මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය | Prof. Gomika Udugamasooriya | 2024.06.29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • #nppsrilanka #npp

ความคิดเห็น • 61

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 7 วันที่ผ่านมา +16

    දීර්ඝ ලෙස සිදු කළ මෙවැනි විශ්ලේෂණයක් මෙතෙක් අපේ රටේ සිදු වී නැති බව විශ්වාසයි .අපේ රට වෙනුවෙන් ඔබලා කරන මේ කැපවීමට හිසනමා ආචාර කරමි .
    ❤❤❤❤❤❤❤❤❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 6 วันที่ผ่านมา +6

    ආඩම්බරයි ඔබගැන අපේ රටේ මිනිසුන් හැමදාම රවටා නැවත නැවත පාර්ලිමේන්තු ගිය ඉතිහාසයට පලමු වතාවට සිදුවෙමින් පවතින වෙනසට ඔබේ වටිනා දැනුම එකතු කිරීම . එමෙන්ම පවුද්ගලිකවම ඔබහදුනන අයෙක් වශයෙන් විශාල සතුටක් ලබමි.අනුරකුමාර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ පාලනයකින් අනිවාර්යයෙන්ම අපට සතුටින් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න හැකි රටක් නුදුරු දිනකදී බිහිවනවාමයි.

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige 7 วันที่ผ่านมา +9

    Very impressive and thought provoking.I am 77 years old. I have never come across such a visionary approach that guides towards prosperity in science and technology.The biggest challenge for NPP is to put this into practice. We should not fail this time.
    Thank you Professor Gomika for this brilliant presentaion.Please be with the NPP and guide them

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 7 วันที่ผ่านมา +11

    මහාචාර්යතුමනි, ඔබතුමාට තෙරුවන් සරණයි. මාද ඔබගේ ශිෂ්‍යයක් වෙන අතර ඔබෙන් ලද දැනුම මහත්සේ මගේ ජීවිතයට එලිය දුනි. ❤❤❤❤

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 6 วันที่ผ่านมา +3

    මාහාචාර්‍ය ගොමින්ද මැතිදුනි අපේ රටට මේවැනි උතුම් ශ්‍රේෂ්ඨ වැදගත් කාර්‍යන් කරන්න ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 7 วันที่ผ่านมา +8

    අපේ රටතුල හා ලොවපුරා පැතිර සිටින විද්වතුන් ව්‍යවසායකයින් ,ශිල්පීන්ගෙන් ලබාගතහැකි දායකත්වය ලබාගෙන රටගොඩ ගැනිමට වෙරදරන npp ජනතා ව්‍යපරයට ජය.ඒ අපේ ජයයි.

  • @devuminfernando9252
    @devuminfernando9252 6 วันที่ผ่านมา +5

    වසර 76 යක් පස්සට ඇදගෙන ගිය යූ එන් පී සහ ශ්‍රී ලංක කාරයෝ විනාශ කල රට 2024 වර්ෂ ය අග භාගය යේදී රටේ පාලනය බාර ගන්නා මාලි මාව සමග එක්වී රට ගොඩනැගීමට එකතු වීම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @erandamudalige139
    @erandamudalige139 7 วันที่ผ่านมา +7

    හොද විශිෂ්ට ප්‍රවේෂයක්... අපේ රට ලෝකයේ ඔසවා තබන්න ...

