තමාට ලබාගත් 'ජනතා නියෝජනය' තමාගේ වර ප්‍රසාද වෙනුවෙන් වසර 50 අවබාවිත කල දේශපාලුවන් මේ රට කබසිනියාව කරන අයගෙන් අපේ රට බේරාගන්න අය වෙනුවෙන් ජනතාව ! ජය .. Instead of using the political structures which provide opportunities for people to develop careers and therefore provide platforms for people to progress, they provide and use power to self-enrichment use the 'representative' power to represent themselves. Thank you.
Excellent and exceptional, well said. Please keep exposing so that average ignorant people can understand it. To get rid off all these waist, we need to run these institutions by the private sector so that these institution can provide the government/people with the much needed dollars.
Where were you all these days,? We missed you a lot. Nice to hear from you. God bless you and thank you so much for your great effort 🙏 in behalf of our country and our people. Take care 💗
Darshana, You are one of our Motivation Appachchees and that credit deserves to you ❤ .thanks for your honorable devotion and services ! You also should be included in the future people's governments in an exagative commity or a relevant responsible institution.
Agreed. The number of OT hours is very high... When calculating OT. Rates may be 1.5 Normal days. 2 times for Saturday and 3 Times for Sunday or Poya day... Please revisit.
The same thing is happening in the highway entrance kottawa. Some one I know resigned due to untorable situation there. The boss in the account branch is claiming more than 50 people's OT time. Please find out
ජනතා විශ්වාසය නැති පාලකයෝ හා දේශපාලුවෝ ගෙදර යැවිය යුතුය. අරගලයට ජය.
ඇත්ත, ඊට අමතරව වරායට ආදරය කරනවා කියන වෘත්තිය සමිති මෙවැනි සේවකයන් සහ නිලධාරීන් හෙළිකළ යුතුයි.
Ayyo dewiyane Lankawata mokada wenne adara aragalayata jayawewa 💪🏻👏👍🙏❤️❤️❤️
What's the business deals of all these people who come to power at CEYPETCO
.
නිර්පාක්ෂික අරගලයට ජය වේවා...!!!
ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිස්ටයි
Obatuma dannawada danne na kataragama tiyanawa waraye kattiyata yanna niwadu niketanayak ekek wadata ennema ntiwa rajapakshlage namakiyala padi gannawa.u wadane enne na anit un satiyata eka dawasai wada karanne.ekekge padiya laksha panala latada mewa kiyanne
කොහෙද දර්ශන අයියේ ඔබතුමා ගියේ.බලනව හැමදාම වැඩ සටහනක් දාලා තියෙනවද කියලා.මොකද උනේ ඔබතුමාට කමක් නෑ කමක් නෑ නිර්පාක්ෂික අරගලයට ජය වේවා
PppppP
රාජ්ය සේවයේ මෙවන් දූෂණයන් කල පුද්ගලයින් මෙන්ම මෙවැනි දූෂණ දැක දැක නිහඩව සිට කාලකන්නින්ට සාප වේවා..
අරගලයට ජය...!!!💪💪💪💪
පොන්න විමලේ වරෙන් කෙලින් ඉතාලියේ ඉන්න අපි එක්ක සාකච්චාවකට රෙදි ගලවලා අරින්නේ
why wimal man not suggesting a fund for pandora HORU to bring back SL money.
අරගලයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
විදුලිය ,ජලය,ටෙලිකොම් ,රෝහල්,ප්‍රාදේශීය සභා ,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල,සමෘද්ධි වගෙ තැන් වල කිසිම සුදුසුකමක් නැති දේසපලන ගොට්ටන් ඉන්නවා රටේ දනය අවභාවිතා කරමි.
විමල් කියන්නෙ අවස්ථාවාදී නූගත් තක්කඩි කාලකනානියෙක්. මේ වගේ පාහරයො විනාස වෙන්න ඕන. එක ඩොලර් එකක් එවන්න එපා විමල් ඉන්නවනං.
ඔව් ඌ ස්වාධීන වෙලා ආන්ඩුවෙ න් ගිහිල්ල , ඒකටම හොල්මන් කරනව , මිනිස්සු රවට්ටන්න බොරු කියන පනික්කියා .
