I'm a power engineering student. I have been through so many Utube tutorials. But this is the best video series I have experienced. Your explanations are batter than my university. Thank you & keep doing this. I have already shared this channel with my colleague.
Sir mama 0.5hp slot 24 water motor ekak etuwa a motare hi ampiar (10.6) aran off wenawa.please sir mata 0.5hp water pump eke.data tika denna puluwanda.swg,tuns,capacitor.
Sir me dattha tika harida kiyannako. 0.5hp,2800Rpm,24slot,2.5amp,10uf,copper wire. (Running data_turns and pich) SWG 26_ 300gm 1_6/90,1_8/90,1_10/90,1_12/90 (Starting data_turns and pich) SWG 30_150gm 1_10/140,1_12/140
නියමයි සර් උසස්පෙල ඉංජිනේරු තාක්ෂණය විශය කරන කෙනෙක් මම ඉස්කෝලෙවත් මෙහෙම කියා දීල නැ single phase motor ගැන දැම්ම සබ් කරා
ගරු මහත්මාණනි, ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි. ගෙඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.
ඉතා හොඳ පැහැදිලි කිරීමකි බොහොම ස්තූතියි සර්
Sir you are one of good humankind ,wish to serve further to our employees and youths
ගොඩක් පැහැදිලියි තේරුම් ගැනීම ලෙසි
ගොඩක් දේවල් ඉගනගත්ත ස්තුතියි. මෝටර් ඔතන හැට් ඉගනගන්න ඕන
I'm a power engineering student. I have been through so many Utube tutorials. But this is the best video series I have experienced. Your explanations are batter than my university. Thank you & keep doing this. I have already shared this channel with my colleague.
InstaBlaster...
👍නියමයි හොද ට කියලා දෙනවා... 🙏
ස්තුතිය 😍🙏හිත හොද ගුරැතුමා✌️🙏ජය
නියමයිනේ ගොඩක් දේවල් ඉගෙන gatta
බොහෝම පින් සර්
Thanks Sir දිගටම කරගෙන යන්න ❤️
නියමයිනේ super ජෙසු පිහිටායි
table fan motarayaka vayar coil ekata joint vena thanin galavilanam galapena colour ekata vayar joint karanna vidiya kiyanavada
ඉතා වටිනා පාඩම් මාලාවක් .මම තාම පුරුදු වෙනවා හරියට කරන්න.මෝටර් රත් වෙන්නෙ,පසුව fuse යන්නෙ කොතනද වරද.ඔබට බොහොම ස්තුතිය .ඉදිරියට යන්න සුභ පතනවා.
fuse යන්නේ මොටරයේ capacitor ඵක short වීමෙන් සහා winding short වීමෙන්ය.
කවුද මචංල මේ සර්? වීඩියෝස් ටිකනං මරු
Godak vatina vedio ekak ser budu saranai
ගොඩක් වටිනව,දිගටම කරන්න.❤️❤️❤️
Excellent.. you explain
Sirge videos godak watinawa sir godak sthuthee. Sir Mata prashnayak thiyenawa.capeciter warga dekak thiyenawa ekak thapparaganakin karenteka visandi knnawa Anika ekadigatama sepayuma labadenawa Meeks wenne Mona akarayatada kiyala Mata denaganna awshyaii
සුපිරි ...
ගොඩක් ස්තුතියි
Stand fan motors gana poddak karanawada? Eka godak watinawa. Thankz
මම මේ සතියේ හොඳ පැහැදිලි කිරිමක් කරන්නම්.
Speed 3k tiyna moter ekak chek karana widiha video ekak nedda sar
Good tutorial .Please Do some tutorial about electrical side of A/l engineering technology 😊
godak watina wadasatahanak
ස්තූති sir
Excellent thanks
Digatama videos onii me wgeme 👍👍👍
thank you sir..
Sir coil pichchilada kiyala hoyaganne kohomada
මල්ටිමීටර් එක භාවිත කර සම්බන්ධතාව පරීක්ෂා කරන්න.
(කලින් වීඩියෝ එකකින් පැහැදිලි කර තියෙනවා එය බලන්න. )
Niyamai sir..
Sir power Factor eka diyunu kireeme upakkrmayak washayen Motor ekawara start nokarnawa kiyala kiuanawa neda. A widihata ekawara start nokarama power factor eka diyunu wenne kohomada
Power factor එක කියන්නේ , CEB එකෙන් බෙදා හරින AC විදුලියේ ධාරාව සහා වෝල්ට්යතාවයේ ( phase ) කලාවේ සම්බන්ධතාවයයි. මෝටර් එකේ තියන coil වල inductive load එක නිසා pf අගය 1ට වඩා අඩු වෙනවා. ඒ අනුව OUT /PUT power එක වෙනස් වෙනවා. මේ සම්බන්ධයෙන් smps වීඩියෝ 3වෙනි කොටස බලන්න.
