විජේවීර ඝාතනයේ අවසන් තීන්දුව ඉන්ද්‍රානන්ද ද සිල්වා හෙලිකරයි [Exclusive]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • විජේවීර ඝාතනයේ අවසන් තීන්දුව ඉන්ද්‍රානන්ද ද සිල්වා හෙලිකරයි - 30 වැනි ඉල්මහ සමරුව අභියස අතීත සටන් සගයන් පිලිබද ප්‍රථම රූපමය හෙලිදරව්ව ඒෂියන් මිරර් මතවාද
    #මතවාද #AsianMirror #RohanaWijeweera

ความคิดเห็น • 420

  • @අක්ශිමල්ෂිකා
    @අක්ශිමල්ෂිකා 2 ปีที่แล้ว +46

    ඒක තමයි ප්‍රේමදාසයගෙ කෑල්ලක් වත් අන්තිමට ඉතුරු උනේ නැත්තේ හෙණම ගහලා ගියා 😡😡

  • @namds4243
    @namds4243 4 ปีที่แล้ว +68

    බොහොම කණගාටුයි වේදනීය යි...මෙලෙසින් අපේ ඒ තරුණ තරුණියන්ව මහපොළොවට දූවිලි කරපු ඒ අඳුර යුගය ගැන...ආයෙමත් නොවෙන්න වග බලා ගත යුතුයි. බල්ලෙක් රටේ ජනාධිපති වුණත් ලේ තැවරුණු අත් වලට එන්න දෙන්න එපා !!!!!

    • @sepalaamarasekara1938
      @sepalaamarasekara1938 3 ปีที่แล้ว +2

      අහිංසකයන් උසිගන්වා වලපල්ලට යවපු විමල් වීරවංශ ලා අනුරකුමාරලා අද ජයටම රජ සැපවිඳියි.අතුරු දන්වීම් පිළිබඳ මොවුන් මොන කෙංගෙඩියක් වත් කරල තියෙනවද

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 3 ปีที่แล้ว +1

      මුන්ට එහෙම දෙයක් කරන්න බෑ... බොරුවට බව් බව් ගෑවට...විජිතයාට බාගයක් නැතුව ඇන්ජිම දුවන්නෙත් නෑ...

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 3 หลายเดือนก่อน

      අනුර කුමාර ගේ සැප ගැන කියන ගොන්නුත් තාම ඉන්නවා.

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +60

    ව්ජෙවීර ජීවතුන් අතර හිටියනම් නිර්දන පංන්තිය ක් නැ කුසගින්නෙ මැරෙන්නැ

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +9

      බුදුන්ටවත් කල නොහැකි දෙයක් විජේවීරට කරන්න පුලුවන්නම් අපි දනියි. ප්‍රබාකරන්ට වඩා වෙනසක් තිබුනෙ නෑ. ඌට තිබුනෙ ලෝකල් චේ වෙන්න . තුක් විතරක් .

    • @rangikaweeraman9515
      @rangikaweeraman9515 4 หลายเดือนก่อน

      Nirdhana panthiyak thiyenne kohomada ,thiyana minissungen marsala Hari egollo kewa biwwane.thuwakkuwa oluwata titala maspadi karayonge padiya aragena giye e kale.hbakarapu minihata tgamai kanna nethi une.

    • @purnimamanohary1828
      @purnimamanohary1828 2 หลายเดือนก่อน

      ​@@rachelperaud1945 ekanam aththa minissu ai mechchra wijeweerata hoda kiyanne..jvp 1ken minissu maruwane

    • @karshafernando1363
      @karshafernando1363 หลายเดือนก่อน +1

      Oya reasearch poddak kala nam therei...lankawe e kalawal wala thibba aandu thamai hugak dewal walata mula...Rohana wijeweera gana research karanna...ethakota hoyaganna puluwan mokadda une ai eh dewal ehema une kiyala...​@purnimamanohary1828

    • @purnimamanohary1828
      @purnimamanohary1828 หลายเดือนก่อน

      @@karshafernando1363
      Man e gana goda videos balala thiyenawa wijeweera gana minissu kamathi unata eya hitiya kiyla loku wenasak karanna ba eyata kohomath janadipathi wennath ba...minissunta oni deyak kiyanna puluwan eth baleta awata passe thamai serama terenne dan penawane aandu wala tharama man wjeweera gana hodata dnnwa..videos balala

  • @raveendrarupasinghe4790
    @raveendrarupasinghe4790 3 ปีที่แล้ว +7

    ලංකාවේ ලොකු වැරදීමක් සිදුවුනේ 88,89 අවදියේ.ලංකාවේ සිංහල බෞද්ධ තරුණ,තරුණියන් අති විශාල ගනනක් අකාලයේ රටට අහිමි වුනා.එදවස රටේ පාලකයන්ගේ සහ වැරදි පාරක් තෝරාගත් උගතුන්ගේ වැරදි තීරණ නිසා අපරාදේ ලොකු ගනනක් මිය ගියා.අරමුණ හොදයි, තෝරාගත් ක්‍රමය අපේ රටට ගැලපුනේ නෑ. ඒකයි ලොකු විනාශය ක් සිදුවුනේ

  • @RanjithPerera-s3x
    @RanjithPerera-s3x 10 หลายเดือนก่อน +19

    , අප මරා දැමුවද අප නැගුම හඩ සදා නොමැකෙනු ඇත සොයුර ඔබට සදා සුව

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 10 หลายเดือนก่อน +22

    ආදරනීය රෝහන ව්ජේවීරයන් ආසියාවෙ බුද්දිමතා සැබාමිනිසා ...අපේ රටට අසීමිතව ආදරය කරපු සැබා මිනිසෙක් උදාර ස්‍රේශ්ට මානවහිතවාදියා

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +25

    අපේම රටේ මිනිසුන් නේද?මේ පාපතරයො මෙවැනි කූරවිදියට මරා දැම්මේ....ඇරත් බුද්ධිමත් මිනිසුන් .නූගතුන්ට උගත්කම බුද්ධිමත් කමේ තියා මනුෂ්‍යත්වය කියන එකවත් හදුනනවද? අධමයො..ශාප වේවා ශාප වේවා !නඩු අහලා හිරේවත් දාලා තිබුන නම් දේශපාලුවන් ට වුනත් පයෝජන අදහස් ගන්න තිබුනා ....ඒ වගේ නායකයො නැති වීම රටේ. අවාසනාවක් ලෙස මමනම් සිතන්නේ.
    .

