Flashback බජව්ව | Bajawuwa | New Nonstop | Flashback Official

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2024
  • ✯ Contact Us ☎️
    Flashback Office : 0777 411 231
    0777 594 013
    ✯ Follow Us 👇👇
    Flashback Official Facebook Fan Page : / flashback.st. .
    Roshan Fernando Official Fan Page : / roshanflashback
    Flashback Official TH-cam Channel : th-cam.com/channels/RB6.html...
    Spotify : open.spotify.com/artist/7lfDa...
    - All Right Reserved By FLASHBACK Music Band -
    #Flashback #FlashbackOfficial #FlashbackBajawuwa #BajawuwaFlashback #FlashbackNewNonstop
  • เพลง

ความคิดเห็น • 1.8K

  • @shanravindu5204
    @shanravindu5204 3 หลายเดือนก่อน +41

    ෆ්ලෑශ්බෑක්ලගෙ නන්ස්ටොප් කොච්චර තිබ්බත් මේකට ගහන්න එකක් නැති තරම්👌👌

  • @janakadananjaya
    @janakadananjaya 5 หลายเดือนก่อน +68

    ලක්ශයක් ආවාත් ඔක්කොම නටෝනවා....අන්න ඒ කොලිටිය ගන්න කොපි කලාට බෑ😍😍

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 5 หลายเดือนก่อน +55

    Office ඇරිලා ගෙදර යනගමන් අහගෙන යන්නේ ස්ට්‍රෙස්ස් එක යන්න.. ඒ තරම්ම පට්ට ගති ටෙම්පෝ එක... තව එකක් දෙන්න.. මරු

  • @user-ef4br1fo6n
    @user-ef4br1fo6n 5 หลายเดือนก่อน +182

    1:20 මගෙ සමරු පෝතේ
    2:19 ඇතුගල වෙහෙර
    3:20 සීතල හාදුවකින්
    4:50 කන විදල කොණ්ඩෙ පාට කරපු
    flashback 😍

    • @samankumara2654
      @samankumara2654 5 หลายเดือนก่อน +4

      සුපිරි යට වදන දලා තියෙනො ජය වේවා ❤

    • @yohangimshan4738
      @yohangimshan4738 4 หลายเดือนก่อน +3

      2:19

  • @slstage8070
    @slstage8070 5 หลายเดือนก่อน +111

    චාලගෙ බේස්,නිරෝශන් අයියගෙ tempo,නාලක අයියගේ pad tone එක,කට්ටියන්ගේ voice ටික.ආයෙ කියන්න කතා මුකුත් නෑ.හැමදාම nonstop ගැහිලි නෑ හැබැයි ඉදලා ඉදලා දෙන එක දෙනවා අඩුපාඩු නොකියන්නම ❤️
    #Flashback 💪❤️
    මේවටත් බනිනවා කියන්නේ බනින උඹේ තියෙන කුහකකම ඒක බන් 😂

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 5 หลายเดือนก่อน +169

    නන්ස්ටොප් එක එනකල් බලාගෙන හිටිය මා හැර වෙන අය සිටිද ❤❤ආසම බෑන්ඩ් එකේ ආස විදියට හිට්ම නන්ස්ටොප් එක❤❤

  • @nzsandaruwan95
    @nzsandaruwan95 5 หลายเดือนก่อน +45

    Flash Back මියුසික් විතරයී එදා ඉදන් ඇහුවේ. ඇන්ඩ් sunflower. Flashback කියන්නේ international බැන්ඩ් එකක්. සුපිරී. විනය නො 01

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 5 หลายเดือนก่อน +47

    මේ nonstop එක සිත සුවපත් කරන එකක් උනා මොන ප්‍රශ්න තිබ්බත් ආදරෙයි flashback පොඩි කාලේ ඉදන් මගේ band එක ❤

  • @GK_tinu
    @GK_tinu 5 หลายเดือนก่อน +180

    කාලෙන් කාලෙට එකේක band එයි. මීට වඩා හොද band එහෙමත් දැන් ඇති. ඒ උනාට හිතට දැනුන එකම band එක flashback විතරයි❤.