@@eleclab2096 thank you sir.
🥇🥇🥇🥇
Blender coil ethima karana Vidya kiyala denna
Good job
Hondhata pehedili una
sir remote control box fan ekaka circuit eka repair karana widiha kiyala denna puluwanda
මම remote control fan එකක් ලැබුනම video එකක් කරන්නම්.
computer FAN වල 4pin, 3pin වෙනස මොකද?
එකේ PCB එකයි Motor එක ගැන පොඩ්ඩක් කියල දෙනවද?
ඔය දෙක ගැන. 3pin and 4pin PCB එක වෙනස ගැන පැහැදිලිකිරීමක් youtube එකේ කිසිම වීඩියෝවක් නෑ. RGB LIght එකටම එකතු කරන ආකාරය ගැනත් විස්තරයක් කලකිද?
Sir hoist mortar ekaka capasitar dakak thinawane udata ganna speed eka adunam koi cap ekada maru karanne.dekama samana agayan thiyenne.
ඔයාට කියන්න බැහැ ,capacitor එකේ වරදයි කියල. වරද තියෙන්නෙ running එකේදී තමයි. පලමුවෙන් running capacitor එක check කරන්න. එය short හරි open හරි නම් මාරැ කරන්න. ඉන් පසු winding පරීක්ෂා කරන්න.
සර් සෙන්ට්රිෆයුගල් එකට සව්වෙන ස්ටාටින් capacitor එක සහිත මෝටර් එකක් ගැන නෙවෙයි නේද අහන්නෙ ?starting සහ Running winding දෙකම සමාන එක අවස්ථාව ක එක වයින්ඩිමක් රනින් වන අතර අනෙක් අවස්ථාවේ දි එම වයින්ඩිමම ස්ටාටින් වසයෙන් යෙදෙන මොටර්යක් ගැන නේද?
Sir pahadili kirim godk hodata thernwa.prashna ahna eka sirta kardaraykda dn nha.puluwanm wathura motor ekak winding karana hati podkk pahdili karnna.mn self study walin motor ekak othanna try kara but eka asarthaka una slot walata othapu coil dagnna bari una.coil damage una.sir slot walta othapu coil kambi athul karnna lesi vidiyak thiynwa damage novii.puluwanm pahadili karnna sir godk pin
මම winding ගැන වීඩියෝ ඉදිරියට කරන්නයි ඉන්නෙ. (මේ අවස්ථාවේදි ටිකක් අපහසුය. )
Thank you 😊
video eka godak hodai
great job sir
Sir dubal capacitor moter aka capacitor 1k ain karala run karana berida
Double capacitor වලදී එකක් starting capacitor එකයි. අනෙක් එක running capacitor එකයි .starting capacitor එක නැති නම් start එක ගන්නේ නැත .running capacitor එක නැති නම් load එක ගන්නේ නැත. ඒ අනුව 2කම අවශ්‍යයි.
Godak wainawa good luck
Sir fridge eke compressor eken paint machine ekak hadanna puluwan kiyana eka athada
මම හිතනව ටැංකියකට load කරන්න pressure එක මදි වෙයි .try එකක් දාල බලන්න.
Sir mata juki machin motor winding video dannako please
හොඳ වීඩියෝ පෙලක් පුළුවන්කමක් තියෙනවානම් මෝටර් ඔතන වීඩියෝ පෙලකුත් කරන්න
හැකි පමණින් වීඩියෝ ලබා දෙන්නම් .
Sir eksos fan ekata dana capasitar micro farad kiyawageda danna ona
සාමාන්‍යයෙන් 2,25 micro frared එකක් හරියයි.
@@eleclab2096 thank sir prashna ahana eka karadarayada danna sir ta
Sir winding ekeak calculation karana widiya kiyala denawada
Electronics වලින් පසුව winding ගැන ව්ඩීයෝ ලබා දෙන්නම්.
නියමයි සර් මමත් ආසයි මෝටර් වයින්ඩින් ඉගෙන ගන්න ක්ලාස් තියෙන්නේ කොහෙද sir....plz inform to..me...it is very important my job....
Sir man gawa his steter thiyenawa ake koi nee.aka kohomada otha ganne?
5hp
Rpm 2800
Slot 30
Help me sir.
Rewind කරන්න දත්ත මදි . Wire gauge එක, pole ගණන ,slot pitch එක අවශ්‍ය යි. මෙය කරන්න ගියොත් ඔයාගේ මුදල් නාස්ති වෙනවා.