    • @lalitharuna9416
      @lalitharuna9416 3 ปีที่แล้ว

      Akane

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සහෝදරයා

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 9 หลายเดือนก่อน +30

    මියගිය විරුවන් පැතූ ලොව ගොඩනගමු❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว +14

    ජිවත් කරන්න ඔනැ ම්නිසුන් මාරා දැමුවා ..මරාදමන්න ඔනැ ම්නිසුන් ජිවත් කෙරුවා
    2021 .9 වෙනකොට මට හිතෙනවා

  • @MaheshPodirathna
    @MaheshPodirathna 7 หลายเดือนก่อน +14

    ඇත්තටම රෝහන විජේවීර අවීනිතික ගාතනයට සාදාරනයක් ඉටුවිය යුතුයි.. ඒකට NNP ආන්ඩුවක් යටතේ සාදාරනයක් ඉටුවිය යුතුයි

    • @ranjaniedabare
      @ranjaniedabare 4 หลายเดือนก่อน

      😂

    • @ranjaniedabare
      @ranjaniedabare 4 หลายเดือนก่อน

      ලබන ආත්මයේ තමයි

    • @ranjaniedabare
      @ranjaniedabare 4 หลายเดือนก่อน

      3% ගනිපු එවුන් කවදා ආන්ඩු කරන්නද බන්

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 4 หลายเดือนก่อน +2

      ​@@ranjaniedabareThoge ammata hikuwe bllekd

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน

      කවදාවත් ඒක වෙන් නෑ

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +9

    ලොකු ප්‍රේමදාාස
    දරැණු මිනිමරැවෙික්
    ලලිත් ඇතුලත්මුදලි වගේ උගත්තු මැරැවා
    පොඩි ප්‍රේමදාාසත් බලය දුන්නෝත් මෙි වගේම තමයි

    • @kumarikuwait2359
      @kumarikuwait2359 ปีที่แล้ว +2

      ඔව් පියානෝ වගේම වෙයි පුතානෝ

  • @avenger3747
    @avenger3747 3 ปีที่แล้ว +30

    රටේ තියෙන ප්‍රගතිශීලි බලවේග මේ විදිහට එකිනෙකා ට වෛර බැඳගෙන නම් කවදාවත් බලාපොරොත්තු වෙන සමාජය උදා කරගන්න හම්බ වෙන්නේ නැත. පොදු සතුරා පසෙක ලා එකිනෙකා කුලල් කා ගැනීම ඉතාමත් අවාසනාවන්ත, සෝචනීය තත්වයකි.😭

    • @jayantharajakarunanayaka9788
      @jayantharajakarunanayaka9788 3 ปีที่แล้ว

      0

    • @janithadevendra
      @janithadevendra 2 ปีที่แล้ว

      මටත් හිතුනේ ඒකකමයි.
      කට්ටියක් කියනවා වෙනස් වෙන්න ඕනේ කියලා, කට්ටියක් කියනවා විජේවීරගේ දේශපාලනයට JVP එකෙ නෑ කියලා. 70 ගනන් වල කෙරුන පන්ති 5 තාම කරනවා. ඒවා අදට ගැලපෙන්ස්වද? වෙනස් වෙලාද? දේවල් යාවත්කාලීන වෙන්න ඕනේ. කට්ටියක් ඒකට කැමති නෑ. අනේ මන්දා.

  • @Bandaranayaka7
    @Bandaranayaka7 5 หลายเดือนก่อน +7

    අපෙ ලොකු මාමවයි තාත්තවයි මරන්න අරන් ගිහින් ලොකු මාමා අදටත් නෑ තාත්තා ඇවිත් තියෙන්නෙත් අවුරුදු දෙකකට පස්සෙ තුවාල කැලැල් අදටත් තියෙනව " එකෙක් මරද්දි 100 උපදිනවා " නමුත් එවන් නිර්බීත , දැක්මක් තිබෙන අවන්ක නායකත්වයක් නැවත් උපදින්නෙ නැත... අපෙ කරුමෙට ඔහු නැති උනෙ

  • @AllinOne-rd2ld
    @AllinOne-rd2ld 2 ปีที่แล้ว +11

    පක්ෂ පාට කණ්නාඩි වලින් මේ දෙස බලන්න එපා.රටට දැයට ආදරේ කරන සැබෑ මනුස්සයෙක් විදියට මෙය දකින්න.මේ විදියට මරලා ටයර් සෑයට දාපු මළමිනී එදා අපි අනන්තවත් දැක්කා. මේක බොරුවක් නෙවෙයි.

  • @prabathranjitha6095
    @prabathranjitha6095 3 ปีที่แล้ว +24

    ඉතාම වටිනා සන්වාදයක්..

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +75

    රටට ජනතාවට ආදරෙ කල බුද්ධිතුන් මරලා අද බුරුවො ඉන්නෙ

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 ปีที่แล้ว

      A unata PREMEGE putha janapathiwaranayedi Chanda 50000 gaththa.dekkada upahare.

    • @devindacdkm1271
      @devindacdkm1271 3 วันที่ผ่านมา

      @@lesleydesilva8220lankawe inne dn modayone ekai ratata mechchra deyk wela thynne

  • @kumudiniwikramarachchi7733
    @kumudiniwikramarachchi7733 ปีที่แล้ว +12

    අපි ඉල්ලන්නේ ආයාචනා කරන්නේ...ඔබ එතරම් කැපවීම් කළ උතුම් මිනිසෙකි..නැවත ජනතා සේවයට කැපවනමෙන් ආයාචනා කරමු...
    කරුණාකර මොහොතක් හිතන්න...එන්න ජනතාව අතරට...❤❤❤
    ඔබ සදාදරනීය යි...
    රහස් රැකීම ම රජවීමට වඩා උත්කෘෂ්ට ක්‍රියාවක්...
    ඔබ යුතුකම් ඉටුකල පුද්ගලයෙක්...
    රෝහණ විජේවීර දුටුවා හා සමානයි....
    ඔබ දිනේවා.🙏🙏💐❤️

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 4 หลายเดือนก่อน +1

      පෙසප සමග ක්‍රියාකාරී දේශපාලනයේ

  • @SSumedha
    @SSumedha 9 หลายเดือนก่อน +8

    මේ ප්‍රශ්න අහන මනුස්සයා පිස්සෙක් ද උත්තර දෙන්න දෙන්නෙ නෑනෙ.

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +33

    89 මමත් යුද හමුදාවට ගියා ඊඊලාම් යුද්දය නිසා ඒත් කවදාවත් යුක්තිය වෙනුවෙන් සටන් කරපු රෝහණ සහෝදරයාගේ අරගලයට අත තිබ්බේ නැහැ

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 3 ปีที่แล้ว +1

      Kari uduhampola wesige balla maruna sakkili police ballage kahuthi amuwen kanna ona

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 4 หลายเดือนก่อน

      ඇත්තටම ඔබ තුමා වැදගත් හමුදා නිලධාරියෙක්..

