කල් ඇතිව ගේන්නේ සංවාදයට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • කල් ඇතිව ගේන්නේ සංවාදයට!
    Pathikada l පැතිකඩ 28.06.2024
    අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානී, ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සස් වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Prof. Gomika Udugamasooriya, Texas Medical Center, USA and Head of Committee on Science and Technology Policy, National People's Power
    NPP විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය : Reverse Pharmacology වලින් වැඩ ගනිමු! - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය
    #NPP #NationalPeoplesPower #ProfGomikaUdugamasooriya #S&TPolicyNPP #PoliciesForEconomicDevelopment #EconomicDevelopmentFrameworkSL #EconomicAndSocialRecoverySL #AsokaDias #Pathikada #sirasapathikada
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 440

  • @naseemshakf8794
    @naseemshakf8794 5 วันที่ผ่านมา +212

    මෙවන් ලෝකප්‍රකට විද්‍යාඟඳයකු කැදවා සම්මුඛ සාකච්ඡාවක් පැවත්වීම ගැන පලමුව සිරසට ස්තුතිය .එවගේම ජාතික ජනබලවේගයේ තාක්ෂණය ප්‍රතිපත්තියට ඇතුලත් කිරීමට සහය දැක්වීම ගැන මහාචාර්යතුමාට ජාතියේම ප්‍රනාමය.ජයවෙිවා

  • @ruwannissanka6734
    @ruwannissanka6734 5 วันที่ผ่านมา +233

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

    • @dileepaperera6844
      @dileepaperera6844 5 วันที่ผ่านมา +1

      ​@@buddhikaprasannakumara9828 ublge ewun ubawat higa kana thenta dala tma tiyennh😂

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 วันที่ผ่านมา +3

      @@dileepaperera6844 mama mokatada ballo hinga kanne. mama umba wage nugath hingana kalakanniyek neweyi. tho higana sakkiliyek unata mama monawa karannadha

    • @user-ni2vc7jd1v
      @user-ni2vc7jd1v 5 วันที่ผ่านมา +2

      🧭🧭❤️❤️

    • @dileepaperera6844
      @dileepaperera6844 5 วันที่ผ่านมา +1

      @@buddhikaprasannakumara9828 uba kohomda dnnh mma nugath da kiyla ....uba kata krna widihenma terenwa kwda nugatha kiyla😂

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 วันที่ผ่านมา

      @@dileepaperera6844 ජෙප්පොන්ගෙ පුප ලෙවකන එකෙක් උනාම ආයෙ අහන්න දෙයක්ද😂😂😂.තෝ අමු මීහරකෙක් මෝඩ මූසල මුඩුක්කු සක්කිලියෙක් . තෝ මොනවාද දන්නෙ 😂😂😂.
      උඹ උපරිමයෙන් රුපියල් 50000ක පඩියකට පුප දෙන මෝඩ මූසල හිඟන සක්කිලියෙක් .

  • @dharmarajapaksha
    @dharmarajapaksha 5 วันที่ผ่านมา +177

    සිරසට ස්තුතියි.මගේ ගෙදර හැමදාම බලන්නේ සිරස..සිරසෙන් ඉල්ලා සිටිනවා NPP එකට මාධ්‍ය අනුග්‍රහයක් වැඩි වැඩියෙන් ලබා දෙන ලෙස. සැබෑ ලෙසම අපේ අපේක්ෂාව වන්නේ රට ගොඩ ගැනීමයි.

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 6 วันที่ผ่านมา +137

    රට ජාතිය වෙනුවෙන් පුරවැසි යුතුකම ඉටු කරන අැත්ත මිනිස්සු
    නව ජාතික පුනරුදයක් හවුල් කරුවො වෙමු❤❤❤❤

  • @shankadarshana294
    @shankadarshana294 5 วันที่ผ่านมา +121

    හරි තැන සිටගත් ඔබ‍ට අපගේ හද පිරි මෙව්ව එක.
    ජයවේවා npp❤️❤️❤️❤️

  • @sampathk1212
    @sampathk1212 5 วันที่ผ่านมา +110

    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා NPP / JVP 🧭❌❌❌

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 5 วันที่ผ่านมา +136

    සමගි කැසිනෝ බලවේගය විනාසවී හමාරය...✌️✌️✌️
    ඒවා ස්වභාවධර්මයේ ආශිර්වාද 🙏🙏🙏

  • @sunethrawickramarachchi7466
    @sunethrawickramarachchi7466 5 วันที่ผ่านมา +79

    හරිම සතුටුයි මාලිමාවට ජය වෙිවා

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 5 วันที่ผ่านมา +72

    ලොකු සතුටක් දැනෙනවා...ජාතික ජන බලවේගයට ජය වේවා!