Same I have to say. These uneducated Politicians like Vimal is good for nothing. Has he seen the world?
මම දන්නවා පුද්ගලිකව සමහරු උදෙට වරායට ගිහින් පොත. අත්සන් කරලා ගෙදර අවිත් යලි පහුවදා උදෙට යනවා වරයට !
කොන්දක් තියෙන අතලොස්සක් මාද්‍ය වේදීන් අතර ඔබ පොරක්.රෙස්පෙක්ට්
මරු කට්ටිය බාර කාර මණ්ඩලේට . මූ හදන්නේ තවත් රවුමකින් මුන්ව බලේ තියා ගන්න
කොසොල් රජතුමාගේ සිහින 16 ක්‍රියාත්මක වෙමින් පවති.
නිර්පාක්ශික අරගලයට ජයම වේවා !
ඔබතුමාව දැන් වැඩියේ දකින්න නෑ.ආන්ඩුවේ පාහරයෝ බලපෑම් කරනවාද?
තමාට ලබාගත් 'ජනතා නියෝජනය' තමාගේ වර ප්‍රසාද වෙනුවෙන් වසර 50
අවබාවිත කල දේශපාලුවන් මේ රට කබසිනියාව කරන අයගෙන් අපේ රට බේරාගන්න අය වෙනුවෙන් ජනතාව ! ජය ..
Instead of using the political structures which provide opportunities for people to develop careers and therefore provide platforms for people to progress, they provide and use power to self-enrichment use the 'representative' power to represent themselves. Thank you.
මහින්දගේ ජඩ ගෝලයෝ හැමතැනම. අසරණ මිනිසුන් දුක්විදිනවා🙏
සාටකයේ කුක්කො විතරක් නොවේ, කොළ අලියාගේ සහ නිල් අතේ කූකාකොත් රට හූරං කාලා තියෙනවා
කොහේද ඔබ හිටපු ගමන් යන්නේ, අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤
ලන්කාවෙ ප්‍රශ්නය දෙසපාලුවාන් විතරක් නෙවෙයි කියලා තමයි මාගේ මතය වුනේ මා දන්නා කාලෙක සිට . පහුගිය දවස්වල මම හිතුවා ඇත්තටම ලන්කාවෙ මිනිස්සු දැන් ඇත්ත තෙරුම් අරගෙන නිර්පාක්ශීක අරගලයක් තමයි කරන්නේ කියලා ඇත්තටම බැලින්නං උඑන්පි වහල්ලු රනිලා අගමැටි කොරන්ඩ ගහපි ගෙමක් . කොහොම හරි ලන්කාවෙ බහුතරයක් හොරු එක නිසා උන්ට ඔනේ නන්දෙ , රාජපක්ෂලා , රනිලා ,පුතානොට වගෙ හොරු තක්කඩි රැලක් ඒ නිසා උන් ඔක්කොම අමු කට්ටක් කනවා. දවසක ඔය මිනිස්සු වෙනස් වෙලා පාරට ආවොත් එදාට අපිත් එනවා උබලා එක්ක . එතකල් පොලිම් වල එන්ජොයි කරහල්ලා.
ඒක ඇත්ත. දේශපාළුවෝ කරන හොරකම් නවත්තනැතුව ඊට ප්ල්ලෙහා ඉන්න උන්ගෙ හොරකම් නවත්තන්න බෑ....ජෙප්පොත් කිසිම වැඩකට නැති සෙට් එකක්
මගේ සoතෝ! පැය විසි එකක් කාර්යක්‍ෂමව වැඩ කරපු වරායක් සහිත රටක් නේද බොල මුං මේ බංකොලොත් කරලා තියෙන්නේ. 😂😂😂අරගලයට ජයවේවා!💪💪💪
ඒක තමයි 😂😂😂
පල යන්න කාර්යක්ෂමව වැඩ කරා මම නම් දන්නේ හැමදාම මහ එකාගේ ඉදන් පොඩි එකා හොරා කනවා විතරයි
Kaju kakaa neda
විශිෂ්ටයි දර්ශන මහත්තයා ..සියලුම රාජ්‍ය සේවයෙ,වෙතනයන්,රජකාරි පටිපාටිය ,උසස්වීම් නැවත සංශෝධනය හා ප්‍රති වියුහ ගත කලයුතුයි...හොද ආරම්භයක්❤️🔥
අනිවාර්යයෙන් අපි සල්ලි එවන්නෙ නෑ....කොහොමද විමලා පිලිගත්තා අනුර කුමාර දාන්න විශ්වාසය ඇති වෙන්න කියලා...
