ඉතිහාසේ අරගල කළ පක්ෂය අද නිහඬවෙලා. - උවිදු විජේවීර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 270

  • @Srilankanjourney
    @Srilankanjourney 11 หลายเดือนก่อน +9

    සැබෑ දේශප්‍රේමි හඬ විජේවීර නම් එහි දෝංකාරය ඒ උවිඳු විජේවීරයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයෙන් ජයම වේවා මාතෘ භූමියට❤❤❤❤❤❤❤❤ සැබෑ දේශප්‍රේමීන් රටට ආදරේ කරන රටේ බිම තේරුම් ගත් සියලුම ජනයා ඔබ සමඟයි ❤❤❤❤❤❤❤❤❤❤ ඔබගේ පියාගේ ප්‍රතිපත්ති රකින්නට ඕන මිනිසුන් ඒවට පයින් ගසනකොට ඔබ ඉදිරියට පැමිණීම අප ලද මහත් භාග්‍යයක්❤❤❤❤❤ තුනුරුවන්ගේ සරණින් ඔබටත් රටටත් යහපතක්ම වේවා...🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️♥️

  • @jayasuriyananayakkara3451
    @jayasuriyananayakkara3451 11 หลายเดือนก่อน +8

    ඔබේ පියාරෝහණ සහෝදරයගේ පළමු පංතිය ඉන්දියන් ආක්‍රමනය පන්ති 5ආමෙරිකා කොඩිය යට ඉන්දියන් ගමනත් එක්ක ඔබේ පියා නිර්මාණය කල පක්සයත් පක්ස යත් සියල්ලපාවාදී ඔබ‍ට මඩ ලියවපු සියල්ල ඔබට එකතු වෙනවා ජයවේවා

  • @renukajayakody2343
    @renukajayakody2343 11 หลายเดือนก่อน +9

    තාත්තා නවතපු තැනින් පටන් ගන්න හරියටම තාත්තාව තේරුම් ගත්ත එකම කෙනා පුතා පමනයි.ඒ වෙනුවෙන් සටන ආරම්භ කරන්න.දෙවන පරපුරට ජයවේවා!❤❤❤❤❤️

    • @MihirajGraphics
      @MihirajGraphics 11 หลายเดือนก่อน

      ඒකට හරියන පහුගියකාලේ ගොටාබටයට රෙදි නැතිව කඩේ ගිය සෙට් එකක් සෙට් වෙලා

    • @TissaKumara-i2p
      @TissaKumara-i2p 11 หลายเดือนก่อน

      @@MihirajGraphics

    • @TissaKumara-i2p
      @TissaKumara-i2p 11 หลายเดือนก่อน

      ගොටට කඩේ ගිය මේ වගේ ගොන් හත්තිලවු තමයි මූ එක්ක ඉන්නෙ

  • @lasanthageeth4796
    @lasanthageeth4796 11 หลายเดือนก่อน +10

    අදුරෙන් එලියට එන්න දෙවන පරපුර එක්ව රොද බදින්න දෙවන පරපුරටත් ජය වේවා

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 11 หลายเดือนก่อน +6

    පොල් වත්තක් උනත් ගස් වයසට යනකොට යටි රෝපනය පටන් ගන්නවා.
    සිදු වියයුතු උනත් ලංකාවේ දේශපලනයේ එවැන්නක් සිදු වූයේ නෑ..
    රටේ වාසනාවකට උවිඳු විජේවීරයන් අලුත් දේශපාලන මතවාදයක් වටා තරුණ නායකයන් එකතු කරනවා..
    ජය වේවා දෙවන්න පරපුර.

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 11 หลายเดือนก่อน +5

    මව්බිමේ නැවුම් දේශපාලන බලාපොරොත්තු ව දෙවන පරපුර ❤

  • @abeykoonsenarathna6239
    @abeykoonsenarathna6239 11 หลายเดือนก่อน +7

  • @SirilSiril-tr7gp
    @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +7

    ❤❤❤❤

  • @rupasenatvchanallunugamweh9933
    @rupasenatvchanallunugamweh9933 11 หลายเดือนก่อน +12

    දෙවන පරපුරට ජය වේවා

  • @digitalmedia7206
    @digitalmedia7206 11 หลายเดือนก่อน +10

    දෙවන පරපුරට ජයවෙිවා..................

  • @rupasenatvchanallunugamweh9933
    @rupasenatvchanallunugamweh9933 11 หลายเดือนก่อน +9

    හම්බන්තොට දෙවන පරපුර සමග

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 11 หลายเดือนก่อน +4

    දෙවන පරපුරේ සාර්ථකත්වය තමයි මේ ගහන මඩ.
    මේ මඩවල සත්‍ය බව ඔප්පු කරන්න තවම කිසිවෙකුවත් බැරි උනා ...

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 11 หลายเดือนก่อน +4

    තියන දේශපාලන පක්ශ සේරම එකයි. කියන විදියවෙනස් උනාට හරය එකයි. දෙවන පරපුර විතරයි වෙනස් දෙයක් කියන්නෙ

  • @thimiradeshan3876
    @thimiradeshan3876 11 หลายเดือนก่อน +6

    ජයවේවා දෙවෙනි පරපුරට 🌹🌹

  • @niluksangeewakumar5855
    @niluksangeewakumar5855 11 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවේ කියන්න උන්ට
    මතක නැහැ...රෝහණ විජේවීර සහෝදරයාගේ හිතපු විදිය ගැන.
    උවිඳු විජේවීර මඩ ගහන්න අයට කියන්න පුලුවන්ද රනිල් ගේ හා අනුර කුමාරගේ වෙනස් කම් මොනවද කියලා 😂😂😂

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      Ane Modayo. Ranil is selling everything. NPP is using SL resources for SL people.

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 11 หลายเดือนก่อน +3

    කලකන්නි අහිකුන්ටකයෝ මේක අස්සෙත් මාලිමාවට් ජය වේවා ලු 😂😂

  • @H_M_Creators
    @H_M_Creators 11 หลายเดือนก่อน +5

    දැන් ඉතින් jvp එකට ඉන්දියානු වන්ට විරුද්ධව හඩක් නැගිය නොහැක

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      Ane Modayo. NPP will do for SL not for India.

