@@USSR-r3y really , you have no evidence to prove that he was the right man , he was a murderer , but those jvp idiots try to justify atrocities committed by blaming JR ,which is bull shit
In 1982 this legendary visionary leader saw the racket of UNP & SLFP National Unity Government coming in to play how true that is today. If this leader has to be alive today he will fight against JVP before UNP
අද හිටිය න්ම් මෙරට සුරපුරයක් ,මග හෙළිකර සොයුර ඔබට සදා නයගෙතියඉ🎉🎉🎉🎉🎉❤
සැබෑවට නිර්ධනයා වෙනුවෙන් හඬ නැගූ ඔබ. මට අනුව නියම වීරයෙක් ❤️
එදා ඔබ නැගූ හඩ සදා අමරණීයයි සහෝදරයා. අදටත් ඔබ වෙනුවෙන් දේශපේුමී ජනතාව නුබේ පුනරාගමනය බලා සිටී.
ඔබතුමාගේ සහ ඒ සටනෙදි මිය ගිය හැම කෙනෙකුටම දිව්‍ය ලෝක සැප සම්පත්ම ලැබ තව්තිසා උපදීවා❤❤❤❤❤❤
අදට මෙතුමා අප අතරින් නැතිවී අවුරුදු 34යි. 💔 එච්චර කාලයක් ගෙවිල ගිහිල්ලත් අදටත් අපි මෙතුමාගෙ කතා උනන්දුවෙන් අහනවා. ඇත්තටම ගොඩක් දුකයි.. 😪💔 2021/11/13
හුත්තිගේ පුතා රට කෑවා දුප්පතා ගැන කිය කියා දුප්පතාගේ බඩටම කෙළිය පාර බල්ලෙක්
ඔබ තුමා වෙනුවෙන් අපිට කල හැකි උපරිම සාදාරණ්‍ය jvp ජන්දය ලබා දිමයි
දැන් JVP එක UNP ගොට්ටක් විතරයි. විජේවීර හදපු පක්ශය නෙමේ දැන් තින්නේ
@@lankacricket2928 ඒක වැරදි අදහසක් අනුර සහෝදරයා එහෙම කිසිම හොරකමක් වන්චාවක් කරන්නෙ ne ☝
@@lankacricket2928 ubalama thamaa wijerweera prathipaththi thaama kryathmaka kalanam ,JVP minimaruwo kiyanne
@@DileepaBandara-o3d ඇත්ත...
මාරම දුකයි අද ඉදියන්ම් 😢.කාලකන්නි මේ මනුසයව මැරැවනේ
😭😭😭😭පැය 10ක් හරි අහන් ඉන්න පුලුවන්, මාර දුකයි, මේ මනුස්සයා ගැන
Hmmm
i realize Im kind of off topic but do anyone know a good website to watch new series online?
Mama nitharama headhopnes daala ahanawa, puduma dukak danenne. Jaraama jaraa rata api ipadilathiyenne
@@ruwanwlr9388මමත් අහනවා 😭😭😭😭😭😭
😭😭😭😭😭හිතට හරිම වෙිදනයි.මෙි හඩ ඇහෙන වාරයක් පාසා නොදැනිම කදුලු එනවා දෙයියනේ😢😢😢😢
මෙම සහෝදරයා අද සිට් යනම් අපේ රට සන්වර්දිත රටක් බවට පත්වෙලා මේ පැවතුන දේසපාලන නායකයින් අපේ රටේ උගත් පරපුර අමු අමුවෙ මරගත්ත
Mara gaththa nowei MARUWA
සජිත්ගෙ අප්පච්චි ,ශාප වේවා සජියට .!!!