NO MONEY UNTIL NPP COME TO RULE THE COUNTRY BECAUSE WE CAN TRUST ONLY NPP
රටින් පනිනවා හෝ පනින්න ලෑස්ති වෙනවා කිව්වට, හිතලා බලන්න මේ අයට එහෙම රටින් යෑමට වීසා තිබිය යුතුයි, වෙන රටකට යන්න .....නිකම්ම අහස් යාත්‍රාවකට නැගලා එහෙම යන්න බෑ.....එහෙමනම් මේ අය ද්විත්ව පුරවැසියන් හෝ ඒ ඒ රටවල පදින්චි වීමේ වීසා තිබිය යුතුයි!
දැන් කොහොමටත් ලංකාවෙන් වෙන දියුනු රටවලට යෑමට වීසා ගැනීම ඉතා අපහසුයි, ඉතින් එහෙම යනවානම් කොහොමද ඒක වෙන්නේ?
Yes,super idea.
මට නම් නිකන් පිස්සු පිස්සු වගේ COP කමිටු වේ වෙන දේවල් අහනකොට... පිස්සු ඩබල් වෙනවා දර්ශනය මහත්තයා ගේ විස්තර කිරීමට.... Thank you so much..
Owa boru aathal. Horu nidelle
1.අතිකාල පැය ගණනය කරන්නේ කෙසේද කියා සොයාබලන්න. සපැයක් වැඩ කලොත් ඒක 1 1/2 න් වැඩිකරනවා. ඉරිදා වැඩ කලොත් 3 න් වැඩිකරනවා.
2. වරායේ පඩි ගෙවන්නත් වරායේ ආදායමෙන් රාජ්ය භාණ්ඩාගාරයට වරාය ලාභාංශ සහ බදු ගෙවනවා වෙනම.
3 .නොපුහුනු සේවකයෝ බඳවා ගෙන තිබෙන්නේ දේශපාලකයින්ගේ උවමනාවට.
4. බොහෝ සේවකයෝ ඇත්ත වශයෙන්ම අතිකාල සේවයේ යෙදෙනවා වරාය පැය 24 වැඩ කරන තැනක් නිසා. ඒවගේ බොරැ කාරයොත් ඉන්නවා තමයි.
4 වරාය සේවකයෝ.බොහොමයක් තමන් හම්බකරන මුදලින් ගෙවල් දොරවල් හදාගෙන දරැවන්ට අධ්‍යාපනය පදීගෙන සමාජයට බරක් නොවී ඉන්න අය. ඔය අතිකාල ටිකක් වැඩි උනත් ඒවා නාස්ති කිරීමක් වරාය සේවකයින් බොහොමයක් අතරින් සිදූවන්නේ නෑ.
4 ඔබ තුමා ඇයි ඔය COPE කමිටුවේ හෙලිදරව් වූ ඩොලර් මිලියන 13 ගානක් ගෙවලා හම්බන්තොට තෙල් ටැංකි පුරවලා පස්සේ ඒවා කුනු කොල්ලයට විකුනපු කතාව ගැන නොකියන්නේ? ඒවා තමයි නියම වංචා . ඩොලර් විනාස කරපු වැඩ.
වරාය සේවකයන්ගෙ අතිකාල ගණනය කරන ක්‍රමය නොදැන මෙවැනි පුවත් සාකච්ඡා කිරීම ඉතාම කණගාටුයි. මේ සියල්ලටම වගකියන්න ඕනා වරායෙ පාලනාධිකාරයේ කට්ටිය. ලෝකෙටම මේ සම්බන්ධව දෙන අසත්‍ය අර්ථකථන නැවැත්විය යුතුයි....
වරාය පමණක් නොවෙි..... දර්ශන ......රේගුවත් එසේමයි..... !