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ​@@lalithkuruwita8897ඉන්දියානු ව්‍යාප්තවාදය පන්ති පහෙන් අයින් කරාවිද ???

  • @kalumchandana2424
    @kalumchandana2424 11 หลายเดือนก่อน +5

    හාහා නිදාගන්න එපා අවදියෙන්ම ඉන්න මිනිසුන්නම් අවදියෙන් ඉන්නෙ

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +2

      අනිවාර්යන්ම අවදියෙන් ඉන්න.
      මොකද කටියම ඉංදියාවට යට වෙලා 😂😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน +1

      අවදියෙන් ඉන්න එක හොඳයි 225 කාලකන්නි මොකද කරන්නේ කියලා බලාගෙන

  • @TissaKumara-i2p
    @TissaKumara-i2p 11 หลายเดือนก่อน +1

    මූ කවදාවත් රාජපක්ෂලාට රනිල්ට බනිනවා දැකලා තියෙනවාද/
    මූට ඇරියස් එක තියෙන්නෙ වෙන කට්ටියක් එක්ක
    මූ. නම් විජේවීරගේ නම් වෙන්න බැහැ
    ඒකට හරියන පහුගියකාලේ ගොටාබටයට රෙදි නැතිව කඩේ ගිය සෙට් එකක් සෙට් වෙලා

  • @maxwellfelix6349
    @maxwellfelix6349 11 หลายเดือนก่อน +16

    පහලොස් වතාවක් රස්තියාදුවේ ගිය රනිලාගෙන් අහැව්වද මොනවාද කථා කලේ කියල කුහක කාලකන්නි...මාලිමාවට ජයවේවා .

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      මිනිහා කොහොමත් බටහිර ඉංදියානු ගැත්තානේ .
      අහන්න දෙයක් නෑ.👈
      වමට සිග්නල් දාලා දකුණට හරවන එක
      පුතා භායනකයි.
      මිනිස්සු වෙන විදිහකට රැවටනවා මහත්තයා ✍️✍️✍️

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน +2

      විජේවීර කථා කල ඉන්දියානු වියාපෘතිවාදය ගැන ප්‍රර්ශන කරන්න ඕන රනිල්ගෙන් ද?

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      දැන් අර පංති පහ කරපු නියම ජේවීපී කාරයින්ට මොනව හිතෙනව ඇතිද.ජනතාව දන්නවා රනිල් වෙනුවෙන් පෙනී හිටින්නෙ කවුද කියල.පරිප්පු කෑවොත් කට කපනව කියපු ජවිපෙ වැටුණ තැනක්.😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      දැන් ඔහෙලාගේ ඉන්දියානු ව්‍යාප්තවාදය නැතිද

    • @prabuddikajayamal4950
      @prabuddikajayamal4950 11 หลายเดือนก่อน

      රනිල්ගෙන් අහපුවත් කියන ගමන්ද අනුර ගැන කියන්න ඕන. පිස්සු යක්කු

  • @indikasuresh8884
    @indikasuresh8884 9 หลายเดือนก่อน +3

    Oba tuma chndaya ellanna ape chndaya danava

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 11 หลายเดือนก่อน +4

    Ay කලබල .අනුන්ගේ දේගැන දගලන්න එපා 😂😂😂😂

  • @SmilingDivingBoard-sn8cu
    @SmilingDivingBoard-sn8cu 11 หลายเดือนก่อน +2

    🎉most
    Da

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp 11 หลายเดือนก่อน +18

    උබ නිකං එක එකාට 2.50 ව්කිනෙන්නැතුව අප්පොච්ච්ගෙ ගෞරවෙ තියපං හාල් පාරූව උබල තප්පු ලෑවට අනුර රටෙ ඉහලම තැනට ඔසවල තියන්න තීරණය කරල ඉවරයි ජනතාව....

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      ඔබ සහිනය දකින එකට අපි බාධා නොකරන අතර අවදි වු පසු
      අදානි එක්ක කතා කලේ මොනවාද හොයන්න.😂

    • @thimiradeshan3876
      @thimiradeshan3876 11 หลายเดือนก่อน +1

      😂😂 කවුද ඔය ජනතාව ඕකව ඉහලම තැනට ඔසවල තියෙන. අර ගෑනු ටිකද නැත්නම් 3% ද ? 😂😂 කාලෙන් කාලෙට එක එකාගේ සපත්තු ලෙවකාලා උන්ට විකුනුන එකාට කඩේ යමින් ගෝතයෙක් නේද ඔබ.

    • @digitalmedia7206
      @digitalmedia7206 11 หลายเดือนก่อน

      දවල්ද..

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      අනුරව ඔසවල තියෙනවා මුහුණු පොතේ ෆේක් එකවුන්ට් පොරවල් ට්කනම් 😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      මොකද මේ කලබලේ.දක්ශතාවයට නියම තැන ලැබෙන එක ඔබලාට නවත්තන්න බැහැ.තාත්තාගෙ හැකියාවට ආදරය කල මිනිස්සු පුතා කවුද කියලත් හොඳින් හඳුනනවා

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน +1

    ඒ චුට්ටි සුහද තේ පැන් සංග්‍රහයක ට කල් ආරාධනයකට ගිහින් තියෙන්නෙ ..

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 11 หลายเดือนก่อน +10

    විජේවීරගේ පුතෙක් වෙන්න බෑ...

    • @RanjithBandara-o2k
      @RanjithBandara-o2k 11 หลายเดือนก่อน

      මටත් ඒකම හිතුනා

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน

      අනුර විජේවීරගේ පුතෙක් නෙවෙයි පුතා.
      ඉංදියාවේ ගිහිං විජේවීර ⁣දෙවැනි වරටත් මැරුවා පුතා දුක ඒකයි.✍️✍️✍️

    • @thimiradeshan3876
      @thimiradeshan3876 11 หลายเดือนก่อน

      ඔයා කාගේ පුතෙක්ද කියලා හොයලා බලන්න .

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน

      විජේවීර ජාන වලට අභියෝග කරන අයගේ පියාගේ ජාන අභියෝගයට DNA එකක් කර ගත්තනම් වටිනව නේ 😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අම්මගෙන් අහල බැලුව නම් හරියටම දැනගන්න තිබුන ඔබ කාගෙ පුතෙක්ද කියල.