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 5 หลายเดือนก่อน +68

    Flashback ලට ඉරිසියා කරන කෙනෙක්ටවත් තමන්ගෙ හිතට එකඟව මේකට බැනලා Comment එකක් දාන්න බැරුව ඇති කියලා හිතනවා.. මේකෙ ලස්සන කියන්න තේරෙන්නෑ ❤️

  • @ferentinotyres7945
    @ferentinotyres7945 5 หลายเดือนก่อน +130

    කවුරු කොහොම මොන බයිලා ගැහුවත්,ඩීසන් ගැහුවත්,එකොස්ටික් ගැහුවත් කොහොම ගැහුවත් Flashback තමා බෑන්ඩ් එක...මූණවල් දැක්කත් ඇති කවුරුත් නෑ කාඩ ගතියට...සුපිරි කොල්ලො ටික..ජයවේවා FB style...❤🙏

  • @flixzd3549
    @flixzd3549 5 หลายเดือนก่อน +62

    1 පන්තියෙ ඉදන් නොතෙරෙන වයසෙ ඉදන් ආසම බැන්ඩ් එක ‌🥰දැන් මට අවු 20 තාමත් ෆ්ලැෂ් බැක් එක්ක

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 5 หลายเดือนก่อน +109

    කාලෙකින් *ෆ්ලෑෂ්බැක්* ලාගෙන් අහපු සුපිරි Nonstop එකක් 😍💪🎉

  • @salmankhannaminigoda3690
    @salmankhannaminigoda3690 5 หลายเดือนก่อน +89

    සන්වර කම
    ගායනය තුල ඇති හික්මීම
    අනෙකා පරයා වාදනය නොකිරීම
    වේදිකා භාවිතය
    No1 flash back🎉

  • @mayurafernando9112
    @mayurafernando9112 5 หลายเดือนก่อน +23

    කනට වේදනාවක් නැති එකම බීට් බෑන්ඩ් එක❤

  • @i.gsusan4859
    @i.gsusan4859 4 หลายเดือนก่อน +3

    ආදරෙයි flash back

  • @milndamaduranga2895
    @milndamaduranga2895 5 หลายเดือนก่อน +45

    ඉදලා ඉදලා එකක් දෙනවා ඇඹරිලාම යන්න...original සිංදුවට කිසිම හානියක් නොකර බැක් කරනවා ලස්සනට...හැමදාම ෆ්ලෑෂ්බැක් no.01❤...

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 5 หลายเดือนก่อน +69

    ඒක මරැ 👏සුරන් හිටිය නම් කපුගේ මාස්ටර් ගේ සින්දුවක් අහගන්න තිබුනා 😔

    • @dileesampathperera2634
      @dileesampathperera2634 5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම .ekanam lokuwatama denenawa😢

    • @pasindu1603
      @pasindu1603 4 หลายเดือนก่อน +1

      Aniwa❤

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 5 หลายเดือนก่อน +32

    ස්තුතියි flash back කැත නැතුව අහන්න පුලුවන් nonstop එකක් දුන්නාට. ජයවේවා හැමෝටම..❤❤

  • @trendingvideo144
    @trendingvideo144 5 หลายเดือนก่อน +29

    මෙක අනිවාර්යයෙන්ම 1M ගහනවා ❤

    • @SLMusic-fg7mx
      @SLMusic-fg7mx 4 หลายเดือนก่อน +3

      ගැව්වා 1මිලියන 🎉

  • @user-wd3di6lp7d
    @user-wd3di6lp7d 5 หลายเดือนก่อน +65

    සජීවී බැලුවා.සර්වසම්පුර්නයි මුලු ශෝඑකම. බිබිලේ අපිත් විනය උපරිම තියාගෙන කාලෙකින් රස වින්දා. ස්තුතියි රොශාන් අය්යා සහ මේ දේ කල බිබිල මොටර්ස් අධ්පති තුමාට. වාර්ශිකව බිබිලට පැමිනිම බලාපොරොත්තු වෙමි.❤❤❤❤❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 5 หลายเดือนก่อน +216

    නළුවො කැලේ මේ ඉන්න සෙට් එකට..ඔක්කොම handsome ❤❤❤

    • @Sethmika-gb6ym7vj3p
      @Sethmika-gb6ym7vj3p 5 หลายเดือนก่อน +4

      Sira

    • @dilananuruddha1075
      @dilananuruddha1075 4 หลายเดือนก่อน +3

      @@noidea940 ඇයි මොකක්ද අවුල

    • @noidea940
      @noidea940 4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

    • @doctorvapeking
      @doctorvapeking 2 หลายเดือนก่อน

      රොෂාන් බොරු කොන්ඩයක් දාන් ඉන්නෙ🤭

  • @p.m.1802
    @p.m.1802 4 หลายเดือนก่อน +12

    පලවෙනි සින්දුව ඉවර වෙද්දි වදින ලීඩ් පාට් එක කනට මී පැනි ❤
    මුල් සින්දු තුනම superb
    ඒකෙනුත් නාලකගෙ එක ultra pro max 🌝