දේශපාලකයන්ගේ ගසා කෑම වගේම මෙි අායතන දෙකේම ක්‍රියාත්මක වන භයානක නිළධාරිමාෆියාවක් විසින් එ්වායේ රජයට ලැබිය යුතු අාදායමි ගසාකන බව නොරහසක්... !
මෙිවා ඔය කියන වරාය වෘත්තීය සමිති නොදන්නවා නොවෙි.... ! ඔවුනුත් මෙිවායින් හොදට ප්‍රතිලාභ ලබනවා...... පුද්ගලික කරණයට එරෙහිවීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ රටගැන හිතීමම නොවෙි ...... මෙි අායතන රජය සතුව තිබෙනවට මෙි අකාරයට ගසා කන්නට තියන ඉඩ පුද්ගලික අංශය තුල අැහිරෙන නිසා.... !
එහෙවි රටෙි රේගුවෙි පවතින අපූරැ ගණන් බැලීමෙි ක්‍රමයක් යටතේ නිලධාරීන්ට අතිකාල ගණන් බැලීම සදහා දවසකට පැය 27 කුත් 3/4 තිබෙන බව පහුගිය දවසක කතාවක් අහන්නට ලැබුණා..... ! මෙි අායතනවල කෙරෙන බිලියන ගණන් බදු වංචා සමග ගත්විට මෙිවා අල්පෙනෙත්ති තුඩක් විතර අැති.... ! මහතැන්වල කෙරෙන ලොකු වංචා වසාගැනිමසදහා පහල අාදායමි ලබන පන්තිවල සේවකයන්ටත් හැකි පමණින් කීයක් හෝ හොරා කන්නට ඉඩහැර ලොකු නිළධාරීන් එ්වා නොදුටුවාසේ තමන්ගේ ව්‍යාපාර හොදට කරගෙන යනවා... .... !
අවසානයේ නිලධාරියොයි ගෝල බාලයොයි දේශපාලකයොයි ඔක්කොම ගොඩ ගිහින්... පෝසත්තු.... හැබැයි රට බංකොළොත්.... රටෙි මිනිස්සු පාන් කාලටත් බදු ගෙවනවා මදිවට මෙි අායතන විසින් ලබාගෙන අැති විදේශ ණය මුදලුත් නිලධාරියොයි දේශපාලකයොයි එකතුවෙලා හොරාකන නිසා එ් ණය මුදල් කන්දරාව හිලවිවන්නට විදේශ ණයත් ගෙවනවා ..... !
නිළධාරීන් , දේශපාලකයන් හා උන්ට කඩෙි යන හැම අාගමකම පිළිලයන් වී සිටින අතලොස්සක් නිර්ලජ්ජිත ව්‍යාජ පූජක හැතිකරය මෙන්ම උන්ගේ බොරැ බණට කැමැත්තෙන් මුලාවී මුදලට , අරක්කු බෝතලේට බත් පතට ජන්දය විකුණන දූෂිත මිනිස්සුත් ඉන්නකල් මෙි ක්‍රමය වෙනස් කිරීම පහසු නෑ.... ! දැන් සද්ද වෙිගන යන විදිහට හෙට අනිද්දා ගමක් ගානේ බියර් බාර් මදිවට කැසිනෝ පාලරැත් අැරලා අාර්ථික සංවර්ධනේ හරියටම කරල පෙන්නයි .....!
Thank you 🙏
අතිකාල අනුමත කරන්නෙ ඉහල නිලධාරීයා.උන්ටයි ශාප කරන්න ඕනෙ.
good job
වරායේ කළමනාකාරීත්වය සම්පූර්ණයෙන්ම.අතිකාල දීමනාවට ඔවුන් වගකිව යුතුයි නිසි කළමනාකරණයක් නොමැති වීම ගැන වෘත්තීය සමිතිය ද වගකිය යුතුය.
වරාය සේවකයන් ගෙන් මේ විදියට අසාධාරනව වැඩ ගන්නවානම් මානවහිමිකම් යන්න තරමටම ප්‍රශ්නයක් .🤔🤔🤔🤔
අසාධාරණව වැඩ අරන් නෙවෙයි😂😂😂 වැඩ නොකර OT හොරෙන් ගහලා
SL DESHAYA👍
Only Nagananda’s proposal is the best for the country.