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 5 วันที่ผ่านมา +76

    මෙි අවංකව වැඩ කරන පැහැදිලි මිනිසුන් ට දිර්ඝායුශ ලැබෙිවා .මාලිමාවට ජයවෙිවා ❤❤❤ ගෝමික මහත්තයා ගැන සතුුටුයි ❤

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 5 วันที่ผ่านมา +73

    අවංකවම ස්තුතියි මහාචාර්යතුමනි , මේ දේ අපි කරමූ රට වෙනුවෙන් . අපි ගොඩනගමු අපේ දේශය. ස්තුතියි සිරසට කල මෙහෙයට.❤️❤️

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 5 วันที่ผ่านมา +61

    මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාට ජාතියේ ප්‍රණාමය!
    අශෝක, ඔබටත් මෙවැනි වැටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මාගේ ස්තුතිය.

  • @ThushariThalagalage
    @ThushariThalagalage 5 วันที่ผ่านมา +59

    එකතු වෙයල්ලා....අගාධයෙන් ගොඩ යන්න නම් ..ආයෙ නො චාන්ස් .npp❤ ජය ජය ජය

  • @lasithaalwis
    @lasithaalwis 5 วันที่ผ่านมา +45

    අපේ එකම විසඳුම මාලිමාව පමණයි❤❤❤❤

  • @dinewbandara4960
    @dinewbandara4960 5 วันที่ผ่านมา +52

    මෙවැනි උගතුන් ,විද්වතුන් ජාතික ජන බල්වේගය හා එක්වී රට ගොඩනැගීමට කරන්නාවූ කැපකිරීම් අති විශිෂ්ඨයි.
    සිරස තවත් මෙවනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.❤

  • @amdcminipe
    @amdcminipe 5 วันที่ผ่านมา +110

    Npp එක හරහා JVP ප්‍රගත්ශිලී දිසානතියකට පිවිසිම තුලින් සමතුලිත ආන්ඩු ක්‍ර්මයක් ඇති කිරිම අගය කරමී

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 6 วันที่ผ่านมา +57

    ස්තූතියි සිරස ❤🎉

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 5 วันที่ผ่านมา +18

    මෙච්චර කල් හදන්න බැරිව තිබුන රට සුපිරියටම හදනවා ජාතික ජනබලවේගය.

  • @indrajithmnc2626
    @indrajithmnc2626 5 วันที่ผ่านมา +47

    අපේ ආයුර්වේදය ඇතුළු පාරම්පරික දැනුම ගැන ඔබ දක්වන උනන්දුව පිළිබඳ ව ගොඩක් සතුටු යි

  • @supemda6270
    @supemda6270 5 วันที่ผ่านมา +47

    මේ වගේ එක්කෙනෙක්වත් අනික් පක්ශ වල දැකලා තියනවද මා ප්‍රිය සහෝදර සහෝදරියනී 😊

  • @Archi_007
    @Archi_007 4 วันที่ผ่านมา +6

    මහාචාර්ය ගෝමික යනු අප සැමට ආඩම්බර විය හැකි ඉතා නිහතමානී ශ්‍රේෂ්ඨ, ඉහළ බුද්ධිමත්, ලොව පිළිගත් ශ්‍රී ලාංකිකයෙකි. මව් රටට ඇති ආදරය අපි අගය කරමු. ස්තුතියි මහාචාර්ය ගෝමික,
    ඔබගේ සියලු කටයුතුවලදී අපි ඔබට සුබ පතන්නෙමු.

