A great speech. Only a statesman not a politician can make speech like this. He has a vision for the country. Grand fathers of socialism in this country could never adapt Marxism to suit our culture. What I see in this speech is that Hon Weerawansa has done this very successfully. I am sure he will succeed in politics whereas Dr. N M , DR Colvin failed and perished. I salute your vision. Everybody must listen without colored glasses. Take this vision to grass root level. I wish you all luck.
i dont mean to be so off topic but does any of you know a way to get back into an Instagram account? I was stupid forgot the login password. I love any help you can offer me
@Max Alfonso I really appreciate your reply. I got to the site thru google and I'm waiting for the hacking stuff now. Looks like it's gonna take quite some time so I will get back to you later when my account password hopefully is recovered.
ආදර්ශමත් කතාවක් .පොඩි දරැවන්ට පවා තේරුම් ගන්න පුළුවන් විදිහට කතා කරන්න දක්ෂයි .ඔබතුමාට සුබ ගමනක් .තෙරැවන්සරණයිි .🙏🙏🙏
ඉතාම වැදගති අදහස් පෙලක් ජයවෙවා ජයවෙවා ජයවෙවා විමල් මැතිතුමනි
උවිදු අද සමාජට අවශ්‍ය ම පුද්ගලයන් ගෙන් කෙනෙක්👍👍👍
මේ රටට ක්‍රමවේදයක් අවශ්‍යයි ඒ ක්‍රමවේදය උවිදු විජේවීර ලග තියනවා
Very good speech
පාට කණ්ණාඩි ගලවලා ඇහුම්කන් දුන්නනම් දැනේවි එම කතාවේ හරවත් බව, හාමුදුරුවන් වහන්සේ කෙනෙකුගේ බණට සමානයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හරිම හරවත් අනාගත පරපුර කොහොමද නැවත ගොඩන්නේ යන ඔබ තුමා දුන් ඔවදන් සැමගේ සිත්වල අවදි වේවා!!!!ඔබට තෙරුවන් සරණයි!!!!!!
උව්දු එන්න ඉස්සරහට . ජයවේවා
විමල්...උවිඳු එකතු කරගෙන අලුත් ගමනකට මුල පුරන්න. එය වර්ධනය කර ඉදිරියටම ගෙන එන්න......
උවිදු විජේවීර සමග 2024 ගමනක් යමු....
රාජපක්ෂ කදවුරට අපි සමුදෙන්න සූදානම් දැන්
හිතට කා වදින කථාවක් නියමයි ජයවේවා ඔබට 👍👍👍❤❤
ජාතියේ රන සුර හඩ ..අර්තවත් කතාව.
විමල්ගෙ වටිනාකම දන්නෙ ඒ වගේම රටට ජාතියට ආදරය කෙනෙක් .
ඔහු හුගාක් විබාග පාස් කරපු අයට වැඩිය දැනුමෙන් ඉහලයි ..
හැම අවස්ධාවකම සාධක ඇතුව කතා කරන්නෙ
සජිත් වගෙ කෑරලෙක් වගෙ නිකන් තේරැමක් නැති දේවල් කිය කිය කෑගහන කෙනෙක් නොවෙ ..
විමල් වීරවංශ මැතිතුමාට තෙරුවන් සරණයි ජයවේවා!!!
ජෙප්පොන්ට වහකදුරැ වගේ. ඇත්ත කතාව විමල් ගියාට පස්සේ ජවිපෙට කෙලවුනා. ඒක ඇරියස් එක පච කිය කිය මේකේ වැලලුනාට වැඩක් නැහැ. විමල් ගියාට පස්සේ ජවිපෙ NGO එකක් වුනා. සරලයි
විමල් විරවන්ස මැතිතුමනි කවදාවත් එපා යන්න බුදු දහමට පිටින් ඔබ තුමාට කවදාවත් වරදින්නේ නැ යන්න ඉදිරියට දෙන්න අත අපේ ජනපති තුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට
Thank you malli
ඔබේ කතාව නිවැරැදි ✔
හරියට හරි
රෝහණ තාත්තාගේ උගත්, බුදාධිමත්කම උවිදු පුතාටත් ඵ් විදිහටම පිහටලා තියනවා..
