Saw Kanda recipe sinhala (Sago Drink) | ඇඟ සිසිල් කරන ගුණදායි සව් කැඳ පානය | sau kanji | sago recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • sau kanda ඇඟ සිසිල් කරන ගුණදායි සව් කැඳ පානය Saw Kanda (Sago Drink) recipe | #sago drink recipe | recipe sinhala | Sago Porridge | #சாக்கோ கஞ்சி sago recipe

ความคิดเห็น • 475

  • @nilmiahi2744
    @nilmiahi2744 2 ปีที่แล้ว +29

    සව් හදන්නේ මඤ්ඤොක්කා පිටි වලින් කියලා මම අද තමා දැනගත්තේ

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +83

    ඔයා ඕවා ගනන් ගන්න එපා සහෝදරිය,,,,, දිගටම හදන්න , , මමත් හදන්නේ ඔහොම තමා ,, ඔයාට thanks 🌷

  • @zoonezoone2619
    @zoonezoone2619 3 ปีที่แล้ว +51

    සව් හදන්නේ සාගෝ කියන ගසේ බඩය ත්ම්බලා වේලලා පිටිකරලා හරියට කිතුල් පිටි වගේ මේක තමයි රියල් සව් ඒත් මේ ගස් වලින් සව් ලබාගන්න ගොඩාක් කල් යන නිසාත් ගස් හිග නිසාත් ඉන්දියාව මැලේසියාව වගේ රටවල් මංයොක්කා පිටිවලින් සව් හදනවා ලංකාවෙ තියෙන්නේ ඒවා ඇත්තටම ගුණය තියෙන්නෙ සව් ගසෙන් ගන්න සව්🙏

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 2 ปีที่แล้ว

      නැ සව් ගස් තියනවා හරියට එක් මඩු ගස් වල හදෙන් මල වගේ එකෙ තමා සව් හැදෙන්නේ අනේ

    • @ddulanjali5146
      @ddulanjali5146 2 ปีที่แล้ว +1

      Hodama sau ek api hoya ganne kohomada?

    • @anuradhabandara29
      @anuradhabandara29 หลายเดือนก่อน

      Mannokka walinuth hdnawa

  • @antonhettiarachchi7206
    @antonhettiarachchi7206 2 ปีที่แล้ว +21

    නියම සව් හදන්නේ සාගෝ කියන ගසේ මලෙන් ගන්න පිටි වලින් .. ඒව තමයි නියම සව් ..මෙි සාගෝ වලින් හදන සව් තමා නියම ගුණ දායක නමුත් මේවා ගොඩක් ගනන් නිසා තමා මයියොක්කා වලින් සව් හදලා අපිට ලැබෙන්නේ

  • @gangamaria3752
    @gangamaria3752 5 หลายเดือนก่อน +1

    මාත් හැදුවා මේ විදියට
    හොඳට තිබුනා
    Thank you

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +7

    හම්ම්ම්ම්ම්ම්මි රසායි,,,,,, ❤️ ස්තූති සොයුරිය මාත් සව් හදනව ඒත් මෙහෙම නෙවෙයි ඉරිදට මන් හදනව මේ වගේ 🙏 බුදුසරණයි

    • @cshamalee4971
      @cshamalee4971 4 ปีที่แล้ว +2

      ttyyb. udeta 88778

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +18

    ඒකනම් හදාගන්න පුළුවන්වගේ ලේසියෙන් ස්තුතියි👍.

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +2

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @iresha273
    @iresha273 2 ปีที่แล้ว +1

    Ohoma thamai sinhala manussayage gathi,,kothanada waraddak hoya gannane balanne,digatama chanal eka karanna ,jaya nangi jesu phitai,👍👍👍👍👍👏👏👏👏👏👏

  • @nimashasumee1779
    @nimashasumee1779 4 ปีที่แล้ว +9

    They are the ones who pull the leg while doing a good job in today's society. They never do. You go on your journey. Happy future.

