රාවණ රජුගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරිය මන්දෝදරී දේවිය ගැන නොදන්න කථාවක් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    Facebook - / yakk-production-136291...
    #Yakk#Ravana#Sinhala

ความคิดเห็น • 85

  • @leenafernando5305
    @leenafernando5305 4 ปีที่แล้ว +132

    අපිට අගේ වෙන්න ඕනෙ රාමා,සීතා ආදර කතාව නෙවෙයි.. රාවණ ,මන්දෝදරී ආදර කතාව...හැබැයි වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත...ඔබට ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන...

    • @shammithyaga5042
      @shammithyaga5042 3 ปีที่แล้ว +1

      eka nm aththa mokada anthimata rama sithawa elewwa sitha prarthana kale apahu apu thanatama yanna kiyala (marune) eth mandodari rawana kathawa ehema ne mandodari rawana awiswasa kaleth ne rawana e wiswase kaduweth ne

    • @indikahome2400
      @indikahome2400 2 ปีที่แล้ว

      Eakanam aththa

    • @cartoon-fun365
      @cartoon-fun365 ปีที่แล้ว

      Ehema na

  • @sandunnirmal448
    @sandunnirmal448 4 ปีที่แล้ว +46

    හෙලයේ මව මන්දෝදරී video එක සුපිරි 👏❤❤❤

  • @1xbet0009
    @1xbet0009 4 ปีที่แล้ว +70

    හෙළයේ පත්තිනි මෑණියන් වන්නේ මන්දෝදරී දේවියයි.🙏🙏🙏🙏

    • @susaripriyadarshani339
      @susaripriyadarshani339 3 ปีที่แล้ว

      Ma kathawa attakda

    • @rumeshshanilka1197
      @rumeshshanilka1197 2 ปีที่แล้ว +1

      රාවනා රජුගේ මව නෙමෙයිද?

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว

      අනිවාරේන්ම සහොදරයා

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว

      @@rumeshshanilka1197 නැහැ රාවණා පුත් මෙගනාද උපදින්නේ ව්ශ්වයේ බලවත්ම පුද්ගලයාට එනම් ඔහුයි පියා රාවණා රජුයි.ඔහුගේ මව ලොව බලගතු ම කන්තාව වෙන්න ඔනා පිරිසුදු මවු කුස ඔනා.එය තාමා මංන්දොදරි ඇය රාවණා රජුගේ බිරිද මංන්දොදරි .එයා තමා පත්තිනි අම්මා

    • @AkilaMax-d6w
      @AkilaMax-d6w 3 หลายเดือนก่อน

      @@1xbet0009 eka aththa bs

  • @Minod-f2w
    @Minod-f2w 6 หลายเดือนก่อน +6

    ඕක හරි ඉන්දියා හා තවත් පාර්ශව අපේ ඉතිහාසය විකෘති කරලා තියෙනවා රාවනා ට ආදරයක් හෝ බිරිදක් තිබ්බ නම් තිබ්බෙ මන්දොදරි සමග සිතා කියන්නෙ මෙ දෙන්නගෙ දුව රාවනා ඉන්දියාව ට ගිය විට සිතා දැක ඔහුට දරු සෙනහස තමන්ගේ දුව කියලා දැනෙන්න ඇති සමහර විට නොදන්නවා වෙන්න පුලුවන් මේ තාත්තා කියලා මේක දැක්ක අනිත් උන් කැත කතා කියල එතන විනාසයක් කරා

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga ปีที่แล้ว +4

    ඔබට තුති ඈ ගැන තතු හෙලි කලාට බොහෝ අය ඈ ගැන දන්නේත් නැති තරම් නමුත් අප දැනගත යුතුයි හෙළයේ මහා විරුවාගේ ශක්තිය සෙවනැල්ල මන්දෝදරී පිළිබඳව ❤️හෙළයට ජය

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +12

    Tanks වටිනා krunu ඔබට රාවණා දෙවියා ගේම පිහිටයි !🙏

  • @ganganishanka2449
    @ganganishanka2449 3 ปีที่แล้ว +22

    ඔබ‍ට පින් මන්දෝදරී ගේ adreya ගැන කීවට මන්දෝ මේ පින් බිමේ ඉපදිලා ඉන්නවා. Awrudu 3500කට පසුව රාවන් ට නැවත මන්දෝදරී මුණගැසිලා tibanawa. අපමණ ආදරෙයි රාවන් මන්දෝදරී ට

