මගේ දුවලා දෙන්නා අතරට තව දරුවෙක් ගේන්නේ නෑ මම... එයාලගේ එකම තාත්තා මම - Channa Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 211

  • @sithushafernando8185
    @sithushafernando8185 11 หลายเดือนก่อน +132

    චන්නට girl friend කෙනෙක් ඉන්නවා කිවුවහම ඔක්කොම සුබ පතනවා හැබැයි ගයාත්‍රීට boy friend කෙනෙක් ඉන්නවා කිවුවනම් මිනිස්සු කොච්චර බනිනවද ඇයට

    • @FashionHouse1017
      @FashionHouse1017 11 หลายเดือนก่อน +18

      ඒක තමයි මේ රටේ තියෙන ජැරා කම . තාම මිනිස්සු හිතනවා , (ඇත්තටම ගෑණු පිරිමි දෙපාර්ශවයම. ) පිරිමිට කැමති කැමති විදියට නටන්න පුළුවන්, ගෑණු ට බැ, ගෑණු පිරිමිගේ වහලියක් කියලා. ඒකනේ ගෑණිට "බඩුවක් කියන්නත්, ගැහැණු කිහිපයක් එක්ක ලගින් පිරිමින්ට කිසිම අපහසයකුත් නැත්තේ

    • @PunyaModarage
      @PunyaModarage 11 หลายเดือนก่อน

      ​@@FashionHouse1017I😊😊 NJ see❤

    • @taffyhk6116
      @taffyhk6116 10 หลายเดือนก่อน +8

      ඒක ඇත්ත 😢

    • @PushpaKanthi-kg9mr
      @PushpaKanthi-kg9mr 9 หลายเดือนก่อน +1

      Channa malli oya kiyan eva Aththa eth wen una eka duk nedda adaraya nethi wivahayk aththatama palak nemai

    • @Sandu-c2r
      @Sandu-c2r 9 หลายเดือนก่อน +2

      අන්නෙකයි

  • @km-vq1ue
    @km-vq1ue 11 หลายเดือนก่อน +100

    හොදම තාත්තා කෙනෙක් වගේ හො බුද්ධිමත් ආදරණිය චරිතයක් ඔබ.ඔබ දෙදෙනාම නැවත විවාහය වී සතුටින් ඉන්න ලා දරුවොත් එක්කම. මා දුටු ලස්සන ම නලුවා ඔබ..වයසට නොයන

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 11 หลายเดือนก่อน

      Kaude meya bandeapahu

    • @nimaliperera9457
      @nimaliperera9457 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ...
      නිර්ව්‍යාජ මිනිහෙක් ...
      ❤❤❤❤ චන්න...
      සතුටින් ඉන්න ..

    • @elmofernando4422
      @elmofernando4422 11 หลายเดือนก่อน

      p❤
      Pp❤❤❤❤❤❤❤

    • @elmofernando4422
      @elmofernando4422 11 หลายเดือนก่อน +1

    • @dilaninisansala6770
      @dilaninisansala6770 11 หลายเดือนก่อน

      Matat mage husband tamai me loke hodama tatta.a mage puthata eyage tiyena asiimita adaraya kiyanna wachana ne.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 11 หลายเดือนก่อน +45

    චන්න පෙරෙරා එදා වගේම තමයි වෙනස් වෙලා නැහැ ගොඩක් දෙනා ක්ශේත්‍රයට ගෙනාපු කෙනෙක් සුභ පතනවා ඉදිරි කටයුතු වලට අතුල වගේ චරිතයක් කුහක නැහැ 💙💙💙

    • @Donzmahi1Gmail.comDonnaHett
      @Donzmahi1Gmail.comDonnaHett 9 หลายเดือนก่อน +1

      ඔබ හරි. මම නම් හරිම ආදරේ කරන නළුවෙක්.

  • @tharangachameen2806
    @tharangachameen2806 11 หลายเดือนก่อน +26

    අපරාදේ ලස්සන තේරුම් ගත්තු ජීවිත මෙහෙම වෙන්වෙලා ඉන්න එක.දරුවෝ තුන් දෙනෙක් එක්ජ මගේ තාත්තා මගේ අම්මව තනි කරා වෙන ගෑනියෙක් නිසා.තාත්තා කියන වචනෙට ඔබ දෙන ගරුත්වය අතිවිශිෂ්ඨයි.මං මගේ තාත්තව අවුරුදු තුනේඑදි දැක්කට පස්සේ අවුරුදු තිස් හතරකින් දැකලා නෑ.අපි අසරණ උන තරම් පුන්චි කාලෙදි.අනේ ඔය දෙන්නට පුලුවන් ආයේ එකතු වෙන්න.තරුණ කාලේ උන වැරදි අපි පරිණත වෙද්දි තේරුම් යනකොට හරි ලේසියි දැන් ජීවත් වෙන්න.අනේ දරුවන්ගේ නාමෙන්වත් එකතු වෙන්න.ඔය දෙන්නම බුද්ධිමත් .ඒ නිසා ආයෙත් වරදින එකක් නෑ

    • @empoweringrelaxation8321
      @empoweringrelaxation8321 11 หลายเดือนก่อน

      අපිට කාගෙවත් ජීවිතේ තීරණ වෙනස් කරන්න බෑ.හැමදේම වෙන්න වියයුතු හොදම විදියට.

