ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව | නවය සැඟවුණු කතාව | Wimal Weerawansa Full Speech | 2023-04-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2023
  • අරගලයෙන් ෆොන්සේකාට, ශවේන්ද්‍ර ලැබෙන්න ගිය තනතුරු මොනවද?
    මෙන්න සම්පුර්ණ කතාව
    #WimalWeerawansa #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

ความคิดเห็น • 182

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 2 หลายเดือนก่อน +13

    ඉන්දියානු අමරිකානු මෙහෙයුම මගින් සිංහල ජාතියේ ඉරණම තීන්දු කරන ආකාරය පැහැදිලි කරන ඔබතුමාට රටත් ජාතියත් සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට හැකි වේවා

  • @renukalakshmi5822
    @renukalakshmi5822 3 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ජය වෙි්වා

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 หลายเดือนก่อน +12

    ලොවපුරා ඇමරිකාවෙ බෙදන අධාර ගැන විමල්ගෙ දැක්ම හරියටම හරි සහතික ඇත්ත. මේවා අද JVP න්‍යායට වැටෙන්නෙ නැහැ.

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 2 หลายเดือนก่อน +6

    උද්ඝෝෂණ මෙහෙය වන්න ඉන්දියාව පාවා මුදල් වියදම් කළා,

  • @kpwalter2224
    @kpwalter2224 ปีที่แล้ว +15

    ලොකයේ සත්‍ය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්

  • @deepthasandaruwan9731
    @deepthasandaruwan9731 4 หลายเดือนก่อน +11

    ජයවේවා

    • @user-wf8im3se4e
      @user-wf8im3se4e 2 หลายเดือนก่อน +1

      Good ideas .but most of us cannot understand what he says.

  • @tharakassbs
    @tharakassbs 2 หลายเดือนก่อน +4

    Great speach

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 2 หลายเดือนก่อน +4

    අද 2024/05/1
    විමල් කියපු කතාව හරි . ඒත් අද පෙනීයන ආකාරයට රට බටහිර / ඉන්දියන් ගැතිකමින් ගලවල අමාරැවෙන් හරි නිදහස් ස්වකීය මාර්ගයක රනිල් අරන් යනව. ඒ එයාගෙ ගේ ගිනිතිබ්බ හේතුවත් නිසා වෙන්න පුලුවන්. අපි ටික ටික රැසියාවට , ඉරානය ඇතුලු මැදපෙරදිගට , චීනයට ලංවෙනව දැනෙනව. කොටන්ම අපි අපේම අනන්්‍යතාවයක් අති රටක් ලෙස නැගිටනව පේනව. වීරවංස මැතිතුමා තමයි අයිස් කඩල මේක එලිදරව්කලේ. එයට ස්තුතියි. හැබැයි JVP එක මේගැන කට අරින්නෙ නැතිව තාමත් ඉන්නෙ පරගලේ කුමන්ත්‍රණයෙ වගේ කියල ඇත්තටම හිතෙනව 👍

  • @topgamer769
    @topgamer769 ปีที่แล้ว +6

    Good one

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 2 หลายเดือนก่อน +2

    තානාපති කාර්යාල සහ රතුකුරුස වැනි රහස් ඔත්තු සේවා නියෝජිතයන් ලංකාවේ උද්ඝෝෂණ මෙහෙය වීමට මුදල් වැය කළා,,,

  • @twariyarathna8882
    @twariyarathna8882 2 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤❤❤❤

  • @uppam
    @uppam ปีที่แล้ว +5

    ඡුලි නෝනා වැරදි මිනිහව ( රනිල් ) සෙල්ලමට ගත්තෙ. රනිල් ඔය ගෑනිගෙ කණින් රිංගන්නෙ චීනෙ කොඩියත් ඉහල ගෙන. 😄😄😄මොනවා කිව්වත් විමලයගෙ ඉඳලා හිටලා කොරවෙන වැඩත් තියෙනවා.