අනිවාර්යයෙන්ම රජ්ජය සෙවකයො පට්ටහොරු ....👍👍මෙයලගෙ උද්වෙන් තමයි අමතිවරුත් කොමිස් ගහන්නෙ.
Thank you
Excellent and exceptional, well said. Please keep exposing so that average ignorant people can understand it. To get rid off all these waist, we need to run these institutions by the private sector so that these institution can provide the government/people with the much needed dollars.
Where were you all these days,? We missed you a lot. Nice to hear from you. God bless you and thank you so much for your great effort 🙏 in behalf of our country and our people. Take care 💗
ඔබටත් ජයෙන් ජයම වේවා අයියා !!!!!
These people have worked very hard!
දර්ශන මහත්මයා මේ ඉන්න කවුරුවත් එක්ක රටේ ඉදිරිය ගැන හිතල වැඩක් නෑ කියල හිතනවා. යෝජිත ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව ජනතාව අතරට ගෙනියමු අපි. එයයි මේ සියල්ලට විසඳුම. නිර්පාක්ෂික අරගලයට ජය💪
This is why all these govt. Departments must be privatised so that corrupt politicians will not be able to poke their fingers.
Obe me kerene serveye athivishtai... obete ape 💪💪💪.. God's blessings ..
Good Job
What about Electricity Board? Same as Port.
If not social media, we will never know these truth.
It shows, Current regime is unable to manage.
Excellent speach dharshana
You are Great.
නිර්පෂ අරගලයට ජයග්‍රහණය ගමනට සුභ පැතුම් 🙏👉🇱🇰👈👉☸️☪️✝️🕉️👈👍👍👍👍👍
Darshana,
You are one of our Motivation Appachchees and that credit deserves to you ❤ .thanks for your honorable devotion and services !
You also should be included in the future people's governments in an exagative commity or a relevant responsible institution.
ලංකාවේ හැම රාජ්ජ ආයතනයක්ම ඔහොම තමයි.ජනතා අරගලයට ජය වේවා.
විමලා කිව්ව කතාව හරි...ජවිපෙ ඉන්නම ඔනි...
Great 👍
225ටම ලොකු ස්ක්‍රීන් එකක් දාලා පෙන්නන්න ඕනේ වීඩියෝ සෙට් එකම 🙏
Happy to see you Mr dharshna 😍😍😍😍
දර්ශන මහත්මා ඔබට යළිත් බොහෝම ස්තුතියි .
ඔබේ කැපවීම විග්‍රහය පැහැදිලි කිරීම හරියටම හරි .
👍🙏❤️💐🙏🙏
GOOD MORNING MR DHARSHANA, I APPRECIATE YOUR COURAGEOUS STATEMENTS OF FACTS DISCLOSE TO THE PUBLIC. BEST WISHES FOR YOUR FUTURE, REGARDS
please search railway department OT (specially engine drivers & guards) . Some times more than 500 hrs
missing for days
Agreed. The number of OT hours is very high... When calculating OT. Rates may be 1.5 Normal days. 2 times for Saturday and 3 Times for Sunday or Poya day... Please revisit.
දවසකට පැය 21ක් වැඩ කරල රට දියුණු කරල තියෙන තරම පේනවනේ. කෝ ඒත් රටේ ජනතාව අරගලයට සමජ එකතු වෙලා හොරු එලවන්න මැදිහත් වීම අඩුයිනේ...එකතු වෙයල්ලා....👍👍
Mr dharshana meya Salli mung gedaratah denneythi Wenda aeythi well dharshana aragalayata Jaya weywa 🌹👍
විශිෂ්ටයි කථාව දැනුවත් කිරීම පිළිබඳ හදපිරි ස්තුතිය
Well said bro !
♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤🙏 බුදුසරණයි
නිලධාරින්ගේ හොරකම් නොබියව ඉදිරියටත් හෙලිදරව් කිරිම ඉතා වැදගත්ය .
