තරහා එකිනෙකා නූරුස්සනකම (උතුම් අවවාදයක්) ‍| Ven Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
    A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 1.1K

  • @tharindunavod7092
    @tharindunavod7092 3 ปีที่แล้ว +58

    මම වයස 21ක කොල්ලෙක් මේ බණ මා අවංකවම පිලිපදිනවා.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏

  • @sobachandni6817
    @sobachandni6817 3 ปีที่แล้ว +11

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @irunikaerangi2679
    @irunikaerangi2679 3 ปีที่แล้ว +168

    ජීවිතේ එපාම වෙච්චි දවසක මේ බන අහන්නේ.. හිතම නිවුනා වගේ..
    සාදු සාදු සාදු ....

  • @abcdef-mn2zz
    @abcdef-mn2zz 2 ปีที่แล้ว +27

    මේ බණ අහපු පිනේ බලයෙන් උප නූපන් ආත්මයන්හිදී නිවන් දකිනා ජාති දක්වා තරහා නම් මා හට නොපැමිණේවා..........🙏🙏🙏

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු.ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ උතුම් වූ ධර්මය දේශනා කර වදාරණ දේශකයාණන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.මේ උතුම් වූ වටිනා ධර්ම දේශනාවෙන් .ලක්වාසී ලෝකවාසී සියලු සත්වයාම ධර්මය අවබෝධ කර ගනිත්වා..මා හට ද උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ කර ගන්නට හේතු වාසනා ලැබේවා ..මේ ධර්ම ආනුභාවයෙන්.මා මෙන් ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .මම ප්‍රියන්ති කුවෙට් වලින්

  • @sumithrakumari6804
    @sumithrakumari6804 3 ปีที่แล้ว +12

    මටම කියපු බණක්ද කියලා හිතුනා.ඔබ වහන්සේට ගොඩාක් පින්.මේ වගේ වටිනා ධර්ම දෙශනාවන් you tube එකෙන් හරි අපිට අහන්න සලස්වනවට.
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @jasmineflower9411
    @jasmineflower9411 2 ปีที่แล้ว +12

    සoඝරත්නය කියලා සිහිකරන විට අනිවාර්යයෙන්ම මතක් වෙනවා මේ පින්වත් ස්වාමින්වහන්සේවත් ... ඒ තරමටම හිතට කාවදින විදියට බණ කියලා උතුම් ධර්ම කරුනු බොහෝම පැහැදිලිව අපේ සිත්වල පිහිටන නිසා! ⚜️🏵🙏🙏🙏🏵⚜️

  • @samanthikadasanayake8422
    @samanthikadasanayake8422 3 ปีที่แล้ว +43

    තරහා නැතිකර ගැනීම සදහා ඉතා වැදගත් වූ දහම් පඩුරකි.පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!

    • @indikageeshani5640
      @indikageeshani5640 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nipun1929
    @nipun1929 3 ปีที่แล้ว +3

    පින්වත් සාමින්වහන්ස ...ඔබ වහන්සේ දෙශනා කර මෙ දර්මය මගෙ සසරෙ නිවන් අවබොද කර ගැනීමට හෙතු වසනා වෙවා.. ඔබ වහන්සේ හට ඉක්මනින්ම නිවන් මර්ගය අවබොද වෙවා සදු සදූ🙏🙏🙏🌼🌼🌼🌼

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +295

    මමත් පුoචි දේටත් තරහ ගත්ත කෙනෙක් ...තරහ නැතිඋනේමෙ...හදාගත්තෙම පින්වත් ඔබවහන්සේ දේශනා කළ උතුම් දහම් දේශනා තුලින්මයි....
    දැන් තරහ නොයෙන තරමට මගෙ හිත හැදිල
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ටත් පින්වත් ඔබවහන්සේ ටත් අප්‍රමාණ පින් ලැබේවා .
    මේ කරන්නාවූ උතුම් මෙහේය..නිදහසේම කරගැනීමට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා ...
    පින්වත් ඔබවහන්සේල චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹේවා ...
    දීර්ඝායුෂ ම ලබත්වා !!!

