News 1st සෝමවංශ අමරසිංහ මහතා පිළිබඳව අතීත ආවර්ජනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Newsfirst.lk Sri Lanka's Number One Video News Provider.
    Website: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94114792700
    Like us on Facebook: / newsfirst.english
    Tweet to: @Newsfirst_en

ความคิดเห็น • 138

  • @stevanmathew858
    @stevanmathew858 23 วันที่ผ่านมา +48

    සියල්ල වෙනස් විය යුතු කාලය ඇවිත්...
    ඔබ සැමගේ කැපවීමට ස්තුතියි❤

  • @MalakaRangana
    @MalakaRangana 28 วันที่ผ่านมา +57

    විප්ලවවාදීන් කවදාවත් මිය යන්නේ නැත ඔවුන්ගේ නාමය ලොව පවතින තුරු පවතී❤ඔබට අපගේ උත්තමාචාරය❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 12 วันที่ผ่านมา +9

    එවා බලන කොට අනුර සහොදරයා ගැන මට හරි ආඩම්බරයි🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏❤️❤️💪💪

  • @sandunbandara6606
    @sandunbandara6606 23 วันที่ผ่านมา +26

    ගෞරවාන්විතව තම දේශපලන දිවියෙන් වගේම තම ජීවිතයෙන් සමුගත් වටිනා මිනිසුන්....❤️

  • @dunith305
    @dunith305 6 หลายเดือนก่อน +43

    මේ තමයි වටිනාකම වැඩිපුර දැනෙන දවස්

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +43

    ආදරෙයි සර්.. 💟

  • @wijayabandara9810
    @wijayabandara9810 25 วันที่ผ่านมา +20

    සසර ගමන කෙටි වේවා

  • @g.g.perisperis4735
    @g.g.perisperis4735 29 วันที่ผ่านมา +24

    ජනතා සේවක පක්ෂයට ජය වේවා...

  • @MuthulaBasika
    @MuthulaBasika 12 วันที่ผ่านมา +13

    දින්නා ❤

  • @Mithilanimal
    @Mithilanimal 13 วันที่ผ่านมา +17

    මේ මිනිස්සු දන්නවනන් එයලගෙ උත්සහය අද සාර්තකවුනා කියල😢😢😢

  • @chamikaweerasingha9457
    @chamikaweerasingha9457 ปีที่แล้ว +25

    ජයවේවා ♥️

  • @dineshchathu3977
    @dineshchathu3977 12 วันที่ผ่านมา +7

    ඔබතුමන්ලා අනන්ත කැපකිරීම් කරමින් ගොඩනැගූ පක්ශය රට භාරගැනීමට ඇත්තේ තව හෝරා කිහිපයකි.. එවන් දැවැන්ත පක්ශයක් ගොඩනැගීමට රුධිරය, දහඩිය, කඳුලු කැපකල ඔබතුමන්ට නිවන්සුවයම අත්වේවා..🙏

  • @ruchiranisansala5115
    @ruchiranisansala5115 24 วันที่ผ่านมา +20

    විනාසය දුර තියා දැකපු මිනිස්සු ටික නැති උනා 😣🧭

  • @sldream6194
    @sldream6194 22 วันที่ผ่านมา +28

    😢😢😢 මේ මිනිස්සු තමයි අද මාලිමාව රැකගෙන ආපු මානව හිතවාදීන් ...නිවන් සුවය ලැබේවා එතුමානන්ට ඉක්මන් භවයකදී 🙏🙏🙏🙏