  • @dilrukshiweerakoon6776
    @dilrukshiweerakoon6776 5 วันที่ผ่านมา +107

    ලෝකය පුරා සිටින ලාංකේය දක්ශයෝ එකතු වෙලා අපේ රට මේ කිසිම update එකක් නැති මහල්ලන්ගෙන් ගලවාගෙන දියුනු කරන්නට එකතුවෙන්න.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 วันที่ผ่านมา

      umba wage gonnu hemadama rewatenawa

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 5 วันที่ผ่านมา +9

      ​@@buddhikaprasannakumara9828තවත් මන්ද බුද්ධිකයෙක්.

    • @lasithaalwis
      @lasithaalwis 5 วันที่ผ่านมา

      🐄🐄🐄🐄🐄🐄🐄​@@buddhikaprasannakumara9828

    • @ScienceDiary-gs4wt
      @ScienceDiary-gs4wt 5 วันที่ผ่านมา +6

      ​@@buddhikaprasannakumara9828තෝත් හොරුත් එක්ක එකතුවෙල⁣ා හොරාකාපු ජඩයෙක්

    • @user-qy6su8jc1s
      @user-qy6su8jc1s 5 วันที่ผ่านมา

      උබ මන්දබුද්දිකය්​@@buddhikaprasannakumara9828

  • @SamanTilakaratne
    @SamanTilakaratne 5 วันที่ผ่านมา +48

    ස්තූතියි සිරස

    • @dunith305
      @dunith305 5 วันที่ผ่านมา +3

      අනිවා

  • @Asankashammi9115
    @Asankashammi9115 5 วันที่ผ่านมา +49

    හරිදේ කරන්න හරි නායකයෙක් සිටිය යුතුමයි npp යට එය කලහ‌‌‌කියි ❤👍

  • @dularamanuranga1883
    @dularamanuranga1883 5 วันที่ผ่านมา +31

    සුපිරි සිරස 😍😍😍❤️
    මාලිමාවට ජය ❤

  • @priyantha19452
    @priyantha19452 5 วันที่ผ่านมา +29

    කොහොමද interview එක නිවෙිදකයා මතුකරන සාධනීය ප්‍රශ්න ගැටළු චමුදිත වගේ එළුවෙක් නෙමෙයි අන්න ඒකයි දේශපාලනය මතිමතාන්තර මොනවාඋනත් තවමත් අනිකුත් නාලිකාවලට සිරසට ලංවෙන්න බැරි

  • @asokajayakody1091
    @asokajayakody1091 5 วันที่ผ่านมา +20

    මම ඇමරිකාවේ ටෙක්සාස් ඉන්නේ .ගෝමික මහත්තයා ලංකාවට ඇවිල්ලා කරන මම ඇහුම්කන් දුන්න තුන්වෙනි සාකච්ඡා ව මේ.අසෝක ඩයස් මහත්තයා හොද වැදගත් කරුනු කීපයක් අණාවරණය වෙන සාකච්ඡාවක් කලේ.බොහොම ස්තුතියි .

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 5 วันที่ผ่านมา +19

    ජනාතාවනේ ඔබලාගෙන් වැදලා ඉල්ලන්නේ,මේ අවුරුදු 76 තිස්සේ පැවති සාපය අවසන් කරමු ,මේ සමාජය පෙරලියට උර දෙමු, රටේ දරුපරපුරේ අනාගතය සහ නූපන් දරුපරපුරේ අනාගතය වෙනුවෙන් 🙏🙏 සියලු වාද බේද පසෙකලා මේ රට වෙනස් කරගැනීමට එකතු වෙමු ජනතාවනේ 🙏🙏🙏

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 วันที่ผ่านมา

      උගත් තරුන පරපුර පක්ශ පාට අත හැරල නූගත් තරුන පරම් පරාව හා නූගත් වැඩිහිටි පරම්පරාව දැනුවත් කිරීමට දැඩි කැපවීමක් කලයුතුව ඇත
      ග්‍රාමීය ප්‍රදේශවල තරුනයන් හා වැඩිහිටියන් තවමත් අදුරේම ජීවත්වනවා
      ප්‍රදාන මාද්‍ය බලන ග්‍රාමිය ජනතාව ගේ දේශපාලන දැනුම මට්ටම ඉතා පහත්
      සමාජ මාද්‍ය බලන තරුනයන් විසින්
      තම තමන් ගේ දෙමව්පියන් හා වැඩි හිටි යන් දැනුවත් කිරීමේ වියාපාරයක් බවට පත්කර ගත හොත්
      ඔබ තුමාලා කරන උත්සාහය සාර්තක වනු ඇත
      මාලිමාවට ජයවේවා

  • @techcontent564
    @techcontent564 6 วันที่ผ่านมา +35

    Thank you, professor, for coming forward and joining NPP.