  • @wathsalarathnayaka-cj4fh
    @wathsalarathnayaka-cj4fh 11 หลายเดือนก่อน +22

    ගැහැණු අයටත් එයාලගෙම කියලා ආසාවල් තියනවා. රැකියාවක් කරන්න , ව්‍යාපාර කරන්න වගේ දේවල්. ඒ දේවල් වලින් හිතන්න හොද නෑ ඇය දරුවන්ට ආදරේ නෑ කියලා. සමහරවිට ඔබ බලාපොරොත්තු උනේ typical ආදරණීය අම්ම කෙනෙක්. ඒත් ඔබේ බිරිඳ ආසා ජීවිතයකුත් තියෙන්න ඇති. ඔබෙන් එයට සහයෝගයක් නොලැබෙන්න ඇති. ඇත්තටම ඇය දරුවොත් ලස්සනට හදලා, දක්ශ ව්‍යාපාරිකාවක් සහ දක්ශ නිලියක් වෙලා තියනවා අද වෙනකොට ඇයගේම උත්සාහයෙන්. ඉතින් ඔබ දෙපල ගැනම කිසිම විරෝධී අදහසක් නෑ මට. දෙදෙනාම අපි හදවතින්ම ආදරය කරන දෙදෙනෙක්. දැන් වෙන් වෙලා හිටියත්, ඔබ දෙපලටත් දරුවන් දෙදෙනාටත් ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා කියල wish කරනවා.

  • @upekshasembukutti7510
    @upekshasembukutti7510 11 หลายเดือนก่อน +10

    අවංක ඇත්ත කථා කරපු වටිනා මනුස්සයෙක් .සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙපලට.

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 11 หลายเดือนก่อน +27

    දෙදෙනාට වර්ථමානයේ ලැබුණු අත්දැකිමි එක්ක දෙදෙනා නැවත එකතු වී සතුටින් ආදරෙන් ඉන්න...අපි කවුරුත් මැරෙන මිනිස්සු... ඉන්න ඉතිරි ටික කාලයේදිවත් ඒ සතුට ලබාගන්න..අපි හැමෝම අතින් .ඒ වැරදි සිදුවෙනවා..නමුත් ආදරය කරපු දෙන්නාට මේ තරමි වෙන්වෙලා ඉන්න පුලුවන්ද...ඔහොම ඉන්න වට වැඩිය දෙන්නා නැවත එකතුවෙලා සතුටින් ඉන්නවා දකින්න අපි කැමතියි....බුදුසරණයි..❤❤❤❤

  • @rukmaniganepola-yr5eb
    @rukmaniganepola-yr5eb 6 หลายเดือนก่อน +2

    අනේ චන්න ගයාත්‍රී කොච්චර හොඳද ? එයා තරු ණ වියේ සිටියත් නොමග ගියේ නැහැනේද? ඔයාලා නැවත එකතු වෙනවා නම් තමයි කැමතිම .චන්න කියන්නෙත් ඉතාමත්ම හොඳ නිහතමානී අයෙක්. (පැතුම් )

  • @SDN89503
    @SDN89503 11 หลายเดือนก่อน +28

    අපේ කාලයේ ආසම චරිතයක් .තාමත් ඒ වගේමයි

  • @nadeeglaze1041
    @nadeeglaze1041 9 หลายเดือนก่อน +8

    චන්න කියන්නේ බුද්ධිමත් ආදරණීය තාත්තා කෙනෙක් .අපි නම් ආසයි ඔයා ගයත්‍රිත් එක්ක ආපහු එකතු වෙනවට හැමදේම අමතක කරලා ආපහු ගයත්‍රිත් එක්ක එකතු වෙන්න ඔයාගේ පවුලටම අපි හරි ආදරෙයි බුදු සරණයි🙏❤️👍

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 11 หลายเดือนก่อน +13

    හොඳ යහපත් ආකල්ප තියෙන බව හැඟෙනවා. ඔය කියන ඒවා හදවතින්ම නම් ....ඒ විදිහටම ජීවිතේ ක්‍රියාත්මක කරනවා නම් හරිම හොඳයි, වටිනවා.
    ඉතිං ආදරෙන් ඉන්න හතර දෙනාම එකට. ආදරේට මුල් කරගෙන ජීවිතේ ඉතිරි ටික ගෙවන්න වාසනා වේවා !!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 หลายเดือนก่อน +33

    හරිම වාසනාවන්ත බුද්ධිමත් පුතෙක් නලුවෙක් සමජයට ආදර්ශමත් පියෙක් ඔබට සැමදා ජයවෙිවා

  • @sriyone6228
    @sriyone6228 11 หลายเดือนก่อน +11

    මම ඔයාල දෙන්නටම කැමතියි දෙන්නම විවිදයි, විවුර්තයි, මම හිතන්නෙ ඇය දගයි. නිදහසට කැමතියි වගේ, අපි හැමොිටම විවිද චරිත තියෙන්නෙ. ඔහු සීරියස් වැඩියිද මන්ද, මමත් නිදහසට ආස ගයත්‍රි වගේ කෙනෙක් නිසා මට ඔහු ටිකක් සීරියස් වැඩියි වගේ . අපි බැදල අවුරුදු 35 ක්, වයස විස්සෙන් බැන්දට මට උපරිම නිදහස තිබුන නිසා අදත් අපි හොද යාලුවො, ලමයි අපිට විනෝදයක් සතුටක්,

  • @windy5483
    @windy5483 11 หลายเดือนก่อน +8

    අනෙ මම ආසම නලවෙක් චන්ද්‍ර්පෙරේරා කියනනේ..❤❤❤ඉස්සර වගෙමයි...

