 ปีที่แล้ว +3

    Aneee apee chuti manik kate🤗🤗❤❤❤ akkii wage sweet...aswahak wadinna epa ape manikata🙏🙏🙏 mata iwasillak ne akke next month wenakn..me athdakima widinna..asawen inne mage doniywa thurul kra gana🤗🤗 ane akkiyo..daru patau dennwa parisam kragana..oyai aiyath parisamin inna...jeau pihitai 🙏🙏🙏akki aiyage birthday ekata wish krna bari una..sorry..Happy birthday aiya..ethkota thathigei duwagei birthday ek ekama dawaseda akke

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Dennagena ekama birthday date eka . Jesu pihitai nango

  • @sakunilsm7215
    @sakunilsm7215 2 ปีที่แล้ว +4

    Such a loving baby boy ❤️. You clear my fears of a delivery 😍❤️

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 2 ปีที่แล้ว +1

    අනේ චූටි මැනික් කැටේට තෙරුවන් සරනයි .....ඇස්වහ කටවහ නම් වදින්න එපා දෙවියනේ අහිංසක මැනිකට ....

  • @liyanacreations7336
    @liyanacreations7336 2 ปีที่แล้ว +2

    Akki arya is a very good boy..and the little angel is sooo cutie...ummaahhh

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +2

    අයියගේ ආදරේ 🥰🥰🥰♥️♥️ බුදු සරණයි අක්කී ඔයාල හැමෝටම ♥️

  • @harshiifernando7652
    @harshiifernando7652 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️😍❤️😍❤️😍❤️❤️😒❤️😍❤️😍❤️😍❤️😍❤️👀ඇත්තටම හුගාක් සතුටුයි අක්කේ විඩියෝ බලන අපිට ..අපිට ලැබුනා වාගේ සතුටක් ඇත්තටම මට නන් දැනුනේ😍❤️😍..ආර්‍ය බබා කිරි ඔනේ කියපු වෙලේ නම් ඇඩෙන්නත් ආවා ..අක්කාට බබාලා දෙන්නාට අයියාට අක්කාගේ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි..!

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නංගී 😍😍😍

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 2 ปีที่แล้ว

    Godak aya video wala baba hangala wahala danne.. oya video eka a widiyatama dana eken apita real feeling eka ganna puluwan. Harima lassanai. Awankawa sathutui. I wish you and your family all the best. Hope to see all the milestones of your baby girl. ❤

  • @fathimanaflanasur960
    @fathimanaflanasur960 2 ปีที่แล้ว

    Hi අක්කි, ඔයා මේ vedio නිහතමානී ව බොරු සෝබන නෙතුව කරලා තියෙන්නේ.arya නංගි බබාට ගොඩක් ආදරේ.. ඇස් වහක්නම් වදින්නෙපා.. අක්කිගෙ family ත් full supportive..... අනිත් vedios සාර්ථකව කරන්න මම හදවතින්ම සුබපතනවා අක්කි.... අක්කිගෙ අම්මා, අක්කි, අය්යා, සුන්දරා &සඳ කුමාරිටත් මම දීර්ගායුෂ ලෙබෙන්න ප්‍රර්ථනා කරනවා.. බුදුසරණයි හෙමෝටම.. ආදරේ ය්.. 😘😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී ආදරෙයි

  • @denurathnayaka1438
    @denurathnayaka1438 2 ปีที่แล้ว +1

    Adarei ane arya bbtai nangy bbtai ♥️😘😘😘😘😘😘 තෙරුවන් සරණයි 🙏

  • @nayomi220
    @nayomi220 2 ปีที่แล้ว +1

    Ane akki oya harima nihathamaniii vidihata videos genawa hamotama adarshayak wena vidihata.. boru shooo off na .. oyage husband harima hondai anee.. e wagema oyage amma kiuwa kathawata harima duka hithuna eyata diiiiirga ayusha labewa kiyala prarthana karanawa
    Theruwan saranai hamotama Parissamin 🙏🙏🙏🥰🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Theruwansaranayi nango bohoma sthuthi