උවිදු විජේවීර ගැන කුහකමින්, ඉරිසියාවෙන් තොරව ලංකාවේ දේශපාලකයෙක් කල ඵකම කතාව මේක වෙන්න ඇති ..
අද ලංකාවේ දේශපාලනයට අවශ්‍යම පුද්ගලයෙක් තමයි උවිදු විජේවීර කියන්නේ...
ඔබ තුමා පමනයි මෙවගෙ ආදර්ශ මත් දේශන තියෙන්නෙ අනිත් අය හැම කතාවක්ම කරන්නෙ පලිගැනීමෙ අදහසින් වෛරයෙන් මෙතුමා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කෙනෙක් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තුණුරුවන්ගේ පිහිටයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි.
වංශයේ වීරයා 🇱🇰 ...ඔබට දළදා සමිදු පිහිටයි ...
මෙ සිංහල මොඩයන්ට කොචිචර කිවත් වැඩක් නැ රට අරාබි රටක් උනාම තෙරෙවි😭😭😭😭😭😭😭😭😭
WANGSAWATH KAPATIYA.
වංශගේ වංශය මොකද්ද බං ?
වීර සංගිලි පනික්කියලාගේ විමලසිරි ගම්ලත් කියන බෙරවා කුලේ සක්කිලියාට වංශයක් තියෙනවාද
😂😂
@@kuramoosOhuge vanshaya ratata aadaraya karannange vanshayayi.
කතාව හරියට වටිනවා දීර්ඝායු ජයවේවා බූදූසරනයි
බොහොම වැදගත් කතාවක් තෙරුවන් සරණයි විමල් විරවංස මැතිතුමනි
ඔබගේ දැක්මට ගෝඩාක් ගරුකරනව .බුදුසරණයි
ජාතියේ පංචායුධය තෙරුවණ් සරණයි ඔබතුමාට!!!!!!!!!
ඔබතුමා අපේ රටට ගොඩක් වටින කෙනෙක් තෙරැවන් සරණයි ජයවේවා...
ඔබ වැනි වටිනා මිනිසෙකුගේ විශිෂ්ට හැකියාව ලක්වැසියන්ට නිසිලෙස ලබාගත නොහැකි වන්නේ රටේම නොලැබීමද නොතේරේ..ඔබට තෙරුවන් සරණ පතමි.
කතාව ඉතාමත්. වටිනවා.
සිහිබුද්දියෙන් ඇසිය යුතුකතාවක් රට ජාතිය රාජ්‍යයක් ගැන කතා කරන එකම නායකයා තෙරුවන්සරනයි දළදා සමිදු පිහිටයි
ඇත්තටම අපේ රටේ නායකයා වියයුත්තේ ඒ අපෙ බුදු. හාමුදුරුවෝ කියා නොකියන එකයි අඩු ඔබට ජය
බලන්න පාර්ලිමේන්තුවේ කිසිම මන්ත්‍රීවරයෙකු ඉන්නවද මෙතුමා තරම් අපගේ ලක් මාතාව වෙනුවෙන් හැගීම් බරව කතාවක් කරන්න පුළුවන් කෙනෙක්....
අපගේ සම්බුද්ධ ශාසනය ගැන... අපගේ ප්‍රෞඪ ඉතිහාසය ගැන...
අපගේ ජාතික උරුමයන් ගැන.. ලොව කිසිම රටකට නොදෙවෙනි අපගේ හෙළ සංස්කෘතිය ගැන... සිංහල අපගේ අභිමානය ගැන...අපට ස්වයංව නැගී සිටින්නට පුළුවන් විදිහට සිංහල අපගේ සැගවී තිබෙන ඒ ප්‍රාණවත් බව අපට ලබා දෙන්න මෙතුමා තමන්ගේ අවංක කැපකිරීම යුතුකම මොනවට කියාපානවා ද...