Aragalayata Jayawewa 👈🙏👌❤
මුන් අපට ඈරියේ නාවලා කොරෝනා කලේ ඔය සක්කිලි අරගලය දිනපු දාට පස් වෙනිදා අපි ඩොලර් එවනවා. දැන් බැසිල්ගේ සෙට් එක උන්ඩියල් කරනවා මුන් ඒවාට මික් නැ බසිලා අපිට දෙනවා ඩොලර් යට බැංකු වලට වැඩිය රුපියල් 50 හක් හැටක්. මුන් දැන් අපිට කැරට් දානවා ගොතයෝ. නිශ්ශංක, දිලිප්,චන්න ජයසුමනයා කෙහෙළිය ලා හොද ට ඩොලර් හම්බු කරා කොරෝනා වලින් දැන් රනිලට මනුෂ යට තින්නේ උන්ගෙන් ඉල්ලන්න. මෙහෙ තානාපතිලා මික් නැ උන්ඩියල් වලට. සතියෙන් නවත්තන්න පුළුවන් උන්ඩියල් අපි එතන ඉන්නවා මම මනුශයට ලිඋවා උ මික් නැ මුන් ඔක්කොම එකට තියලා පන පිටින් වලලන්න ඔන
නිතරම දකින්න ඕන ...🎤🙏 ස්තූතියි .
All the best Darshana. Thank you for highlighting these corruptions which are hidden but have eaten up this country. God bless you
මුන් යනකල් අපිසල්ලි එවන්නෑ දුකයි ඒත් මිනිස්සු පොඩි සහනයක් ලැබුනොත් ආයෙත් මුන්ටම බලේදෙනව.අරගලයට ජයවේවා .
මම දිගුකාලයක් හිටන් මෙරටට හෙලිකරණ්න බැරැවහිටපු මෙරජය අායතනවල නිලදාරිණ් ගේ දුෂන වන්චා නිර්බයව රටට හෙලි කරණ ඔබ විරයෙක් රෙගුව වනි අායතන ඉතාමත් දුෂිතයි
මු පන්නමු💪💪💪👏👏👏ජය
වරායේ අතිකාලා ගනනය කරන ආකාරය හොදටම දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කිරීම සම්බන්දව විනාඩියක නිශ්ශබ්දතාවක් 🤣🤣🤣🤣🤣මේව හොදට හොයලා බලල පිලිගන්න කට්ටිය..සාමාන්‍යයෙන් කම්කරු නීතිය අනුව අතිකාල ගනනය කරන ක්‍රමයක් තීනවා.ඒගැන හොයලා මේ වීඩියෝව බලන ඔබ තීරනය කරන්න මේ කියන කතා නිවැරදිද කියා..🤣🤣🤣
Mewa elekaranata obathumata godak pin dusanayata erehi wemu❤
🙏🙏🙏 Budusaranai obata
Aragalayata jayawawa 💪💪💪
Aragalayata jayawawa 💪💪💪
Aragalayata jayawawa 💪💪💪
සියලු රාජ්‍ය සේවකයන්ගේ OT අත්තිකාල කපා දැමිය යුතුයි.
තොට irisiyawa
@@hicosrilankahico3570 පඩිත් කපන්න ඕන, ඕනනම් ඉදපල්ලා නැත්නම් ගෙදරට පලයන් කියලා. රජයේ සේවකයෝත් මේවට වග කියන්න ඕන
නිකන් ඉදන් පඩි ගන්න හැත්ත
S,L,Desaya,,,my congratulations,!!!!!!!!
Aragalayata jayawewa bolaw ❤️💯👍
Chartha wage respectable aya pohottuwen awe kohomada?
Aragalayata jaya wewa. Obata theruwan saranai.
#GoHomeGota2022 👍✌
මාර වැඩේ ලන්කාවට උනේ
1000000% your right ✅️
please keep bringing up all the fraud and malpractices. Thanks and appreciate your effort for educating us.
Best
The same thing is happening in the highway entrance kottawa.
Some one I know resigned due to untorable situation there.
The boss in the account branch is claiming more than 50 people's OT time.
