Hats off to you Bandula , it was brilliant collection of poets and songs to match each other ... Learn a lot on this programme ... Try to bring Lucian Bulathsinhala as well . enjoyed a a lot Vajira
Me balanna Putshkin liwwa thawath kawiyak mata grade 6 wala kiyawapu eka thaama mathakai adawage.... 48yrs ago haa haa " Jeewithaye anantha du kamkatalu widimin hembathwa sityna sanda mata Obe katahanda eethin esuneeya ee hadin maa pibidunemi nawa jeewayak lebooweku se jeewithayata aluth jawayak lebuweku se obe kata handa den mata lagin lagin ese den maa prrethiyen pinayai mata newath jeewath wannata sithei obe katahanda den maa laginma ese ee oba mage jeewithaye paramadarshaya men maalaginma inna bawa denena nisai... sorry if any mistakes Ajith Ramanayake UK
ඔබතුමා බොහොම දක්ෂ කලාකරුවෙක්
බන්දුල නානායක්කාරවසම්...💝💝💝💝💝💝💝 අද වැඩ සටහන බොහොම ආදරෙන් රස විදිමී..ස්තුතියි චරණ සහ ඔබට..
🙏🙏🙏👍❤️
හරිම ලස්සන අවසානයක් සටහන් කර සියලු දෙනාටම ස්තුතියි 🙏🙏🙏🙏
කොවිඩි තුන්වන රැල්ලේ කවි රස වින්දේ.බන්දුල මහත්මයාණෙනි මා ඔබතුමාට චිරං ජයතු පතන්නේ , අපේ ගීත උයන ඔබගේ සුභාවිත ගී මලින් තවදුරටත් සුපුක්ෂිත කරමින් නිදුකින් ජීවත් වීමටය. කවිය කොතරමි පරණ වුවද එය සැමදා තරැණය. ඔබටද එසේම වෙිවා .
මිනිසත් ගුන පාන
ගී ලොවේ සද පාන
කලා ලොව හැඩ කරන
ඔබගේය රෑ ඉර පාන...
ජයවේවා ඔබට සැමදා ...
🙏🙏🙏🌸
හරිම රසවත් වගේම අර්ථවත් වැඩසටහනක් රස වින්දා... ස්තූතියි ඔබ සැමට... මේ අවස්ථාව සලසාදීම ගැන...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
🙏🌸🙏
හරිම වටින වැඩසටහනක්❤️😌🙏
හරිම ලස්සනයි, ආදරේ
🙏🙏🙏
thanks for evrything !
Excellent program ...Singing of both singers also lovely.
Thanks dear
මේ කටහඩින් මේව අහන්න පින් කරල තියෙන්න ඕන
godak kalayak balagena hitapu kalakaruwek, bandula nanayakkarawasam
🙏🙏🙏👍
බන්දුල සර් අප රටේ කවියට ගීතයට කලාවට සංවේදී සියලු දෙනා වෙනුවෙන් මාගේ ගෞරවය ඔබ තුමාට, එසේම ඔහු කැඳවීම පිලිබඳව ඔබට ස්තුතියි වජිර මහත්මය.
🙏🙏🙏❤️
O
පාට කූරක් අරන් ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
...................................................
🎶🎶🎶🎻🎻🎶🎶🎶🎻🎻
🎶🎶🎶🎶🎶🎻🎻🎶🎶🎶🎶
Hats off to you Bandula , it was brilliant collection of poets and songs to match each other ... Learn a lot on this programme ... Try to bring Lucian Bulathsinhala as well . enjoyed a a lot Vajira
Thanks dear
Amazingly Beautiful !!!
