පියුමි ආවෙ එක දේකටIශලනි ආවෙ තව දේකටIජනප්‍රිය තරුවලට නැතුවම බැරි-මමයි ඩොක්ටර් චෙරිIDr.Cherry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 957

  • @InduEdiriweera
    @InduEdiriweera 8 หลายเดือนก่อน +33

    නළුන ණිළියන් කැලේ අපේ ගෙදවල් වල ඉන්න අම්මලා,,අක්කලා,,නංගිලා දිහා බැලුවම ❤

  • @chandanapradeep7251
    @chandanapradeep7251 2 ปีที่แล้ว +1011

    මේවා බලද්දී මේ මුකුත් නොකර මීටත් වඩා ලස්සනට ඉන්න මගේ wife great ❤️

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena 8 หลายเดือนก่อน +28

    ලංකාවෙ ඉස්සර හිටිය ඉතාම දක්ෂ මාධ්‍යවේදියෙක්.. හරීන්ද්‍ර ජයලාල් කියල.. මිනිහට මොකද උනේ.. ඇත්තටම කනගාටුයි.. එයාව හොයාගන්න ඕනෙ...

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +109

    හරීන්ද්‍ර මිල ගනන් ගැනත් ඇහුව්වා නම් මේ වැඩසටහන මීටත් වඩා වටිනවා අනේ ..

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 ปีที่แล้ว +191

    මගේ නෝන බබාලා තුනක් හදල රස්සාවකුත් කරන ගමන්,මුකුත් නොකර ලස්සනට ඉන්නවා.මේවා කලොත් නිළියො කැලේ.

  • @nuwandarshanaedirisinghe2835
    @nuwandarshanaedirisinghe2835 ปีที่แล้ว +54

    මට ආපු ලොකුම ප්‍රශ්නය පියුමි හංසමාලි එයාගේ britegning cream විකුණන්නෙ එවා ගලා සුදු වුනා කියලා නේද?? එහෙම කියන පියුමි මේ video එකෙ කියනවා මං ආවේ brightening treatment එකට ලු... 15:18 අනෙ මන්දා..

    • @meeraliyo9782
      @meeraliyo9782 ปีที่แล้ว +5

      Eka nam attha okkoma inne salli walata muwawela wes munu dagena paw ape asarana minissu ithin

    • @stellafernando5753
      @stellafernando5753 7 หลายเดือนก่อน +2

      ඕකිල සේරම .පට්ට බොරු

    • @A.D.C477
      @A.D.C477 6 หลายเดือนก่อน

      ආහ්..එයා දැන් කුඩු රැජිණක් 🤮🤮

  • @helayaa7480
    @helayaa7480 7 หลายเดือนก่อน +4

    සුදු කියන්නෙ පාටක් විතරයි යාලු. අමු කහ ටිකක් කෝමාරිකා ටිකක් ගාලා ලස්සන වෙන්න බලන්න.

  • @harshaninawalage4507
    @harshaninawalage4507 2 ปีที่แล้ว +90

    හරින්ද්‍ර ප්‍රොමෝට් කලාට වැඩක් නෑ..කමෙන්ට්ස් වලින් බලා ගත හැකි...😭😭😭

  • @mekhaladesilva3112
    @mekhaladesilva3112 2 ปีที่แล้ว +54

    360 turn කියන්නේ හිටපු තැනටම එන එකනේ.. එහෙනම් 180 turn කියලා නම දාන්න ඕනි

    • @shehaniwijesinghe653
      @shehaniwijesinghe653 ปีที่แล้ว

      මටත් ඕකම හිතුනා

    • @commerce1450
      @commerce1450 ปีที่แล้ว

      🔥👏👏

    • @TNP5726
      @TNP5726 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @thilini7765
      @thilini7765 7 หลายเดือนก่อน

      😂😂😂

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 ปีที่แล้ว +3

    එනවා doctor හරිම ලස්සනයි හොඳ දැනුමක් tiyana නිසා baya na ona treetman ekak කරන්ඩ

  • @nicknick2675
    @nicknick2675 2 ปีที่แล้ว +44

    මෙයා මිනිස්සු න්ට පිළිකා බෝ දෙනවා. මෙයා ඒව කරලා නෑ. මෝඩ මිනිස්සු අපේ

  • @nisansalagayani1460
    @nisansalagayani1460 ปีที่แล้ว +31

    ඇත්තට ම මම ඔබ තුමාගේ වීඩීයෝ බලන්නේ හරිම ආසාවෙන් .නමුත් මේ වගේ චරිත එක්ක ඉන්වීව් වැඩක් නෑ....ඔබට ජයවීර

  • @Motherfather-w3d
    @Motherfather-w3d 7 หลายเดือนก่อน +19

    ගිහින් බලන්න ආස හිතෙයි,මම කොන්ඩේ යන නිසා ගිහින් හොදටම ගිය ,,පස්සේ ගෙදර අම්මා හදලා දෙන oil ගෑවා,ඒකෙන් ටික ටික දැන් හරි ,,යන්න එපා කිවුවත් යන අය යනවා,,මම ආයේ යන්නේ නෑ 😢

  • @blevylevy4685
    @blevylevy4685 ปีที่แล้ว +67

    මෙය තවත් කෙනෙකුගේ මුදල් අපතේ නොයන අරමුනෙන් ලියමි. මගේ යෙහෙළියක් නිවාඩුවට ලංකාවට ආවේ මුහුනේ අවපැහැයට සත්කාර පිනිසයි. හොඳ වෛද්‍යවරයකු හොයන අතරතුර මෙතුමිය වෙත යන මෙන් මම මගේ යෙහෙළියට උපදෙස් දුන්නා .ඇය මෙම ස්ථානයෙන් සත්කාර ලබාගන ලොකු මුදලක්ද වැයකර මුහුන තවත් තද කලුපාට තත්ත්වයට වෙලා. ඉන් පසුව skin specialist කෙනෙකුගෙන් සහාය පතා මුහුන සුව කරගත්තා . මෙය සත්‍යයකි .

    • @menikmenik2381
      @menikmenik2381 ปีที่แล้ว +2

      ඒ ඩොක්ටර්ගේ විස්තර දාන්න ප්ලීස් ..

    • @pawanijayasinghe4405
      @pawanijayasinghe4405 ปีที่แล้ว +1

      Plz oyw countk karagnna numver ekak dennko

    • @shanikadesilva7130
      @shanikadesilva7130 ปีที่แล้ว +3

      thank you danuwath karata

    • @sandaminisandamini5921
      @sandaminisandamini5921 ปีที่แล้ว +3

      A specialistge wistara Danna pls

    • @EnokaSandaya-xy9ho
      @EnokaSandaya-xy9ho หลายเดือนก่อน

      Cream nam herb line deeshiya pannipitiy mame use keranewa best

  • @dinushanethmini6865
    @dinushanethmini6865 7 หลายเดือนก่อน +4

    මෙකි කොහෙද ලස්සන ..... හැටි බලන්නකෝ රිලවියෙක් වගේ නෙ ... මම හිතන්නෙ මෙයා මුලින්ම ඒ ප්‍රතිකාර කරගත්තා නම් හරි 😂😂😂 ....