    • @sandarudilhara712
      @sandarudilhara712 3 หลายเดือนก่อน

      ​@@sampathjayathilaka8558budu ammo..ube comment eka.. 😂😂😂😂. Mara dukay Rohana gana nam

  • @wsfernando9878
    @wsfernando9878 7 หลายเดือนก่อน +13

    ලොකු දුකක් දැනෙනවා අනේ මරන්නේ නැතිව හිරේවත් තිබ්බානන් ඉවසගන්න බැරි දුකක්

  • @acmq8895
    @acmq8895 3 ปีที่แล้ว +6

    විරුද්ධවාදීන්ගෙන්
    ඝාතනය කරපු උන්ගෙන්
    නිවැරදි කොමිෂම වාර්තාවක් ලබාගන්න පුලුවන්ද

  • @shyamalyashodarasrikantha8589
    @shyamalyashodarasrikantha8589 4 หลายเดือนก่อน +2

    මාලුමාව කිය කිය වැලලෙන මෝඩ තැරි දාර වහල්ලුන් ට මෙය අසන්නට ලැබේවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +14

    නිර්ධන පංන්තිය වෙනුවෙන් ව්ජෙවීර පෙනිසිටියෙ ඉල්ලිම් ඉල්ලුවෙ ධනෙෂ්වර පාලකයො කලෙ මරදැම්මා

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 3 ปีที่แล้ว +11

    ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙතරම් ම්ලේච්ඡ හා දෙබිඩි චරිතයක්ද කියලා හිතාගන්න පුළුවන් !

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +4

    ජවිපෙ අරගලය දියාරු කිරීමේ මාධ්‍ය වැඩසටහන....

  • @indeerasilva5814
    @indeerasilva5814 3 ปีที่แล้ว +36

    සහෝදරයා ඔබගේ අගනා හෙළිදරව්වට ස්තුතියි. ඔබ පක්ෂය ජ.වි.පෙ. වැනි මානුෂික පක්ෂ අද අසරණව ඇති මහජනයාට අත්‍යවශ්‍යය. ඔවුන් එදත් අදත් හෙටත් මරා දමන්නේ අසරණයෝය. නැතිනම් ඔබ සහ අනුර කුමාරලා වැනි රටේ හිත හොද උගතුන්ය.මිනිස්සුන් සියල්ලම දෙවිවරැ නොවේ. සුලු දේ ගැන නොසිතා ඔබ සියල්ල එකතු නොවි රටේ මානව වර්ගයාට යහපතක් කළ නොහැකිය. ප්‍රේමදාස වැනි මිනිසුන්ගෙන් රාජපක්ෂලාගෙන් රට බේරා ගන්න ඔබ සමගිය අවශ්‍යය. නොබෙදි ,අන්ධවු පක්ෂග්‍රහි මිනිසුන්ට සත්‍ය වටහා දෙන ලෙස යහපත් ඔබට ආයාචනා කරන්නේ හුදෙක්ම රටට ආදරය කරන බැවිනි.

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 5 หลายเดือนก่อน

      මහින්ද රාජපක්ෂ තමයි ප්‍රේමදාසව human rights council එකට ගෙනියන්න උත්සාහ කරේ. JVP එකවත් ඔය කියන තරම් තොත්ත බබාලා නෙමේ, 60,000 තරුන ජීවිත නැති වීමට JVP සන්නද්ධ අරගලය වග කිව යුතුයි හරියටම LTTE අහින්සක දෙමළ තරුන ජීවිත විනාශ කරා වගේ. අවි ගත්තෝ අවියෙන් නසී. වගකිවයුතු බොහෝ දෙනා බිහිසුණු විදිහට මැරිලා දැන්.

  • @shaggadulan9713
    @shaggadulan9713 2 ปีที่แล้ว +7

    මොනව උනත් වර්ථමානයේ ආණ්ඩුව ගැන කලකිරීමකින් වෙනසක් ගැන හොයන අය jvp එක ගැන ලොකු උනන්දුවකින් ඉන්නවා. ඒ අලුත් මිනිස්සුන්ට මේ පක්ෂයේ අභ්‍යන්ත ප්‍රශ්න ගැනවත්, ඒ කාලෙ මැරුනු මිනිස්සුන්ට ඉටු කරන සාධාරණයක් ගැනවත් වැඩක් නෑ. මිනිස්සු එකතු වෙන්නෙ රට හදාගන්න ඕනි කියන අරමුණ ඇතිව විතරයි. මේ මහත්මය අනුර කුමාරල දාපු ඩීල් ගැන කියනවා.මට දැනෙන දේ නම් එහෙම ඩීල් දැම්මත් ඒව පෞද්ගලික වාසි ගන්න දාපු ඩීල් නෙවේ කියලා. දේෂපාලන පක්ෂයක මූලිකම අරමුණ වෙන්න ඕනි රටක් හදන එක. අනුරල එතන ඇති කියන විශ්වාසය අපි වගේ අලුත් මිනිස්සුන්ට තියනවා.

  • @arangaaranga4176
    @arangaaranga4176 ปีที่แล้ว +11

    අපිට හිටිය හොද නායකයා 😭අද

  • @oshadhadammika9890
    @oshadhadammika9890 29 วันที่ผ่านมา +2

    හදවත පසාරු කරගෙන යන හැඟීමක් මට දැනුනා. රෝහණ විජේවීර සහෝදරයා ඔබ මිය ගියේ නැත විරූවන් කවදක්වත් මිය යන්නේ නැත❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @vampireranger1552
    @vampireranger1552 3 ปีที่แล้ว +27

    සැමරුම් දින නැති විරුවන් පිරිසක් ....

  • @pabodhakatuwandeniya3170
    @pabodhakatuwandeniya3170 3 ปีที่แล้ว +82

    විජේවීර ❤️ ඒ තමයි මේ පොළොවේ නියම සහ එකම නායකයා

    • @WijesingheAnura
      @WijesingheAnura หลายเดือนก่อน

      ඒ වගේ දුර දකින්නට පුලුවන් නායකයො මරල පාවාදෙන අවස්ථාවාදියෝ රජවුනා

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 ปีที่แล้ว +37

    එ් වැඩේ කරපු උනු කුනුවෙලා මැරෙන්න අැති එ් වගේම ලොකුම එකා බල්ලේක් වගේ පරේ කැලි කැලිවට මැරැනා නෙද

    • @rohanawellage5965
      @rohanawellage5965 3 ปีที่แล้ว

      Aniwa.

