The Big Question | Uvindu Wijeweera | 2023-10-24 | රූපවාහිනී සජීව සංවාදය | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2023
  • The Big Question | Uvindu Wijeweera | 2023-10-24 | රූපවාහිනී සජීව සංවාදය | Rupavahini
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
  • บันเทิง

ความคิดเห็น • 259

  • @sepalikamaddumage1397
    @sepalikamaddumage1397 4 หลายเดือนก่อน +9

    ඔබගේ දේශපාලන ගමන සාර්ථක වේවා හොද නායකයෙක් වෙන්න 👍❤️

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 8 หลายเดือนก่อน +24

    මේ නිවේදකයගේ හැදියාව .වැදගත්කම .. දෙකයි පනහේ අනෙක් චැනල්වල නිවේදකයන්ට ආදර්ශයක් .මෙන්න නිවේදකයෝ.❤❤❤❤❤❤❤

  • @anurahapuarachchi5260
    @anurahapuarachchi5260 4 หลายเดือนก่อน +6

    ඔබ වැනි තරුණ නායකයින් අද රටට අවශ්‍යයි. 88/89 වර්ෂයන්හිදී අපට අහිමි වූයේ ඔබ වැනි දරුවන්. රටේ සමාජීය, ආර්ථික හා දේශපාලන අර්බුද වලට බලපාන මූලයන් සහ ඒවාට අවශ්‍ය ව්සදුම් දෙවන පරපුර සතුබව පෙනෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන යතාර්ථවාදී වැඩපිලිවෙලක් ඔබලා සතු බව පෙනෙනවා. එයට මා ආශිර්වාද කරනවා. අපි ඔබ සමගයි. තෙරුවණ් සරණයි.

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 3 หลายเดือนก่อน +4

    නියමයි 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 6 หลายเดือนก่อน +9

    අපේ මව්බිමත් සම්බුදු සසුනත් සියලු සත්ත්වයා වෙත යහපත සැලසීමට රැකගැනීමට ඔබට තුනුරුවනේ ආශීර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා

  • @abiththaya9406
    @abiththaya9406 4 หลายเดือนก่อน +7

    අපි දෙවෙනි පරපුර එක්ක එකතු වෙන්න කැමති අපේ තරුනයින්ට ඕනේ ඔබ තුමන්ගේ වගේ ආකල්ප තියෙන නායකයෙක්..

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน +1

      එන්න එකතු වෙන්න.ඔහු දැන් ක්‍රියා කාරී දේශපාලනය කරනවා.අපි ඔහු සමගයි👊

  • @asankapriyalal2349
    @asankapriyalal2349 7 หลายเดือนก่อน +17

    නව ගමනකට අපෙන් සුභ පැතුම් උවිඳු සහෝදරය..
    අපි එකෙන්ම ඔබ සමග...
    රටත් රටේ ජනතාවත් අනාත කරල..
    ජනතාවට කර කියාගන්න දෙයක් නැති වෙලා ඉන්නකොට අවඅවස්ථාවාදී ලෙස බලය ගන්න දඟලන එකාලට හොඳ පිලිතුරක් ඔබ අපිට වටිනා නායකත්වයක්..

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +3

    නිවේදක මහතා ඉතා වැදගත් විදියට මාධ්‍ය හසුරුවනවා.අනිත් මාධ්‍ය කරුවන්ට ආදර්ශයක් .🌹
    උවිදු ට ජයවේවා 🥰

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +4

    පිළුනු වෙච්ච පාර්ලිමේන්තුව නියෝජනය කරන 1:35:51 දේශපාලන පක්ෂ නැතිවෙලා අළුත් නව පරපුරේ උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සැදි මේ රටටත් ජනතාවටත් ආදරය කරන ආර්ථික දැක්මක් ඇති දේශපාලන පක්ෂ බිහිවෙන්න ඕන.

  • @NuwanJayawardhana-nx2gv
    @NuwanJayawardhana-nx2gv 7 หลายเดือนก่อน +9

    නය වලින් ජීවත්වෙන්න බෑ කියල තේරුන්ගත්ත මනුස්සයෙක් දැන්වත් රටේ මිනිස්සු තීරනයක් ගන්න ඕනි නැද්ද

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +2

    ඉඩෝරයට පොද වැස්සක් උවිදු .🥰🥰🥰

  • @professor6010
    @professor6010 6 หลายเดือนก่อน +6

    සහෝදරය ඔයාට සුබ අනාගතයක් පතනව. මම නම් මෙ 225 එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නැ. මම දන්නව ඔබ ​තාත්තට ගෞරව කරනව නම් කවදාවත් උන්ට එකතු වෙන්නෙ නැ. අවන්ක වෙයන්, අපිට මේ රට ගොඩ දාන්න පුලුවන්.