    • @shakilachapa7715
      @shakilachapa7715 3 ปีที่แล้ว +2

      Matath podi detath tharaha yanawa.. Oya me hamuduruwo kitana bana aitharada ahuwe..kiyanna matath..oyata godak pin..🙏🙏🙏

    • @hackermadu8199
      @hackermadu8199 3 ปีที่แล้ว +1

      Mathath podi detath tharaha yanawa oda wahansege me bana mage tharaha palanayata visadumak una

    • @ishadisewwandi1524
      @ishadisewwandi1524 3 ปีที่แล้ว +1

      Ane matath godak tharah enawa.podi detath..eka mata loku wedanawak..man akmathi tharaha enawata..eth eka nawaththaganne kohomada..man godak asai hitha niwunu kenek wenna..mata one kohoma hari e waradda hadaganna..

    • @dineshruchiranga7618
      @dineshruchiranga7618 2 ปีที่แล้ว

      Anit desana tika matat ewanawada

    • @isharanimekshi9209
      @isharanimekshi9209 2 ปีที่แล้ว +2

      @@shakilachapa7715 කගේ උණත් බණ අහන්න සේරම අපිටම තමයි පින

  • @madhushikakumuduni7911
    @madhushikakumuduni7911 3 ปีที่แล้ว +26

    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දැකීමට හේතු වසනාම වේවා. හිතේ තිබුනු මහා ලොකු වේදනාවක් සැහැල්ලු වුනා..... බුදු සරණයි 🙏🙏🙏🙏

    • @shalithadilhara2414
      @shalithadilhara2414 ปีที่แล้ว

      සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +121

    ඔබවහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන්ට දෙමාපියන්ට බොහොම පින්සිදු වේවා !!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +3

    නමෝබුද්ධාය පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේගේ උතුම් ධර්ම දේශනා අහලම අපේ ජීවිත ගොඩාක් වෙනස් උනා සාර්ථක උනා උතුම් ධර්ම දේශනා අහන්න මග පාදා දුන් මගේ ලොකු පුතාට ඒවගේම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @sriyankafernando6795
    @sriyankafernando6795 3 ปีที่แล้ว +48

    අපේ පිනට පහල වු පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසී සියලුම ස්වාමින් වහන්සෙලට නිදුක් නිරෝගී සුවය හා දිර්ග ආයුෂ ලැබි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදූ සාදූ 🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදූ සාදූ 🌼🌼🌼🌼🌼🌼සාදූ සාදූ සාදූ 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malathisamaranayaka3604
      @malathisamaranayaka3604 3 ปีที่แล้ว

      Ape hamuduruwane obawahanseta godak pin.niduk nirogisuwaya hadeerga ausha labewa uthumu u bodiyakin nirwanayama awabodawewa ....sadu ..sadu

  • @darshanachandara8510
    @darshanachandara8510 3 ปีที่แล้ว +84

    අනෙ මෙම දහම් කරුනට unlike කර අයත් සුවපත් වේවා

    • @max-bro.1234
      @max-bro.1234 3 ปีที่แล้ว

      මෙම දේශනාව නැවත අහන්න.un like කර ඇත්තේ ඇයි කියල තේරේවී

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +39

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! නමෝ බුද්ධාය !

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචන සවන වැටෙන.සැණින් හිත pudumakaara ලෙස නිවී යනවා ..man නිතරම තරහ yana කෙනෙක් ..ගොඩාක් හිත පාලනය කරගන්නේ ..ඔබ වහන්සේගේ me දේශනා වලට සවන් දීමෙන් ..සිල්වත් ස්වාමීන් වහන්සේට me karaganna u pin බලයෙන් උතුම් u nirwaanayama අවබෝධ කරගැනීමට ලැබේවා ..නිදුක් නීරෝගි සුව praarthanaa කරනවා ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +11

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! අප පින්වත් ගුරුදේවෝත්තම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! ඉතාමත් පැහැදිලි වටිනා අති උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් මගේ ජීවිතයට තරහ දේශය සහගත සිතුවිලි ක්‍රෝධය සිතුවිලි නොපැමිනෙත්වා! සාදු !!!මේ උතුම් පින් නිවන් ගමනට හේතුවාසනා වේවා ! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ! මේ උතුම් සියලුම පින් අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඔබවහන්සේට කෝටි කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    සාදු ! සාදු !! සාදු !!!
    2021 ** 06 ** 18

    • @nimashiperera8352
      @nimashiperera8352 3 ปีที่แล้ว

      Me Bana pracharaya karanna dayaka une api oba apitath pin dunnata godak pin. Obath niduk nirogee wewa

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว +340

    පිපාසයෙන් සිට්න්නේකුට දියපොදක් ලැබුණා මේන් සැනසීමක් ලැබුණු මේ ධර්මයේන් මට යහපතම සැලසේවා නැවත නැවත ශ්‍රවණය කරන්නටම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් තෙරුවන් සරණයි

    • @amarawansaperera4135
      @amarawansaperera4135 3 ปีที่แล้ว +6

      12

    • @nwanniarachchi3518
      @nwanniarachchi3518 3 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු

    • @rexieperera468
      @rexieperera468 3 ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @CharikaSatahan
      @CharikaSatahan 3 ปีที่แล้ว +5

      පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

    • @chandraniwickramasinghe1842
      @chandraniwickramasinghe1842 3 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු !

  • @DearUniverseS
    @DearUniverseS 3 ปีที่แล้ว +159

    මට මෙම බන දේශනාව සසරේම තරහ දුක නැති වේව.ඔබ වහන්සේ පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindugayankavindu5112
    @kavindugayankavindu5112 3 ปีที่แล้ว +12

    Pinwath suwamin wahanseta nirogi suwa ath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dilsharajayaratne7350
    @dilsharajayaratne7350 3 ปีที่แล้ว +22

    ලෝකවාසී සියලු දෙනා තරහා දුරුකර ගනිත්වා🙏🏻🙏🏻ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා. 🙏🏻

  • @sandunikadevindi6438
    @sandunikadevindi6438 3 ปีที่แล้ว +21

    සාධූ...සාධූ....සාධූ.....🙏🙏🙏පින්වත් වැළිමඩ සද්ධාසීලි ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට කල්ප ගාණක් පින් ලැබේවායි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේට බොහෝම පින් අපෙ හාමුදුරුවනේ 🙏

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +2

    මගේ අම්මත් එහෙම තමයි දවස් ගනන් කතා නොකර ඉන්නවා..අමු තිත්ත කුනු හරුපෙන් කෑ ගහලා බයිනවා..ජීවිතේම එපා වෙනවා..පොඩ්ඩක් වැර දෙන්න බෑ ඒ උනත් බණත් අහනවා..බුදුන් වදිනවා.ඒත් තේරුමක් නෑ කාටවත් කියන්නත් බෑ අපේ හාමුදුරුවනේ
    ඒත් ඔබ වහන්සේගෙ උතුම් දේශනාවෙන් මගේ හිතට ලොකූ සැනසීමක් ලැබුණා..

  • @roshenaz2595
    @roshenaz2595 3 ปีที่แล้ว +3

    ඉතාම හරවත් ධර්ම දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
    නමස්කාර වේවා !!!

  • @vindyajayawardene5434
    @vindyajayawardene5434 3 ปีที่แล้ว +1

    පුංචි දේටත් තරහ ගන්න මම ඒක පාලනය කලේම ඔබ වහන්සේගේ දේශනාවන් ශ්‍රවනය කරලාමයි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය මර්ගයම සාක්ශාත් කරගැනීමට මට යහපත් මග පෙන් වූ පිනම හේතු වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @ranasinhagepriyanthaperera9220
    @ranasinhagepriyanthaperera9220 3 ปีที่แล้ว +24

    නමෝ බුද්ධාය!පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. සාදු, සාදු,සාදු,මට මේ සද්ධර්මය අසන්නට සැලැස්සූ ඒ පින්වත් "චාරිකා" නැගනියටද සිතන පතන යහපත් සිතිවිලි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @krishantit4699
    @krishantit4699 3 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලි කරල බණදේශනා කරනව තෙරැවන්සරණයි ඔබවහන්සේට

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว +75

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ සාදු සාදු සාදු !!!!!!!

  • @shanikapriyadarshani8565
    @shanikapriyadarshani8565 3 ปีที่แล้ว +2

    සාදු... සාදු..🙏 අපේ හාමුදුරුවනේ ගොඩක් පිං මගේ හිත හදා ගන්න පුළුවන් උනාට... මේ උතුම් බණ දේශනාවේන් මා නිවුනා...

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 2 ปีที่แล้ว +3

    මේවැනි වටිනා දහම් කරුණු ශ්‍රවණය කිරීමට සලසා දුන් සැමට පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා...