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +2

      තාම රනිල් යහතින් ඉන්නව

    • @AM-be7ck
      @AM-be7ck 3 ปีที่แล้ว +1

      පිස්සුද ඒ වැඩෙ කරේ මහිංද හොරා 😃😃

    • @AiyoSirisena
      @AiyoSirisena 3 ปีที่แล้ว +1

      @@AM-be7ck mahinda mokada kaley. miniha UNP aanduwe hitiye naene neda? Oba danna deya kiyanna apeth daena ganeemata

    • @AM-be7ck
      @AM-be7ck 3 ปีที่แล้ว +1

      @@AiyoSirisena මහිංද unp අන්ඩුවක හිටියද බන් මම දන්නේ නෑ උබේ Reply එක පැහැදිලි නෑ කියවන්ඩත් බෑ නැවත ලියපන්

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa9072 5 หลายเดือนก่อน +14

    ඔවුන් ජීවිතේ පුජා කලේ අපේ අනාගතේ ශිෂ්ට සම්පන්න සුබ අනාගතේ වෙනුවෙන් ය. අපේ වගකීමක් එය නිවැරදිව මේ වතාවෙ දී සාර්ථක ලෙස ඉෂ්ට කිරීමයි. 🥰🥰❤️

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +70

    🙏🙏🙏ව්ජෙවිර මහතාට නිත්‍යා ආලෝකය ලැබේවා 🙏🙏🙏

    • @maheshedirisinghe9225
      @maheshedirisinghe9225 3 ปีที่แล้ว +1

      👌

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 ปีที่แล้ว

      Death of terrorist, he has no salvation, he created so much of kaos includin assinations who did not agree with him, no more revlution in sri lanka only EVELUTION .

  • @anomayapa8517
    @anomayapa8517 3 ปีที่แล้ว +33

    රටේ හොඳ දැක්මක් තිබූන සහෝදරවරු වීනාශ කල සියලු මීනී මදුරුවන්ට ස්වභාවධර්මයේන් ම කෑලීවත් නැතිව දඩුවම් ලැබුනා

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 ปีที่แล้ว +1

      උදාහරණයක් ජානක පෙරේරා.....මුතාලිෆ් තිරිසනා

    • @WikasithaWeerasinghe
      @WikasithaWeerasinghe 2 ปีที่แล้ว

      @@janakakasthuri3850 රණසිංහ ප්‍රේමදාස, රංජන් විජේරත්න වැන්නවුන්ටත් ඒ ආනිසංසෙම අත් වූවා (සිරුරු කෑලි කෑලි වලට විසිරී ගියා මහ මග). තවමත් දේශපාලනයේ ඉහළම තනතුරුවල වැජඹෙන කීප දෙනෙක් ඉන්නවා ඒ අකුසල කර්ම ඵල දීමට නියමිතව.
      Sri Lanka is a land of cursed by many who had to face unjustice and that is why we are paying it on this way. This counrty will never be flourished or have rectified in system. Pathetic! 🙁

    • @kushansameera1909
      @kushansameera1909 10 หลายเดือนก่อน

      මුතාලිෆ්..????

    • @dupawo1229
      @dupawo1229 5 หลายเดือนก่อน

      මිනී මදුරුවො??😅

    • @pushparani6825
      @pushparani6825 4 หลายเดือนก่อน

      තව ඉන්නවා.වදකයො.ඉතිරිවෙලා.මාලිමාව රජයක්.යටතේ සාදරනයක් ඉස්ට කරනන්.ඔිිනා.අනිවාර්යෙන්.

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 ปีที่แล้ว +4

    අදත් රනිල් පේමදාස කරන්නේ ඒ ටිකමයි කරැමෙි කියන්නේ මෙිව ජනතාවට අමතක එකයි😢😢

  • @kcberty7791
    @kcberty7791 ปีที่แล้ว +3

    ටිල්වින් මෙයට පිලිතුරක් දීය යුතුයි
    අර තිරීසන්නු ඔක්කොටම බල්ලො
    වගේ මැරෙන්න වුනානෙ ඒකට සතුටුයි

  • @indulad
    @indulad 2 ปีที่แล้ว +3

    ඒ කාලේ මේවා පෙන්නල ගෝඨාභයට කඩේ කියපු මේ යූ ටියුබ් චැනල් එකට දැන් සැපද?

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 หลายเดือนก่อน +1

    ඔන්න අහගනිල්ලා ගොබ්බ සජියගේ ගූ සුවඳයි රසයි කියන වහලුනේ , ආර් ප්‍රේමදාස ගෙ අතීත ක්‍රියාකාරකම් .

  • @rohanawellage5965
    @rohanawellage5965 3 ปีที่แล้ว +17

    ප්‍රශ්න අහන පුද්ගලයා ට පුදුම හදිස්සියක් තියෙන්නේ. පිලිතුර ඉවර කරන්න දෙන්නේ නැහැ.

    • @joeanthonys75
      @joeanthonys75 3 ปีที่แล้ว

      ඔව්... කරදරකාරි බාධා කිරීම් නිසා අසන්නාට හුගාක් අසාධාරණයක් වෙනවා ...

    • @balasoo8464
      @balasoo8464 7 หลายเดือนก่อน

      😊😊😊😊😊

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 3 หลายเดือนก่อน +1

    පුතානෝ උබ දැන් මොකද කියන්නේ.තාත්තා ගේ ජාන තියාගෙනද ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන්නේ?