  • @user-xg7is4uk4d
    @user-xg7is4uk4d 5 วันที่ผ่านมา +45

    ජාතික මිනිසුන් තමා මේ, මාලිමාවට ජයවේවා

  • @roshinipeiris5271
    @roshinipeiris5271 5 วันที่ผ่านมา +57

    උගත් බුද්දිමත් පක්ෂයක්‌ එක්ක ලෝකේ ඉන්න අපේ සිංහල විදවතුන් එකතු කරගෙන මේ කරන npp එකමුතුව ඉදිරියට ලංකාවට සුභ ලකුණු. Npp එකාට ජයවේවා.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 5 วันที่ผ่านมา

      patta ugaththu inne😀😀😀

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 5 วันที่ผ่านมา

      ​@@buddhikaprasannakumara9828පට්ට උගතෙක් තමා මේ උබට බලාගන්න පුළුවන් පට්ට උගත්තු 29 වෙනිදට

    • @FANTECsir
      @FANTECsir 5 วันที่ผ่านมา

      ​@@buddhikaprasannakumara9828අනිවාර්යයෙන්ම උගත්තු තමයි ඉන්නෙ

    • @Cndy-op1tq
      @Cndy-op1tq 2 วันที่ผ่านมา

      ​@@buddhikaprasannakumara9828මේ කලබල වෙලා ඉන්නෙ රනිල් රාජපක්ෂලගේ බැලමේහේවර කරන පට්ට වහලෙක් කියලා මට
      විතරද හිතෙන්නෙ.....පව්!.කුඩුහිරු ගේ නයිදෙරනෙ සහායෝගය වහා මොහුට ලබාදෙනමෙන් තවත් වහල්සේවයේ යෙදෙන කෙනෙගෙන් ඉල්ලා සිටිනවා..

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq วันที่ผ่านมา

      ​@@buddhikaprasannakumara9828ඔබ ඉන්න පක්ෂයට අපි එන්ඩ කැමතියි ඔබගේ පක්ෂයේ ඉන්න උගතුන්ගෙ නම් ටිකක් ලියපං මල්ලි අනිවාර්යයෙන්ම මගේ පවුලේ චන්ද ටික හරවනවා ඔබගේ පක්ෂයට මොකද්ද ඔබගේ පක්ෂය උත්තර ලියපං හොදේ

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 5 วันที่ผ่านมา +29

    අසෝක ඉතිහාසයේ ප්‍රතම වතාවට බුද්ධිමත් මානව සම්පත රට දියුණු කිරීමට යොදා ගන්න යුගයක් බිහිවීමට නියමිතයි ..ඔබලාත් රටේ අනාගතය ගැන හිතල මාලිමාව දිනවන්න කැප වෙන්න ..මාලිමාවට ජයවේවා ගෝමික මහත්මය ආදරෙයි ...ජයවේවා ..🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +2

      ඔව්, ඇත්ත . අශෝක වගේ ප්‍රගතිශීලී ප්‍රවීන මාධ්‍යවේදීන් මේ කාරයයට අවශ්‍යයි.

  • @krcolombage
    @krcolombage 5 วันที่ผ่านมา +24

    සුබ ආරංචිය ❤️❤️❤️

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 5 วันที่ผ่านมา +18

    හොඳ සාකච්ඡාවක් දෙදෙනාටම අපගේ ප්‍රශංසාව!