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      රනිල්ට යූඑන්පී ජන්ද දායකයොන්ගෙ කනින් රිංගන්න බැරිවුනාට බයියො ඌව ජනාධිපති කරනකං බලං හිටියා.
      එතකොට 134 ජන්දෙ දීපු පොහොට්ටුවෝ ඩලස්ට නොදී රනිලයට දුන්නෙ ඇමෙරිකාව නිසා ද?
      විමලයා අර වඳ සැත්කම් කරපු සාෆි ගැන දැං මුකුත් කියන්නැද්ද ...
      අර බදුර්දීන් සතොස ලොරි රථ පාවිච්චි කරල බෝම්බ කරුවන් ප්‍රවාහනය කරපු එක සාක්ෂි එක්කම දෙන්නං කිව්ව එක කෝ දන්නෑ නේද ..
      තක්කඩි දේශපාලකයන් වර්නනා කරන මිනිස්සුත් තක්කඩි ආත්මාර්ථකාමී මිනිස්සු ..
      මූ කියන කෙප්ප අහන මිනිස්සුත් ඉන්නවා ...
      රට බංකොළොත් වෙන්නම ඩොලර් බිලියන ගනන් නය අරං වත්කම් 3% වත් නැති කරල තියෙන්නෙ ඇමෙරිකාවෙන් ඇවිත් හොරා කාලද?

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 9 หลายเดือนก่อน

      විප්ලවය ජයග්‍රහණය කළා නේද

  • @zongmobile5521
    @zongmobile5521 หลายเดือนก่อน

    Kotanoo hangagena wada Eimal mona paththe unath aththa pennala denawa niyama prajathanthrawadi Wimal we love Wimal.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xk7un2bv1g
    @user-xk7un2bv1g หลายเดือนก่อน

    Obata jaya❤❤❤❤

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 9 หลายเดือนก่อน +11

    මේ තෙල් ,ලයිට් ප්‍රශ්නෙ සහ අරගලේ මෙහෙයවීම සම්පූර්ණයෙන් ඇමරිකාවෙ ගේම් එකක්

    • @chula3155
      @chula3155 4 หลายเดือนก่อน

      ඇයි අර ගෑස් ලිප් පිපිරීමත් දැං ඉවරයි නේද..

  • @user-bn7ky8wn7n
    @user-bn7ky8wn7n 2 หลายเดือนก่อน

    Superb

  • @ManojAdikari-qd1nj
    @ManojAdikari-qd1nj ปีที่แล้ว +5

    Niyama kathawa

  • @gayathvideos3268
    @gayathvideos3268 2 หลายเดือนก่อน

  • @thilakalwis2249
    @thilakalwis2249 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @haasampath
    @haasampath ปีที่แล้ว +20

    ඇමෙරිකන් තානාපතිනීට නිකන් වචන නාස්ති කරන්න ඕන නෑ, ලෝකේ වටේ බැලුවම පේනවා උදාහරණ ඕන තරමින් ගිය ගිය තැන තැන කොහොමද කියලා... මේ ලෙකේ ප්‍රසන 90% මුල කවුද කියලා..., හොදම උදාහරණය වෙනිසුලාව, ලෝකේ වැඩිම තෙල් සංචිත තියෙන්නේ වෙනිසුයුලාවේ, අද වෙනිසුලාව කොහෙද ? ඇයි ඒ..., උතුරු කොරියාව වගේ න්‍යෂ්ටික බෝම්බ හදනවා කියලද සම්භාදක දාල තියෙන්නේ ? නැත්නම් අර සදාම් හුසේන්ට ගැහුව රසායනික ආයුද තියනවා කියලද ? නෑ තෙල් සම්පත තමයි හේතුව කියන්නේ වෙන බයිලා..., වෙනිසුයුලවට ඒ සම්භාදක නොදැම්මොත් තෙල් බැරල් එක කියට වැටෙයිද ? ලෝකේ පුරාම තෙල් එක්ක බැදුණු උද්දමනය හදන්නේ මේ රටවල්... යුක්රේන යුද්දේ නැත්නම් මේ අර්බුදය නොඑන්නත් තිබ්බ, මොකද වෙනද තෙල් නැවු දෙකක් ගන්න සල්ලි වලින් එක නැවයි ගන්න පුළුවන් උනේ ඒ තරමට තෙල් මිල වැඩි උනා, ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් company ලාභ ලැබුවේ ගිය අවුරුද්දේ... එකේ බොහෝ ආයතන ඇමෙරිකන් ආයතන යුද්දෙන් කවුද දැන් ලාභ ලබන්නේ ? යුරෝපයේ සල්ලි ටික ඇමෙරිකාවට ඇදෙන්නේ, එක අද යුරෝපයටත් දැනෙනවා..., ගිය තැන විනාශයි...