බුද්ධිමත් තරුණ ජීවිත 60000ක ඒ අඩුව අද අපිට තදින්ම දැනෙනවා💔 😞 ඒ හඩෙ තිබ්බෙ සැබෑම දේශප්‍රේමී ආදරණීය මිනිසෙකුගෙ හඩක් 🙏💖
L
මූ විතරක් මළා නම් අපිට එකෙන් ප්‍රශ්නයක් නැහැ එහෙත් සිංහල බෞද්ධ කෙල්ලො කොල්ලො 60,000 මේ යකා බිළිඳුන් විනාස කරා මේ රට අපාය කරා ඒ කරපු අපායෙන් තාම ගොඩ එන්න බැරුව දඟලන්නේ මූ තමයි මේ රටට විශාලම හානිය කරේ ඔය ප්‍රභාකරන්ට වැඩිය
@@Realeye66 😂😂 තොපි තමයි හෙනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ පාදඩ හැත්ත නිසා තුක් තොපි 😂😂😂🤣
ආයෙ ඒ අය ආවා 💪❤️
@@gimhanperera9230 අනිවාරෙන්ම ❤
මියදුනත් 😥 සදා අමරනීය චරිතයක් අපේ හිතේ 💓💓💓
අදට මෙතුමා අප අතරින් නැතිවී අවුරුදු 34යි. 💔 එච්චර කාලයක් ගෙවිල ගිහිල්ලත් අදටත් අපි මෙතුමාගෙ කතා උනන්දුවෙන් අහනවා. ඇත්තටම ගොඩක් දුකයි.. 😪💔 2022/5/14
Iවීරත්වයේ හා ශක්තියේ උල්පත ඔබයි. ,
මෙවන් බුද්ධිමතෙක් රටට අහිමි කළ පාපතරයන් 60 දාහක තරුණ තරුණියන් මේ දැයට අහිමි කළා ඒත් එදා ඒ අහිමි වුණු බුද්ධිමතුන්ගේ හිඩැස කවදාවත් පිරවිය නොහැක
මෙතුමා ගේ දක්ෂතාවයන් ගැන සඳහන් කිරීමට මගේ දැනුම මදි. මට තවත් අවූරුදු 55ක් ඉගෙන ගත්තත් මට පුළුවන් කියලා විශ්වාසයක් නෑ!!!
අතිවිශාල තරුණ පිරිසක් එදා මෙතුමා වටේ එකතු උනු එක පුදුමයක් නොවෙයි. පුදුම ආකර්ෂණීය , දක්ෂ කතා විලාසයක් මෙතුමාට තියෙන්නෙ. 💪❤
අදත් ඉන්නවා දැන් ගොඩක් අය තෙරුම් ගමින් ඉන්නේ අපෙ එවුන්ගේ ඔලු වෙනස් කරලා තිබ්බේ.. දැන් පැහැදිලි මෙයාලා මොකක්ද කියුවේ කියලා ... අපි දෙයක් කරන්න ඔනි සහොදරයා
@@thalaremixedproduction හුත්තිගේ පුතා රට කෑවා දුප්පතා ගැන කිය කියා දුප්පතාගේ බඩටම කෙළිය පාර බල්ලෙක්
උබ වගේ ගොබ්බ සොකඩයෙක්ට මේ වගේ හිගන ඇරියස් කාරයෙක් එහෙම දැනෙනව ඇති. අහපන් මූ කර්මාන්ත ගැන කියන ගොං කථා එහෙම. මේව ආකර්ශනීය වෙන්න උබත් ලෝකෙ කැරකෙන ගැන මෙලෝ අවබෝධයක් නැති නිකමෙක් වෙන්න ඕනෙ.
O@@thalaremixedproduction
අද අරගලයි එදා අරගලයයි එක සමානයි ඒත් ඒ කාලෙ අවසනාවට ශෝෂල් මීඩියා නැති නිසා.. ජේ වී පී කාරයො කියල මිනීමරුවො කලා. ඒ වැරැද්ද අයිත් කරගන්න නැතුව. අරගලය දිගටම ගෙන යමු. ජයග්‍රහණය තෙක් ❤️
අපිට තෙරේනව සහොදරයා අපේ අම්මලා තාත්තලට කරන්න බැරි උන දේ අපි කරනවා සහොදරයා අනිවාර්යයෙන් අපිටත් තෙරේද්දි කල් ගියා....
මෑත කාලයේ පහලවූ ශ්‍රේෂ්ඨතම මානව හිතවාදී නායකයෙක්
ඒක හින්දා වෙන්ඩ ඇති අපේ සිංහල බෞද්ධ ගම්බද කොල්ලො කෙල්ලො හැටදාහක් බිළිඳුන් නේ මට පේන්න බෑ මේ කාළකණ්නී තමයි මේ සමාජය විනාශ කළේ,he was a psychopath, he was .
@@Realeye66 ubala wage gon harak ekka mewa ekka mewa katha karala wadak na.
