දෙවන දරු උපත 🌻My second birth vlog 🌻 Srilankan normal delivery vlog 🌻Raw and real

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @samirashijayanath4570
    @samirashijayanath4570 2 ปีที่แล้ว +107

    Ane mge akke..meka comment ekakda rachanawak weida kiyna mn dane ne.e thrm me video ek mge papuwa pasaru kran giya akke.math next month weddi oya athdakima widinna lesthi wela ine akke.athatma mn godak bayen hitiye.eth mge akkige video baluwama e baya kohen giyda dane ne akke. Ane matath ikmanin mge punchi suranganawi athata gana asawa awa akke.athamai mn me kiyne.oya athdakimta muna dunne oya unata me video ek baladdi mt hithune mn othna ine kiylai.e wedanwa e sathuta mt nodanima mge as walin apu kadulu walin danuna akke.mt daragna bari una.saththai akke mn me kiyne.mt e thram danuna me video eka.punchi manikage muna dakkma asawe ba..ane aswahak katawahak wadina epa ape manik kateta..akkiyage lassana hinawa athi akke apita baya nethi wenna.oya ada oppu kla ganiyekta daragana barima wedanawak unath lassana hinawakin pita krna puluwan kiyla.akki wage hitha haiya sundara gahaniyak mt athamai mge jiwitheta dakala ne akke.mt akkala ne akke.eth akki mgema akka wage mt danenwa..thwath kiyna godak dewal thibbath meka comment ek nisa mn amaruwen nawatha ganm akke..mge akkitai aiyatai punchi manik kata 2katai jesu pihitai..kawadawat mge akkita waradine ne ♥..adarei godak

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +23

      Matath kadulu awa oyaage comment eka kiyawanakota . Mechchra welawak aran type karapu oyaage digama diga comment ekata nam special thanak denna oni . Bohoma sthuthi nango budusaranayi oyatath .

    • @samirashijayanath4570
      @samirashijayanath4570 2 ปีที่แล้ว +3

      @@paradisetiliz adarei akko🥰

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว +3

      @@samirashijayanath4570 oyatai babatai budu saranai..පරිස්සමෙන් patiyawa aran enna...ape akkitai chuti patiyataith budu saranai

    • @samirashijayanath4570
      @samirashijayanath4570 2 ปีที่แล้ว +3

      @@viharaslifestyle7361 oyta godak pin...parisamin inna..jesu pihitai 🙏

    • @NINI-uq1ug
      @NINI-uq1ug 2 ปีที่แล้ว +1

      Puluwan vidihata delivery ekata awashya exercise karanna.youtube eke thiyenawa.normal delivery ekata eka godak udaw wenawa.mn meka kalin danan unne na ithin mt awasanedi csection ekakata yanna una.oya normal delivery ekakata kaemathi kiyapu hnda kyanne eka oyata godak udaw wei.god bless you!!

  • @supunperera7617
    @supunperera7617 2 ปีที่แล้ว +111

    ඔයා ගොඩක් සතුටින් ඒදේට මුහුන දුන්නා,,මේ වීඩියෝ එක බලන තව කෙනෙකුට ඒක ලොකු හයියක් වෙනවා,මගෙ වයිප්ට බබා ලැබෙනකොට මටත් එයා ලගටම වෙලා ඉන්න උනා,,මෙ ලෝකේ ඉන්න හැම පිරිමියම තමන්ගෙ බිරිදට බබෙක් ලැබෙනකොට ඒ දේ දකින්න ඕන එතකොට බිරිදට ආදරේ කරයි වෙනදාටත් වඩා,,වෙන කාන්තාවෝ පස්සෙ යන්න හිතෙන්නැති වෙයි.බුදුසරණයි පැටියටයි ඔයාටයි.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බුදුසරණයි ඔයාටත් පවුලේ අයටත්

    • @indikalakmal1438
      @indikalakmal1438 2 ปีที่แล้ว +1

      අනිවා

    • @saleemhassan5040
      @saleemhassan5040 2 ปีที่แล้ว

      ඔයා ඇත්තටම ඔයාගේ වයිෆ්ට කොච්චර අදරේද ඒ ඇත්තටම ගොඩක් වාසනාවන්තයි

  • @yeheli
    @yeheli 2 ปีที่แล้ว +177

    සිනිදු මල් පෙත්තක
    සුවද අරන්
    ජිවය අරන්
    නුබේ අම්මා
    නුබට ජීවය
    ගේන අපුරුව
    මගේ දුවේ ඔබ කවදා හරි දකීවී
    විලී රුදා පරදන
    නුබේ අම්මා ගේ හිතේ
    නුබට උපන් ආදරය
    නුබේ ජිවිතේ ශක්තිමත් කරාවී
    පණට පණ
    මගේ මැණික
    නුබ අම්මාගේ පණ
    රැජිනක් කරපන් නුබේ අම්මා වා
    දවසක
    ගැහැණියකගේ ශක්තිය
    ලොවට කියා දුන් නුබේ අම්මා
    හැමදාම මට නම් රැජිණකි
    මයේ දුවේ

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 2 ปีที่แล้ว +1

      අනේ අක්කි පන..♥️♥️♥️

    • @dinuabewikkama6533
      @dinuabewikkama6533 2 ปีที่แล้ว

      අක්කා බොලා...❤️

    • @KWeerasinghe
      @KWeerasinghe 2 ปีที่แล้ว

      😍😍😍😍

    • @sadunhamantha5711
      @sadunhamantha5711 2 ปีที่แล้ว +1

      Ane akke...harima lassanai

    • @sumedalihini2604
      @sumedalihini2604 2 ปีที่แล้ว +2

      Ane harema ලස්සනයි පදවැල් akkiyooo❤❤❤❤

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +12

    ඇත්තටම් කියන්න වචන නැහැ සුදු. ඇස් වලට කදුළු ආවා. මගේ මිකී බබා ලැබිච්ච දවසට ඔයා ආයෙත් මාව එක්කන් ගියා. දරුවෙක් ලැබෙන්න කුලුදුල් අත්දැකීම් ලබන්න ඉන්න අම්මලට මේ Video එකනම් මැණිකක්.
    I don’t know what to write men . Honestly, the video felt deep within my heart.