  • @nalinkt7588
    @nalinkt7588 5 วันที่ผ่านมา +26

    මේක අපි හරි විදිහට වෙනස් කරමු...❤❤❤ npp ❤❤❤

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 5 วันที่ผ่านมา +15

    රටට ජයවේ‍වා❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 วันที่ผ่านมา +23

    නවපුනරදයක ඇරඹුමේ විද්වතුන්ගේ pounddetion🎉මාලිමාවට ජයනියතයි❤🎉

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 5 วันที่ผ่านมา +12

    මහාචාර්යතුමාට අපේ ගෞරවය❤❤❤❤

  • @vanishialalani9026
    @vanishialalani9026 5 วันที่ผ่านมา +29

    මෙවැනි උගතුන් බුද්ධිමතුන් එකතු කරගෙන අවශ්‍ය දැනුම රටක් හැදිමට රටට ආදරේ කන්දෙන ඉඩදෙන නිහතිමානි අවංක නාකෙයක් වන්නේ AKD ❤ සිරසට❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 วันที่ผ่านมา +17

    මව්බිම යහ පැවැත්ම වෙනුවෙන්
    පිරිසිදු දේශපාලන සංස්කෘතියක්
    ගොඩ නැගීමේ චේතනාවෙන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම
    සමග එක්වීම පිලිබඳව මහාචාර්ය ගෝමික මැතිතුමාට
    බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 5 วันที่ผ่านมา +12

    පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙළක් ඔබට ස්තූතියි. 🎉

  • @shaniidesilva453
    @shaniidesilva453 5 วันที่ผ่านมา +14

    යුරෝපයේ පුරාම ඉන්දියානු හර්බල් නිෂ්පාදන වලින් පිරී ගිහින්..මෙය සම්පූර්ණයෙන්ම අපේ රටේ නිෂ්පාදනයන්ගෙන් පිරවිය හැකියි..යුරෝපීයන් අතිශයින්ම හර්බල් වලට ආකර්ෂණීය තෝතැන්නක්...මාලිමාවට මෙය කල හැකියි..මෙතෙක් අපේ රටේ නිෂ්පාදනයන්ට කිසිම ප්‍රවේගයක් ලබා දුන්නේ නැත..මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️

  • @sasankaLK
    @sasankaLK 5 วันที่ผ่านมา +10

    ස්වභාවධර්මයේ ආශිර්වාද

  • @muthubandaharankahawa9022
    @muthubandaharankahawa9022 5 วันที่ผ่านมา +12

    Thanks Professor. for leading the sientist for build this motherland.

  • @sandyapussalamankada7754
    @sandyapussalamankada7754 5 วันที่ผ่านมา +21

    ස්තුතියි සිරස ට❤❤❤

  • @monaperera8017
    @monaperera8017 5 วันที่ผ่านมา +18

    හැමෝම එකතුවෙමු ජයගමු ❤❤

  • @MrSleeping
    @MrSleeping 5 วันที่ผ่านมา +36

    දක්ශයෝ එකතු වෙලා මේ රට හදන වැඩේට සහය දෙන එක ලොකු දෙයක් මේ වෙලාවේ

  • @LuxuryChaser
    @LuxuryChaser 5 วันที่ผ่านมา +42

    හොර ආචාර්ය මර්වින් සිල්වා, නාථ දොස්තර චන්න ජයසුමන, නමට ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා වගේද මේ මිනිස්සු. මේ ඇත්තටම වැඩක් කරන්න පුලුවන් ලෝකෙම පිළිගත්ත ශ්‍රේෂ්ඨ මිනිස්සු. මාලිමාවට ජය 👍