    • @usaloverhardcore
      @usaloverhardcore ปีที่แล้ว

      Gon katha kiyanna epa bn

    • @haasampath
      @haasampath ปีที่แล้ว +2

      @@usaloverhardcore ඉතින් ගොන් කතාව මොකද්ද කියපන්කෝ, visa දෙන්නේ නෑ කඩේ ගියාට 🤣🤣🤣🤭🤭

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      @Amila sampath
      උබේ ඔය මොලගෙඩියට ඔහොම අදහස් එන්න උබ සංසාරේ මාර පවක් කරල ඇති බං. උබට හිතෙන ඒවනෙ නේද.
      ඈ යකෝ. රට ඇතුලේ මේ තක්කඩි දේශපාලකයන් හැමදාම හොරාකාලා අපිට අරිනවා තෝ මේ ලබ්බක් කියනවා.
      මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනකොට උගෙ අයිය ටෙලිකොම් සභාපති වෙනවා
      අර්ජුන රණතුංග වරාය ඇමැති වෙනකොට මල්ලි ධම්මික රනතුංග වරාය සභාපති වෙනවා.
      ඔය වාගේ ලිස්ට් එකක්ම එවන්න පුලුවන් .
      රට කෑවේ උංගෙ අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා නෑනලා මස්සිනාලා පුත්තු දූවරු බිස්නස් යාලුවෝ උංගෙ හෙංචයියන් රටේ ලොකු ලොකු තනතුරු, සභාපතිකම්, තානාපතිකම්, ඇමතිකං මන්ත්‍රීකං කරල රට හොරාකාලා නන්නත්තාර කරපු නිසා ..
      මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන උංට ඉන්නවා.
      ඒ අස්සේ උබලවගේ තක්කඩි තිරිසන් අමනුෂ්‍යය කාලකන්නි අමන ජඩ තිරිසන් මිනිස්සුත් ඉන්නවා ..

    • @chula3155
      @chula3155 4 หลายเดือนก่อน

      ​@@Sanv123ගෙම්බොන්ට ලිං ඇතුලෙ ඉන්නකොට පිට සිදුවන දේවල් පේන්නෙම නෑ කියන්නෙ ඕකයි. 😂😂

    • @Sanv123
      @Sanv123 4 หลายเดือนก่อน

      Ko ban mu?
      Mu lokema prashna dannawa, hebei lankawa bankoloth weemata attha hethuwa danne nehe..

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 2 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සු ඕනෑම දේකට ජයවේවා කියන්නේ ඇයි හොරුන්ටත් ජය වේවා ලු

  • @zongmobile5521
    @zongmobile5521 หลายเดือนก่อน

    BUDHUN DAKNA NIWAN DAKNA JATHI JATHITH OBA APEMA DIYASENMA WEWA.APIWA BERA GANNA WIMAL.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sena-jb8sw
    @Sena-jb8sw 2 หลายเดือนก่อน

    ඒ දවස්වල ඔයා කොහෙද හිටියේ
    හරිනම් 250 එකතු වෙලා නායකත්වය ඡනමතය තිබෙන පක්ෂයකට දෙන්න තිබුන