  • @chamindahewage7834
    @chamindahewage7834 11 หลายเดือนก่อน +24

    බිරිදට ලොකු කාර්‍යභාරයක් තියෙනවලු පව්ල තුල හැබැයි සමතැනදෙන්න බැහැ .ඒ වගේම අම්මට වඩා කෙනෙකුත් නැහැ .මොකද මෙච්චර මිනිස්සු කුහක.🥲

  • @sumudurandima7613
    @sumudurandima7613 11 หลายเดือนก่อน +3

    බොහොමයක් ස්තුතියි එතුමාව ගෙනාවට
    චන්න අයියේ ..ඔබ බොහෝම සුන්දර මනුස්සයෙක්
    තාත්තා කෙනෙක්...
    නිදුක් නිරෝගීව ඉන්න
    තෙරුවන් සරණයි ඔබට 🙏
    ගීත් ස්තුතියි ඔබටත්

  • @devikanilanthi2938
    @devikanilanthi2938 11 หลายเดือนก่อน +15

    මේ නිවේදයා නිසා වැඩ සටහන එපා වෙනවා

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 11 หลายเดือนก่อน +26

    ගැහැනියක් ගෘහණියක් විය යුතුයි කියන එකට මම එකග නැහැ. ගැහැණියටත් පිරිමියට වගේම හැකියාවන් දක්ශකම් තියෙන මනුස්සයෙක්. කවුරු හරි හිතනවානම් ගැහැනිය ගෘහණියක් විය යුතුයි කියලා ඒ අය කසාද නොබැද ඉන්න මොකද ඒ විවාහ වෙන කාන්තාව පව්. මේ වගේ අදහස් දරන පිරිමි අය එක්ක විවාහ නොවී ඉන්න එක තමයි වඩා හොද. හැබැයි නලුවෙක් හැටියට මම චන්න පෙරේරට කැමති.

  • @monagunasekera1978
    @monagunasekera1978 11 หลายเดือนก่อน +23

    චන්න කීප වතාවක් කීවා, ඔහු ඉතාමත් තරුණ කාලෙ විවහා වුනෙ, අත්දැකීම් මදි නිසා දික්කසාද වෙන්න සිදුවුනෙ කියලා
    චන්න විවහා වෙනවිට අවුරුදු 31යි. අවුරුදු 31ක් කියන්නේ ලාබාල වයසක් නෙමේ

    • @sasikasriskumar2400
      @sasikasriskumar2400 11 หลายเดือนก่อน +2

      Adahasa waradi wayasa newei

    • @kathikathi426
      @kathikathi426 11 หลายเดือนก่อน +1

      ​@@sasikasriskumar2400yes you are right. They no have expreyans.

    • @pathmakumari2385
      @pathmakumari2385 9 หลายเดือนก่อน

      එතකොට චන්නට අවුරුදු 61ක්ද පිස්සු.නේ

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 7 หลายเดือนก่อน +2

    චන්නගේත් ගයාත්‍රීගේත් ඉන්ටර්වීව් දෙකම බැලුවට පස්සේ ඒ දෙන්නා ගැන හිතං හිටපු විදිය පරස්පරයි නේද කියලා හිතුනා...බරපතල පෙනුමක්,හැසිරීමක් නැති වුණාට ගයාත්‍රී ජීවිතේ ගැන දකින විදිහ ප්‍රායෝගිකයි කියලයි මට හිතෙන්නේ..චන්න කියනවා single mum/dad concept එක හොඳයි කියලා...ඒත් ඇත්තටම ඒ දේ බරපතලකම තේරෙන්නේ දරුවන්ගේ බර අදින ගයාත්‍රීට මිසක් චන්නට නෙවෙයි.( ගයාත්‍රීගේ interview එක බලන්න) ඒ වගේම චන්න කියනවා living together හොඳ දෙයක්,එයාගේ දුවලා වුණත් එහෙම හිටියට ප්‍රශ්නයක් නෑ කියලා.ඒ උත්තරෙන්ම චන්න ගැන මං හිතාගෙන හිටපු විදිය වැරදියි කියලා මට නම් තේරුණා.හේතුව,ඒ concept එකත් කොච්චර හොඳ වුණත් අර මොකක්ද දෙදහස් පන්සීයක එකක් ඔළුවේ තියාගෙන ඉන්න අපේ වගේ රටක,පිරිමින්ට කොහොම වෙතත් living together හිටපු ගෑණු ළමයෙක්ට /ගැහැණියක් ට ඒ සම්බන්ධයෙන් පස්සේ සමාජයේ මොනවගේ පිළිගැනීමක් ලැබෙනවද කියන එක චන්න නොදන්නවා කියලා මං හිතන්නේ නෑ...ඒ නිසා තමන්ගේ දුවලාගේ ගෞරවය වටින කිසිම තාත්තා කෙනෙක් ඔය අදහසට එකඟ වෙයි කියලත් මං හිතන්නේ නෑ..ඒ නිසා එක්කෝ චන්නගේ thinking style එකේ මොකක් හරි අවුලක් තියෙනවා ,එහෙම නැත්නම් චන්නට හොඳටම විශ්වාසයි තමන්ගේ දුවලා කවදාවත් එහෙම ඉන්නේ නෑ කියලා...🤣