    • @nisshankajayanthi5265
      @nisshankajayanthi5265 2 ปีที่แล้ว +1

      @@artacademy2157 ඔබට ඉක්මනින් silyaluma atta dana ganna පුළුවන්

  • @pubudulakmal1539
    @pubudulakmal1539 4 ปีที่แล้ว +18

    වොයිස් එක ටිකක් අවුල් බං.හැබැයි තේරුම් ගත්තා .වටිනා අදහස් ටිකක් ..කලබල නැතුව පැහැදිලිව කියපං.සුබ පැතුම්

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +23

    Mandodari මෑණියන්ට නමස්කාර වේවා ගෞරව වේවා

    • @pradeepanishanthi89
      @pradeepanishanthi89 3 ปีที่แล้ว +5

      රාවණා රජුට සහ පවුලට බුදු සරණයි ජයවේවා ගෞරව වේවා නමස්කාර වේවා

  • @saumyakumaripathirana4174
    @saumyakumaripathirana4174 4 ปีที่แล้ว +32

    සීතා දුටු මන්දෝදරීට නැවතත් කිරි එරුනාලු. අවසානයේ සීතාව රාමා ලඟට ගෙන ගියේත් මන්දෝදරීලු, ඇය සිය දිවි නසාගැනීමට පෙර.

    • @monalisasanka8195
      @monalisasanka8195 3 ปีที่แล้ว +2

      siya diwi nasagattha?

    • @anushkarajeev2335
      @anushkarajeev2335 ปีที่แล้ว +1

      සියදිවි නසාගත්තෙ ඇයි 🤔

    • @saumyakumaripathirana4174
      @saumyakumaripathirana4174 ปีที่แล้ว +4

      රාවණ රජතුමාට පස්සෙ රටේ රජ උනේ විභීෂණ. විභීෂණ රජ පුටුවෙ හිටියට රට පාලනය කලේ මන්දෝදරී. ඇය ඒ හැම දෙයක්ම කලේ රාවණ රජතුමා වෙනුවෙන්. රට නැවත සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ තව දුරටත් රාවණ නැති ලෝකය ක ඉන්න මන්දෝදරීට අවශ්‍ය උනේ නෑ. ඒක නිසාම එයා දිය ඇල්ලක් උඩ ඉදල පැනල මේ ලෝකයෙන් ගියා.
      මන්දෝදරී දිගටම සසර සැරි සරමින් රාවණ වෙනුවෙන්ම ආවා. කවදාක හරි රාවණ රජතුමා නැවත පැමිණෙන කොට ඒ ලගින්ම මන්දෝදරී ඉන්නව. මොකද ඒ සිද්ධියෙත් වැඩි කාර්ය්‍යභාරයක් පැවරිලා තියෙන්නෙ මන්දෝදරීට නිසා.

    • @sthuri121
      @sthuri121 3 หลายเดือนก่อน

      ​@@saumyakumaripathirana4174oba hariyatama hari

    • @ruwanianuruddhika4353
      @ruwanianuruddhika4353 3 หลายเดือนก่อน

      Ou oba hari.

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +14

    වොයිස් ඵක.පැහැදිලි මදි කොහොම උනත් වටිනා වීඩියෝවක්

  • @deletedaccount9393
    @deletedaccount9393 4 ปีที่แล้ว +8

    අඩො song eke patta🇱🇰🇱🇰🇱🇰🇱🇰👈

  • @himaliweerasinghe3998
    @himaliweerasinghe3998 4 ปีที่แล้ว +9

    සුභපැතුම්! සාර්ථක vedioවකි!

  • @he9066
    @he9066 4 ปีที่แล้ว +16

    සීතා දියණියයි. හරි

  • @kanthisriyalatha6631
    @kanthisriyalatha6631 3 ปีที่แล้ว +18

    මන්දෝදරී දේවියට අන්තිමට මොකද වුණේ 🤔

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් කතාව ක්🐓🐓🐓🐓🐓🐓🐓

  • @kmgeethani4
    @kmgeethani4 3 ปีที่แล้ว +3

    Thanks obata godak dewal danagathta theruwan saranai

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +9

    ❤රාවණා පිහිටයි❤

  • @පාරදිගේ-ප9ල
    @පාරදිගේ-ප9ල 4 ปีที่แล้ว +8

    ජයවේවා

  • @imashadilshani4928
    @imashadilshani4928 3 ปีที่แล้ว +4

    මරු❤️👍

  • @Shimo77
    @Shimo77 3 ปีที่แล้ว +8

    ඒ සින්දුව මොකක්ද 🥺

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    🤗♥️♥️♥️♥️♥️♥️♥️🤗
    🤗♥️♥️♥️♥️♥️♥️♥️🤗
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    ආදරේ ඇත්ත මන්දෝදරී...
    ආදරේ ඇත්ත රාවණ...
    ♥️♥️🌹🌹🌹🌹🌹♥️♥️