    • @maleeshalakshanipeter7431
      @maleeshalakshanipeter7431 2 ปีที่แล้ว

      ඊළඟට Jay අක්කිගේ Birth vlog එකත් බලන්න ආසයි.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්‍යෙන් මාත් බලන් ඉන්නේ 😌

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Thank you so much jay for these lovely words 😍😍😍

  • @bhagyadevmith9167
    @bhagyadevmith9167 2 ปีที่แล้ว +88

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු මවුවරුන් නිදුක් වේවා,නිරෝගී වේවා,සුවපත් වේවා🙏🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +108

    සියලුම අම්මාවරුන්ට නිරෝගී දරුසම්පක් ලෑබේවා මට නිරෝගී දරුසම්පක් ලෑබේවා බුදුසරණයි ජයසිරි මහා බොදින් වහන්සේගේ පිහිටයි

    • @bhagyadevmith9167
      @bhagyadevmith9167 2 ปีที่แล้ว +7

      අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු මවුවරුන් නිදුක් වේවා,නිරෝගී වේවා,සුවපත් වේවා🙏🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +5

      ඔයාගේ ප්‍රාර්තනාව ඒ අයුරින් ඉටුවේවා.

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +56

    ඇස් දෙකට කදුළු ආවා අක්කි. 🥺අක්කි ගේ හිනාව මේ අත්දැකීම විදින හැම අම්මා කෙනෙකුටම ලොකු හයියක්. ♥️♥️♥️තෙරුවන් සරණයි අක්කිගේ පවුලේ හැමෝටම.. හැමදාම සතුටින් ඉන්න.. ♥️🤗🤗🤗♥️♥️♥️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගී

  • @sunna_official_
    @sunna_official_ 2 ปีที่แล้ว +23

    සියලුම අම්මාවරුන්ට උතුම් වූ හදපිරි ප්‍රනාමය ❤️🥺 නීරෝගිමත් දරු ලැටියකු ලැබේව දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ❤️ මහාසෑයෙ පිහිටෙන් ආරක්ශාවෙන් නිරොගිමත් දරු පැටියෙක් බිහි කරන්නට වාසනාව ලැබේවා 🥺🙏

  • @nadunparanamanage5280
    @nadunparanamanage5280 2 ปีที่แล้ว +29

    අම්මා ගෙ තැන වෙන කාටවත් ගන්න බෑ කියන්නෙ මේ හේතු හින්දා තමයි. ❤️
    So . Happy Congratulations akke 💕🤗

  • @oshithawijesooriya5381
    @oshithawijesooriya5381 2 ปีที่แล้ว +19

    බුදු සරණයි ඔයාට ..... මහා වේදනාවක් දැනිලත් මූනෙ හිනාවක් මතුකරගෙන දක දරාගෙන උතුම් මව්පදවිය දෙවන වරටත් ලබපු ඔයාට ජයශ්‍රිමහා බෝසමිදු පිහිටයි.... චූටි පැටියටත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටයි

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී ඕශිතා. බුදුසරණයි ඔයාටත්

  • @sumudupabasara9184
    @sumudupabasara9184 2 ปีที่แล้ว +32

    හැමතැනම හිනා වෙලා ඉන්න ලස්සන.
    අම්මා කිව්වා හරි ඔයා හරිම ශක්තිමත් උත්සාහවන්ත කෙනෙක් congratulations akki & family ❤❤❤

  • @Motherboardwithishu
    @Motherboardwithishu 2 ปีที่แล้ว +52

    Congratulations dr Thilini. අම්මිටයි බබාටයි බුදුසරණයි.

  • @sunna_official_
    @sunna_official_ 2 ปีที่แล้ว +9

    සියලු අම්මාවරුන් මතු බුදු වේවා මේ දරුවන් වෙනුවෙන් දරන්නා වූ උතුම් වේදනාවන්වලට🥺🙏❤️

  • @SumuduHanaka
    @SumuduHanaka 2 ปีที่แล้ว +37

    සුබ පැතුම්..! බුදු සරණයි 🙏❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී බුදුසරණයි

    • @sammanigeetharekamadhu905
      @sammanigeetharekamadhu905 2 ปีที่แล้ว

      Oyata budusarani.....baba hambawenna amaru une nadada...

  • @maneeshadesilva234
    @maneeshadesilva234 2 ปีที่แล้ว +15

    බබාත් හම්බෙන්න පට්ට අමාරවෙන් ඉද්දිත් කොහොමද අක්කියො විඩියො එකට හිනාත් වෙන්නේ...මටනම් කියාගන්නත් බෑ අනේ......බයයිත් වගෙ අපි තාම චුටිනේ...එ නිසා වෙන්න ඇති.

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 2 ปีที่แล้ว +11

    අනේ අක්කියෝ මැහුම් දාද්දි අමාරු උනාද? මට සති 31 ඉවරයි ..ආසාවෙන් ඉන්නේ දූ පැටියා ගේන්න ...අක්කිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..සතුටින් ඉන්න ..ආදරෙයි 4 දෙනාටම ....තෙරුවන් සරනයි ...