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 7 หลายเดือนก่อน +1

    මේ සන්සාරය පුරාවට ඔබගේත් මගේත් සිතේ ද්වේශ සිතුවිලි නූපදීවා.. තෙරුවන් සරණයි 🙏🌸✨

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +14

    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @surekawasana8406
    @surekawasana8406 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සට මාගේ නමස්කාරය වෙිවා ,,ඔබ වහන්සේ ගේ දේශනා අසා මමද හැදුනා ,,එ පිනත් ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අයිතිවෙිවා,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ ධර්මය දේශනා කිරීම ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධාය !!!!!!!!

  • @shanudrasachinperera.1683
    @shanudrasachinperera.1683 2 ปีที่แล้ว +1

    අනේ මේ බණ මගේ හිත නිවුවා....ඔබ වහන්සේ ට පිං ස්වාමීනි...මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න මගේ අයියා බැදලා එයාගෙ නෝනායි,නෝනාගෙ අම්මයි අපේ ගෙදර ඉන්නෙ,එ දෙන්නා අපේ අම්මට ගොඩක් බයිනවා,අපි හරි දුකෙන් ඉන්නෙ,මට එතකොට තරහා යනවා,මේ බන මගේ හිත හැදුවා පිං ස්වාමීනි ....

  • @dilduladula5453
    @dilduladula5453 2 ปีที่แล้ว +14

    ජිවිතේ එපාම උන වෙලාවක අන්තෙටම තනි උන වෙලා උන්නු වේලාවක මේ බණ ශ්‍රවනය කරේ 🥺බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @sadusaduds779
    @sadusaduds779 2 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා පැවැත්වීම නිමිති කොට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු
    🙏🙏🙏
    හොදටම තරහා ගිය අවස්ථාවක මේ බන අසන්න ලැබුනෙ
    මගෙ ප්‍රශ්නයටනම් කරැමය කියලා ආදිනව හිතලා නිහඩව ඉන්න හිත හදා ගන්න එක තමයි මට වෙන්නෙ අපෙ හාමුදුරැවනෙ
    ස්තූතියි 🙏🙏🙏ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවය ලැබේවා මේ ධර්මය දේශනා වලට 🙏🙏🙏

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว +2

      මාත් එහෙමයි. තරහ දුක එපාවීම සේරම අස්සේ ඇහුවෙි. ඒ සේරම නැති වුනා. අපේ හාමුදුරුවනේ ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබෙිවා

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +1

    මාගේ සිතේ අබමල් රොනක තරම් වත් යලි කවමදාකවත් සිතුවිල්ල කින්වත් තරහා වක් සසරේ කොතනකවත් ජීවිතේ ඇති නොවේවා පින්වත් සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා දීර්ඝායු සම්පත්තිය සැලසේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @padigamagesomalatha2999
    @padigamagesomalatha2999 3 ปีที่แล้ว

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය පළමුවද, දෙවනූවද, තෙවනුවද ලැබේවා. සාදු සාදු සාදු!!!!!!!!

    • @manjulanimalsiri2554
      @manjulanimalsiri2554 3 ปีที่แล้ว

      මෙවැනි දහම් කරුණු අපට පහදා දෙනවට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා .....

  • @vipulidevika7035
    @vipulidevika7035 2 ปีที่แล้ว +6

    අප සිත් දහම් සිසිලෙන් සුවපත් කලාවු කුසලය හේතු වසනා කොට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @dilushasaman1816
    @dilushasaman1816 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ සෑම වචනයක් වචනයක් ගානේම හිත නිවෙනවා. ඔබ වහන්සේගේ බණ නිසාම අපි ධර්මයේ හැසිරෙනවා. පින්වත් ඔබ වහන්සේත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පින් බල මහිමයෙන් උතුම් චතුරාර් ය සත්‍ය දර්මය අවබෝධ වේවා

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 3 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවයම වේවා!!!!!තෙරුවන් සරනයි !!!!

  • @nayanakanthi9937
    @nayanakanthi9937 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ... තෙරුවන්සරණයි අපේ ස්වාමීන්වහන්සේටත් බැතිබර දායකත්වය ලබා දුන් සියලුම දෙනාටත් .. නිදුක් නීරෝගි දීර්ඝායු වේවා .. 🙏🌷🙏🙏

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +105

    ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @-Niroshanikumari
    @-Niroshanikumari 2 ปีที่แล้ว +1

    උතුම් වූ ශ්‍රී සද්ධරමය අපට පහදාදෙන පින්වත් ස්වාමීන් වහන්ස ඔබට තෙරුවණ් සරණයි ...ඉතා ඉක්මනින් උතුම් නිවනින් සැනසීමට ඔබ වහන්සේට මාර්ගය සැලසේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว +23

    බුදු සසුන බබුළුවන ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

    • @MKSMaldeniya
      @MKSMaldeniya ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BrufiBrufu11.
    @BrufiBrufu11. 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ දෙවිකෙනෙක් 🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේ දේශනාකරන හැම දේශනාවක්ම අපේ හිත සුවපත් වෙනව ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා!