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓Thank you dr.I highly appreciate your motivation💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @achinthapriyadarshana8119
    @achinthapriyadarshana8119 4 ปีที่แล้ว +16

    Wonderful...මමත් හැමදාම හදනවා breakfast ඒත් Guest ලා කනනේ අඩුවෙන්.Let me try with plum sugar..Because අපි ලග නෑ ලන්කන් food.. Nothing is impossible.. thanks Chef kaudhi.👍👍👍👍🥂🥂🥂

  • @skmerinchandrika7128
    @skmerinchandrika7128 4 ปีที่แล้ว +7

    මමත් හදලා බැලුවා හරිම රසයි

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓oyage adahaswalata bohoma sthuthi dr ewa apiwa thawath dirimath karanawa💓💓💓💓

  • @amilachanaka8618
    @amilachanaka8618 4 ปีที่แล้ว +9

    Kawru kohoma kiwwath video eka nam lassanai. Oya owa ganan ganna epa... Keep it up..good work

  • @nadinadiya8746
    @nadinadiya8746 25 วันที่ผ่านมา

    Mama හැදුවා dan ගොඩාක් rasai...thank you.❤

  • @chathuamarasingha9765
    @chathuamarasingha9765 4 ปีที่แล้ว +26

    කට්ටිය කියන ඒවා ගණන් ගන්න එපා . මමත් හදලා බැලුවා හරිම රසවත්. ස්තුති ඔයාට ..

    • @dilanduragea3571
      @dilanduragea3571 4 ปีที่แล้ว

      ඔයා දිගටම කරගෙන යන්න ඔබට ජය

    • @user-bg2is6ki7u
      @user-bg2is6ki7u 7 หลายเดือนก่อน

      හකුරු කැඳ😂

  • @user-ni4dh7eh5p
    @user-ni4dh7eh5p 15 ชั่วโมงที่ผ่านมา

    Payasam wage pol Kali,midi , noodles tikakuth badala damma nam niyamai

  • @akilawitharana3100
    @akilawitharana3100 4 ปีที่แล้ว +13

    දැක්කහම නම් කන්නම හිතෙනවා.. පොල්කිරි, හකුරු දානව දැක්කහම තමයි දුක හිතුනේ.. 😬 calories 300+ වගේ ඇති කප් එකක.. දුවපන්කො ඔක කලා පිට්ටනිය වටේ ඔය ටික වැය කරගන්න 😀 . කොහොම උනත් වීඩියෝ එක පට්ට 👍

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +25

    ඔයා ඔයාම වෙන්න ..හිත හිත කථා කරන්න එපා .ඒක කැතයි .තමන්ගේ ආවේනික හඩින් කථා කරන්න ..බලන්න චන්ද්‍රිකා ,සිරිමාවෝ බණ්ඩාරනායක ඒ අයගේ කටහඩ පිරිමින් ගේ වගේ ගොරෝසුයි.ඒත් බොලද වෙන්න ගියේ නෑ ...සුබ පැතුම් ..ජයවේවා ..👍👍

  • @udarapriyanjith4264
    @udarapriyanjith4264 4 ปีที่แล้ว +30

    ලන්කවෙ මිනිස්සු හරි අමුතියි බන්...මෙකෙ කොමෙන්ට් දැක්කම පේන්නෙ අපේම ජාතියෙ එකෙක් නැගිටින්න හදනකොට කකුලෙන් අදින්න උපන් අපේම ජාතියෙ උන් ඉන්නව කියන එක.... උබ සැලෙන්න එපා නන්ගී වැඩේ දිගටම කරගෙන යන්න...

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +3

      💓💓💓💓💓💓Bohoma sthuthi oyalage ea adahas thamai apiwa dirimath karanne hamadamath💓💓💓💓💓💓💓💓

    • @jayajaya1396
      @jayajaya1396 3 ปีที่แล้ว +2

      Lankawe inne ewage aya thama kauruth nagitinawata kamathinaha ekane ohoma welathiyenne ape ratata ekamuthuwaknathikama 💐💐♥️♥️💐💐

  • @sitharakularathna6154
    @sitharakularathna6154 3 ปีที่แล้ว

    Oyage kata hada lssanai...tava voice eka vdi karala swabavika vidiyata katha karala vadasatahana kala nam aniva tavath lassana vei..niyamai..rasaa patai .ane math hadanava me vidiyata...idiriyatama yanna...suba patum

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +4

    රස පාටයි ..මම අද හදනවා..ස්තූති ඔයාට 🙏😽🤩

  • @Rithuhansika9758
    @Rithuhansika9758 2 ปีที่แล้ว +3

    Akki හකුරු වෙනුවට කිතුල් පැණි දාන්න බැරිද

  • @sandumadu1917
    @sandumadu1917 5 ปีที่แล้ว +4

    Harima rasa patai..hodata kiyala denawa..harima pahadili....

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  5 ปีที่แล้ว

      ❤️❤️❤️❤️Thank you very much ❤️❤️❤️❤️

  • @outofreach3720
    @outofreach3720 4 ปีที่แล้ว +4

    නියමයිනේ
    අපි ඉතින් ඔහොමවත් බැලුවොත් තමයි.