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว +3

      Mahum dana eka danen na dr...hiriwattala mahum danne..baya nowi delever ekt yanna...budun wadala prarthana krnna oyata kisi amaruwak nathuwa pahasuwen ikmnin daru prasuthuwa krganna shakthiya dairya labenna kyla

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 2 ปีที่แล้ว +1

      @@viharaslifestyle7361 අනේ ගොඩක් පින් ඔයාට .....සතුටින් ඉන්න ....තෙරුවන් සරනයි ....♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว +1

      @@indunilmadusanka7016 oyath පරිස්සමෙන් sathutin inna

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නංගී . සුබ පැතුම් මගෙනුත්. බුදුසරණයි

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 2 ปีที่แล้ว +1

      @@paradisetiliz ❤❤❤❤😘😘

  • @MGMPEIRIS
    @MGMPEIRIS 2 ปีที่แล้ว +2

    අම්මා කෙනෙක් කියලා කියන්නේ ලොකු පිනක්. වේදනාව උහුලාගෙන හිනා වේවි කදුළු සලන.
    මගේ බිරිද සීසර් කරලා බබා ගත්තේ. ඒ වෙලාවේ මට එයා ලග ඉන්න ලැබුනා ඒ නිසා ඒක මට හොදටම දැනෙනවා.
    ජිවිතේ මොන දේ දැක්ක උනත් මගේම දරුවාගේ උපතට උනත් උහුලන්න බැරි තරම් මට දුක හිතුනේ එයාගේ බඩ කපලා තියෙනවා දැක්කම.
    බුදු කෙනෙක් උපදින්නත් මවක් ඕනේ
    ගෑණු ආත්මේ ලබන්නේ පිං අඩු නිසා කියලා කියන මෝඩ සමාජ මතය එකෙන්ම බොරු වෙනවා
    බුදුසරණයි

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඔබතුමාගේ අවබෝධයට මගේ ආචාරය. ඔයාගේ බිරිඳ වාසනාවන්ත කාන්තාවක්

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +5

    සුබ පතනව අක්කි ඔයාට ය් කිරි කැටියටයි.....ඇත්තටම අක්කි වෙන අම්මමලනම් දරුවව සමාජෙට පෙන්නන්නෙ මාස තුන පහු උනාම..එත් ඔයා කිසිම බයක් නැතුව බබාව අපි හැමෝටම පෙන්නුව...ඇත්තටම සතුටුයි අක්කි...ජේසු පිහිටයි😘😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී ජේසු පිහිටයි නංගී 😍😍

  • @fathimanaflanasur960
    @fathimanaflanasur960 2 ปีที่แล้ว +9

    Congratulations akki..... My 1st comment 4u.... ඔයා ගෙන මටනම් හරි ආඩම්බරයි.... ඔයා ලොකු උදාහරණයක් ගෙහෙනු අපි හෙම මොහතකම කොහමද ඉන්නොනේ කියනඑක ගෙන... ඒක සතුට හෝ වේදනාව... බුදුසරණයි ඔබ සෙමට akki...

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      නංගීයෝ බොහොම වටිනවා ඔයාගෙ comment eka මට . ඔයාටත් දෙවිපිහිටයි ආදරෙයි 😍😍😍

  • @yeheli
    @yeheli 2 ปีที่แล้ว +50

    Such a amazing lady ❤️
    Chuti manika wel come to our world
    Thilini no words to explain your strength ,courage ❤️❤️❤️❤️❤️❤️❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +1

    සමාජයට මිනිස්සු වසන් කරන්න හදන ඒත් මුලු මහත් සමාජයේම ඇත්ත මේවා මිනිස්සු දකින්න ඕනෙ.. මිනිස්සුන්ගෙ සංවේදීත්වය ගොඩනැගෙන්න මේවා ගොඩාක් වැදගත්...❤️🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී 😍😍

  • @malshagunarathna6465
    @malshagunarathna6465 2 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම ගොඩක් බයෙන් හිටපු මන් වගේ අයට මේක ලොකු දෙයක් වෙන්න ඇති❤..දවසක ඔය බබා ඔය වීඩියෝ එක දකී..එදාට එයාට දැනෙන හැගීම මට නම් හිතා ගන්නවත් බෑ😍

  • @nelupadias5479
    @nelupadias5479 2 ปีที่แล้ว +22

    දැක්කාම සතුට හිතුනා මට ලැබුන වගේම ,,😍😍😍 බුදු සරනයි පවුලේ සියලුම දෙනාට

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් 😍

  • @ssamararathne6746
    @ssamararathne6746 2 ปีที่แล้ว +5

    මේක දානකල් බලන් හිටියේ
    ඒ වේදනාව 😪
    අනේ ඒ අත්දැකිම 🥺😍😘
    තව මාස දෙකයි මටත් විදින්න තියෙන්නේ, පලවෙනි බබා මගේ,
    ආසාවෙන් බලන් ඉන්නවා ඒ දවස එනකල්,
    චුට්ටක් බය හිතුනා ඔයාට මැහුම් එක දකිනකොට එක ගොඩක් රිදෙනවද අක්කේ? ඒ අත්දැකිම් ගැනත් විඩියෝ එකක් දාන්නකෝ 🙏
    ඔයාටත් බබාලා දෙන්නටත් බුදුසරණයි 🙏💖

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ඒ ගැන විඩියෝ එකක් කරලා තියෙනවා නංගී බලන්න

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว +1

      Riden na dr...hiriwattala mahum danne.baya nowi delever ekt yanna..oyatai babatai budu saranai