  • @subodhadissanayake4510
    @subodhadissanayake4510 5 หลายเดือนก่อน

    මල්ලි මට ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද මම ඔයා ගේ video බලනවා eawa ලියන වා

  • @susaripriyadarshani339
    @susaripriyadarshani339 3 ปีที่แล้ว +2

    Yakk me adara kathawa nawatha athi waida me rawana rajui,mandoodari denna ayath premayan walida.a asimitha adare nisa man nam kamathi a adare nawatha akathu wanawata.a gena dana gannama oni kiyala hithuna.puluwannam aluth video akk karannako.a kale tibuna a balyanuth ekkada mayala aya akathu wanne.

  • @janijani7830
    @janijani7830 3 ปีที่แล้ว +4

    Asama kathavak godak vatenava

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +3

    Thanks a lot 🙏💜️

  • @nandanasenarath9498
    @nandanasenarath9498 7 หลายเดือนก่อน

    හිමාෂී ,
    මම
    නන්දන සෙනරත්
    හිමාෂී ,
    අද ඉදල ඔයා මගේ මන්දෝදරීය තමයි !
    මමත් රාවණා ...
    හා
    ෂා
    යක්ක ග්‍රෝත්‍රික මන්දෝදරී...
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    ඔයා හිමාෂී නිම්තෙරා

  • @sarathwijesiri9677
    @sarathwijesiri9677 3 ปีที่แล้ว +5

    ඔබේ Video එකේ විටින් විට පෙන්වන රතුපාට කහපාට මල් මදාරා මල්ද?

  • @IshanthaIrosha
    @IshanthaIrosha ปีที่แล้ว

    Mandodari eya thama ravana rajuge birida viya yuththe❤️❤️❤️

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 3 ปีที่แล้ว +2

    Me Taram Lassana Besawak Heteya Rawana Raju Kotaram Priya Kanaka Adda

  • @ධරණි-ශ8ඹ
    @ධරණි-ශ8ඹ 4 ปีที่แล้ว +4

    sitha aththatama mandodarige diyaniya viya hakida

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว +4

    obata ayubowewa helayanta ayubowewa

  • @susaripriyadarshani339
    @susaripriyadarshani339 3 ปีที่แล้ว +4

    Budu saranai

  • @samandissanayaka429
    @samandissanayaka429 2 ปีที่แล้ว +3

    මය දුන්නෙ දඩු මොනරය නෙවේනෙ පුශ්පකයනෙ

  • @axxxxxxxxxx3699
    @axxxxxxxxxx3699 2 ปีที่แล้ว +2

    Api vena Indian aya gana katha hadana va ape aththa deva gana ravana and mandudarii

  • @chandimachandima2485
    @chandimachandima2485 4 ปีที่แล้ว +3

    Helaye Maha Maniya

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +3

    Siyalla aththai.

  • @kumarkosmenwattage7609
    @kumarkosmenwattage7609 4 ปีที่แล้ว +2

    Godak hoda vistharayak

  • @KavithakiSuhansa
    @KavithakiSuhansa หลายเดือนก่อน +1

    EKA RAMA SITHA NEWEY EWA APITA HELAYANTA ADALATH NA PILIGANNA ONETH NA MAMA ME HAMA KATHAWAKAMA AHALA THERUM GATHTHE MANDODARI DEWIYA RAWANA RAJUGE DEWIYANAM SITHAWA MERATATA GENAWITH ARAKSHITHAWA THABA GANIMATH RAMA NAWATHA RAMA AYAWA NAWATHA INDIAWATA GENA GIYATH AYA NAWATHA LANKAWATA PAMINA RAWANAGE SIRURA ARAKSHA KALA BAWAY MAMA ANUMANA KALE EYA DARU SENEHASA NATHNAM DIYANIYAK WISIN THAMA PIYATA DAKWANA DAYAWA KIYAY ME KATHWA MAMA BOHOSEYN WISHWASA KARANANWA

  • @galkisselakkana6386
    @galkisselakkana6386 4 ปีที่แล้ว +4

    රාවනා ගේ දුව ඉදියාවටයැවු සැටි වැරදී ඔය දෙවනි අදියර ගැනයි .කියන්නේ.