  • @LovelyAstrolabe-ll2xq
    @LovelyAstrolabe-ll2xq 6 หลายเดือนก่อน +5

    හොඳ නායකත්වය ක් ඔයාට තියෙන්නේ ජය වේවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +25

    බැක්ග්‍රවුන්ඩ් එක සද්දෙ නැති උනානම් හොදයි,උවිදු ඔබට ජය❤

    • @ajithweerakoon9110
      @ajithweerakoon9110 8 หลายเดือนก่อน +4

      බුදුසරනයි

    • @ajithweerakoon9110
      @ajithweerakoon9110 8 หลายเดือนก่อน +4

      ඡයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤

  • @sujithmaduranga2089
    @sujithmaduranga2089 3 หลายเดือนก่อน +3

    ❤❤

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 5 หลายเดือนก่อน +5

    මීලග රජු💐💐❤️🥰

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 8 หลายเดือนก่อน +38

    මේක තමයි දේශපාලනයේ වෙන්න ඕන වෙනස අලුත් මිනිස්සු මේකට එන්න ඕන අලුත් මතවාද එන්න ඕන.. ඔබට ජය..✊

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 8 หลายเดือนก่อน +4

      ඇවන්ගාඩ් සේනාධිපතිගේ කොල්ලා 😂😂

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 8 หลายเดือนก่อน +8

      @@thilinaedirisinghe4812 අවුලක් නෑ අනුරලා වගේ දේශපාලන ගනිකාවෝ නෙවෙයි නේ..🤣🤣

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 8 หลายเดือนก่อน +3

      @@janithseyabalagodage7699 උබලා වගේ ගවයෝ තමා අපේ රටේ ආඩම්බරය 😂😂
      බලපන් දැන් රට සුරපුරයක් වෙලා තියන හැටි 😅😅

    • @janithseyabalagodage7699
      @janithseyabalagodage7699 8 หลายเดือนก่อน +5

      @@thilinaedirisinghe4812 අවුලක් නෑ.. ඒක අපි බලාගන්නම් උබලට බලාගෙන ඉන්න බැරි නම් මකබෑවිලා පලයල්ලා.. 🤣🤣

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 8 หลายเดือนก่อน

      @@janithseyabalagodage7699 මොනවද බලාගන්නේ 😂😂 මොනවද දන්නේ උබ 😅😅

  • @piyanganarasinghe8355
    @piyanganarasinghe8355 3 หลายเดือนก่อน +2

    Oba hri ❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤

  • @ruwanlakmal9056
    @ruwanlakmal9056 3 หลายเดือนก่อน +4

    උව්දු අවොත් රටට ජය

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน

      2030 වෙනවිට අපේ රටේ නායකයා ඔහුයි👊

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 หลายเดือนก่อน +7

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 8 หลายเดือนก่อน +12

    ජයවේවා 🇱🇰🇱🇰

  • @navarathnaKanahera
    @navarathnaKanahera 7 หลายเดือนก่อน +4

    Very very good speach

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 8 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +3

    රූපවාහිනියට ගෙන්වන්නෙ උවිඳුට තිබෙන හිතවත් කමටවත් දෙවනි පරපුරට තිබෙන හිතවත් කමටවත් නොවෙයි.නමුත් මේ වැඩසටහන මෙහෙයවන නිවේදකය යම්තාක් දුරට මැදහත් පිළිවෙතක් අනුගමනය කරා කියලයි මම හිතන්නෙ.

  • @ventnarada5896
    @ventnarada5896 8 หลายเดือนก่อน +23

    අනාගතයේ රටට සුදුසු නායකයෙක් උවිදු විජේවීර. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 8 หลายเดือนก่อน +1

      බැසිල් පස්සෙන් ගිහින් කවමදාකවත් ඔය බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න බැහ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 7 หลายเดือนก่อน +2

      ​@@gemunuwickramasingha1050කුණු ජෙප්පෝ පස්සෙන් යමු 😂

    • @user-yx8qd3fk6l
      @user-yx8qd3fk6l 6 หลายเดือนก่อน

      ​@@mortzkizshikesh9375
      බැසිල් එක්ක ඉදිරි ගමණක්
      මගේ දේශපාලනය ගැලපෙන්නෙ පොහොට්ටුවත් එක්ක කියපු සොම්බියා

    • @kamalrajapaksha4270
      @kamalrajapaksha4270 2 วันที่ผ่านมา

      Basilta මොහුගේ දැනුම එක්ක හැරෙන්නටත් බෑ

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 หลายเดือนก่อน +2

    ඇත්තටම අපි සොයන නායකයාට සුදුසුම පුද්ග්ලයා හමුවුනා

  • @SumanasiriPathirana-qe8jq
    @SumanasiriPathirana-qe8jq 6 วันที่ผ่านมา

    මම හිතන්නේ අද අපේ රටට ඔබ වැනි නායකයෙක් ඕන වෙලාවක් .ඔබට ජය .

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 8 หลายเดือนก่อน +9

    🎄🎆🎇✨🎈🎉🎈🎈✨🎇🎆🎆🎆🎇✨🎈🎈✨✨🎇🎇 buddimath minisek. Ohu hoda nayakayek yevi matu dinaka

  • @ThilakaRathna-fg3mo
    @ThilakaRathna-fg3mo 6 หลายเดือนก่อน +3

    J v p hondatama bayawela api oba samaga obata jaya

  • @VijithaVimali
    @VijithaVimali 4 หลายเดือนก่อน +2

    Ape❤❤❤❤obea,peyata,vitareaye❤❤❤❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 8 หลายเดือนก่อน +14