  • @sugathperera6198
    @sugathperera6198 2 หลายเดือนก่อน +1

    අපරාදෙ විමලයා වගේ ගොබ්බයෙක් ලංකාවේ තියාගෙන ඉන්න එකත් 😂 දැන් විමලේ මේක තමයි වඳ දොස්තර දෙක නාට්‍ය 😂

  • @edirisooriya3839
    @edirisooriya3839 2 หลายเดือนก่อน

    ඇත්ත කියන කොට අපි තමයි විරුවෝ යයි රටට පෙන්වන්න හදනා පුස්සන් ,පිස්සුවෙන් මෙන් විවිධාකාරයෙන් ඔහුට මඩ ගැසීමට ත් පටන් අරන්....
    එයයි තේරුම් ගත යුත්තේ ඔවුන් කවුරුන් දැයි තේරුම් ගැනීමයි.

  • @disanayaka4048
    @disanayaka4048 7 หลายเดือนก่อน +1

    Ratakanaparaa

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน

    මේ විමලයො සරත් ගරු සරත් ෆොන්සේකා මහතාටයි ශවේන්ද්‍ර සිල්වා මහතාටයි ලැබෙන්න ඕන ගෞරවය සහ තනතුරු ජනතාව දීල ඉවර වෙලා ගොඩක් කල්. නමුත් මේ කාලකන්නි දේශපාලුවන් මන්ද බුද්ධික බල ලෝභී මානසික රෝගින් නිසා ඔවුන් ඒවා සේරම ජනතාවගෙ මනාපය යට ගහලා කරන කුපාඩි වැඩ නිසා මෙදා සැරේ උන් කාටවත් බලය ලැබෙන්නෙම නැතිම වෙලා යන්න නියමිතයි.

  • @Dewmin__official
    @Dewmin__official ปีที่แล้ว +3

    Good job sarr

  • @SumuduJayakodi
    @SumuduJayakodi 5 หลายเดือนก่อน +3

    🎉❤

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +1

    Oba atula pirisata jaya

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 ปีที่แล้ว +5

    Ko wimale umbe LEE KUAN YEW and DR. MAHTHIR MOHAMED ? .

    • @chula3155
      @chula3155 4 หลายเดือนก่อน +1

      මොලය ඔන් කරගන්නවනව ඕයි... මගුලක් කතාකරනව. ලීකුවාන් වගෙ පෙනි හිටපු උංට විමලුත් අහුඋනා 69ලක්සයක් අහූඋනා.

  • @edirisooriya3839
    @edirisooriya3839 2 หลายเดือนก่อน +3

    මේ කතාව ඇහෙන කොට ඉවසා දරා සිටි ය නොහැකි ,එක එක අයගේ ගැත්තෝ හැසිරෙන්නේ කෙසේද කියා,ඔවුන් නිකුත් කරන ප්‍රකාශ ,අවලාද වලින්ම පැහැදිලියි .

  • @amithawijesingha763
    @amithawijesingha763 2 หลายเดือนก่อน +1

    මහින්දත් එක්ක චීනෙට ගියේ විමල් ගම්මං පිල මහින්ද එක චීනෙට රට විකුණුවා

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 2 หลายเดือนก่อน +1

    ගොටාට කෙලින්න මුලාරමබය ඔයගොල්ලන් තමා දන් බබාලා

  • @NishaniUdeshika
    @NishaniUdeshika หลายเดือนก่อน

    රනිල් රාජපක්ෂලා ගෙ පඩෙ තාමත් සුවදයිලු....