  • @dlnuka
    @dlnuka 5 หลายเดือนก่อน +26

    100 වෙනි පාරට අහන්නෙ❤

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 5 หลายเดือนก่อน +27

    දවසෙම දුක් විඳලා, කුලියක් මලියක් කරලා වෙහෙසෙන මිනිස්සු ඉන්න ගමකට , හවසට බෑන්ඩ් එකක් ඇවිල්ලා මෙහෙම ආතල් එකක් දෙනකොට, ඒ ආතල් එක දුප්පත් කොල්ලෝ කෙල්ලෝ ග්‍රවුන්ඩ් එකේ නටල ගන්නවා දකිනකොට කැරිම සතුටුයි හුත්තෝ... ආදරෙයි ෆ්ලෑෂ්බැක් මේ නන්ස්ටොප් එකට එකෙන්ම.... 😭😭😘😘😘😘😘😘

    • @sayumnethmira
      @sayumnethmira 4 หลายเดือนก่อน +1

      එත් දරාගන්න බැරි තරමට ටිකට් එකේ මිල වැඩි කරන එකනම් එච්චර හරි නෑ නේ

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 4 หลายเดือนก่อน

      ඒකනම් ලොකු අවුලක් තමයි....😢😢😢😢😢

  • @sudathnalaka9716
    @sudathnalaka9716 5 หลายเดือนก่อน +54

    ඔරිජිනල් එක දනකම් බල බල හිටියෙ සද්දෙට අහන්න...පට්ට Nonstop එක...සුරා හිටියනම් කපුගෙ එකක් සෙට් උනනම් කොහෙද

  • @sameerasutb7040
    @sameerasutb7040 4 หลายเดือนก่อน +9

    මොන බෑන්ඩ් ආවත් Flashback & sunflower කියන්නේ සදාකාලික Brand. casset නම් casset , live නම් live, nonstop ගැන කවර කතාද? band කලාවේ පෙරගමන්කරුවන් මේ band දෙක. කනට අමාරුවක් නැතුව අහන්න පුලුවන් music. සුභාවිත සංගීත කලාවට පමණක් දෙවෙනි band කලාවක් බිහි වුනේ මේ දෙගොල්ලො නිසා. නවකයින්ට විශ්ව විද්‍යාල වගේ මේ අය.. 🥰

  • @DhammikaKahadhakorala-mt6wz
    @DhammikaKahadhakorala-mt6wz หลายเดือนก่อน +19

    2024set eak koo❤

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 5 หลายเดือนก่อน +28

    මේවා තමයි බං nonstop කියන්නෙ ❤️ යකඩ තලවනවා වගේ වගේ තලලා තලලා සිම්බල් කැඩෙනකම් ගහලා ස්ටික් කරකවලා ගහන කොත්තු බෑන්ඩ් nonstop වගේද

    • @asankasujith5346
      @asankasujith5346 5 หลายเดือนก่อน +1

      onna itin kata awussaganna hadanne padurak dagena budiyaganna hodayi

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 5 หลายเดือนก่อน

      @@asankasujith5346 එහෙනම් නිදා ගනින් උඹ

    • @dilananuruddha1075
      @dilananuruddha1075 5 หลายเดือนก่อน

      ​​@@asankasujith5346උබට නින්ද ගියාට බලපන් crowd එක ඔක්කොම dance කරනව..😂😂😂

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 5 หลายเดือนก่อน +3

      උඹ ගිහින් උඹට ගැළපෙන ගොබ්බ බෑන්ඩ් එකක් බලපන්

    • @bokka9668
      @bokka9668 4 หลายเดือนก่อน

      බ්‍රේව් ෆෑන් කෙනෙක් ටිපර් වෙලා😂​@@hiruwickramasinghe2423

  • @milushagayashan5542
    @milushagayashan5542 5 หลายเดือนก่อน +28

    ස්ව්න්ඩ් කොලටිය.
    ඒ ටෝන් ටික
    වොය්ස් ටික
    පට්ටම පහරක්..
    රොශාන් අයියාටම සෙට් වෙනම video team එකකුත් මේ පාරා බැහැලා..ලස්සන්ටම පිලිවෙලටම ආසාවෙන් අහ්න් ඉන්න වගේම බලන්නත් පුලුවන් විදිහටම දීල තියෙන්වා...

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 5 หลายเดือนก่อน +14

    මේක නිකන් පිස්සුවක් උනානේ... උදේට දවල්ට රෑට ❤️❤️❤️❤️

  • @kasunmadusanka7485
    @kasunmadusanka7485 5 หลายเดือนก่อน +25

    Flash back සුපිරි වැඩක් හදවතේ ගායකයත් අමතක කරලා නැ 😍❤😘

  • @tharindulakmal9731
    @tharindulakmal9731 5 หลายเดือนก่อน +90

    නියමයි රොෂාන් අයියෙ.Phone video එක බලලා ඔරිජිනල් එක එනකන් බලන් හිටියෙ,හොද දෙයක් කරල තියෙනවා,හැමදාම වෙනස්කම් කරන්න මෙහෙම,හදවතෙ ගායකයත් අමතක කරල නැ.ආදරෙයි flashback ❤😘

  • @ddsworld1104
    @ddsworld1104 5 หลายเดือนก่อน +76

    සුපිරි පාර...
    කිංස්ලි අයියයි සුරන් අයියයි හිටියානම් ජෝතිගෙයි, කපුගෙ මහත්තයාගෙ සිංදු 2ක් ගහන්න තිබ්බා.