    උවිදු විජේවීරට මේ රටේ ජනාධිපති වීමට වාසනාව ලැබේවා .හෙනේ උනොත් වෙන්නෙ ජෙප්පො ටික

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 7 หลายเดือนก่อน +3

      ජෙප්පො ඉන්නකල් මේ රටට හොදක් වෙන්නෙම නැහැ මහත්තයෝ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 7 หลายเดือนก่อน

      ​@@mihirapunchihewa2105ඉරිසියා කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව 😅😅😅

    • @user-xz8uo7ls8p
      @user-xz8uo7ls8p 3 หลายเดือนก่อน

      ​@@mihirapunchihewa2105 ranil ragapakshala thamai inna one . Koheda ithin me jeppo ekka koheda rata hadann dennema nene 😂😂. Mu rajapakshalage kukkek 😂

  • @samsenadheera9602
    @samsenadheera9602 8 หลายเดือนก่อน +13

    මේතාක් දේසපාලනය කරමින් පාර්ලිමේන්තුවෙ ඉන්න එකෙක්වත් හවුල් කරගන්න නම් එපා
    ඔය සියලු දෙනා එක වල්ලෙ පොල්

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 5 หลายเดือนก่อน

      එතකොට අනුරයියා

  • @nirosindika7677
    @nirosindika7677 7 หลายเดือนก่อน +5

    💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐👍👍👍👍

  • @asankapriyalal2349
    @asankapriyalal2349 7 หลายเดือนก่อน +9

    අපි දැක්ක එදා චමුදිත එක්ක සාකච්ඡාවෙදි හිටපු අනිත් නිවේදකයො දෙන්නම මෙතුමන්ට මෙතුමාගෙ මතය ජනතාවට කියන්න ඉඩ දුන්නෑ...
    ඒ අතින් මේ නිවේදක තුමන් නියම වැදගත් තැනක...
    අර වගේ වාචාලයන්ගෙ වෙනස පැහැදිලිවම අපි දැක්ක..

    • @Mo86as
      @Mo86as 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 7 หลายเดือนก่อน +13

    පුළුවන් නම් අනුර කුමාර එන්න උවිදු විජේවීර සමග මුහුණට මුහුණ සංවාදයකට. අනිවාර්යෙන්ම අනුර එන්නේ නැහැ . මේ වගේ අදහස් වලින් පොහොසත් තරුණයන් ට නායක ජෙප්පො බයයි .

  • @mudiyansebalasooriya8925
    @mudiyansebalasooriya8925 5 หลายเดือนก่อน +1

    Uvindu wijeweera rte janapati wewa

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka2567 8 หลายเดือนก่อน +15

    මේ රටේ පැහැදිලි වෙනසක් ඉදිරියේදී විය යුතුමයි.දැනට පවතින පක්ෂ වල සියලුම නායකයින් මේ රටේ පාලනයට සම්බන්ධ අය.ආණ්ඩුවල මොනම හෝ තනතුරක් දරපු අය.ඒ නිසා මේ රටේ දැනට පවතින පරිහානියට ඒ සියලු පක්ෂ නායකයින් ජනතාවට වගකිව යුතුමයි.උවිදු විජේවීර ජනතාව ඉදිරියේ තබන අදහස් වල වටිනාකමක් තියන බව පේනවා.ඔහු උගත් නායකයෙක්.(PhD)උපාධ්ධාරියෙක්.රට මුලට දාල කතා කරන කෙනෙක්.සියලුම පක්ෂ වල හොද අය එක්ක ගමනක් යන්න කතා කරන කෙනෙක්.අතීතයට දොස් නොකියන,කිසිම පක්ෂයක නායකයෙකුට දොෂ් නොකියා ප්‍රතිපත්ති පමණක් ඉදිරිපත් කරමින් ජනතාව අමතයි.ඉදිරියේ පවත්වන ඕනම මැතිවරණයකදී සලකා බැලිය යුතු චරිතයක් බව පේනවා.

    • @user-el7kw8sg2p
      @user-el7kw8sg2p 8 หลายเดือนก่อน +1

      Phd තියෙනවා කියලා නායකයෙක් වෙන්න බෑ. අත්දැකීම්, තම ජනතාවට ආදරය කිරීම, තම රට වෙනුවෙන් ඍජු තීරණ ගැනීම, අවංකභාවය, ජනතාවගේ ජීවිතය උසස් කිරීම වැනි ගුණාංග නායකයෙක් සතුව තිබිය යුතුයි. අධ්‍යාපනයෙන් විතරක් මිනිසෙක්ව මනින්න එපා.

  • @Hasunaldimel
    @Hasunaldimel 6 หลายเดือนก่อน +1

    Uvindu brother you have vision please escape this politics otherwise too late , you have bright future don’t ruined it we respect your honorable father Rohana wijeweera please think about it

  • @nilankanilanka955
    @nilankanilanka955 8 หลายเดือนก่อน +2

    Me wage budfimathun awasai ape ratata jaya wewa obata

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน +2

    Uvindu, you said 'the most powerful is people'. Please explain in detail.