@@USSR-r3y really , you have no evidence to prove that he was the right man , he was a murderer , but those jvp idiots try to justify atrocities committed by blaming JR ,which is bull shit
@@Realeye66 උබ දැක්කද 60000ක් මරනවා නොදන්න දේවල් කතා කරන්නෙ නැතුව ඉදපන් බන්
@@Realeye66උබල හරියට කැසට් පීස් වගේ පාඩම් කරවල දීපු ටික අයෙ ආයෙ කියව කියව ඉන්නව.. මොලයක් කියල ණාමයක් නෑ
ජයවේවා! ජයවේවා!! ජයවේවා !!! අදටත් වටින අදහස් 😭😭
ඔබ මිය ගියේ නැත සදාකල් ජීවත් වෙමින් ජනතාව තුළ හිඳිමින් ජනතාවට දෙන සක්තිය අතිමහත්ය ,නොපසුබස්නා උත්සාහයෙන් ඔබ පෙන්වා දීපුමාවතේ ජනතාව දැන් ඉතාමත් ශක්තිමත් ව ජය කණුව වෙත පැමිණෙමින් සිටී
මයියංගනයෙන් මතුවු ❤❤සමන්ත විද්‍යාරත්න මහතා ගේ හඬ පෞර්ෂවය තුලින් විජේවීර ජිවමාණ වන බව දැනේ ❤❤❤වැටෙමු ❤❤❤නැගිටිමු❤❤❤නැවත නැවත වැටෙමු නැගිටුමු❤❤❤ සත්‍යයේ ඉර පායා 2024.09.21දින සිට අරුණලු වැටෙනු ඇත කලියුගය ඇරබෙනු ඇත. නිවන යණු කිම??? ❤❤❤බෞතිත ලොකය තුල නිවීමයි ❤ ඒ සදහා ආශිර්වාදය විද ආදිනවය දැක නිස්සාරණය කරා යමු මේ වන විට අවුරුදු 60 ඉක්මවා තිබිය යුතුය❤❤ මේ නිසා මහල්ලන් පාර්ලිමේන්තුවට නොයවන්න ආරණ්‍යකට හෝ පන්සලකට යවමු❤එවිට ආධ්‍යාත්මික ලෝකය තුල නිවන ජිිවමාණ වන්නේය❤❤❤ එවිට මරණය සුන්දර අත්දැකීමකි.❤❤❤ කිසිදාක පරම සත්‍ය මැරිය නොහැකිය ❤❤❤ බෞතික ලෝකය ජයග්‍රහණය නොකර ආධ්‍යාත්මික ජය විජයග්‍රහනය කල නොහැකිය ❤❤❤ අපගේ අවුරුදු 76 ක අත්දැකීම් එයයි❤❤ අප මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරමු❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම සෙංකඩගල බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤තෙරුවන් සරණයි❤❤❤ ❤❤❤
සමන්ත විද්‍යාරත්න ,මහියංගණයේ පදිංච් පවුලක උනාට අම්මා සහ තාත්තා මාතර, සිට පැමිණි අයයි, 🙂
Tikak
Tikak ලඟින් යනවා. Eth රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ පුරාවෘත්තයk
@@EdirisingheAbeyrathna-z6i ලංකාව යනු දසක ගණනක් ලොව තුල සඟවා තිබුණු ගෝත්‍රික අම්බරුවන් රජකල යක්ෂ භුමියකි ..නැවත මිහිඳු මහරහතන් වහන්සේලා හා කටයුතු කලහැකි නායකයින් බිහිවන කලියුගයේ ස්මාට් ධාර්මික යුග පෙරළිය ආරම්භ කරමු❤❤❤
Yes,math kiyanna haduwe😮
❤️❤සැබැ විරයේක්
මේ මනුස්සයා අපට නැති උනා,රට වලපල්ලට ගියා ❤
❤❤hamadamath adarei sahodara tumani
මෙතුමගේ දැනුම නමි මාරයි .....මෙතුමා තමයි කියන්නේ මධ්‍යම කදුකරය ගස් කපන්න එපා කියලා .නයා යෑමි ඇති වෙනවා කියලා .
Real politics, ජයවේවා
අද සිදුවන දෙවල් 1982 කියන්න පුලුවන් තරම් පරිකල්පන ශක්තියක් තිබ්බ සැබැ දෙශප්‍රේමි දෙශපාලන නායකයෙක් .මෙම දෙශපාලන නායකයින් නොමැතිවිමෙ පව අද ලන්කිය ජනතාව විදවනවා.මෙවැනි ජනතා නායකකින් බිහිකරලිමෙ වගකිම පමාවි හෝ සිදුකල යුතු කාලය එලබ ඇත.ඉක්මන් කලයුතුව ඇත.
ඇත්ත කතාව!
රටේ වටිනාම මිනිස්සු නැති කරගත්ත ඒකේ විපාකය තමා අපි මේ ගෙවන්නේ 😢. ඔබගේ දේශපාලන මාවත මෙවර අපි බල ගන්වමු.