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 11 หลายเดือนก่อน +28

    වැඩේ තියෙන්නේ ගොඩක් පිරිමි ganu ගෙදරට හිර කරලා පිරිමි dadawathe යනවා . වැඩිපුර වෙන්නේ එහෙම okane.. ada kale ganu ඉගෙන gena bath අම්මා වෙලා ඉන්න කැමැති නෑ . පිරිමින්ට ඕන ඔක්කොම baluwada කරන්න ඉඩදී ganu katawahage ඉස්සර වගේ gonkamata ඉන්නවා තමයි පිරිමින්ට හොඳ .

  • @jkmalani1544
    @jkmalani1544 11 หลายเดือนก่อน +6

    ලංකාවේ හොඳම නළුවා තමයි හොඳම චරිතයක් වටිනා චරිතයක් දෙදෙනා යම් ජයවේවා හැමෝටම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Ns23n7
    @Ns23n7 11 หลายเดือนก่อน +6

    චන්න පෙරේරා ලොකූ ගැබුරු සාකච්චාවක යෙදෙනවා හරි සන්යමයෙන්..අරූ ඔහේ ප්‍රශ්න අහනවා..දමලා ගහනවා වගෙ😂එයා හාර අවුස්සන්නෙ කුනු රසය..මනුස්සයෙක්ගෙ ජීවිත කතාවෙන් ඊට වඩා ආදර්ශයක් ලෝකෙට පෙන්නන්න උත්සහ කරන්න ගීත්.චන්න පෙරේරා වගෙ කෙනෙක් ඉන්ටර්විව් කරන්න මෙයා සුදුසු නෑ කියලා මට නම් හිතුනෙ

  • @dilukshifernando3510
    @dilukshifernando3510 6 หลายเดือนก่อน +1

    සමව සිතනවනම් හැම දෙයක්ම පවුල් ජීවිත අවුල් වෙන්නේ නෑ ඔය දෙදෙනාටම අපි කැමති සුබ පතනවා.

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp 11 หลายเดือนก่อน +5

    ඇත්තටම චන්න පෙරේරා හොදම කලා කරුවෙක් ආකර්ශනීය කලා කරුවක් හරිම වටිනා කුහක නැති අවංක සාධාරණ අදහස් ඔබ ගේ අදහස් වලට ගරු කරමි.

  • @Rayasmom
    @Rayasmom 11 หลายเดือนก่อน +13

    ඕයි geeth මේ වැඩසටහන මීට වඩා වැදගත් විදියට කරපන් බං.මෙලේ රහක් නැති ප්‍රශ්න. තමුන්ගෙ කිසිම වැදගත්කමක් නෑ කියලා ලෝකෙට ම පෙන්නන්න මෙච්චර ආසද ඕයි.

  • @littlemermaid5921
    @littlemermaid5921 11 หลายเดือนก่อน +32

    අම්මෝ මේ ගීත් කියන නපුංසකයා අනුන්ගේ පවුල් ප්‍රශ්න විකුනල ජීවත් වෙන්නෙ

    • @nishanthinamali79
      @nishanthinamali79 11 หลายเดือนก่อน +2

      ඇත්ත මු නපුන්සකයෙක්ම තමයි

    • @bianabey385
      @bianabey385 11 หลายเดือนก่อน +1

      he is a reporter not a gossiper.

    • @littlemermaid5921
      @littlemermaid5921 11 หลายเดือนก่อน +1

      @@bianabey385 he might be a reporter.but here he is not doing reporting. He is gossiping

    • @amandidasanayaka9333
      @amandidasanayaka9333 11 หลายเดือนก่อน +2

      ඔව් මේ chanal එක කරන්නෙ ලින්ගික බෙලහීන කෙනෙක් තව කෙනෙක් ගෙ දෙවල් අහල සතුට ලබන කෙනෙක් 🤮🤮🤮🤮

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 11 หลายเดือนก่อน +4

    යම් යම් නොගැලපීම් හින්දා දෙන්නෙක් වෙන් වුනා කියලා නැවත විවාහ නොවී ඉන්න ඕනෙ නෑ කව්රුත්.

  • @nileeka6147
    @nileeka6147 11 หลายเดือนก่อน +10

    හරිම වටිනවා මෙ අදහස් .කෙනෙක්ගෙ හොඳම දකින්න . එදා වගෙමයි චන්න අයියා වෙන්ස් වෙලා නැ.මමත් මෙ අදහස් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා ❤❤❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe 11 หลายเดือนก่อน +2

    හොඳ නළුවෙක්..හොඳ තාත්තා කෙනෙක්..ආසම නළුවෙක්..යසෝදා එක්ක රඟපෑම..

