බොරළු පොලවෙ කටාර අවුවේ | සුමිත් හෂේන්ද්‍ර | Boralu Polawe | Sumith Hashendra | Volare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2019
  • 👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ TH-cam චැනලය Subscribe 🔔 කරන්න.
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
    👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    TEL : 0779673767
    Email - gangavideoteam@gmail.com
  • เพลง

ความคิดเห็น • 309

  • @surangas3928
    @surangas3928 4 ปีที่แล้ว +169

    මේ සුමිත්ගෙ ඇත්තම ජීවිත කතාව ,සුමිත් අහිංසක සුන්දර කලාකරුවෙක්,වැටෙන්න එපා සුමිත් ඉදිරියටම යමු ,මමත් ඔබ වැනිම කෙනෙක්,,,,,,

    • @indunilshanaka5748
      @indunilshanaka5748 3 ปีที่แล้ว +2

      Eya den vil ekk දුවනවා

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      @@indunilshanaka5748 ou

    • @malshanranathunga3568
      @malshanranathunga3568 ปีที่แล้ว +2

      Meyge number ek hoyla denda puluwandaa

    • @Banakatha836
      @Banakatha836 7 หลายเดือนก่อน

      ​@@indunilshanaka5748 හරි යන්න ඔනි කවද හරි 🥺❤️

    • @ckbeatsonline7651
      @ckbeatsonline7651 2 หลายเดือนก่อน

      සුමිත් අයියව දකින්නත් ආසයි.♥️🥺

  • @jayanthaweerasekara6152
    @jayanthaweerasekara6152 4 ปีที่แล้ว +134

    ගම් වල ඉපදුනු අපිටනම් මේ සිංදු තාමත් ගොඩක් වටිනවා ...👍👍👍🙏🙏🙏

    • @ekahithatv4332
      @ekahithatv4332 4 ปีที่แล้ว +2

      Mawath subscribe karanna yaluwany

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 3 ปีที่แล้ว +4

      ආදරෙයි කමෙන්ට් එකට 👌👍❤️❤️❤️

    • @chandanawimalaweera5715
      @chandanawimalaweera5715 3 ปีที่แล้ว +1

      එකෙන්ම bro

    • @sameerakasun7827
      @sameerakasun7827 3 ปีที่แล้ว +1

      අනිවා මචංලා..❤❤❤❤

    • @nuwantissa
      @nuwantissa 2 ปีที่แล้ว

      Atthatama satthakinma ape game kamata haduna sindu mewa.

  • @nimeshdilshan541
    @nimeshdilshan541 4 ปีที่แล้ว +97

    සුමිත්,දමිත්,චාමර,සම්පත් කියන්නෙ වෙනම විලාසිතාවක් බන්

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 3 ปีที่แล้ว +6

      පට්ට කමෙන්ට් එක කොල්ලා ඒක ඇත්ත හදවතටම තට්ටු කරනවා 👌👍❤️

    • @umagaming4545
      @umagaming4545 3 ปีที่แล้ว +3

      Pissu hadenv nee

    • @dilshanvimukthi7652
      @dilshanvimukthi7652 3 ปีที่แล้ว +3

      Akemma asama hayakayo tik thamaii

    • @yamashkaveesha2590
      @yamashkaveesha2590 2 ปีที่แล้ว +2

      සිරාවටම

    • @chenukanimanath7457
      @chenukanimanath7457 2 ปีที่แล้ว +1

      Ekanma eka aththa bro

  • @chintha3002
    @chintha3002 7 หลายเดือนก่อน +11

    කට හඩ විතරක් අහපු ඇස් දෙකෙන් දකින්න හීන දැකපු අපේ පොඩි කාලෙ ආසම ගායකයො ❤❤

  • @sugathkumara2221
    @sugathkumara2221 ปีที่แล้ว +14

    සුමිත් හෂේන්ද්‍ර ❤️❤️🔥👊
    මේ වගේ කලාකරුවෝ ඇයි ප්‍රසංගවලට ගේන්නේ නැත්තේ 😔😔
    😥😥😥
    😪😪😪😪

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 2 ปีที่แล้ว +36

    අපි අනිවාර්යයෙන්ම මේ ගායකයා අනිවාර්යයෙන්ම ආයෙමත් ගේමු ඉදිරියට

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +83

    මේවට අන්ලයික් කරන්නේ අවංකවම ජාතක වල මොකක් හරි අවුලක් තියන උන් ..😥😥

    • @lovegreece9537
      @lovegreece9537 4 ปีที่แล้ว

      ඔස්තාර්ල බං. වෙන මොක්කුද.. 😉😉

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      @@lovegreece9537 kuhakayo