NPP❤️ ❤❤
රොහොණ සහොදරයා එදා facebook /you tube වගෙ එවා තිබුනානම් එ බලු දෙශපලුවො ටික විනාස කර ඔබ වැනි කෙනෙක් මෙ රටේ නායකයා වෙන්න තිබ්බා❤❤❤❤❤❤
නුඹලා පැමිණිය යුතු කාලය එළඹ තිබේ අපේ සහයෝගය උපරිමයෙන් ලබා දීමට කටයුතු කරනවා
එදා හිටිය උන්ට මෙ දෙශනේ අවබොදෙන් තෙරුන් ගත්ත නම්,, අද මේ රට සුරපුරයක් ❤️❤️❤️
ජයවේවා .
එදා කතාකරපු විසදුම් යෝජනා කරපු ප්‍රශ්නමයි මේ ඔක්කොම අද අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොහු අවුරුදු ගානකට කලින් දැකපු දේවල්...
ඇත්ත❤
පක්ශයේ නැවත නැගිටීමට උදව් වී අපේ රට බේරා ගමු.මෙච්චර වෙලත් උබලට මේක තේරෙන්නේ නෑ කියන්නේ උබලා මිනිස්සු නම් වෙන්න බෑ.විප්ලවයට ජය වේවා !!! 2022.02.13 දින.
Kiyapu dewal හැමදේම ඇත්ත වෙලා.. සුපිරී නායකයෙක් ❤
❤️❤️❤️අද මේවා ඇත්ත වෙලා
කල හැකි එකමදේ ඒ හඩ වෙනුවෙන් තම චන්දෙ පාවිච්චි කිරීම පමනි
Aniwaryen ❤❤
ඔබට නිවන්සුව ලැබේවා.... ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා ජයවේවා ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ❤
ලෝකෙටම එකයි. ඒකට puthalata වත් වෙන කාටවත් ඒකට ආදේශ වෙන්න බෑ
ඔබ වගේ නායකයෙක් අපට අහිමිවීම මුළු මහජනතාවගේම අවාසනාව ඔබට යළිත් අප අතරට එන්න ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දේශයේ උරුමය ඔබයි...
එදා ඒ කිව්ව කතා අදටත් වලංගුයි දැන් වත් මිනිසුන්ගෙ ඇස් ඇරෙන්න ඕන,,,,,,,,,,,❤
අදටත් ඔයාගෙ හඩ මෙ රටෙ මෙ පොලවෙ උබගෙ එ සතය ගිගිරුම් දෙනවා .. උබව මිනිසුන් පිලිගත්තෙ බැති නිසා .. ( රටෙ කරුමෙට ) අද දුක් විදිනවා .. 🥺 ආදරෙයි රත්තරන් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💖💖💖💖💖
Aniwaryen sahodara tumani
දැන් මේ පක්ෂය භාරගෙන සිටින අය මේ තරුණයාගේ අරමුණ ඉටු කරන්න උත්සහ කරන්න.. අනිත් ජරා පක්ෂ දෙකම විනාශ කරලම දාන්න ඕනේ.. එදෘ ඉදල ඔවුන් කරල තියෙන්න දේ පේනවනේ නේද.. අදත් කරන්නේ ඒකමනේ.. රටේ වටිනා දෑ පිටරටවලට විකිණීම
ඔවු 😐😐😐
බුදුසරණi
,,,,,දැන්වත් තමන්ගෙ පංතිය තෝරගනිල්ල කරපු ගොංකං වලට පයින් ගහල ,,,,,
ඒකාලෙ මැරුන අය අද හිටියනං රාජපක්ශලා ලෙප්ට්..කැලේ
අනේ මගේ නායකතුමනි,,ඔබ තුමාට මේ කරපු අපරාධයට උන්ට කවදාවත් හරියන්නේ නෑ,, ඔබට නිවන් සුව අත්වේවා ❤
Me රැස්වීම kale colombo kosgas හන්දියේ මමත් එදා ඔය රැස්වීම ballanna giya gamanayaka sahodarat වේදිකාවේ hitiya
😮😮🙏🤍👊👌❤️
සදා අමරණීය චරිතය...❤❤❤
මෙතුමා මේව ඒ කාලෙම කියලනෙ. හරිම දුර දැක්මක් තිබුන නායකයෙක්නෙ. මෙතුමා හිටියනම්, අද රට වෙනස්
දණපති පන්තියට මරු පහරක් වු R/W සදා අමරණීයයි,, ඒ හඬ ඒ දැක්ම සදා අමරණීයයි
අද අප අතර ඔබ නොසිටියත් දුක්බරයි එත් එම අඩුවට අපි දිවි හිමියෙන් අනුර සහෝදරයට අපි ජය ගමු. ❤
මම මීගොඩ හදවා අලුත් රැල්ලක් jvp ආණ්ඩුවක් අන්තිමට තියෙන්නේ එචිචරද්🎇🎇🎇🎇🎇🎇🎇🎇🎇🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
අපිට රට හදන්න, හිටිය එකම බලා පොරොත්තුව නැති කලා!!!