  • @sanjukcp6960
    @sanjukcp6960 2 ปีที่แล้ว +56

    එකම එක පොසිටිව් කමෙන්ට් එකක්වත් නෑ. ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් මෙයාගේ තරම. යන්න එපා කවුරුත්. විහින් අමාරුවේ වැටෙන්න එපා. අඩුම තරමින් මෙයා ලගට යන්න හිටපු කෙනෙක් හරි බේරෙයි දැන් මේ විඩියෝ එකේ කමෙන්ට්ස් බලලා

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 ปีที่แล้ว +44

    ඉස්සර ලස්සන කියලා දැකපු දේ සහ අද ලස්සනයි කියලා අපි දකින දේ අතර ලොකු වෙනසක් තියනවා🤔. තමන් උපතින් ලද රූපෙත් එක්කම මැරෙණකන් ඉන්න කැමති අයත් ඉන්නවා😊 ඒ වගේම තමන් follow කරන කෙනා වගේ ඉන්න කැමති අයත් ඉන්නවනෙ🫠.මේ Dr කරන්නෙ ඒ වගේ අයට support කරන එක. 💐💐
    නලු නිළියො ලස්සන නැත්නම් අපි එයාලගෙ රසිකයො නොවී ඉන්නත් තිබුනා😕. තමන්ට ගැළපෙන දේ විතරක් තෝර ගත්තා නම් හරි ❤

  • @Oshada-colo
    @Oshada-colo 2 ปีที่แล้ว +73

    තොල් ලොකු කරපු දෙන්නගෙම කලින් තොල් හොදයි.එයාල දෙන්න නම් විහින් කැත උනේ😂

  • @mr.a.r.2429
    @mr.a.r.2429 2 ปีที่แล้ว +63

    මේක marketing purpose කළා නම්...ඒක fail.... මොකද මෙයා ලස්සනයි හැබැයි ස්වාභාවිකව....ඒකෙන් කියන්නෙ ස්වාභාවික තත්වයයි අපි අගයන්න ඕනෙ

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

      Yes, everybody has their own natural beauty....

  • @Deshaa_R
    @Deshaa_R 2 ปีที่แล้ว +57

    පොඩ්ඩක් බලන්න එයා මහා ලොකූවට නිලියෝ වගේ විකාර කරගෙන නෑ,පාට උනත් මට නම් හිතෙන්නෙ මේ තියෙන්නෙ එයාගෙ නියම පාට වෙන්නැති මේකප් එක්ක,හැබැයි ශලිනිලා රයිනිලා පියුමිලා හිටපු හැටියට දැන් ඉන්න විදිහ දැක්කම බලන්න මේ doctor දිහා එයාට මොලේ තියෙන නිසා එයා එයාගෙ ඇගට අනවශ්‍ය දේවල් නොදා ඉන්නවා ඇති ඉතින් මේ මට හිතෙන විදිහ ☺️

    • @NadeesaMadavee
      @NadeesaMadavee 7 หลายเดือนก่อน +3

      මටත් ඕකම හිතුනා ඒවගෙ රගේ දැනගෙන එයා ඕව කරගනීද ඉතින්😂😂

  • @anjanawickramasinghe2466
    @anjanawickramasinghe2466 7 หลายเดือนก่อน +4

    මෙයාව ඉස්සෙල්ලම දැක්ක දවසේ දැනගත්තා. මෙයා ඔය කියන එකම treatment එකක්වත් කරලා නෙවෙයි ඉන්නේ කියලා.. Well.... Point is taken😅

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 5 หลายเดือนก่อน +2

    සොබාදහමට නෙවන අවනත ලොවෙි කිසිවක් නෑ....

  • @achii865
    @achii865 2 ปีที่แล้ว +339

    මමත් මේ ඩොක්ටර් ලගට ගියා.treatments 11k කරා ලක්ශ 4 කට ආසන්නව වියදම් කරා.ඒත් කිසිම් ප්‍රතිඵලයක් නෑ.මෙතන සල්ලි සල්ලි විතරයි.staff එකනම් අන්තිමයි.පුදුම ලොකු කමකින් ඉන්නෙ.result එකක් නෑ කීවහම මට වැරැද්ද කියනවා.එයාල sure කරලා treatments කරනවා ඒත් කිසිම ප්‍රතිඵලයක් නෑ.මෙයාලා හැමදේටම කලින් රෙඩි වෙලා ඉන්නෙ.මෙයාලට මොනවහරි කීව්හම ඒවට මොකක්මහරි උත්තරයක් තියනවා .මහ ජරා තැනක්.කවුරුන් යන්න එපා.අනික නලු නිලියො එන්නෙත් ප්‍රොමෝශන් වලට .යන්න එපා කවුරුත්.හෙන ගහනවා මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකනවට ඔහොම

    • @sheharasilva4057
      @sheharasilva4057 2 ปีที่แล้ว +41

      ඔව් එක ඇත්ත මට උනේ ඔය ටිකම තමයි අන්තිමට කියන්නේ අපි bleaching Cream ගාලා නිසා එහෙම වෙනවා කියලා

    • @maduraparabath3790
      @maduraparabath3790 2 ปีที่แล้ว +6

      😌😮😮

    • @subasuba6103
      @subasuba6103 2 ปีที่แล้ว +7

      Treatment 11 krnn laksha 4😅😅😅😅😅😅me clinic ekt gya knk me wdhta comments krnnh😂😂😂😂Boru wdhta mada gahann epa ethanta yna aya dnnw ethana khmd thankd kyla hmdema dnnw wge comments dnna epa dr Methana hoda nthtn Tretment 11 kre mktd 😅😅😅😅😅best clinic ❤❤

    • @user-dark00k
      @user-dark00k 2 ปีที่แล้ว +19

      එකගායී..😂🤚 මෙයාගේ තනි බොරුව තියෙන්නේ 🤣

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 2 ปีที่แล้ว +19

      @@Samadhi0322 oya kyana eka aththa.mge ngitath treatment 8kata giya.pimples walata .250000k vitara giya.kauruth blnne hoda kra gnnane.treatment iwara krapu gaman aaith muhuna a vidiyamai.ithin aparade viyadam krapuwa.math ynna hitiye giye naa.25000k oni dawasata .puluwan tharam enna kynwa uwamana gaana kada gnnakan.mn dekala tiynawa ganan qwama samahara aya asarana wena awastha.asadaranayen hamba krana eewa gewanna wei.echcharai kynna tiynne.