  • @amithakarunarathna9223
    @amithakarunarathna9223 6 หลายเดือนก่อน +2

    100000=/=වාරයක් ඔබ හරි

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 6 หลายเดือนก่อน

    Obata jaya ratatath jaya oba weni ugath buddimathek me rata bara gaththoth❤❤

  • @swarnaherath-bo6em
    @swarnaherath-bo6em 4 หลายเดือนก่อน +2

    Aththamai anura anne na uvidu akka sanwadayakata bayai hora ahuwai kiyala 3:46

  • @madikagunasekara9538
    @madikagunasekara9538 4 หลายเดือนก่อน +2

    සාකච්ඡාව තියෙන්නේ ඉතින් ජාතික රූපවාහිනියේනේ...ඒකෙන්ම තේරෙනවා කවුද ඉන්නේ පිටිපස්සේ කියලා..😊😊

    • @user-xz8uo7ls8p
      @user-xz8uo7ls8p 3 หลายเดือนก่อน

      Ow ow mu neme oya kta kranne . Basilagei . Nissankayagei salli 😂

  • @lilith5730
    @lilith5730 หลายเดือนก่อน +1

    25:53 25:53 උවිදු මීට මාස 6 ට කලින් තමයි කියල තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ හොද අයත් ඉන්නව කියල.විශේෂයෙන්ම හර්ෂ ගැන කියල තියෙනව.නමුත් අද වෙනකොට හර්ෂ කවුද කියල උවිදුට වැටහිලා ඇති.යම් අඩුපාඩුකම් ඔබලා වෙනුවෙන් JVP නායකයන්ගෙන් සිදුවී ඇතත් මේ වෙලාවෙ ජනතාවගෙ බලාපොරොත්තුව මල්පලගැන්වීමට උවදු මාලිමාව සමග එකතු වීමයි සිදුකල යුත්තේ.මෙතෙක් කල් ආණ්ඩු කරපු එකෙක්වත් වෙනුවෙන් පෙනී නොසිටිය යුතුයි.

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน +2

    යහාපාලනේ අටවන්න ජනමනස කුරුවල් කල රතුපස්වල ජල ගැටළුව දඩමීමා කරගෙන වැලිවේරිය නුවර පාරට ඇද සිරිධම්ම නම් සගයෙක් මුල් කරගෙන ඇත්තට නැටුවෙ කුරස නඩ, ගෝල්ෆේස් අරගල රුපරාමු නීරික්ෂණය වෙන්නෙත් මූලික එවුන්මයි වැඩිපුර කුරුස නඩ, එයාර්ලංකා, එයාපෝට් එක ක්‍රිකට්, අධිකරණ බහුතර අංශ පාලනේ වෙන්නෙත් එවුන්ගෙන්මයි. රංජන් හිරේ ගියේ අධිකරණයේ ඇතමුන් එක්කම ඌම කල මගඩි වැඩ එලිවූ නිසාවෙන්. හඩපට අසන්න. ගෝල්ෆේස් අරගල අට්ටාලයක නැග ඕමල්පේ පාදිළි සගයා උදම් ඇනුවේ ඒකයි. "දැන් බෞද්ධ බලේ සුං " කියා. .පාස්කු ප්‍රහාරයෙන් පසු UNP කඩා සජබ සැදීම යට.මැද කොළඹ අපරාජිත රනිලා එකපාරට බිමට ඇදදැම්මෙත් මේ බලවත් කුරුස හස්ත. . ඔය ඓතිහාසික නඩු තීන්දු දිගපළල මැන්නොත් පෙනෙයි කුරුස බළල් අත්. NPM මහෙශ් සේනානායක හා සරත් පොන්සේකා ජනපති තරගයට දැමීම, JVP ය හයිජැක් තර NPP නමින් මෙහෙවන්නෙත් එවුන්.

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 8 หลายเดือนก่อน +4

    Dear don't get any support from 225 thanks

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 หลายเดือนก่อน +3

    දැන් ''ජනතා විමුක්ති පෙරමුණ '' කියලා එකක් නැහැ කිරිපුතේ.. මාලිමා බොදිලිමාවන් විසින් සමාජවාදි කොටස් ෂේප් කරන්න දාගත්ත කැල්ලක් විතරයී..Jvp වචනේ. ඇමරිකානු රුකඩ අද තියෙන්නේ. තිබු සැබැ JVPය කඩා අනුර එක්ක හයිජැක් කළ කුරුස කල්ලි NGO පඩරැල්. NPP කියන්නේ.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 4 หลายเดือนก่อน

      හා කමක් නෑ..දැනුවත් කලාට ස්තූතියි..

  • @isururangana7443
    @isururangana7443 หลายเดือนก่อน

    Sinhala kollo 60000k maruwa.
    Jathiya wanda nowee thiyeida ithin
    Supiri mola 60000k
    Aparade

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 2 หลายเดือนก่อน

    රටකට ඕනෑ මෙන්න මේ වගේ හිතන කොල්ලෝ.
    මාලිමාව සීනුව දුරකථනය අලියා පොහොට්ටු තුළ වුණත් හොඳ අය ඉන්නවා මෙයා හරියටම හරි,
    ජාතික ප්‍රතිපත්තියක් සහ රටට දැයට ආදරේ කරන වැඩ කරන මිනිසුන් ඉන්නවා උවිඳු එහෙම තරුණයෙක්.
    #එක්සත්ශ්‍රීලංකාවක්හදමු
    #දෙවනපරපුර
    #උවිඳුවිජේවීර
    🌸☸️🇱🇰