ප්‍රේමදාස මහතා
ඇත්තටම දුකයි.. මේ තරුණයා අද හිටියා නම් අපේ වාසනාව.. කාලකන්නි මේ නපුර පක්ෂ දෙකම විනාශ වෙන්න ඕන
මෙයා කියන විදිහට සමාජවාදී නිර්දන පංති ආන්ඩු වලින් හදපු රටවල් කොහෙද තියෙන්නේ..මෙයාලා කිපු ප්‍රතිපත්ති අනුව හැදෙන්න ගිය වෙනිසුවෙලාව වගේ රටවල් අද හැදිලද..සාමකාමිව තිබුන මේ රටේ දේශපාලනේට ආයුද සංස්කෘතිය හදුන්වලා දුන්න මේයා අමු ම්ලේච්චයෙක්..ප්‍රභාකරන් සහ මෙයාගේ වෙනසක් නැහැ..චන්ද බලෙන් ආන්ඩු හදන්න පුලුවන් රටේ දෙපාරක් ආයුද බලෙන් ආන්ඩු හදන්න ගිය මෙයා මානසුක රෝගියෙක්..රුසියාවෙනුත් මෙයාව පිටුවහල් කලේ ඒකයි..එහෙ ගිහින් ඉගෙන ගන්නේ නැතුව එහෙ කොමොයුනිස්ට් පක්ශේ විවේචනය කරන්න ගිහින්..මෙයා කතා කලොත් කාට හරි බනිනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ..
මෙව හැම තැනම viral වෙන්න ඕන video ❤️❤️🧭🧭❌
My king Rohana wijeweera
මාර දුකයි කවදාහරි දවසක ජය ඒවි
මේ මනුස්සයා කියපු දේ එදා ඇහුවනම් අද ලංකාව ලෝකයේ දියුණු රටක්❤
අපිට ආයෙත් අවස්තාවක් ඇව්ල්ලා තියෙනවා.අපි මේක කරමු.මාලිමාවට ජය වේවා🧭❤️
මියගිය සෑම අයෙකුටම යුක්තිය ඉටු කරන්න. .!
Oba thumäta amä maha niwan suwa labëwa...!!!
Theruwan saranai...!!!
වීරයා මොහුය ❤
කොහොමද ඒ දවස් වල ජවිපෙ පවර් එක!!!
Den inna eun bayai
ඒ කාලෙත් සියයට තුනයි පහයි අතර තමයි පවර් එක..ඔය කියන මාක්ස් ලෙනින් කොමියුනිස්ට් සමාජවාදෙන් හදපු රටවල් මොනවාද.. අද ලෝකේ නම් උතුරු කොරියාවෙයි කියුබාවෙයි විතරයි ඔය ක්‍රමේ තියෙන්නේ..ඔය විජේවීර වගේම අදහස් තිබුන නායකයෙක් තමයි වෙනිසුවෙලාවේ හියුගෝ චාවෙස් කියන්නේ , ලෝකේ ලොකුම තෙල් නිදි තියෙන රටක්..ඔය සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගියා , අද ආර්තිකේ සම්පූර්නයෙන් විනාස වෙලා මිනිස්සු අපා දුක් විදිනවා , ලෝකේ දුප්පත්ම රටක්..වෙනිසුවෙලාව ගැන පොඩ්ඩක් හොයලා බලන්න, අපේ රටෙත් මෙයා වගේ කෙනෙකුට බලේ ගියානම් වෙන විනාසේ ගැන හිතාගන්න පුලුවන්..