    • @ssamararathne6746
      @ssamararathne6746 2 ปีที่แล้ว

      @@paradisetiliz හරි අක්කියෝ

    • @ssamararathne6746
      @ssamararathne6746 2 ปีที่แล้ว

      @@viharaslifestyle7361 බොහොම ස්තුතියි අක්කි 💖

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว

      @@ssamararathne6746 ❤️

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +1

    අනේ මන්දා හිතාගන්න බෑ හැමදාමත් ඔයාට ආදරේ හින්දා වෙන්න ඇති මේ වීඩියෝ එක බලලා පුදුම විදිහට ඇඬුවේ සමහරවිට ඔයා පවුලේ කෙනෙක් වගේ වෙලා හින්දා හදවතට දැනුන වැඩි ඇති නැත්තං ලබන මාසේ මේ අත්දැකීම මට විඳින්න වෙනවා කියලා දැනුන හින්දා ද මන්දා කොහොම වුණත් ඔයාගේ ධෛර්යවන්ත කම ගැන ආඩම්බරයි ඒ වගේම ඔයාටත් මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම මේ සතුට ලබන්න වාසනාව ලැබේවා වගේම බුදු සරණයි අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว

      Dennatama budu saranai

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී ඒ දක්වන ආදරෙට . ඔයාටත් මන් සුබ පතන්වා සුන්දර දරු උපතකට . බුදුසරණයි 😍😍

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 2 ปีที่แล้ว +15

    ❤️❤️❤️🙏🙏🙏🙏 පත්තිනි දේවියන්ගෙ පිහිටයි අක්කෙ...ඇස් වලට කදුලු ආව

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු මව් වරුන්ට සහා අනාගතේ මව් පදවිය ලබන සැමටත්❤😊

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    වේදනාව අතරින් ආපු හිනාව
    අම්මෝ👍🏻 හරිම සුන්දරයි.
    අම්මට බබාටයි බුදුසරණයි!

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී 😍😍

  • @sjayawardhana3557
    @sjayawardhana3557 2 ปีที่แล้ว +1

    Mat pregnant... Normal dilivery එකකට කමැති et මට bayai... ඔයා nm හරිම strong... Love 💗💗💓💓

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Baya wenna epa darling. Good luck 🍀

  • @geethi8879
    @geethi8879 2 ปีที่แล้ว +9

    අනේ හරිම ආසාවෙන් බැලුවා අක්කේ. බුදු සරණයි පැටියෝ ... මටත් දෙවෙනි බබා ඉක්මනින් හදන්න හිතුනා මේක බලනකොට අනේ..😍😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      හදමු හදමු එහෙනම් 😍😍😍

    • @harinduheshan4061
      @harinduheshan4061 2 ปีที่แล้ว

      Thama eka babaida enne බබාලා hadanne ganu අයද

    • @harinduheshan4061
      @harinduheshan4061 2 ปีที่แล้ว

      Ai oya උදව් karannada

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයා ⁣අපිට ලොකු පාඩමක් කියලා දෙනවා අක්කි මේ තරම් වේදනාවක් උහුලගෙන හිනාවෙනවා කියන්නේ ඔයා ගොඩක් ධෛර්යමත් කෙනෙක්. අපිටත් මේ අවස්ථාවට භයක් නැතුව මුහුණ දෙන්න ශක්තියක් හිතට ආවා. මේ වගේ ලොකු දේවල් වලට මෙ⁣හෙමනම් අනිත් ප්‍රශ්ණ මොනවද කියලා හිතුණා. හිනාගිය තැනක් තමයි ඩොක්ටර් මැහුම් දානකොට ඩොක්ටර්ටත් කතා කරපු හැටි. 🤣🤣. ඔයාට සුභ පැතුම් අක්කි. මාත් දරැ පැටියෙක්ට ආසාවෙන් ඉන්න කෙනෙක්. කලින් මට සති 6න් මිස්කැරේජ් එකක් වුණා. ඉතින් අක්කාගේ මේ වීඩියෝ එක නිසා හිතට ලොකු ශක්තියක් ආවා. ඔයාට බුදු සරණයි අක්කි.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී බුදුසරණයි ඔයාටත්

  • @Ashiniperera91995
    @Ashiniperera91995 2 ปีที่แล้ว +13

    හරිම සතුටුයි අක්කී.ඇස් වලට කදුලුත් ආවා❤️❤️❤️අක්කිටයි චූටි පැටියටයි,මුලු පවුලටම තෙරුවන් සරණයි.❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Theruwansaranayi saranayi oyatath

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අනේ චූටි රෝස මල දකිද්දී හරිම සතුටුයි..🤗😘🌸🌸🌸 මේ වගේ vlog එකක් බලපු පළවෙනි පාර සුදු..🥺 ආසයි මේ අත්දැකීම ලබන්න..🙏 ඔයාට දෝණි පැටියට දළදා සමිඳු පිහිටයි..🙏 දෝණි පෙනුමෙන් තාත්තා වගේ කියලා හිතුනා..🌸 හැමදාමත් මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ ඔයා..🤗 බුදු සරණයි ඔයාල හැමෝටම..🙏😘♥️🌹😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ඔව් තාත්තා වගේ තමයි අක්කෙ. බොහොම ස්තුතී බුදුසරණයි ඔයටත්

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 2 ปีที่แล้ว +6

    අක්කටයි බබාටයි දළදා සමිදු පිහිටයි!තෙරුවන් සරණයි!❤මේ දුක් වේදනාව දරන සියලුම අම්මාවරුන්ටත් දළදා සමිදු පිහිටයි!තෙරුවන් සරණයි!❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ShafzzzShellow
    @ShafzzzShellow 5 หลายเดือนก่อน +1

    Hi dear, Mata masa 7 complete thawa masa dekakin due date eka thiyenne. Mn pregnant wenna kalin idanma c section ekata yanna hithan hitapu kenek e bayata. Eth oyage eka video ekai baluwe mata full confidence ekak saha manasikawa godak shakthimath una oyage videos dakala aththatama thanks godak.