  • @nadikadhombagolla960
    @nadikadhombagolla960 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා.. හරිම රසයි

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +3

    රසපාටයි හදල මම නංගට කියන්නම. ගොඩක් ස්තුතියි අනේ මට කියන්න හෙද කිතුල් හකුරු ගන්න තැනක් නංගා.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว +3

    Aththatama man danagena hitiye na saw kiyanne magngnokkanpiti kiyala. Bohokath isthuthi danuwa thnkirimata

  • @pereragayani5077
    @pereragayani5077 4 ปีที่แล้ว +20

    අපේ අම්මාගෙ සව් එක මරු ම

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +16

    රසයි හැබැයි සිනිවැඩි(හකුරු) ඉඳල හිටල බිව්වට කමක්නෑ ඇඟටගුණයි👍.

    • @dadsomaweera3464
      @dadsomaweera3464 4 ปีที่แล้ว +1

      A MISBELIEF , BOTH, JAGGERY, AND SUGARCANE SUGAR CONTAIN A HIGH CONTENT OF SUGAR VALUES.....

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 2 ปีที่แล้ว

    ඔබ කියන විදියටම හැදුවා.හැබැයි පැණිරස අඩුවෙන් අවශ්‍ය නිසා හකුරු gr.125යි දැම්මෙ. හොඳට පදමට ආවා. ඔබට ස්තූතියි

  • @amilachanaka8618
    @amilachanaka8618 5 ปีที่แล้ว +3

    Koppayakma kawoth nam math wela inna wena gaanata rasai wage.niyamai

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  5 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️Thank you very much ❤️❤️❤️❤️

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +6

    හොදයි , ස්තුතියි ඔයාට ,, බුදුසරණයි ජයවෙිවා

  • @nimashasumee1779
    @nimashasumee1779 4 ปีที่แล้ว +16

    Very tasty. I made it that way. It doesn't matter who you say. You go on your journey. Wish you all the best.👍

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +3

      💓💓💓💓💓💓💓💓💓Thank you very much dr💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @dadsomaweera3464
    @dadsomaweera3464 4 ปีที่แล้ว +10

    A NICE RECIPE DONE BY A WISE
    LADY.

  • @chandimaharshani995
    @chandimaharshani995 2 ปีที่แล้ว

    man heduva harima rasai.fresh milk unat ok neda

  • @angelaperera8794
    @angelaperera8794 3 ปีที่แล้ว +12

    ඔය සව් එකට නිකන් නූඩල්ස් ටිකක් දාලා හැදුවනම් තවත් රසය් නේද?🤤🤤🤤🤤

  • @sarathsarath5643
    @sarathsarath5643 4 ปีที่แล้ว +26

    හැබැයි පැහැදිලි කිරිම අපේ අමිමා යුටියුබි එකේ වගේ කියල හිතුවට

  • @anuranasingha9225
    @anuranasingha9225 4 ปีที่แล้ว +1

    apith..hadanne. ohoma. tamai..patta rasai😀😀😀

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @manisaseminimanisa7437
    @manisaseminimanisa7437 4 ปีที่แล้ว +1

    Maru a.. suppa.. digatma lesiyen hadanna puluvan kama hadanna.😘✋

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @Monika-pj6ri
    @Monika-pj6ri 7 หลายเดือนก่อน

    Lassanai pata sau hadala balanna budu saranai

  • @ajanthakumari5090
    @ajanthakumari5090 4 ปีที่แล้ว +2

    Math hadala balannam rasa athi kiyala hitenawa pata lassanai

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      හදල බලන්න ඩියර් හරිම රසයි....හදල රස කියන්න අපිට.....

  • @amalishalika1790
    @amalishalika1790 ปีที่แล้ว

    Mmmmm rasa patae.math hadanawa ada

  • @donranil4613
    @donranil4613 3 ปีที่แล้ว +3

    Kaju chopped karapuwa tikak demma nam more tasty neda 👌

  • @duleekakarunarathne2672
    @duleekakarunarathne2672 4 ปีที่แล้ว +2

    Diyawadiyawata kiyaapu behethak

  • @TV-kq4nt
    @TV-kq4nt 4 ปีที่แล้ว +3

    අපේ අමිමාගේ ⁣විදියමයි කටහඩ නේ 😋

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @ashokaashoka4103
    @ashokaashoka4103 3 ปีที่แล้ว +1

    Machchokka piti walin newei saw hadanne...

  • @janakaperera3602
    @janakaperera3602 2 ปีที่แล้ว

    Hakuru wenuwata kithul pani danna barida?