  • @gayanimaheshika2094
    @gayanimaheshika2094 2 ปีที่แล้ว +1

    Ane akka oyala vitharai මෙහෙම pennuweeeeeee.... budu සරණයි

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +1

    Nice vlog congregation akki oya harima hodai ❤💖💖💖💖

  • @yuwenbabyadhi3295
    @yuwenbabyadhi3295 2 ปีที่แล้ว

    Aneee harima asa hithuna vedio eka balanakota aiyage adare , babala dennama hari lassanai akke bs

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 ปีที่แล้ว +6

    මම නමි වැටිපුර ආසම දුවලට
    ඔයා වාසනා වත්තයි ඇත්තටම

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      හම්බ උනාම ඕන කෙනෙක්ට ආස වෙනවා. බලන්නකො . 😍

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +4

    අම්මෝ යුද්දෙ පටන් ගන්නේ හම්බුනාට පස්සෙ තමයි නේද හැමදේටම හොඳින් මූණ දෙන්න පවුලේ අයගේ ආදරය ගොඩක් බලපානවා නේද බුදු සරණයි ඔයාලා හැමෝටම

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ඔව් ඇත්ත. බුදුසරණයි අයෝමි

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว

      🤔🤔🤔😁

  • @kumudumihirani3096
    @kumudumihirani3096 2 ปีที่แล้ว

    Puthatai duwatai bidu saranai nangi.. Oyage videos okkoma wage man balala thiyenawa harima real widiyata video karanawa good luck ❤️ budu saranai

  • @yashirajapaksha5649
    @yashirajapaksha5649 2 ปีที่แล้ว +1

    අනේ අයියගේ සතුට.බුදුසරණයි චූටි දෝණි..😘

  • @anjurashi2778
    @anjurashi2778 2 ปีที่แล้ว +4

    අනේ ශෝයි ❤️❤️❤️❤️❤️.. මන් වීඩියෝ එක බලද්දී අපෙ බබා බලනවා චූටි පැටියගෙ අඩන සද්දේ ට..❤️❤️❤️

  • @Mashitainment08
    @Mashitainment08 2 ปีที่แล้ว

    This video literally made my day. You are so genuine and authentic in all your actions. God bless your whole family abundantly dear. If I become a mother one day I too wish for a daughter as my first born♥️♥️♥️

  • @isurikanchana3324
    @isurikanchana3324 2 ปีที่แล้ว

    හරිම ශෝයි අනේ...ආසයි බලන් ඉන්න.සද කුමාරී ඇන්ඩ් සුන්දරා.😊😍..බුදු සරණයි...!!!

  • @erandikaushalya4606
    @erandikaushalya4606 2 ปีที่แล้ว

    Budu saranai akki....godaaak sathutui.....4 denatama theruwan saranai..parissamin inna.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Sunny20028
    @Sunny20028 2 ปีที่แล้ว

    Aneee hari asai, sathutui dakkama..
    Budusaranai oyala hamotama..❤🥰
    Hamadamth sathutin , parissamen ,adren inna labewa❤🥰

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว +1

    කිසිම ඇස්වහක් වදින්න එපා.....හැමදාම පවුලේ සතුට උතුරන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 😘😘😘 ඉපදුන ගමන් 🎂 කපනවා දැක්කා මයි😘😘😘😘 බොරු සොබන නැති....සල්ලි පෙන්නන්න උත්සාහ නොකරන යෙහෙලි අක්කා වගේම ඇත්ත කියන අපේ අක්කා....ඉක්මනින් එන්න 😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      මගේ මහත්තයාගෙත් උපන්දිනේ එදාමයි නංගී . දෙන්නටම එකට කැපුවා. බොහොම ස්තුතී

    • @achalaudayangani7780
      @achalaudayangani7780 2 ปีที่แล้ว

      @@paradisetiliz අනේ මරැ නේ...තාත්තා ට වාසනාව අරන් එන්න ඇත්තේ....පුතු පැටියා ටත් ගොඩක් ආදරෙයි ❤❤❤😍😍😍😘😘😘 සතුටින් ඉන්න ලැබේවා😘

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 ปีที่แล้ว

    Ane shoi akkiyo harima adaraniyai ...math godak asawen inne oya athdakima widaganna ...budu saranai akkiyo ..