  • @MedievalFantasy7393
    @MedievalFantasy7393 2 ปีที่แล้ว +3

    ප්‍රේමදාස බල්ලා

  • @DRDMUSICSL
    @DRDMUSICSL ปีที่แล้ว +10

    ඇත්ත මිනිහෙක්..හැබෑවටම තමන්ගෙ ශ්‍රමය මුදල් විවේකය පවා අසීමිත ලෙස පක්ෂ වෙනුවෙන් කැප කළ කෙනෙක්.මට මතකයි ගිරිහිස කියලා පක්ෂය වෙනුවෙන් කරපු පොළොන්නරුවෙ කලා මංගල්‍යය.ඒක තිබුනේ පරාක්‍රමසමුද්‍රය ලඟ.මියුසික් කළේ මම.එතකොට මම ඉස්කෝලේ යනවා.අන්තිමට වැඩේ ඉවර වුණහම කවුරුත් එතැන හිටියේ නෑ,ඒත් මම එතන හිටියා.එයා එතන තනියෙන් ඉන්න නිසා.පුළුවන් තරම් ඉඳල පාන්දර තාත්තා එක්ක ගියා.එතන තියෙන වේදිකාව අස් කරන්නවත් ,තැන තැන දාල තියන කුණුරොඩු අස්කරන්නවත්,කවුරුත් හිටියේ නැහැ.මම ප්‍රසංගය කතා කතා පවත්වලා උපරිම වශයෙන් ලකුණු දාගෙන ඒ අය වෙලාවට කාල බීල ගෙදර ගියා.ඒ බොහෝ අයත් අද ජවිපෙ නැහැ.ඒ ගොඩක් අය අද ධනවාදී කඳවුරුවල.ඉතින් එදා ඒ තාක්ෂණික උපකරණ වලට සල්ලි දෙන්න පොරොන්දු වෙච්ච අයත් මාරු.අන්තිමට එයාගේ අතින් පහුවදා ඒ මුදල් ගෙව්ව හැටි මම දන්නවා. ණය වෙලා අරගෙන.එදා එලිවෙනකන් එතන තිබුණ පොල් ගහක් ළඟ තමයි indrananda අයියා එළිවෙනකම් ඒ වැඩේ ඉවර වෙලා නිදාගෙන හිටියේ.මොකද මම පහුවදා උදේම එතැනට ගියා.යනකොටත් අයියා එතන ඉන්නවා.කලින්දා ඇඳගත් ඇඳුම පිටින්ම පහුවෙදා දවස මත් එහෙ මෙහෙ දිව්වා.මුදල් ඔක්කොම කොහොම හරි හොයාගෙන ඇවිල්ලා ගෙවලා ඉවර වෙලා වැඩේ clear කරාට පස්සේ එතනින් ලකුණු දාගත්ත පොරවල් ටික ආවා, ඔන්න නින්ද ගියා,වැඩ තිබුනා,රෑම යන්න වුණා,ආදී ගොඩක් දේවල් කියාගෙන.ඉතින් ඒ විදිහට පෞද්ගලිකව ද මා ඔහු හඳුන්වන්නේ මගේ පාසලේ අපට වඩා බොහෝ ජේෂ්ඨ ආදි ශිෂ්‍යයෙකු නිසා.ඔහුගේ අයියා මගේ ගුරුවරයෙක්.හැබැයි ඔහු ජවිපෙ අදත් ප්‍රබල සාමාජිකයෙක්.මමත් ඉන්ද්‍රානන්ද සහෝදරයගෙ ඒ පක්ෂය හා ඒ දේශපාලන ක්‍රියාකාරකම් ගැන මම එකඟ නැහැ විශේෂයෙන් අරගලය සම්බන්ධව.නමුත් මම දන්නවා ඔහුගේ දැනුමට එතන ඉඩක් නොතිබුණු බව.ඒ වගේම මම දන්නවා මොහුට තියෙන දැනුම දේශපාලනය ගැන ලෝකය ගැන අපරාදේ මෙහෙම මිනිස්සු හුදෙකලා වීම දේශපාලනයෙන්.ඔය පක්ෂය තුළත් මම දකින්නේ ඔහු ව හුදෙකලා කරපු කෙනෙක් හැටියටයි.කලිනුත් එහෙමයි.❤️

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 4 หลายเดือนก่อน

      පෙසප ගැන කියවන්න..අරගලය ගැන පෙසප වැඩපිලිවෙල විප්ලවීය බහුජන ව්‍යාපාරය පොත කියවන්න වෙලාවක් වෙන් කර ගන්න

  • @sudanthawanigatunga1390
    @sudanthawanigatunga1390 2 ปีที่แล้ว +2

    ඒකාලේ. කොල්ලෝ. ඝාතනය. කළ. පාහරයෝ. පසුව. පලදිලා. චුතවුනා. තව. එකෙක්. දෙන්නෙක්. විදව. විදව. ඉන්නව. පාහරයෝ.

  • @pushparani6825
    @pushparani6825 4 หลายเดือนก่อน +1

    සජිත් මිනිසරැවත් තාත්තා.කරපු.ටිකම තමයි.කරන්නෙ ඔය වගේ බල්ලන්ව දේසපාලනයෙන්ම අතුගාලා දාන්න ඔිිනා.මාලිමාවට රජයක්්බිහිකරමු.විජේවිර සහොදරයගෙ බලාපොරොත්තුව ජනතාවට ලබාදෙන්න ජෙ වි.පි.මාලිමාවට ජයවෙිිවා

  • @breebizsingla1077
    @breebizsingla1077 8 หลายเดือนก่อน +20

    මේ පාරත් ඕක කරන්න ඉඩ තියෙනවා මුන්. අනුර සහෝදරයා පරිස්සමින්. ❤

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 4 หลายเดือนก่อน +1

      බය වෙන්න එපා..විජේවීරට වෙඩි තියපු තෝරදෙනිය ඉන්නෙ අනුරත් එක්ක..දැන් එයාල යාලුයි..බය වෙන්න එපා.

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 3 หลายเดือนก่อน

      තෝරදෙනියත් ඉන්නේ අනුර සමග නම් වඩා පරිස්සම් විය යුතුයි .

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 3 หลายเดือนก่อน

      Edaa kakillay rajjurjvo (Wijeweera). Ada Andare (Anura)

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 3 หลายเดือนก่อน

      May vagay booruwo innakan (comment daapu yavun) rata agaadiyata yana eka ahannath deyakda?

    • @ranukamperera2500
      @ranukamperera2500 3 หลายเดือนก่อน

      යකෝ විජේවීර වගේ වැඩ්ඩෙක් කියලා හිතුවද මෝඩ ලපයා 😂

  • @nadeenadee2310
    @nadeenadee2310 ปีที่แล้ว +25

    ජාතික ජනබලවෙගය ට මෙවර මෙ රටෙ බලය ලැබෙනවා ලැබෙනවා මයි❤

  • @pramodpriyankara286
    @pramodpriyankara286 3 ปีที่แล้ว +10

    සුපිරිම මනුස්සයෙක්❤️

  • @jayarathnevijekoon1075
    @jayarathnevijekoon1075 3 ปีที่แล้ว +10

    පත්තරවල මේ විස්තර දුටුවා, නමුත් අද තමා මේ විස්තරය සජීවිව ඇහුවේ, දැක්කේ

  • @kumarijm6266
    @kumarijm6266 3 ปีที่แล้ว +28

    අනේ දෙවියනේ මොන අපරාදයක්ද මේ කරලා තියෙන්නේ පන පිටින් පුච්චන්න තරම් මේ දේවල් අහනකොට හිතාගන්නවත් බැහැ දැනෙන වේදනාව

    • @niroshandavid
      @niroshandavid 3 ปีที่แล้ว +1

      Ai.... amaruda?

    • @jayanthasenawirathna1202
      @jayanthasenawirathna1202 3 ปีที่แล้ว +1

      @@niroshandavid NETHNAM BURUWO KE GAHANAKOTATH UMBA WAGEMAI.

    • @jayanthaam2075
      @jayanthaam2075 3 ปีที่แล้ว

      Anaruthamay p.... year hattha dekak mun keruwe pa......

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      ඔය රනිලුත් ඕවලට හිටිය .