Thanks 🙏 Upuli
විශාල සේවයක් කරන මෙම වැඩසටහනට තවත් අරුත් එක් කිරීම ගැන අගය කරමි
ස්තුතියි!
niyamai
තවත් විශිෂ්ට වැඩසටහනක් !අසංක ධනංජය ලියනආරච්චි සහ පවරි අමරසා ගේ සුමියුරු ගායනයෙන් අද වැඩ සටහන ඔපවත් වූ බව කිවයුතුමයි .වජිර ඇතුලු කණ්ඩායම ට අප හද පිරි සුබ පැතුම් .😍
බලා හිදිමි හැමදාමත් ඉරු දින
කවි 10 ට ගී 10 ක් රස විදින්නට සුපුරුදු මීදුම් වැහිවළා ගැබෙන් පිරි රාත්‍රීයේ
විශිෂ්ඨයි. ඔබගේ අවසන් වැකි වලට මම ආදරෙයි. ආදරය පමණක්ම මේ ජරා ජීර්ණ සමාජය සුවපත් කිරීමට ප්රමාණවත්ඔ නොවේ .ඔබ කීවාක් මෙන් අපට ඒ වෙලාවේ්ම මේ උසස් වැඩ සටහන නැරඹීමට නොහැකි වීම කණගාටුවක්.
Sahathika aththa
Thanks 🙏
ජීවිතේ දකින්න ලෝකය දකින්න කියාදුන්නු බංදුල සර් ඔබතුමාව දකිද්දි තාත්තා දැක්ක වගේ සතුටුයි.. රෑ ඉර පාන... එක කතාව දහස් වර අසා ඇති . ඒ කොටස් පිස්සෙක් වගේ හොයපු හැටි. ඇත්තටම සර්.. ඒ සේරම කදම්බ අදටත් මතක් වෙන්නෙ හරි අපූරුවට සර්. දකින දේ දකින තැන තියෙන එහා ලෝකය යන්තම්වත් විනිවිදව අද දකින්නෙ හිතන්නෙ සර් නිසාමයි. බස් එකේ නන්දෙ, කහ රිබන් පටිය, කීයක් නම් කියන්නද සර්. බිත්ති සුවද අතීතෙ මතකෙකට ගිය හැටි. ගීත වචන කරපු අහිංස චරිත . ඒ සෙරටම මම අදටත් ගොඩාක් ආදරෙයි සර්. ඒ වචන වල ජීවත් උනා සර් මමත් සර් එක්කම රූපරචනාවක වගේ.මිරිගුවට හෙලපු කදුල කොච්චර වටිනවද, කියල අද මම දකිනව සර් . රචනාවක් ලියා ගන්න බැරිව උන්නු මට සර් රසාස්ස්වාදයක් සර්. ජීවිතේ කියන දේ මේ තරම්ම ලස්සනයි කියල දැනගත්තෙත් සර්ගෙන්ම තමා සර්. ඒ කතා පට්ට මූසල අන්දකාර රාත්‍රීන් වල ඇහෙද්දි කදුලු වැටුන වාර අනන්තයි සර්. මම ඒ කතා ගොඩාක් අමාරුවෙන් download කරන් තියාගත්තෙ හුගාක් පරිස්සමෙන් සර්. ඒත් අද ඒ කතා මම ලග නෑ සර්. කරුමෙකට 4න් එක නැති වෙලා. අද ඒ කතා 2,3ක් අහන්න තිබුනට සේරම අහන්න කොහෙවත් නෑ සර් අන්තර්ජාලෙම පීරුවත්. හරි ආසයි සර් ආයෙමත් ඒ දේවල් අහන්න. ආසවක්ම නෙමෙයි මගේ එක් වරමක්. පුලුවන්න්ම් ඒ දේවල් සුලගටම අත අරින්න සර්. මොකද මම වගේ එකෙක් හරි ඉදීවි කොතනක හෝ.. , මගේ ආයුත් අරන් සර් හැමදාම ඉන්න ඕනි. සර් කියාදුන්නු ඒ පාඩම් මමත් රැකගෙන ජීවත්වෙනව සර් ඇස් පියවෙනකම්ම. මේ පුංචි කතාවක් කීවෙ පොඩි කොල්ලෙක් වචනයක් ගොතාගන්න බැරි. ඒ කතා වල ජීවත් උන හැමෝටම මම ගොඩාක් ආදරෙයි ගොඩා...ක්. සර්ව ඇහෙන්නෙ නැතිව මම අවුරුදු 100ක් ඉදියත් මොකටද සර්. පෙර පිං කියන්නෙ මොක්කද ඇහුවොත් සර්ගෙ "රෑ ඉර පාන" ම තමා සර්. මතක අමතක වෙලා යාවි සර් ලෝකෙටම. ඒත් සත්තයි මේ හිතට සර් නම් නිවනක් සර් ගලක කැටයම් උන. ❤️❤️😊
ඔබේ වටිනා සටහන අද දුටුවේ
මගේ දුරකතනයට sms එකක් එවන්න ඔබේ අංකය දන්වලා
මා whatsapp කරන්නම්
මගේ you tube චැනල් එකේ රෑ ඉරපාන එකින් එක දානවා
බලන්න
ස්තුතියි ඔබේ අගනා ලියවිල්ලට
🙏🙏🙏🌸❤️
ජරපත් සමාජයට... කගපතක් වු.. යහපත් සංවේදී.. සමජයකට...