  • @samanthakumara-cf6mr
    @samanthakumara-cf6mr 5 วันที่ผ่านมา +19

    මේක අපි හරි විදිහට වෙනස් කරමු... npp ❤❤❤

  • @irekavithanage8159
    @irekavithanage8159 5 วันที่ผ่านมา +11

    ගොඩාක් ස්තුතියි සිරස.. සිරසනමා ආචාර කරනවා.
    මාලිමාවට ජයවේවා❤ 🧭🇮🇹

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 5 วันที่ผ่านมา +13

    ❤ ආශිර්වාදය ලැබෙවා රටට

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 5 วันที่ผ่านมา +11

    රට වෙනුවෙන් පෙරට ආ මහාචාර්යතුමනි ඔබට අපේ උත්තමාචාරය !!!❤❤❤❤

  • @mervynjayantha4554
    @mervynjayantha4554 5 วันที่ผ่านมา +11

    මේ පාර හරියටම කරමු ජාතික ජන බලවේගයට (මාලිමාවට) ජයවේවා !!! 💖💖💞🙏🙏

  • @isuruneo
    @isuruneo 5 วันที่ผ่านมา +11

    සිරසට බොහොම ස්තූතියි .කුඩු නාලිකා වල මේව පෙන්නන්නෑ

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 5 วันที่ผ่านมา +12

    ඩිි එස් සේනානායක විදුහලේ ශිෂ්‍යයෙක්..ආඩම්බරයි .සොයුර .❤❤❤

  • @herathrohana-wv3ld
    @herathrohana-wv3ld 5 วันที่ผ่านมา +21

    මේ වගේ දැක්මක් ඇති ක්‍රියාකාරි වැඩපිලිවෙලක් සහිත පාලණ ක්‍රමයක් අපේ රටේ ඇති උනොත් අපේ රට දියුණු කරන එක අමාරු වැඩක් නොවේ.76 වසරක් කිසිම වැඩකට නැති දුෂිත ත්‍රස්තවාදීන් පිරිසක් රට පාලණය කිරීමතුල අදවනවිට ඔවුන් විසින් රටට හා ජනතාවට කරඇති විනාශය අපි අත්විඳිමින් සිටින්නෙමු මීට වඩා දෙයක් ඔවුන්ගෙන් තවදුරටත් බලාපොරොත්විය නොහැකී අපේ රට යහපත් මාවතකට යොමුකිරීමටනම් නව දැක්මක් ඇති ජාතික ජනබලවේගය වැනි අව්‍යාජ පාලණයක් ඇතිකල යුතුයි ඒ සදහා එකතුවෙමු ජාතික ජනබලවේගයට ජයවේවා. ❤❤❤

  • @judeindrajith6751
    @judeindrajith6751 5 วันที่ผ่านมา +11

    සිරසට බොහොමයක් ස්තුතිය . මෙවැනි වැදගත් සාකච්ඡාවක් ඉදිරිපත් කරාම ගැන . සැන් ජනතාව තව තවත් අවබොදය ඇති කරගත්නවා තම රටට ආදරය කරන්නෙ කොයි පිරිසද කියලා. ජය❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 5 วันที่ผ่านมา +13

    අපි මේ විද්වතුන් සමග එකතුවී රට හදමු. අපේ ස්වාභාවික සම්පත් රැකගනිමු. අපේ රටේ වටිනාකම් ගැන මෙතෙක් පාලනය කල උන්ට කිසිම උවමනාවක් තිබුනෙ නෑ.

  • @kumariwasala7349
    @kumariwasala7349 5 วันที่ผ่านมา +18

    ඔබ තුමා රටේ සම්පතක් අප එයෙ අගය කළ යුතුය බුදු පිහිටි

  • @sunethrawickramarachchi7466
    @sunethrawickramarachchi7466 5 วันที่ผ่านมา +16

    🎉මාලිමාවට ජය වෙිවා

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 5 วันที่ผ่านมา +6

    මේක අපේ රටට ඉතා වැදගත් අවස්තාවක් මොකද මේ මිනිස්සු ලෝකෙ දැකපු ලෝකෙ දියුනුයි කියන රවල් වල ක්‍රමය වුහුය දැකපු අත්දැකීම් සම්භාරයකින් හෙබි මේ අපේම රටේ විශිෂ්ඨයෝ තමයි පලමු දේ මෙතුමන්ලාවගෙ ලක්ශ කෝටි ගනනින් මේ රටෙ පහලවෙන්න ඕනී හේතුව මැදපෙරදිගට ගෙවල් වල වැඩට යවන අපේ සහෝදරියො අම්මලගෙ අඩුවක් ඇතිවෙන්න ඕනී ලෝකෙට බුද්දිමතුන් ලන්කාවෙන් දෙන්න ඕනී මෙතුමන්ලගෙ අත්දැකීම් ඔවුන්ගෙ හැකියාවන් ඉදිරිපරම්පරාව උකහාගත යුතුයි බුද්දි ගලනය ගැන කතා කරන අපි දැන් ලෝකෙ දියුනුයි කියන රටවල් වලින් අපේම බුද්දිමතුන් නැවත ගෙන්න ගන්නවා විශිෂ්ඨයි අපිට වඩා රටේ ඉදිරිපරම්පරාවට ඔවුන්ගෙ ජීවිතෙ ලොකුම සන්දිස්තානයක් වෙයි ජයවේවා npp ❤🎉