  • @sltraveler6022
    @sltraveler6022 4 ปีที่แล้ว +2

    මොනව උනත් හොද උත්සහයක් ..... ඔන්න මගෙනුත් සබ්ස්ක්‍රයිබ් එකක් ...👍

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +32

    අව්ලක් නැ නංගීයෝ පට්ට තව ටිකක් වොයිස් එක ගැම්මට දුන්නානම් සුප්පා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @pradeepawidyarathna7246
      @pradeepawidyarathna7246 2 ปีที่แล้ว +1

      ඔව්ව් අප්පා අහංඉන්න අප්පිරියයි 😂

    • @jayaweera9360
      @jayaweera9360 2 ปีที่แล้ว

      @@pradeepawidyarathna7246 අපේ අම්මා වගේ කරන්න ගිහිං - හරි ගිහිං නැහැ.

  • @nushiskitchen
    @nushiskitchen ปีที่แล้ว

    Rasai……..math haduwa 😍Thank you

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว

    Sh.....maru හකුරු

  • @beautywithsadu3630
    @beautywithsadu3630 ปีที่แล้ว

    Mmm dekkama kela unanwa 😁😁

  • @SarahMurember
    @SarahMurember 4 หลายเดือนก่อน

    👌👭❤👍

  • @fathimaarafa2585
    @fathimaarafa2585 2 ปีที่แล้ว

    harima lassanai akke
    nikan boru show ekata cashew nuts add karannathuwa, rata kaju demma neda
    godak hondai
    recipe eka super

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 ปีที่แล้ว +4

    Super , thank you ❤

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Niyamai hareeema rasawath

  • @milanindika2126
    @milanindika2126 3 ปีที่แล้ว +7

    අපිත් මෙහෙම හදන්න ඕනි❤️❤️❤️❤️❤️

  • @subhassenarath1853
    @subhassenarath1853 3 ปีที่แล้ว

    Sithkaranaye dawas kiyak thiyanda puluwanda

  • @hemajayantha4453
    @hemajayantha4453 4 ปีที่แล้ว +2

    නියමයි නියමයි

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว +1

    Shaa eakanam maru

  • @gihanparis8609
    @gihanparis8609 4 ปีที่แล้ว +2

    balanna yaluwane saw... oya pau...

  • @kvindaprabash5867
    @kvindaprabash5867 4 ปีที่แล้ว +1

    Elh

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว

    අනි සොක් රස ඇති මමත් හදන්න ඕන බුදුසරණයි ඔයාට 🇱🇰🙏🙏🙏🇶🇦😊😋😋😋😋😛

  • @skmerinchandrika7128
    @skmerinchandrika7128 4 ปีที่แล้ว +11

    ඔයාට ගොඩක් ස්තූතියි❤️❤️❤️

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @razakhasan8879
      @razakhasan8879 3 ปีที่แล้ว

      sis hakuru tika issarawela diyakara peragaththanam hodhay ne weli ehehama thibunoth

  • @nuwannadishka9255
    @nuwannadishka9255 4 ปีที่แล้ว +1

    Dear man oyage try karapu dewani recipe1 meka.ane mata hariyata awe nahe.wathura wadi una.oya cup1k kiyala ganne kochchara ml pramanayakda

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓 Ane dr moko une mama ganne cup 1k kiyanne 250ml..💓💓

  • @agorapix1826
    @agorapix1826 2 ปีที่แล้ว

    Keep it up. Love from melbourne

  • @lasithaindunil643
    @lasithaindunil643 4 ปีที่แล้ว +2

    Nangi katha karanne kakkabara hadila vage...ne...(ape amma chanel aka copy karala)

  • @thamaraabesinghe6828
    @thamaraabesinghe6828 3 ปีที่แล้ว +3

    Ape amma tharam quality ne. Anunta banine nathiwa wade karanna.

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  3 ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @fabiansuresh7323
    @fabiansuresh7323 4 ปีที่แล้ว +1

    Pani rasa wadii nadda?

  • @koththuwaproductions
    @koththuwaproductions 4 ปีที่แล้ว +1

    Niyamai

  • @anudezlva667
    @anudezlva667 2 หลายเดือนก่อน

    වතුර කොච්චර ඕනෙද?

  • @dulshirashmi9883
    @dulshirashmi9883 4 ปีที่แล้ว +1

    Maruuu

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @ishuishujordan4040
    @ishuishujordan4040 4 ปีที่แล้ว +2

    Ai baninne me .kauruth balen balanna kiyala nane.akamathi nm nobala inna

  • @Panchi_status
    @Panchi_status 2 ปีที่แล้ว

    Hakuru wenuwata sini pawichchi karanna barida

  • @Vishwa2008--.
    @Vishwa2008--. 2 ปีที่แล้ว +1

    අඩ්ඩේහ්😍😍❤පට්ට බම්

  • @dammikailankoon5067
    @dammikailankoon5067 3 ปีที่แล้ว +1

    hodai

  • @lakshanchathuranga8580
    @lakshanchathuranga8580 3 ปีที่แล้ว +2

    සඋ හදන්නෙ මන්න්‍යොක්කා පිටිවලින් නෙමෙඉ නෙද

  • @anudezlva667
    @anudezlva667 2 ปีที่แล้ว

    Wathura pramanaya?