  • @abeykoonsenarathna6239
    @abeykoonsenarathna6239 11 หลายเดือนก่อน +1

    ඇයි මේ❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 11 หลายเดือนก่อน +11

    කතා කරපුව උබට වැඩක් නෑ උබ රනිලගෙ පස්ස හෝදන එක හරියට කරපන්😅

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +3

      මේක ජවිපේ රට විතරක් නෙවෙයි රට.
      අපෙත් රට.
      ඉංදියාව අපව වටකරලා ඉවරයි.
      ඒකට උත්තර නැතිව දිනනවා බොරු පුතා.🙏🙏

    • @digitalmedia7206
      @digitalmedia7206 11 หลายเดือนก่อน +2

      පොපයිල් වහගෙන මොකද බයෙ‘ද.....

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      රනිල් එක්ක ලැග්ගෙ කවුද,දැන් කරන්නේත් ඒකම තමයි කියල දන්නෝ දනිති

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน +1

      රනිල්ගේ වැඩ පිළිවෙල කරන්නේ...
      උවිඳු ද? අනුර ජනාධිපති තුමා ද?

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      රනිල් ගේ ඉත්තා අනුර ... ඌව දාල තමයි මේ පාර රනිල පාර්ලිමේන්තුවට 13 ගේන්නේ .... එතකොටම අනුරයා පාර්ලිමේන්තු වර්ජනය කරනවා😂😂😂

  • @arunanadun1461
    @arunanadun1461 11 หลายเดือนก่อน +4

    දෙවන පරපුරේ කවුද බං අර රැවුල ඉදලා ඉන්න පළවෙනි පරපුරේ එකා❤

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +2

      හැම පක්ෂයම මිනිස්සු වයසට ගිහිල්ලා කනැද්ද කියලා හොයලා බලන්න.
      ජේෂ්ඨ පුරවැසියෝ පවුරක් ඉන්නවා තරුණ බලවේගයට ශක්තියක් වෙන්න.
      කෑදර කමට බලය වෙනුවෙන් රට විකුණ විකුණ .ඉංදියාවට හරි තව වෙන රටටකට හරි.✍️✍️✍️

    • @thimiradeshan3876
      @thimiradeshan3876 11 หลายเดือนก่อน +2

      ඈ බන් අර පුන්චි අම්මව උස්සපු එකා නෙවේ නේද 😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      පරපුර කියන එකේ අර්ථ විග්‍රහ හරියට කියවගන්න නොදන්න වුන් තමයි රට හදන්න දඟලන්නෙ 😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔහේලගේ අනුර තරුණ නාකියා රැවුල කොන්ඩේ ඩයිකලාට මේ ගෞරවනීය පුරවැසියන් එසේ නොකරයි

  • @subodasoisa1355
    @subodasoisa1355 หลายเดือนก่อน

    මේ රනිල් ආණ්ඩුව කරන කාලේ කියපු පරණ වීඩියෝ එකක් නේද

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 11 หลายเดือนก่อน +6

    මු තාත්තා වත් කැවා බැසිල්ගේ සල්ලි තමා කතාකරන්නේ

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      තාත්තාව දෙවැනි වර මැරුවේ නායකයා ඉංදියාවේ ගිහිං පුතා.😂😂😂

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      ෆේක් එකවුන්ට් මෝඩ චූන් ගොන් ආතල් කමෙන්ට්..ඔය කියන කාරණා සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වමු..

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      රෝහණ විජේවීර එදා නොමැරුනානම් අනුර ඉන්දියාවට ගිය දවසෙ තමයි දිවි නහ ගන්නෙ.

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน +1

      උඹට මොනවද තියෙන සාක්ෂි බැසිල්ගේ සල්ලි කතා කරනවා කියන්න😂😂😂 බැසිලත් එක්ක නිදා ගත්තු අනුරයාගෙන් අහල බලපන් ඩීල් වලින් විතරක් කීයක් අනුර ගත්තද කියලා😂😂😂

  • @arunanadun1461
    @arunanadun1461 11 หลายเดือนก่อน +5

    පුතා බයවෙන්න එපා. මොකද ඔයාගේ තාත්තාගේ අඩි පාරේ තමයි ඒ අය යන්නේ ජීවිත පරිත්‍යාග කළෙත් ඔයාගේ තාත්තා වෙනුවෙන් තමයි ඒ අයත් ඒ නිසා ඔයා කිසි දේකට බය වෙන්න එපා පුතා. ඒක අංගලකින්වත් වෙනස් වෙයි කියලා හිතන්න එපා එප එපා

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +2

      ඉංදියාවේ ගිහිල්ලා විජේවීර දෙවන වරටත් මැරුවා පුතා.
      දුක ඒකයි.✍️✍️✍️

    • @digitalmedia7206
      @digitalmedia7206 11 หลายเดือนก่อน

      දවල් වෙන්න ඇති

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      විජේවීරයාණන් හිටිය නම් අද දිවි හානි කරගන්නවා ෂුවර් මේ සිද්ධ වෙන දේවල් දැකල

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      කරයි රෙද්ද අනුරයා ... ධනපතීන්ගේ යටි පතුල් මෙච්චර කල් ලෙව කාලා කාලා දැන් ජාත්‍යන්තරයට දෙන්න යන්නේ😂😂😂

  • @3DCD
    @3DCD 11 หลายเดือนก่อน

    Ayyioooo 😂

  • @JeewanLakmal-v7o
    @JeewanLakmal-v7o 7 หลายเดือนก่อน

    😂😂😂

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 11 หลายเดือนก่อน +3

    මේපාර මාලිමාවට ...........NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +2

      ඔබේ සිහිනයට අපි බාධා නොකරන අතර නින්දෙන් අවදිවන විට රටට ආදරේ මිනිසෙක් නම් පමනක් අපලඟට එන්න ✍️✍️✍️

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน

      තව කල් තියෙනවා හැමදේටම කොහොම නමුත් ඉදිරියේදී බලයට පත් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනයක් නොතිබූ පක්ෂයකි..