  • @Kelumabesekara
    @Kelumabesekara 3 หลายเดือนก่อน

    Wmal mahaththeyo api rusiyawa wani ratawal akka akathuwee sanvidanayak hadanna ona podiratawal walata wena mankollakama natharakaranna puluwan

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 หลายเดือนก่อน +1

    මේ ලොක්කා රාජපක්ෂගේ කුක්කා

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 7 หลายเดือนก่อน +1

    විරවංශ මහාතයා මෙක මෙයාගෙම වැඩක් වෙන්න බැරිද මොකද වජිර එදා එයා පර්ලිමේන්තුවේ දිරැම් දිමෙන් පස්සේ කිව්වා බලන්න දෙන ගෙම කියලා

  • @FaleelFarzan
    @FaleelFarzan 4 หลายเดือนก่อน +1

    Mokadda ane obathuma le qvan vai nahtheer mohomadvai ekata anala eeta avrudhu gaanaj mahinda ge odokkuve indala den kiyavanne rajapasha oyava mavva kitala hithagendha

  • @zongmobile5521
    @zongmobile5521 หลายเดือนก่อน

    Ekama ponnayekwath mewage kiyala na okkoma inne ganak aragena banku horagen rata ksna kotanoo ekka eksthu wela Lakmaniyata mekarana thrasthawadi kam penwa dena oba Lakmanige sinhala puthek.Obata Budhungema pihitai.Hapoo wimale aane wimale kiyapu jepi jathiwsdi agamwadie thradthawadi j v p kooomun danne hamotama hinawenna.Anthima thrasthawadi jeppo metharam janathawata dasawada deepu j v pyata rata dena Lakmanita passa harawana rata viruwo koheda me yanne api ratin pita unata ape Lakmanita sadaadaraniyai.samahara rata viruwo amma sppata kanna denne na horaganita kanna dena jammayak nathiun innawa hariwaradi penne na.Ona minimaruwek viswasa karanawa kotano abarila hitha gsththata papuwe wedibeheth..Lakmaniyeni Lokapalanaya Budhuni apiwa araksha karanna .Wimal wage Rawanala ekathuvie ape kawum kana moda sinhalaiywa paththakata dala Pe Rawanala Diyasenla wahama ekathu wrnna mona pakshe unath kamak na.❤❤❤ ❤ ❤❤❤❤❤❤❤❤❤

  • @FaleelFarzan
    @FaleelFarzan 4 หลายเดือนก่อน

    Paw ooi ara teacher api marenakal aragalaya aai munta enda denne nee

  • @sanathfernando9180
    @sanathfernando9180 2 หลายเดือนก่อน +1

    මු මඩ ගොඩක්

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 หลายเดือนก่อน

      සහො හැමොටම මේවා තෙරෙන්නේ නහැ.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน

    Kamak nae vmal🎉

  • @FaleelFarzan
    @FaleelFarzan 4 หลายเดือนก่อน

    Oluven hetagena homben hitagena kivvath ayye apiva thambeema thahanam

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 ปีที่แล้ว

    Umaba pashalattath kiyathapank? Pashawansaya.

  • @user-gz4ok3zh7x
    @user-gz4ok3zh7x 2 หลายเดือนก่อน

    Dan api watila inne amaruwaka neweida wimalo? Aye api koheta watennada? Dan kagahala wadak naa, umbala thamai me rata kawe? Dan athi palayawu yanna!

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    අපි එගනග්ත්තබරිඋන එඋනට මොලෙතියන්වා

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 ปีที่แล้ว +11

    අපේ රටේ වෙන දේවල් ගැන හොඳ අවබෝදයක් තියෙන එකම මන්ත්‍රී තුමා ඔබයි. මිනිස්සු මේ කියන දේවල් ගැන අවබෝද කරගත යුතුයි. නැත්නම් අපේ රටටත් යුක්රේනයට උන දේම වෙයි

  • @amithawijesingha763
    @amithawijesingha763 2 หลายเดือนก่อน +1

    ගෝඨාට කඩේ ගිහිල්ලා බොරු කතා කියන්නේ නැතුව පලයන් බූරුවො යන්න

  • @janakajayawarna7223
    @janakajayawarna7223 2 หลายเดือนก่อน +1

    මේ මනුස්සයට ඇහුන් කන් දීපල්ලා මොකද යුද්ධය පවතින කාලයේ සිංහල කියන එවුන්ගේ ඇස්කම් පෑදුවේ මේ මනුස්සය තමයි. හමුදාවේ අභිමානය රැන්දුවේ මේ මනුස්සය. ❤❤❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    එන්දියව ට බනින්න එපා උන් දිඋනඋනෙ කොහොමදකියල් හොයපන්