    • @iszyaa
      @iszyaa 16 วันที่ผ่านมา

      හැබැයි ඇත්ත දන්නෙ නෑ..ඒ මනුස්සයාට පක්ෂ සැලකුවෙ කොහොමද කියලා 😢

    • @myrox2834
      @myrox2834 14 วันที่ผ่านมา +1

      @@iszyaa පක්ෂය අන්තිම මොහොත දක්වා සෝමවංශ සහෝදරයා එක්ක හිටියා. හැම අවස්ථාවකදීම සෝමවංශ සහෝදරයාත් එක්ක කතාකරන්න උත්සාහ කළා. සෝමවංශ සහෝදරයාට මොකක්ද වුණේ කියන්න කාටවත් හිතාගන්න අමාරුයි. ගොඩක් අය විශ්වාස කරන දෙය විමල් සහ වරුණ රාජපක්ෂ හරහා ඔහුව යම් වැරදි මතයකට පෙළඹ වු බවයි. සෝමවංශ සහෝදරයා , මහින්ද රාජපක්ෂ සමඟ එක්ව ආණ්ඩුව කළ යතු බවට මතක් දැරූ බවත් විශ්වාසයක් තියෙනවා කොහොම වුනත් අවසාන මොහොතේ ඔහුව පක්ෂයට මුණ ගැහෙන්නවත් අවස්ථාවක් නොදුන් බව කියනවා. අඩු තරමේ ඔහුගේ අවසන් කටයුතු වලටවත්.
      මොක කොහොම වුනත් සෝමවංශ සහෝදරයාට අදටත් දැනුත් අනාගතයටත් පක්ෂයේ සියල්නම් ඉතා ආදරය කරනවා.
      වැරදි මත සමාජ ගතකරන්න එපා.

    • @Alex_max45
      @Alex_max45 14 วันที่ผ่านมา +1

      Me manussaya malimawa gana dnneth na yko me manussya thama niyama jvp karayo❤❤❤

  • @AffectionateDragonflies-lb1nj
    @AffectionateDragonflies-lb1nj 11 วันที่ผ่านมา +4

    අදත් ඉදියනම් ❤

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว +26

    ජයවේවා සහෝදරයා අපී ඔයාලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරනවාමයී ❤❤❤❤ ජයවේවා JVP NPP

    • @rasindurish6043
      @rasindurish6043 6 หลายเดือนก่อน +2

      එ ජවිපෙ අද තිබ්බනම් තමයි වටින්නෙ

    • @Ztvp22
      @Ztvp22 หลายเดือนก่อน +2

      සෝමව්ංශ අන්තිම කාලේ පක්ෂෙ ගැන කලකිරිලා තමා ජනතා සේවක පක්ෂය හැදුවේ..

  • @DasithSahanaka
    @DasithSahanaka 5 วันที่ผ่านมา

    අමරසිංහ මාමේ ඔයාගෙ හීනෙ ඉටු උනා 🥹🙏 නිවන්සුව ලැබේවා...

  • @thushankalana4940
    @thushankalana4940 12 วันที่ผ่านมา +3

    අමා මහ නිවන් සුව මහතානනි ❤❤❤🙏🙏🙏

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 19 วันที่ผ่านมา +6

    පැතු ලෝකය මෙරට පීදෙන්න ලගයි🧭🌻

  • @aruna7900
    @aruna7900 2 ปีที่แล้ว +13

    Niwan Sepa Lebewa Shodaraya...🙏

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 14 วันที่ผ่านมา +3

    නිවන් සෑප ලැබේවා

  • @Soulvibes99
    @Soulvibes99 26 วันที่ผ่านมา +12

    සෝමවංශ අද හිටියනම් කොච්චර සතුටු වෙයිද? JVP එක තියන තැන දැකල❤️
    09/SEP/24

  • @Trust_official-k8c
    @Trust_official-k8c หลายเดือนก่อน +20

    රෝහණ විජේවීර සහොදරයාට ජය

    • @HasithaRathnayake-tf4tt
      @HasithaRathnayake-tf4tt 9 วันที่ผ่านมา

      ගව සම්පත 😂

    • @-tankoff-3637
      @-tankoff-3637 วันที่ผ่านมา

      @@HasithaRathnayake-tf4tt hehehe redde rewila neda dn gon kariya

    • @HasithaRathnayake-tf4tt
      @HasithaRathnayake-tf4tt วันที่ผ่านมา

      @@-tankoff-3637 උබෙ අම්මගෙ හිලට ජූස් දාන්නද

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 7 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤Respect

  • @achalabanuka2005
    @achalabanuka2005 วันที่ผ่านมา

    ආදරෙයි සර්❤ 🥺

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +16

    අපේ රටේ සම්පත් 😥❤️

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 24 วันที่ผ่านมา +8

    NPP❤️ ජය නියතයි ❤️🧭

  • @praveenkavishka3776
    @praveenkavishka3776 2 ปีที่แล้ว +10

    Salute you Comrade🌹🌹🌹♥️

  • @TharinduSandaruwan1995
    @TharinduSandaruwan1995 ชั่วโมงที่ผ่านมา

    ඔබ ජීවතුන් අතර සිටින කාලයේ අපි ජනතාව විමුක්ති පෙරමුණට සම්බන්ධ නැත..
    නමුත් දැන් අපි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන් වෙනවා..
    මෙතනට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ගෙන ඒමට, ඔබලා අතීතයේ කල කැපකිරීමට අපගේ හද පිරි ප්‍රණාමය..🤝❤❤