    • @insonline7569
      @insonline7569 5 หลายเดือนก่อน +8

      ඒ අඩුව තියනවා...😢😢😢

    • @nilanka-batti2857
      @nilanka-batti2857 5 หลายเดือนก่อน +6

      අනීවා

    • @PasinduAbesinghe
      @PasinduAbesinghe 5 หลายเดือนก่อน +5

      අඩේ ඔව්😪

    • @ravindraliyanage4564
      @ravindraliyanage4564 5 หลายเดือนก่อน +3

      ඇත්තටම 😢

    • @Chootybandi
      @Chootybandi 5 หลายเดือนก่อน

      Kinsly nadda dan

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 5 หลายเดือนก่อน +21

    අපේ පැලෑෂ් බෑක්ල දාන වැඩ පාරවල් දැක්කම අනිත් බෑන්ඩ් මෙලෝ රහක් නෑ කියල දැනෙනව ❤❤❤❤

    • @-Dhisaa
      @-Dhisaa หลายเดือนก่อน

      🤣🤣😀😀😀

    • @-Dhisaa
      @-Dhisaa หลายเดือนก่อน

      සුපර් ප්‍රෙන්ඩ්ස් කියල බෑන්ඩ් එකක් තිබ්බ ඉස්සර උබලා ඉපදිලා නෑ 🤣😀

    • @lakshikasanjeewa1753
      @lakshikasanjeewa1753 หลายเดือนก่อน

      @@-Dhisaa උබ කියන්නෙ ඔය මැරිල වලේ ඉන්න බෑන්ඩ් එකක් ගැනද බං 🤣😆. සුපර් ප්‍රෙන්ස් හොදයි පුක ගාවින් තියාගෙන රෙන්නනම්🤣🤣😆😆😆

  • @mudithagihan9642
    @mudithagihan9642 3 หลายเดือนก่อน +22

    වසරේ ජනප්‍රියම සංගීත කණ්ඩායම..❤️😍
    Flashback😍

  • @dilshanmadushanka6389
    @dilshanmadushanka6389 5 หลายเดือนก่อน +20

    වචන නෑ බං,මං මේක fb දැම්මා ලංකාවේ ලස්සනම nonස්ටොප් එක කියලා❤

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka 5 หลายเดือนก่อน +211

    සුරන් අයියත් හිටියනම් කපුගේ නොම්මරයක් අහන්න තිබ්බා. මරු 🖤🔥

    • @vajiradk7206
      @vajiradk7206 5 หลายเดือนก่อน +5

      සුරන් කෝ මචං?

    • @travelwithpathumtwp6345
      @travelwithpathumtwp6345 5 หลายเดือนก่อน

      ​@@vajiradk7206 රට ගියා

    • @user-hi1sg5lb5b
      @user-hi1sg5lb5b 5 หลายเดือนก่อน +5

      අමිමෝ එහෙනමි මෙක තවත් මරැ ආදරෙයි සුරන් අයියා ❤❤

    • @akalankagamage1947
      @akalankagamage1947 5 หลายเดือนก่อน

      ​@@vajiradk7206 new zealand

    • @sasindu7843
      @sasindu7843 5 หลายเดือนก่อน

      ​@@vajiradk7206රට ගියා බන්

  • @lakshantharusha1433
    @lakshantharusha1433 5 หลายเดือนก่อน +435

    මගෙ comment එකට ලයික් 10ක් දාන්නකො යාලුවනේ❤flashback❤️

  • @rashinigamage988
    @rashinigamage988 5 หลายเดือนก่อน +11

    ආසම කරන band එකක්..දන්න කාලේ ඉඳලා තාමත් එකම විදිහට ආදරෙයි ❤️❤️🥹🥹 රෝස් අයියා ලස්සනයි ❤️❤️ කට්ටිය ඔක්කොම මරු❤️ Good luck ඔක්කොමටම ❤️ ආදරෙයි ❤️

  • @RDMB279
    @RDMB279 5 หลายเดือนก่อน +35

    රොස් අයියේ කටහඩ මරම ලස්සනයි.ඔයා සිංහල සිංදු nonstop එකක් දෙන්න ඉස්සරාහට ආදරෙයි ❤❤❤

  • @srinathpubudu8209
    @srinathpubudu8209 5 หลายเดือนก่อน +123

    සිංදු නොකා නාන්ස්ටොප් ගහන්නේ මෙන්න මෙහෙමයි.කාලෙකින් සුපිරි වැඩක්❤ flashback වැඩක් කලොත් සුපිරියක් තමයි❤❤හදවතේ බෑන්ඩ් එක.ජය වේවා flashback❤❤❤

  • @lakshankannangara3423
    @lakshankannangara3423 5 หลายเดือนก่อน +42

    මුලු නාන්ස්ටොප් එකම උස්සලා ගත්තේ චලා,
    චලා වත් උස්සලා ගත්තේ මේකෙන්❤️❤️

    • @jagathsampath3909
      @jagathsampath3909 5 หลายเดือนก่อน +5

      චලාගේ වොයිස් එක😍😍

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 5 หลายเดือนก่อน +5

      චලා සුපිරි...