  • @shyamliyanage3523
    @shyamliyanage3523 10 หลายเดือนก่อน +5

    ආසම ගායකයෙක් කාලා තුරකින් පිහිටන කටහඩක් චාමර සුමිත් දමිත් සම්පත් එකම කාලේ කලා ලෝකයට බිහිවුණු මැණික් කැට 4k

  • @jeewansenanayaka5207
    @jeewansenanayaka5207 3 ปีที่แล้ว +65

    රැකගන්න ඕන ගායකයෙක්.සුමිත් අයියා..වැටෙන්න එපා කවදාවත්.ඔබව හොයන ඔබේ කටහඩ හොයන තාමත් සුමිත් හශේන්ද්‍ර ක්යන්නෙ කවුද කියලා ඇස් දෙකෙන් දැකපු නැති ඔබේම රසිකයෝ හැමතැනම ඉන්නවා..

  • @thilinathilakawardana1160
    @thilinathilakawardana1160 4 ปีที่แล้ว +22

    එ් කාලෙ හරිම ලස්සනයි.අද මේ ගායකයො ඉන්වද නැද්ද කියලවත් දන්නෙ නැ.බුදු සරණයි!

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +38

    එදා වගේම තාම ආසයි මේ සින්දු වලට ❤️ පට්ට සුමිත් අයියේ👌

  • @isharasandaruwan1296
    @isharasandaruwan1296 4 ปีที่แล้ว +23

    ගොඩ කාලෙකින් .......ලස්සන සින්දුවක් අපි පොඩි කාලේ අහපු.....ඇඩෙනවා.......

  • @bandara3758
    @bandara3758 3 ปีที่แล้ว +16

    සුමිත් හෂේන්දු මේ වගේ ගායකයෝ දිගට maragana යමු මේවා තමයි සම්පත්

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 2 หลายเดือนก่อน +1

    මේ සිංදුව කියන කියන ව්වරයක් පාසා එයාගෙ අම්මව එයාට මතක් වෙනව ඇති. එයාගෙ ජීවිත කතාව.♥️🥺

  • @user-fk3lf2od9o
    @user-fk3lf2od9o 9 วันที่ผ่านมา

    මෙවා තමා බන් .අදටත් හිට් වෙන්න ඔනී .හදවතේ සින්දූ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. රිදෙන්න දැනෙනවා හදවතට ..❤❤❤❤❤

  • @sujithkumara53
    @sujithkumara53 5 ปีที่แล้ว +34

    ඇත්තමයි ඇඩුනා සුමිත් අයියා.....ජය⁣ වෙිවා...

    • @ekahithatv4332
      @ekahithatv4332 4 ปีที่แล้ว +1

      Mawath subscribe karanna yaluwany

  • @lakmal9388
    @lakmal9388 2 ปีที่แล้ว +6

    දමිත් සමිපත් සුමිත් මොකද උණේ.චමර ඉහලට ගිය දමිත් මගදි වැටුනා 😍😍😍😍😍💪💪💪💪💪💪💪👍👍👍👍👍👍කවද හරි හරි යන්න ඔනා

  • @kavinduprasanna3282
    @kavinduprasanna3282 4 ปีที่แล้ว +23

    හිතට දැනුනු ගීතයක්...සුමිත් හශේන්ද්‍ර🖤🔥

    • @ekahithatv4332
      @ekahithatv4332 4 ปีที่แล้ว

      Mawath subscribe karanna yaluwany

  • @rasinduprasanna629
    @rasinduprasanna629 ปีที่แล้ว +5

    කටහඬ අදුනනවා ❤❤ ගායකයා දැක්කේ දැන් 😊

  • @sachibandara6870
    @sachibandara6870 2 ปีที่แล้ว +5

    හිතටම දැනුනා සින්දුව නම්.වොලාරේ සෙට් එකත් නියමටම backing එක දුන්නා සින්දුවට♥

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 2 ปีที่แล้ว +30

    මේ වීඩියෝ එක නිසා හමබවෙන එක රුපියලක් හරි මේ අහිංසකයට දෙන්න. මොකද මේ දවස්වල මෙයා හරිම දුකසේ ජීවත් වෙන්නේ. ඔබතුමාට ගොඩාක් පිං එහෙම දෙන්න හැකිනම්