@@eleclab2096 sii r.p.m එක අනුව poles ගණන කියන්න පුලුවන් නේද ? Power එක තියෙන නිසා කම්බියේ සයිස් එක සොයා ගන්න පුලුවන් නේද ? *60Hz 220v ac ,20 .micro farad capacitor motor එකක් 50Hz වලට සුදුසු පරිදි re winding කරන පිළිවෙළ කියලා දෙන්න පුළුවන්ද ?
Airconditan compressor 1a capacitor 1a 55uf keyanne mokada
Sir.mata ain karpu water motor ekk hambuna yaluwekgen.eke lede thiyenne current eka dunnhma boo gala saddyk enwa.mn capactor eka check kara.eke awlk nha.starting coil ekai running coil ekai body ekata sambandayk thiynwada bluwa ekath ehma prashnayk nha.capacitor ekata ena line deka maru karlath bluwa eth e boo sound ekama enwa.mn boo sound eka eddi try kara podi thalluwak dila run karnna.but rotory eka thada wenwa current eka dunnhma.dum dnneth nha.sir mata podkk kiynna me lede mokkds kiyla hoyagnna mn check karnna one mokakda.coil wala prashnaykda me boo sound ekath ekka motor eka hira wenne.plzz reply.....
ඔයා මෝටර් එක පිටි පස්ස කවරය ගලවලා අතින් කර කවපුවම free කැරකෙනවද බලන්න. ඊට පසුව starting winding එක මල්ටි මීටර් එකෙන් බලන්න. ඕම් 0 නම් ඔතන්න ඕන. Running winding එකත් පරික්ෂාකරන්න.
@@eleclab2096 thankz sir godk pin mekata reply karata....
great sir keep it up
3phase motor ekak check karanne kohomada kiyala vedio ekak karanna puluwanda obathumata?
හැකි ඉක්මනින් දමන්නම්.
Thanks!
super work
Super
Perfect
නියමයි!
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
Sir mama 0.5hp slot 24 water motor ekak etuwa a motare hi ampiar (10.6) aran off wenawa.please sir mata 0.5hp water pump eke.data tika denna puluwanda.swg,tuns,capacitor.
මා ලඟ ඔයා අහන මෝටර් එකේ දත්ත නැහැ.
@@eleclab2096 please sir water pump ekak rewaindig karana widiye data samaga ful video ekak karannako.
තව ටික දිනකින් winding වීඩියෝ ලබා දෙන්නම්.
බොහෝම ස්තූතියි සර්
Sir me dattha tika harida kiyannako.
0.5hp,2800Rpm,24slot,2.5amp,10uf,copper wire.
(Running data_turns and pich)
SWG 26_ 300gm
1_6/90,1_8/90,1_10/90,1_12/90
(Starting data_turns and pich)
SWG 30_150gm
1_10/140,1_12/140
ස්තුතියි ඔබට! ස්ටාර්ටින් හෝ රනින් කොයිල් වල එක් පද්ධතියක් සම්භන්ධ කිරීමේදි අනුගමනය කල යුත්තේ සීරියස් ක්රමයද පැරරල් ක්රමයද
සීරයස් (ශ්‍රේණි ගත) ක්‍රමයටයි.
I am interested inthe subject but I need the explanation practically
speed kiya dena nisa kammamali naha jaya wewa
Three Phase Induction motor ganath video ekk denn motor starting method ehema
thank you
හැකි ඉක්මනින් දමන්නම්.
🙏🙏🙏
Hallo sir mata juki motor winding link eka ewannako
මම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@@eleclab2096 thank you very much.
Budusaranai
ඔබතුමා ඉදිරියේදී ෆෑන් එක coil ඔතන හැටි පැහැදිලි කරන වීඩියෝ එකක් දානවද.
ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්නම්
three phase single phase motor ගැනත් දැනගන්න කැමතියි
හැකි ඉක්මනින් දමන්නම්.
PSR gena wistharayak labadenna
හැකි ඉක්මනින් දමන්නම්.
Oyawa contact karaganna vigihak nadda
🙏🙏🙏🙏❤❤❤❤
ස්ර් capacitor eka සවි කලාට පසු N එක common එකට දීල L එක running එකට දෙනව නේද.. L වයර් එක starting winding එකට දුන්නොත් මොකද වෙන්නේ..
දුන්නොත් start එක ගන්න ඇම්පියර් එක මදි. හම් එකක් එනව පමණි.
සර් සිංගර් වතුර මෝටර් එකක වයර් 5 තියෙනව ඒක සම්බන්ද කරන්නෙ කොහොමද
මේ සඳහා මල්ටි මීටර් එක හරි series බල්බ් එකක් භාවිතා කරල වයර් සොයා ගන්න ඕන. වීඩියෝ එක බලන්න. Starting,
Running winding වෙන වෙනම හඳුනා ගන්න. ඉන්පසු cap එක සම්බන්ධ කරන්න fan මොටර් එකේ ආකාරයටයි.5වෙනි වයර් ඵක අනිවාර්යෙන් earth වයර් එක විය යුතුයි. උත්සාහ කරන්න.