  • @dhammikaperera4685
    @dhammikaperera4685 7 วันที่ผ่านมา +9

    අපි අවුරුදු 76 ක්මේ රට ගෙන ගියේ අගාධයෙන් අගාධයට මේ රටේ පාලකයින් විසින් රැගෙන ගියා ..අපි බලාපොරොත්තු වෙන්නෙ npp ක හෝ වෙනත් කන්ඩායමක් විසින් හෝ ජනතාව බලය ලබා දෙන්න ජනතාවට ප්‍ර 29:29 තිලාභ ලැබෙන දියුණු වෙනත් රටවල වගේ පාලන තන්ත්‍රයක් ස්ථාපිත කරන්න .හොඳ ජීවිතයක් හැමෝටම ජීවත් වෙන්න පුලුවන් විදියට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි ,අපි බලාපොරොත්තු වෙනවා නිර්ව්‍යාජ යහපත් පුඩ් පුද්ගලයන් ආචාර්ය ගෝමික ඇතුළු සියලු ආචාර්ය මහාචාර්ය වරුන් එකතු වෙලා මේ අගාධයට යන මේ මාතෘභූමිය ආරක්ෂා කර ගන්න ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යමයි .මේවා පොතකට සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර යහපත් සුන්දර රටක් නිර්මාණය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා .විශේෂයෙන් මේ සියල්ලටම ප්‍රථම නීතියෙ ආධිපත්‍යය අකුරට ක්‍රියාත්මක විය යුතුමය .සියලු දෙනාටම නීතිය හැමෝටම එකසමාන විය යුතුය මේ රට නිවැරැදි මාර්ගයට ගන්න නම් අපි ප්‍රාර්ථනය කරනවා මේ රට නිවැරැදි මාවතකට ගේන්න පුලුවන් වෙයි .මේ දේවල් නිවැරැදිව යතාර්ථවාදීව කටයුතු කලොත් අපේ රට නිරන්තරයෙන්ම ආධ්‍යාත්මික දේශයක් කරා මේ රට ගොඩ නැගෙනවාමයි ,අපේ බුදු දහම අනුගතව මූලික පදනම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය .අපි අවුරුදු 76ක් දුක් වින්දා ඇති ,පුරවැසියන් විදියට අපි බලය ලබා දෙන්නෙ සියලු පුරවැසියන් සුඛිතමුදිතව ජීවත් වෙන්න පරිසරය ක් නිර්මාණය වෙයි කියලා තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 วันที่ผ่านมา +6

    මේවා ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.

    • @insist1754
      @insist1754 5 วันที่ผ่านมา

      mewa wadiyen ona , Minissu malimawata support karanna nam eyalage patten hoda output ekak balaporottu wenawa!

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 6 วันที่ผ่านมา +5

    අනිත් පක්ෂවෙලින් මාලිමාව වෙනස් බව තේරුම් ගන්න ජයවේවා මාලිමාව

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 6 วันที่ผ่านมา +2

    Thank you sir your kind hard work. Thanks 🎉 Npp only 🎉🎉🎉

  • @devuminfernando9252
    @devuminfernando9252 6 วันที่ผ่านมา +3

    අපේ විනාශ කල මව්බිම නැවත ගොඩනැගීම ට ජාතික ජනබල වේගයට බාර දෙමු අපේ සම්පත් විකිණීම නො ව එයින් ප ල ප්‍රයෝජන ගැනීමට උගතුන් බුද්ධි මතුන් ඒක රාශී කරගමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💚💚❤️❤️❤️💜💜💜👍👍👍

  • @thusharajayakody6005
    @thusharajayakody6005 6 วันที่ผ่านมา +1

    ❤ ජයවේවා ❤

  • @beautifulworld363
    @beautifulworld363 7 วันที่ผ่านมา +5

    appreciate your dedication to build up Sri lanka. Npp JAYAWEWA

  • @Hi95939
    @Hi95939 7 วันที่ผ่านมา +5

    Great work❤❤❤❤

  • @user-pi1qu5oo3h
    @user-pi1qu5oo3h 6 วันที่ผ่านมา +2

    Congratulations ...❤❤❤❤❤

  • @aruna7900
    @aruna7900 6 วันที่ผ่านมา +2

    මෙන්න මිනිස්සු.. ❤

  • @jChinth
    @jChinth 7 วันที่ผ่านมา +4

    Thank you, Professor ❤

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t 7 วันที่ผ่านมา +3

    🧭🚩🧭🌄💕 ජයවේවා ...

  • @sarathperera6476
    @sarathperera6476 7 วันที่ผ่านมา +4

    විශිෂ්ඨ විද්වත් භුමිකාවන්ගෙ රට වෙනුවෙන් කරන දිරිය කැපවිම ...අගෙයි මහාචාර්ය තමනි..

  • @thimirajayakody8799
    @thimirajayakody8799 6 วันที่ผ่านมา +2

    Good explanation ❤

  • @wickterananda1853
    @wickterananda1853 7 วันที่ผ่านมา +4

    NPP ජයවේවා.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 วันที่ผ่านมา +3

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @anjanakelum6401
    @anjanakelum6401 7 วันที่ผ่านมา +2

    Great

  • @srimadeepani2321
    @srimadeepani2321 7 วันที่ผ่านมา +5

    Npp 👍👍👍

  • @karunajeewaperera3070
    @karunajeewaperera3070 7 วันที่ผ่านมา +2

    Great 👍

  • @pathumlanka955
    @pathumlanka955 7 วันที่ผ่านมา +2

    Nice..❤❤❤❤❤❤❤

  • @techcontent564
    @techcontent564 5 วันที่ผ่านมา

    Thank you professor

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 6 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @menwjayasekera
    @menwjayasekera 7 วันที่ผ่านมา +5

    මේක නම් සජිත්ට කොපිකරන්න හිතන්නවත් බැහැ.