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 9 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් කතා බහට සවන් දුන්නා චන්න එදා වගෙමයි අදත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 11 หลายเดือนก่อน +3

    විදේශිකයන් අතීතය අමතක කරලා වර්තමානය ගැන විතරක් හිතලා ආදරය දෙස බලනවා කියලා චන්න පෙරේරා කියනවා නෙ. ඉතිං එයයි ගයාත්‍රි අක්කා යි අතීතය අමතක කරලා සතුටින් හිටියම හරිනේ. අපි හැමෝම ඉන්නෙ තාවකාලික නවාතැන් පොළකනේ.

  • @windy5483
    @windy5483 11 หลายเดือนก่อน +7

    ඔන්න බලන්න ලමයි චන්ද්‍ර්පෙරේරා මහත්‍තයා කැ ගැහුවලු දුවෙක් දුවෙක් කියල සතුටුයි වාසනාව ගෙනවලු.... ඒකට රහල් අල්විස් කය්න කෙනා අප්පා ශික්...මිනිස්සු වෙනස් නෙ😢

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 11 หลายเดือนก่อน +5

      රහල් අල්විස් කියන්නේ බුද්දිමත් කෙනෙක් වෙන්න්ති එත් මන් කියන්නේ උගත් මෝඩයෙක්.. ගැනිට ආදරෙයි කියන්න බැරි.. සැලුන් ඒක කවදාවත් වහන්න්ති සල්ලි පස්සේ දුවන minihek

    • @windy5483
      @windy5483 11 หลายเดือนก่อน

      @@kusumranjikapulukkutti4513 mmmmmm

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน +3

    රසික ආදරය නොවඩුව ලබන ආදරනිය රන්ගනසිල්පියා ආදරෙයි හැමදාම 😍🌹

  • @victorpremachandra8031
    @victorpremachandra8031 7 หลายเดือนก่อน +1

    දරුවන් ගේ නාමයෙන් එකතු වෙන්න කියලා තමයි මම නම් කියන්නේ .

  • @KumariKumari-cq9nj
    @KumariKumari-cq9nj 11 หลายเดือนก่อน +5

    මම ගොඩක් කැමති නලුවෙක් චන්න කියන්නෙ ගොඩක් සතුටුයි තනියම ඉන්නවට වඩා එවැනි තීරනයක් ගත්තට ❤❤❤❤❤❤❤❤

  • @fahanashahanahussein2624
    @fahanashahanahussein2624 11 หลายเดือนก่อน +42

    පොඩි කාලේ ඉඳලම මං ආසම චරිතයක්. ❤❤

    • @nilankasubashini9529
      @nilankasubashini9529 11 หลายเดือนก่อน +1

      ඇයි මමත් චන්නට පොඩි කාලෙ ඉඳලම කැමති

    • @fathmathahmed390
      @fathmathahmed390 11 หลายเดือนก่อน +2

      Mamath

  • @RithoshaDewumith
    @RithoshaDewumith 4 หลายเดือนก่อน +1

    චන්න ඔයා තමයි දන්නේ ඔයා හරිද කියලා..නමුත් තමන්ගේ දරුවො දෙන්නට දෙමාපියන්ගේ ආදරේ ලග ඉදන් දෙන්න ඔයාලට බැරිඋනා නේ ...ඒකත් ඉතින් ඒ ලමයි පිංකරලා නෑ දෙමපියන් එක්කම ඉන්න 😢😢

  • @ThemiyaLankesh-sl9dt
    @ThemiyaLankesh-sl9dt 11 หลายเดือนก่อน +18

    මම හරි ආදරේ නලුවෙක් ❤️

  • @lyndagedara4351
    @lyndagedara4351 6 หลายเดือนก่อน +1

    යකෝ මේවා මොනවද කසාද නොබැද ඉන්න එක තමා හොඳම දේ චි චි😮😮😮

  • @ravindurandika1124
    @ravindurandika1124 2 หลายเดือนก่อน

    ඔබ සැමදාම ජනප්‍රිය කෙකෙක් ඔබට බුදු සරණයි

  • @sujaniherath3105
    @sujaniherath3105 5 หลายเดือนก่อน +1

    අපි කැමතිම චන්න + ගායත්‍රී විතරයි. ඔයාලා 2 නට ගැලපෙන්නේ ඔයාලා 2 නා. අනේ ප්ලීස් නැවත එකතු වෙන්න ජේසුපිහිටයි ඔයාලාට. ගොඩක් ආදරෙයි.

    • @JayanthiWanaguru-ey9fn
      @JayanthiWanaguru-ey9fn 5 หลายเดือนก่อน +1

      ඔය දෙන්නා නැවත එකතු වෙන්න

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 11 หลายเดือนก่อน

    චන්න ඔබතුමා පූජා ඉන්න තැනකින් හොයාගෙන අංජලිකා 2 කරන්නකෝ අනේ මගෙ ආසම ෆිල්ම් එක.ආසම කපල් එක චන්න පූජා..තවම බිහි වුණේ නෑ ඒ තරම් ලස්සන ෆිල්ම් එක්ක්. අනේ අංජලිකා ෆිල්ම් හෝල් එකක බලන්න වුණේ නෑ..ආයෙ පෙන්වනවා නම්....❤❤❤❤

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 9 หลายเดือนก่อน

    චන්න හැමදාම ජනප්‍රියයි ඔහු..සුබ පතනවා❤️❤️

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +3

    ගයාත්‍රි සමග විවාහ වෙද්දී ඔය දෙන්නම හිතුවෙ නෑනෙ වෙන්වෙයි කියල . දැන් ළමයි ගැනත් , ඉදිරියේදී ඔයාගෙ දැන් වයිෆ්ට ළමයි ඕන උනොත් ඔයා ඒක කරයි.