    • @KitchenandDining-sq6nr
      @KitchenandDining-sq6nr 5 หลายเดือนก่อน +5

      ,සීතල හාදුවකින් ලස්සනටම කියන්නෙ චාල්ස්. ඔරිජිනල් එකටත් වඩා සුපිරි....

  • @DhanushkaRathnayake-ik1xn
    @DhanushkaRathnayake-ik1xn วันที่ผ่านมา +1

    ඩීසන්ට් එකේ අහන්න පුලුවන් සිංදු ටිකක්.. ලස්සාට ගායනා කරනවා ඒක තාමා බෑන්ඩ් ඒඑ පරිනතකම... සිංදුව අස්සේ ආ වූ ගාගෙන ගොං ආතල් ගන් නෑ ගොං ඇඩ් නෑ... සිංදුවලට වෙන කැටයම් දාන්නෙත් නෑ... ඇත්තටම ෆට්ට... ඩීසන්ට් එකේ අහන්න පුලුවන්... සව්න්ඩ් බැලස් වගේම සක්ගීතය කනට මිහිරියි... අනිත් බෑන්ඩ් උනත් මෙවා බලලා වැරදි හදාගන්න ඔන කියලයි මම හිතන්නේ....

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 5 หลายเดือนก่อน +77

    ජය වේවා flashback.. බුදුසරනයි සියලු දෙනාටම.. හදවතේ සංගීත කණ්ඩායම එදත් අදත් ඉදිරියටත් ❤️😍

  • @user-fo2jn1en7n
    @user-fo2jn1en7n 5 หลายเดือนก่อน +37

    ෆෑන්ස්ලට මේවා මත් පෙති❤

  • @dileepakevin2067
    @dileepakevin2067 5 หลายเดือนก่อน +14

    සැබවින්ම වෙනස්ම රසයක්..
    ආදරෙයි falshback හැමදාම. ..
    මාර්තු රඹැවටත් මෙහෙම වෙනස්ම රසයක් ඔන..

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 5 หลายเดือนก่อน +13

    දැන් පැයක් විතර මේකම ආයේ ආයේ අහනවා ❤

    • @ravindralaksiri
      @ravindralaksiri 5 หลายเดือนก่อน

      මමත් 😂

    • @ravindralaksiri
      @ravindralaksiri 5 หลายเดือนก่อน +1

      පොඩි ශොට් එක්ක අරන් මෙක අහන්නෙ මම witharaida

  • @travellife9247
    @travellife9247 5 หลายเดือนก่อน +22

    මේකනම් සුපිරියක් කියන්න වචන නෑ..හැමෝම ෆාස්ට් නන්ස්ටොප් ගහනකොට වෙනස් විදියට හිතලා සුපිරිම සින්දු සෙට් එකක් ගහලා තියෙනවා..ඒක මරු..
    අනික වීඩියෝ ටීම් එකත් සුපිරිම සෙට් එකක් වැඩේ සුපිරියටම කරලා තියෙනව.. කාලෙකින් දැක්ක හොදම වීඩියෝ සෙට් එක ජය වෙවා සෙට් එකටම...

  • @gaiya_boy0
    @gaiya_boy0 5 หลายเดือนก่อน +52

    බිබිල ❤️🔥 live අහනකොට පට්ට ගැම්මක් තිබ්බේ ❤

    • @misterzero8743
      @misterzero8743 5 หลายเดือนก่อน +2

      පස් කෑවා😂😁

    • @Hasiya180
      @Hasiya180 2 หลายเดือนก่อน

      Sirawatama 😁

  • @DilukaThushari-mx9bh
    @DilukaThushari-mx9bh 5 หลายเดือนก่อน +318

    දහපාරකට වඩා අහපු අය තවත් සිටීද

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 5 หลายเดือนก่อน +12

    Flashback ලගේ කලින් ගහපු cool tempo nonstop එක වගේ තමයි.සුපිරි❤❤❤

  • @tdksycho8975
    @tdksycho8975 5 หลายเดือนก่อน +94

    දානකල් බලන් හිටපු කට්ටිය කෝ 🥰❤️‍🩹

    • @AsankaMahesh-kk2eb
      @AsankaMahesh-kk2eb หลายเดือนก่อน +1

      🥰🥰😍😍🤩🤩😘😘🤑🤑🤑🤑😎😎😎😎🥳🥳😻😻

  • @dilananuruddha1075
    @dilananuruddha1075 5 หลายเดือนก่อน +17

    මේ සෙට් එකෙන් සිංදු කියන්නෙ නැත්තෙ ළහිරු විතරද කොහෙද..ඒ නිසා නිරෝශන් ,දිනේශ්වත් සෙට් කරල තව ඕවගෙ nonstop එකක් දුන්නනම් තවත් මරු.❤❤