@@samurdhisamaradiwakara9904 china russia czech lithuania latvia gana poddak hoyala balanna...methana hina gassane nethiwa
@@samurdhisamaradiwakara9904 saha anura agriculture minister wela innnkota krapuwa hoyala balanna
@@wijayawicrama5131 චීනය 1979 වෙනකොට සංවුර්ත ආර්තිකෙන් සම්පූර්නයෙන් අයින් වෙලා විවුර්ත ආර්තිකේට හැරුනා,බටහිර දියුනු රටවල විදේශ පුද්ගලික අන්ශයේ ආයෝජන වලට චීන ආර්තිකේ විවුර්ත කලා..දැන් චීනය නාමිකව කොමියුනිස්ට් පක්ශයෙන් පාලනය උනාට ආර්තික ක්‍රමය සමාජවාදී නෙමෙයි..රුසියාවේ කොමියුනිස්ට් ක්‍රමය බිදවැටුනේ 1991 දී..ලැට්වියාව,ලිතුවේනියාව වගේ රටවල් යම් දියුනුවක් ලැබුවේ 1991 පමන වෙනකොට සෝවියට් සමූහාන්ඩුවෙන් වෙන් වෙලා ස්වාදීන රාජ්‍ය වෙලා යුරෝපා සංගමයට එකතු උනාට පස්සේ..එහෙ දැන් සමාජවාදී ආර්තිකයක් නැහැ....දැනට ඔය විජේවීර වගේ බටහිර දියුනු රටවල් අරහං වෙච්ච ප්‍රතිපත්ති එක්ක ගිය රටක් තමයි වෙනිසුවෙලාව ....දැන් කොහොමද වෙලා තියෙන විනාසේ කියලා හොයලා බලන්න..
Sathya kawada hari jaya gannawa sahodaraya Me Rate karumeta oba thuma ada apata Ahimi une jaya wewa sahodaraya
ඒදා කියපු කතා අද ඇත්තක් වි ඇති අයුරු.
ඔබ කියපු සත්ය දැන් සෙනගට තේරෙනවා සහෝදරයා
සදා අමරණිය අපෙ මහකලුසිංහලයා ඔබ වෙනුවෙන් පාහර ලස්කිරිඤ්ඤ පාදඩ ජුනියටි රිචඩි නැමති පව්කාර මොඩකපටි පැලන්තිරකින පරයාගේ මිනිය වලලපු තැනත් හාරා මුහුදු හතට විසිකරණවාමයි ඔබෙ සත්‍යයෙ හඩ දැන් ජනතාව තේරුං ගන්න සුදානම් ඒ අනුර සහෝදරයාගේ හඩින් මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා
ඒ කාලෙ ඉදන් JR ල කරපු දේවල් දැන් තමා පඩිසන් දෙන්න අරන් තියෙන්නෙ 😒
Sahodaraya kathawanam supiri. Oba eda janapathi unanam ada api respect eka jivath wenna thibba . Ape mahansiya wathure yanne na. Apiwa huran kanna denneth na katawath.
ප්‍රේමදාස පව්ලටම ශාපවේවා
JVP 😍😍😍😍😍😍😍😍
සහෝදරයා ඔබගේ දර්ශනය නැවත එළි දකිනවා ඇත❤❤❤❤
පලමු වතාවට මම රෝහණ විජේවීර තුමාගේ කතාවක් ඇහුවේ. අනුර කුමාර දිසානායක මහත්තයාගේ කතා විලාසය එක්ක ගැලපීමක් තේරුනා😢
Respect wijeweera ❤❤
පට්ට වෙදනයි . බලයට ආවනම් . 😥
යුක්තිය!සාධාරණ ය උදෙසා!සටන් කල නායක යා මුන් මරා දැමීම ා???
එදා කියපු දේවල් අද ඇකුරක් නෑරව සිදුවිමි ඇත
ජයෙවිවා
JVP JAYAWEWA❤❤❤❤❤
Oba ape hadawathe hamadama jiwath wenawa BS!
1st speech i listened. Great...
මේ වහල්ලු නෙමෙයි මේ තමයි නියම නායකයෝ.ඇත්ත දන්නේ නැති උන් උඩ පයිනව.මේ ඉන්නේ ඇත්ත කතාකරන නායකයෙක්.
80 වෙ වගෙ මැරුණ උන් අපි..හැබැයි 83 ඉපදුනා..හොදෙ..😊
ඒ කාලෙ මම හිටියනම් මේ වෙද්දි මමත් මැරිලා💓
මමත්
ජේ ආර් කියන්නෙ මහ තිරිසනෙක්....මේ දක්වාම අපේ රට පාලනය කරේ තිරිසනුන් ...මිනිසුන් වෙනුවෙන් නෙමෙයි උන්ගේ සැප සම්පත සලසගන්න පර බල්ලො බලයෙ හිටියෙ...මාලිමාවට ජයවේවා ❤❤❤
Adaraniya wijayawera❤❤❤❤❤❤❤❤❤❤❤
තරුණ ජීවිත 60000 නෙවෙයි ,140000 ( එක්ලක්ෂ හතලිස්දාහායි) 60 කට විතරයි මරණ සහතික නිකුත් කරල තියෙන්නේ 80 වක් අතුරුදහන්, මං හිතන්නේ රෝහණ විජේවීර සහෝදරයත් අතුරුදහන් මැැරුණුබවට සහතිකයක් නෑ එච්චර ජීවිත ගණනක් පූජාකරල එන ගමනක් දැන් යන්නේ,🙂🙂
ඔබ දෙවියෙක් යැයි මම සිතම්..ඔබේ ලේ වල ඇත්තේ..අපේ ආදරයයි..ඔබ ජීවමානයි..ඔබව රෝස මලින් පුදම්.