ආදරයම...මිහිරියාවම..හැමදාමත් ගෙනෙන ඔබට ස්තූතියි... විඩාපත් හදවත පිරිමදින ඔබට ශක්තිය.
ඉන්දු ජයසුන්දර
🙏🙏🙏🌸
@@bandulananayakkarawasam195 මේ වෙනුවෙන් ඔබ ගොඩක් පැවරුම් කර ඇති බව තෙරුනා.. ගෙනා සියල් කවි පොත් ගී බවට පත් කරන්නට තව පැය දෙකක් ඉල්ලා ගන්න තිබුනා
කොහෙන්ද මේ ලස්සන අදහස්
🙏🙏🙏🌸
ගාල්ලේ උපදින්න ඕන ,පත පොත කියවන්න ඕන ලොක්කා.(විහිළුවක්)
🖋❤
🙏🙏🙏👍
❤️❤️
🌷🌷🌷🌸🌸🌸🥰🥰🥰🥰
❤️❤️❤️❤️
🙏🙏🙏
නොකියා, කියූ දේවල් තෝරා ගේනා
දැකුමත් තිරයෙ, සතුටකි බන්දුල නානා
කව්ගී ලිවිසැරිය ගුවනේ දිය කරනා
ආයෙත් දවසකදි පැමිණෙන්නට ඕනා
🙏🙏🙏🙏
ඇයි මේ සිංදු අනවශ්‍ය තරම් tempo slow කරන්නේ. සමහර සින්දු වල රස නැති වෙනවා කියලා මට හිතෙනවා.
අනේ මලේ, ඔරිජිනල් ඕන වෙලාවක අහන්න පුලුවන් නිසා මේවගේ ලොකු හැඩයක්, බරක් තියනව කියලයි මට නම් හිතෙන්නෙ. කවිය ගීතය ගැන හොයන අපි වගේ උං ට මේ නව සංයෝජන ගොඩක් වටිනව. මං දැක්ක සලපුවරුවත්, ගිටාරේ කම්බිත් වචන හොයපු ( ස්වර නොවේ) අපූරුව. ස්තූතියි
ඉතාමත් අගනා වැඩසටහනකි.
Bandula mahaththaya armeniyawe dio jemin gana Ra irapaneth kiuwa mta mathakai
Ow
🙏🙏🙏
Me balanna Putshkin liwwa thawath kawiyak mata grade 6 wala kiyawapu eka thaama mathakai adawage.... 48yrs ago haa haa " Jeewithaye anantha du kamkatalu widimin hembathwa sityna sanda mata Obe katahanda eethin esuneeya ee hadin maa pibidunemi nawa jeewayak lebooweku se jeewithayata aluth jawayak lebuweku se obe kata handa den mata lagin lagin ese den maa prrethiyen pinayai mata newath jeewath wannata sithei obe katahanda den maa laginma ese ee oba mage jeewithaye paramadarshaya men maalaginma inna bawa denena nisai... sorry if any mistakes Ajith Ramanayake UK
Sekara meya pariwarthanaya kara thibba
Podi wenaskam thibe
Eth hari
Meya thama Maa mulinma kiyawu pushkin kawa
Ingreesiyen kiyewwe eeta passe
🙏🙏🙏
මොනතරම් අපූරුද ....සුන්දර ද...
❤️