  • @kanchanadiyunuge7941
    @kanchanadiyunuge7941 5 วันที่ผ่านมา +17

    Professor proud of you for your dedication

  • @hartwoodservices2842
    @hartwoodservices2842 5 วันที่ผ่านมา +6

    විශිෂ්ට මිනිසුන් විශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉදිරිපත් වීම අඟය කරනවා. 💐💜

  • @srineethagamage6821
    @srineethagamage6821 5 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @newshdsp5207
    @newshdsp5207 5 วันที่ผ่านมา +6

    මහාචාර්ය තුමනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය

  • @user-ib3pr7sk5b
    @user-ib3pr7sk5b 5 วันที่ผ่านมา +13

    ලංකිය ජනතවට ජයවෙවා මලිමවට ජයවෙවා

  • @sethisilva3094
    @sethisilva3094 5 วันที่ผ่านมา +33

    අපි NPP ,දිනවිය යුතුයි .

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 5 วันที่ผ่านมา +25

    අපෙත් අවසාන උත්සාහය. Npp ගැන විශ්වාසයක් තියල තියෙන්නෙ මෙය අවසානය.

  • @samanthasenarathna293
    @samanthasenarathna293 5 วันที่ผ่านมา +7

    බුසරණින් අපි මේ රට ඔබ හැමගේ දැනුමෙන් සක්තියෙන් ගොඩ නගමු පක්ෂ පාට බේද නැතිව මුළු රටේම ජනතාව එක්ව මාලිමාවේ රජයක් බිහි කිරීමට කැප වෙමු

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 5 วันที่ผ่านมา +3

    එකම හා අවසානම බලාපොරොත්තුව ❤ ❤❤❤

  • @piyumali1234
    @piyumali1234 4 วันที่ผ่านมา +6

    ගෝමික මහත්තයාට තිබුනා ඕනෙ නම් ඔහොම මහන්සි නොවී ඇමරිකාවට වෙලා සැපේ ඉන්න. හැබැයි එතුමා ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ වෙලාවෙ පෙනී හිටපු එකට ගොඩාක් ස්තූතියි.

  • @naradarajakaruna
    @naradarajakaruna 5 วันที่ผ่านมา +8

    සුබ ආරංචිය ...අපි බලාගෙන හිටියා..ලැබෙන තුරු. .මේවා ක්‍රියාත්මක නොකෙරුවොත් ආයෙ රටක් නෑ..

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 5 วันที่ผ่านมา +12

    Excellent collection of thoughts. ❤❤

  • @disnasenanayake9890
    @disnasenanayake9890 5 วันที่ผ่านมา +14

    Respect you professor for contribution to future development of our motherland and joining npp for implementing the project 🙏

  • @user-iv7jp3qe4v
    @user-iv7jp3qe4v 5 วันที่ผ่านมา +11

    ස්තුති සිරස

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 วันที่ผ่านมา +3

    ඇත්තෙන්ම ලාංකික පුරවැසියකු ලෙස මම ඉතාමත් සතුටු වෙනවා අපේ රට නිවැරදි දිසානතියට ගමන්කරමින් සිටිනවානේ කියා හැගෙනවා මෙවන් බුද්ධිමතුන් මේ රට ගොඩදාන වැඩේට අතගහලා තියෙනවා දකිනව්ට...රටට ජනතාවට හොද කලක් උදාවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harischandarapremalal285
    @harischandarapremalal285 5 วันที่ผ่านมา +23

    මාලිමාව ට ජය

  • @jhaperer9929
    @jhaperer9929 5 วันที่ผ่านมา +13

    Great vision with solutions at last, beautiful, joyful fruitful and peaceful country in the world gonna be real in near future.