  • @ThushRr
    @ThushRr 3 หลายเดือนก่อน +27

    ඉස්සර අගයක් නොදැණුනු මිනිස්සු 😢

  • @roshanrajapaksha-qi6ex
    @roshanrajapaksha-qi6ex 26 วันที่ผ่านมา +8

    ඔබ මොර දී කී දේ මිනිසුන්ට අද තේරී අැත.

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว +123

    යුද්ධය දිනන්න... රට ගොඩ ගන්න හැම තැනකම හිටියේ අපේ නායකයෝ අපි අපේ අනුර සහෝදරයා ජනාධිපති කරනවාමයී ❤❤❤❤

    • @rasindurish6043
      @rasindurish6043 6 หลายเดือนก่อน +9

      අනුරනම් යුද්දෙදි කරපුවා අපිට හොදට මතකයි බයගුල්ල ඕක තමයි ජවිපෙ යුද්දෙට බයේ හැන්ගෙන තැනට වැඩ කරෙ

    • @kalanamadushika4286
      @kalanamadushika4286 หลายเดือนก่อน +5

      Tho kiyanne anurata thuwakku aran uddeta yanna tibba kiyalada😂😂

    • @nima3458
      @nima3458 หลายเดือนก่อน +14

      ​@@rasindurish6043 මේන් අර O/L FAIL සජිත්ට පුක දෙන එකෙක්

    • @Dilshanmaduwanthajayasekara
      @Dilshanmaduwanthajayasekara 25 วันที่ผ่านมา

      ආච්චිගෙ රෙද්දක් කලා අනුර ඕකා මහින්දගෙ ආණ්ඩුවෙන් අයින් වෙන්නෙත් යුද්ධය පටන් ගත්ත නිසා.මොකද ඕකුන්ට කොහොමත් LTTE එකට ඕනෙ ටික දීලා දාන්න.ගෝත ලපයා එදත් ගොබ්බයා අදත් ගොබ්බයා

    • @idbcolombo4256
      @idbcolombo4256 23 วันที่ผ่านมา

      @@kalanamadushika4286 යුද්ධෙ අන්තිම හරියට එද්දි රජයෙන් ඉදිරිපත් කරපු අය වැය යෝජනාවට විරුද්ධව ජවිපෙත් ඡන්දෙ දුන්නා. ආණ්ඩුව පැත්තේ ඉදපු මන්ත්‍රීවරුත් සමහරු එජාපයට ගියා. එදා කරූ ජයසූරිය, ගාමිණී ලොකුගේ වගේ එජාප මන්ත්‍රීවරු එජාපෙ අතහැරල ඇවිත් අයවැයට පක්ෂව ඡන්දෙ නොදුන්නනම් අයවැය පරාද වෙලා යුද්ධෙ කරගන්න සල්ලිත් නැති වෙනවා.

  • @SLTESHAN
    @SLTESHAN 22 วันที่ผ่านมา +3

    විරැවෙක්❤ සෝමවංශ අමරසිංහ විරැවා❤😢

  • @lalithaabeynayake1935
    @lalithaabeynayake1935 ปีที่แล้ว +17

    අපගේ විප්ලවීය ආචාරය ......

  • @SachiraBhanu
    @SachiraBhanu 2 ปีที่แล้ว +9

    great

  • @user-MR.D12
    @user-MR.D12 10 วันที่ผ่านมา +2

    අප දිනා ඇත ඔබ තුමාත් අද සිටියා නම්😢

  • @sando4514
    @sando4514 10 วันที่ผ่านมา +4

    Ada hitiyanam❤❤❤

  • @lakshankawinga6961
    @lakshankawinga6961 5 วันที่ผ่านมา

    Done And Dusted Sahodraya ❤

  • @hasiyayt9941
    @hasiyayt9941 4 วันที่ผ่านมา

    ❤❤

  • @xtgemar5587
    @xtgemar5587 ปีที่แล้ว +9

    🥺jvp එ අතීතය 🚩💪

  • @thisarutheekshana42
    @thisarutheekshana42 19 วันที่ผ่านมา +1

    Wow❤

  • @buddhikasadaruwan9235
    @buddhikasadaruwan9235 ปีที่แล้ว +4

    Niwan suwa sahodaraya

  • @fasiboy985
    @fasiboy985 11 วันที่ผ่านมา +3

    ❤❤❤❤2024 president anura kumara dissanayake

  • @gnanasenawijesekarawithara9789
    @gnanasenawijesekarawithara9789 ปีที่แล้ว +14