  • @harshadilhani2497
    @harshadilhani2497 2 ปีที่แล้ว +13

    Congratulations amma.❤❤❤
    තෙරුවන් සරණයි අම්මටයි චූටි දූ පැටියටයි.😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sithumisewmini3695
    @sithumisewmini3695 2 ปีที่แล้ว

    මන් මේක බලන තුන්වෙනි පාර.බලන හැම මොහොතකම මට මතක් වෙනවා මගේ බබාව හම්බුන විදිහ.ඒ අත්දැකීම හරිම සුන්දරයි.අක්කේ ඔයාටයි ඔයාගෙ චූටි පැටියට බුදු සරණයි.🥺❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @shankichathusha4938
    @shankichathusha4938 2 ปีที่แล้ว +6

    පින්වත් ලස්සන දූ පැටියෙක්..දෙන්නටම තෙරුවන් සරනයි..❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි නංගී

  • @ashakalpani1289
    @ashakalpani1289 ปีที่แล้ว

    අක්කේ ඔයාව මං මේ ළඟදි තමයි follow කරන්න ගත්තෙ.. මං හරි ආසයි ඔයාට.. ඔයා බොරු ආටෝප නැති කෙනෙක් .. මේ vedio එක දැක්කට පස්සෙ ආස හිතුනා.. ආදරෙයි ඔයාලා හැමෝටම .. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤️

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගියා.. ආදරෙන් පිලිගන්නවා .බුදුසරණයි🥰🥰🥰

  • @sasankamadushani1888
    @sasankamadushani1888 2 ปีที่แล้ว +3

    අම්මෝ අක්කි ඔයාගේ ආත්ම ශක්තිය ගැන නම් කියලා වැඩක් නෑ..❤️ හිනා වෙලා ඉන්නවා මොනා නැතත්... congratulations akka බුදුසරනයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️

  • @niramali4531
    @niramali4531 2 ปีที่แล้ว +5

    පැටියාටයි අම්මිටයි බුදු සරනයි!!අනේ මගෙ ඇස් දෙකෙන් කදුලු අවා..පරිස්සමෙන් ඉන්න.😘😘

  • @madhushaninanayakkara5309
    @madhushaninanayakkara5309 2 ปีที่แล้ว +19

    Congratulations to you and your family! I also have a son and a daughter. Both normal deliveries. It was the most unforgettable and the precious memories in my life. Your video gave those memories back to me. Hats off to all Mommies out there. Hope you enjoy in your motherhood journey! Wish you all the very best with your bundle of joy! ♥️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      Thank you so much madhushani . Hats off to you as well😍😍

  • @chathu6890
    @chathu6890 2 ปีที่แล้ว +1

    අනේ කොච්චර අමාරු වුනත් ඔයා හිනා වෙලා ඉන්නවා..බුදුසරණයි ඔයාට වගේම පුංචි දුවටත් 😘

  • @dinushawijerathna8547
    @dinushawijerathna8547 2 ปีที่แล้ว

    මටත් තුන්දෙනෙක් ඉන්නවා පැටවු.තව කෙනෙක් එන්නත් ඉන්නවා මේ දවස් වල.ඒත් මගේ පපුවත් හිර උනා ඩිලිවර් එක දකිද්දි.පැටියා එලියට එද්දි.අසීමිතව අපි විදවන මොහොතක්.තෙරුවන් සරනයි ❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว +6

    සියලු ම අම්මාවරුන්ට මැය වගේම ශක්තියක් ලැබේවා😘 මටත් දරැ සම්පතක් ලැබේවා😘 .....සියලු දෙනාටම නීරොගි ව ඉන්න ලැබේවා😘 .....ගොඩක් ආදරෙයි ඉක්මනින් එන්න....ඩොක්ටර් ගැන විඩියොවකින් කරන්නකො....
    මුල ඉදන් එයා එක්ක හැම දෙයක්ම කතා කර ගත්ත විදිය,,,,,

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      මගෙ 22wweks ස්කෑන් විඩියෝ එක බලන්න අචලා. . බොහොම ස්තුතී

  • @akilamadushi9796
    @akilamadushi9796 2 ปีที่แล้ว

    හිත ගොඩක් ශක්තිමත් නංගී ඔයාගෙ මේ වගෙ අවස්ථාවක ඔහොම හිනාවෙලා ඉන්නවා කියන්නෙ 🤗🤗🤗හිතාගන්න බෑ ඒකට මූන දීලා බලන්න ඕනෙ කොයිතරම් වේදනාවක් ද කියලා 🙏🙏🙏🙏🙏

  • @hirunisenarathne9740
    @hirunisenarathne9740 2 ปีที่แล้ว +3

    සුභ පැතුම්... බුදු සරණයි අක්කේ.. සතුටින් පරිස්සමින් ඉන්න. ♥️♥️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +1

    😍😍😍 හරිම ආසාවෙන් බැලුවා video එක. තාම මේ experience එක ලැබිල නැතත් අහල තියෙන විදියට දරුවෙක් හම්බෙන වේදනාව කොයි තරම්ද කියල ඔයා මේ ඉන්න විදිය පුදුමයි අක්කි.
    You are such a brave woman and inspiration for all of us. And your little angel is so cute. Hope she looks same as you and wish her to be brave like her mom..
    බුදු සරණයි ඔයාල හැමෝටම..🙏🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Thank you so much for your lovely wish darling. Budusaranayi oyatath

  • @sdmadusd5493
    @sdmadusd5493 2 ปีที่แล้ว +5

    මටත් මගෙ පුතා ලැබුන දවස මතක් උනා ❤️❤️

  • @nayomi220
    @nayomi220 2 ปีที่แล้ว +2

    Aneee akkiii mata anduna aneee mama th 3 months pregnant.. oya harima strong .. emotional video ekak aneee .. oyage paulatama Theruwan saranai niiiirogii wewa 🙏🙏🙏🙏🙏🥰🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Theruwansaranayi nangi oyatath budusaranayi