Jathika Jana balawegayata Jaya wewa ❤❤❤❤
ඒ කැපකිරීම් වලට නුබලාට සාධාරනයක් ඉටුවේවි හෙට අනිවාරෙන්ම❤️
සහොදරය අපි ඔබ වෙනුවෙන් යුතුකම ඉටුකරනවා ඔබ සදා අමරනියයි
ඔබ, නැවතත් අප අතර ඉපදි ඇති බව හැඟෙනවා! ❤🙏
In 1982 this legendary visionary leader saw the racket of UNP & SLFP National Unity Government coming in to play how true that is today. If this leader has to be alive today he will fight against JVP before UNP
President JR has known that JVP would be a real threat to him. Thats why he ban JVP in1983.
1982 ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන කටයුතුවල යෙදි සිටී ජේවීපී එකේ ප්‍රදාන සතුරා උනේ ජේ. ආ. ආර්. ජයවර්ධන නැමැතී කුහක. නපුරු. යක්‍ෂයා ජේවීපී එක ප්‍රමුඛ නායක රෝහණ සහෝදරයා ට බියක් දැක්‌වූවා මොකද? තමන්ගේ බලය නැතී වෙයි කියලා එම නිසා ඔහු ජේවීපී එක මර්දනය කරන්න පෙලබුනා නමුත් ජේ. ආර්. සත්‍ය හංගල ජනතාවට වෙනත් වැරදි චිත්‍රරයක් පෙන්වලා ජේවීපී. එක අන්තිම දරුණු තත්වයකින් හංවඩු ගැහුවා ඔවුන් තමයි රාජය පෙරලන්න අවිඅතට ගත්තේ කියලා දැනුත් ජනතාව වෛර කරන්නේ නොදනුවත් කමට දනපති පක්ෂදෙක කරන් එන. මේ අසත්‍ය ප්‍රචාරයට ලංකාවේ ජනතාව තමන්ගේ දේශපාලන වහල් බාවයට රෝහණ සහෝදරයාට ජේවීපී එකට වෛර කරන්නේ ලංකාවේ ජනතාව ට සත්‍ය අවභෝදකරන්න. තව. කාලයක් යයි එතකොට ගෝටාභයලා මේ රට චිනට. ඉන්දියාවට ඇමරිකන් කාරයට රට විකුණලා ඉවරයි අහෝ මේ මනුස්සය හිටිය නම් අද අපි දියුණු රටක් අපේ රටේ ජනතාවට
@@hadokff5713 great comment 🙏💖
Something wrong in English ......
Kawada ho rate anagathaya👍❤
ඔබ පැතු රට 2025හේ ඉටුවෙනවා සහෝදරය කොහේ ඉදන් හෝ බලා ඉන්න
මෙතුමා ගේ හදවතිම ඇති කලඒ හඩ ඔහුගේ ප්‍රතිපත්ති දුප්පතුන් වෙනුවෙන් අපේරටවෙනුවෙන් නගපු ඒහඩ මේතරම් වටිනාකමක් ඇති මිනිසුන්ගේ ජිවිත විනාසකරන එක අපේ රටේ පාපතර ඉන්ට ඒතරම් දෙයක් නෙමෙයි මොලය ඇති මිනිසුන් සේරම මරලා හොරු මිනී මරුවන් අද සැපසේ ඉන්නවා මෙඋවට කව්ද වැරදි එව්න් දිනෙව්ව ජනතාවමතමයි ඉතින් සුනාමි ගන්වතුර සුලිසුලග එන්නේ නැතුව ඉදිද සොබාදහම කම්පා වෙලා ඔබටනිවන්සුව ලැබේවා අප අතරම යලි ඉපදේවා😢😢😢
දැන් 3%තුන කියන උන්ට් රෙද්දේ යනවා අද විජේවීර සහෝදරයා හිටියානම්
රෙද්දේ ගූ යන්නේ හොදට තිබුනු ජ්.වි.පේ 3% තුනට බස්සපු දැන් ඉන්න උන්ට එක එකාට කඩේ ගිහින් විනාශ කරලා දැම්මා