    මිනීමරු එජාපය විසින් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී එඩිතර මානවහිතවාදී විප්ලවවාදීන් 60000 ක් පමණ නීති විරෝධී අන්දමින් අත් අඩංගුවට ගෙන රටපුරා බටලන්ද වැනි වධකාගාර තුළ දස වද බන්ධන වලට ලක්කොට ඝාතනය කොට ජවිපෙ සමූලඝාතනය කරන ලද වටපිටාවක,ජීවිතය බේරාගත් එකම දේශපාලන මන්ඩල සාමාජිකයා වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා ,මිණීමරු එජාපය ඇතුළු අනෙකුත් කුපාඩි දේශපාලන පක්ෂ සියල්ලම භීතියට පත් කරමින් ,අලුමතින් නැගී සිටි ෆීනික්ස් පක්ශියා මෙන් ජවිපෙ නැවතත් ශක්තිමත්ව ගොඩනගා ජවිපෙට නායකත්වය ලබා දෙමින්,තිස් අවුරුදු ශාපකාරී බෙදුම්වාදී ජාතිවාදී ෆැසිස්ට්වාදී යුද්ධය පරාජය කිරීමට උපරිම දායකත්වය ලබා දෙමින්,උතුරේත් දකුණේත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනීසිටිමින් මාතෲභූමියටත් ජනතාවටත් ජයග්‍රහණ ලබා දෙමින් සිටින වකවානුවක,විමල් වීරවංශ කල්ලිය ජවිපෙ බලය ඇල්ලීමට කරන ලද කුමන්ත්‍රණය සහ ඉන්පසුව කුමාර් ගුනරත්නම් ඇතුළු කල්ලිය ජවිපෙ බලය ඇල්ලීමට කරන ලද කුමන්ත්‍රණයත් පරාජය කොට නැවත පක්ෂය ශක්තිමත්ව ප්‍රතිසංවිධානය කොට,ලංකාවේ කුපාඩි දේශපාලන පක්ෂ සියල්ලේම නායකයින්ට ඉහලම ආදර්ශයක් දෙමින් ,ස්වකැමැත්තෙන් තම දිවි පරදුවට තබා දරුවකු මෙන් රැක බලාගෙන ,ආරක්ෂා කරමින් පෝෂණය කරන ලද අභිමානවත් පක්ෂය වූ ජවිපෙ නායකත්වය අනුර කුමාර දිසානායකට පවරා ඔහුගේ දේශපාලන භාවිතාව ඉතා සුපරීක්ශාරීව නිරීක්ෂණය කිරීමේදී , අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ හතර දෙනාගේ කල්ලිය ,ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දිවිපිදූ අව්‍යාජ දේශප්‍රේමී එඩිතර මානවහිතවාදී විප්ලවවාදීන්ගේ ඓතිහාසික කාර්යභාරය, අවසන් කරමින්,ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සුච කීකරු සුරතලකු වන,රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ මිනීමරු තක්කඩීන්,කලු සල්ලි ජාවාරම් කරුවන් සහ උතුරු නැගෙනහිර ජාතිවාදී බෙදුම්වාදී තක්කඩීන් සමග ,කිසිදු හිරිකිතයකින් තොරව නිදි වදිමින් තම දේශපාලන කන්‍යාභාවය විනාශ කරගනිමින් සිටින බව,හොඳින් තේරුම් ගන්නා ලදී.
    ඉන් පසුව ඇතිවුණු සිත් වේදනාව කරණ කොටගෙන,පැදුරටත් නොකියා තම දිවි පරදුවට තබා රැකගත් පෝෂණය කරන ලද,ඒ අභිමානවත් පක්ෂය වූ ජවිපෙන් සදහටම සමු ගන්නා ලද අතර,මේ මොහොත වන විට """"""එදා සෝමවංශ අමරසිංහ සහෝදරයා විසින් ප්‍රකාශ කරන ලද අනාවැකි,ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ හතර දෙනාගේ කල්ලිය විසින් ඉතා හොඳින් ඔප්පු කරමින් සිටින බව, 1977 සිට 2018 මෙල්බර්න් නුවර පැවති ඉල්විරු සැමරුම් දින දක්වා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී එඩිතර මානවහිතවාදී විප්ලවවාදීන්ගේ සිහිනය වූ """""යුක්ති ගරුක දේශයක් සාධාරණ සමාජයක් ගොඩනැගීමට හැකි උපරිමයෙන් දායකත්වය සැපයූ දේශපාලන වහලකු නොවන නිවහල් පුරවැසියකු වන මා,""""ජවිපෙ නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක """"""සුද්ධෝදන අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ හතර දෙනාගේ කල්ලිය පසුපස දුවන මරි අමන තකතීරු මැටි මෝල් ගොබ්බ ජවිපෙ දෙපා ගව සම්පතට """""උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි .

    • @dulanidinushka6868
      @dulanidinushka6868 หลายเดือนก่อน +5

      ආ...කමක් නෑ අපි අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි මාලිමාවට ජය නියතයි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 15 วันที่ผ่านมา +1

      ඔයාගේ හෑල්ල කියෙව්වා, රෝහණ සහෝදරයට ඕන උනෙත් දුප්පත් මිනිහා දුක් විදින එක ගලවගන්න ධනපති පන්තියෙන් සෝමවංස සහෝදරයා කලෙත් කලෙත් ඒ සටන අනුර අදට ගැලපෙන ලෙස ඒ සටන ජයග්‍රහණය කරා ගෙනත් තියෙනවා අඩු පාඩුකම් තියෙන්න පුළුවන්,

    • @SRK-eo6yg
      @SRK-eo6yg 10 วันที่ผ่านมา

      අපරාදෙ හිතුනා උඩ ඉදන් කියවගෙන ආපු එක අන්තිම වෙනකොට.😂

    • @pavithralakmal4797
      @pavithralakmal4797 6 วันที่ผ่านมา

      අපරාදෙ බොල ටයිප් කරන්න ගිය මහන්සිය😂

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n 2 วันที่ผ่านมา

      හරකුන්ට ඇරල උබල හැදිල තියෙන්නේ😂

  • @Divyaaa___655
    @Divyaaa___655 3 วันที่ผ่านมา

    AKD❤️the normal man😊

  • @Perera123-q8i
    @Perera123-q8i 24 วันที่ผ่านมา +1

    රටට කරුමයක්😢😢😢

  • @Hemaldevinda
    @Hemaldevinda 25 วันที่ผ่านมา +2

    අද හිටියා නම් 💔

  • @ajantharanaweera2798
    @ajantharanaweera2798 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️

  • @manojravindra9764
    @manojravindra9764 หลายเดือนก่อน +9

    2024.09.21 wenasak wenawamai 🧭🇱🇰❤️

  • @ravindumadushan5410
    @ravindumadushan5410 6 วันที่ผ่านมา

    Newansuwa labewa!

  • @anuruddabandara8071
    @anuruddabandara8071 11 วันที่ผ่านมา +2

    Niwan suwa labawa

  • @patthree
    @patthree 4 วันที่ผ่านมา

    වෙලාවකට හිතෙනවා අනිත් ඔක්කොම මරද්දි මෙයා බේරුනේ ඔක්කොම පවා දුන්නේ මෙයාද කියලා

  • @bjanaklakamalweerasinghe7084
    @bjanaklakamalweerasinghe7084 ปีที่แล้ว +3

    ✊💚🙏

  • @dulanidinushka6868
    @dulanidinushka6868 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා ❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 17 วันที่ผ่านมา +2

    sසෝමවංශ ජ.වි..පෙරමුණේ නායකයා වුනාට පසු තෝරාගෙන ගොඩනගපු ජ.වි.පෙරමුණ තමයි විනාසය කලේ.ඔහු ගැනත් කියවීමක් අවශ්‍යයි.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 23 วันที่ผ่านมา +1