  • @thakshilakaluarachchi1905
    @thakshilakaluarachchi1905 2 ปีที่แล้ว +11

    Such a strong mom. Congratulations Akka. ❤😊

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +1

    ඇස් වලට කදුලුත් ආවා...අනේ ඔයාගේ දරා ගැනීම හරිම වටිනවා..❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී

  • @pamithadesilva1955
    @pamithadesilva1955 2 ปีที่แล้ว +14

    Such an amazing feeling. Got goosebumps watching it ♥️ I remembered my delivery 🥰

  • @annemedani2688
    @annemedani2688 2 ปีที่แล้ว +2

    Congratulations dr,ඔයාට මාර ඉවසීමේ ශක්තියක් තියෙනවා,මගෙ ඇස් දෙකට කදුලුත් ආවා.මට බබා ලැබෙන්නේ මාර්තු වල.මමත් එපිඩියුරල් ගන්න හිතන් ඉන්නේ..කලින් vog ට කියන්න ඕනේද එපිඩියුරල් ගන්නවා කියලා,ඕනේම ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක එපිඩියුරල් ගන්න පුලුවන් නේද? ඒකට වෙනම චාජ් වෙනවද?ගවමෙන්ට් හොස්පිට්ල් වල එපිඩියුරල් දෙන්නේ නැද්ද?මැහුම් දාන්නේ හිරි වට්ටන්නේ නැතුව නේද? ඔයාටයි පැටියටයි බුදු සරණයි.🙏😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ඔව් කලින් බලන්න එපිඩුරල් දෙනවද කියල. මැහුම් දාන්නේ හිරිවට්ටල . කාසල් එකේ මට එපිඩුරක් දෙන්න අහුව කලින් පාර බුදුසරණයි ඔයාටත්

  • @sarani_9606
    @sarani_9606 2 ปีที่แล้ว +8

    ඔයා හරිම ශක්තිමත් අක්කි.💙

  • @dreammirror7936
    @dreammirror7936 2 ปีที่แล้ว +1

    අනේ මගෙ ඇස්වලට කදුලු ආවා අක්කියෝ.ඔයාටයි ඔයාගේ පැටියටයි දෙන්නටම බුදු සරණයි❤️

  • @shanid405
    @shanid405 2 ปีที่แล้ว +8

    Congratulations again Thilini! Don't know how you remained so calm (even with deep breaths) during contractions. I remember howling in pain and squeezing a nurse's hand when I went through it! It was so quick thou neda? Looking forward to seeing more of your little ones and how you're managing now.. with 2. 🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Thanks shani . Yes trying to calm down was my only motive even though its harder said than done .Im glad you joined this journey yes will be uploading more of us in future ❤️❤️❤️❤️

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว

    මගේ ඇස් වලට කදුලු ආවා..🥺🥺 Comment කරන්නේ මොනවද කියලා හිතාගන්න බෑ.. God Bless අක්කා.. 🥰🥰🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Bless you too darling 😍😍

  • @minolisachithra7297
    @minolisachithra7297 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි මැණිකා සුබ පැතුම් ඇස් දෙකට කදුලුත් ආවා ඔයාගේ වේදනාව මැදින් ඒ හිනාව දකිද්දී තෙරුවන් සරණයි ඔයාටත් පුංචි දූ පැටික්කි මැණිකටත් 😘❤️😘😘❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී බුදුසරණයි

  • @lakmaliperera9718
    @lakmaliperera9718 2 ปีที่แล้ว +2

    Congregations Darling. ඊට වඩා දේවල් කියන්න ඕනි. ඒත් වචන නෑ. U r a amazing mom. Love u. 😘❤

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +3

    Congratulations අක්කී 🥰🥰 බුදු සරණයි ඔයාල හැමෝටම ♥️♥️♥️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Budusaranayi oyatath nangi

  • @kaushalyagamage8872
    @kaushalyagamage8872 2 ปีที่แล้ว

    Koheda hospital eka.....?? Budusaranai dennatama ❤️

  • @thamalijayathilaka2634
    @thamalijayathilaka2634 2 ปีที่แล้ว +7

    සුබ පැතුම් අක්කි අයියා ආර්යය මැනික

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ස්තුති පැට්ටො

  • @dilmisavindi1999
    @dilmisavindi1999 2 ปีที่แล้ว +2

    මට කදුලුත් ආවා පැටියව ඔයා අතට ගද්දි🥺 බුදුසරණයි ඔය දෙන්නටම ❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්

  • @dilchathu4220
    @dilchathu4220 2 ปีที่แล้ว +6

    You are a strong beautiful soul, akki..I'm not married yet..but I actually felt that being a mom is a huge blessing when I'm watching this. May triple gems bless you as well as your beautiful family 👪❤😘💐

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Triple gem blessings to you too darling 😍😍😍

  • @sumedalihini2604
    @sumedalihini2604 2 ปีที่แล้ว +1

    Ane අක්කි ඔයනම් harema ශක්තිමත් කෙනෙක් ගොඩක් sathutui akkiya gana as wahak katawak නම් wadenne epa chuty donitai akkitai. Akki අමාරුවෙන් ethdenme duka hethuna. තෙරුවන් සරණයි අක්කියෝ. පරිස්සමින් enne. Mn අක්කිගෙ essra edanma video blna කෙනෙක් mehema cment kle lagade edan. අක්කිගෙ paule හැමෝටම බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තුතී නංගී . දිගටම එකතු වෙලා ඉන්න. පරිස්සමින් බුදුසරණයි ඔයාටත්