  • @bimaladithya8339
    @bimaladithya8339 5 หลายเดือนก่อน +7

    කකුල් දෙක නටවන්න අරුණ තමෙල්ට තරම් කාටවත්ම බැරුව ඇති. ❤

  • @ashanithakshila7215
    @ashanithakshila7215 5 หลายเดือนก่อน +10

    අම්මො ඒක නම් කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ මාරම ලස්සනයි.....❤❤❤❤❤

  • @damindadilan7168
    @damindadilan7168 5 หลายเดือนก่อน +35

    ආදරෙයි FLASHBAG ❤ වචන දෙකක් නෑ...... සුපිරියක්... සුරන් + කිංස්ලි අය්යගෙ VOICE ඇහුනනම් ඇඩෙනව තවත්. 🎉🎉❤❤❤

    • @janaka4001
      @janaka4001 5 หลายเดือนก่อน

      UBATA PISSUDA BALLO SURAN NE😂

  • @johnluvi3674
    @johnluvi3674 5 หลายเดือนก่อน +48

    අහපු නන්ස්ටොප් වලින් හොදම ලස්සන ටෙම්පො එකක් තියෙන සිoදු ටිකක්..ස්තුතියි බැන්ඩ් එකේ ඔක්කොටම ..❤❤❤❤❤❤

  • @chamalpriyankara6207
    @chamalpriyankara6207 5 หลายเดือนก่อน +8

    සීතල හාදුව වෙනම රහක් මැදදි 💓😍😍

  • @ExcitedButterfly-xb2ff
    @ExcitedButterfly-xb2ff 5 หลายเดือนก่อน +8

    👣💔සුපිරි වැඩක් රොෂාන් අයියා
    ඔයා විදිහට යමු
    ලස්සනයි තව ඔය විදිහට ගහන්න පරණ set එකක්
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sanjudjayasiri9636
    @sanjudjayasiri9636 5 หลายเดือนก่อน +23

    අලුත් දේවල් ලස්සනට පිළිවෙලට දුන්නොත් දෙන්නෙ ඉතින් flashback ❤ ආදරෙයි ❤

  • @bmxgawal4129
    @bmxgawal4129 5 หลายเดือนก่อน +14

    සිංදු ටිකත් මරු🎉 විඩියෝ එකනම් ගින්දර වගේ තියේ😍 කව්රු වුනත් වැඩේ මරුවට කරලා❤ ෆ්ලෑෂ් බෑක් වැඩක් කලොත් ගැම්මක් තමා❤🎉

  • @asinkakumara5123
    @asinkakumara5123 5 หลายเดือนก่อน +7

    දැනට 200 පාරකට වඩා නම් මම ඇහුවා බැලුවා.පිස්සු වක් ඒක නම්❤❤️💉💉💉💉

  • @NishanthaSampath-gh2ld
    @NishanthaSampath-gh2ld 5 หลายเดือนก่อน +10

    Flashback මේ style එක නිසාමයි හැමදාම වැජඹෙන්නේ....❤️❤️❤️❤️

  • @nera456
    @nera456 5 หลายเดือนก่อน +21

    රෝස් අයියා පට්ට ලස්සන වෙලානේ.සුද්දෙක් වගේ😮😮❤❤

    • @GK_tinu
      @GK_tinu 5 หลายเดือนก่อน +5

      සේරම ලස්සන වෙලාද මන්දා.

    • @Danavlogs2002
      @Danavlogs2002 5 หลายเดือนก่อน +2

      Camera quality and lighting ❤ komth dn issrt wada penuma gana hithanwa kala karyo