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Aiyo ou

    • @Banakatha836
      @Banakatha836 7 หลายเดือนก่อน

      අඩේ එහෙම ද 😢🥺

  • @nalinrasanga9390
    @nalinrasanga9390 4 ปีที่แล้ว +11

    පටිට සුමිත් අයියේ.ඒවාගේම බෑන්ඩි එකත් මාරම පන්චි එකක් දෙනවා

  • @chathurangadinesh4673
    @chathurangadinesh4673 11 วันที่ผ่านมา

    හරිම ආදරනීය සිංදුවක්,,හදවතට දැනෙනව,,ජය වේවා❤️

  • @dineshtharanga1177
    @dineshtharanga1177 3 ปีที่แล้ว +4

    ඉස්සර පලු යන්න අහපු සිංදු තාම එහෙම්මයි කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑනෙ ❤️❤️

  • @manjulakumara2016
    @manjulakumara2016 5 ปีที่แล้ว +9

    ඒ කටහඩ 💜💜💜එලම වෝලාරේ👌👌👌👍👍👍

  • @hhhughh4588
    @hhhughh4588 5 ปีที่แล้ว +14

    තාමත් ඒ වගේම ලස්සනයි සුමිත් අයියේ ..🎤🎶👌❤️

  • @ashanravishad9436
    @ashanravishad9436 3 ปีที่แล้ว +14

    බොරළු පොලවෙ කටාර අව්වේ වේලී
    ගල් මෝලේ ගල් කඩනා මගේ
    අම්මේ
    ජීවිතයේ පොරබදනා අරගලයේ
    නුබෙ දහඩිය ගලායාවි රන් කැට සේ ....
    කරගැට ලේ කැටි වියපත් ඔබෙ දෑතේ
    සිපගන්නම් සංසාරේ හැම දවසේ
    කලු ගල් අතරේ ගෙවෙනා දිවා රැයේ
    කදුලු හංගලා ඇයි නුබ හිනා වුනේ
    බඩගින්නට හඩන්නෙ නෑ කිසි දවසේ
    වෛයිවාරණ විච්චූරණ සිහින ලොවේ
    තනිවෙන්නේ නෑ කවදාවත් අම්මේ
    නොවිදා දුක පැළට එන්න හනි හනිකේ.
    බොරළු පොලවෙ කඨාර අව්වේ වේලී...

  • @yamashkaveesha2590
    @yamashkaveesha2590 2 ปีที่แล้ว +35

    අඩෝ ඉස්සර(2006-2007)විතර අපේ ත්‍රීවීඑකේ කැසට් එක jvc මූන පන්නන්න පුලුවන් ඩිස්ප්ලේ එක තියෙන සෙට් එකේ සුමිත් අයියගෙයි ,සම්පත් අනුරුද්ද අයියලාගෙයි නිව්මෙලඩිලගෙයි පර්පල් රේන්ජ්,සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගේ සින්දු තාම ආතල් .. තාමත් බිව්වම අහන්නෙ ඒවා....❤️‍🔥🥰❤️

    • @lahirusampath9768
      @lahirusampath9768 ปีที่แล้ว

      කැසට්වල බේස් පාර වොයිස්🥺

    • @janavlogs-6359
      @janavlogs-6359 ปีที่แล้ว +1

      Ado sira bn e dawaswala patta a aathithe aye anne ne machn

  • @user-fk3lf2od9o
    @user-fk3lf2od9o หลายเดือนก่อน

    මෙවා තමා සින්දු කියන්නේ ..පට්ට ❤❤❤

  • @vipulasadaruvan7308
    @vipulasadaruvan7308 2 ปีที่แล้ว +3

    මෙ සින්දුව වෙන කටවත් කියන්න බැ කියලත් නැ නියම සින්දුවක් මෙ වගෙ ගය්කයො ආය බිහිවෙන්නෙ නැ මරු මරු

  • @SahanGimhanaMadapooruge-wp8bt
    @SahanGimhanaMadapooruge-wp8bt 7 หลายเดือนก่อน +1

    ලගඩි අහන්න ගත්තෙ..... එත් හඩවතටම ඩැනුනා...❤

  • @shanakadesilva5688
    @shanakadesilva5688 4 ปีที่แล้ว +7

    සුමිත් හශේන්ද්‍ර පට්ටම පට්ට වොයිස් එකක් .