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 3 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ මේ දර්ම දේශනාව හේතුවෙන් මගේ සිතතුල පහල වූ වෛරී සිතුවිල්ලක් දුරුකරගැනීමට හැකිඋනා, ඔබ වහන්සේට අනේකවාරයක් පින්!!!!!

  • @harshausliyanage1507
    @harshausliyanage1507 3 ปีที่แล้ว

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා. නීරෝගී වේවා. මෙපමණ පැහැදිලි ලෙස කරුණාවෙන් අපිට ධර්මය කියා දෙන අපගේ පින්වත් ස්වාමින්වහන්සේට නොයෙකුත් ලෙස නින්දා, අපහාස කරනා සියලු දෙනාගේ ඇස් ඇරී ඒ සියලු දෙනාද මේ පිරිසිදු ධර්මය සුවසේ අසා අවබෝධ කර ගනිත්වා... ඒ සියලු විවේචන දරා ගැනීමට තව තවත් පින්වත් ස්වාමින්වහන්සේගේ සිත ශක්තිමත් වේවා!

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු 🌼🌼🌼☘️☘️පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා......උතුම් වූ බුද්ධ රත්නයට ,ධම්ම රත්නයට ,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ......තුනුරුවන් සරණයි 🌼🌼☘️☘️☘️

    • @shenoldinepa6412
      @shenoldinepa6412 2 ปีที่แล้ว

      සාදු සාදු සියලු සත්වයෝ ම මෛත්‍රී කරත්වා

  • @oshinijayawardena2787
    @oshinijayawardena2787 3 ปีที่แล้ว +2

    කළ්‍යාන මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!! අප සියලු දෙනාටම නිවන දුර නොවේවා!! නිවන් දක්නා තුරුම සත්පුරෂ ඇසුරම ලැබේවා!! 🙏🙏🙏

  • @udani9763
    @udani9763 3 ปีที่แล้ว +49

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 3 ปีที่แล้ว +1

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරීපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @thusharasanjeewa9133
    @thusharasanjeewa9133 3 ปีที่แล้ว +17

    සාදූ සාදූ 🙏🙏🙏 මේ පින් ඔබ වහන්සේ මතු බුදු වීම පිනිසම හේතු වෙවා.. 🙏🙏🙏

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.මෙවැනි දහම් කරුණු ඇසීමට අපට හැකි වේවා.සාදු සාදු සාදු

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම දේසනාව ඇසූ පිං බලෙන්මටත් තරහා දුරැවේවා......

  • @sashinirashmika8287
    @sashinirashmika8287 2 ปีที่แล้ว +1

    ජීවිතේ අකුසලයින්කුසලයට යන්න අපට කරන මේ කුසලානුසන්සයෙන් ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පුනයකර්මය හේතුවේවා වාසනා වේවා

  • @rishiperera733
    @rishiperera733 3 ปีที่แล้ว

    මේ බණ පද අහන්න තරම් මං පිංවත්ත උනා. හිතට පුදුමාකාර සැනසීමක් දැනුනා. ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ..!!🙏🙏 තෙරුවන් සරණයි..!!🙏🙏☸️☸️🌷🌷

  • @nelumnawarathne3951
    @nelumnawarathne3951 3 ปีที่แล้ว +12

    බුද්ධ පුත්‍රයාණෙනි, කල්‍යාණ මිත්‍රයාණෙනි..සදහම් මගට යොමු කරන ගුරු දෙවෝත්තමයාණෙනි..චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ දහම් අවවාදය ලබා දීමේ කුසලය හේතුවක්ම වේවා .සාධූ! සාධූ!! සාධූ!!!