  • @dslankataxi9182
    @dslankataxi9182 ปีที่แล้ว

    Ane wimale

  • @caxtjum4953
    @caxtjum4953 ปีที่แล้ว

    Thhiefs are scared. Haragalaya is the best on corrupted politicians. Your wife used vigra on what mentality

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    අපි ඔය කියනඑවා සෙරම ද්න්න්ව දැන් වෙඩකටපල්ලා

  • @nishanthahanwella5602
    @nishanthahanwella5602 ปีที่แล้ว +1

    Balu makka

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ජේවීපී ගස් බල්ලන්ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    අපි ඉග්ස්න්ස්ගත්තෙනෙ මොලෙතියනව

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA ปีที่แล้ว

    Operation theater eke idala ewithda ... mokatada den enne????🤔

  • @nishanthahanwella5602
    @nishanthahanwella5602 ปีที่แล้ว

    Moo passe yana gonnu innawa ne.

  • @NihalVimalasiri
    @NihalVimalasiri 15 วันที่ผ่านมา

    ඉලගපර මහතිර්මොහොමඩ් ලික්වන එහෙමගෙනව නෙමෙඉ

  • @zongmobile5521
    @zongmobile5521 หลายเดือนก่อน

    Puduma molayak thiyenne Wimaleta aiy Kotanooo ekka j v p kala nisai.Kotanota wada mola karaya Wimale ekakotano kotawala Wimale aiyn kale.Passe kotanooo janathawa marala janathawage sesathin kotanooo kotipathi unanoooo 😊😅😮😢😮😅😊😅😮😢😮😅

  • @victorekanayake6705
    @victorekanayake6705 ปีที่แล้ว

    Obe pahadili kireema meetawadaa prachaarayak karanna

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 3 หลายเดือนก่อน +1

    මේකගේ තවත් කෙප්පයක්

  • @rodneymahindasomadasa1765
    @rodneymahindasomadasa1765 ปีที่แล้ว

    This man has imagination . He should start writing espionage novels.

    • @chula3155
      @chula3155 4 หลายเดือนก่อน

      What happened to Ukraine, Libia, subsaharian Africa, Arab Springs. Orange revolution etc Including the famous 'Fuck the EU" call to order who must be placed as head of state in Ukrain. Are all facts. Not imagination.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 ปีที่แล้ว +1

    මෙ පොත්නම් කියවන්න වෙලාවක් නම් නැහැ එහෙම උනොත් කන්න නැහැ

  • @ans1830
    @ans1830 ปีที่แล้ว

    All rubbish. Just speculating. He is trying his best to get reelected.

  • @ashanfernando9640
    @ashanfernando9640 ปีที่แล้ว

    Minissu gahuwe wimal minissu
    Therumganinko

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว

    අමුතු විමල් - 1) මහින් ද යාපා කතානායකට වඩා "රනිල්" හොඳායි..... 2) හොරකන් කරල නෙමෙයි රට බන්කොලොත් උනේ... හොරකන් කලාට අවුලක් නැහැ... ( නොකියා කියන්නෙ රාජපක්සලාට තියෙන ප්‍රධාන චෝදනාවට සුදු හුණු ගෑම​) ... 3) විමලයගෙ හාමිනේ රාජපක්‍ෂලාගෙ දන් සෙලේ දන්පින් කරයි... අමතක කරන්න එපා මේ තමයි වඳ දොස්තර සාෆිව ප්‍රොමෝට් කරපු කුමන්ත්‍රණ විමලේ....

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      මී හරකුන්ගේ එකම බලාපොරොත්තුව කෙබරකුමාර.