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      කවුද ඇහුවෙ ඒක.ඇයි මේ බලහත්කාරයෙන් රිංගල ඒක කියන්නේ.බයයි නේද😂

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน +1

      හින ලාබෙට විකිණනවා 😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      😂😂😂

  • @SmilingDivingBoard-sn8cu
    @SmilingDivingBoard-sn8cu 11 หลายเดือนก่อน

    I po😊

  • @slcitizen8637
    @slcitizen8637 11 หลายเดือนก่อน +1

    උඔ තාත්තා නැතිවනෙ හැදුනෙ බැසිල ලඟ. විජේවීරගෙ මයිලක් තරන්වක් වටින්නෙ නැහැ මූ.දැන්වත් හැදියන්.

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +2

      කුළියට ලියන උන්ගේ අදෝනාව මෙන්ම විජේවීර භීතිකාව 😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      මෙන්න යකෝ ජවිපෙට වටිනාකමක් දුන්න වහල්ලු කෑගහනවා😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      මට පේන්නේ ඔහෙත් තාත්තා නැතුව හැදිච්ච එකෙක් වගේ😂😂😂 අනිත් අය ගැන ඔහොම හිතන්න😊

  • @jathungepremasiri5785
    @jathungepremasiri5785 11 หลายเดือนก่อน +3

    චීත්ත.අදිනඅයට.අනුන්ගෙදේවල්.හොයන්නැතුව.ඉන්න.බෑසහො

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අනුන්ගේ වතුවලට පැනල දඟලන එකත් අනුන්ගේ ඒව හෙවිල්ලක් තමයි😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උඹ කරන්නේ ඒ වැඩේ😂😂😂

  • @mohammedkamil1562
    @mohammedkamil1562 11 หลายเดือนก่อน

    Sleepy still

  • @sriyaratnapeiris89
    @sriyaratnapeiris89 11 หลายเดือนก่อน

    පැහැදිලි ඉරිසියාව

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน

      වැරදි පෙන්වන එක ඊර්ෂ්‍යාව ද?
      උපක්‍රම උපාය වැරදි තැනක පෙන්වන එක වැරදිද?

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔහේල දිනලා ඉන්නේ කවුරු ඉරිසියාකරත් වැඩක් නෑ😂😂😂

  • @lahiruudaw9021
    @lahiruudaw9021 11 หลายเดือนก่อน

    කුහක පරපුර 😂😂😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      වහලුමාව

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      මහලු මාව😂😂😂

    • @lahiruudaw9021
      @lahiruudaw9021 11 หลายเดือนก่อน

      @@renukajayakody2343 ගෝඨාගේ දෙවන පරපුර 😂

    • @lahiruudaw9021
      @lahiruudaw9021 11 หลายเดือนก่อน

      @@Srilankanjourney ගොතගෙන් ඡන්ද ටිකට් ඉල්ලපු එකා නේද මේ පත්තරේ විස්තරේ

      POLITICAL NEWS

      Another son for Gampaha: Wijeweera’s son to contest from SLPP
      Uvindu Wijeweera, the son of former JVP Leader Rohana Wijeweera is said to be contesting the upcoming general election under the Sri Lanka Podujana Pakshaya (SLPP).
      He had discussed this matter with President Gotabhaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa recently.
      During this discussion, the President had suggested that Uvindu contest from the Colombo District. However, though Uvindu had not conveyed his stand on this suggestion, he prefers contesting from the Gampaha District.
      Despite a request made for him to contest from his father’s seat in Hambantota, Uvindu is not in favour of it, it is reported.
      Rohana Wijeweera’s wife Chitranganie Wijeweera had also participated in this discussion with the President and Prime Minister.
      However, a person who was in politics during Wijeweera’s time said Uvindu’s decision to contest under the SLPP is contrary to his father’s views.
      It was also reported recently that the Gampaha people do not vote intelligently during elections.
      (Mirror)
      Created: 01 March 2020
      Home
      Political
      Social and Equity
      Economic
      State
      International Affairs
      Blog
      © 2023 Agamya News. All rights reserved.
      ×
      Home
      Political
      Social and Equity
      Economic
      State
      Cabinet Decisions
      International Affairs
      Forum
      Women
      Beauty
      Cookery
      Handmade
      Thoughts
      Arts
      Stories
      Poems
      Kids
      Stars
      Kids Stars

  • @banduladesilva149
    @banduladesilva149 11 หลายเดือนก่อน

    මු රෝහන විජේවිර සහොදරයාගේ වෙන්න බැහැ😛

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ඔබේ අම්මගෙන් මුලින්ම අහන්න ඒක ඔබ කාගෙද කියල.ඒ ලැබෙන පිලිතුර අනුව තීරණය කරන්න

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      කුලියට ලියනවුන්ට එහෙම හිතෙනව

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔහොම කියවෙනවා තමන්ගේ පුතාගේ මුහුණ අල්ලපු ගෙදර එකාගේ වගේ උනහම අනිත් උන්වත් පේන්නේ ඒ විදිහට😂😂😂

  • @dularamanuranga1883
    @dularamanuranga1883 11 หลายเดือนก่อน

    තාත්තටත් ලැජ්ජාවක් 😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ජවිපෙ නමත් කෑව.ප්‍රතිපත්තිත් කෑව.සේරම කෑව

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      විජේවීර නාමය හරියටම කෑවෙ ඉන්දියානු ව්‍යාප්තවාදය කඩපු දවසෙ තමයි මාළිමාව විසින්

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඇත්තටම ලැජ්ජාවක් ඉන්දියානු ගමන ..😂😂😂 ඇයි ඉන්දියානු ව්‍යාප්තවාදය පන්ති පහෙන් අයින් කරන්න වුනානේ😂😂😂

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน

    පොහොට්ටුවේ අය මැද

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      පවු තමයි කියන්න තියෙන්නේ ඔය ගොන් ආතල් කමෙන්ට් වලට

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අනික් අය මුල මැද අග ⁣හැමතැනම එකටම හිටියනේ.අමතකද

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      මහින්දගේ රනිල්ගේ යටිපතුල් ලෙවකාපු උන් අද කියන කතා දකිනකොට 😂😂😂