    • @kumarikuwait2359
      @kumarikuwait2359 ปีที่แล้ว

      ඒකාලේ රනිල් පේමදාස තමයි ඕවා කලේ ඒකනේ ලේන්සුව වන වනා පාරේ බල්ලෙක් වගේ මැරැනේ රනිල්ට කවදා හරි බල්ලෙක් වගේ මැරෙන්න වෙයි

  • @pushparani6825
    @pushparani6825 4 หลายเดือนก่อน +2

    අනුර.ජනාධිපති වෙනකමිි.මෙිවගේ.කමිටුවක්.පත් කරන්න බැ.එදා ඉදන් දේසපාලනෙ කලේ්මිනිමරැවො.අනුර ජනපති උනාම.අනිවාර්යෙන් එයට සාදරනය ඉස්ට වෙනවා ඒක ස්තිරයි රෝහන විජෙවිර ඇතුලු 60 දහකගේ් නැත්උනු.ජිවිත වලට සාදාරනයක්්ඉටුවෙනවා.අපට විස්වාසයි මාලිමාවට ජයවෙිිවා

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 4 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375Tho wesa balla nathi thank nane pakaya

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 10 หลายเดือนก่อน +6

    අපි මෙවර npp දිනවනවා අනිවාර්යයෙන්ම ජව්පෙ සමග එකතුවෙන්න

  • @pujitharanawaka6521
    @pujitharanawaka6521 9 หลายเดือนก่อน +2

    “ඒ ජීවිත වලට අංශූ මාත්‍රයක වටිනාකමක් දුන්නෙ නෑ…”
    සත්‍ය කතාවක්

  • @nalinconsultant11
    @nalinconsultant11 2 ปีที่แล้ว +9

    වැඩසටහන මෙහෙයවීම ඉතා දුර්වලයි.ඔහුගෙ කතාව කරගෙන යන්න දෙන්නෙ නැහැ.මැදින් කතාවට බාධා කරනව.

    • @WikasithaWeerasinghe
      @WikasithaWeerasinghe 2 ปีที่แล้ว +1

      ඔව් මාත් ඒක දැක්කා. කතාවෙ flow එකට ලොකු බාධාවක් ඒක. වැඩ සටහන ඉදිරිපත් කරන්නා මීට වඩා කථා නායකයාගෙ කතාවට ලස්සනට ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඔහුට වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන මීට වඩා ඉගෙන ගන්න වෙනවා. මේකෙම aggressive version එකක් තමයි චමුදිත සමරවික්‍රම කියන්නෙ.

  • @dissanperera7537
    @dissanperera7537 3 ปีที่แล้ว +15

    Premadasa ballek wage marune
    Karupa balu wadeta

    • @godaya5272
      @godaya5272 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සහෝදරයා

  • @k.klakmal7486
    @k.klakmal7486 3 ปีที่แล้ว +17

    දැන් තත්වය වෙනස් මහාපරිමාණ මුදල් තමයි දැන් එවා රටට ඔරොත්තු දෙන්නෑ සහෝදරයා පුකදෙන්නැතුව ඉදන් අපි රෝහන සහෝදරයාට හදවතින් ආදරෙයි

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว +9

    Harima dukai kapati pema dasa minimaruwa

  • @alphysicskuppiya800
    @alphysicskuppiya800 3 ปีที่แล้ว +2

    මේ කාලකන්නියා... දෝහියේක්.. කතාවෙන්ම පෙනවා.. මු ද්‍රෝහියෙක් කියලා...

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว +15

    වටිනාම කතාවක් බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 9 หลายเดือนก่อน

    විජේවීර ගැන හිත උණුවුන මුන්ට 100ක් එකතු කරල රැස්වීමක් තියාගන්න බැහැ..නියම විජේවීරට ආදරය කරන පිරිසක් හෙට අනිද්ද රජයක් පිහිටුවීමටත් 😂 සූදානම්!අඩොූ පොටෝ කාරය..නකදී පුසින්න එපා

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +6

    මම හිතුව ප්රේමදාස මහත්තයෙක් කියලා තිරිසන්නු
    පෙරටුගාමී මහත්වරු සමග කථා කරන කැමතියි

    • @lalitharuna9416
      @lalitharuna9416 3 ปีที่แล้ว

      Hahuwen

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 4 หลายเดือนก่อน

      පෙසප සමග එක්වන්න..frontline socialistparty

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 4 วันที่ผ่านมา

    රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු 60000k දිව් පිදු තරුණයන් වෙනුවෙන් මගේ උපහාරය

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 4 หลายเดือนก่อน

    1989 මැතිවරණයෙදි සීරිමාවො සමග ඵකගත්වයට ආව නම් ඔය ටික වෙන්නෙ නැහැ. අද n.p.p. ඵකේ ඉන්නෙ නියම j.v.p. අය නොවෙයි.බලයට කෑදර පිරිසක්.

  • @anjanadasun6314
    @anjanadasun6314 ปีที่แล้ว +1

    විජේවීරගෙයි රන්ජන්ගෙයි මාධ්‍යප්‍රකාශ දෙකේ link තියෙනවනම් දානවද

  • @Expedition92416
    @Expedition92416 3 ปีที่แล้ว +19

    මේක දිහා පක්ෂග්‍රාහීව බලන්නේ නැතුව මධ්‍යස්ථව දකින්න තරම් බුද්ධිමත් වෙන්න...

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +3

    සෝමවංශ අමරසිංහ
    තමයි හොදටම කරේ

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 3 หลายเดือนก่อน

    පුතානෝ උබ දැන් මොකද කියන්නේ.තාත්තා ගේ ජාන තියාගෙනද ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන්නේ?

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +7

    🙏🙏🙏ව්ජෙවිර මහතාට නිත්‍යා ආලෝකය ලැබේවා

  • @sujeewakumari3177
    @sujeewakumari3177 4 หลายเดือนก่อน

    Dan කළ යුත්තේ දෙගොල්ල එකතු වීම සහ මිනීමරු පාලකයන් නිහඬ(ඝාතනය නොවේ ) කිරීම නොවේද ,

  • @kithsirifernando6968
    @kithsirifernando6968 4 หลายเดือนก่อน

    කොහෙද දැන් සජබට. නීතිය ඉශ්ටවෙන්වද බලයෙ ආන්ඩු ප්‍රබලයි දැන්වත් පොදු හතුරා පරාජය කරමු සහෝදරයා මාලිමාව ආවම අරගලය ක්‍රියාත්මක කරමු එතකොට බලාගන්න පුලුවන් අනුර ගෙ හැට් හතුරට උඩගෙඩි දිමක් ඔබ කරන්නෙ