  • @rhythmheartofficial4509
    @rhythmheartofficial4509 5 ปีที่แล้ว +10

    සුමිත් අයියා ෆට්ට ලස්සනයි බුදු සරණයි

  • @moviespack1159
    @moviespack1159 4 ปีที่แล้ว +7

    අදටත් එ අතීතය අමතක කරන්න බැ

  • @kanchanamadumali7440
    @kanchanamadumali7440 2 ปีที่แล้ว +3

    පට්ට සින්දු තමා .ආදරෙයි සුමිත් අයියා ❤️

  • @user-bd3hg6ft1l
    @user-bd3hg6ft1l ปีที่แล้ว +2

    #SHA_FM_SINDU_KAMARE_SUMITH_HASENDRA මෙහෙම උබල ඔක්කොම ෂා ටැග් කරපල්ල ❤️❤️❤️❤️

  • @HiruniNawodya-rs3mb
    @HiruniNawodya-rs3mb 5 หลายเดือนก่อน

    සුමිත් aiyya අහිංසක කලාකරුවක් ජය වේවා aiyya

  • @amilanuwan7984
    @amilanuwan7984 8 หลายเดือนก่อน +1

    මේ සිංදුව මගේ අම්මා ගැන කියනව වගේමට දැනේන්නේ....❤....අපේ ජිවිතයට නෑකම් කියන ගීතයක්....හැමදාම ආදරේයි මේ ගිතයට....❤❤

  • @Banakatha836
    @Banakatha836 7 หลายเดือนก่อน +1

    නුබෙ දහඩිය ගලා යාවි රන්කැට සේ ❤️😢❤️❤️❤️

  • @saduusaduu4271
    @saduusaduu4271 2 ปีที่แล้ว +5

    සුමිත් අය්යා 💖💖💖 ඔයා ඕන අපිට ඔයා සම්පතක් සංගීත ලෝකයට.💖🙏

  • @prasadchathuranga2561
    @prasadchathuranga2561 2 วันที่ผ่านมา +1

    හදවතට දැනුන සිංන්දු ❤

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +27

    හිත අම්මගේ ආදරේ උණුසුම ලග නැවතුනා සුමිත් අයියේ..❤❤❤😥😥😥

  • @pradeepchandimaperera8368
    @pradeepchandimaperera8368 3 ปีที่แล้ว +3

    නියම ඇදිල්ල නියම වොයිස් එක.ලස්සන පෙනුම සුපිරි ගායකයා

  • @lahirudulanjana-vc3ji
    @lahirudulanjana-vc3ji 10 หลายเดือนก่อน

    Hari asay me sinduwata ada thama attama gaayakaya dakke.budu saranay

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 5 ปีที่แล้ว +9

    ඉල්ලුමට සැපයුම එල එල අයියේ

  • @darshanadare462
    @darshanadare462 5 ปีที่แล้ว +12

    ගැබුරු හඩ නියමයි

  • @deshanichathurika9620
    @deshanichathurika9620 2 ปีที่แล้ว +2

    Sumith hasendra Lankawe thawath eka weddek👍👍👍

  • @maithamalshan7987
    @maithamalshan7987 4 ปีที่แล้ว +4

    තාමත් ආසාවෙන් අහනව

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +3

    මෙන්න සිංදු

  • @lavindupriyashan95
    @lavindupriyashan95 2 ปีที่แล้ว +3

    හදවතේ ගායකයෝ💓💓

  • @madhuwithmusic4257
    @madhuwithmusic4257 5 ปีที่แล้ว +26

    වොලාරේ මියුසික් හරි චාම් බං😘

  • @user-du6rd6jv8r
    @user-du6rd6jv8r 2 หลายเดือนก่อน

    Ape podikale asama gayakayek sumirth hashendra adareei💖💖💪💪

  • @askask7686
    @askask7686 2 ปีที่แล้ว +3

    සුමිත් අයියා හදවතේ ගායකයෙක් ❤❤

  • @udenaranathunga2390
    @udenaranathunga2390 ปีที่แล้ว

    අදටත් අහනව මම ස්තුතියි

  • @BathiyaPeiris-ys7mu
    @BathiyaPeiris-ys7mu 5 หลายเดือนก่อน

    Hegimbarawa kiyana voice aka mara lassnaii ...❤

  • @tharindugihan7792
    @tharindugihan7792 3 ปีที่แล้ว +2

    Chamara ,damith , sumith , sampath me voice wlt ghnn ewa ne mchn❤️❤️❤️❤️

  • @user-dx3wm6iq1u
    @user-dx3wm6iq1u ปีที่แล้ว +2

    මෙයා ස්ටේජ් එකකවත් පේන්නේ නැත්තේ ඇයි? පට්ට දක්ශයෙක් නේ ❤️😍

  • @thivankachamara7271
    @thivankachamara7271 2 ปีที่แล้ว +1

    හදවතට දැනුනා සුමිත් අයියේ ,මම සවුදි අරාබියේ සිට..