    • @bindu492
      @bindu492 11 หลายเดือนก่อน

      @@Srilankanjourney පිස්සු හැදෙයි

  • @arunanadun1461
    @arunanadun1461 11 หลายเดือนก่อน +1

    පුතා ඔයා එක තැනක කියනවා තාත්තගෙ පාරේ නෙ මේ යන්න කියලා. ඊට පස්සේ කියනවා ඔයාගේ තාත්තා වියදම් වෙනුවෙන් මේ ජීවිතය පූජා කරපු මිනිස්සු ඉන්නවා කියලා. මොනා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ පුතා එක තැනක හිටගන්නමයික් ටයිසන්ගේ පුතාට මයික් ටයිසන් වගේ වෙන්න බැරුව ගියා ගියා. ගාමිණී ෆොන්සේකාගේ පුතා රඟපාන්න ආවා. නමුත් කවුරුත් දැක්කා දමිත් පොන්සේකාගේ හැකියාව ඒ වගේ පුතා ඔයා තාත්තගෙ තොප්පිය විතර විතර විතරයි

    • @SmilingDivingBoard-sn8cu
      @SmilingDivingBoard-sn8cu 11 หลายเดือนก่อน

      Mokdaoyata.pissuda.puts.oysta.wafaas 😢

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      කුළියට හෑලි ලියන උන්ට උවිදු ව පෙන්වා ඇති විදිය 😂

    • @arunanadun1461
      @arunanadun1461 11 หลายเดือนก่อน

      @@sanjeewasudarshana4273 අපි කුලියට හෑලි ලියන එවුන් නෙමෙයි මල්ලි අපි අපි හිඟන්නෝ නෙමෙයි මල්ලි

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      වහල්ලු වුනහම තේරෙන්නෙම නැහැ තමයි.පුතාව අවශ්‍ය නැහැ.තාත්තව හරියටම අධ්‍යනය කලානම් තේරෙනව පුතාව

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      තාත්තා කොහෙද මේ වගේ තොප්පියක් දැම්මේ ඒක ඉස්සර වෙලා හොයාගෙන ඉන්න ඉතුරුවාට උත්තර දෙන්නම්😂😂😂

  • @priyajanakakumara859
    @priyajanakakumara859 11 หลายเดือนก่อน +2

    අනේ කිරිපුතේ කටවහගෙනහිටපන්

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      බය වෙන්න් ඇයි අනේ පොඩි පක්ෂයකට.
      සජබයටත් වඩා මේ පුංචි කොල්ලට ඇයි බය.ඇත්ත කියන නිසාද 😂😂😂

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      ඔයාගේ දැක්මක් ඇති සිතුවිලි පෞ තමයි

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      තව ටිකක් ඉස්සරහට බලාගෙන ඉන්න පුළුවන් කටවල් වැහෙන්නෙ කාගෙද කියල

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඇයි උඹලා මේ පොඩි කොල්ලට බයද

  • @amilalakmal9037
    @amilalakmal9037 11 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gadisha5398
    @gadisha5398 11 หลายเดือนก่อน

    තාත්තගෙන් පුතාට නොව සුදුස්සාගෙන් සුදුස්සාට

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      තාත්තාගේ පුතා උනාට දැක්මක් ඇතිනම් ගැටලුවක්ද නොමැත..ඉදිරියේදී පුරවැසියන් නියම තීන්දුව ලබා දෙනු ඇත.

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම තාත්තගෙන් පුතාට යන්නේ නැහැ ... ඒකනේ වෙනමම මාර්ගයක එන්නේ😂

  • @jayanthaattanayake3020
    @jayanthaattanayake3020 11 หลายเดือนก่อน +1

    රනීල්ට මහීන්දට පුක ලේන පරපුර🤣🤣🤣

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      2005, ???දුන්න,2010 ???දුන්න 2015 ?? දුන්න ගොබිලෝ කරගැට හොයනවා පුතා 😂😂😂

    • @thimiradeshan3876
      @thimiradeshan3876 11 หลายเดือนก่อน +1

      රනිලගේ මහින්දගේ ඔය කියන එක ලෙව කෑවේ අනුරයා නෙවේද දන්නේ නැති නිසා අහන්නේ.

    • @jayanthaattanayake3020
      @jayanthaattanayake3020 11 หลายเดือนก่อน

      @@thimiradeshan3876 අනුර දකිනකොට කක්කා යන පරපුර🤣🤣🤣

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ඇයි ඔබල මැරිල ඉපදිලා වාගෙ අද පුතාට ඇඟිල්ල දික් කරන්නේ 🤣

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඉතිහාසය හොයලා බලපන් රනිල් ටයි මහින්දටයි කවුද දුන්නේ කියලා 😂😂😂හොයලා බලලා රෙද්දක් ඇඳගෙන එන්න

  • @Nihal.71
    @Nihal.71 11 หลายเดือนก่อน

    Npp❤

  • @bindu492
    @bindu492 11 หลายเดือนก่อน

    තවම එයාට තේරිලා නැද්ද ,නොගැලපෙන දුර්වල වැඩක් කරන්නෙ කියල ..

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      ඉංදියාවේ ගිය එක වහන්න වහන්න ඟඳයි .😂😂😂😂

    • @bindu492
      @bindu492 11 หลายเดือนก่อน

      @@SirilSiril-tr7gp ආරාධනය ආව අපි ගියා

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උක්කුං පුතේ කුක්කු චුට්ටක් බීලා දොයිය ගන්න

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج 11 หลายเดือนก่อน

    Muta pissu hodatama

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      පිස්සො තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය අයින් කලේ😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      අපිට පේනවා උඹල බය වෙලත් තියෙන තරම් මේ කොල්ලෙකුට මොකද දැන් නාකින්ට බැහැ😂

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 11 หลายเดือนก่อน

    මිනිසුනේ අවදියෙන් ඉදපල්ලා ..........කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ .....මේපාර ගෙදර ජන්දෙ මාලිමාවට විතරයි NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน

      කුළියට ලියන උන් ලියන්නේම ඔය ට්කම තමයි 😂 මාලිමාවට ජය වේවා 😮

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      සිහින ජනාධිපති 😃😃😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      දීපල්ලා දීල හිටන් තව ටිකක් ඇරවා ගනිල්ලා...😂😂

  • @ManjulaharshaniSirimanna
    @ManjulaharshaniSirimanna 11 หลายเดือนก่อน +1

    පව් බං උබ.... උබත් සජිත් වගේ තාත්තා ගේ උරුමය හොයනවා...