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +1

    Woooooooooooou 👍👍👍 tanks

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว

    Math මෙච්චර dawsk sini dala heduwe hkuru dalth hadla blnna oni.thnz akke

  • @sujeewajanrabeljanrabel4156
    @sujeewajanrabeljanrabel4156 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 ปีที่แล้ว +1

    හරී රසයි

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @TharushiNisansala-rv2vb
    @TharushiNisansala-rv2vb ปีที่แล้ว

    Aka maru

  • @sheyalgeenath1790
    @sheyalgeenath1790 4 ปีที่แล้ว +1

    Good luck

  • @abhialoka9001
    @abhialoka9001 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @prasanthamalsiriperera3503
    @prasanthamalsiriperera3503 4 ปีที่แล้ว +1

    Rasai

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 ปีที่แล้ว

    Math hadanwa.thenks.

  • @naveenmahesh3949
    @naveenmahesh3949 4 ปีที่แล้ว +1

    Very nice sister supper

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @PriyangaWijesinghe-dt4pt
    @PriyangaWijesinghe-dt4pt ปีที่แล้ว

    Man hair aasai ape amma kama hadanawa balanna

  • @TastWithChandhiLK
    @TastWithChandhiLK ปีที่แล้ว

    Ammo.hskuru.avashya.tharmatavada.degunayak.ohoma.kanna.puluvanda.màthvenavsne.pemirssa.vedinisa

  • @manojmadumal238
    @manojmadumal238 4 ปีที่แล้ว

    Oka niweddi tawa uku wenawane kali kapalada kanne

  • @nuwangeeganage790
    @nuwangeeganage790 4 ปีที่แล้ว

    Nangi KARI wage neda.nangi kari kala thiyanawada.

  • @anusaanusa726
    @anusaanusa726 4 ปีที่แล้ว +3

    Sauu heduwa hodai keyan vedeye thamai ane manda

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 4 ปีที่แล้ว +1

    Hodai

    • @cookwithkaushi4767
      @cookwithkaushi4767  4 ปีที่แล้ว +1

      💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @kaushifernando1790
    @kaushifernando1790 4 ปีที่แล้ว +1

    Godak rasaaa patai dr👍

  • @chathurangiumesha2745
    @chathurangiumesha2745 3 ปีที่แล้ว

    Oyage kema api hemadama balanawa oyata bs

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว

    Wow

  • @sunilvithanage9997
    @sunilvithanage9997 4 ปีที่แล้ว +3

    මම රට ඉන් නෙ මෙහෙ හකුරු නැ මම සිනි ද ල හැදුව රසයි බොහෝ ම ස්තූතියි දුවට

    • @malikaswain7397
      @malikaswain7397 4 ปีที่แล้ว

      සීනි වෙනුවට රට ඉඳි පාවිච්චි කරන්නේ පුලුවන් ද

  • @anjalikawickramarachchi1640
    @anjalikawickramarachchi1640 4 ปีที่แล้ว +52

    ඔයත් බයිල කියන්නැතුව වැඩේ කලා නම් ඉවරයිනෙ

    • @maryemhh9149
      @maryemhh9149 4 ปีที่แล้ว +2

      අපෝඔයමොනකෙසෙල්මල්හැදිල්ලක්දහකුරුපෙරාගන්නෙකවද්ද🤣😂අම්මවැඩනම්නියමයි😂😂😂😂😂😂😂

    • @srilankanfavourite478
      @srilankanfavourite478 4 ปีที่แล้ว +4

      @@maryemhh9149 මෙයා වැඩ පටන්ගන්නෙම අනුන්ට ඇනලනෙ බලන්නකො වැඩෙත් කැතයි කතාවත් කැතයි අනේ මෙහෙම ගෑනු.

    • @chamindaherath5509
      @chamindaherath5509 4 ปีที่แล้ว +1

      Anjalika Wicktamarachchi 9

  • @madumalijayarathna3288
    @madumalijayarathna3288 2 ปีที่แล้ว

    Mama haduva der oyage recipe ekata sawu...

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 3 ปีที่แล้ว

    Ammooo hakuru wadiiii