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 5 หลายเดือนก่อน +24

    කරන ඵකත් කරනවා අනිත් ඵවුවා කුඩු වේලා යන්න,,,

  • @anushkajayawira6106
    @anushkajayawira6106 5 หลายเดือนก่อน +5

    එදා ඉඳලා අද වෙනකන් ආතල් එකේ හිටපු කෙනා තමා අරුණ අයියා 😊❤

  • @danushkaamrakoon5331
    @danushkaamrakoon5331 5 หลายเดือนก่อน +11

    පට්ට යකො ගැම්මක් තමයි flashback කියන්නේ

  • @chethanakaushalya
    @chethanakaushalya 5 หลายเดือนก่อน +42

    හදවතේ Band එක... Backing එකනම් පට්ට.. කියන්න වචන නෑ... ජය වේවා Flashback ⚡ ❤❤

  • @user-rsongs
    @user-rsongs 5 หลายเดือนก่อน +27

    අලුත්ම නන්ස්ටොප් එක බිබිලේදි❤🎉.ආදරෙයි

    • @Hasiya180
      @Hasiya180 5 หลายเดือนก่อน

      Aderei flash back ❤️☺️

  • @dilandhanuka232
    @dilandhanuka232 5 หลายเดือนก่อน +8

    මෙන්න nonstop.Flashback nonstop එකක් ගැහුවා කියන්නේ ඉතින් අති සුපිරියක් තමයි එකෙන්ම.Backing පට්ටම clear.හරිම චාම්❤.3:30 චාල්සගේ voice එක ඒ සිංදුවේ original එක කෙනාගෙම voice එකට පට්ට matching.4:50 අරුණගෙත් එහෙමයි මාරම matching.Guitar part ටිකත් එහෙමයි. Flashback ලගේ බජව්ව nonstop එක අපේ ඌව පළාතෙන්ම පටන් ගත්ත එකට මාර ආඩම්බරයි. Show එක බලන්න එන්න හිටියේ ටිකක් විතර දුර නිසා එන්න බැරි උනා නැත්තන් live ම බලන්න තිබ්බා එදා. Flashback ජයවේවා 😍❤

  • @user-sg7qy2zi9p
    @user-sg7qy2zi9p 4 หลายเดือนก่อน +8

    මාර නීට්❤.
    හැමදෙයක්ම.
    Respect ❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 5 หลายเดือนก่อน +56

    Flashbackට අවුරුදු 33ක් විතර...
    1990 - 2000
    2000- 2010
    2010 -2020
    2020- 2024
    මේ කාල වල ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායම් ආවා ගියා... ඒත් ෆ්ලෑශ් බෑක් එදත්, අදත්, හෙටත් වෙනම Level එකක ජනප්‍රියත්වය තබාගෙන ඉන්නවා...
    (2022 අගෝස්තු වෙද්දි මං හිතුවෙ Flashback ලගෙ කාලේත් ඉවරයි කියලා, ඒත් දිනේෂ් & නිරෝශන්ගේ නැවත ආගමන නිසා තව තවත් ඔපමට්ටම් උනා❤️)

    • @neosounds5360
      @neosounds5360 5 หลายเดือนก่อน +3

      true

    • @mayurafernando9112
      @mayurafernando9112 5 หลายเดือนก่อน +4

      හරි නායකත්වය , විනය තමයි ප්‍රදාන හේතුව මචන්

    • @h.madhusankha9614
      @h.madhusankha9614 5 หลายเดือนก่อน +1

      ​@@mayurafernando9112ඔව්

    • @NilanthaRathnayaka-yh1yi
      @NilanthaRathnayaka-yh1yi 5 หลายเดือนก่อน +2

      1991 10 01

    • @h.madhusankha9614
      @h.madhusankha9614 5 หลายเดือนก่อน

      ​@@NilanthaRathnayaka-yh1yiow

  • @kavindaniroshan7005
    @kavindaniroshan7005 5 หลายเดือนก่อน +11

    ඉස්සර Flash Back ලගේ unplug nonstop මතක් උනා ❤🖤

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 4 หลายเดือนก่อน +4

    😪 මේකනම් පිස්සුවක් ❤ මාර විදියට හිත නිවෙනවා

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 5 หลายเดือนก่อน +8

    සැලලිහිනියෝ .......ඒක අමුතුම රහක්............

  • @VirangaKolambage-hk2qw
    @VirangaKolambage-hk2qw 5 หลายเดือนก่อน +22

    Flash back ගැහුවොත් සැපම තමා❤

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 5 หลายเดือนก่อน +11

    ඕක එනකම් බලාගෙන හිටපු මම❤❤❤❤❤❤

  • @charithgayantha8202
    @charithgayantha8202 5 หลายเดือนก่อน +6

    කලබල නැ නීට් එකට දෙනවා බැකින් 🔥❤️ Flashback 🔥❤️🥰🎧

  • @tharindukithsiri654
    @tharindukithsiri654 5 หลายเดือนก่อน +5

    මේ දවස් වල ටෙන්ඩ්න් නෂ්ටොප් එක ❤️❤️❤️❤️🥰

  • @user-qm2ty1jl7f
    @user-qm2ty1jl7f 5 หลายเดือนก่อน +12

    කවදා හරි අපේ ගමේ ශෝ එකට ගේනවා එදාට මේ nonstop එක ඕනේ රොශාන් අයියේ ❤

  • @nuwansamaranayake6234
    @nuwansamaranayake6234 5 หลายเดือนก่อน +12

    දෙන්න ඕන point හරියටම touch කරපු nonstop එකක්...💚💚ෆ්ලෑෂ්බෑක් කියන්නෙම ඇබ්බැහියක්...👆👆💚💚