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      උරුමය විකුණා කාලා ඉංදියාවේ ගිහින් විජේවීර අයෙත් මැරුවා .👈👈

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      @@SirilSiril-tr7gp Ane Modayo. Ranil is selling everything. NPP is using SL resources for SL people.

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      විජේවීරගෙ නාමයට මුවාවෙලා අද ජවිපෙ හිඟාකනවා

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      කාගෙවත් උරුම හොයන්නේ නැහැ උඹලගෙ අනුරය ඇතුළු 225 එකතුවෙලා කාපුරට හදාගන්න දඟලන්නේ

    • @ManjulaharshaniSirimanna
      @ManjulaharshaniSirimanna 11 หลายเดือนก่อน

      ළදරු කථා

  • @MrNDKM
    @MrNDKM 11 หลายเดือนก่อน +1

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන් විකුනගෙන දේශපාලනය කරන එක කැතයි
    තාත්තාටත් එක්ක ලැජ්ජයි

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      හිගන්නෙකුට බත් වේලක් නොදීපු එකෙක් කියන කතා 😂😂😂😂

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      කැට හොල්ලල දේශපාලන කරමු නේද 😂 හාද.?

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      යාලුවන්ගෙන් නිකං කාල ඇඳල ඉන්න වුන් දන්නවාද ඒ දරුවන්ගෙ සතුට මොකක්ද කියල

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උඹලා ඔව්ව කරනකොට හොඳයි ... මෙතනට ඇවිල්ලා මාධ්‍යය මයික් ඇල්ලුවට පස්සේ මොනවා කරන්නද දුවන්නද😂😂😂

  • @rajidu5268
    @rajidu5268 11 หลายเดือนก่อน

    උබට වඩා නමල් හොදයි.

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      ඒකනේ තාත්තා 2005 බලයට ගෙනාවේ 😂😂😂😂

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම...
      මහින්ද චින්තන විද්‍යාවත්මකයි කියලා කට්ටිය කිව්වේ එක නේද?😂😂😂
      තැන්වල විකුණන්න ගණිකාවන්ගෙන් මිට එහා දෙයක් බලාපොරොත්තුවන බැහැ😂😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      නාමල් හොඳයි කියල නේන්නං ස්ටෙප් උඩ කෑ බෙරිහන් දීල රජයට ගෙනාවෙ.දැන් නැහැ කියන්න පුළුවන් යෑ🤣

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උඹලට ඉතින් උන්ගේ යටි පතුල් ලෙව කාලා හොඳට පුරුදුයිනේ😂😂😂

    • @rajidu5268
      @rajidu5268 11 หลายเดือนก่อน

      @@Srilankanjourney ඔව්

  • @mohammedkamil1562
    @mohammedkamil1562 11 หลายเดือนก่อน

    NNP jayawewa

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      දෙවෙනි පරපුර ජයවේවා 👊

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      මව්බිමට ජය වේවා අපි දෙවන පරපුර

  • @sandarupathi
    @sandarupathi 11 หลายเดือนก่อน

    සරම උරුම නොවූ කරුමය...

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      ඕකම තමයි තමන්ගේ තාත්තාටත් අමතක උන දෙය..අමුඩ ලේන්සුව 😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔහොම කියවෙනවා තමන්ගේ පුතාගේ මුහුණ අල්ලපු ගෙදර එකාගේ වගේ උනහම අනිත් උන්වත් පේන්නේ ඒ විදිහට😂😂😂

  • @RusiruPeiris-t2o
    @RusiruPeiris-t2o 11 หลายเดือนก่อน

    Uba mokekda bn.

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      රෝහණ විජේවීරයාණන් ගේ සැබෑ පුත්‍ර රත්නය.

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      රෝහණ විජේවීරයන්ගේ හඬ හා දැක්ම

  • @DamithRishantha
    @DamithRishantha 11 หลายเดือนก่อน

    තාත්තා prathipaththi ඉදිරියට යන්න malimawata akathu වෙයන් ma පුතා

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      ඉංදියාවට පක්ෂ පාති මාලිමාවට එකතුනෙවවා නම් ඕනම නෑ.✍️✍️✍️

    • @thimiradeshan3876
      @thimiradeshan3876 11 หลายเดือนก่อน +1

      අශූචි නෑවුන පක්ෂයටද එකතු වෙන්න කියන්නේ .ඒකට ඔය ඕන තරම් ගෑනු ඉන්නේ 😂

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      @@SirilSiril-tr7gp Ane Modayo. Ranil is selling everything. NPP is using SL resources for SL people.

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      හම්මෝ හොඳම පක්ෂය දැන් එකතුවෙන්න.😅

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      තාත්තගේ ප්‍රතිපත්ති ධනපතීන් ඉදිරියේ පාවා දුන්න අනුරත් එක්ක කොහෙත්ම එකතු වෙන්න බැහැ..

  • @kasunarthadeva9630
    @kasunarthadeva9630 11 หลายเดือนก่อน

    Wijeweera reepu eka

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน

      ඉංදියාවේ ගිහිල්ලා විජේවීර දෙවැනිවර මැරුව එකා කියප 😂😂😂😂😂

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      @@SirilSiril-tr7gp Ane Modayo. Ranil is selling everything. NPP is using SL resources for SL people.

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      විජේවීර නාමය විනාශ කරන්නම හදන ජවිපෙ හිත හදාගන්න කියන අපුරු කතා

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      විජේවීරයන්ට අවමන් කරන npp නම් කුහක දේශපාලන කණ්ඩායම හැඳි ගෑවී යයි😂😂😂

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 11 หลายเดือนก่อน

    මේ යකා පොහොට්ටුවේ ප්‍රතිපත්ති මුගේ ප්‍රතිපත්ති එකසමානයි කියපු එකෙක් .....