  • @thaveeshaakurugoda2391
    @thaveeshaakurugoda2391 2 ปีที่แล้ว +36

    Please don’t normalize unrealistic beauty standards 🙏🏻

  • @keshisilva
    @keshisilva 2 ปีที่แล้ว +18

    Drug dealer never consume drugs..something to think

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +4

    බලන්න ගියාම මං හෙනම ලස්සනයි නේ😊

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා 2 ปีที่แล้ว +71

    හරීන්ද්‍ර සර්ගේ ඉන්ටර්වීව් ඔක්කොම බලන්නේ ගොඩක් ආසවෙන්.සුදම් සභාව නොවරදවාම බලනවා.ඉදිරියටත් හරවත් රසවත් දේ දෙන්න ඔබට ශක්තිය ලැබේවා 🙏💕

    • @Gems9372
      @Gems9372 2 ปีที่แล้ว

      මොඩ්ලින් සභාව මේ ......🤣🤣🤣🤣

  • @lakshigunarathne1261
    @lakshigunarathne1261 ปีที่แล้ว +35

    ඇත්තටම මන් ඩියුටි ඕෆ් වෙලා ඇවිත් නිදහසෙ බලන්නේ සර්ගෙ මේ චැනල් එක.හැමදාම හරවත් දෙයක් ගෙනාවා අපේ මිනිස්සුන්ට වටින දෙයක.හරෙන්ද සර් ඊලග පාර අපිට අපෙ රටට වටින ❤ චරිතයක් ගේන්න.

    • @andrewjaz5246
      @andrewjaz5246 ปีที่แล้ว

      . සර්.. සර්.. ඔවු සර්.. හා සර්..

  • @cssoftlanka9279
    @cssoftlanka9279 2 ปีที่แล้ว +90

    මේ වගේ සිප්පි චරිත ප්‍රමෝට් නොකර හිටියනම් ⁣මරැ.. මේවා වර්ථමානයේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි පුලුවන්නම් පවතින සාමාජ ප්‍රශ්න වලට විසදුම් හොයන වේදිකාවක් විදිහට මේ චැනලය භාවිතා කරන්න, ඒක පට්ට..👍🙏

    • @sandunikajayasinghe9114
      @sandunikajayasinghe9114 2 ปีที่แล้ว +5

      අවශ්‍ය අය ඇතිනෙ ඒක ඕනෙ නෑ කියලා කොහොමද ඔයා තීරණය කරන්නෙ?

    • @sujaniherath3105
      @sujaniherath3105 ปีที่แล้ว

      @worldwithravindu samahara vita wanna puluvan.

  • @gimhanitharushika5265
    @gimhanitharushika5265 8 หลายเดือนก่อน +1

    Thamamt tina roopyt klin adare krnn.minissu adare e munata .wens wena moonata nemei.api piyumit dan inn knt wda klin htpu att piyumit kmtie .ar rithu nattye inn.

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว +31

    Aiyoo dewiyane mun jiwath wenne injection walinne... mun kawada hari merenneth owalinma thamai.. e athin baladdi api kochchara lassanada me mukuth nokara.. mata man gena godak sathutui.. i love to me...❤️

  • @samanwickramasinghe747
    @samanwickramasinghe747 7 หลายเดือนก่อน +4

    Meya mage wife genuth laksha 6 kade gaththa kisima pratipalayak nehe..salli peretiyek..minissunta boru karala baye..amati kenek wage gard ekek dagena inne dan bayata..

  • @vajirakumara3866
    @vajirakumara3866 2 ปีที่แล้ว +152

    මං ආවේ commnt කියවන්න 😏

  • @lakminikumari2639
    @lakminikumari2639 2 ปีที่แล้ว +5

    Mamath me docter lagata giya. Laksha eka hamarak vitara iwara una.muna ganna deyak nathiwa giya.nalu niliyanta vitarayi hoda prathikara.mage muna ganna deyak na.mata enna kiwath nawatha man giye na.salli thiyenawata giye na.aththatama kalayak thisse mune thibba pigmentation ekkata giye. Dan eka wadiy.

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +17

    Sunil කියල doctor කෙනෙක් ඉන්නවා රාගම පෙරගස් හන්දියේ. මගේ husband ගෙන් pimples තිබිලා හොඳ කළා. ලොකූ ගණන් නෑ. 3000/= k වගේ ඒ දවස්වල ගියේ දැන් නම් ටිකක් වැඩි ඇති. ඒත් අසාධාරණ ගණන් නෑ.

    • @SheharaMandawala-vf1qo
      @SheharaMandawala-vf1qo 11 หลายเดือนก่อน

      Me doctor contact no nedda.meya birthmark ain krnawda

    • @sanjulanethmini753
      @sanjulanethmini753 11 หลายเดือนก่อน

      D.r janka කියලා රත්මලාන මන් treatment කරපු ඩොක්ටර් එයත් ලොකු ගනන් ගත්තේ නෑ...පිලිවෙලට treatment කරා අන්තිමට පැල්ලම් වලට laser treatment kara ....good risalt ❤

    • @Nutmegginjnger
      @Nutmegginjnger 20 วันที่ผ่านมา

      dr sunil mendis ragama පේරලන්ද mge pimples okkoma hoda krapu dewi knk wage doctor knk math 4ever products gahala mune leli yanna patan ara doctor gwta giye

  • @sywijesiri3901
    @sywijesiri3901 7 หลายเดือนก่อน +2

    Patients lage name list ekak doctor kenek kiyan yanawa dakkamai 😮😮😮

  • @salausa3836
    @salausa3836 2 ปีที่แล้ว +14

    Harindra…sorry to say but your program quality went down to 0 with this program 😢

  • @inokasandamali2760
    @inokasandamali2760 7 หลายเดือนก่อน +2

    මාත් ගියා..17000 ක කිුමි ගත්තා.පිමිපල්ස් වලට...කිසිම රිසාල්ටි එකක් නැ...😢.එව ගෑවම මගෙ මුන කලු උනා.මම නතර කලා ඒව ගාන එක

  • @wayomijayamala7645
    @wayomijayamala7645 2 ปีที่แล้ว +3

    Harendraratath salli denawanam ඕන deyak.issara api බොහොම කැමති niwedakayek

  • @shanshazmi9847
    @shanshazmi9847 8 หลายเดือนก่อน +2

    Mata mewa detox treatment answer kare nehe, i spent 33,000/😢

  • @lakmalirodrigo9718
    @lakmalirodrigo9718 ปีที่แล้ว +38

    අතුරු ආබාධ නැතුව ඔච්චරට ලස්සන වෙන්න පුලුවන්නම් මුලින්ම ඒවා කර ගන්නෙ තමන්ට. එහෙම තමන්ට ඒ දේවල් කර ගත්තනම් මෙහෙම මේකප් හත් තට්ටුවක් උලාගෙන එයිද. ඒ උලාගෙන ඇවිල්ලත් මූණෙ වලවල් පේනවා… 😂😂