  • @maatha6897
    @maatha6897 11 หลายเดือนก่อน +3

    ගයාත්‍රී ඩයස් මහත්මිය සහභාගී වූ වැඩසටහනත් මම බැලුවා ...
    බොහෝදුරට මවක් සහ පියෙක් යන භූමිකා පිළිබඳව ඔවුන් දෙදෙනාම දක්වන අදහස් සමානයි සහ පරිනතයි..
    මුදල් ඉපයීම සදහා දෙදෙනාම කාර්යබහුල වීම තුල ඇතිවූ අතපසුවීම් හා නොගැලපීම් මත වෙන්වුනත් දරුවන් වෙනුවෙන් දෙදෙනාම කැපවී සිටීම අගය කල යුතුයි ...
    මේවගේ ප්‍රශ්න අසමින් අවුරුදු විසිඅටකට පෙර අතීතය හාරා ඇවිස්සීම තුළින් දෙදෙනාගේම හදවතට පරණ ආදරණීයබව නැවත දැනෙන්න ඇති කියලා හිතෙනවා....
    කොහොමවුනත් ඔවුන් අදටත් එකිනෙකා අගය කරගැනීම ප්‍රසංශනීයයි ...
    සිව්දෙනාගේම ඉදිරි ජීවිතය සතුටින් සැනසිල්ලෙන් ගතවේවායි පතමි..!🙏❤

  • @sudu6841
    @sudu6841 11 หลายเดือนก่อน +1

    චන්න ඔයා හරිම අවංකවම කීව.ඔයා හරි.ඉන්න බැරිනමි හොදම තීරණය සමුගැනීම.මමත්් අද විවාහය තුල ගැටලු තිබිල තීරණ ගන්නවනම් මමත් හිතන විදියටම ඔයා කීව.ඔයා හරි.ඔබට තෙරුවන් සරණයි.❤❤

  • @shalinijayamanna8034
    @shalinijayamanna8034 11 หลายเดือนก่อน +3

    My favourite actor and I like the way he talk.Very intelligent and have no exaggeration .

  • @kwtkwt3694
    @kwtkwt3694 หลายเดือนก่อน

    මම අසා කරන චරිතයක් තමයි චන්න පෙරේරා ❤️

  • @JananandaA.Gunawardena
    @JananandaA.Gunawardena 2 หลายเดือนก่อน

    දරුවන් අපේ ලඟට එන්නේ අපේ උවමනාවට. උන් ඉපදුනහම තාත්තා ඈත් වීම, ඊට පස්සේ තමන්ගේ සතුට සොයා යාම අසාධාරණ තීරණයක්.

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 11 หลายเดือนก่อน +3

    චන්න නෙමේ ලාබාල ගයත්‍රී මම හිතන්නෙ ලොකු පරතරයක් තියනව නේද....වයස ප්‍රස්න යක් na නමුත් 31 කියන්නෙ ..හොද වයස පිරිමි යෙකුට බදින්ඩ

  • @devikabalasuriya6936
    @devikabalasuriya6936 11 หลายเดือนก่อน +1

    Ane oyala aye එකතු wela ලස්සනට inna ❤️❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 11 หลายเดือนก่อน +1

    Channa Daksha Naluwek❤ Eth Channata Adarei karanna kenik innawa kiuwama....Lankawe Hamoma Suba pathanawa....Eth Gathtrita Adara wanthayek innawa Kivoth. Minissu ae Ganita Koi Taram Baninawada... Onna Okai Lankawe Unge Thathwei...Modayo

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x 11 หลายเดือนก่อน +6

    අනේ මං ආසම පව්ලක්..පව් දෙවියනේ වෙන් උනේනම්.ඕක අහපු දා මාව පට්ටම ශොක් උනා...ඉස්සර කොච්චර ඒ ෆැමිලි ෆොටෝ එකතු කරාද🥹

    • @Thisisme918
      @Thisisme918 11 หลายเดือนก่อน +1

      Mokada me dennata aththatama wune?

    • @SayuriShashikala-k2x
      @SayuriShashikala-k2x 11 หลายเดือนก่อน

      @@Thisisme918 ඒ දෙන්නම තමා දන්නෙ.හැබැයි දෙන්නම මාද්‍යට ඒක නොකියා රහස රකිනවා

    • @Thisisme918
      @Thisisme918 11 หลายเดือนก่อน

      @@SayuriShashikala-k2x aththada?

  • @RichardAbeywardana
    @RichardAbeywardana 2 หลายเดือนก่อน

    චන්නමල්ලි, මම රිචඩ් අයියා, අපට ජීවත්වෙන්න ලොකු කාලයක් නැ තව. අපේ රූපය යමි යමි දේවල් තුලින් බලෙන් කාලයක් පවත්වගෙන ගියත්. ක්ෂණිකව මෙය බිදවැටෙන දිනයක් එනවා.අනික දරුවන්ට ආදරේ ඕන කාලයක් තියනවා. ඒ කාලයතුල නොලැබෙන දෙමාපිය ආදරයෙන් දරැවන්ට වැඩක් නැ.පුමාදය පසුතැවිල්ලට මුලයි. ඊට පස්සේ ඔවුන්ට ඕන දෙමාපිය ආදරේ නෙවෙයි..තරුණ ප්‍රේමය. මේ සියල්ලම නිශ්සාරයි..ඒ නිසා නැවත එකතුවීමක් ගැන හිතන්න.