  • @nipunsajith2913
    @nipunsajith2913 5 หลายเดือนก่อน +4

    දහ පාර වගෙ දහ ගුනයක් ඇහුවා.....ආදරෙයි FLASHBACK

  • @nzsandaruwan95
    @nzsandaruwan95 5 หลายเดือนก่อน +7

    ආදරේ වැඩි කමට තව කමෙන්ට් එකක් දැම්මා. ආදරෙයී

  • @sdnamasha1718
    @sdnamasha1718 5 หลายเดือนก่อน +18

    කාලෙකින් අහපු සුපිරියක් මේකෙ full show එකත් ඕනේ

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga8097 5 หลายเดือนก่อน +23

    දානකන් බලන් හිටපු මං වගේ අය කෝ😍

    • @maleendissanayake169
      @maleendissanayake169 5 หลายเดือนก่อน +2

      ඔව් බන් මම අර පොන් රෙකෝඩ් එක බල බල හිටියෙ 😂

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya9474 5 หลายเดือนก่อน +5

    අපි ආදරෙන් ඉන්නවා
    Flashback එක්ක.❤

  • @chandeeraruwan
    @chandeeraruwan 5 หลายเดือนก่อน +11

    සුපිරි.... කියන්න වදන් නෑ. .. තව සිංදු ටිකක් දාල විනාඩි 12 - 15 කිව්වා නම් ....🎉🎉🎉🎉❤❤❤❤❤

    • @dilshanchamara2259
      @dilshanchamara2259 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .....👍👍👍

  • @CreativePiC12921
    @CreativePiC12921 5 หลายเดือนก่อน +16

    awesome, flashback cool hit nonstop 1 ✌️🎧
    trending විය යුතුයි 👑️😉

  • @sureshsadaruwan2952
    @sureshsadaruwan2952 5 หลายเดือนก่อน +9

    ෆැලැශ්බැක් නේ බාන් වචන දෙකක් නෑ රොශාන් අයියා සුපිරියක් දිල තියෙන්නෙ හික් ගෑවෙන්න ආදරෙයි ❤

  • @DilukaThushari-mx9bh
    @DilukaThushari-mx9bh 5 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ පට්ට බැකින් පට්ට වොයිස් . ආසම බෑන්ඩ් එකෙන් මෙහෙම ඇහෙනකොට ආඩම්බරයි. ජයවේවා flashback

  • @RuwanSameera-ym7ej
    @RuwanSameera-ym7ej 5 หลายเดือนก่อน +18

    Live අහපු සෙට් එක මේ කොනට like එකක් දාගෙන යමු ❤️🫶

  • @rangasri8
    @rangasri8 5 หลายเดือนก่อน +8

    අඩෝ ඒ සද්දේ මරු අයියේ 🖤සිංදු ටිකත් ලස්සනට මැච් වෙනවා❤පෙලක් උන් වගේ සිංදු අතරමැද හැහ් හුක් ගගා සද්ද දාන්නේ නැතිව නීට් එකේ වොයිස් ටික එනකොට Amazing ආ

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 5 หลายเดือนก่อน +15

    ඒක නම් පිස්සුවක් 😊❤️
    ඇතුගල වෙහෙර ❤
    Nalaka Aiya ❤️🎶

  • @pawannisansala1223
    @pawannisansala1223 5 หลายเดือนก่อน +30

    සිය පාරක් විතර අහපු උන් කෝ

  • @mihirabandara9785
    @mihirabandara9785 5 หลายเดือนก่อน +5

    Pissuwak ban flashback එකෙන්ම ඉතින් ෆට්ට .. No 1 🎸❤

  • @pasindudesilva9219
    @pasindudesilva9219 5 หลายเดือนก่อน +5

    බොරු කියන්න ඕන්නෑ flashback 2017/2018 කාලෙදි පොඩ්ඩක් විතර යටට ගියා ඒත් දැං ලංකාවේ no 1

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 5 หลายเดือนก่อน +9

    අලුත් ආරම්භයේ මාර ගැම්මක් තියනව ..මේවා තමයි ඕන ෆ්ලෑෂ්බෑක්ලගෙන්.

  • @tharukadilan1992
    @tharukadilan1992 5 หลายเดือนก่อน +4

    සුපිරි ... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....❤❤❤❤

  • @chamildissanayaka8855
    @chamildissanayaka8855 5 หลายเดือนก่อน +7

    බැකින් , වොයිස් ❤🥰❤️‍🔥 ෆ්ලැශ්බෑක්