    • @digitalmedia7206
      @digitalmedia7206 11 หลายเดือนก่อน +1

      චීත්ත ඇදගෙන පල‘ හැලි ලියන්නෙ නැතිව එලියට ඇවිදින් ප්‍ර.තිපත්ති කියහ...

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ජවිපෙ කියන්නෙ මහින්ද මහත්තයා දිනවන්න කියල ස්ටේජ් උඩ බෙරිහන් දීපු එකෙක්.ඒ මදිවට ඉන්දියාවටත් ගිහින් ප්‍රතිපත්ති පාවා දීපු එකෙක්

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      කොහෙන්ද බං ඔය බොරු හොයාගන්නේ😂😂😂 අනුර තරුණයාද කිව්වේ😂😂😂😊

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 11 หลายเดือนก่อน +1

    WIJAYWEERATA
    MOLAYA
    THIBUNATA
    ATHTHATAMA
    MUTA
    MOLAY KALADAK NAHA ..
    OKA THAMAI THITHA ATHTHA

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      ඉංදියාවේ ගිහිං
      දෙවැනි වර විජේවීර මරපු උන්ට හෙඳට මොළේ.😂😂😂😂😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      මොළය තියෙනව කියල හිතාගෙන හිටපු උන් කරන දේවල් දිහා බලද්දි අපටත් ලැජ්ජයි.

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උඹලට ළඟදිම තේරෙයි මොළේ ඇද්ද කියලා නැද්ද

  • @samarapalawarnasooriya988
    @samarapalawarnasooriya988 11 หลายเดือนก่อน

    Umbage tatthata nanda karanna epa yako

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      මේ සිද්ධ වෙන දේවල් වලට වඩා ඔහුට තව නින්දාවක් ලොවේ නැහැ.පරිප්පු කෑවොත් කටවල් කපනව කියලත් කෘව🤣

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඉන්දියානු ව්‍යාප්තවාදය පන්ති පහෙන් ඉවතට... විජේවීර හඬා වැටේ

  • @sunethmadusan187
    @sunethmadusan187 11 หลายเดือนก่อน

    Meka mahindalata ranialata passa dena ekek

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ඔබල කරපු දේ අනික් හැමෝමත් කරයි කියල බලාගෙන ඉන්න වහලෙක්

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔය පස්ස දෙන උන් දීල තමා මේ රට මේක ගෙනල්ලා තියෙන්නේ.. ඒකේ මේන් චරිතය අනුරයිය සොරි අනුරා අයියා නොවෙයි අනුර නාකියා

  • @sen5725
    @sen5725 11 หลายเดือนก่อน +1

    Rajapaksa kade yana parapura ubala thamai tharuna api tharuna na ane palayanban yanna

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน +1

      මහින්ද චින්තන විද්‍යාවත්මකයී කිව්වේ...උවිඳු ද? අනුර කුමාර ඇතුලු නඩයද? කරුණාකර මට කියන්න පුලුවන්ද?

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ඔච්චර ඉක්මනින්ම රාජපක්ෂලට කඩේ ගියෙ කවුද කියල අමතක වුන අයට රෝහණ විජේවීර අමතක වෙන එක අහන්න දෙයක් නොවේ

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උඹල දැක්කේ නැද්ද රාජපක්ෂලාට කඩේ ගියේ කවුද කියලා ඉතිහාසය පුරාවටම😂😂😂

  • @BandulaVithanage-xz7me
    @BandulaVithanage-xz7me 6 หลายเดือนก่อน

    රාජපක්ෂ බත් බැලය

  • @Ranjith-i3s
    @Ranjith-i3s 11 หลายเดือนก่อน

    Ube tathta hitiyanam unbata wedi tiyanawa

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +2

      ඉංදියාවේ ගිහිල්ලා තාත්තා දෙවන වර මරපු උන්ට අයිතියක් තියනවද තාත්තා විකුණා කන්න.වසලයෝ 😂😂😂

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      @@SirilSiril-tr7gp Ane Modayo. Ranil is selling everything. NPP is using SL resources for SL people.

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      ඇත්ත ජවිපෙ අද කරන දේවල් බලල විජේවීර සහෝදරයා හිටිය නම් වෙඩි තියා ගන්නවා

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      හිටියනම් වෙඩි තියන්නේ අනුරයාට පන්ති පහෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය අයින් කරාට😂😂😂

  • @inokakumari1
    @inokakumari1 11 หลายเดือนก่อน +1

    Hama ekatama dan puduma amaruwak thiyenne,thaththatawath garu karala paththakata weyai maye puthiii

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      තාත්ත හිටිය නම් අද මොනව කරගනීද.අදානිත් දැන් පීඩිත පරපුරේ ද😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඒ තාත්තට ගරු කරලා පැත්තකට එන්න තාත්තගේ ප්‍රතිපත්ති රකින පක්ෂයක් තියෙනවද 😂😂😂

  • @perumbadagel957
    @perumbadagel957 11 หลายเดือนก่อน +1

    RAJAPKSAGE PUTATA KEYALA DEPAN KATA KARPUWA MU MONA PMPYKDA ,

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      මෝඩ චූන් ගොන් ආතල් කමෙන්ට් දෙන සෙට් එකේ ඉන්නවලු මේ වගේ ලියන උන් 70000ක්..😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน +1

      මොකද මේ හරි කලබලේ.සත්‍ය ඇහෙද්දි

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔහේලා මොකද බය වෙලා දැන් ඔයාලා දිනලා ඉවරයි නේ😂😂😂😂

  • @diloshanmanawansha
    @diloshanmanawansha 11 หลายเดือนก่อน +1

    basilge guu kukka eli behala, wijeweera wale idan pasuthawenwa athi aparade sarame pihidagatte natte kiyala

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      දෙවැනි වරට විජේවීර ඉංදියාවේ ගිහිං මැරුවාට අපේ පංචස්තාපය 😢😢😢😢

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අතීතය අමතක වෙච්ච වහල්ලු ඒ ටික කියන අපූරුව😃😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      විජේවීරට කොහෙද බන් වලක් තියෙන්නේ 😂😂 ඒකවත් දන්නෙ නැතුව උඹල විජේවීර ගැන කතා කරන්න එපා🙏 උඹල වගේ එවුන් තමයි සරම පිහදාගන්න ඕනේ ..