  • @srilanka8833
    @srilanka8833 2 ปีที่แล้ว +192

    බුද්ධිමත් අය හිතන්න☺. මුල්ම දේ තමයි ජනප්‍රිය යයි කියල ඉන්න හැමෝම සහ හියලුම නලු/ නිලියෝ ..කිසිම ලස්සනක් නැහැ...හැමෝම makeup කියන කෘතීම හැඩගැනාවීම් නිසයි ලස්සනයි කියල ආපිට පේන්නෙ...☺ නිලියෝ අපේ ඉස්සරහට එන්නෙ makeup එක්කමයි..කිසි හරයක් නැති දේවල් කරන්න එපා .මොකද injections ගහන අයත් තාම පොඩි කාලයයි ගත කරල තියෙන්නෙ බලන්නකො තව අවුරුදු 20කින් විතර...මේ comment එක හොදට භතක තියාගන්න...කෘතීම දේවල්වලට නම් රැවටෙන්න එපා..සල්ලි තියන අයටමයි මේ කියන්නෙ...තමන්ට යන කල තම්නවත් දන්නෙ නෑ❤ පරීස්සම් වෙන්න තෙරුවන් සරණයි

    • @priyadarshaniperera7006
      @priyadarshaniperera7006 2 ปีที่แล้ว +1

      niyame kathawe

    • @piyumimadu8964
      @piyumimadu8964 2 ปีที่แล้ว +4

      ඒ වගේම makeup nethuwa inna ayawa dekala nedda 😂 hriyta dekala thibbanm ohoma kiynne nh

    • @srilanka8833
      @srilanka8833 2 ปีที่แล้ว +1

      @@piyumimadu8964 මම කියන්නෙ නිලියෝ ගැන..සමස්ත ගෑණු ගැන නෙවෙයි

    • @mishennethru6328
      @mishennethru6328 2 ปีที่แล้ว +3

      Mamath oka hithenava.injection gagaha artificial wena aya thava awrudu 20kin vithara pilika hadila nathara venne....eka ithin aththama thamai...me mukuth nathi mama mita vada lassanai .e gana adambarai mata

    • @Deshaa_R
      @Deshaa_R 2 ปีที่แล้ว

      Niyamayi aththama kiyl

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 ปีที่แล้ว +335

    නිලියො සුදු උනාට ඩොක්ටර් සුදු නෑනේ.ඒ කියන්නේ ඕවගෙ අතුරු ආබාධ ඇතිනෙ එයා පාවිච්චි කරන්නේ නැතුව ඉන්නෙ 😒

    • @iroshiiro4599
      @iroshiiro4599 2 ปีที่แล้ว +40

      හම ගහපු සුදු පාටට වැඩිය dr skin color එක ලස්සනයි

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +4

      Eya sudu wenna mokuth karanna habai same thiyena dawal hadanawa mamathgiya muhuna pennana

    • @ලොකී-ඳ5ද
      @ලොකී-ඳ5ද 2 ปีที่แล้ว

      @@iroshiiro4599 ලස්සනයි තමයි

    • @isurunawodya4310
      @isurunawodya4310 2 ปีที่แล้ว +5

      හැමෝම සුදුවෙන්න ආස නෑනේ

    • @isurunawodya4310
      @isurunawodya4310 2 ปีที่แล้ว

      @@kanthikankanamgamage7921 කොහොමද චැන්ල් කරගන්නෙ. කොහොමද පැකේජ්. විස්තර ටිකක් කියන්නකෝ

  • @audreysithara3919
    @audreysithara3919 หลายเดือนก่อน

    Thawa cancer hospital ekak anagathe patan ganna wewida manda,ape Ayurveda beheth walin ona tharam lassana wenna puluwan,sallith ithurui,suduhadun, weniwell,kaha samaga pipingha usha gala balanna suduwena heti,athuru abada nehe,himin, thama result,aparade salli deela leda hadaganna tharam ei Moda wenne,paw genu aya,hinda wathura bila,palathuru kanna oya Salli walin, keratin sahitha elawalu aharayata musu karaganna, 😅😅😅 15:52

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +32

    ඕව ඇත්තටම ඇක්ට්‍රස්ලට හොඳයි සල්ලි තියන අයට හොඳයි මොකුත් නොකර සාමාන්‍ය දැකුම්කළු පෙනුමක් තියනව මට ඒ ඇති දිරා යන කයට වද ඇයි අප්පා

  • @nirohansi5803
    @nirohansi5803 7 หลายเดือนก่อน +1

    ithin eyta puluwanne oita wada lassan wenna iti rupayak wage.ane boru weda,owa hariyt krna aya lankawe nh.side affect walt ynn puluwan wei.khmth oy piumilt ehm ewat muhuna denn wenawa.meya ewa mukuth krnnh kiyl thm penne.ey dannwa oy treatments gena ekai

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +51

    හරිම ආඩම්බරයි ඔබ ගැන සුබ පැතුම්. ඒ දෙමව්පියෝ ගැනත් ආඩම්බරයි. ස්තූතියි හරේන්ද්‍ර ඔබටත් ❤💖⚘⚘🙏

    • @Wish472
      @Wish472 2 ปีที่แล้ว +3

      😂😂😂😂 මොකටද මේ සුභ පතලා

    • @user-dark00k
      @user-dark00k 2 ปีที่แล้ว +3

      සල්ලි ගසා කන නිසා වෙන්න ඇතිනේ සුභ පතන්නේ 😂🤚

    • @shiromiianka1990
      @shiromiianka1990 ปีที่แล้ว +3

      සුබ පතන්නේ චෙරියට ගොට්ට අල්ලනවට

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali 7 หลายเดือนก่อน +1

      ඔලුව අතගාල බලපං අං එනවද කියලා 😂

    • @sakunijayaweera3275
      @sakunijayaweera3275 7 หลายเดือนก่อน

      Comments ehema kiyawalada suba pathuwe😂

  • @niroo9069
    @niroo9069 8 หลายเดือนก่อน

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ face filler(ෆේස් ෆිලර්) එකක් කරගන්න පුළුවන් තැනක් මුහුණ මහත් කරගන්න 😢😢😢🙏🙏🙏🙏🙏

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +77

    මට පුදුම හරේන්ද්‍ර මහත්තයා මෙි වගේ කිසිම හරයක් නැති වැඩසටහනක් කරපු එක ගැන 🤔

  • @desikadissanayake2710
    @desikadissanayake2710 7 หลายเดือนก่อน

    Shalini inne nikan pancha kalyani wage. Awayawa hadan hada wela ...kamakura na haduwata aat inne Dusheni wage ....dushenige pata Usa lips , siyalla natural