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 3 หลายเดือนก่อน

    විජේවීර මැතියිතුමා විජෙකුමාරනතුංග මහතා මිය යනකොට මම ඉපදිකාත් නෑ එත් මාර ම් විදිහට හිතට වදිනවා ඒ ජිවිත කතා අහනකොට කියනවන කොට මහපොලොවට වටින මිනිස්සු ලක්මෑනියිට ආදරය කරපු දරුවො මේ නරකාදියි අලුගොසුවො අමු අමුවේම මරලා දැම්මා ... ඒ ශාපය තමයි අද මේ ලක්මැණියන්ට වැදිලා තියෙන්නෙ

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 4 หลายเดือนก่อน

    ප්‍රාමදාසයා මරන්න ඕඩර් එක දීලා පස්සෙ දුක් උනා කියනවා,දන් නැ කියනවා මරු කපටි කයිරාටික පාදඩයා ප්‍රාමදාසයා , ඕකා කුඩුවෙන්න බෝම්බ කෑවෙ ඒකනෙ

  • @samnkumara7497
    @samnkumara7497 9 หลายเดือนก่อน +1

    ඔව් ඔබ කියන කතව ඇත්ත නමුත් තවමත් මේ රටේ ගොඩාක් දෙනා විස්වාස කරන්නේ පේමදාසය රගදක්වපු ඩ්‍රාම එක ඉතින් රෝහන විජේවිර සහෝදරයට ඔහු සමගින් මිය ගිය සහෝදර සියලුම දෙනාට ඇති වී තිබෙන කලු පැල්ලම ටික ටික ඉවත්වෙමින් යන මේ මොහොතේ අනුර සහොදරයා ඇතුලු npp එක සමග අත්වැල් බැදගෙන ඉදිරියේ දි jvp රජයක් යටතේ රෝහන සහෝදරයා ඇතුලු සියලුම දෙනා වෙනුවෙන් සාදාරනයක් ඉටු කරමු අනිවාර්යයෙන් අපක්ෂපාතීව ඒක කරන්න ත් පුළුවන් .ජය වේවා මව් බිමට .දිනේවා ලක් මාතාව

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 16 วันที่ผ่านมา

    නන්දා මාලිනිය විසින් ගායනා කරන ලද ගීතයන් මොනතරම් අර්ථාන්විතද ?දැයේ බුද්ධිමතුන් ,දැයට ආදරේ කල සැබෑ මිනිසුන්ට, මේ තරම් අමානුෂික , කෲර විදියට සැලකුවානම් ඒඅය ,මේ සසරෙදි වත් අපට මුන නොගැසේවා!! මේවාට වචනයකින් හෝ සහයෝගය දුන් අයටත් දැන් නිදහසේ හිටියත් කර්මය නඩු අසන දිනය ක් ඒවි..

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 5 หลายเดือนก่อน

    ඔබ දැන් දරන මතය වැරදී....npp ආන්ඩුවකින් හැර වෙන ආන්ඩුව කින් ඔය සිදු උන දේවල් වලට දඩුවම් කරන්න බැහැ කවදාවත්

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 หลายเดือนก่อน

    වීරසිංහ උන්නහැයි, බදුල්ලෙ උන්නැහැයි දෙන්නම ඒකපාක්ෂිකව මඩගහන්න නැතිව මෙිවත් හොදටබලල කටයුතුකරන්න කියල සිහිපත්කරමි .

  • @yapavillagetravel
    @yapavillagetravel 4 หลายเดือนก่อน +1

    Npp ජයවේවා

  • @kudabanda823
    @kudabanda823 4 ปีที่แล้ว +16

    ඔන්න Jvp ගොබිලො අහපල්ලා ලැජ්ජා නැ අසුචි කන Jvp කාරයන්ට Unp කාරයන්ගේ අපරාද සේල්ලන්න අපේ සිංහලයෝ 60000 ක් මැරුවා Unp කාරයන්ට කතිරේ සජිත්ගේ තාත්තගේ පැටිකිරිය

    • @jayanthasenawirathna1202
      @jayanthasenawirathna1202 3 ปีที่แล้ว +1

      ANE PALAYAN YANNA GON KARIO . THOPI THAMAI GU KANA WAHALLU. AEI PAKO HENDIGEVILA GIYA SIRIMAGE AANDUWENUTH 71 DE APE SAHODARA WARU MARALA DEMME. AETH ME ARAGALAYA HETATH PENANAGINAWA. UMBALATATA J.V.P AKATH AKKA AETABOLA WATH GAHANNA HAMBAWENNE NE.

  • @ashokapeiris5107
    @ashokapeiris5107 3 ปีที่แล้ว +18

    මම පළමුව ඔබට විප්ලවීය ආචාර පූර්වකව හිස නමස්කාරව ස්තූතිය පලකරමි. චන්ද්‍රිකා සමයේ අනුර කුමාර දිසානායක සහෝදරයා කෘෂිකර්ම ඇමතිවරයා වූවාට පක්ෂ නායකයා සෝමවංස අමරසිංහ මහතාය. එවිට අද පෙරටුගාමීන් ලෙස සිටින අය වලුන් ගෙන් කිහිප දෙනෙක්ම පක්ෂ අභ්‍යන්තරයේ සිටියේය. 1971 ත් ජවිපෙ තරුණයන් මරාදැමූ SLFP සමග, චන්ද්‍රිකාගේ සමයේ පරිවාසයක් ගසා ගත්තේ ඔබලා සිටිය වකවානුවේමය. පසුකාලයේ රනිල් සමග සෝමවංශ අමරසිංහවත් අපි එකම වේදිකාවේ දුටුවෙමු. ලේ සළකුණු තිබුනද ඒ තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ හැටි. JVP තනිවම ගමනක් ගියානම්, අද පෙරටු ගාමීන්ට සිදුවී තිබෙන දේම සිදුවෙනු ඇත. විජේවීර නායකත්වය යටතේ ගනු ලැබූ සමහර ක්‍රියාදාමයන්, තම පටු අරමුණු මත ගමන් කළ විමල් ඇතුලු කණ්ඩායමත්, රටේ පවතින දේශපාලන දෝලනය හා වටපිටාව තේරුම් නොගෙන ඔබ පක්ෂය (පෙරටු) ගත් ඉක්මන් තීරණත් හේතුවෙන් අදද JVP තුළ විශාල පසුබැසීමක් දැකිය හැක. එහෙත් තම පක්ෂයේ සාමාජිකයන් රැක ගනිමින්, අවැසි ලෙස ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින්ද, වත්මන් ජවිපෙ ගමන් මග සෙමින් වුවත් හෙටක් දැකිය හැකි බවනම් හැබෑවනු ඇත. මතගැටුම් පසෙකලා කරුණාකර ඔබවැනි දක්ෂයින් නැවත ජවිපෙ සමග එකතුවන්න...!

    • @saliyakanugala880
      @saliyakanugala880 3 ปีที่แล้ว +3

      මම හිතන්නෙත් ඕකම තමයි . ජවිපෙ මානව හිතවාදය තමයි ඔවුන් ජවිපෙ පාවාදීම ලෙස සලකන්නේ .