එමනිසා තමයි බටහිරයන්ට ගැතිකම් කරන අවස්ථාවාදී ඩොලර් කාක්කන්ට ඔබතුමාව වහකදුරු වගේ පෙනෙන්නේ....
ඔබතුමා මේ යන නිවැරදි මග තව තවත් සාර්ථක වී මේ අපගේ දේශයේ මංමුලාවූ ජනතාව අන්ධකාරයෙන් මුදවා සැබෑ ආලෝකය අපගේ මාතෘභූමියට නැවත ලබාදීමට යෝධ බල යෝධ වීර්යය සමගින් ශ්‍රී දළදා සමිඳුන් ගේ ආශිර්වාදය හා රැකවරණය සෑම මොහොතකම ලැබේවා....
ඔබතුමාට තෙරුවන් සරණයි....!
නොදන්න කුණුහරප නොකියා හිටපිය බොල. විමලායා මොකාද කියලා උගේ අමිමාටත් වඩා හොදට අපි දන්නවා.
😀😀😀😀😀😀😀😀
KATHAWA DHOLAVEN UNATA GAMANA KAKUL DHEKEN WAGA DHANNA UDAVIYA ITHA PILIKULEN AHANG INNA ETHI.
@PRASAD PERERA EYA ESEYA. ME WAHALUN MERENAKAMMA ENDAGENAMA INDEEDO? HETINAM MOKUTH KALA NOHEKA. LEDAKNAM SUWAKALA HEKA.
Eka ne 3,%me tharam tharaha methuma samaga
නනිමයි ඔබ තුමාගේ කතාව උතුමිි දිර්ඝායුෂ ලැබෙිිවා
හරිම වැදගත් කථාවක් ජයශීු
තෙරුවන් සරණයි !
ඔබට තෙරුවන් සරණයි.. ඉතාමත් වටිනා කතාවක්..
උතුම් බුදු දහම, සිංහල ජාතිය, මේ සිංහල දීපය 🇱🇰 රැකගැනීම වෙනුවෙන් කතා කරන ඉතා සුලු නායකයන් අතරින් කෙනෙක් ඔබ..
ජය වේවා ...
ජය වේවා ...
ජයෙන් ජයම වේවා ...
🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼
විමල් ගෙ වටිනාකම මනුෂ්‍ය යෝ තේරැමි ගතයුතුයි කාතිකයෙක් වගෙම දක්ෂ්‍යා යෙක් රටට උවමනා කරන්න කේනෙක්
Jaya wewa
ජාතිය දැනුවත් කිරීමෙී සුපිරි වීරයා වි.වී
ජාතියේ පංචායුධය...ජයවේවා මැතිතුමනි ...❤️❤️
God'katawa
Budusaranai sir
Niyamai.
මගේදේශ්‍යට ශක්තිය මගේ එකම විශ්වාසය විමල් සුපිරි !!!!!
🤣🤣🤣🤣🤣
aiyo aththa kathawata simanokara kriyawata nanwanna budusaranai
අපි උවිදු පුතා සමගයි❤❤❤❤❤
Oh! Excellent speech. Highly appreciated!
ඔබේ කතාව කවදත් අහන්න ආසයි .ඔබට ජය .
ඔහොම යමු.
vimaloya uvidusamaga Anna api oyasamaga❤❤❤
තරුණ පරපුර ට රට බාරදෙන්න ඕනි
අලුත් ගමනක් යමූ පොහොට්ටුවෙන් වෙන්වී.
Wonderful speech! Hats off!
Wimal Wirawansa is a traitor
Nishantha lakpriya only for the JVP top fans. He is not a traitor to our country.👍
ඔබගෙ කතාව සත්‍යක්මය.