@@samanthawijesooriya1591 උඹ JVP එකට ඡන්දෙ දුන්නු එකෙක් නෙමෙයිනේ නේද? 69 ලක්ෂයේ හෝ 55 ලක්ෂයේ පොරක්නෙ. උඹලා ඔහොම කියද්දි පුපෙන් හිනා යන්නේ පුපෙන් 😂. විජේවීරලාට හැමදාමත් එරෙහි වුණු UNP, SLFP දෙකට කතිරෙ ගහමින් JVP එකේ ඡන්ද ප්‍රතිශතය ගැන විචාරය කරන්න යන මාර බඩු තමා උඹලා 😂
@@HirunKarunaratne මන් හිතුවා බුද්දිමත්ව හිතයි කියලා උබ දන්නේ නැති උනාට මන් j.v.p එකට cande දුන්නා හැබැයි එකක් වත් බදාගෙන වහලෙක් වෙන්නෑ අඩුම තරමේ අවුරුදු අටකින් cande දීලා වත් නෑ උබට ridunata කාලයක් මහින්ද ටයි කාලයක් තව කට්ටියක් රනිල් ටයි කඩේ ගිහින් තමයි jvp එකට ඔහොම කෙරුවේ
@@HirunKarunaratne දැන් එතකොට උබලා අනිත් පක්ෂ විවේචනය කරන්නේ එතකොට උබලා ඒවට cande දීලා නෙවෙයිනේ එතකොට තමයි උබ උබට හිනා යන තැන ගැන කිවුවේ ඒක උබලටම හරියනවා
@@samanthawijesooriya1591 බුද්ධිමත්කම පේනවා ඔයාගේ උඩ Reply එකෙන්ම. නෙදකින්. නොදෝමකින්. රටක පුරවැසියෙක්ට රටේ දේශපාලනයට සෘජුවම සම්බන්ධ වෙන්න තියෙන හොදම සහ එකම අවස්ථාව තමා ඡන්දය කියන්නේ. ඒකවත් පාවිච්චි නොකරන මිනිහෙක් කියන්නේ මේ රටට ඇති වැඩක් නෑ ඒ කෙනාගෙන්. ඔබත් සේවය කර තිබෙන්නේ මේ මජර ක්‍රමය පවත්වාගෙන යන්නම තමා. පුරවැසියෙක්ට රටේ දේශපාලනයට සෘජුවම සම්බන්ධ වෙන්න තියෙන හොදම සහ එකම අවස්ථාව තමා ඡන්දය. ඒකවත් පාවිච්චි නොකරන මිනිහෙක් කියන්නේ මේ රට ඇති වැඩක් නෑ ඒ කෙනාගෙන්. ඔබත් සේවය කර තිබෙන්නේ මේ මජර ක්‍රමය පවත්වාගෙන යන්නම තමා. මේ රටේ ඔයාලා ඇතුළු මිනිස්සු වසර 73ක් තිස්සේ හැමදාමත් රටේ සුක්කානම නොහොත් රාජ්‍ය බලය එසේත් නැතිනම් රජය මෙහෙයවන්නට තියෙන ආණ්ඩුව දුන්නේ අධික දූෂිතයින් පිරිසක් අධිසාන්ද්‍ර වුණු වලවු 02ක 03ක මූලිකත්වයෙන් සෑදුණු ලාභ සොයන දූෂිත සමාගම් වලටත් වඩා දූෂිත කල්ලි යැයි කිව හැකි පාර්ශවයකටයි. ඉතින් එහෙම දූෂිත කල්ලි දෙකක් අතර රටේ ඉරණම තීන්දු කිරීමේ බලය මාරු කර කර තියනවානම් JVP එක රට ගැන හිතන පක්ෂයක් හැටියට අරුන් රටටට අරිනකල් බලාගෙන ඉන්න බෑ. ඒකයි 2005 අලි-කොටි හවුල පරද්දලා මහින්ද ගෙනාවේ. ඊටපස්සේ ඌත් අර පාරේම යද්දි ආණ්ඩුවෙන් එළියට ඇවිත් නඩුත් ඇහුවේ ඒකයි. ආය රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරගන්න 2015 කට්ට කෑවේත් ඒකයි. උන්ට මිනිස්සු තනි බලයක් දෙන්නේ නැත්නම් උන් රට ගැන හිතලා උන්ට ගන්න වුණු තීරණය ගත්තා. හිතලා බලන්න JVP එක නොහිටින්න රටට මොනවාගෙන් මොනවා වේවිද කියලා.
Rohana Sohoura Obawa apita Thawamath Kandu Mada Sihiwenwa. Ewagema UNP Merayan Gana Wairaya thawa thwath Wediwenwa. Pohottuh Esemai
අදටත් වලංගු ඒ වචන ❤