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 หลายเดือนก่อน

    රෝහණ විජේවීර 71 හා88/89 යන වසරවල දී මෙරට තරුණ පරපුර අමාරුවෙ දැම්ම කියලයි මට හිතෙන්නෙ.සැප නිවාසයක ඉඳගෙන සැප ජීවිතයක් ගත කරමින් ඉටු නොවන,ඉටුකර නොගත් අරමුණකට ළඟාවෙන නිෂ්ඵල ගමනකට තරුණ ජීවිත බිලිදුන්නා කියලයි මට හිතෙන්නෙ

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 7 หลายเดือนก่อน +2

    රනිල්රාජපක්ෂලාට වක්‍රව හො සෘජුව හො සාහය නොදක්වන තරමට ඔබට පිලිගැනීමක් ලැබෙයි..චාමර..මේ වැඩසටහනට වමේ කේන්ද්‍රයෙ චමීර පෙරේරව ගේන්න..

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 หลายเดือนก่อน

      My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน +2

    225 ma reject kerepalla. Okun apita penna pata pata pigan wela kawath thiren pitupasa kannei rennei eka pathe😂.. Rawatuna athi..

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน

    Uvindu, are you aware of law that people has no obligation to pay any debt?

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 7 หลายเดือนก่อน +2

    විජේවීර පක්ෂය ගොඩනැගුවට පස්සෙ
    මූලික තැන ලැබුනෙ පක්ෂයට සහ ප්‍රතිපත්තියට
    එතනදිපුතාල බෑනල දුවල වැදගත් නෑ

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน

      අපරාදෙ ඒ අයගෙ සල්ලි ගත්තෙත් ඒකද පක්ෂ නායකයො

  • @pushpanandani9154
    @pushpanandani9154 8 หลายเดือนก่อน +1

    Wijaya mahatha dakaganna matath wasanawa labuna mahara handiye

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน

    Uvindu, why do you give priority to search for good people?
    Don't you see, architect an error free system should be the priority?
    Do you think the revolution of smartphone you mentioned came by good people?

  • @prasannawarna325
    @prasannawarna325 8 หลายเดือนก่อน +2

    Prashna ahana ekata anagatha dakmak kiyana eka therenne nathi ekakda wada satahana karanne. Uta 100 parak kiwath therenne nane.

  • @1nikojohnson
    @1nikojohnson 2 หลายเดือนก่อน

    දැන් මේයාගෙ තාත්ත මිනිස්සුන්ට හොද උනාට මේ රටේ උන මිනීමැරුම් නවත්තන්න තිබුන මෙයාගෙ තාත්තට ඒත් ඒක කලේ නෑ. 😡😡😡😡

  • @asankapriyalal2349
    @asankapriyalal2349 7 หลายเดือนก่อน +6

    ජෙප්පො ටිපර් වෙනව වගේ කියල දැනෙන්නෙ මට විතරද...???

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน

    Uvindu criticized party politics, but depends on it, in a new face. That's not creative.
    There's better way to lawfully make the revolution in few weeks without party politics and violence.
    You can speak, but are you a good listener?

  • @navarathnaKanahera
    @navarathnaKanahera 7 หลายเดือนก่อน +1

    Uvindu putha apa Rata weanuwem idiriyata eanna

  • @jeewandaragedharmasiripere7082
    @jeewandaragedharmasiripere7082 8 หลายเดือนก่อน

    Puthe thathtata maga harunu deyak
    NAGANANDA KODITHUWAKKU
    Mahatha visin karaliyata genaththiyanawa .palamuwa akata palamuthanadiila katauthukaranna
    Ratanivaradi karanna athakota pulwan

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน

    Uvindu.. Mchn umba vitharai bn ekama vikalpaya.. Eka eka ballo ratata kelinawa.. Rata jathiya agama rakinna ekek na. Minissu iba gathe saththu wage wela😢

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน

    Rohana was not a top level leader. The results speak for it.
    I cannot see Uvindu is yet aware of the value beyond middle level leadership.

  • @user-yx8qd3fk6l
    @user-yx8qd3fk6l 6 หลายเดือนก่อน

    සවාද කරන චැනල් බල්පුවම පේනවා මුගේ පස්සෙ ඉන්නෙ මොක්කුද කියලා

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน +1

    Minissu wenuwen jeewithaya deepu minihekge puthek uvindu.. Me minha vitharai ekama vikalpaya. Aragalayakin thorawa rate minisun wenuwen meka deyak kerawi..