    • @Sanv123
      @Sanv123 4 หลายเดือนก่อน

      ​@@mortzkizshikesh9375උබල කියපු ඇත්ත 🤭🤭🤭 ආසියාවේ ආශ්චර්ය ආසියාවේ ලොකුම එක කරගෙන රෙන්නවත් රටක් නැති වෙලා ..
      උබ කාබනික පොහොර දාපුවා කකා ෂැපෙං ඉන්නවා නේද අලිසජබයියෝ ?

  • @hitwicket8492
    @hitwicket8492 ปีที่แล้ว

    Let us applaud Aragalaya for bringing Ranil Wickramasinghe to power. That was a great achievement, although not anticipated .

  • @RadleyLowrance
    @RadleyLowrance 2 หลายเดือนก่อน

    ඔයා කරපු හැටි රටම දන්නව පොහොට්ටුවට කඩේ ගිහිල්ලා .ඇයි ඔයාව රාජපක්ෂල එලෙව්වේ .

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว

    👙👙👙👙👙👙🚽🚽🚽🚽🚽👙👙👙👙👙👙🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽🚽👙👙👙👙🚽🚽🚽🚽👙👙🚽🚽🚽🚽🚽🚽🚽 kakkusi valak vimali.jangiprasiyar vimali....

    • @sameerajayasekara4555
      @sameerajayasekara4555 4 หลายเดือนก่อน

      ආ පොන්නය උබ අදින්න යන්නේ ඔවද. හරිම කුජීත පොරක් උබ

  • @anandasilva6800
    @anandasilva6800 ปีที่แล้ว +5

    Muuta chanada ne monawa hari kiyonaws

  • @SunilSunil-ox7fs
    @SunilSunil-ox7fs 2 หลายเดือนก่อน

    Yakado meeka 10 venakan iskole gihin...ane eththada apsaroo..muta kawda mee kathaa liyaladenne...

  • @SunilSunil-ox7fs
    @SunilSunil-ox7fs 2 หลายเดือนก่อน

    Issella thoge gaanihadagan...

  • @SunilSunil-ox7fs
    @SunilSunil-ox7fs 2 หลายเดือนก่อน

    Appadabolee..menna meka kolapaatawela...

  • @pasangunasena3848
    @pasangunasena3848 ปีที่แล้ว +9

    අැස් පාදන කතාවක්

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    කරුනකරල මෙ රටහදපන්

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 หลายเดือนก่อน

      තනියෙන් බැහැ බං උදව් කරපන්.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    ඇයි තොපි මෙ රටට වාඩක් කරන්නෙනෙත්තෙ

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 ปีที่แล้ว

    Wimal Weerawansa loves conspiracy theories . He is obsessed with imaginative USA involvements in other Countries .

    • @chula3155
      @chula3155 4 หลายเดือนก่อน

      Too lazy to turn on brains? Why not verify facts?

  • @Smrd-ff7cv
    @Smrd-ff7cv ปีที่แล้ว +8

    අටෝගනින් මොකක් හරි අට මඟලයක් ඡන්දයක් තියන්න කලින්. තොපේ බණ අහපු කාලෙ ගිහින් ගොඩක් කල්. දැන් දැන් දොඩවනකොට ටිකක් වෙව්ලනව වගේ.

  • @FaleelFarzan
    @FaleelFarzan 2 หลายเดือนก่อน

    Umbala eda ehema kivva den kiyanava (israile _ palastheeneta koranta deya hari kiyala okada sinhala kama

  • @SampathKarunajeewa
    @SampathKarunajeewa 2 หลายเดือนก่อน

    Uba kata karanna katnda

  • @caxtjum4953
    @caxtjum4953 ปีที่แล้ว

    Palayan pakaya. kumanthrana Raja. Katta hollala Sali oyapuekka.