    මෙයා රටින් පැනලා ගියා..රටින් පැන ගන්ඩ බැරිවුණු අහිංසකය ගොඩක් දිවි පිදුවා..😢 මෙයාලට පක්සේ ඇතුලෙ ලොකු ලොකු බල අරගල තිබුණා.අනුර තරුණ නිසා නායකත්වය ගත්තා..මෙයා හිටියේ ගොඩක්ම රටින් පිට නිසා මෙයා ළඟත් සමාජවාදය ඇත්තටම තිබ්බද කියලා හොයන්න.ඒ දවස්වල මිනිස්සු ජවිපීය අද වගේ පිළිගත්තේ නෑ.ඒ නිසා යම්කිසි දෙයක් කරන්න නම් පවතින බල කඳවුරු එක්ක යම් දෙයක් කරන්න වෙනවා.අද තියෙන තත්වෙට රට ඇද වැටෙයි කියලා ජවිපේ කලින්ම කිව්වා..එයාලා මහින්දට කැමති වුනේ ඒ කාලෙ හිටපු බලවත්ම කෙනා නිසා.ඒ මනුස්සයා යම්තාක් දුරකට මෙහෙයක් කරපු නිසා වෙන්න ඇති.කාටවත් කියන්ඩ බෑ මහින්ද රටට වැඩක් කරේ නෑ කියල.ඒ මනුස්සයා වටේ හිටපු අය හොඳ නෑ ඒකයි වුණේ.ඒ මනුස්සයට ලැබුණු උපදෙස් හොඳ නෑ.ඊළඟට සරත් ෆොන්සේකාට උදව් කරන්න ඇත්තේ ඇත්තටම සරත් පොන්සේකත් රටට යමක් කරපු මිනිහෙක් නිසා වෙන්න ඇති.අනිත් එක හැමදාම එකම විදිහට සමාජවාදය කිය කිය ඉන්න බෑ.දැන් හැම රටක්ම ලෝකයේ දියුණුයි.කාලය තාලේ හැටියට අපිත් වෙනස් වෙන්න ඕන.දේශපාලන මතවාදත් වෙනස් වෙන්න ඕන.අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී කියලා කියනවනේ.ඒක නිසා පරණ විදිහටම සමාජවාදී නෑ කියලා බනින්න අවශ්‍ය නෑ.ඒක මගේ මතය.නමුත් දැන් ඉතින් රට බංකොලොත් වෙලා නිසා රට පාලනය කරපු මෙතෙක් හිටපු අය බයිලා ගහන නිසා අනුර යමක් කියන දෙයක් තාර්කිකව කියන නිසා මම ඉතින් දෙන්නේ මාලිමාවට තමා.ටිපර් වෙන්ඩ ඕන නෑ.රිප්ලයි අනවශ්‍යයි

  • @kamalarangani1801
    @kamalarangani1801 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakshithahh60
    @lakshithahh60 22 วันที่ผ่านมา +1

    ❤🎉😢

  • @sanjayapiumal7256
    @sanjayapiumal7256 10 วันที่ผ่านมา

    2024 AKD ❤

  • @chanukaweerasoori309
    @chanukaweerasoori309 18 วันที่ผ่านมา +1

    2024.09.17

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +3

    Jvp npp jathika Jana balawegaya anura kumara disanayaka athulu pirisa Saha Hoda Aya thiyagena anith serama horu gedara yawanna ona aragalayata jayawewa budusaranai dewipihitai good luck 2022 04 15 Friday 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯💯💯💯👺👺👺👺👺👍🏼👍🏼👍🏼👍🏼👍🏼💯💯💝💝💝💝❤️❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱💪🏻💪🏻💪🏻💪🏻👹👹👹👹

  • @harshahdg
    @harshahdg 26 วันที่ผ่านมา +8

    මේ මිනිසුන් සහ විජයවීර ඇතිකල ජනතා විමුක්ති පෙරමුණ තුල තිබු සමාජවාදය අද NPP තුල අංශුමාත්‍රයක්වත් නැත.

    • @drrap1259
      @drrap1259 23 วันที่ผ่านมา +2

      ඉතින්...දුකද

    • @madikagunasekara9538
      @madikagunasekara9538 23 วันที่ผ่านมา +2

      ​@@drrap1259කාලයක් සමඟ මිනිස්සු වෙනස් විය යුතුයි..නැත්නම් පරණ දේ කියල අභාවයට යනවා..😊 කාලයේ තාලයට අනුව වෙනස් වුණාට කමක් නෑ..ලොව වෙනස් වෙනස් දේ නොතකන ජාතිය ලොව නොනගී කියලා කතාවකුත් තියෙනවානේ..😊