  • @hemanthasanjeewa3055
    @hemanthasanjeewa3055 6 หลายเดือนก่อน +3

    උවිඳු විජේවීර නම් ජාතික නායකත්වය ❤❤❤

    • @user-sm6uu9bt1k
      @user-sm6uu9bt1k 2 หลายเดือนก่อน

      දෙවැනි පරපුරට ජය වේවා

  • @MSMA1982
    @MSMA1982 4 หลายเดือนก่อน

    MAMA JA WE PI AKATA PODDAKI WATHI KAMATI NATI KINAKII.
    OPA AII PARAMADA API OBA ANATURU BALA SITINNAA

  • @paulkuruvita7447
    @paulkuruvita7447 7 หลายเดือนก่อน +1

    Big Question එක කියවන මහත්තුරු හිටියේ නෑ 1971කේ මධ්‍යම පන්තියේ සිට ඉහලට තරුණයන් සියල්ල කොනක සිටන් ඝාතනය කරන්න කුලයෙන් හෝ ධනයෙන් පහත් තරුණයන් යොදවා, රෝහණ විජේවීර තේ වත්තක පාලක හැටියට සිටිය කතාව.
    77 හැවිරිදි මම විතරද මේක දන්නේ? මගේ පණ බේරුනේ කෑගල්ලෙදී ඝාතනය රැල්ල නැවතුන නිසයි. මගේ ගේ ළඟ මම ගිය පාසලට ගිය කොල්ලෙක් පිස්තෝල දෙකක් (කොහෙන්ද?) අතේ තියාගෙන මාව මරණ වග එළිපිට කියා තිබුන එක නොවුනේ කැරැල්ල නැවතුන නිසයි.
    මේක ඒ කිව්ව අවුරුද්දේ ඉපදුන අනුර කුමාර වරද්දගෙන ජවිපෙන් පටන්ගෙන, පස්සේ, ඒක අතහැරලා නියම මගට පිවිසුන එක කඩා විනාශ කරන්න හදන කුමන්ත්‍රණයකුයි.

  • @indrarathana5979
    @indrarathana5979 4 หลายเดือนก่อน

    අනුර කුමාර උඹ මේ පාර දිනනවා රට ආගම ජාතිය තුනම බේරා ගනින් උඹට සිව් හෙලේ ආශිර්වාදයේ පුතේ

  • @user-el7kw8sg2p
    @user-el7kw8sg2p 8 หลายเดือนก่อน +3

    පෑන දිනවමු

  • @user-mp7lw7ue4c
    @user-mp7lw7ue4c 3 หลายเดือนก่อน

    උවිදුට නායකත්වය දියුතුයි ජවිපි ඔහුගෙ පියාගෙ පක්ෂය

  • @godofgodseyes
    @godofgodseyes 7 หลายเดือนก่อน

    Uvindu, have you ever studied Constitution deeply?
    It's unlawful.

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน +1

    Malimawa ralinge kukkage.. Rawatena epa... E kale ranil ekka araliyagaha mandire yahangatha wechcha amathakada?

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน

    Mahinda, sajith, ranil, chandrika, anura,.. Etc.. Patta horu.. Thopi me 225 ekekuta ho rawatila aye walata watunoth bath nam kanna epa. Punnakku kapiyaw😂

  • @rohansamaranayake5863
    @rohansamaranayake5863 7 หลายเดือนก่อน +2

    බැසිල්ගෙ හැංගිච්ච ඉත්ත
    NPP එකට ලංවෙන්න මේ වගේ පාවාදෙන්නන්ට බෑ
    ඒකයි වෙනම පක්ෂ හදාගෙන එන්නෙ

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 หลายเดือนก่อน +3

    ගොඩක් කාලය වැඩිඊ නේද? පැය දෙකක්

  • @judelakshman777
    @judelakshman777 หลายเดือนก่อน

    Npp...චන්ද.කැඩිමේ...කොන්තාර්තුව.අසන්නෝ.සිහි..කල්පනාවෙන්....අසත්වා

  • @morinbotheju1418
    @morinbotheju1418 8 หลายเดือนก่อน +3

    රටේ මෙච්චර හොරු ඉන්න රටේ මේ දරුවට සනනේමක් නැහැ

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 7 หลายเดือนก่อน

    lankavé sitina sama tharuna daruvékma méka ahanna ona,,,,lokaya gana danuma ithamath avashyayi,,,,,méka thamayi loka yathathaya,,,,,,Uvindu puthé hamadéma dénna épa,,,,apé un kopi karana jathiyak,

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 8 หลายเดือนก่อน +5

    කුණු ජෙප්පො, විජේවීර සහෝදරයා ගේ පවුලට නිවසක් ලබා දෙන්න කියලා,
    පිටරටවල පාක්ෂිකයන් ගෙන් සල්ලි එකතු කරලා
    ඒවා
    මාටියා ගැහුවා කියන්නේ ඇත්ත ද😂😂😂?

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 8 หลายเดือนก่อน

      බුද්ධිමත්ව සිතන්න

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 7 หลายเดือนก่อน

      ​@@gemunuwickramasingha1050හිතන නිසා තමයි දන්නේ, ජෙප්පො පට්ට හොරු රැළක් කියලා 😂😂😂

  • @RajaThilakarathna-gf5hu
    @RajaThilakarathna-gf5hu 8 หลายเดือนก่อน +3

    අද සුවඳ බැසිල් ගෙ සහ ඇවන්ගාඩ්ලගෙ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 8 หลายเดือนก่อน +3

      ඊබ්‍රාහිම් නානා ගේ සුවද ❤❤❤❤

    • @Citizens-SL
      @Citizens-SL 8 หลายเดือนก่อน +6

      තොපි කිසිම අලුත් පක්ෂයකට නායකයෙකුට එන්න දෙන්නේ නැහැ මඩ ගහනවා. තොපි මල ගෙදරක ගියත් ජවිපෙ ට ජයවේවා කියන වහල්ලු

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 7 หลายเดือนก่อน +1

      @@Citizens-SLකොල නිල් රතු සහUNP ශ්‍රී ලංක සම සමාඡ කොමිනියුස්ට් හොර කම් අල්ලස දුෂනට ගොට අල්ලලා පුරැදු අයට මේ්ක තේරම් ගන්න බැහැ

    • @renukajayakody2343
      @renukajayakody2343 หลายเดือนก่อน

      සහතිකවම ඇත්ත.කතාව​@@Citizens-SL

  • @chandrakumarsivalingam9714
    @chandrakumarsivalingam9714 4 หลายเดือนก่อน

    මාධ්‍යවේදීයා පව් නේද.