බුදු සරණයි
Jaya wewa oba thumata taruwan saranai
Mama obata kamathi kenek newei namuth obe kathawata garukaranawa theruwan saranai
බොහොම වැදගත් කතාවක්... කොහොමද අපේ රටේ ජනාධිපති කෝලමට. පොරකන පොරකෑම ... මේ සුපිරි කථාව. අපේ රටේ හැමෝටම ඇසේවා.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰.. අදිකර්ණයේ . සිටින. නීති. මහත්තුරු නෝනලා මේ කථාව. ඇහුවොත් හොදයි.. පාර්ලිමේන්තුවේ.. ඉන්න ගොන් හතට පුළුවන් ද . මේවගේ කතාවක් දෙන්න ... උන් දාන්නේ කේජු කෑල්ලට ඇණ කොටා ගන්න විතරයි.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏සුපිරි කතාව
Excellent speach. Well said . Theruwan saranai Oba thumata. !
අන්න කතාවක් අහගෙන ඉන්න ආසයි බුදු සරණයි ඔබට
කලෝ චිත කතාවක් 👍👍👍
මේ ලක් මාතාවට උපන් සැබෑම වීරයා ඔබයි මගේ අයියන්ඩ් ....... .අපි හැම දාම ඔබගේ හෙවනැල්ල වගේ ඔබ පසුපසම ඉන්නවා සත්තයි ..සත්තමයී ......!!!
සම්පූර්ණයෙන් සත්‍යයක්
ඉතා හොද කථාවක්. Respect
ව්මල් සර් ජයවෙවා
ජවිපේ හැදිගෑවිලා ගියේ විමල් ජවිපේ අත්හැරිය දිනයේ පටන්... මොකද කටට එන වාචාල ඔහේ කියවන වර්ථමාන ජෙපි නඩය වඩා විමල් වෙනස් කෙනෙක්, තමන් කතාකරන කරුණු ගැන මනා අවබෝධයකින් කරුණුකාරනා සහිතව වියත් විද්වතතෙක් ලෙස වාග්මාලාව හසුරැවීමට දක්ෂයෙක් ලාංකීය දේශපාලනයේ නැහැ! ස්තූතියි විමල් රට වෙනුවෙන් ඔබගෙනයන සටනට🙏
අද තත්වෙ කොහොම උනත් 2007ට කලින් මිනිස්සු ජවිපෙ රැස්වීම් වලට මීට වඩා සහබාගි උනා. සෝමවංශ,ටිල්වින්,ලාල්කාන්ත,අනුර වගේ අය කතා කරනකොට මිනිස්සු ඉන්නෙ වෙන වෙනම ලෝක වල. ඒ හැමදේම වෙනස් වෙනවා මීලග කතාව ජවිපෙ ප්‍රචාරක ලෙකම් විමල් වීරවංශ කියනකොට. මිනිස්සු ඇහුම්කන් දුන්නෙ මෙයාට. අද තත්වෙ කොහොමද කියන්න නම් දන්නෙ නෑ. 😊
හරිම වැදගත් කතාවක් තෙරුවන් සරණයි
අලුත් බලයක් ඕනැ
කන කැම විෂ නම් තව මොනව ද
ලයනල් බෝපගේ,උවිදු,අපට සහය
දෙනු ඇත.
Oh! Very EXCELLENT dear...thanks ❤❤god bless you. Mr wemal ..
අවුරුදු පහකට පසු මම මේ කතාව අහන්නේ. 2024 මහ මැතිවරණයෙන් පසු. එදා ඔබ කී දේ අදටත් නිවැරදී. යලි දෙශය ගොඩ නැගීමට එක්වන්න. අපි අද දෙවන පරපුර දෙස ඉතා ඕනෑකමින් බලා සිටින්නෙමු.
වටිනා කතාවක්❤
විමල්...උවිඳු එකතු කරගෙන අලුත් ගමනකට මුල පුරන්න.