  • @tharanga2686
    @tharanga2686 7 หลายเดือนก่อน +6

    මම මෙයාගේ clinic එකට කෝල් කරලා එක treatment එකක ගාන කීයද කියලා ඇහුවාම මට කිව්වා අපේ ඩොක්ටර්ට appointment එකක් දාලා ඇවිත් ගණණ් අහන්න. ඩොක්ට තමා ගණන් කියන්නේ කියලා. මං සල්ලි ගෙවලා appointment දාලා ඩොක්ට හම්බෙන්න ගියහම එයා කියනවා රිසෙප්ෂන් එකෙන් ගාන කියයි එතනින් අහගන්නලු. ඇත්තම කිව්වොත් මෙයාලා treatment එකකට යන ගානවත් ෆෝන් එකෙන් කියන්න කැමති නැහැ. ඒකටත් මුදල් ගෙවලා අපිව රස්තියාදු කරවන්න තමයි බලන්නේ. මෙයාගේ treatment වලට ලක්ෂ ගණනින් මුදල් වියදම් වෙනවා. එහෙම වෙලාත් ඒ වගේ හරි ප්‍රතිඵලයක් නැහැ. google reviews බලන්න හැමෝම දොස් කියලයි තියෙන්නේ

  • @anuthushari8152
    @anuthushari8152 7 หลายเดือนก่อน +16

    මේ විඩියෝ එක දාපු එකත් හොදයි..නැත්නම් මේ ගැනිට රැවටිලා තව අය යනවානේ..මේකේ ගොඩක්ම තියෙන්නේ bad comment..විඩියෝ එක දාපු එක හොදයි..බොරු වෙස් මුහුණ ගැලවුනා

  • @jetrider1367
    @jetrider1367 2 ปีที่แล้ว +33

    හොද වෙලද දැන්වීමක් හරීන්ද්‍ර

  • @cravings_with_mashi
    @cravings_with_mashi 2 ปีที่แล้ว +101

    Money is first. කිසිම කෙනෙක්ට recommend කරන්නේ නැ මේ මනුස්සයව.සල්ලි ගසා කනවා.ඒකටම හරියන staff එකක් ඉන්නේ.Specialy අර reception එකේ ඉන්න කළු specs දාන lady.තනිකරම බොරුව. treatment එක කරනකං විතරක් අපිත් එක්ක හරිම friendly වගේ රග පානවා..ස්වභාව ධර්මයෙන් කවදාවත් සමාවක්නම් හම්බ වෙන එකක් නෑ ඔයාට මිනිස්සුන්ගෙන් ගසා කාපුවට෴෴ මමත් මීට අවුරුදු 1 1/2කට විතර කලින් 100000ක් විතර නිකරුනේ මේ හොර ගෑනු කෙනාට වියදම් කරපු කෙනෙක්.dry skin වලට. Shame on you woman!!!

  • @vision-lawofattraction2933
    @vision-lawofattraction2933 7 หลายเดือนก่อน +5

    මට හිතෙන්නේ මේ ප්‍රොග්‍රම් එක කරපු එක හොදයි කියලා මොකද මේ ක්මෙන්ට් දාලා තියෙන නිසා නිසා දෙපාරක් හිතන්න පුලුවන් මේ බොරු දේවල් නොකර ඉන්නට අවන්කවම

  • @dilushasupansilva2333
    @dilushasupansilva2333 7 หลายเดือนก่อน +2

    හැමෝම කියන්නේ සල්ලි ගන්නවා විතරයි කියලා නේ.යන්න ත් බයයිනේ එහෙම කියද්දි

  • @tharukadilshan2607
    @tharukadilshan2607 2 ปีที่แล้ว +21

    Naluwo lassana wenna mehema duk vidinawada Ee Athin baladdi Ape lassana Athi 🥲😊

  • @dinusinali4291
    @dinusinali4291 4 หลายเดือนก่อน +2

    මගෙත් තවම කම්මුල් ඉදිමිලා.සුමාන 2 කින් එන්න කිව්වා .dr.cherry නැහැ .මේ වගේ බොරු ප්‍රචාරය දුන්නාම මිනිස්සු රැවටෙනවා.

  • @sppereira224
    @sppereira224 2 ปีที่แล้ว +20

    මෙයාගෙනම් ලස්සනක් නෑ මොනව කරත් features ලස්සන වෙන්න එපැයි..පියුමි නම් effect වලින් සුදු.මේ ඩොක්ටර් ගෙ වලවල් වහන්න ඕන ඔක්කොටම කලින්

  • @janifernando1554
    @janifernando1554 8 หลายเดือนก่อน

    Mamath me dr lagata geya harema hodae.meya harema lassanae metath wada salle thamae ona.pigmatheshan walata..poddak adu una...me dr harema hodae

  • @nadeekasadamalisilva2874
    @nadeekasadamalisilva2874 2 ปีที่แล้ว +33

    ඔබ තුමා උමංදව ප්‍රොමොට් කරලා ඉවරද දන් අහිංසක girls මේවාට ahuwenava

  • @Samadhi165
    @Samadhi165 ปีที่แล้ว +2

    Ammo meyage patta ganan kurule වලට mage godak tibune ne muna විනාශ wela tibeneth ne mata one une ටිකක් පැහැපත් wenna ammo eka parakata 20.000

  • @nilanganonis8603
    @nilanganonis8603 ปีที่แล้ว +4

    Aththatama mamath meken treatment kala.loku mudalak mata waya una kisima wadak na.palamu wathawata me wge thanakata giye eth kisima prathipalayak na.mama kale botox treatment eka.aparade salli.

  • @charithakumuduni5994
    @charithakumuduni5994 2 ปีที่แล้ว +9

    Mama methanata eka parak giya mage facial Marks vagayakata. 🤮Ai nikan treatment karath yanna hithenne nathi thank. Staff eka anthimai

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +3

    Sachin methanata mulin giyata dan yanne Dr.pramila gawata.meyage ganan vadie.samanya kenektanam yanna ba.v care skin clinic ekata godak nalu niliyo enawa.Ganath harima adui.best treatment ❤️

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho หลายเดือนก่อน

    Pimpls nam nelli rasekide bonne age cool wenekote pimpls nikanme nathiwenawa

  • @PRIYANI1000
    @PRIYANI1000 ปีที่แล้ว +21

    ඔබ තුමාගේ වැඩ සටහන් අපූරැයි. වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය රහස්‍යභාවය රැකිය යුතුයි නේද? ප්‍රතිකාර ගන්න ට එන අයගේ නම් හෙළිදරව් කිරීම ආචාරධර්ම (ethical) වලට පටහැනියි නේද? අදහසක් පමණයි .👌

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน

      මෙයා ඇවිත් තියෙන්නේ එයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න . ඒ හින්දා තමයි ඒ දේවල් ගැන කියන්නේ