ස්තුතියි සර් ත්‍රීපේස් මෝටරයක් සිංගල්පේස් කරන්නෙ කොහොමද මෝටරයේ hp අගය අනුව යොදන කන්ඩෙන්සරයෙ uf අගය වෙනස් වෙනවාද වීඩියෝවකින් හරි කමෙන්ට්ස් එකකින් හරි පැහදිලි කරදෙනවද
වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@@eleclab2096 ත්‍රීපේස් මෝටර් සිංගල්පේස් කිරීම ගැන වීඩියෝව ආවෙ නැහැනේ
සර් මෝටර් වයින්ඩින් ගැනකියලාදේනනකෝ
වයින්ඩින් කියලා දෙන්නම්. ටික දවසක් ඉන්න.
2hp මෝටරයක් වයින්ඩින් කියලා දෙන්න ඔතන විදියටත් ඵක්ක බුදු සරණයි
මෝටර් වයින්ඩින් ගැන වීඩියෝ ලබා දෙන්නම්.
3 phase මොටරයක් I R Test කරන එක ගැන video මගේ channel 1 තියෙනවා ගිහින් බලන්න . Technical ගැන දැන ගන්න කැමති අය එන්න
ගොඩක් ස්තුතියි . මම බලන්නම්.
සර්, table fan එකක පෙත්තේ කරකැවෙන වේගය අඩු වෙන්නේ capacitor එකේ දෝෂයක් නිසාද?
එහෙම නැතිනම් එහෙම වේගය අඩු වෙන්න පුලුවන් හේතු පැහැදිලි කරන්නකො.
ඇත්තටම capacitor එක ස්ථීරව සම්බන්ධ කර ඇති නිසා , වේගය අඩු වීමට cap එක බලපානව. Cap එකේ වයර් ගැලවී තිබිය හැකිය. Cap එකට හානි සිදු විය හැකිය.
Fan මෝටර් එක ගොඩක් රත් වෙනවා නම් resistence එක වැඩි වීම නිසා වේගය අඩු වියහැකිය. Winding damage වී තිබිය හැකිය.
ඔබතුමා ගේ ඉගැන්වීම ඉතා පැහැදිලි යි....ඉගෙන ගන්න රුචිකත්වයක් ඇති වෙනවා
Thanks brother next vedo send me brother
24 slots 3 hp 2850 rpm වයින්ඩින් data දෙන්ඩ
සර් ... වතුරමොටරයක ශොට් එකකුත් නැ.කන්ඩෙසර් එකත් හොදයි.මොටරේ රන් වෙන්නේ නැ හ්ම්ම් ගාලා පොඩියට සද්දයක් එනවා.අතින් කරකවල දුන්නත් රන් වෙන්නැ
කොහේ හරි තැනකින් connection open වී ඇතිද බලන්න. Clipon එකක් තියෙනවා නම් ඇම්පියර් එක බලන්න. 60W හෝ 75w ක පමණ බල්බ් එකක් series කරල බලන්න. බල්බ් එකේ ආලෝකය නිරීක්ෂණය කරන්න.
@@eleclab2096 ඒම උනොත් කොයිල් එක ඔතන්න වෙනවද සර්
ඔව් කොයිල් එක ඔතන්න වෙනවා.
ස්තූතියි සර්❤️❤️
කොයිල් ඔතන විඩියොවක් ලගදි අප්ලොඩි කරනවද
මෝටරයක් වයින්ඩින් කියලා දෙන්න a2z
වයින්ඩින් වීඩියෝ කරන්නම්.
සර් සිව්ලින් පැන් වයින්ඩින් ඔතන විඩියෝ එකක් කරන්න
ඉදිරියට winding ගැන වීඩියෝ ලබා දෙන්නම්.
Sar niyamai sar sarge phone nambare dennako dar loku udauwak sar
මේලො දෙයක් තෙරෙන්නේ නැ ඔබ ගෙන් ඉගෙන්ගෙන ගන්ට නම් විදුලිය ගැන් සෑහෙන දැනුමක් තිබිය යුතුයි
මට මේ වීඩියෝ කරන්න කාලය අඩුයි. සරලව කරන අයගේ වීඩියෝ ඔයා බලන්න. අපැහැදිලි තැන් මගෙන් අහන්න. ඔබ වගේ අය වෙනුවෙන් සරලව කරන්න උත්සාහ කරන්නම්.
Niyamai.👍
Thanks sir