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 5 ปีที่แล้ว +5

    Ammo kalekin pattama pattai lassanai .aduna aiye.වැලිකතරේ inna apita pattama dukai

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +2

    ආදරෙයි

  • @shanakadesilva5688
    @shanakadesilva5688 4 ปีที่แล้ว +3

    පට්ටම පට්ට සුමිත් හශේන්ද්‍ර .....

  • @Bassthiwa
    @Bassthiwa 4 ปีที่แล้ว +4

    Besaaa yamaha trb 5p2 ❤️❤️❤️ sanidapa dixon aiyage sadde ❤️❤️

  • @kirindiwelatown449
    @kirindiwelatown449 4 ปีที่แล้ว +4

    ආදරෙයි සුමිත් අයියෙ...

  • @chamararuwan5748
    @chamararuwan5748 2 ปีที่แล้ว +1

    Adareyi bro
    Teruwansaranayi..../

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +3

    ජීවමාන සිංදු බන් මේව

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +16

    අඩන්න පුළුවන් නම් හදවත් නෙවෙයි ගස් ගල් පවා අඩාවි.අපේ රටේ මිල කරන්න නොහැකි සම්පතක් සුමින් අයියා ...බුදු සරණයි සියලු දෙවියන් රැකවරණයි ඔයාටත් ඔය කටහඬත්...

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Kiyala wedak ne bn sudussata sudusu tenak ne lankawe

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආසයි ❤ ඒතරමටම ලස්සනයි ❤🙏

  • @travelachee287
    @travelachee287 ปีที่แล้ว

    asama voice ekk. . sumith aiye. . aye emu karaliyata

  • @sameerasampath5350
    @sameerasampath5350 ปีที่แล้ว +3

    මගෙ ලෝකෙ 80/90 දශකයෙන් පසුව, චාමර/දමිත්/සුමිත් තමයි
    රජවරු ..

  • @udugamasamitha7589
    @udugamasamitha7589 3 ปีที่แล้ว +1

    මේ සිංදුව හොයාගන්න බැරැව හිටියෙ

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 ปีที่แล้ว +3

    යකෝ ඒ හඩ👍👍👍

  • @shanedirisinghge7267
    @shanedirisinghge7267 2 ปีที่แล้ว +1

    Me sinduwa tamai sumith aiya ge athtatama jivitha katawa kawa dawath vaten na sumith aiye api nagutimu api oya ekka innawa hama dama math kaluthara

  • @amaliwasanakandaudage2075
    @amaliwasanakandaudage2075 ปีที่แล้ว

    Patta voice eka obata jayawewa

  • @indikalakmal5370
    @indikalakmal5370 4 ปีที่แล้ว +10

    අයේ එ අතිතෙට යන්න අසයි ආදරේයි අයියේ

  • @sampathwakwella9413
    @sampathwakwella9413 5 หลายเดือนก่อน

    Harima lassanai budusaranai saho

  • @malindukaluarachchi7373
    @malindukaluarachchi7373 2 ปีที่แล้ว +2

    සේනානායක වෙරලියද්ද
    දමිත් අහිංසක
    චාමර වීරසිංහ
    සම්පත් අනුරුද්ධ
    සුමිත් හශේන්ද්‍ර එකම වගේ පට්ටම වොයිස්..❤️

  • @desawanamusic6206
    @desawanamusic6206 3 ปีที่แล้ว +2

    Backing patta volare 👌👌😘
    💯💥💯💞

  • @gayanachalaachala7843
    @gayanachalaachala7843 2 ปีที่แล้ว

    Niyamai budusaranai nawatat ඉදිරියට anna labawa

  • @ajithwerasooriya2629
    @ajithwerasooriya2629 5 ปีที่แล้ว +3

    එලමා 👍👍👍

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 4 ปีที่แล้ว +1

    Niyamaii super.hithata danena geeeyak.