  • @rukmaniganepola-yr5eb
    @rukmaniganepola-yr5eb 11 หลายเดือนก่อน +1

    චන්න පෙරේරා කියන්නෙ අවංක නිහතමානී චාම් ගතිගුණ ඇති ලස්සන චරිතයක් . ගයාත්‍රී කියන්නෙත් ,ඒ ගතිගුණම තියෙන හොදම හොඳ නිළියක් වගේම දරුවන් දෙදෙනාට හොඳ මවක් .ඒත් මේ ප්‍රස්න අහනකෙනා නම් අන්තිමයි .ඔය අහන ප්‍රශ්න රෝහලකට ගිහින් දැනගත්තානම් හොදයි නේද ?

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 11 หลายเดือนก่อน +4

    තනියම ඉන්නවට වැඩිය හොදයි හැමදාම වරදින්නෙත් නැහැනෙ.

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 6 หลายเดือนก่อน +1

    ගයාත්‍රි හරිම හොද නෑ ළමයි දෙන්නා නම් හොද ඇති චන්න පෙරේරා ඔයා තනිවෙන්න එපා අමාරුවේ වැටෙන්නේ නැතිව ඕන දෙයක්

  • @lalithaperera1572
    @lalithaperera1572 11 หลายเดือนก่อน +2

    හොදම තාත්තා කෙනේක් වෙන තාත්තලා වෙන් ව්‍රනාම දරැවෝ ගැන කතා කරන්නේ නරන්නේ නැහැ 🙏🙏🙏

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci 11 หลายเดือนก่อน +2

    මම හරිම ආදරය කරන චරිතයක් චන්න

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 7 หลายเดือนก่อน

    මේ අදහස අනුව නම් දුවලාට උගන්වන්න ඕනෙ වෙන්නෙ නැහැ නෙ .

  • @milindasenaratna1334
    @milindasenaratna1334 11 หลายเดือนก่อน +12

    මම නම් හිතන්නේ තමුන්ගෙ පෞද්ගලික දේවල් මෙවැනි ප්‍රසිද්ධ ස්තාන වල කියන්න නොකියා ඉන්න වග බලා ගන්න ඕනා , ප්‍රශ්න අහන කෙනාත් එය දැනගන්න ඕනා .

  • @educationpoddo249
    @educationpoddo249 11 หลายเดือนก่อน

    ආයෙ විවාහ වෙන්න දෙන්න ආය එකතු වෙන්න

  • @naili1808
    @naili1808 11 หลายเดือนก่อน +2

    මට කියන්න තියෙන්නේ I LOVE YOU ❤ කියලා .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 11 หลายเดือนก่อน

    ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුලින් චන්ද දායකයන්ට පැවැත්ම සනිටුහන් කරන්න ඉලක්කයක් හදුන්වා නොදීමත්
    දික්කසාද නඩු ගොඩ වැඩිවේ .
    නිවන් දකින්න පියපුතු සෙනෙහස අවශ්‍යයි .🌳🌞🌳🌙🌳🌎

  • @chamodisankalpana5515
    @chamodisankalpana5515 11 หลายเดือนก่อน +2

    Attamai. Hamadama tharuna naluwek.

  • @geethanirmali7295
    @geethanirmali7295 11 หลายเดือนก่อน

    ඇත්තටම ඔව්... මම ගන්න තීරනයත් ඕක තමා ..සත්තකින්ම

  • @AmongShree
    @AmongShree 8 หลายเดือนก่อน

    ❤❤❤canna කියන්නේ hoda kenek

  • @lalithakumari4132
    @lalithakumari4132 3 หลายเดือนก่อน

    අද රටේ ත්ත්වය අනුව දෙදෙනාම රැකියා කලයුතුයී . නැති නම් ජීවත් විය නොහැකියි...

  • @TELAKARATNA
    @TELAKARATNA 3 หลายเดือนก่อน

    අහෝ දුක කී ඉරකි තිත කී

  • @deepajayalath
    @deepajayalath 11 หลายเดือนก่อน +3

    චන්න අායි විවාහ උන් නැ...

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 6 หลายเดือนก่อน

    I REALLY RESPECT YOUR POINT OF VIEW ON THIS CONVERSATION MR. CHANNA...AS A FAN

  • @indifreesia846
    @indifreesia846 11 หลายเดือนก่อน +11

    මොනවද මූ අහන ප්‍රශ්න

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ Oba godak honda thaththa kenek❤

  • @niroshafernando3646
    @niroshafernando3646 11 หลายเดือนก่อน +3

    Adarei puthe❤❤ devipihitai

  • @nirupagraceranasinghe6404
    @nirupagraceranasinghe6404 หลายเดือนก่อน

    pirimi hithanne ayalage jivithe witharai gahaniyak nawathe viwahayak karagatthanam mone tharam viwechneda piriminte witharede thanikam danenne adare one wenne ????