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 2 ปีที่แล้ว +1

    Aaaw god bless you all 😍❤️cuteee doll 😘❤️

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว

    Ane shoooi akkiya ape patau denntama budusaranai .chuti kolla cute ane. Ape rosa mala aiya wage neda akkiyo😍😍😍😘😘😘

  • @lakmaliperera9718
    @lakmaliperera9718 2 ปีที่แล้ว

    Arya so sweet Prince. Love u manika.. Theruwan saranai both Angeles.. ❤❤

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 2 ปีที่แล้ว

    Ane rosa mala Sudu menika budu saranai patiyo. A wagema puthu patiyatai Akkitai aiyataith budu saranai. Hamadama adaren lassanata pataw ekka akkitai aiyatai sathutin inna labewa

  • @gaurirathnayaka2241
    @gaurirathnayaka2241 2 ปีที่แล้ว

    aneee arya manika 😘😘 nangita hari😍😍 adarai na akke parisamin inna 😘

  • @oshanijayamanna2044
    @oshanijayamanna2044 2 ปีที่แล้ว

    Harima cute akke..Chuti patiyatai,Akke oyala hamomath parissamin inna.. Budu Saranai..
    💐💐💐🌹

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 2 ปีที่แล้ว +2

    Chuti rosa malak...budu saranai akkiyooo...❤❤❤

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 2 ปีที่แล้ว +1

    Anee aiya adarei nangi babata♥️♥️bs chuti patiyatai hamotama

  • @nadeeshadisanayaka6108
    @nadeeshadisanayaka6108 2 ปีที่แล้ว +1

    Ane asa hithenawa akke godak sathutui asai ..budu saranai

  • @kavindyapiyumali8782
    @kavindyapiyumali8782 2 ปีที่แล้ว

    අනේ ශෝයි 😍🥰😘😘 බුදු සරණයි අක්කි!

  • @madushi9443
    @madushi9443 2 ปีที่แล้ว

    හරිම ආදරණීයයි..❤️ ආසාවෙන් ඉවර වෙනකන්ම බැලුවා.. බුදුසරණයි.. 🙏🙏🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි 😍😍

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 2 ปีที่แล้ว

    Soo cute akki me wage video akak man balapu plaweni wathawa tnx akki budu saranai 💖😘😘❤️

  • @niroshankumara3535
    @niroshankumara3535 2 ปีที่แล้ว

    Congratulations akki mamath dewani duuuwa labana mase dilivary karanawa oyage vidio baluwa harima shok

  • @roamwithshashauk
    @roamwithshashauk 2 ปีที่แล้ว

    Affaa Arya ta thiyana weda i koolam tikai balannako ❤️❤️🥰🥰🥰🥰 sweet ane ❤️❤️

  • @booboo1409
    @booboo1409 2 ปีที่แล้ว

    Anee shoi.. mata taniyama okkoma karaganna puluwn wei da kiyala hitenawa akki.. akkilage family ekama hari supportive

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Puluwan widihata karagamu nangi . Eyala hamadama nane 😍😍

  • @omalichathurika6019
    @omalichathurika6019 2 ปีที่แล้ว

    Aneee...... aiyage adare nangi babata 💕💕💕

  • @pavithraniranjali6969
    @pavithraniranjali6969 2 ปีที่แล้ว

    Mage suba pathum oyatath ayyatath chooty puthatath sudu donitath. Adarei 😍😍❤️❤️❤️❤️💕💕💕👨‍👩‍👧‍👦 theruwan saranai parissamin inna.