Please find out
Respect sir 🙏🏼
විමලයා ගැන සතපහක විශ්වාසයක් තියන්න එපා. ඕක ඇතුලේ ඉන්න මොකුන් එකතු වුනත් වුන්ව විශ්වාස කරන්න බැහැ. හේතුව ඕක ඇතුලේ ඉන්න විපක්ෂයේ අයත් හොරුම නිසා. ඔය බල්ලෝ කිසිම එකෙක් තාම හොරා කන එක නතර කරලා නැහැ.
Amathyanshawala amathinge driverlath, kawadawath nidagena naha, waraya, railway, petrolium ceb kattiyath nida gannawada kiyala hoyala balanna.
Aragaleta jaya jaya
මේවා 77 ඉඳලම දිගටම සිද්ධ වෙච්ච වැඩ. ආණ්ඩුවක් එනකොට කැන්නසින් ගිය ඔක්කොම රාජ්‍ය ආයතන වල. ඒවා එහෙම් පිටින්ම ඉවර උනා. පාලකයින්ට වගේම ජනතාවටත් රට ගැන කිසිම හැඟීමක් නෑ. එක අතකට මෙහෙම පතුලටම වැටෙන එකත් හොඳයි .එතකොට හරි තේරෙන්නැතැයි පිස්සු නේද කෙළියෙ කියල.
~~~~~~~~~~~~~
දර්ශන නැති අඩුව දැනුනා. ඔබට ජයම වේ!
අතිරික්තයක් තියෙනවානම් 1600ක o t මක්කැටෙය් .... 🤔
කොහෙද දර්ශන අයියේ ඔබතුමා ගියේ. හැමදාම වැඩ සටහනක් දාලා තියෙනවද කියලා බලනව
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්.....
අලුත් හඳක් ගැන යදිමින් දනින් වැටී වැඳපියව්.....//
අලුත් හඳක් ආවත් එයට කොපමණ කල් පැවතිය හැකිද? හඳ පොළොවට පිටුපාන්න හැදුවොත් අධෝමුඛ බලවේගය ක්‍රියාත්මක වෙනවා. ඕනෑම හඳකට පැවතිය හැක්කේ ඒ සඳ හිමි පොළොවට පිටුනොපාන තෙක් පමණයි. හඳ බිහි කළ දරුවන්ගේ ඉරණමත් ඒකයි. සියලු බලවේග ක්‍රියාත්මක වන්නේ මහ පොළොවට හිමි සඳ පොළොව මත බිහි වන තෙක්.................... th-cam.com/video/1cFLhim9ej0/w-d-xo.html
So how can a country prosper
දර්ශන විදුලි බල මණ්ඩලය ගැනත් කතාකරන්න ලංකාවේ සමස්ත බදු ආදායම බිලියන 860යි විදුලි බලමණ්ඩලයේ විය්දම බිලියන 869 යි මහා අපරාධයක් එ වියදම බිලියන 100 දක්වා අඩුකිරීමට පුලුවන් ඒ තියද්දි තව විදුලි බිල වැඩිකරන්න උත්සාහ කරනවා මේ ගැන දර්ශන කතා කරන්න
👏👏👏
කතා අනිවාර්යෙන්ම ඇත්ත හැකි ඉක්මනින් මේ හොරැ ටික එළවලා දැම්මේ නැති අපේ අසරණ මිනිසුන්ට වේන්නෙ එකා පිට එකා කන්න නැතිව බොන්න වතුර ටික පාවා නැතූව ඉස්සරාටම මිය ඇදෙයි දැනටමත් එය දෙය උදෘවේලා ඉවරයි මේ හොරකම් කරන එවූන් ගේ දරැවො ඇතූලූ පවූල් පිටින් වැහි නැති අකුණු සහා හෙන හද ගහාපිය තොපිට මරණ යෙන් පසූ සසර වසනා තුරුමා මින් ඉදිරියට මනූෂ්ස ආත්මයක් ලැබේන්න එපා හොදට මතක තියාගන්න මේ සාප උඛලාට අනිවාර්යෙන්ම තොපි මැරේන්න කලිනූත් ලැබේවා 💯 ඒ වගේම තොපිට යන්න ආයේ අපායක් නැත දැන් හොදට සැප ව්දපියවූ🙈😂🙈