  • @anulaanula3887
    @anulaanula3887 8 หลายเดือนก่อน +4

    AKD❤️ජයවේවා.

    • @nr9669
      @nr9669 8 หลายเดือนก่อน +2

      අනුර සහෝදරයටනම් කාලයක් තිස්සේ ජය ලබලා ඉන්නේ. ඔයාටයි රටේ අනිත් මිනිස්සුන්ට ජයවෙන්නනම් උවිඳු කියන වැඩසටහන වටේ මිනිස්සු එකතු වෙන්න ඕනි..

    • @Citizens-SL
      @Citizens-SL 8 หลายเดือนก่อน +8

      යකෝ මේ මිනිහා කතාකරන විදිය බලපන්කෝ අනුරට වඩා කොච්චර බුද්ධිමත්ද

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 8 หลายเดือนก่อน +4

      උවිදු ගැම්මක් තමයි .අනුර ඉවරයි

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 7 หลายเดือนก่อน +2

      @@Citizens-SL anura meya tharam ugath kamin perinatal na

  • @anuruddhacosta8888
    @anuruddhacosta8888 8 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @namalperera3902
    @namalperera3902 8 หลายเดือนก่อน

    Niyama kathandara jokiya, avanguard oya eliyata dala thiyenne

    • @Citizens-SL
      @Citizens-SL 8 หลายเดือนก่อน

      තොපි කිසිම අලුත් පක්ෂයකට නායකයෙකුට එන්න දෙන්නේ නැහැ මඩ ගහනවා. තොපි මල ගෙදරක ගියත් ජවිපෙ ට ජයවේවා කියන වහල්ලු.

  • @priyankan9687
    @priyankan9687 8 หลายเดือนก่อน +3

    Uvidu oaya awth api chande denawa ath jvp malimawata api channde denne nha

    • @padminijayamanna1799
      @padminijayamanna1799 8 หลายเดือนก่อน

      අනිවා ජෙප්පො නම් අප්පිරියයි

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน +1

    Basilge pilliyak wunoth putho umbath iwarai😂

    • @asankapriyalal2349
      @asankapriyalal2349 7 หลายเดือนก่อน +2

      මඩ ගහපන්... වැඩක් නෑ...
      මොහුගෙ අව්‍යාජ බව දැනෙන එකාලට දැනෙනව..
      උවිඳු කියන්නෙ පච විදින වාචාලයෙක් නෙවෙයි බං...
      ඇත්ත අහගෙන ඉඳපල්ල කුහකයන් නොවී...

    • @RoshenElpitiya-qn5to
      @RoshenElpitiya-qn5to 7 หลายเดือนก่อน

      @@asankapriyalal2349 mu honda ekek bawa penawa. Kunu godata nowati hitiyoth athi. Danata muge gamana hondai. Eth hama ekama mulin kiyana de neneine bn awama keranne🤣

  • @user-eq8yu2hm6b
    @user-eq8yu2hm6b 7 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @tokalum
    @tokalum 8 หลายเดือนก่อน +7

    ජවිපෙ ඡන්ද කඩන්නේ නැතුව පාඩුවේ හිටියොත් මේ සිස්ටම් එක ඉක්මණින් වෙනස් කර ගන්න පුළුවන් වෙයි

    • @kamalpryankara9795
      @kamalpryankara9795 8 หลายเดือนก่อน +2

      ජවිපෙ චන්ද ඒ තරමි දුර්වලද ?ලනකාවෙ ක්‍රම වෙදයක තියෙනවාද වෙනස් කරන්න MUCHAS GRACIAS

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 8 หลายเดือนก่อน

      R u crazy or what!

  • @jeewandaragedharmasiripere7082
    @jeewandaragedharmasiripere7082 8 หลายเดือนก่อน

    Putho welbaila nokiya danthiyana uthukama itukaramu

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 8 หลายเดือนก่อน

    Anura kiyanne jvp eke oththu balanna dapu ranilge golaya. Danno danithi😂😂😂booru rala aye kapalla lanuwa... Jvp ekak na Dan.. Oya inne ranil piliyema kotasak

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 8 หลายเดือนก่อน

    උව්දු ඔයා දැක පු ගොටා වැඩ පිලිවල
    මොකද බැසිල් යට්න් ඉන්නෙ බූවල්ලෙක් වගේ

  • @user-or7tl7zy2e
    @user-or7tl7zy2e 8 หลายเดือนก่อน +21

    අනුර සහෝදරයට ජය වේවා ❤

    • @thusharaliyanage1122
      @thusharaliyanage1122 8 หลายเดือนก่อน +3

      Nodakin

    • @nr9669
      @nr9669 8 หลายเดือนก่อน +7

      අනුර සහෝදරයටනම් කාලයක් තිස්සේ ජය ලබලා ඉන්නේ. ඔයාටයි රටේ අනිත් මිනිස්සුන්ට ජයවෙන්නනම් උවිඳු කියන වැඩසටහන වටේ මිනිස්සු එකතු වෙන්න ඕනි..