  • @Bike_hub_999
    @Bike_hub_999 3 ปีที่แล้ว +1

    Niyamai yakk

  • @rexgunawardana4532
    @rexgunawardana4532 3 ปีที่แล้ว +1

    Api Budu Banata Hila Una Rawanaa Yakkyo Bolau

  • @deletedaccount9393
    @deletedaccount9393 4 ปีที่แล้ว +2

    පූජ්‍ය අල්ගමවත්තෙ සුමන වංශ හිමියන් ගැන. ඔයත් හොයලා බලන්න කො.

  • @sasasi6468
    @sasasi6468 3 ปีที่แล้ว +2

    Supurnika kumariya gena vidio ekak danna berida

  • @dewdew748
    @dewdew748 4 ปีที่แล้ว +3

    එතකොට කෝ සීතා

  • @geethakumari9904
    @geethakumari9904 3 ปีที่แล้ว +2

    👍👍

  • @adahasa6978
    @adahasa6978 4 ปีที่แล้ว +3

    👍👍👍🇱🇰

  • @Supuu-y5x
    @Supuu-y5x 2 ปีที่แล้ว +4

    Ai bm manussayo meema....ravana rajuwa boruwata dushtaya karanaw...😢godak dukai...

  • @ධරණි-ශ8ඹ
    @ධරණි-ශ8ඹ 4 ปีที่แล้ว +6

    100 like

  • @EdirisinghaEASS
    @EdirisinghaEASS หลายเดือนก่อน

    මේකෙ පැටලිල්ලක් තියනව මිත්‍රයා..........

  • @nandanasenarath9498
    @nandanasenarath9498 7 หลายเดือนก่อน

    හිමාෂී ,
    මම
    නන්දන සෙනරත් ,
    මම ආදරයෙන්
    මම ප්‍රේමයෙන්
    මම ස්නේහයෙන්
    මම ලෙන්ගතුවීමෙන්
    හා
    ෂා
    ස්පර්ශයෙන් නොලබන සැනසීම මතම සොඳුරු අධ්‍යාත්මික පහසක
    සූවය,මතම ...
    මටත්
    ඔයාටත්
    සිදූ වූ සියල්ල
    මීට සමාන නොවේ ද ?
    මගේ ම මගේ ආදරණීය වු ආදරය හිමාෂී නිම්තෙරා ...
    හා
    ෂා.
    මම
    නන්දන සෙනරත් ...
    හා
    ෂා
    ඉතිහාස ගත සියල්ල නොවුනද ...
    සමහර කරුණු ...
    සමානයි !
    හා
    ෂා.
    ඔයාව ඇයි ?
    සැඟවූයේ ...
    හා
    ෂා ...

  • @chandrikashiromi3963
    @chandrikashiromi3963 4 ปีที่แล้ว +3

    Ai me samaharak thama danne neththe sitha rawanage duwa kiyala

  • @ruwansanjeewafpf7778
    @ruwansanjeewafpf7778 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍🌟🌟🌟

  • @inuthinimlasha8813
    @inuthinimlasha8813 3 ปีที่แล้ว +3

    mandodari deviya helayanta adarshamath charithayak

  • @kanchanafromkadawathasoori9793
    @kanchanafromkadawathasoori9793 6 หลายเดือนก่อน

    🎉❤🎉

  • @gihanimaduka5994
    @gihanimaduka5994 3 ปีที่แล้ว +1

    👍 👍👍👍👍

  • @milindujay3307
    @milindujay3307 4 ปีที่แล้ว +3

    💙💙💙💙💙💙💙

  • @priyankanilminikumari5734
    @priyankanilminikumari5734 3 ปีที่แล้ว +3

    Mandodari adaraye ulpatha

  • @gayanipriyangika1495
    @gayanipriyangika1495 4 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗

  • @AkilaMax-d6w
    @AkilaMax-d6w 3 หลายเดือนก่อน

    Rawana mami kiygen awath kuruth pilignne ne bn mokada den minisu sathiya dakinne ne hamogema asa whagena ekama ratawaka duwanwa dukai ape minisu diha dakinkota

  • @samandissanayaka429
    @samandissanayaka429 2 ปีที่แล้ว +1

    සීතා කියන්නෙ රාවණ දියනිය නෙ

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 2 ปีที่แล้ว +2

    මය මතය

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 3 ปีที่แล้ว +1

    A sinduwa mkda mulin yana