  • @sanju4866
    @sanju4866 2 ปีที่แล้ว +169

    හිතන්න යමක්.ඩොක්ටර් මේ කියන treatment කරල නැ කියල පේනවා.කරන්න කලින් තමන්,තමන්ගේ දරැවෝ ගැන හිතන්න.canser නැත්නම් ජීවිත හානි ගැන හිතල බලල යන්න මේ දේවල් වලට❤

    • @sadunisaduni5866
      @sadunisaduni5866 2 ปีที่แล้ว +37

      හ්ම් හ්ම් අපේ අය සුදු වෙන්න එයාලගට යනව ඉන්ජෙක්ෂන් ගහගන්න ඒත්එයා සුදු වෙන්න මුකුත් කරපු බවක් පේන්න නෑ

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว

      🤗🤗🤗🤗

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว

      Ha

    • @dazyy7
      @dazyy7 2 ปีที่แล้ว +2

      Atta kathawa

    • @piyumimadu8964
      @piyumimadu8964 2 ปีที่แล้ว +2

      😂 nokara kohomada thamnge namak hada gannee 🙂 අනේ අමන්දා අප්පා අපේ රට නම් මෙච්චර දියුනු රටවල කරන දේවල් ලංකාවේ අයට විතරද අහිතකර 😂 ඔයා බොන පැරසිටමෝල් එකෙත් side effect තියේනවා මොඩ කතා කියන්න එපා 😂 ලංකාව තවමත් පහත් මට්ටමක තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි ආකල්ප නිසා මෙහෙ මිනිස්සු විතරමයි අලුත් දෙයක් නොකර හැමදාම එකම තැන ඉන්නේ

  • @virajirangika8473
    @virajirangika8473 2 ปีที่แล้ว +4

    Aththamai mamath treat kala..laksheta vada giya..melo venasak na mage face ekenam..aparadhe salli..

  • @thambapanig8695
    @thambapanig8695 8 หลายเดือนก่อน +1

    What is the use, good for only actressess and pros who thrive on beauty not for normal crowd this is a business only

  • @w7454
    @w7454 2 ปีที่แล้ว +18

    This lady is very proud. Friendly only the treatment . She takes a lot of money. Still i have pigmentation .her trestment is not so good. Dont spend money to this

    • @shabinaanver825
      @shabinaanver825 6 หลายเดือนก่อน

      True she is expencive

  • @kazzz4565
    @kazzz4565 ปีที่แล้ว +23

    මේක බැලුවම තේරෙනවා දෙයියනේ අපි කොච්චර ලස්සනයි ද කියලා
    අද වෙනතුරු කිසිම ට්‍රීට්මන්ට් එකක් කරලා නෑ සල්ලි දීලා.මහ පිස්සු ගෑනූ පිරිමි ඉන්නේ යකෝ ලක්ශ ගනන් දිදී ඇයි ලස්සන වෙන්න දගන්නේ.කුනුවෙන සංසාරේ බං මේ ලක්ශ ගනන් දීලා ඔප දැන්මට වැඩක් නෑ 🤣

    • @nethmihiruni5
      @nethmihiruni5 7 หลายเดือนก่อน

      Oya hena Katha kenek wage..😅Inna kale lassnat inn oni.. kawruth marenaw thama..EMA Kiya kiya walalenn epa bn..😂karann salli naththn kata wahan idapn.karana unt hina wen nathuwa..😂😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน

      ඔයා ඉතින් කලාවටවත් , නිරූපණ ක්ශ්‍රෙත්‍රයේ වත් ,පිලි ගන්න පුළුවන් උසස් රස්සාවක් කරන්නේ නැතිව ඇති නේද එහෙම අවශ්‍ය නොවෙන්නේ .
      හැබැයි ඉතින් තමන්ගේ රූපේ හින්දා ඒකේ වටිනාකම ජීවිතය ට වැදගත් වන අයට තමන්ගේ රූපේ රැක ගෙන ඉන්න ඕනෑ තමයි ජිවත් වෙන්න .

  • @supunithennakoon3481
    @supunithennakoon3481 ปีที่แล้ว +21

    මේ මනුස්සය තනිකර බොරුව කරන්නේ , මගේ ඇහැ ලග ඉදිමිලා...හරියයි කීව,තාම නැහැ දැන් one year , මොනා හරි උනොත්, අපහු chennel ගාස්තු ගෙවල පෙනෙන්න ඕන , සල්ලි හූර කනව....වග කියන්නෙ නැහැ ..හෙමීට shepe wenawa..ඕව ඉතින් ශාප වෙනව කවදා හරි 😂😂

    • @Helplesslife365
      @Helplesslife365 7 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන්ම මේ ගෑනි හරි කපටී. මේ ගෑනී ලග ඉන්න නර්ස්ල කියාගත් ගෑණු ළමයින්ට ඔය ට්‍රීට්මන්ට්ස් කරන්න හරි හැටි දැනුමක් නෑ. මිනිස්සු න්ගෙ සල්ලි හූරකන්න කොහොම හරි ගේම ගහන් යනව. නලු නිලියෝ ආවොත් ටග්ගාල කාමරේකට දාගෙන දේවත්වයෙන් සලකන්නෙ ටික් ටොක් කෑලි ටිකක් අරන් සෝශල් මීඩියා දාගන්න. නමුත් සාමාන්‍ය මනුස්සයෙක් ගියොත් බලු සැලකිලි. දැං මෙයාගෙම කියල ප්‍රඩක්ට් එකක් හදාගේන ඒක විකුණ ගන්න තමා දැං දගලන්නෙ ඒව ගාල මූනේ එක බිබුලක් නැතිව තිබූනු කෙල්ලෙක්ගෙ මූනේ කුරුලා ආව අපරාදෙ සල්ලි

  • @coopecooper8694
    @coopecooper8694 2 ปีที่แล้ว +12

    Doctor la wenna puluwan ona ekekta Russia giyama

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ปีที่แล้ว +38

    මොනදේ කලත් වයසට යන එක නවත්තන්න කාටවත් බෑ ...

    • @piyumimadu8964
      @piyumimadu8964 2 ปีที่แล้ว +5

      😂 ඉන්න කාලේ ලස්සනට ඉන්න

    • @jayaminipoornima1342
      @jayaminipoornima1342 2 ปีที่แล้ว +2

      අනෙ නිකන් ඉන්නෙ ඩලා.....ඔයා බලන්නකො මහින්ද මහත්තය ඇතුලු සෙට් එකෙ තරුණ කම 😊

    • @piyumimadu8964
      @piyumimadu8964 2 ปีที่แล้ว +1

      @@jayaminipoornima1342 😂😂 අම්මොහ් ඉතිම් 😂

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว +5

      වයසට යන එක නවත්තන්න බැ ඒක ඇත්ත,ඒත් බලන්න බැරි තරම් අප්‍රසන්න විදියට වයසට යන්න එපා.
      දියුණු රටවල ඉන්න ආච්චිලාගේ ලස්සන බලන්න.