  • @indramg3331
    @indramg3331 3 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට ත් මහමෙව්නාවේ සියලුම සන්ගයා වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා ඇත්තටම ඔබවහන්සේ ලාට අනන්ත අප්‍ර්මාන පින් රැස්වෙන්වා ඒකාන්තයි අපිවගේ විදෙස්ගතව සිට අන්තර්ජාලයෙන් හෝ ධර්මය ශ්‍රවනය කර ගන්න ලැබීම මහත් වාසනාවක් ඔබවහන්සේලා සියලුම දෙනාට දීර්ගායූ සම්පත් ලැබේවා නිදුක් නිරෝගී වේවා මේ භවයේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර විවර වේවා 🙏🏵️🙏🏵️🙏🏵️

  • @dhinithinadeeshani7299
    @dhinithinadeeshani7299 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදු ලොව සියලු සත්වයෝට මෙම දර්මය අවබෝධ වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushamadumalirajakaruna4792
    @madushamadumalirajakaruna4792 3 ปีที่แล้ว

    🏵️🏵️🏵️සාදු සාදු සාදු ...ඔබ වහන්සේට ගොඩක් පින්..නමෝ බුද්ධාය ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු .ලොකු සුවාමින් වහන්සේත් ඔබ වහන්සේත් ඇතුළු මහමෙව්නාවේ සියලුම සුවාමින් වහන්සේලා නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @littlepreschool2019
    @littlepreschool2019 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.මා හට මෙන්ම සියලු සත්ත්වයන්ටත් ධර්මය දේශනා කල ඔබ වහන්සේටත්,ධර්ම දානයට කැප වූ සියලුම දෙනාටත් මේ ධර්මය අවබෝධ වේවා!!!නිවන වැඩි ඈතක නොවේවා!!සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!!සුවපත් වෙත්වා!ධර්මය ශ්‍රවනය කිරීමේ ආනිසංසයක් ඇත්තේද ඒ ආනිසංසයේ බලයෙන් සියලු සත්ත්වයන්ගේ ක්‍රෝධය දුරු වේවා!!!සිත නිවේවා!ධර්මයේම පවතීවා!!🙏🙏🙏

  • @hanswiseman
    @hanswiseman 3 ปีที่แล้ว +41

    මේ ස්වාමීන්වහන්සේනම් ආස්චර්‍යයක්... පුදුම විදිහට හිත නිවෙනවා... උන්වහන්සේව ලෝකයට ලබාදුන් ලොකුස්වාමීන්වහන්සේට සහ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා.

  • @sathpoornaprabhashvi8768
    @sathpoornaprabhashvi8768 3 ปีที่แล้ว

    බණ දේශනා කරනව අහන්න අහන්න ආස හිතෙන ස්වාමීන්වහන්සේනමක් 🙏🙏

  • @thambuththegamaseelawimala7801
    @thambuththegamaseelawimala7801 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ දේසනාව හරිම වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @naveenruchith8749
    @naveenruchith8749 3 ปีที่แล้ว +1

    තරහ පාලනය කරගැනීමට අපට උපදෙස් දෙන ඔබ වහන්සේ ඇතුළු සියළුම සංඝායා වහන්සේලාට තරහ පාලනය කර ගැනීමට හැකියාව ලැබේවා!!!🙏🙏🙏

  • @manojsandaruwan8531
    @manojsandaruwan8531 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @heavenstars5669
    @heavenstars5669 11 หลายเดือนก่อน +1

    අප මහා අමාමෑණී බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මා හට ශීල,සමාධි,ප්‍රඥා ගුණයන් වැඩි දියුණු කර ගැනීමට මේ කුසල ශක්තීන් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏

  • @thisharisamare5547
    @thisharisamare5547 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා.
    උතුම්වූ මහා සංඝ රුවන නිදුක් වෙත්වා.
    නීරෝගී වෙත්වා.
    සුවපත් වෙත්වා.
    දීර්ඝායුෂ ම ලබත්වා.
    තෙරුවන් සරණයි.
    නමෝ බුද්ධාය.

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +1

    🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.....................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ........
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .......
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම පිහිටයි ........

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +30

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 11 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මම ඉන්නේ කුවේට් රටේ මම ඔබ වහන්සේ ගේ බන අහනවා ගොඩක් ම මගෙ hita hadagattha ඔබවහ්න්සේට දීර්ඝ ආයුස ලැබේවා අපේ හාමුදුරුවසේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතා වටිනා දර්ම දේශනාවක් නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @mrpsl8054
    @mrpsl8054 3 ปีที่แล้ว +28

    ඔබ වහන්සේ ට මේ පිනම මේ සසරෙන් එතර වෙන්න හෙතු වාසනා වෙවා!.... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @radeeshapiumanthi4553
    @radeeshapiumanthi4553 3 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ ,,ඔබ වහන්සේගේ බන පද අහන්නටත් සසරේ මා කල පිනක් ඇති.ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ,දීර්ඝායුෂ මෙන්ම පතනා බෝධියකින් නිවන් සම්පත්තිය ම සැලසේවා ...සාධූ සාධූ සාධූ 🙏🙏

  • @maheshi9443
    @maheshi9443 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...................