    • @jsjayasundara7537
      @jsjayasundara7537 3 ปีที่แล้ว

      Menemarapu.pakaya

    • @maheshedirisinghe9225
      @maheshedirisinghe9225 3 ปีที่แล้ว

      👍

    • @gemunupemdasbogoda6746
      @gemunupemdasbogoda6746 3 ปีที่แล้ว

      You are very correct .. . Understood everything .....

    • @lalitharuna9416
      @lalitharuna9416 3 ปีที่แล้ว +1

      Huu

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 4 หลายเดือนก่อน

    පුතානෝත් මෙකතාව බලත්වා, සැමට සුවාභාවික වදඩුවම් ලැබීම සියළු දෙනට ලැබීම සිදුවනුඇත,අනිත් සමබන්ද අයත් පාපයේ පුතිළුල ලබනුඇත, කර්මයෙන් බෙිරිය හැකි තැනක් ගොඩබිම, අහසේ හෝ මුහුදේද නැත.

  • @k.klakmal7486
    @k.klakmal7486 3 ปีที่แล้ว +11

    අපි රෝහන විජේවිර සහෝදරයා අදහනවා තෝ රාජපක්ෂලාට කඩෙයන්න එපා 🤙🤙🤙

  • @k.klakmal7486
    @k.klakmal7486 3 ปีที่แล้ว +2

    දැන් තත්වය වෙනස් සහොදරයා ඔයා රාජපක්ෂලාට කඩේද යන්නේ

  • @MaheshPodirathna
    @MaheshPodirathna 7 หลายเดือนก่อน +1

    ප්‍රේමදාස එලෙසම කුඩු වී පාරේ මිය ගියේය.. එය එම නරුමයාගේ පරම් පරාවද වද වී ගියේය. රෝහන නුබ සදා අමරනීයයි...නුබ පැතී ඒ සුන්දර අතීතය අපි 2024දී ගොඩනගන්නෙමු....

  • @buddikanayana3246
    @buddikanayana3246 2 ปีที่แล้ว +1

    මොල කරයො ඔක්කොම මැරුනෙ.පාවා දුන්න සින් එකක් වගෙ තියෙන්නෙ.

  • @Samanthahr
    @Samanthahr 22 วันที่ผ่านมา +1

    ada inna aAnuragen patan fgatyhama JEPPO kiyanne kaapu pingaane rena ewun

  • @nalakanilantha8869
    @nalakanilantha8869 ปีที่แล้ว +2

    Wijeweera and Gamanayaka gave a yomen service to the country

  • @TheMaru71
    @TheMaru71 2 ปีที่แล้ว +4

    Pirabhakaran and Wijeweera are huge turning points in Sri Lanka political history.

  • @RohanSubasinghe-m8h
    @RohanSubasinghe-m8h 4 หลายเดือนก่อน +1

    We cant believe this gervement.wait till the power comes to the NPP

  • @dimuthgamage1248
    @dimuthgamage1248 3 ปีที่แล้ว +20

    දිට්ටදම්මවේදනය හැලපයෙක් වගේ පාරේ මැරෙන්න උනා

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 3 หลายเดือนก่อน

    සොබාදහම නිසි දඞුවම් හැමෝටම දුන්නා

  • @shanepui
    @shanepui ปีที่แล้ว +3

    JVP jayawewa

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 8 หลายเดือนก่อน +1

    විජේවීර ඔබ තමා සැබෑව ම විප්ලවවාදියා

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +21

    අද ඉන්න JVP නායකයන් අඩු තරමෙ විජේවිර සහෝදරය දැකලා වත් නැහැ ...

  • @romeshadithya3284
    @romeshadithya3284 3 ปีที่แล้ว +2

    ඩීල් කරා කියන්න සාක්ශි තියෙනවද

  • @leslifernando8302
    @leslifernando8302 3 ปีที่แล้ว +3

    Premadasatath ballek wage merila minissu rathincha paththu kore eka thama. Pita ratawal kiwwe Asia we polpot kiyala premeta

  • @amarasirigamage3616
    @amarasirigamage3616 9 หลายเดือนก่อน

    indrananda soyura, Ananda athadanguwata gath pasudina pb eka rasunee netha. ethana idapu dedanek Anandage magapenweemen aragena thibunee.Ananda ganneth Somawansa SUNAKAYA gai thorathuru matha ohu gannee. Ohuta chodanawak thibuna, eya somawansa propit karala siyalla mara demma; wisthara+ masathuyi.!!!!!!!!.

  • @parambaramsomali9679
    @parambaramsomali9679 3 ปีที่แล้ว +1

    WAPURAPU DEYA NELLANNA WENAWAMAI kiyana darmathawaya kiyala nodun DADILATAI......MAMILATAI ,,,,NIWAN SEPAMA LEBEVI. bolatath oyatikamai APARADA SELASUM KAROTH.....HOO.....APARADA KAROTH...

  • @priyanthahiththatiyage9501
    @priyanthahiththatiyage9501 3 หลายเดือนก่อน +1

    Balakwaga paramaruna prmadasa

  • @herathilangasinghe6317
    @herathilangasinghe6317 3 ปีที่แล้ว +1

    මේ කතාව දැන් ඉන්න නායකයින් බල⁣ා නිවැරදිවන්න.මමත් ඒපරිප්පුව කෑවා දැන් ඔබලා යන්නෙ.කොහෙද?.සැබෑ.ජ.වි.පෙ සාමාජිකයින්ට උත්තර දෙන්න

  • @metthalonly5064
    @metthalonly5064 8 หลายเดือนก่อน +1

    නෑ...එක අතකින් අනුර එදා එලෙස නිහඬවුන එක හොඳයී..එහෙම නොවුනානම් අපට හෙට දවස ගැන තීරන ගන්න කෙනෙක් නෑ නේද? මැරුව විජේවීර සහෝදරයා වෙනුවෙන් මේ දූශිත පාලනය වෙනස් කර ඔහුගේ අරමුන මුදුන්පත් කර රට මුදා ගනිමු...ඔහුට ශාන්තිමය උපහාරයක් වේවා ආත්මීය සැනසීමට...ඔබ සැබෑවූ වීරයෙකි රෝහණ වීරයානෙනි..
    අප ඔබගේ චින්තනය සමගින් මේ රට බේරා ගැනීමට කැපවෙමු..
    NPP ජයම වේවා..🎉🎉🎉🎉❤

    • @prasadmadhawa9946
      @prasadmadhawa9946 4 หลายเดือนก่อน

      විජේවීරට වෙඩිතියපු තැන හිටපු තෝරදෙනිය සමග රට ගොඩනගමු Npp සමග එක්වන්න