  • @Moksha5713
    @Moksha5713 11 หลายเดือนก่อน +10

    ගෑනුන්ට සමතැන තිබිය යුතුයි.වහලියන් නොවේ.සෑම ගැහැනියක් පිරිමියෙක් මනුස්සයෝ.

    • @nilminihewa1106
      @nilminihewa1106 11 หลายเดือนก่อน +4

      මේ රටේ ගැහැණුන්ට අවශ්‍ය සමතැන නෙවෙයි අනේ නිසීතැන. ගැහැණියට කවදාවත් පිරිමියෙක්ට වගේ දේවල් කරන්න බැහැ .එහෙම පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක විකුර්තියක්.
      හැබැයි ඔය සමතැන කි

  • @indikakumari8446
    @indikakumari8446 11 หลายเดือนก่อน +1

    Lagakadi balapu hodama kathawak niyama thaththa kenek nubatath daru dedenata theruwan saranai dharya sakthiya lebewa!!!!!!

  • @nayananishanthi3561
    @nayananishanthi3561 11 หลายเดือนก่อน

    Hoda thaththek oya kiyana hamadema Hari suba pathum

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน

    Chchanna hariyatama hari harima Adaraniya thaththa kenek ❤💯💯👌👍

  • @vinethakalyani8825
    @vinethakalyani8825 11 หลายเดือนก่อน

    Ow ,mamath oyavidiyat theernayak ganipu kenek.hari sahalluwen jeevitha gewenava.lassanai.

  • @Tryandreams
    @Tryandreams 5 หลายเดือนก่อน

    Ane channa sakachcha valadi hada nivedakayek thoraganna❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 11 หลายเดือนก่อน +1

    Adaraneya charethayak good bless you channa

  • @mangalikagrm9363
    @mangalikagrm9363 9 หลายเดือนก่อน

    Nawatha adupadu hadagana lassanata jeewath wenna barida channa oya oyawa hodin.therum aran

  • @PriyanthaRA
    @PriyanthaRA 11 หลายเดือนก่อน +5

    Oyata galapenne.yshoda❤❤

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 9 หลายเดือนก่อน

    Niyama kondak molYak toyana tathta kenek ❤❤❤❤❤❤❤❤❤❤❤ hemadama

  • @rashmipavithra9941
    @rashmipavithra9941 10 หลายเดือนก่อน

    K.sujeewa.genda...mn asama charithyak..chana perera..saha..ahinsa

  • @rupakodikara15
    @rupakodikara15 11 หลายเดือนก่อน

    Api swadeena mimisun, Ape jeevitha unique. Kenek Balen banda thaba gatha yuthu ne. Obama Honda piyek. Gayathri Honda mawak. Daruwan oba dedenage ekangathwaya matha sathutin nam ehcharai..

  • @SandayaWasanthi-s3l
    @SandayaWasanthi-s3l 25 วันที่ผ่านมา

    Ana aeya oy aga tali Matti rev akadannako hare ma asaei balanna

  • @coolworldforyou..3565
    @coolworldforyou..3565 11 หลายเดือนก่อน

    Rasikayo widiyata mona prashna thybbath oyala denna ekata hityanam kyala dukak athywenawa..aparade e lassana susanyogayakne kyala hithenawa..eth e pudgalika theerana..subapathanawa❤❤❤❤

  • @pushpanalani6581
    @pushpanalani6581 11 หลายเดือนก่อน

    💯💯💯 you currect.....

  • @rushand8003
    @rushand8003 11 หลายเดือนก่อน +3

    me manussayata inna deepan bn ,hariyata lankawe divorce una palaweni kena wage😂

  • @shanijayaweera2243
    @shanijayaweera2243 11 หลายเดือนก่อน +1

    Adetath maareme handsome naluweak..Keallo unath marry kearai meaya weanag..

  • @chulanialoka9471
    @chulanialoka9471 11 หลายเดือนก่อน

    Asama naluwek harima wadagath kenek jayawewa

  • @supunwijekoon3780
    @supunwijekoon3780 11 หลายเดือนก่อน +2

    Adare kala ne ...waira karanna epa...
    Eka ita wada windweemak.
    Thaman karana de thaman anthima da reta hari aran yanawa....
    Winisuruwek nowee sathutin idahan.
    Mokada ubala dennatama kala karayo hetiyata api adare kala...ekai

  • @GsghVcdd
    @GsghVcdd 2 หลายเดือนก่อน

    Mam asam rangan silpiyak

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 11 หลายเดือนก่อน +2

    Ahana parsna wala therumak ne...

  • @thausharamenik2120
    @thausharamenik2120 11 หลายเดือนก่อน

    Channa perera kiynne hoda manussayek daksha naluwek. Api podikale idalama adare karapu rangana silpiyek. Paul jiwitha wala hemotata prasna thiyenawa. Mewage thenakata gennala paulwala ethilanthaya ahala ewa eliyata dena eka harima werdi. Anunge jiwitha eliyata dila salli hoyanna epa kiyala thama mamanan kiyanne. Channata api kawadath adarei ❤❤❤❤.

  • @chandraalwis3874
    @chandraalwis3874 25 วันที่ผ่านมา

    බදිනව ඩිවෙස් වෙනව ඊට පස්සෙ මාධ්‍යයට ඇවිත් බයිලා ගහනව

  • @fathimafaariha7397
    @fathimafaariha7397 11 หลายเดือนก่อน +1

    Too deep questions