    • @sorry_for_
      @sorry_for_ 21 วันที่ผ่านมา +3

      කාලයත් සමඟ වෙනස් වෙන්න ඕනේ. වැරදි හදාගන්න ඕනේ

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 17 วันที่ผ่านมา +1

      වෙනස් වෙන්න ඔනී හැබැයි ප්‍රතිපත්ති වෙනස් වෙන්න බැ විජේවිර ආයුධ අතට ගත්තේ විදේශ බලවෙග වලට විරුද්ධවයි හැබැයි අද අනුර ඇතුළු ජෙප්පො යන්නෙ එ විදෙස බලවෙග වලට කඩෙ යාමකී

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 16 วันที่ผ่านมา

      ඒක හරියටම හරි..ඒ එදා jvp සමාජවාදී ප්‍රතිපත්ති නිර්ධන ජන සමාජෙට පැතිරෙව්වා..ඒවා මිනිස්සුන්ගේ හිත් වලට තදින් කා වැදුනා..එදා පැවතුනු ඒ ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න ඔවුන් උත්සාහා කලා.නමුත් අවසානෙ උනේ නොහිතු ප්‍රතිඵලයක්.JVP ඝාතන රැල්ලක් පැතිරුනා..Jvp යට පක්ශ සෑහෙන පිරිසක් එදා පක්ශය වෙනුවෙන් වන්දි ගෙව්වා..එකල ආණ්ඩුව මේ වැරැද්ද jvp යට පටවලා අන්තිමට පක්ශයේ පරිහානිය සිදු වුනා..කණගාටුයි..නමුත් අද jvp නෑ..ඒ මව් පක්ශයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස NPP ය සැදුනා..නමුත් NPP යේ මව් පක්ශය JVP..නමුත් එදා JVP ප්‍රතිපත්ති අද JVP එකේ නෑ...

  • @Okayboysrap
    @Okayboysrap 10 วันที่ผ่านมา

    Ada hine hebe wela thiyenne

  • @sasankashashindu5943
    @sasankashashindu5943 22 วันที่ผ่านมา

    🥺

  • @user-or7il8np8u
    @user-or7il8np8u 26 วันที่ผ่านมา +1

    JVP එකෙන් අයින් උනෙ ඇයි මෙයා

    • @idbcolombo4256
      @idbcolombo4256 23 วันที่ผ่านมา

      නෑ රනිලා මධ්‍යම කාරක සභාවෙ සහෝදරයො බහුතරයක් සල්ලි වලට ඇරන් සෝමවංශව අයින් කරලා තමුන්ගෙ ගෝලයව ජවිපෙ නායකයා කරා.

    • @SADI_SL
      @SADI_SL 14 วันที่ผ่านมา +1

      අනුරට නායකත්වය ගියාට පස්සේ එයාට සිත් තැවුලක් ආවා. 2014 පක්ෂය ආයේ දෙකඩ වෙන්නත් ගියා. ඕනම ටීම් එකක එහෙම ප්‍රශ්න එනවා.

  • @pathumprasanga
    @pathumprasanga 12 วันที่ผ่านมา

    adambarai

  • @maliyabn
    @maliyabn 4 หลายเดือนก่อน +2

    ජ්.වි.පි මිනිමැරුවා කියලා ඔකේ සොමවංශම කියනවා 😂

  • @SachinthaKumara-qk8iu
    @SachinthaKumara-qk8iu หลายเดือนก่อน +1

    2025😊

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 2 ปีที่แล้ว +2

    Meya kiyanne Anurara Kumara deal karaya kiyala .
    Meya hari da ? Anurara Kumara hari da ?

  • @sajithnadeera4576
    @sajithnadeera4576 19 วันที่ผ่านมา +1

    ජෙප්පෝ තමයි 2005 දී සුනාමි හොරා ව ගෙනාවේ 😂😂😂

    • @samanthakarunarathna4838
      @samanthakarunarathna4838 14 วันที่ผ่านมา

      ow eeta passe oo hora kiyala danagaththata passe oowa geanna wada kare naa ne. ubala thamai horunwa danagenath thawama unta kade yanne 😐

    • @sajithnadeera4576
      @sajithnadeera4576 14 วันที่ผ่านมา

      @@samanthakarunarathna4838 සරත් එන් සිල්වා තමයි සුනාමි හොරා ව මුලින් ම නඩුවෙන් වරද කාරය කරේ. එහෙම ඔප්පු වෙලත් සුනාමි හෝරාව බලයට ගෙනාවා 🤣🤣😂😂

    • @samanthakarunarathna4838
      @samanthakarunarathna4838 13 วันที่ผ่านมา

      @@sajithnadeera4576 waradakaaraya unaa Nan punishment eka ko. 😂

  • @CerebralChuckles
    @CerebralChuckles 19 วันที่ผ่านมา

    Anura gena kiwwa katha tika ahala balanna me manussaya. Anura awilla JVP eka kala damma. Thanikarama deal guhawak kara. Marila giyapu ape sahodarawaru sapa karanawa oya manussayata...