  • @luckysiriwardena1584
    @luckysiriwardena1584 ปีที่แล้ว +1

    CIA ekka gena dannawa unata, gedarata enna kolla gana danan hitiye nehene

  • @ensissuranga6069
    @ensissuranga6069 2 หลายเดือนก่อน

    😂😂😂

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 2 หลายเดือนก่อน

    Ane wimale uba amu pissek

  • @usaloverhardcore
    @usaloverhardcore ปีที่แล้ว

    Mu kiyana gon katha hodai gamwala bayyanta

  • @beeta-tu8et
    @beeta-tu8et ปีที่แล้ว

    Me na sakkiliya wada patan aran

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    තොපි ට මුලු ලොකෙම පෙනව ලන්කව පෙන්නෙනෙ

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน

    Jvp yen rata bera gamu

  • @chesiyodag9764
    @chesiyodag9764 ปีที่แล้ว +5

    රුවන්ඩාවේ ගුවන් තොටුපලක් චීනෙට සින්න උනේ ඇයි එහෙනම් 😂😂😂

    • @Illuminate.
      @Illuminate. ปีที่แล้ว +1

      ඔහේ රට පටලගෙන යකෝ😅😅😅😅

  • @kavinda908
    @kavinda908 ปีที่แล้ว +3

    muge katata renna kawuruth nadda😂😂😂😂

  • @rajithalakmal7939
    @rajithalakmal7939 ปีที่แล้ว

    Borui kauwaru kela kela hitapan

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ

  • @chamindakumara5005
    @chamindakumara5005 ปีที่แล้ว

    Ponnaya

  • @sujeewiz2880
    @sujeewiz2880 ปีที่แล้ว

    China 🇨🇳 flag eka puke gahaganin

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      Uba America 🇺🇸 flag eka puke gaha ganin.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    තොපි ඉගනගත්ත මොලෙනෙ

  • @user-ez8nx3ze3i
    @user-ez8nx3ze3i ปีที่แล้ว +9

    නැවත රාජපක්ෂලාට බලය එන්න ඔබ පාරකපන බව දන්නවා ඕක ඔයාගේ ආර්ථික ගාතන කතාවේ දෙවැනි කොටස..

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +2

      රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව උඩින් ම දිනවමූ.

    • @user-fx7hx3yp3q
      @user-fx7hx3yp3q 4 หลายเดือนก่อน

      Ane palayan bath kana harakek umba .koyana de therum gananilla

    • @lasithagunasekara8088
      @lasithagunasekara8088 3 หลายเดือนก่อน

      ​@@mortzkizshikesh9375 malimawa dinai redda.

  • @indeeeat
    @indeeeat ปีที่แล้ว

    Panikkaya🤮😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ජේවීපී නයිපනික්කියා

  • @lalithwasantha3221
    @lalithwasantha3221 ปีที่แล้ว +1

    අරගල කරලා rata.ginithiyala මංකොල්ල kanna.dila.බලාගෙන හිටියේ .me.katha.නිසාද kiyala.den.ජනතාවට eaththa.penne.

  • @donyahampath5219
    @donyahampath5219 ปีที่แล้ว +2

    රටේ ඉතිහාසය දන් නැති.
    හෙල බොදු සංස්කෘතිය නොදන්න.
    අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදගෙන.
    රට පාවලා දෙන පරයෝ.
    තමන්ගේ බඩගෝස්තරයට.
    වැඩ කරන වසලයෝ.
    උඹලා කතිකයෝ විතරයි.
    ප්‍රඥාවන්තයෝ නෙවෙයි.
    රට පාවලා දෙන නිවටයෝ.
    උඹලා රඟපානවා මිනිස්සු රවට්ටන්න.
    සුවපත් වේවා!!!

  • @warnadarachinthakagamage3
    @warnadarachinthakagamage3 ปีที่แล้ว +1

    දවස් 4 යි. බලලා තියෙන්නේ 3600යි. පව්😂😂

    • @arunapriyantha9791
      @arunapriyantha9791 ปีที่แล้ว +1

      උබ ඒ ගැන දුක් වෙන්න එපා. පුලුවන්නම් j. V. P පර හැත්තට තනි බලයක් අරගෙන පෙන්නන්න කියපන්.