කෙදිනක හෝ ජය අත්වෙිවා
Teruvan saranai oba thuma ta Jaya veva
🙏💐💪❤️❤️❤️🎉🎉🎉🎉
Oba thuma ape ratata wasanawak theruwan saranai harima wedagath kathawak
A great speech. Only a statesman not a politician can make speech like this. He has a vision for the country. Grand fathers of socialism in this country could never adapt Marxism to suit our culture. What I see in this speech is that Hon Weerawansa has done this very successfully. I am sure he will succeed in politics whereas Dr. N M , DR Colvin failed and perished. I salute your vision. Everybody must listen without colored glasses. Take this vision to grass root level. I wish you all luck.
you are an excellent character to this country. long live Wimal for this country.
ඔබේ කතිකත්වය අති විශිෂ්ඨයි කවුරු මොනවා කිවුවත් මට ඔබතුමා වීරයෙක්
@@sunilsantha3677 oba tumata budu saranai.
නියම කතාවක් ජයවේවා ඔබට
Well respect for your valuable speech , respect you
නියම කතාව තෙරුවන් සරණයි!!!
මේ දෘෂ්ඨිය සමාජගත කරන්න අපගේ සම්බුද්ධ ශාසනය
TOP 👍👍👍👍👍👍👍👍❤❤❤❤
විමල් සර් කියන කතාව
ඇත්තටම ඇත්ත
ඔබලාට පමනයි මෙය වෙනස්කරන්න පුලුවන්
හදන්න පුලුවන්
My Salute buddy
විමල් කියන්නෙ හැමදාම රට ගැන,ජාතිය ගැන,සම්බුදු සසුන ගැන දේශමාමකව හඬ නගන සෙන්පතියෙක්...ඔහුව ඒ තැනට ගෙනඒමේ සහ ඔහුට වටිනාකම දුන්නෙ අපේ මහින්ද රාජපක්ෂ මැතිඳුන්.bs
Theruwan Saranai.
Excellent speech
Very impressive speach. I have forwarded your speach to all my contacts irrespective of race nor religion
Uwidu kiyannne lakawata loku deyak karai wenas darshanayak Dekmak thiyena wishista charithayak. Jayawewa obata atha kathakarana ekama hada vimal.
හොද උසස්ම වටිනා කතාවක්
අනාගත දැක්මක් ඇති නායකයාණෙනි,ඹබ රජෙක් වන්න, රජුන් තනන්නකූ නොවන්න. බුදු සරණයි! සියලු දෙව් රැකවරණයි.
budu saranai.
Great speech, respect sir
❤❤❤❤❤❤❤
මසුරන් වටිනාකමක් තියෙනවා කතා වක්...
Great good took 👍
great speech
Valuable speech
තාත්තාට දැක්මක් තිබුනා ...පුතාට නැතිවෙන්න විදිහක් නෑ ...හැබැයි රාජපක්ෂ කෙනෙක් ඕක ගත්තා නම් බලන්න තිබුනා ..
😍👍 (Admin)
උවිදුට උදව් කරල රටෙහි පෙරමුණ ගන්නකො
👏👏👏👍
Niyama දේශනයක් ...eth mewa ahenne nathi...aya innawa.ඔබතුමාට තෙරුවන් සරණයි ...සිංහල දේශයේ kahala නාදය ...විමල් ...👍👍👍🔥🔥🔥🔥
ජයවෙවා මීට මහජනතාව ජයවෙවා අනාගත ජනාධිපති ව්මල් සර් ජයවෙවා
හරබර විශිෂ්ඨ කතාවක්...
i dont mean to be so off topic but does any of you know a way to get back into an Instagram account?
I was stupid forgot the login password. I love any help you can offer me
@Ameer Jack Instablaster :)
@Max Alfonso I really appreciate your reply. I got to the site thru google and I'm waiting for the hacking stuff now.
Looks like it's gonna take quite some time so I will get back to you later when my account password hopefully is recovered.
@Max Alfonso it worked and I finally got access to my account again. I'm so happy:D
Thank you so much, you really help me out !
@Ameer Jack happy to help xD
නියම කතාවක්
👍🇱🇰🇱🇰💪💪❤️❤️
රටට අත්‍යවශ්‍ය කෙනෙක් ඔහු කතාකරනකොට .
මාරම හදවතටම දෑනෙන්න දෙනවා පට්ට