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 2 ปีที่แล้ว +5

    Congratulations akki...! You are such a lucky nd amazing lady...! Welcome princess...!😍

  • @shezana8351
    @shezana8351 2 ปีที่แล้ว

    How many hours u went through on labour? I am little bit nervous about my delivery..I have to get admit on this 17th..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      I spent nearly 2hours in the labour room dear

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +4

    Congrats darling 😍♥️😘
    බුදුසරණයි හැමෝටම

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්

  • @user-ry9bt1od9k
    @user-ry9bt1od9k 2 ปีที่แล้ว

    අනේ මට කවුරුහරි පිලිතුරක් ලබා දෙන්න.
    මාස දෙකකට වරක් ඔසප්වන කෙනෙක් දෙවරක් ලිංගිකව එකතු වීමෙන් ගැබ් ගත හැකිද ? කීවරක් එකතු විය යුතුද?

  • @buddhinihettige4375
    @buddhinihettige4375 2 ปีที่แล้ว +3

    wow! Such a amazing and brave mom❤️ god bless you both 💕

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Thank you 😊

    • @songdiluni9033
      @songdiluni9033 ปีที่แล้ว

      Akke mage birth day eka 1990/ 7/15
      Mata puthek ennawa. Mata duwek laba ganna chineese lunar calender ekata anuwa ekathu wenna one dawasa oyata gess karala kiyanda puluwandha. Waradunata kamak na. Mata gess karala kiyanda. Oyata godak pin

  • @yashmisewwandi489
    @yashmisewwandi489 2 ปีที่แล้ว

    අක්කෙ මැහුම් දානකොට රිදෙනවද.. කොච්චර වෙලාවක් ඒකට යනවද..

  • @shelanimichelle
    @shelanimichelle 2 ปีที่แล้ว +4

    You’re indeed a strong mom sister♥️

  • @manaya_officiall
    @manaya_officiall 2 ปีที่แล้ว

    PVT Hospital එකක්ද..? Doctor's la unanduwen wade krnawa..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Government doctors lath unandui habai

  • @dinushisewwandi2957
    @dinushisewwandi2957 2 ปีที่แล้ว +4

    තව පැටියෙක් ඉක්මනින්ම ගේන්න හිතුනා 😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ගෙමු එහෙනම් 😌😉😉

    • @dinushisewwandi2957
      @dinushisewwandi2957 2 ปีที่แล้ว +2

      @@paradisetiliz දැන්ම බැහැ සුදු ,බබාට තාම මාස 7 🤗

    • @krishanmadushanka1423
      @krishanmadushanka1423 ปีที่แล้ว

      අම්මෝ ආය හදන්න බය හිතෙන්නේ නැද්ද

  • @Pramuu_
    @Pramuu_ ปีที่แล้ว

    අක්කි එ හොස්පිට්ල් එක මොකක්ද

  • @maduwanthimaduwnthi5329
    @maduwanthimaduwnthi5329 2 ปีที่แล้ว

    අක්කි මට මේක කියලා දෙන්නකො😔.මට දැන් සති 32යි.මගේ බබා හැරිලා ඉන්නේ කිවුවා හම්බෙන්න ඉන්නේ දූ පැටියෙක්.මගේ දැන් ටික දවසක ඉදන් වම්පැත්තේ කකුලයි ඉකිලි හරියයි රිදෙනවා.ඊයේ ඉදන් යෝනි මාර්ගය හරියයි යටි බඩ හරියෙයි මැද රිදෙනවා බර ගතියක් දැනෙනවා.රෑ බඩ ලූස්මෝශන් යන්න වගේ අමුතු විදියට පෙරලෙන්නත් ගත්තා එත් ටොයිලට් ගියේ නැ මේ දේවල් සාමාන්‍යද😔

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      මේ වගේ අත්දැකීමක් මට තිබුනේ නෑ නංගී . Vog ගෙන් අහන එක හොදයි

    • @maduwanthimaduwnthi5329
      @maduwanthimaduwnthi5329 2 ปีที่แล้ว

      @@paradisetiliz 🙂🙂

  • @sathyanawodani1993
    @sathyanawodani1993 2 ปีที่แล้ว +1

    Mn mehema video ekak baluwe first time akki..oyaanm maarai..adrei oyta..happy for u..may da triple gem bless ur family..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Thanks nangi . Triple gem bless to you too 😍😍😍

  • @japanstyle914
    @japanstyle914 ปีที่แล้ว

    Hello akka
    Oyge second pregnency eke symtoms kochara kalekin d awe??

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Man videos karala thynwa series ekak

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 2 ปีที่แล้ว

    Budu saranai akke.rosa malatai akkatai dennatama ❤❤❤❤අක්කා හරි ශක්තිමත් අම්ම කෙනෙක් ..බුදු සරනයි 🙏🙏

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 2 ปีที่แล้ว

    Mage life eke dekapu brave lady..mata kalanthe wage blood dekala.. eth oya e duka widala video ekata hina wena widiya dakkama puduma hithenwa..i wish u more and more energy and the power to live as a woman... mage as walata kadulu awa..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Bohoma sthuthi oyata. Budusaranayi

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว

    Private hospital ekakada dilavery eka kale. Oya ශක්තිමත් කෙනෙක් බුදු saranai

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @harshiifernando7652
    @harshiifernando7652 2 ปีที่แล้ว

    විඩියෝ එක බලලා බයත් හිතුනා අක්කෙ..😍 ..අක්කා ලස්සනයි කොයිතරම් වේදනාවෙන් ඉදියත්..ආසාවෙන් බැලුවා.., ආපහු ඉක්මනට විඩියෝ එකකින් එන්න..☺️😍😍😍😍✨️තෙරුවන් සරණයි අක්කට..!