  • @rash_lakshan
    @rash_lakshan 5 วันที่ผ่านมา +1

    ❤🎉

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 6 วันที่ผ่านมา +3

    සියලු ජනමාධ්‍යවලින් මේවා හරි නම් පෙන්නන්න ඔන මිනිස්සු දැනුවත් කරන්න ඔන එත් කොහේද අපේ රටේ ජනමාධ්‍යවලින් පෙන්නන්නේ උන්ගේ පටු අරමුණුවලට එක එක හරක් කියන බූරු කතානේ ආයේ කොහේද රටක් දියුණු වෙන්නේ

  • @ishuujayarathne2627
    @ishuujayarathne2627 21 ชั่วโมงที่ผ่านมา

  • @nihalkarunaratne8299
    @nihalkarunaratne8299 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ AKD AKD thama AKD AKD thama AKD AKD thama AKD AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sjayathilaka6684
    @sjayathilaka6684 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnuraPa
    @AnuraPa 5 วันที่ผ่านมา

    👏🏼👏🏼👏🏼👏🏼❤❤

  • @piyumiperera7351
    @piyumiperera7351 4 วันที่ผ่านมา

    Professor, please knowledge the people which you achieved.

  • @srimadeepani2321
    @srimadeepani2321 7 วันที่ผ่านมา +2

    Science and thechnology mistry apeth dan කියන්න දායකත්වය නැහැ ...

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 5 วันที่ผ่านมา +1

    viyali malaanika wela thibu api pibiduna panak aawa suwayak danenawa obathumata pin

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-kb7xd8ke8p
    @user-kb7xd8ke8p 7 วันที่ผ่านมา +1

    jawewa magee ratata

  • @user-jp4xv5ln2t
    @user-jp4xv5ln2t 5 วันที่ผ่านมา

    Honda idiripath kireemak 🎉🎉🎉🎉

  • @TravelwithLakaa
    @TravelwithLakaa 4 วันที่ผ่านมา

    Thama 4000i balala thiyenne

  • @insist1754
    @insist1754 5 วันที่ผ่านมา

    NPP eken thawa bahala smajeta bahala wada kraganna ona minissunata penna monada output eka kiyaala...Sajith ta denna kiyaala minissu kata kranne, eth mama nam hitanne na Sajith gana

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 วันที่ผ่านมา +1

    JVP එකට හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා SJB එක්ක ආර්ථික කමිටු විවාද යෙන් කට්ටි පනිනවා

    • @namaligunasakara
      @namaligunasakara 3 วันที่ผ่านมา

      Namali Gunasekara frofil එක අහන්න fece book හරහා දිගටම වීඩියෝ අහන්න හැමදාම වීඩියෝ 63ක්
      තියෙනවා අහන්න වැදගත් විදියට .

  • @kasunwasana3015
    @kasunwasana3015 7 วันที่ผ่านมา +2

    අපිටත් මේ ප්‍රතිපත්තිය බලන්න ක්‍රමයක් නැද්ද?

    • @nirodyalakshitha377
      @nirodyalakshitha377 6 วันที่ผ่านมา +2

      pdf එක දෙන්න පුඵවන් අවශ්‍යනම්

    • @exploreyoung6534
      @exploreyoung6534 6 วันที่ผ่านมา

      ​@@nirodyalakshitha377කොහොමද ලබාගන්න පුළුවන්

  • @warsil3735
    @warsil3735 5 วันที่ผ่านมา +1

    Arthika prathipthiya kiywpn😂😂😂

    • @damith3275
      @damith3275 3 วันที่ผ่านมา

      Tathtagen ahpn

  • @wimal2751
    @wimal2751 5 วันที่ผ่านมา

    Another pani sumane kenek

  • @warsil3735
    @warsil3735 5 วันที่ผ่านมา +1

    To fund research you need coitql investmrnt, first give us us your economic oolicy and rhe olan 😂😂😂

  • @namaligunasakara
    @namaligunasakara 3 วันที่ผ่านมา

    තුනෙන් දෙකේ බලයක් නම් දෙන්න ✋ එපා එපා
    කරන්නේත් බොරුවක්

  • @dpcmpathirana2301
    @dpcmpathirana2301 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @kannuprabath4170
    @kannuprabath4170 5 วันที่ผ่านมา

    ❤❤❤