    • @diloshanmanawansha
      @diloshanmanawansha 11 หลายเดือนก่อน

      @@renukajayakody2343 rajapassa horunge rata bankoloth krpu ithihaseda

    • @diloshanmanawansha
      @diloshanmanawansha 11 หลายเดือนก่อน

      @@Srilankanjourney wijeweera apita adaala na api uta kamatit na.hebai wijeweera marapu un ekkmi dan mu inne

  • @Danesh98
    @Danesh98 11 หลายเดือนก่อน

    If you want to come to the politics you need to remove your hat

    • @thimiradeshan3876
      @thimiradeshan3876 11 หลายเดือนก่อน

      😂😂 ඇයි ඒක අවුල්ද .භාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න එපා .

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      හරියටම ඔහුව කියවන්න.තොප්පිය කියවන්න එපා😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      තොප්පිය ඇතුවත් පුළුවන් නැතුවත් පුළුවන් දේශපාලනය...

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 11 หลายเดือนก่อน

    මේකා පිටරටම හිටියා නම් හොදයි. නැත්තම් මේ කිරි පුතා චන්ද කඩන්න උපන් හපන් ⁣එකෙක් වගෙයි

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน

      බය වෙන්න එපා සහිතය දකින්න 😂😂😂😂

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 11 หลายเดือนก่อน

      He can do nothing. MALIMAWA has already won.

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      මොකද මේ කලබල වෙලා.තමන් විහින්ම තමයි ඒ පක්ෂය කාල විනාශ කරමින් ජන්ද කඩාගන්නෙ

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ​@@lalithkuruwita8897dream 😂😂😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඇයි බං උඹලගේ ඡන්ද කැඩෙන්න උඹල එච්චරටම දුර්වලයිද😂😂😂

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 11 หลายเดือนก่อน

    විජේවීර ගේ පුතෙක් වෙන්න බෑ.......????????

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน

      Yes Yes පුංචි අම්මාට දාව ඉපිදිලා තියන්නේ 😂😂😂
      අනුර කුමාර නේද කිව්වේ 😂😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน +1

      අනුන්ට උප්පැන්න දෙන්න ඔහේ කවුද😂😂😂
      මටත් සැකයි ඔහේ තමන් තාත්තා කියන කෙනාගෙද කියල...

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      තමන්ගේ අම්මාගෙන් ඇහුව නම් පිලිතුර ගන්න තිබුණ

  • @lalsusantha6028
    @lalsusantha6028 11 หลายเดือนก่อน

    Mun Rajapassalage iththo

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน +1

      ඉංදියාවේ ඉත්තෝ කියනවා තවෙකෙක් ඉත්තෝ කියලා.😂😂😂😂

    • @sanjeewasudarshana4273
      @sanjeewasudarshana4273 11 หลายเดือนก่อน +1

      සාක්ෂි ඇතුව ඔප්පු කර පෙන්නපල්ලකෝ 😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අමතක කරපු ඉක්මන ජවිපෙ අතීතය

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      රාජපක්ෂලාගේ රනිල්ලාගේ ඉත්තෝ කවුද කියලා උඹලා දැක්කේ නැද්ද මෙච්චර මේ අවුරුදු 75ක් තිස්සේ😂😂😂

  • @SubathPrasanna-uz1hn
    @SubathPrasanna-uz1hn 11 หลายเดือนก่อน

    Kauda ban me rajapaksha yata kallak

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 11 หลายเดือนก่อน

      රාජපක්ෂලා 2005 රජකර මිනිස්සු නෙවෙයි හමයේ හිතේ.✍️✍️

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      අමතක වුන තරම.රාජපක්ෂල ⁣එක්ක නිදිවැදුනෙ කවුද කියල😂

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      උඹලා මොකෝ බය වෙලා උඹල බය වෙච්ච තරම කියනවනම් මේ පොඩි කොල්ලට උඹලගෙ නාකි අනුරය ...ඒ කොල්ලව ජරා ජීර්ණ පක්ෂයකට ඈඳන්න බලන්නේ උඹල වගේ හෙංචයියෝ දම්මලා😂😂😂

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 11 หลายเดือนก่อน

    Umbawa Akd ge pettakinwath thiyanna bea

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      පැත්තකින් තියන්න කොහොමටත් බැහැ තමයි.උඩින්ම තමයි උවිඳු විජේවීර ඉන්නෙ 😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      හපොයි බෑ ඒක හෙන වයසයි නේ... ඌ මහින්දගේ රනිල්ගේ යටි පතුල් ලෙව කාලම වයසට ගිහිල්ලා තියෙන්නේ...😂

  • @idunilidunil4085
    @idunilidunil4085 11 หลายเดือนก่อน

    මහින්දගේ පුතෙක් 😂

    • @niluksangeewakumar5855
      @niluksangeewakumar5855 11 หลายเดือนก่อน

      මහින්ද චින්තන හරිම විද්‍යාවමකයි කියලා කිව්ව...රාජපක්ෂ පුත්‍රයෝ උවිඳු විජේවීරව පල් හොරේකුගේ label එක අල්ලන හදන්න එක විහිළුවක්..
      උවිඳු විජේවීර මහින්දගේ වේදිකා පැලපු තැනක් පෙන්වන පුලුවන්ද?😂😂😂

    • @renukajayakody2343
      @renukajayakody2343 11 หลายเดือนก่อน

      ජවාපෙ කියන්නේ කාගෙ කාගෙ පුත්තු ද කියල දන්න මිනිස්සු දන්නවා 😃

    • @Srilankanjourney
      @Srilankanjourney 11 หลายเดือนก่อน

      ඔහොම කියවෙනවා තමන්ගේ පුතාගේ මුහුණ අල්ලපු ගෙදර එකාගේ වගේ උනහම අනිත් උන්වත් පේන්නේ ඒ විදිහට😂😂😂

  • @indikawelivitage
    @indikawelivitage 11 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤

  • @Jayasekara666
    @Jayasekara666 11 หลายเดือนก่อน +1

    ❤👍

  • @mgwpriyalal6040
    @mgwpriyalal6040 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