  • @neviljeno3406
    @neviljeno3406 2 ปีที่แล้ว +2

    Ane akki oua pregnancy time eke use karapu skin products monada plz tel me

  • @Dulani-rv5mf
    @Dulani-rv5mf 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් අක්කේ♥️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී

  • @deshikagimhani8280
    @deshikagimhani8280 2 ปีที่แล้ว

    Aiyya baba loves nangi😍💕 budusaranai akki and baba❤️😘

  • @dinushadharmawansha4393
    @dinushadharmawansha4393 2 ปีที่แล้ว

    Ane sooo sweet akkiyooooo bs parissamin sathutin enna love you

  • @nipunipeiris3085
    @nipunipeiris3085 2 ปีที่แล้ว

    Akki mata inne puthek ඊළඟට du පැටියෙක් balan inne. ඔයාගෙ wage du පැටියෙක් මටත් ලැබේවා කියලා parthana කරනවා man me video aka 2 beluwa.🌹🌹🌹🌹🌹💗

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +1

    අනේ හරිම ශෝක්...❤️🌸🧚

  • @lasanthimadushani6620
    @lasanthimadushani6620 2 ปีที่แล้ว

    Video aka dapu dama beluwa comment akak danna beri una akki.ane aththatama gdak lassanai.deparak beluwa.harima normal boruwata hemotama penna karana video akak newei api hemogema real life aka thama oya pennanne a nisa asai akki balanna.mage babata sathi 3 i.matath ithin mage experience aka mathak una.adarei chuti menikatai.aswahak wadinna epa.bs

  • @mommywithshanu4970
    @mommywithshanu4970 2 ปีที่แล้ว

    Budu saranai akki oyalata ..❤️😘😍

  • @madurapassanga3440
    @madurapassanga3440 2 ปีที่แล้ว

    oyatai darwo dennatama budusaranai ...mata dina tiyenne me mase...Pampers use kranawada akki ipadunama kohomada eka size ganne...

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Newborn size eka ganna madura . Budusaranayi oyaatath

    • @madurapassanga3440
      @madurapassanga3440 2 ปีที่แล้ว

      @@paradisetiliz nappy rash walata mokada use kranne

    • @madurapassanga3440
      @madurapassanga3440 2 ปีที่แล้ว

      @@paradisetiliz punchi puthek innawa mata budusaranai oyalatath

  • @sanuschildhood920
    @sanuschildhood920 2 ปีที่แล้ว +1

    Budu saranai akki oyalahaghra denatama

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @tharaka..9740
    @tharaka..9740 2 ปีที่แล้ว +2

    Akke hospital bill eka ganath video ekak karanna hada..👍

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 ปีที่แล้ว

    oyage video godak watinawa.❤❤❤❤❤ okkotoma.

  • @queendil7824
    @queendil7824 2 ปีที่แล้ว

    Annaaahh..... ❤️ um speechless

  • @shanukiiresha1685
    @shanukiiresha1685 2 ปีที่แล้ว

    Ane aiya baba nangiyata harima adareine..❤️❤️

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว

    Harima lassana video ekak. Thank you.

  • @lakshanimaduwanthi1858
    @lakshanimaduwanthi1858 2 ปีที่แล้ว

    love this vedio akki❤️

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว

    Theruwan saranai babatai akkatai pawule hamotamai ♥️♥️

  • @rashonline6715
    @rashonline6715 2 ปีที่แล้ว +1

    Sundara❤️Sanda kumari❤️Adarei..