  • @chamlihettiarachchilage7232
    @chamlihettiarachchilage7232 ปีที่แล้ว +1

    Anthimedi jvp anurala dala penna neda dakmak nethi kaiwaruwa witharak athi oke enne kawuda hemadama enne ekama setekak

  • @Perera123-q8i
    @Perera123-q8i 24 วันที่ผ่านมา

    සෝමවංශ අනුර ගෙ රෙදි ගලවා දාන vedeo තියෙනවා ...අනුර ට හොරා කියලා කෙළින්ම කියන වා😂

    • @idbcolombo4256
      @idbcolombo4256 23 วันที่ผ่านมา

      රනිල් එක්ක ඩීල් දාල කියලා නේද කියන්නේ?

  • @hemakumarasky9856
    @hemakumarasky9856 4 หลายเดือนก่อน

    88 89..🔫🔫🔫🔫🔪🔪🔪🔪🔫🔫🔫.wadakaru

  • @Perera123-q8i
    @Perera123-q8i 24 วันที่ผ่านมา +1

    රටින් පැනල ගියා ...පාවා දීලා 😢

    • @madikagunasekara9538
      @madikagunasekara9538 23 วันที่ผ่านมา

      ඇත්තටම ඒක තමයි උනේ..❤ අනිත් එවුන් මැරුණ..මෙයා පැනල ගිහින් ජීවිතේ බේරගත්තා

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 ปีที่แล้ว +2

    Eya Tamai Hariyata ma kiuwwe
    ANURA KUMARA DEAL KARAYA kiyala😉😁

  • @hsithadinusha9370
    @hsithadinusha9370 26 วันที่ผ่านมา

    Me original jvp mali mawa wikurthiyak

  • @pinsiri123
    @pinsiri123 ปีที่แล้ว +2

    බලන් ගියාම මුන් ඔක්කොම එකයිනෙ මුන් එ කාලෙ මහින්ද පෙරෙතයාටත් සපොට් කරලා 🤢🤢🤮🤮 මුන් ඔක්කොම යලුවො ...ඔක්කොම එකයි

    • @ranjithkularathna111
      @ranjithkularathna111 ปีที่แล้ว +6

      Ube vayasa kiyada malli

    • @chameladilu780
      @chameladilu780 หลายเดือนก่อน +2

      අයියෝ ඒ දන්න තරම තමා

    • @arunawijesuriya5317
      @arunawijesuriya5317 หลายเดือนก่อน +5

      යකෝ, මහින්ද පෙරේතයට නැතුව රට බෙදන්න ගිය රනිල් මල පෙරේතයට දෙන්නද? අඩෝ, සිලින්ඩර රනිල්ට වඩා අපි මයිනාට respect ඒ දවස්වල. උ වැඩක් කර. දෙවෙනි පාර මයිනා නැතුව ෆොන්සේකා අවා නම් අපි ගොඩ. එකයි ජවිපෙ සුදුසු තැන hityiye

    • @gam4598
      @gam4598 9 วันที่ผ่านมา

      Ube ateth n mahinda naththan

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 23 วันที่ผ่านมา

    මෙන්න ජවිපෙ හිටපු නියම නායකයා 2015න් පස්සෙ ජවිපෙට නායකයෙක් නැති උනා ඒ වෙනුවට රනිල්ගෙ බලු කුක්කෙක් ඉස්සරහට ආව

  • @dineshcmr5566
    @dineshcmr5566 26 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @peshalanadeeshani6493
    @peshalanadeeshani6493 28 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @PradeepKumar-uz5vv
    @PradeepKumar-uz5vv 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @MunasinhaThanusha
    @MunasinhaThanusha 22 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @ansalamfernando8700
    @ansalamfernando8700 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 หลายเดือนก่อน

    ❤❤❤