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 8 หลายเดือนก่อน +6

      උවිදු විජේවීරට ජය ශ්‍රි ❤❤❤❤❤❤❤

  • @kithsirigunathilaka2388
    @kithsirigunathilaka2388 7 หลายเดือนก่อน +1

    උවිඳු ඔබගේ වැඩපිළිවෙළට අපි සහයෝගය දෙනවා නමුත් පන්සිල් පද පහ රකින්න කියළ බුදුරජාණන් වහන්සේ දේශනා කර නෑ. සිදුහත් කුමරු ඉපදුණු දවසේ මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියේ. බෝසතාණන් වහන්සේ සිල්සමාදන් වෙලා,එක බමුණන් සාස්තෘන් වෙතට ගිහින් එකල තිබූ හුස්ම අදින භාවනා කරල ඒවයින් වැඩක් නැති නිසා තනියම නිවන් මග සොයාගත්තේ. අද බුද්ධාගම කියලා භාවිතා කරන්නේ පග සිල් සමාදන් කිරීමයි.ඒව තුළින් හික්මවීම ක් සිදු නොවන බවට මනාව පේනවා අද හාමුදුරුවන් කරන කියන දේ අනුව.නමුත් දැන් නිර්මල බුදු දහම යලිත් මතුවී ඇත.ඔබත් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් ගේ ධර්ම දේශනා ශ්‍රවණය කර නියම බෞද්ධයෙක් හැටියට ඔබේ ගමන ආරම්භ කරන්න. අනෙක් කරුණ නම් ඔබ අපේ ඉතිහාසය අවුරුදු 2500 කට ලගුකර කතා කරන්නේ අපේ සත්‍යය ඉතිහාසය ගැන නොදන්නා නිසා. බුදුරජාණන් වහන්සේ අපේ මුතු මිත්තෙක්, හොඳට බලන්න පහත ලින්ක් වල සාක්ෂි සාධක.
    th-cam.com/video/YyRT1MxxZ0Y/w-d-xo.htmlsi=nRczoa9VpihXM5_V

    • @Udumbara568
      @Udumbara568 9 วันที่ผ่านมา

      ඒ මතය වැරදි ඔබ ත්‍රිපිටකයෙහි සඳහන් පන්සිල් පද පහ සුරැකීම සම්බන්ධ දේශනා කිවල නැතිව ඇති. එය ගිහිය ආරක්ෂා වන මුලික අඩිතාලම

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 8 หลายเดือนก่อน +2

    උව්දු ඔයා කදවුරේඉන් කාලෙ ව්‍.රුසම
    රුවලටගියාලුමාස්වාදි සු වද ටලු හැබැයි
    දැන් බැසිල් ගෙ සු වදටද හැන්ගි හැන්ගි
    වෙ ස්බැන්දත් එලියේ නටන්න වෙනවා

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 7 หลายเดือนก่อน +1

      දැන ගතයුතු යුතු ප්‍රධාන ම දේ නම් නව ඡන රඡ ලංකා ආන්ඩුවට ඡාතික ප්‍රතිපත්ති යක් නැති පුදුම රටක් මේක mongEl කෙනෙත් ලෙස සිතන්න එපා එපා මේ විනාඩි 22.24.20 කතාවේ හරි තේරම තේරැම් ගන්න උත්සාහ කරන්න දෙවරක් අහල බලන්න please අපිත් එදා ගෝටාට කැමැති වුනා ඡන්දයත් දුන්නා නොදැන නේද?

    • @asankapriyalal2349
      @asankapriyalal2349 7 หลายเดือนก่อน

      මඩ ගැහුවට වැඩක් නෑ උවිඳු කියන්නෙ පැහැදිලි දැක්මක් ඇති චරිතයක්....
      3% රැක ගනිල්ල කුහක නොවී..

    • @themalgunasinghe395
      @themalgunasinghe395 3 หลายเดือนก่อน

      උඹත් මේ පාදඩ මාධ්‍යතුල රැවටිච්ව පුද්ගලයෙක් හෝ නැත්නම් උවිඳු විරෝධී කඳවුරක ඉන්න බැලයෙක්.

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 8 หลายเดือนก่อน +3

    චන්ද කාලෙට එන පැරෂූට්කාරයින් ..මහජනයා ආයේ රැවටෙන්නෑ හොදේ 🤣🤣 බැසිල්ගේ සේනාදිපතිගේ සල්ලි තමයි ඉතින් ..🤣🤣

    • @asankapriyalal2349
      @asankapriyalal2349 7 หลายเดือนก่อน

      ජෙප්පන් ටිපර් කරන වැඩපිළිවෙළට උවිඳු විජේවීර සහෝදරයට ජය වේවා..

  • @navarathnaKanahera
    @navarathnaKanahera 7 หลายเดือนก่อน

    Don't ask borukaiwaru