  • @user-ib3pr7sk5b
    @user-ib3pr7sk5b 5 วันที่ผ่านมา +12

    ලංකිය ඩනතවට ජයවෙවා මලිමවට ජයවෙවා

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 5 วันที่ผ่านมา +4

    ජය වේවා 🎉

  • @AbcAbc-cs7wf
    @AbcAbc-cs7wf 5 วันที่ผ่านมา +8

    හොඳ වැඩසටහනක්

  • @naseemshakf8794
    @naseemshakf8794 5 วันที่ผ่านมา +9

    Thanks professor for helping to our motherland with your valuable knowledge together through NPP .

  • @eigochat
    @eigochat 14 ชั่วโมงที่ผ่านมา +1

    අනෙක් සියලුම දේශපාලන පක්ෂ කාණුවට හෝ වැසිකිළියට!!!
    AKD/NPP/JVP සහෝදරවරුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!ශ්‍රී ලංකා මාතාවගේ සහ ඇයගේ අනාගත දරු පරපුරේ එකම බලාපොරොත්තුව!!!

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 วันที่ผ่านมา +4

    අපේ රට හෙට දවසේ යහපත් මාවතක ගමන් කරනවා දකින්නට ලැබේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 5 วันที่ผ่านมา +9

    Thank sirasa

  • @virajpriyamantha6748
    @virajpriyamantha6748 5 วันที่ผ่านมา +10

    Superb discussion

  • @goenglishway7391
    @goenglishway7391 5 วันที่ผ่านมา +4

    මෙන්න සුබ ආරංචි

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 5 วันที่ผ่านมา +16

    ❤️💜NPP💜❤️

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 5 วันที่ผ่านมา +5

    ජාතික ජන බලවේගයෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නව ජාතික පුනරුදයක් අපි බලා ගන්න පුලුවන්

  • @eshmo9427
    @eshmo9427 3 วันที่ผ่านมา +3

    කමෙන්ට් බැලුවම තේරෙම් ගන්න පුලුවන්.... මිනිස්සු ලොකු බලාපොරොත්තු තියාගෙන ⁣ඉන්නවා අනුර කුමාර ගැන .... ජයවේවා...❤❤❤❤❤❤

  • @bamunusubasena6827
    @bamunusubasena6827 5 วันที่ผ่านมา +7

    Sir I respect your opinion, please make Sri lanka proud, from Los Angeles,Victoria to NPP ❤❤❤❤❤❤

  • @kamalgammampila4955
    @kamalgammampila4955 4 วันที่ผ่านมา +2

    වියළි කලාපයේ සෞඛ් ය වසංගත පිළිබඳ ගැටළුව ප් රධාන ධාරාවේ මාධ් ය වෙත ගෙන යාම ගැන අසෝක ඩයස් මහතාට සුබ පැතුම්. ආචාර්ය කමල් ගම්මම්පිල

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 5 วันที่ผ่านมา +24

    ලංකාවේ වන්දි බට්ට යි න්ට බිරි අලින්ට වීණා වාදනය කරනවා වගේ මුන්ට ඇත්ත පහදන්න හරිම අමාරුයි

  • @ramiththibbotuwawa6885
    @ramiththibbotuwawa6885 5 วันที่ผ่านมา +24

    මේ මිනිස්සු NPP එකට එකතු වෙද්දී කුණු ගොඩවල් සේරම ස.ජ.බෙ රනිල් වටා එකතුවෙනව

  • @ruchirasulakshana7757
    @ruchirasulakshana7757 5 วันที่ผ่านมา +6

    Very good initiative. Malimawata jayawewa

  • @motivator1757
    @motivator1757 5 วันที่ผ่านมา +8

    Thanks Professor, ❤❤❤

  • @donperera4819
    @donperera4819 5 วันที่ผ่านมา +6

    Great victory for Sri lankan with NPP 🎉🎉🎉🎉

  • @jagathchandrasoma1058
    @jagathchandrasoma1058 5 วันที่ผ่านมา +7

    Thanks lot. Professor

  • @adeeshulindu1111
    @adeeshulindu1111 5 วันที่ผ่านมา +8

    ❤🎉 Great job 👏👍

  • @bastiankumara8316
    @bastiankumara8316 5 วันที่ผ่านมา +5

    Excellent work