  • @shakilamalki8510
    @shakilamalki8510 2 ปีที่แล้ว

    Strong woman i have ever seen

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    anee ayyage hinawa🥰🥰🥰🥰sundaraaage konde harima sweet eya

  • @achini8988
    @achini8988 2 ปีที่แล้ว

    Arya is cute boy.😘😘😘...love you nangi baba and aiya baba....❤️❤️❤️

  • @harshisandamali7468
    @harshisandamali7468 2 ปีที่แล้ว

    Lovely 🥰 akke

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 2 ปีที่แล้ว +1

    Akki hospital bil kiyada kiyannako,god bless you ,

  • @wathsalakumari8001
    @wathsalakumari8001 5 หลายเดือนก่อน

    Kauruth strich marks gena kuyan ne. Remove cream tiyeda

    • @paradisetiliz
      @paradisetiliz  5 หลายเดือนก่อน

      Dear message ekak ewanna

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 2 ปีที่แล้ว

    Superb Vlog. This video like my 1st baby's birth story I went 16 years back theruwansaranai 🥰🥰🥰🥰😘😘😘

  • @ireshairesha5323
    @ireshairesha5323 2 ปีที่แล้ว

    Akki hospitl cahrges kyda norml dilivry...? Akkitath babala denntath ammtath ayytath theruwn srnai.❤🥰

  • @hitech7749
    @hitech7749 2 ปีที่แล้ว

    Akka husbanta lebour room eka athulata yanna dunnada oyala ahauwamada yanna dunne?

  • @sumanadw5602
    @sumanadw5602 2 ปีที่แล้ว

    oyalata mage suba pathum akka🤗🤗

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    අනේ සුදු මැණිකේ අපේ.😘😘

  • @sanuhansini6654
    @sanuhansini6654 2 ปีที่แล้ว

    Aneee shoiii akki hrima asaii 😍

  • @prasadilakshika8267
    @prasadilakshika8267 2 ปีที่แล้ว

    අනේ සෝස මැනික😍

  • @santhushidreams6082
    @santhushidreams6082 2 ปีที่แล้ว

    Wena aya wage newei babawath පෙන්නුවා ..sathutui budu saranai oyta .

  • @sadunikaushalya6742
    @sadunikaushalya6742 2 ปีที่แล้ว

    Akki oyata 2 baba hambenna danagaddi 1 babata wayasa kiyada akki

  • @hasanigunasekara2264
    @hasanigunasekara2264 2 ปีที่แล้ว

    ආනේ අපිත් ඉන්නව❤️❤️❤️ සෝස මල..

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 2 ปีที่แล้ว

    Umma 100k witra dunna❤️

  • @SiluminiAnuththara-z1e
    @SiluminiAnuththara-z1e 5 หลายเดือนก่อน

    ඔයා ඉන්නේ මොන හොස්පිටල් එකෙද

  • @ourlife8694
    @ourlife8694 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අක්කා😍😍❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගී

  • @uniquedream2700
    @uniquedream2700 2 ปีที่แล้ว +2

    Akka nam shok. Akka harima nihathamani......

  • @sriwanthasrimal1286
    @sriwanthasrimal1286 2 ปีที่แล้ว

    ane sudu mahattayage satuta nagiya dekala budu saranai hamotama 😘😘😘😘😍😍

  • @maduumaduu271
    @maduumaduu271 2 ปีที่แล้ว

    Budu saranai okkotama

  • @maneeshadesilva234
    @maneeshadesilva234 2 ปีที่แล้ว

    අනේ අනේ අක්කී චුටි බබෙක් වගෙ අනේ...ශොක්ක්

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      🙈🙈🙈🙈😍😍😍😍

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว

    බුදුසරණයි ❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි 😍

  • @anushanilmini342
    @anushanilmini342 2 ปีที่แล้ว +2

    ❤️

  • @udayanganiudayanga8378
    @udayanganiudayanga8378 2 ปีที่แล้ว

    Akki duwa labeddi puthuta wayasa kiyada

  • @iyankafernando6692
    @iyankafernando6692 2 ปีที่แล้ว

    මොකක්ද මේ හොස්පිට්ල් එක