  • @pavithramadushanka2642
    @pavithramadushanka2642 4 ปีที่แล้ว +2

    සුමිත් 🤗🤗🤗🤗🤗🤗🤗

  • @sanjayayasantha2465
    @sanjayayasantha2465 11 หลายเดือนก่อน

    සුමිත් හ⁣ශේන්ද්‍ර. සමිිපත් අනුරුද්ද. සමන් ඉන්දික. චාමර විිරසිංහ. දමිත් අසංක . සේනානායක වෙරලියද්ද. බුද්දික පියුමාල්. මෙිි සෙටිි එකම සුපිරි voice ❤❤❤❤

  • @asha-sl9pi
    @asha-sl9pi 5 ปีที่แล้ว +4

    පට්ට 😍👐

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 4 หลายเดือนก่อน

    අවුරුදු ගානකට කලින් මේ සිංදුව අහලා තිබුණා .. ඒත් මගෙ අම්මාගේ මරණෙන් අවුරුදු දෙකකට පස්සෙ අහම්බෙන් ආයෙත් අහන්න ලැබුණා. මට මගෙ අම්මාගේ මූණවත් බලාගන්න බැරි උනා මරණ මංචකයේදී. මම ගෙදරට එද්දි සහෝදරයෝ අම්මා වල දාලා ඉවරයි.
    මම අවුරුදු 40ක මිනිහෙක්. ඉලන්දාරි 3ක් ඉන්න තාත්තෙක්. ඒත් අම්මා තමයි මගෙ හුස්ම. අදටත් රෑට දුර රටක ඉඳන් අඬනවා මම අම්මා මතක් වෙනකොට.
    මේ හඬ මහා බර අවියක් වගේ.... විෂුවල් එක ගැන කියන්න වචන නෑ..... මේ ටික ටයිප් කරන්නේ මම අඬ අඬා. මෙහෙම විෂුවල්, සිංදු හදන්න එපා... මිනිස්සුන්ගේ පපු නතර වෙනවා. මෙහෙම කරන එක නිර්මාණයක පිනම ඇති ඔයාලාගේ මුලු සංසාරෙටම සතර වරිගයක්ම නිවන් දකින්න 🙏🙏🙏

  • @tharaka5598
    @tharaka5598 หลายเดือนก่อน

    සුමිත් අයියා 💚

  • @LassaiKassai
    @LassaiKassai 4 หลายเดือนก่อน

    සුපරි ...

  • @musicsite4382
    @musicsite4382 2 ปีที่แล้ว +1

    එ හඩටනම් ඇස්වහක් නම් වදින්න එපා.පපුවටම වැදුන ලස්සනම ලස්සන සින්දුවක්.

  • @kumuduwickramage-hr3gq
    @kumuduwickramage-hr3gq 5 หลายเดือนก่อน

    කොච්චර ලස්සන සිංදුද

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 10 หลายเดือนก่อน

    අම්මා........💖💖💖💖🙏🙏🙏

  • @prasathprasath7303
    @prasathprasath7303 ปีที่แล้ว

    Supri kirak thami...waddek..

  • @madushanjothirathnasr2-cr440
    @madushanjothirathnasr2-cr440 ปีที่แล้ว

    Ane ayya maru lassanai

  • @uturnproductions6537
    @uturnproductions6537 4 ปีที่แล้ว +10

    Voice එකේ තියෙන ගැම්ම.

    • @uvinduthathsara1672
      @uvinduthathsara1672 3 ปีที่แล้ว

      Oyala wage gayakayo sadakalikawa ape hithwala redenawa

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว

    සුමිත් අයියා 🖤

  • @thusharamadhusankha3161
    @thusharamadhusankha3161 2 ปีที่แล้ว

    ඒ වචන හිතත් එක්ක කතා කරනවා,

  • @sandunlakshitha4456
    @sandunlakshitha4456 5 ปีที่แล้ว +4

    Ela jaya wewa

  • @Upulbbb
    @Upulbbb 3 หลายเดือนก่อน

    Adari sumith aiya mm asela

  • @imalkahettiarachchi4647
    @imalkahettiarachchi4647 3 ปีที่แล้ว

    කී පාරක් කියල ඇහුවද දෙයියනේ..ඒ කටහඩ..💗💗💗

  • @theshorts3372
    @theshorts3372 2 ปีที่แล้ว +1

    supiri sinduwak

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 2 ปีที่แล้ว

    Ela 🌹🌹🌹❤❤❤🎧🎧🎧🎷🎷🎷📯📯📯📢📢📢🎹🎹🎹 ලස්සනයි.සුපිරි.

  • @theshorts3372
    @theshorts3372 2 ปีที่แล้ว +1

    digatama sindu kiyanna