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙ බණ මගේ ජීවිතයෙ සෑම ප්‍රශ්ණයකයටම පිළිතුරක් වුණා.සාදු!සාදු!සාදු!

  • @janakijanaki1062
    @janakijanaki1062 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු ....සාදු ...
    ඔබවහන්සේට ගොඩක් පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @niromusic9766
    @niromusic9766 2 ปีที่แล้ว

    මේ බුදුන්ගේ දර්ම දේශනා ඇසීමේ පිං බලෙන් මොහොතින් මොහොත මාගේ සිත තුල ඇතිවෙන ක්‍රෝධය තරහව මේ ආත්ම බවයෙත් මතු ඉපෙදෙන ආත්ම බව වලත් දුරු වේවා!.....මෙම දේශනාව අසන සියලුම දෙනාගේ තරහ දුරු වේවා!....ප්‍රශ්න කරදර නැති වේවා!... සියලුම සත්වයන්ට යහපතක්ම වේවා!......... සාදු සාදු සාදු !..... 🙏

  • @ranjaniperera2002
    @ranjaniperera2002 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේ ට මම ඉන්නෙ රට මම වැඩ කරමින් තමයි මේ හැම බනපදයක්ම අහන්නෙ මම ගොඩක් පිනට කැමති කෙනෙක් පින් කරගත්තු කෙනෙක් මගෙ වරදකට තියෙන්නේ ඩින්ග ඇත්නම් තරහ යනවා ඒකත් පාලනය කරගන්න මේ ඇසු බන ටික මගෙ හදවතට තදින්ම දැනුනා ඔබ වහන්සේ ට පින්

  • @lakshandhananjaya5231
    @lakshandhananjaya5231 3 ปีที่แล้ว +31

    පින්වත් ස්වාමින් වහන්සේට පින්සිදු වේවා......

  • @achilahemal8227
    @achilahemal8227 2 ปีที่แล้ว

    තරහව සංසිඳවා ගැනීමේ උතුම් වූ බුද්ධ පූජාව මා හට සෑම අවස්ථාවකදීම සිදු කර ගැනීම සඳහා මේ සදහම් දහම් දේශනාව හේතු වාසනා වේවා !!!🙏🙏🙏
    ඔබ වහන්සේ හටත් නිදුක් නිරෝගී සුවපත් භාවය උදාවේවා සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏

  • @tanisaranga1166
    @tanisaranga1166 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය .....!
    නමෝ ධම්මාය.....!
    නමෝ සංඝාය.......!
    ඒ භාග්ය වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කායම වේවා ....!
    ර්‍මේ කලන මිතුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කායම වේවා .....!

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +3

    අපගේ පිනකට පහල වූ පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว

    නිර්මල බුද්ධ දේශනාවම මතුකරමින්
    අපහට මහත් අනුකම්පාවෙන් දහම් කරුණු කියාදී ජීවිතය සුවපත් කරගන්න පිහිට පිලිසරන වෙන පින්පිරුණු පැන් පොකුණවන්,මහමෙව්නා පින් බිමේ ,
    ගුරුදෙවිදුන් ප්‍රමුඛ සියලුම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාට බොහෝම බොහෝම බොහෝමත්ම පින්සිදු වේවා !!!
    සියලුම පින්වතුන් වහන්සේලාට සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !!!
    චිරාත් කාලයක් ඔබවහන්සේලා සුවසේම වැඩ වසත්වා!!!
    මේ ගව්තම බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිසම ....🙏🌺🙏🌺🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu me uthum dharmaya srawanaya kala pin balayen ma hatada thara duru karaganna lebewa...
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai...

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 11 หลายเดือนก่อน

    සියලුම තන් වහන්සේලාට බුදුරජාණන් වාහන්සේට ධර්මය ප්‍රචාරය කරන සියලුම ස හාමුදුරැවන් වහන්සේලාට මගේ් නමස්කාාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +8

    භාග්‍යවත් වු අරහත් වු මාගේ සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ...සාදු සාදු සාදු ...🌷🌷🌷