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නංගී

  • @navodanidilhara3842
    @navodanidilhara3842 2 ปีที่แล้ว

    Shok ane 🥰akka. Sathutim parissamin inna hemadamath. Budu saranai .oyalata❤️

  • @dulminikaushalya8872
    @dulminikaushalya8872 2 ปีที่แล้ว +2

    Heart touching... felt it so much... congratulations on the arrival of your bundle of joy.. stay safe... god bless to you all...😘😘😘

  • @sulanikaushalya7191
    @sulanikaushalya7191 9 หลายเดือนก่อน

    Normal delivery da sahallu.sesar delivery ekada?mata Tikak kiyanko akke

  • @nethmiwijesinghe8524
    @nethmiwijesinghe8524 2 ปีที่แล้ว

    මේ විඩීයෝ එක දැකලා දුක හිතුනා.අම්මලා කොච්චර දුක් විදිනවද.ඔන්න මන් අක්ක සබ්ක්‍රයිබ් කලා. පරිස්සමෙන් ඉන්න අක්කෙ.අක්කටයි බබාටයි බුදු සරනයි

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්‍තුතී නංගී බුදුසරණයි ඔයාටත්

  • @wasana8073
    @wasana8073 2 ปีที่แล้ว

    අම්මා කෙනෙක් වෙන්න මෙ අත්දැකීම විදින්න පෙරුම් පුරන කෙනෙක් මම අක්කා ...බුදු සරනයි ඔයාලට...

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      මං ප්‍රාර්තනා කරනවා ඔයා වෙනුවෙන් . බුදුසරණයි ඔයාටත්

    • @wasana8073
      @wasana8073 2 ปีที่แล้ว

      @@paradisetiliz ගොඩක් පින් ඔයාට

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Congratulations nanngi.oya harima shakthimath gahaniyak.hamotama hoda adrshayak.budusaranai oyalata💐💐💐💐💐💐❤

  • @hirutharu8531
    @hirutharu8531 2 ปีที่แล้ว +1

    ඔයානම් ගොඩාක් ශක්තිවන්ත ගෑනියක් අක්කේ ඇස් දෙකට කදුලු අවා බුදුසරනයී ඔය දෙන්නට

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @danujayawardana2403
    @danujayawardana2403 ปีที่แล้ว

    Danata birthday story godak baluva. Mata ohne normall birth ekata yanna. Oyage video eka baluva baya nhe. Mage first baba Mhe. Hospital eka mokakda akki. Normall birth eke stich danakota ridenavada, anstasia denne nadda

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Video series ekak thynwa me okkoma prashna walata uththara ekka nangi

  • @sewwandiharsha3190
    @sewwandiharsha3190 2 ปีที่แล้ว

    Ane kauru hari kiyanawad jaddle ekak dapu kenek eka galawapu mase mensas hadunada nedda kiyala ehama jaddle ekak dala galawapu kenek pregnant unada කොච්චර kalayak giyada pregnant wenna

  • @DilhaniDissanayaka-t4v
    @DilhaniDissanayaka-t4v 2 หลายเดือนก่อน

    Mge as wala කඳුළු ..congratulations....math dewenipara amma kenek wenn inne..oyage vedios blnwa mn akke

  • @shalees
    @shalees ปีที่แล้ว

    Beautiful vlog, Who is the doctor akki

  • @kinkini1148
    @kinkini1148 2 ปีที่แล้ว +1

    Congratulations akki.. ane aththatama mata me video eka baladdi mage as dekata kadulu awa eth sathutui mokada loke thyena උතුම් පදවිය... මව් පදවිය nisa.. akkige punchi suranganawi athulu paule hamotama budusaranai... Yahapathakma wewa!!❤️🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Budusaranayi nangi bohoma sthuthi oyaage adaraniya prarthanawata

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 2 ปีที่แล้ว +1

    Suba pathum 🙏 💐 ammo akke mage delivery eka kale augest Wala lanka hospital eke mamath normal ganna thamai hospital admit une doctor kiwwa mata jel eka insert karala gamu kiyala Ethin jel eka insert kalata passe Mata godak Amaru una mwa emergency c section demma. Oya harima shakthimath kenek Mata puduma Hithuna meka baladdi. Mata nam mehema haiyak thibbe ne aththatama budu saranai oyatai duawatai ❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Budusaranayi hansika . Oyata magenuth suba pathum 😍😍😍

    • @viharaslifestyle7361
      @viharaslifestyle7361 2 ปีที่แล้ว

      Dennatama budu saranai

  • @dinushafernando3450
    @dinushafernando3450 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් අක්කෙ.ජේසු පිහිටයි ඔයාලා හැමෝටම💖💖💖

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ස්තුතී නංගී ජේසු පිහිටයි ඔයාටත්

  • @suba7204
    @suba7204 ปีที่แล้ว

    Oyage palaweni baba rajaye rohalaka neda,me deweni baba privet hospital ekka neda

  • @ynsyns6674
    @ynsyns6674 2 ปีที่แล้ว

    Akkoo parissmta innawa neda kawruth....vedio eka blnna kalin 👍 krl comment krl ynna awe.ammek wenna yana me athdakeema mmth widala thiye akkooo.කොච්චර wedanawak unth eka mara sathutk neda akkooo ammek wenawa kiyna eka.vedio eka balala ennm.kalin vedio th baluwa wada asse.comment krnna une na akkooo.adareiii godaaak.hathara denatama budusaranai ....❤️❤️❤️❤️😚😚😚

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Ah nango goda kalekin oya comment karala . Budusaranayi oyatath hodada

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    God bless akki.... Harima sathutui...
    😘. Oya e wedanawa iwasana heti harima pudumai....