    • @sewwandigamage3394
      @sewwandigamage3394 ปีที่แล้ว +1

      @@FashionHouse1017 ammoio eeka aththa.

  • @ishanik6240
    @ishanik6240 2 ปีที่แล้ว +61

    විසි කරන්න සල්ලි තියනව නම් ලස්සන වෙන එක සිම්පල් වැඩක්.

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +2

      අන්න කතාව ♥️

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 7 หลายเดือนก่อน

      Visi karanna salli tiyanawa " kiyanne,
      Hamba karala tiyenne mahansiyen ,nemei

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +12

    මනුස්සයෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙවේ මේයාව reject කරලා තියෙන්නේ.මම Dr.cherry ගේ වෙන vedios වගයක් බැලුවා ඒවගෙත් ඔහොම තිබ්බා.ඕනම මනුස්සයෙක් විවිධාකාරයිනේ.මෙයත් හොද සල්ලි තියෙන,popular අයට එක පාර ඕනම ගානක් දෙන්නම් වගේ ඉන්න අයට best විදියට care කරනවා ඇති.ඇත්තටම සාමාන්‍ය අයට,වැඩේ කරගන්නත් ඕන ඒත් ලොකූ මුදල් ප්‍රමාණයක් නෑ. කියලා දැනුනම ඕනම එකෙක් වෙනස්කම් කරනවා.Dr.කෙනෙක් වෙන්නම ඕන නෑ.නිකන් කඩයකට බඩු ගන්න ගියාම බලන්නකෝ.එකක් ගන්න එකටා ගස්සලා 10,15ක් ගන්න එකාට ඇඹරිලා කතාකරන හැටි.කවුරුත් ඒමනේ ඉතිං.අනික මිනිස්සු එච්චර ප්‍රමාණයක් වියදම් කරලා ඔහේ නොසලකා හැරලා ඉන්නවා කියන්නත් බෑ ඉතිම්.ඕනම කෙනෙක්ගේ දෙපැත්තක් තියෙන්නවා ඉතිම්.අනේ මන්දා.කාට වුනත් කමක්නෑ.හොදට සලකන්න.කවුරු වුනත් කමක්නෑ තමන් කැමති විදියට ලස්සන වෙන්න.නීරෝගි වෙන්න.♥️

  • @ShashiniWijesuriya
    @ShashiniWijesuriya 6 หลายเดือนก่อน

    Meya gavata gihin good result gaththa kavruth nedda

  • @isuripium8924
    @isuripium8924 2 ปีที่แล้ว +158

    අනේ හරේන්ද්‍ර, උත්සහයෙන් නිවැරදිව ජීවිතේ ජය ගත්ත, දෙයක් ඉගෙන ගන්න පුලුවන් චරිත ගේන්න..මේ වගේ පුස් චරිත පුම්බන්නෙපා..අන්තිමට අපේක්ශා රෝහල තමයි..

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +7

      ඔව් මේවායේ දීර්ඝකාලීන damages අපි දන්නේ නෑ.

    • @dananjayabandara854
      @dananjayabandara854 2 ปีที่แล้ว +6

      ඒකනේ අපි හිතුවේ මෙක හොඳ වැඩ සටහන් කරන චැනල් එකක් කියලා

    • @romeshinikesha3752
      @romeshinikesha3752 2 ปีที่แล้ว +13

      ඒක නම් ඇත්ත. ලීඩ්ස් ගිය නිසා පිටරට මෙඩිසින් කරපු එක හා කියමුකො. එහෙමයි කියල පහසුකම් අඩු, ප්‍රමිතිය අඩුවෙන් තියෙන මිනිස්සු ලෙඩ්ඩු කරන ජරාවල් ප්‍රමෝට් කරන එක නම් හෙලාදකිනවා. හරේන්ද්‍ර අයියේ කෙනෙක්ව ගෙන්නනකොට මීට වඩා හිතන්න. ටෙන්ඩ් වෙන පලියට හැමදේම හරි දේවල් වෙන්නෙ නෑ. ලෝකයක්ම ස්වභාවික බව අගය කරලා ඒ පසුපස යන කාලෙකත් මේ වගේ පසුගාමී , ලෝකය ප්‍රතික්ෂේප කරගෙන යන දේවල් වලින් කඩාවඩාගන්න බලාගෙන ඉන්න අඳබාල බිස්නස්කාරයො ප්‍රමෝට් කරන එක සෑහෙන අවුල්. ඔය කරන හැමදේම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන භයානක දේවල්. මේව බලන සල්ලි තියෙන මෝඩයො මෙහෙම අයගෙ වචන වලට ඉක්මනට රැවටෙන්න පුලුවන්. දෙයියන්ගෙ නාමෙට මෙහෙම ඒවට යන්න එපා. තියෙන පෙනුම රැකගන්න. හොඳට කන්න බොන්න. ස්වභාවිකව ජීවත් වෙන්න. මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ලස්සනයි.

    • @jayanisumudini6662
      @jayanisumudini6662 ปีที่แล้ว +1

      Meya Harindrata salli dila meka karanawa aththe. e wage character ekak Dr Cherry kiyanne. mage muna sampurnen nasthi kara. pimples walata treatment ganna gihin.

    • @mahimiweerasinghe1227
      @mahimiweerasinghe1227 ปีที่แล้ว

      Eknm aththa

  • @akilafernando7719
    @akilafernando7719 2 ปีที่แล้ว +10

    Mata laksha 2 withara giya kisima result ekak naa hena boruwak karanne paw ahinsaka minissunwa rawattala karana de. Yanna epa salli witharai

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +67

    ලගදි ඉදන් රයිනී නම් පට්ට ලස්සනයි

    • @sanjukcp6960
      @sanjukcp6960 2 ปีที่แล้ว +6

      ඔව් ඒක ඇත්ත. ඒත් ඒ මෙයා නිසා නම් වෙන්න බෑ යාලු. රයිනි කෙට්ටු වෙලා ඉස්සර හිටියට වඩා. ඒකයි එයා හුගක් ලස්සන දැන්

    • @PBA909
      @PBA909 ปีที่แล้ว

      @@max-bro.1234 kwda protin denne

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi7898 2 ปีที่แล้ว +8

    Christell skin clinic ekata giya 18000 gaththa leg wala balack mark yawada mukuth kare na boru karan

    • @clothing3658
      @clothing3658 2 ปีที่แล้ว

      Christel එකත් හොද නැද්ද

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 2 ปีที่แล้ว +20

    ඇහේ වපරේ හදාගන්න බැරිව ... 😌

    • @ruwankumara8010
      @ruwankumara8010 5 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @dgmharshana9182
    @dgmharshana9182 4 หลายเดือนก่อน

    ලංකාවේ පිලිකා චර්ම රෝග වැඩි වෙන්න හේතු😑 ලැබුණු සම ගැන ආඩම්බර වෙන්න පුළුවන් දවසක සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුළුවන් වෙයි..කෙටිකාලෙක තෘප්තියට දිර්ඝකාලින ලෙඩු වෙන්න එපා සුද කියන්නේ ලස්සන නෙමෙයි..රසදිය ගාලා හරි විදලා හරි දවස් 1/2 සුදු මැලිවෙන එක අහන්න දෙයක් නෙමෙයි..මොලය හදාගන්න විහින් ලෙඩ්ඩු නොවි

  • @unisansalaunounpuponuoill3872
    @unisansalaunounpuponuoill3872 2 ปีที่แล้ว +44

    මෙයාට තියෙන්නේ තලෙලු සමක්.ඒ කියන්නේ මේ දේවල් මෙයා කරන්නෙ නෑ

  • @KanchanaKanchana-yn4my
    @KanchanaKanchana-yn4my 8 หลายเดือนก่อน

    Ow wenna ethi ane apita loke salli nethi nisa beruna minissunge hith ekka selam karanna hoda ne dr

  • @alkaalex8066
    @alkaalex8066 2 ปีที่แล้ว +4

    අකලට කොන්ඩෙ ඉදෙන එක නතරකරන්න පුලුවන්නද.. ? එහෙමනම් වැඩ්ඩෙක් තමා.

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    තෙරැවන් .සරණයි ..ලස්සන යි.👍👍💗💗💗

  • @sheharasilva4057
    @sheharasilva4057 2 ปีที่แล้ว +64

    මගේ ‌ මුණ‌ මේ ගැණි කෑවා කිසිම පිරිසිදු කමක් නැහැ සල්ලි ගන්නවා විතරයි තනිකරම බොරු කරන්නෙ එයාගේ මූණ දැක්කම පේනවා කරන treatment වල ප්‍රතිඑල .හොරා ‌ කන එකත් හොදටම‌ කරනවා .

    • @PBA909
      @PBA909 2 ปีที่แล้ว +1

      Mokaadda seen eka

    • @mishennethru6328
      @mishennethru6328 2 ปีที่แล้ว +2

      Meya hoda nadda

    • @sheharasilva4057
      @sheharasilva4057 2 ปีที่แล้ว +5

      @@mishennethru6328 නෑ සල්ලි ලක්ෂ 3 විතර ගියා මුණ බලන්න බැරි තරමට සවුත්තු උනා

    • @jayanisumudini6662
      @jayanisumudini6662 ปีที่แล้ว +3

      same experience. meya lagata nm yanna epa. eliyata bahinna beri tharamata muna winasa kara. Vcare ekata yanna. e doctor thama mage muna aye haduwe

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 7 หลายเดือนก่อน

      ​@@sheharasilva4057mita wada hoda medical clinic saloon thiyenwa .prasiddiyma balala ynna hoda na

  • @gimhanitharushika5265
    @gimhanitharushika5265 8 หลายเดือนก่อน

    Kwd danne nalu niliyo meygenm sudu und kiyl.mekt prachark danweenkd khed

  • @Wish472
    @Wish472 2 ปีที่แล้ว +89

    නලු නිලියෝ අල්ලගෙන බොරුවට පෙන්නුවට මාර තැනක් කියලා.ගිය කෙනෙක් කිව්වා අපරාදේ කිසි වැඩක් නෑ කියලා ..

    • @yameeshaminduli3900
      @yameeshaminduli3900 2 ปีที่แล้ว +4

      Ow eka 100% aththa

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +1

      Boruape kenek yanawa eyawa nam lassana karala

    • @dazyy7
      @dazyy7 2 ปีที่แล้ว

      Ou ekh nm atta godk aya kiynwa

    • @visakarashmi4115
      @visakarashmi4115 2 ปีที่แล้ว

      Math dakka

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 2 ปีที่แล้ว

      Maara gasa keemak. 200000laks pannala viyadam una.treatment yanakan hodai.psse kalin vidiyamai dan.merenakanma meya gawata yna ayata nam hodai

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +1

    ඩොක්ටව මම ඉස්සෙල්ලාම දැක්කේ Kidney hospital එකේ දී හරිම හොඳයි ඇවත් මගේ උස බැලුවා ඔයා හරිම උසයි නේ කියල හිනා වෙලා ගියා ඩොක්ට හරිම හොඳයි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +3

    Verry nice v d o එකක්.හරිම ආශාවෙන් මමත් බැලුව අවසන් වෙනකම්.මමත් කරල බලන්නම්.අම්ම හරිම හොද කෙනෙක්. So lucky borth of your's . im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 .good luck good bless every one's .i will try to see orther vdo.thanks every one's 🌹🌹 good luck 🌺🌺🌺🌺🙏🙏

  • @thisisfazee3588
    @thisisfazee3588 ปีที่แล้ว +2

    Celebrities la treatment ekata yanne paid collaboration walata. Eh salli aragena wena Honda thenakin treatment eka karanwa.

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 ปีที่แล้ว +4

    Artificial ගැනුන්ට වඩා Natural looks 👍

  • @hansihewavidana9721
    @hansihewavidana9721 2 ปีที่แล้ว +1

    මේවගෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල මොනවාද 😮

  • @chamywee9536
    @chamywee9536 ปีที่แล้ว +29

    posh එක හොදයි. නමුත් patient කෙනෙක් එක්ක කතා කරන්නෙ ලොකු කමින්. කියන තරම් හොදක් නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් ගියාම ගනන් ගන්නෙ නන් නැහැ

    • @munamunawwar4658
      @munamunawwar4658 7 หลายเดือนก่อน

      oya gihilla tiyenawada ehe

    • @chamywee9536
      @chamywee9536 7 หลายเดือนก่อน

      @@munamunawwar4658 yes

    • @mikapp7624
      @mikapp7624 7 หลายเดือนก่อน

      Ow.. matath ehema thamai salakuwe.. ballo balallu ganata.. unge treatment wala price ahanna 3500 ka appointment ekak daganna one.. anthimata ballo balallu ganata daala katha karanne

  • @anushashamali3576
    @anushashamali3576 ปีที่แล้ว

    Athtatama api lassana wenna mokuth pawichchi karanna...mecup danne na....niliyanta wada lassanai habai...😅

  • @dimalianusha3055
    @dimalianusha3055 2 ปีที่แล้ว +177

    ඩොක්ටර් කලුයි.නිළියෝ සුදුයි.🤫

  • @dilushasupansilva2333
    @dilushasupansilva2333 7 หลายเดือนก่อน

    හරින් අයියේ මේ comment Attada අහන්න ko